Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු🙏සාදු🙏සාදු 🙏මඟේ රට වෙනුවෙන් දිවිපිදූ පියවරුන්ට මෑණිවරුන්ට අමාමහ නිවන් සම්පත් හේතුවේවා වාසනා වේවා 🙏සාදු🙏සාදු🙏සාදු 👋🖐️✌️💪👍🙏🙏🙏🌹❤️🌹❤️🌹💎👑️🏵️🌺🌷🌸🌼💮🥀💐🌹💪👍🙏🙏🙏අපි ලස්සන රටක් හදමු එක්වෙමු ජයගමු 🙏🙏🙏👋🖐️✌️💪👍🙏🙏🙏🌹🌹🌹💎👑️❤️🌹❤️👑️💎🏵️🌺🌷🌸🌼💮🥀💐🌹👋🖐️✌️💪👍🙏🙏🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
හෙලයෙ නගාසිටු වීමට වෙරදරන ඔබගෙ මෙ කැප කිරීම අගකිරීමට අමතක නොකරමි. බුදුසරනයි 🙏මතුයම් දිනයක් ඔබගෙ මෙ කැප කිරීමෙ ප්‍රරති පලය අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.එතෙක් මෙ දුෂකර ගමනී 1 වචනයකින් හො ඔබව දිරි ගැන් විමට ඔබත් සමග හෙලයෙ දුපුතුන් රැසක් ඔබත් සමග බව අමතක නොකරන්න යන වචන පෙල මතක් කරමින් මානිහඩ වෙමි .ජය වෙවා අයියේ හැමදාමත් අපෙ සහොදරයට පනවගෙ අදරෙයී .☝️❤️😔🙏
සූර්ය වංශයෙ පිංවත් රන් කිරි මෑනියනි"" හෙලය වෙනුවෙන් කල උතුම් වීර්යයන් හේතු කට ගෙන බුදුන් දකිවා!,,ඔබතුමාට ගොඩක් පිං නොදන්නා දෙ කියා දෙනවාට.. ආඩම්බර මතක ආවර්ජනයක්, ගයාන් අයියා ඔබතුමාට රාවන් අප්පච්චි පිහිටයි!,, .. 🙏 ෴,,
රාවණා සූර්ය වංශයේ නෙවෙයි බ්‍රහක්ම ඊශ්වර ගේ වංශයේඊශ්වර කියන්නේ සක්‍ර දෙවියන්ටම තමයි
@@janithaprebuddha6069 කොයි පොතෙද තිබුණේ
අවසන් වචන ටික අහන විට ඇස් වලට කඳුළු ආවා! රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ සැමට පින් කුසල් අනුමෝදන් වේවා! අපි හොඳ ලොවක් නිර්මාණය කරමු! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
Yakkainta Jaya...
අනිවාර්යයෙන් එකතුවෙමු දිර්ගායුවෙවා බුදුසරණ යි
@@SugathRupasinghe-g1m 🤝🌈🌞🌝
මේ ඉමහත් දැනුම් සම්භාරය ඔවුන් සමගම මියදෙන්නට නොදී අනාගත පරපුරට දායාද කරන ගයාන් අයියෙ ඔබට බුදුසරණයි! රාවණ නිරිඳු පිහිටයි! ❤️
හේලය වේනුවේන් ජිවිතේ පුජා කරපු සියලුම දේනාටම නිවන් සැප ලැබේවා
හෙළ ඉතිහාසය නොදන්න වර්තමාන මිනිසුන් ගැන ලැජ්ජයි,මේ හෙළ ඉතිහාසය පාසල් පොත් හරහා නැවත ජාතියට දිය යුතුමයි,අපේ දේ අගයන අපේ ඉතිහාසය දන්න පුද්ගලයන් සුදුසු තනතුරු වල පිහිටුවීමට කටයුතු කල යුතුමයි .ජය වේවා!
එවැනි වීර කාන්තාවන් සිටී මේ හෙලයේ .....අද කාන්තාවන්ට හිම් වී ඇති තැන දුකයි .....ඒ අපේ කම අපේ සිරිත් විරිත් නැවත ගොඩනැගිය යුතුමයි ගයාන් සර් ....එතෙක් අපි ඔබ සමගයි ....ඔබට ජය ...ඔබට පින් ...අපි නොදන්නා දේවල් හෙලි කර අපි ව දැනුවත් කරාට ...බුදුසරණයි ...
කඳුළක් හැරෙන්න කිසිම සිතිල්ලක් සොයාගන්නවත් නැතිව වේදනාවක්ම පමණක් දැණුන කතාබහක් 😥😥😥😥😥
සොයා ගත් දේ හෙලි කලොත් මුන් ඒවා විනාශ කරනවා.හිරිවඩුන්නට,බම්බරගලට කරඇති විනාශය දුටුවා.
