Akke man e silicon tray ekak daraz eken genath try kala. Hebei foil Dana taram success une ne mata. Godak wela yanawa fry wenna akke. Eth akka gattu ekak wenasda danne ne. Akka try karala balala kiyanna. Man use karapu widiyata danne nene
@@bhagiskitchen1375 oily gayjiyath adu una akkii mage nam pimplenuth adu una godakma eken mn dr gen beheth ganna giya eka parak alagy ekakata එතකොට doctor kiyuweth mukuth use nokra baby soap gann kiyla eth mn aye tika kalkin facewash use kra itpasse nikamata aye bby soap use kra aththtama akki gpdak oily gathiyath adu una pimplenuth adu una dn nm petiods lan weddi ekk dekk wge enwaa echchrai mn mukuth use krnne na munata bby soap withrayi akki try krala balnnko white color bby soap ekk baby cheremy , pears deka tama mn use kreee❤️❤️
Erisiyawa ape sinhalayage hati nathi de gana hithanna apa akke oyata labanna jivithe watinama thagga aiya oyala sathutinm a athi oya wage gon coment dana awa rlpy dannath apa budu saranai akkiyo
Nice viedio Bhagi,why dont you try dumbbell exercises ,There are plenty of them in the youtube .I think you can try out.Very easy to follow .I am also the same boat as you,very lazy to exercise ,but after doing it about for a week or two it has become a normal habitat of mine.I have seen your previous photos of you looking to be a beutiful lady with great figure.I think you can workout to get to that stage dear.Just my thought .Lots of hugs ❤❤❤❤
Glow Skin Facebook/ Instagram page
facebook.com/darshi06?mibextid=LQQJ4d
instagram.com/glow_skinlk?igsh=MW1kMnRueXo5NTFuZQ==
+94 74 144 5595
Deco & More Webstore Facebook/ instagram page
facebook.com/DecorandMorePage?mibextid=LQQJ4d
instagram.com/decorandmorewebstore?igsh=OWNobnM0d3lkZ3pv
0779276262
+94 70 627 6262
Robo vacuum cleaner එක කොහෙන්ද ගත්තේ විස්තර දාන්න පුළුවන්ද? හොඳ Brand එකක් කියන්නකෝ.
Thank you... video එක ගොඩාක් ලස්සනයි... අද vedio එකේ දේවල් වලින් ගොඩාක් දේවල් දැනුවත් වෙන්න පුළුවන්. Thank you very much..❤❤😘😘👊🤜
@@WeerasingheVishmi-h9l Genxt එකෙ බලන්න එකෙන් ගත්තේ
Hi nangi,
Can you please et me know your dermatologist?
I too have oily skin and acne.
Thank you
අක්කි ඔයා පාවිච්චි කරන ඔය cosmatic creams face wash soap serums ඔක්කොම නවත්තන්න. Lipstic විතරක් පාවිච්චි කරන්න. ඩොක්ටර්ගෙ බෙහෙත් බොන්න Dermatalogical face wash cream විතරක්ම පාවිච්චි කරන්න pimples හොඳ කරගන්න නම්
Oyanm lucky godakk akke....eththtama api balapiroththu wena life eka thamai me......pera pin thama....❤
Akki e vlog ek blnn late una....me tike gdk krdr klyk akkii hospital nwthul inn gmn oyge vlogs amthk nkr blnw...lssnii akkiii❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට. අනේ ඒ මොකෝ අසනීපෙන් ද? ඉන්නෙ නංගී ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
අක්කෙ, ඔය kojic soap එකේ include කරල තියෙන kojic acid amount එක නෑනේද, (මට හරියටම මතක නෑ, specific amount එකක් තියෙනවා ඊට වඩා වැඩිපුර ,kojic acid එක හොද නෑලු) මං ඔය soap එක ගන්න හදල ගත්තෙ නෑ ඒ නිසා, ඒත් මටත් හරි ආසයි ඒක use කරන්න
ඔයාගේ ව්ඩ්යෝ හරිම ලස්සනයි.ඒකට දැන් මම ඇබ්බැහි වේලා වාගේ අනේ ❤
හැමදාම වගේ හරිම ලස්සනයි dear 🥰💗🌸
Akke man e silicon tray ekak daraz eken genath try kala. Hebei foil Dana taram success une ne mata. Godak wela yanawa fry wenna akke. Eth akka gattu ekak wenasda danne ne. Akka try karala balala kiyanna. Man use karapu widiyata danne nene
අනේ එහෙමද? 😢 බලමුකෝ මාත් use කරලා කියන්නම්කෝ නංගී ❤
Hiiii akkiyooo..♥️ man oyage vedio balana purudu ne lagakadi eth man oyage vedio ekata asai.ewa harima saralai nidahas...♥️😍😍
අනේ බොහොම ස්තූතියි නංගී ❤❤
Oya cosrex advance snail gel eka thama use karanawada bagi? Ekata mage muna oily una.