ඒක ඇත්ත ,අපෙ දේ සුද්දෝ විනාස කරාටත් වඩා විනාශ කරන්නේ අපෙ අවජාතක උන්
එදත් මේ රට පාවාදුන්න මිනිස්සු හිටිය. අද කියලත් වෙනසක් නෑ අදත් මේ රට ඇතුලෙම මිනිස්සු මේ භූමිය විනාශ කරනව. එහෙව් මිනිස්සුන්ටනම් ආයෙ කිසිම ආත්මෙක මේ මගේ මව් භූමියේ නම් කිසිම විටකවත් උපතක් නොලැබේවා. බුදු සරණයි ඔබට 🙏🙏🙏
වීර ලෙයින් තෙත් වූ මේ වීර බූමිය රැක ගන්නට සනිටුහන් කරගනිල්ලා යකුනේ..
කදුළු එක්ක මේ අමන සුද්දා ගෙ ක්‍රියා කලාපය අහද්දී දැනේවි නම් කවදාවත් සුදු ජාතීන් අනුකරණය නොකරනු ඇත...🇱🇰💚🌱😔🫀ඔබතුමා ට මෙතුමාට බොහෝ පින් මේ දේවල් සමාජගත කිරීම සම්බන්ධයෙන්...!!!
සත්‍ය හෙළ ඉතිහාසය හෙලිදරව් කිරිමෙදි ජිවිත කැපකරමින් අපගේ ශ්‍රෙෂ්ඨ විරුවන් ලංකාපුර මහද්වීපය රැකගත් අකාරය මොනතරම් අද්විතීයද,,,අතිවිශිෂ්ඨයි,ආඩම්බරයි, අදටත් අපගේ හෙළ විරුවන් පෑ වික්‍රමයන් ඇසෙද්දි....සත්‍ය ඉතිහාසය සමාජ ගත කිරිමට අප සැවොම සහස්‍ර මුඛයින් සමග ඉදිරියටම....රාවණ පුත්‍ර ජයශ්‍රි!!!!!!
ලක් මෑණිව විනාශ හැම පරයෙකුටම සොබාදහම දඬුවම් කරනවා අනිවාර්‍යයෙන්ම ..හිතට එන හැඟීම් විස්තර කරන්න බෑ.. දුකයි, කේන්තියයි, කලකිරීමයි ඇති වෙන්නෙ ..සත්‍ය හෙලිදරව් කරන ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා .❤️🙏💐
අයුබොහෝවේවා ! මේ කතාව අහනකොට ඇස් වලට කදුලු උනනවා. ඔබගෙත්(ගයාන්), මෙතුමාගේත් මගෙත් සියලු සුජාත හෙලයින්ගේත් එය එසේම වේවි.අපට අහිමිකල අපේ ප්‍රෞඩත්වය අහිමි කල උන්ට අනුකම්පා කොට අපේ අභිමාය යලි මේ මතෘ භූමියේ සිටුවමු එය කෙදිනක හෝ සිදුවන බව නැවත ලෝකයා අපෙන් සියලු දේ ඉගෙන්න ගන්න යුගය එලබේවි.අපි ලෝකයට කියමු...මෙවැනි වගකීම් තම උර මත දරමින් මහා අනර්ග ඉතිහාසය රකින්නට වෙර දරන දේශ හිතර්ශී මෙවැනි විරුවන් වටා පෙලගැසෙමු.ඔවුන් රැක ගමු.ඔවුනුයි අපේ අනන්‍යතාව.එය අමතක නොකරන්න සියලු දෙනා...ජය ශ්‍රී ! අයුබොහෝවේවා ! අනන්ත සංසාරයේ කල සියලු කුසල ධර්මයන් මේ මාතෘ භූමියේ නැවත එවැනී වීර හෙලයින් පහල වීමට හේතු වේවා!
කකියන ලේ නෙතට කදුලු පිරිලා දිර්ගායුවෙවා එකතුවෙමු ම ඔකේ
ඔබ විශ්වයේ හරි අපූරු නිර්මාණයක් ඔබ විශිෂ්ටයෙක් අති විශිෂ්ටයෙක් බොහොම සුන්දර සිනහවකින් සැරසී සිටින විට ඔබ හරිම සුන්දරයි හරි අපූරු මනුස්සකම ඔබේ හදවතේ ඉහළින්ම ඇති ආභරණ යයි ප්‍රාර්ථනා කරනවා මා මෙම මිතුරුකම සදාකල් පවතීවා කියා විශ්ව ශක්තියේ ආශ්චර්යමත් වූ බලය ශක්තිය ලැබී සොබාදහමේ ආශිර්වාදය ද සමගින් හැමදාමත් ඔබව සුරැකේවා හැමදාමත් ඔබ සතුටින්ම ඉන්න ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා හෙළ ජාතියේ ශක්තිය දහිරිය ලොව පුරා පතළ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය උදා වේවා තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි ඒ මාගේ ප්‍රාර්ථනයයි
අැස් වලට පපුවට දැනෙන එ් ලේ කැකෑරෙන වේදනාව....තෙරුවන් සරණයි
මෙවැනි අතිශය වටිනා වැදගත් වීඩියෝවක් පලකිරීම සම්බන්ධව ගයාන්ට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
මෙ කතාව අහද්ධි හදවත පැලෙන්න එනවා
ඉතාම වැදගත් සාකච්ඡාවක්.නොදන්නා ඉතිහාස තොරතුරු ගොඩක් දැනගත්තා.සුද්දා රටට කරපු දේවල් ඇහෙන කොට හරි වේදනාවක් දැනෙනවා
ඉතිහාසයක් නැත්තම් අනාගතයක් කොයින්ද.. බොහොම පිං ඔබ හැමදෙනාටම. දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි
සිව් හෙළය වෙනුවෙන් ඔබට ජය!