@@keshalapeiris7515 ඔව් මං ඒවා තාම use කරනවා ඩාලිං මට නම් එක හරිම ශොක්. ලස්සන glowing එකක් දෙනවා එක විතරක් ගෑවාම.
ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත යි කෙල්ලෙ, තව තවත් ලස්සනට ඉන්න ඕනේ. බුදුසරණයි
Lassana video akkk aasawen baluwa hamadama sathutin inna puthe budusaranai
අනේ ආන්ටී බොහොම ස්තූතියි මගේ විඩියෝ එක බැලුවාට ❤
Mama oyage video danakam harima asawen balan inne ❤adarei godak
ලස්සනයි සුදු අදත් වීඩියෝ එක ඔයත් මාරම ලස්සනයි අනේ ඉතින් ඒ කිචන් අයිටම් ටික මාරම ලස්සනයි මාත් හරිම ආසයි ඔයා වගේ දේවල්වලට අනේ නංගි ඕට්ස්වලින් හදන කෑම රෙසිපි දාන්න ඉක්මනට මම ඔයා හදපු ඔම්ලට් එක අද රෑට හදා ගත්ත ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤👍👍👍👍😍😍😍😍😍😍
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට අනේ ඇත්තටම හැදුවාද? රසයි දත් කියන්න අක්කේ ❤
භාගි අක්කෙ හුග කාලෙකින් විඩියො එකක් බලන්නෙ මම අනුරාධපුර ට්‍රිප් එක්ක ගියානෙ අනෙ🥰🥰🥰භාගී අක්කෙ දවසක අනුරාධපුරයේත් යන්න හවස හයට වගෙ රුවන්වැලී මහා සෑය ගාවට ගිහින් රෑ 10ට වහානවා එතකම්ම ඉදලා එන්නකො මාරම සැනසීමක් හිතට එන්නෙ🙏🙏☸️🥰
භාගි අක්කෙ අනෙ මගෙත් අඩෙ මමත් මිනි වොෆල් එකක් ගන්න මෙ හොය හොය ඉදියේ අක්කෙ එක හොදද ගොඩක්....😍
අනෙ භාගි අක්කෙ මගෙ මුනත් අක්කගෙ වගෙ oli skin එකක් අනෙ මොනා ගෑවත් ගෙඩි දාන්න බලනවා අක්කා ගාන products මගෙ මුනට හරියාවි කියලා හිතනවා....😊😊
මගෙ මුනත් අක්කෙ මෙ දවස් වල මාර විදියට ඔයිල් වෙනවා එපා වෙනවා පුදුම විදියට තෙල් උන්නෙ තෙල් තාච්චියක් වගෙ🙈🙈🙈
භාගී අක්කයී මමයී කියන්නෙ හරියට නිවුන්නු වගෙ අනෙ දෙන්නටම තියෙනවා එකම ලෙඩ ටික පපුවෙ මහන්සිය ඔලුවෙ කැක්කුම oil skin එක දාඩිය දානකොට ඉන්න බැරි එක..මොන ඇදුම අදින්න කලිනුත් වොශ් දාන එක ඔය ඔක්කොම මටත් තියෙනවා🙈🙈🙈
භාජන ටික මරු අනෙ😍😍
ශුශි කන්න ගියාම මතක් වෙන්නෙම සකු අක්කවයී චේතනා අක්කවයී🙈🙈🥰
අක්කට ගොඩක් ආදරේයී❤️❤️
බුදු සරනයී🙏🙏🙏☸️🙏🙏🙏🌹🌷❤️❤️
Lassanai akke video eka ❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං නංගී❤
ලස්සනයි akka oya 🎉adath asawan baluwa. Bs
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
Akkige video notification eka awa gamanma mn blnwa e tharam ඇබ්බැහි wela❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ❤
මම හරි ආසයි ඔයාගෙ විඩියෝස් බලන්න. ඔම්ලට් එක ඔය විදිහට හදන්න ඕනෙ කියලා හිතුවා.