මාර ශක්තියක් ඇගට එන්නෙ මේව ඇහෙන කොට අපේ මිතුන් මිත්තන් ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා . පින් මේවා පහදා දෙනවට 🙏🙏
ඔබට තෙරුවන් සරනයි මෙ වැනි කැපවිම්කරායට දලදා සමිදු රකවරනයි
බිම්බරක් සෙනග ගීතයට නටන්නඑපා කියලා ඔබතුමා පෙන්වා දෙනවා නම් ඒක සමාජය දැනුවත් වෙවි. ඒ හැකියාව ඉතාම හොඳින් ඇත්තේ ඔබතුමාට බව දැනෙනවා.
කොහොම අදහසක් පලකරන්නද කියල හිතාගන්න බෑ ...කියන්න ලියන්න වචන නෑ...අපි ඇවිදින්නේ අපේ හෙලයින්ගේ ලෙයින් තෙත්වුන පින්වන්ත මහපොලොවක...එවන් වූ පොලොවක සිට මේ මහපොලොවේ හෙලයින්ගේ ප්‍රාණ ශක්තිය අරන් පැලවෙල ගහේ වැලේ ගෙඩි කාලා..මේ මහපොළොව දෙන වතුරටික බීලා ...හුස්මටික අරගෙන මේ පොලොවටම ගරහන ජාතියක් ජීවත් වෙලා මොකටද....හිතපල්ලා එක පාරක් නෙමෙයි ලක්ශවාරයක් ......හෙලයේ මහා ගවේශකයානනි ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ශාව පිහිට නිරන්තරව ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....උපනූපන් ජාතිය වෙනුවෙන් ඔබ කරන්නා වූ මේ මහා පුන්‍යකර්මය ඔබතුමාට සිතන පතන අරමුණුකරා ඉක්මනින් ලගාවීමට හේතුවාසනා වේවි ...බුදුසරනයි රාවණ පිහිටයි
තෙරුවණ් සරණයි . මේ පිං බිමේ සතර දික්බාගයේ ඇති නටබුන් වල සැබෑ ඇත්ත මෙයයි. රට දැය වෙනුවෙන් දිවිහිමියෙන් කල කැප කිරීම ඒ ණ්‍ය ගෙවීමට අපි තවම සිටී. ඒ පරිත්‍යාගය ඉදිරියට ගෙන යාමට දිවි හිමියෙන් කැප වෙන අතර සියලු අනාගත දරුදැරියන්ට ද කතාව කියාදෙමි.
ඇඩෙනවා මේවා අසද්දී ඵතුමාට සහ ඔබතුමාට දීර්ඝායු ලැබේවා
Para suddo .munta thawath kath adina un thawath ape rate innawa . Oyalata budu saranai ..
අපේ.වීරයන්ට.පින්සිදු.වේවා.අපි.වෙනුවෙන්.ජීවිතය.දී.රට.රැකගත්.නෑදෑයින්.ට.බොහෝ.පින්.අපී.මේ.ණය.ගචිය.යුතුව.තිබෙන.බව.සටහන්.කරගන්නඔවූන්.අපට..රැක.දුන්.මේ.අපේරට.ගෞරවයෙන්.අප.රැකගතයුතුයිඒ.සදහා.හෙලයීන්ට.ශක්තියලැබේවා.
අපේ රට විනාශ කරල නැත්තටම නැති කරල 😭 හමුත් දැන් ඒක කරල ඉවරයි කියමුකො 😭😔 ඒත් තවත් පර සුද්දන්ගෙ හෙන්චයියොන්ටම අපේ රටේ ප්‍රදාන නිලතල දීල තියන එකටයි . තවත් අපිට මේ රට රැක ගන්න වෙන්න පිට උන්ගෙන් නෙවෙයි අපේම කියන හතුරන්ගෙන්😭😭😭😭 අපි පුලුවන් ඉක්මනින් අපි සන්නද්ධ වෙමූ🙏🙏🙏🙏🙏💪💪💪💪♥️
මාගේ ලක්දෙරණේ වීර පුතුන්ට බුද්ධ බලයෙන් , දෙවි රැකවරණින් රට ජාතිය ගොඩ නැගීමට , සත්‍ය පාදා ගැනීමට ශක්තිය ලැබේවා
තව තවත් දැනුම සමාඡ ගත කිරිමට ශක්තිය ධෛර්යය නොඅඩුව ම ලැබෙිවා....
මේවා ඇහෙනකොට ලේ කකියනවා . ඒ සියල්ලන්ම බුදුන් දැක නිවන් දකිවා..! ලක්මෑණියන්ට පින් ආත්වේවා. මේවැනි විරුවන් බිහිකළාට.මගේ ප්‍රණාමය ඒ සියළුදෙනාටම.තෙරුවණ් සරණයි !
දෙමාපියන් ඉදිරියේ දරුවන් දූෂණය කිරිම කොයිතරම් නින්දිත දෙයක්ද උන් මිනිසුන් නොවේ තිරිසනුන් කොතරම් දුක් සෝ සුසුම් මේ වාතලයට මුසු වී ඇතිද ඒ වීර හෙලයන්ට උපහාර වේවා
ඇත්තටම ගොඩාක් ගොඩාක් දුකයි මේ කතාව අහපුවම ගේරී සුද්දෝ අපේ රටට කරපුව
ගයාන් අයියේ රාවණ ඉතිහාසෙ ගැන ලොකු දැනුමක් මෙතුමට තියෙන්නම ඕනි..රාවණ ඉතිහාසෙ ගැන මෙතුමගෙන් අහන්නකො
😘😘😘😘 ඔබට ජය බුදු සරනයි ජේසු පිහිටයි 😘😘😘😘😘
තෙරුවන් සරනයි ගයාන් මහත්තයෝ..... ජය ශ්‍රී.... යහපතක්ම වෙත්වා.... 💓💓💓🙏🙏🙏
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏
හෙළයන්ට ජය👌👌👍💪❤❤
kiyanna deyak ithuru wela na tawaath. nagitinawa arenna. ethumanta godak pin mehema hari janathawata atta matak karala dena eka gana.
ගයාන් මහත්මයා මෙතුමාගෙ මේ දැනුම,තොරතුරු අරගෙන ඒ කියන සටන්,අපේ වීරයින්,වීරවරියන්ගෙ සැඟවුණු ඉතිහාස කතාව පිළිබඳ පොතක් රචනා කරොත් ඒක අතීතයට,වර්තමානයට වගේම අනාගතයටත් වටිනාකමක් එක් කරයි නේද?❤️🙏
ගයාන් ඔබ හා සම්බන්ධ වීමට අවශ්‍ය යයි.
Sahasramukharavana@gmail.com
මේ තරම් වටින පුන්‍ය භූමියක් පාවලා දෙන්න තරම් පව්කාර මිනිස්සු මේ භූමියේම ඉපදුනේ කොහොමද දෙවියනේ.. ඔබතුමාලව දකින විට හිතට දැනෙන ගරුත්වයත් සමඟම හිත් තුල කැකෑරෙන වේදනාවම අපේ හෙලයන් යලි ශක්තිමත් කරනු නොඅනුමානය.
අපේ මිනිස්සු පාවා නොදි එකාවන්ව මේ සටනට සහය දුන්නා නම් පර සුද්දෝ ඔක්කොම ටික සමූහ ඝාතනය කරන්න තිබුණා නැත්නම් අායේ නොඑන්නම පන්නා දමන්න තිබුණා..අය්යෙ ඉතාමත් වැදගත් සාකච්ඡාවක්..තව වැඩසටහන් කිහිපයක් මෙතුමා සමග කරන්න..ඔබට රවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
සහෝදරයා ජයවේවා ..
පොත්පත් තියෙනවා නම් ඒවගේ නම් එහෙම දාන්න අපට කියවන්න අපිත් හොයනවා ගයන් අයියගේ හැම වැඩසටහනක්ම එකක් නෑර බලනවා අපි එකතු වෙලා ඔයා දෙන දැනුම අපි බෙදනවා තව දාන්න එහෙම විශේශ තැන් තියෙනවා මිනිස්සු ගිහින් නැති නටබුන් එහෙම තියෙනවා කැලෑවල
මාතෘභූමියේ අගය අති ඉමහත්‍ය නමුත් එයට එම වටිනාකම ලැබෙන්නේ කවද්ද ? 😢
මගේ රටට දළදා හිමි සරණයි..😢
ජය වේවා!!
අපේ ඉතිහාසය කියා දෙනවට ඔබලාට බොහො පිං❤️
අතීතයේ සිටි මිනිසුන්ගේ තිබූ පෞරුෂය අද කොහිද.... වර්තමානයේ ඇත්තේ වහල් භාවයක් පමණ යි
අදටත් ඉංග්රීසි භාෂාව ඉගෙන ගන්න මා තුළ උවමනාවක් සහ කැමැත්තක් නැත්තේ ඒ කකියන ලේ නිසයි එම හේතුව නිසාම මගේ මාතෘභූමිය රකින්නට යුද හමුදා නිළදාරියෙක් විදියට එකතු වෙන්නට මට නොහැකි උනා එය හැර සියලුම සුදුසුකම් සපුරා තිබියදීත්
ඌව වෙල්ලස්ස අරගලයේ පූර්ව හා පශ්තාත් තොරතුරු පිළිබඳව සම්පූර්ණ දැනුම ලබා ගැනීමට අවශ්‍යයි .