වෙලාවක හදලා බලන්නකෝ හරි රසයි හොදට බඩත් පිරෙනවා ❤
Oya harima lassanai bhagiyo
Vlog ekath harima lassanai
අනේ ගොඩාක් ස්තූතියි ඩාලිං ❤
Kojie san soap eka echarama hoda deyk neme akki...kojic acid percentage eka gahala na oke hoyala blnaa...percentage eka 2%i tyna one
@@nimeshi8196 මාත් ගොඩාක් විඩියෝ බැලුවා නංගී UA-cam එකේ එහෙමත් mix එකෙන් තමා reviews තිබුනේ හැබැයි සුදු නම් වෙන්නෙ නැ මං මාස 3ක 4ක ඉදන් ගාන්නෙ සුදු වෙන එවා මං කොහොමත් ගාන්නෙ නැ නේ. මෙකට මගේ කකුල් වල strawberry leg කියන තත්වය අඩු උනා
@@bhagiskitchen1375 me soap eka avilla rallata yana product ekk akki...math danagthe lagadi..puluwanm fb page ekk tynawa skin care walatama sambanda ලස්සනට ඉමු with hashee kiyla..eke search bar eke kojie san soap eka kiyla gahla blna..visthara godak ei..ape skin ekata hithakara kojic acid percentage eka adangu products eken dangana puluwan...me etn man danna danuma thma akki bedagthe...godk rallata yana dewal walin thma api parissm wena one...
Adath video eka harima lassani akki ❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
Sudu manika adath lassanai video eka.lassanai oyath.hamadama aluth lassanak penawa mata
අනේ බොහොම ස්තූතියි! ඩාලිං 🙏
අනේ බොහොම ස්තූතියි! ඩාලිං 🙏
නංගි oil balance tissue තියෙනවා නේද janet එකේ බලන්න හැම්වෙලේම pimples අල්ලන එපා කෝකටත් ඇස්වහ ටිකක් පිච්චුවොත් නරකද
එහෙම ද? මං බලන්නම්කෝ. අනේ එහෙමද? දෙයක් නෙමෙයි ඩාලිං හොමොන් ප්‍රශ්න ආවාම ටිකක් දවස් යනවාලු පිම්පල්ස් හොද වෙන්න බලමුකෝ ඉවසනවා ඉතින් ❤
Senehasha wadida sithada boladawe 😂😂😂
Akka nose pearcing karnne nose eke mona paththeda ane akka kiynnko
Vlog එක දැක්කම දැනෙන සතුට❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
Pimples wlata spa ceylon eke white mint face wash eka hodai akki results thiyenawa try karala balanna😊❤
ඔව් නංගී මාත් ඉස්සරම එක use කලා එත් මේ පාර ඩොක්ටර් දිපු face wash එක විතරයි හරි ගියේ බොහොම ස්තූතියි නංගීයෝ ❤
කවුරු මොනව කිවීවාත් තමන් කැමති හරි විදියට ලස්සනට ඉන්න
❤😮😊 Lassanai sathutin inna budusarani ❤️🦋🌍🇮🇪
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤
ලස්සනයි භාගී Girl❤🥰
අක්කී අදත් ලස්සන vlog එකක් ගෙනත්.ඔයාගේ වීඩියෝ නම් skip කරන්නවත් හිතෙන්නේ නෑ ❤
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ❤
Lassanai video ekak oyage kitchen items walata godak asai.❤
@@dilanialuvihare7321 අනේ බොහොම ස්තූතියි ❤️
ඔයාගේ වීඩියෝස් බලනකොට දැනෙන්නේ යාලුවෙක් එක්ක බර කයියක් දාන් ඉන්නවා වගේ ෆීලින් එකක්.😇😁😁❤
අනේ ආදරෙයි ඩාලිං බොහොම ස්තූතියි ❤
Gel nail polish ගානකොට peel-off gel base coat එකක් ගාග ගාන්න එකතොට ටික දවසක් තියල remove කරන්න පුලුවන් ලේසියෙන්. Gel nail polish නිකන්ම ගාල ගොඩදවසක් තිබ්බම නියපොතු සවුත්තු වෙලා යනව, අනික ඒක ගොඩක් පාවිච්චි කරන්න හොදත් නෑ
@@ch_9255 දැන් නේ ඉතින් ඔක කියන්නෙ මං එක දිගටම කලා එක ලස්සන නිසා අනේ 😭😭😭
Ane akkiyo mageth oyage wagema kakule niyapoththa oya wagage.oya niyapothu walata danna gaththu behet monawada kiyanna puluwanda😢
හා කියන්නම් ❤
Lassanai Video eka 😘
Hiii bhagi akkiiii❤️❤️❤️
Hi නංගී ❤
ඉගුරු සුදුලුනු පව්ඩර් ෆීජ්එකේද තියන්නේ?
ඔව් එලියේ තියන්න බැ ගල් වෙනවා 😊
Could you Please share somemore details about theRobot vaccum cleaner
@@chandanisamarasekera4324 please contact Genxt
Oya harima Wasanawanthai akke, lovely vlog
@@W.UmedhaSewwandi අනේ බොහොම ස්තූතියි නංගී වාසනාව කියනවාට මං කැමති නැ එකට කියන්නෙ මහන්සිය කියල මහන්සිය කැපවිම නැති තැන වාසනාවක් නැ කියලා හිතනවා
Mona wasanawakda??? Bath gila gila minihagen kala bila inna ganunge
@@bhagiskitchen1375😂😂😂😂 monawatada oya mahanci une?
@@bhagiskitchen1375 ammo ammoo kanduluth penna. Api oya ganana hodata dannawa. Awruddak wage kalayak idan posh wenna dagalanawa podi kello wage.. 🤣🤣🤣🤣 issara hitapu vidihath hodata mathakai…. Eka neh oyata mareta salli 🤭🤭 overthinking ane oya oya gana… overestimate wage 🤣🤣😁😁😁
@@bhagiskitchen1375 anika oyata thaws pennana dewal na. Oka thamai oyage sampurna jivitheth. Peddath video karana genu 😂😁😁😁😁
Oyaharima wasanawanti hituwatama harima gunayahapatnisi ❤ bagi nirogiwevaobasiyaludena bs
@@SagarikaSaga-lp9vp අනේ බොහොම ස්තූතියි ❤️
Akki oyage nail ekata karapu dewal kiynnako matath ema prashnayak thynwa
😊😊
Budusaranai Nangi
බුදුසරණයි අක්කා ❤
Very beautiful and lucky girl😊
Ane thank you darling ❤
Akkii mukuth use nokra baby soap use krla blnnko math ekamai karee mge godka adu unaaa
@@Venu7001 බොහොම ස්තූතියි නංගී ඔයා කියන්නෙ oily ගතිය අඩු වෙන්න ද? එහෙම කරන්න කියන්නෙ
@@bhagiskitchen1375 oily gayjiyath adu una akkii mage nam pimplenuth adu una godakma eken mn dr gen beheth ganna giya eka parak alagy ekakata එතකොට doctor kiyuweth mukuth use nokra baby soap gann kiyla eth mn aye tika kalkin facewash use kra itpasse nikamata aye bby soap use kra aththtama akki gpdak oily gathiyath adu una pimplenuth adu una dn nm petiods lan weddi ekk dekk wge enwaa echchrai mn mukuth use krnne na munata bby soap withrayi akki try krala balnnko white color bby soap ekk baby cheremy , pears deka tama mn use kreee❤️❤️