මාත් උපන්නේ වෙල්ලස්සේ . දැන් ඉන්නේ කෑගල්ලේ . මං මීට පෙර මගේ උපන් බිම ගැන තිබුනූ අදහස් ගොඩක් නැති උනා. ඒ වෙනුවට හිතට ලොකු අභිමානයක් දැනුනා ඒවන් වූ වීරවරු , වීර වරියෝ පහල වූ පිං බිමට ජන්මය ලැබීමට තරම් පිනැත්තෙකු වීම ගැන. ඔබ තුමාට බෙහෙවින්ම පිං. මෙවැනි වූ ජාතික ක්‍රයාවන් කරමින් නැතිවූ අපේ කම නැවතත් හිත් තුල කාවද්දන්නට කරන උත්සාහය ගැන....
මෙවැනි වටිනා තොරතුරු,වයිරය පිණිස නොවුණත් දැන ගැනීමට, සවි ගැනීමට ප්‍රචාරය කළ යුතු මයි. යි.
අපි අපිට නැතිකල ඒ අභිමානය නැවත ගොඩ නගා ගත යුතු කාලය එළඹ ඇත.අදටත් ඒ රට වෙනුවෙන් කැපවුනු සුජාතා දූ පුතුන් අපේ රටේ නොයෙක් තැන බිහිව ඇත.ඔවුන් සැම එකට එක් වී අපේ මව්බිම වනසන මේ පාපතරයන්ගෙන් අපේ සිංහළ දේශය බේරා ගනීමු.
තමන්ගේ අයව පාවල දුන්න අසික්කිත පරපුර අදටත් සිටී.
නියමයි ගයාන් අයිය වෙල්ලස්ස ගැන ගොඩක් දැන ගත්ත
Ke gahala andanna puluwan 😭 a tharam wedanawak enawa hadawathata. Sihalune ekathuweyaw, nida sitinne nathiwa. Nathinam apita thiyena tikak nathiwela..Me mahapolowe walalunu apema muthun miththan apita saapa karanwa noanumaanai. 😢😢
Gayan Aiyata godak pin . Nodanna ithisha karunu godak danagatha . Agae lee rath wela asa Dekata kadulu anawa. Ape hella jathiyata Kara aparadaya ahenakota.ai ape thihashya authen liyala pasal wala Uganwane nathae.
Sama වෙන්න mata paneema duruwalai වැරදි tan නිවැරැදි ara බලන්න බුදු සරණයි සැමටම
බුදුසරණයි ඔබ දෙපලට දීර්ඝායූ වේවා. නැතිවෙන්න නම් දෙන්නෑ අපේ රට ඇගේ කෑල්ල කෑල්ල කැපුවත් ඉන්නව රට වෙනුවෙන් ☸️💪🏻🌞☘️🌍
Metumanla apeth ayu gena jiwath wenna ona ayubowa mewa hahenakota weulanawa mage dewani amma wenuwen ada kauda deyak karanne thanaturu weneven thamath pawa denawa mahaththayoo api aye wellassak halaya udata gamuu jaya obata ආයුබෝවන්
2021/3/28 ada දිනයේ kuragala පන්සල නැවතත් ගොඩනැගීමට කටයුතු ආරම්භ කළහ 🙏🙏
Magi රටට දළදා සමිඳුන් පිහිටා
Digasiri wewa sahasramuka ravana obatumage wedasatahan api balanne ahunkandenne itama asawen
ඔබට ජය!
ඇස් වලට කදුලු පිරුනා කතාව අහනකොට අනෙ ඒ අපෙ මුත්තම්මලා නේද. හරිම දුකයි. අදයි මෙවන් දෙයක් දන ගත්තෙ . පර සුද්දො උන්න් අදටත් අපිට තරහ උන්ගෙ හමුදා වෙ උන් අපි මැරුවා කියලා .ඒත් උන් අපේ රටවලට කරපු විනසෙ ගන කතා නෑ .අපෙ රටවෙනුවෙන් දිවි දුන් ඔබ සැමට අපි සදා ණය ගැතියි සියලු දෙනාම සසර සරිසරන තුරාවට උතුම් දෙවු මිනිස් සැප ලැබ උතුම් වූ අමාමහ නිවන ලබත්වා ..
ජය ❤️
good job
Obata Jaya shakthiya lebewa.
ජය✌
Budu saranai
බුදු සරණයි...!
හදවතින්ම ආඩම්බරයක් වෙල්ලස්සෙ වීම ගැන 💝💝💝💝💝
පට්ට ඔහෝම යං
වෙල්ලස්සට ගියාම දකින්න ලැබුනා ඒ භය සහ කුළෑටි ගටිය 😥😥😥
Jaya siri.. gayan aiye..
Gayaan aiyaa oyaa gena kiyanna wachana enne nee ithaama yahapath baaradoora kaaryak oba karanne
පට්ට වටිනව
නියමයි සර් ❤️✌️💪
මේව අහද්දී ලේ කකියන් නැත්නම් ඌ මේ පින් බිමට අයිති එකෙක් නම් වෙන්න බෑ.🌳❤️🙏
Jaya sri ☀️ 🇱🇰
Theruwan saranai
Jaya..jaya...jaya...