Akki oyage wage nails wala prashnayak matath thiyanawa oya doctor kanek lagata giyanan kiyannako doctor gana visthara please
Beautiful ❤
@@dineshasewwandi4433 thank you so much ❤️
Akka lassanai video eka ❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
Akkage video anakan balagena ina❤❤❤.mekap video danako akke akkage mekap dana awa godak laissanata tiyenawa akkata❤
Akkage kondeta monawada gana dewal kiyanako
Makeup ගැන මට ලොකු දැනුමක් නැ නංගී එකයි ඒ වගේ මෙකප් විඩියෝ ගෙන්නෙ නැත්තේ ❤
@@ShashiniPerera-o5yකොණ්ඩේට විශේෂ දෙයක් කරන්නෙ නැ
❤
ලස්සන video එකක් අක්කි හරිම ලස්සනයි ආසවෙන් බැලුවා හැමදම ආදරෙයි ඩලින් තෙරුවන් සරණයි❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤
from Where dd u get himalayan pink salt please
Spar super market
19:47 try using tretinoine !!!!!!
(Ask from your dermatologist first)
Thank you 🙏
ජීවිතේ සුන්දරද මෙ තරම්
Erisiyawa ape sinhalayage hati nathi de gana hithanna apa akke oyata labanna jivithe watinama thagga aiya oyala sathutinm a athi oya wage gon coment dana awa rlpy dannath apa budu saranai akkiyo
අනේ මං එවා ගණන් ගන්නෙ නැ නංගී එයාලාට අනුකම්පා කරනවා එයලාට මොනාහරි ප්‍රශ්න තියෙන නිසා තමා මෙහෙම කමෙන්ට් දාන්නෙ. සතුටෙන් ඉන්න කෙනෙක් දිහා බලාගෙන ඉන්න බැ ආදරෙයි නංගී ❤
බාගි pls don't reply for the stupid comments.no worries dear. Just keep it up🎉🎉🎉🎉🎉
😮😮😮❤❤❤හරිම ලස්සනයි ..
❤❤ලකී ඔයා..
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤
Lassanai jesu pihitai bagi
බොහොම ස්තූතියි ඔයාට god bless you too ❤
❤️❤️❤️❤️❤️ beautiful darling
@@kavirukulathunga9735 thank you darling ❤️
Dragon fruit වර්ග දෙක එලියෙන් බලල අදුන ගන්න පුළුවන් භාගී. සුදු එකේ අර කටු කටු වගේ කෑලි ලග ලග තියෙන්නෙ, ඒවා දිගයි. දම් එකේ ඒවා කොටයි මහතයි, දුරින් දුරින් තියෙන්නෙ. හොදට බලන්නකො ආයෙ ගන්නකොට. මටත් ඕක කියල දුන්නෙ ගන්නෝරුවෙ පාර අයිනෙ තිබ්බ fruit stall එකක හිටිය අන්කල් කෙනෙක්
@@wasundararathnaweera5736 අනේ බොහොම ස්තූතියි ඩාලිං මෙක නම් කිව්වට මට ගොඩාක් වැදගත් මීට පස්සෙ ගන්නකොට බලන්නම්කෝ අනේ ආදරෙයි හොදේ ❤️
@@bhagiskitchen1375 ❤️❤️❤️
Lovely vlog ❤❤🥰
@@tharushihansika7795 thank you dala ❤️
Nanga...jumbo shel eke anith recipe eka daannako
හරි අක්කේ එකත් දාන්නම්කෝ ❤
Lucky girl ❤
@@h_i_m8836 thank you ❤️
❤❤❤ lassanai akki
@@Dilini-s5o අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Aneee Bola Akkige Lassana 😊😊
අනේ ❤
Nail polish 1 digata godak dawas dagena idiyoth niyapothu sawtthu wenawa kiyala ahala thinawa.