ජය ශ්‍රී 🙏🙏🙏
Oba thuman digin digatma me wage video danna obata budusaranai.
godak pin ayye
මගේ ජාතියට කල අපරාධ 😢😢😢
දැන් ඕවා අහද්දී දුකයි ලොකු අයියේ මේ කතාව එහෙම තමයි උනේ අපේ මේ සීයට බුදු සරණයි 🌹😢
Sabaragamuwata එන්නේ නැද්ද අයියේ 🤔
Helayata Jayama Wewa .
Gayan sir puluwn nam Chandrahasa asipatha ganath wisthrayk kiynna apita
Sir apita chula kaala senevithuma gena thawa visthara kiyala dennako. Obata raavana appachchige pihitai arakshawai
පුදුම දුකක් දැනෙන්නේ මේවා අහනකොට. මේ විස්තර දැන ගත්තෙත් දැන්. කොච්චර ජීවිත පූජා කරපු වීරයන් වීරවරියන් ඉන්නවද අපි නොදැන...
Gayan sir,💐 apekama kiyana de apita matak karala dunne obatuma. Idiriyatama yanna obatumata dahiriya ha saktiya labewa. 🌷
Gayan aiye ai vedio ekak naththe
සාදු🙏සාදු🙏සාදු 🙏මඟේ රට වෙනුවෙන් දිවිපිදූ පියවරුන්ට මෑණිවරුන්ට අමාමහ නිවන් සම්පත් හේතුවේවා වාසනා වේවා 🙏සාදු🙏සාදු🙏සාදු 👋🖐️✌️💪👍🙏🙏🙏🌹❤️🌹❤️🌹💎👑️🏵️🌺🌷🌸🌼💮🥀💐🌹💪👍🙏🙏🙏අපි ලස්සන රටක් හදමු එක්වෙමු ජයගමු 🙏🙏🙏👋🖐️✌️💪👍🙏🙏🙏🌹🌹🌹💎👑️❤️🌹❤️👑️💎🏵️🌺🌷🌸🌼💮🥀💐🌹👋🖐️✌️💪👍🙏🙏🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
හෙලයෙ නගාසිටු වීමට වෙරදරන ඔබගෙ මෙ කැප කිරීම අගකිරීමට අමතක නොකරමි. බුදුසරනයි 🙏මතුයම් දිනයක් ඔබගෙ මෙ කැප කිරීමෙ ප්‍රරති පලය අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.එතෙක් මෙ දුෂකර ගමනී 1 වචනයකින් හො ඔබව දිරි ගැන් විමට ඔබත් සමග හෙලයෙ දුපුතුන් රැසක් ඔබත් සමග බව අමතක නොකරන්න යන වචන පෙල මතක් කරමින් මානිහඩ වෙමි .ජය වෙවා අයියේ හැමදාමත් අපෙ සහොදරයට පනවගෙ අදරෙයී .☝️❤️😔🙏
සූර්ය වංශයෙ පිංවත් රන් කිරි මෑනියනි"" හෙලය වෙනුවෙන් කල උතුම් වීර්යයන් හේතු කට ගෙන බුදුන් දකිවා!,,
ඔබතුමාට ගොඩක් පිං නොදන්නා දෙ කියා දෙනවාට..
ආඩම්බර මතක ආවර්ජනයක්, ගයාන් අයියා ඔබතුමාට රාවන් අප්පච්චි පිහිටයි!,, .. 🙏 ෴,,
රාවණා සූර්ය වංශයේ නෙවෙයි
බ්‍රහක්ම ඊශ්වර ගේ වංශයේ
ඊශ්වර කියන්නේ සක්‍ර දෙවියන්ටම තමයි
@@janithaprebuddha6069 කොයි පොතෙද තිබුණේ
අවසන් වචන ටික අහන විට ඇස් වලට කඳුළු ආවා! රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ සැමට පින් කුසල් අනුමෝදන් වේවා! අපි හොඳ ලොවක් නිර්මාණය කරමු! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
Yakkainta Jaya...
අනිවාර්යයෙන් එකතුවෙමු දිර්ගායුවෙවා බුදුසරණ යි
@@SugathRupasinghe-g1m 🤝🌈🌞🌝
මේ ඉමහත් දැනුම් සම්භාරය ඔවුන් සමගම මියදෙන්නට නොදී අනාගත පරපුරට දායාද කරන ගයාන් අයියෙ ඔබට බුදුසරණයි! රාවණ නිරිඳු පිහිටයි! ❤️
හේලය වේනුවේන් ජිවිතේ පුජා කරපු සියලුම දේනාටම නිවන් සැප ලැබේවා
හෙළ ඉතිහාසය නොදන්න වර්තමාන මිනිසුන් ගැන ලැජ්ජයි,මේ හෙළ ඉතිහාසය පාසල් පොත් හරහා නැවත ජාතියට දිය යුතුමයි,අපේ දේ අගයන අපේ ඉතිහාසය දන්න පුද්ගලයන් සුදුසු තනතුරු වල පිහිටුවීමට කටයුතු කල යුතුමයි .ජය වේවා!
එවැනි වීර කාන්තාවන් සිටී මේ හෙලයේ .....අද කාන්තාවන්ට හිම් වී ඇති තැන දුකයි .....ඒ අපේ කම අපේ සිරිත් විරිත් නැවත ගොඩනැගිය යුතුමයි ගයාන් සර් ....එතෙක් අපි ඔබ සමගයි ....ඔබට ජය ...ඔබට පින් ...අපි නොදන්නා දේවල් හෙලි කර අපි ව දැනුවත් කරාට ...බුදුසරණයි ...
කඳුළක් හැරෙන්න කිසිම සිතිල්ලක් සොයාගන්නවත් නැතිව වේදනාවක්ම පමණක් දැණුන කතාබහක් 😥😥😥😥😥
අනිවාර්යයෙන් එකතුවෙමු දිර්ගායුවෙවා බුදුසරණ යි
සොයා ගත් දේ හෙලි කලොත් මුන් ඒවා විනාශ කරනවා.හිරිවඩුන්නට,බම්බරගලට කරඇති විනාශය දුටුවා.
ඒක ඇත්ත ,අපෙ දේ සුද්දෝ විනාස කරාටත් වඩා විනාශ කරන්නේ අපෙ අවජාතක උන්
එදත් මේ රට පාවාදුන්න මිනිස්සු හිටිය. අද කියලත් වෙනසක් නෑ අදත් මේ රට ඇතුලෙම මිනිස්සු මේ භූමිය විනාශ කරනව. එහෙව් මිනිස්සුන්ටනම් ආයෙ කිසිම ආත්මෙක මේ මගේ මව් භූමියේ නම් කිසිම විටකවත් උපතක් නොලැබේවා. බුදු සරණයි ඔබට 🙏🙏🙏
වීර ලෙයින් තෙත් වූ මේ වීර බූමිය රැක ගන්නට සනිටුහන් කරගනිල්ලා යකුනේ..
කදුළු එක්ක මේ අමන සුද්දා ගෙ ක්‍රියා කලාපය අහද්දී දැනේවි නම් කවදාවත් සුදු ජාතීන් අනුකරණය නොකරනු ඇත...
🇱🇰💚🌱😔🫀
ඔබතුමා ට මෙතුමාට බොහෝ පින් මේ දේවල් සමාජගත කිරීම සම්බන්ධයෙන්...!!!
සත්‍ය හෙළ ඉතිහාසය හෙලිදරව් කිරිමෙදි ජිවිත කැපකරමින් අපගේ ශ්‍රෙෂ්ඨ විරුවන් ලංකාපුර මහද්වීපය රැකගත් අකාරය මොනතරම් අද්විතීයද,,,අතිවිශිෂ්ඨයි,ආඩම්බරයි, අදටත් අපගේ හෙළ විරුවන් පෑ වික්‍රමයන් ඇසෙද්දි....සත්‍ය ඉතිහාසය සමාජ ගත කිරිමට අප සැවොම සහස්‍ර මුඛයින් සමග ඉදිරියටම....රාවණ පුත්‍ර ජයශ්‍රි!!!!!!
ලක් මෑණිව විනාශ හැම පරයෙකුටම සොබාදහම දඬුවම් කරනවා අනිවාර්‍යයෙන්ම ..
හිතට එන හැඟීම් විස්තර කරන්න බෑ.. දුකයි, කේන්තියයි, කලකිරීමයි ඇති වෙන්නෙ ..
සත්‍ය හෙලිදරව් කරන ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා .❤️🙏💐
අයුබොහෝවේවා ! මේ කතාව අහනකොට ඇස් වලට කදුලු උනනවා. ඔබගෙත්(ගයාන්), මෙතුමාගේත් මගෙත් සියලු සුජාත හෙලයින්ගේත් එය එසේම වේවි.අපට අහිමිකල අපේ ප්‍රෞඩත්වය අහිමි කල උන්ට අනුකම්පා කොට අපේ අභිමාය යලි මේ මතෘ භූමියේ සිටුවමු එය කෙදිනක හෝ සිදුවන බව නැවත ලෝකයා අපෙන් සියලු දේ ඉගෙන්න ගන්න යුගය එලබේවි.අපි ලෝකයට කියමු...මෙවැනි වගකීම් තම උර මත දරමින් මහා අනර්ග ඉතිහාසය රකින්නට වෙර දරන දේශ හිතර්ශී මෙවැනි විරුවන් වටා පෙලගැසෙමු.ඔවුන් රැක ගමු.ඔවුනුයි අපේ අනන්‍යතාව.එය අමතක නොකරන්න සියලු දෙනා...ජය ශ්‍රී ! අයුබොහෝවේවා ! අනන්ත සංසාරයේ කල සියලු කුසල ධර්මයන් මේ මාතෘ භූමියේ නැවත එවැනී වීර හෙලයින් පහල වීමට හේතු වේවා!