@@harshi4886 ඔව් එක තමා අනේ මට හරිම දුකයි අප්පා😭😭
@@bhagiskitchen1375 duk wennepa...mulama nisa hoda karaganna puluwan wei..beth athi...😘
Dragon fruit ➕ Fresh milk ➕ Sugar
Yummy 😋
Lassanai dr
@@simplelife160 අනේ බොහොම් ස්තූතියි
Mgeth kakula ehemai akki. Oyata doctor dena treatment eka kyanna akki.
තාම ගියේ නැ ගියාම කියන්නම්කො
Lassani adat video aka bagi ❤
@@hiroshimanixon thank you so much ❤️
ලස්සනයි විඩියෝ එක
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
ලස්සනයි ලමයෝ🥰
@@NilmiDingirige අනේ ❤️
අක්කෙ පිටි පස්සෙ තියෙන ලොකු අල්මාරිය කීයද ❤
@@starbaby7308 මගේ master bedroom video එක බලන්න.
Revlon lipstick shade eka mokakda
021 / 006
Wow....glass skin ❤❤❤
@@PiyumikaMadushani-xb6zo glowing එක නම් තියෙනවා එත් මේ තරම් සුදු නැ හොදේ ඉස්සරහා bathroom එකේ ලයිට් එක වැටිලා තියෙන්නෙ. එකයි එහෙම සුදුවට පෙන්නේ ❤️
Hi my favourite ❤❤❤
Thank you darling ❤️❤️❤️
Akke oya hair ekata use karana dewal kiyanako
දැනට එහෙම මුකුත් පාවිච්චි කරන්නෙ නැ ඩලා
akki kalin video ekaka oya fish curry ekak gana kiuwa neda eke brand eka mata kiyanawada
මොකක්ද? නංගී
Akki oya soap eka hodida
මට නම් හොදයි නංගී මං කියනවාට ගන්න එපා ඔයාත් විස්තර හොයලා බලල ගන්න බොහොම ස්තූතියි! ❤
@@bhagiskitchen1375 thank you akka ohma nihathamaneewa kiyla denwata 🥰
coffee mug eke link eka dennako akke❤
අප්පා මෙක අරගෙන ටිකක් කල් මං බලන්නම් තියෙනවා ද? කියලා ❤️ දැන් මතක නැ ඩාලිං
අද ඔයා ගොඩක් ලස්සනයි
@@thusharipanagoda7181 අනේ බොහොම ස්තූතියි ❤️
නියපොත්ත දැන් හොදද? එ තියෙන විදියනම් හොද නැ. බෙහෙත් කරන්න.
නැ හොද නැ ඔව් මේ සතියම පොඩ්ඩක් බලලා බෙහෙත් කරන්න ඉන්නේ 😢
Akkage video shok❤
අනේ බොහොම ස්තූතියි! ❤
Wow beautiful vlog nangi love you 😍
Thank you so much akke ❤
Ane ara Brown lipstick eke number eka kiyannako nangi
@@wasanasuhasna8077 එකේ නම්බර් එක 006
@@bhagiskitchen1375 thankoo🥰
අක්කියෝ කියන්නකෝ ඔයා ඔය ඩ්‍රැගන් ෆුට් ගෙඩිය කීයටද ගත්තේ
@@hashinichathurangani4926 රැ. 1200ක් වගේ මතක
ආදරේ යි නංගා ❤❤❤❤❤❤
Nice viedio Bhagi,why dont you try dumbbell exercises ,There are plenty of them in the youtube .I think you can try out.Very easy to follow .I am also the same boat as you,very lazy to exercise ,but after doing it about for a week or two it has become a normal habitat of mine.I have seen your previous photos of you looking to be a beutiful lady with great figure.I think you can workout to get to that stage dear.Just my thought .Lots of hugs ❤❤❤❤
Will try 😉 thank you darling ❤
Himalayas salt 1 mokadda wenasa?
මං අහලා තියෙන විදිහට Himalayan pink salt අපේ ඇටකටු වලට කොණ්ඩේට සහ බර පාලනයටත් හොදයි හැබැයි බොහොම පොඩි ප්‍රාමාණයක් තමා දවසකට ගන්න ඔනා වැඩි උනොත් ඇගට හොද නැ
Vacuum eka gathe kohenda
Genxt එකෙන් ❤
ලස්සන video එකක් නන්ගි ..හරිම ලස්සනයි ආසවෙන් බැලුවා ඔයා පෙන්නුව kitchen item වලට මම හරිම ආසයි kitchen එකට මාරම ලස්සනක් ඒවි... මම ලගත් revlon lipstick colours 3 තියෙනවා මමත් ආසම dark colours වලට .. good luck nangi ..❤❤❤
@@LakshiChulangani අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️❤️
ලස්සනයි අක්කි බොලේ.. හැමදාම සතුටින් ලස්සනට ඉන්න.❤️
@@Koshalikaperera-ff7yi අනේ බොහොම ස්තූතියි නංගී ❤️
Anua එකේ toner එකටද pimples ආවෙ?
නැ හොමොන් ප්‍රශ්නයකට 😢
Oya a toner eka use karanawada dear. Mamath use karanawa. Result ekak nam na. Muna oilly wenawa.
@@keshalapeiris7515 ඔව් මං නම් තාම use කරනවා එකෙන් තාමා මගෙ පිම්පල් මාක්ස් යන්නෙ
නියමයි භාගී ඩාලින්❤❤❤ලස්සනයි වීඩියෝ එක😘ආදරෙයි😍😍
@@rooeats අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
පලතුරු ජූස් හදලා බොනවට වඩා කන එකලු හොද. බ්ලෙන්ඩ් කරද්දී තන්තු ගතිය නැතිවෙන නිසා. බොන්නත් ඕනේ ඉතින්.
❤️❤️❤️
@@asafernando6290 ඔව් අපේ හස්බන්ඩ්ට ඔවා වැඩක් නැ නේ රස තමා වැදගත් 😬❤️
ලස්සනයි නංගී වීඩියෝ එක හැමදාම .ජූස් එකේ පාට මාර ලස්සනයි .ඔයාගෙ කිචන් අයිටම් ටික මාරම ලස්සනයි .ආ...හැමදාම ඉතින් අර අහිංසකයට දඩ දාන එකනෙ කරන්නෙ නේද😂😂 අනේ විහිලුවට කිව්වෙ .ඔයාල දෙන්න සතුටින් ඉන්න හැමදාම ❤❤ ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤ හා හා 😅 බැන්ද දවසෙ ඉදන් ම දඩ තමා අක්කේ 🤪ආදරෙයි ❤
Ane, hareema lassana video ekk duwa.. Asawen baluwe.. Oya hadapu omlate eka hadanna oni rasa pataii. Lipstic eka th lassanaii.. Adareii, sathutin parissamn inna duwa,❤❤
අනේ බොහොම ස්තූතියි! ආන්ටී වෙලාවක හදලා රස කියන්නකෝ ❤
Mood fix wenna oyage videos balanawa❤❤. Feeling so relax
අනේ බොහොම ස්තූතියි! ❤
❤🌼
@@kasupriyanwada2766 ❤️