කකියන ලේ නෙතට කදුලු පිරිලා දිර්ගායුවෙවා එකතුවෙමු ම ඔකේ
ඔබ විශ්වයේ හරි අපූරු නිර්මාණයක් ඔබ විශිෂ්ටයෙක් අති විශිෂ්ටයෙක් බොහොම සුන්දර සිනහවකින් සැරසී සිටින විට ඔබ හරිම සුන්දරයි හරි අපූරු මනුස්සකම ඔබේ හදවතේ ඉහළින්ම ඇති ආභරණ යයි ප්‍රාර්ථනා කරනවා මා මෙම මිතුරුකම සදාකල් පවතීවා කියා විශ්ව ශක්තියේ ආශ්චර්යමත් වූ බලය ශක්තිය ලැබී සොබාදහමේ ආශිර්වාදය ද සමගින් හැමදාමත් ඔබව සුරැකේවා හැමදාමත් ඔබ සතුටින්ම ඉන්න ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා හෙළ ජාතියේ ශක්තිය දහිරිය ලොව පුරා පතළ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය උදා වේවා තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි ඒ මාගේ ප්‍රාර්ථනයයි
අැස් වලට පපුවට දැනෙන එ් ලේ කැකෑරෙන වේදනාව....තෙරුවන් සරණයි
මෙවැනි අතිශය වටිනා වැදගත් වීඩියෝවක් පලකිරීම සම්බන්ධව ගයාන්ට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
මෙ කතාව අහද්ධි හදවත පැලෙන්න එනවා
ඉතාම වැදගත් සාකච්ඡාවක්.නොදන්නා ඉතිහාස තොරතුරු ගොඩක් දැනගත්තා.සුද්දා රටට කරපු දේවල් ඇහෙන කොට හරි වේදනාවක් දැනෙනවා
ඉතිහාසයක් නැත්තම් අනාගතයක් කොයින්ද.. බොහොම පිං ඔබ හැමදෙනාටම.
දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි
සිව් හෙළය වෙනුවෙන් ඔබට ජය!
මාර ශක්තියක් ඇගට එන්නෙ මේව ඇහෙන කොට අපේ මිතුන් මිත්තන් ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා . පින් මේවා පහදා දෙනවට 🙏🙏
ඔබට තෙරුවන් සරනයි මෙ වැනි කැපවිම්කරායට දලදා සමිදු රකවරනයි
බිම්බරක් සෙනග ගීතයට නටන්න
එපා කියලා ඔබතුමා පෙන්වා දෙනවා නම් ඒක සමාජය දැනුවත් වෙවි.
ඒ හැකියාව ඉතාම හොඳින්
ඇත්තේ ඔබතුමාට බව දැනෙනවා.
කොහොම අදහසක් පලකරන්නද කියල හිතාගන්න බෑ ...කියන්න ලියන්න වචන නෑ...අපි ඇවිදින්නේ අපේ හෙලයින්ගේ ලෙයින් තෙත්වුන පින්වන්ත මහපොලොවක...එවන් වූ පොලොවක සිට මේ මහපොලොවේ හෙලයින්ගේ ප්‍රාණ ශක්තිය අරන් පැලවෙල ගහේ වැලේ ගෙඩි කාලා..මේ මහපොළොව දෙන වතුරටික බීලා ...හුස්මටික අරගෙන මේ පොලොවටම ගරහන ජාතියක් ජීවත් වෙලා මොකටද....හිතපල්ලා එක පාරක් නෙමෙයි ලක්ශවාරයක් ......හෙලයේ මහා ගවේශකයානනි ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ශාව පිහිට නිරන්තරව ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....උපනූපන් ජාතිය වෙනුවෙන් ඔබ කරන්නා වූ මේ මහා පුන්‍යකර්මය ඔබතුමාට සිතන පතන අරමුණුකරා ඉක්මනින් ලගාවීමට හේතුවාසනා වේවි ...බුදුසරනයි රාවණ පිහිටයි
තෙරුවණ් සරණයි . මේ පිං බිමේ සතර දික්බාගයේ ඇති නටබුන් වල සැබෑ ඇත්ත මෙයයි. රට දැය වෙනුවෙන් දිවිහිමියෙන් කල කැප කිරීම ඒ ණ්‍ය ගෙවීමට අපි තවම සිටී. ඒ පරිත්‍යාගය ඉදිරියට ගෙන යාමට දිවි හිමියෙන් කැප වෙන අතර සියලු අනාගත දරුදැරියන්ට ද කතාව කියාදෙමි.
ඇඩෙනවා මේවා අසද්දී ඵතුමාට සහ ඔබතුමාට දීර්ඝායු ලැබේවා
Para suddo .munta thawath kath adina un thawath ape rate innawa . Oyalata budu saranai ..
අපේ.වීරයන්ට.පින්සිදු.වේවා.අපි.වෙනුවෙන්.ජීවිතය.දී.රට.රැකගත්.නෑදෑයින්.
ට.බොහෝ.පින්.අපී.මේ.ණය.ගචිය.
යුතුව.තිබෙන.බව.සටහන්.කරගන්න
ඔවූන්.අපට..රැක.දුන්.මේ.අපේ
රට.ගෞරවයෙන්.අප.රැක
ගතයුතුයි
ඒ.සදහා.හෙලයීන්ට.ශක්තිය
ලැබේවා.
අපේ රට විනාශ කරල නැත්තටම නැති කරල 😭 හමුත් දැන් ඒක කරල ඉවරයි කියමුකො 😭😔 ඒත් තවත් පර සුද්දන්ගෙ හෙන්චයියොන්ටම අපේ රටේ ප්‍රදාන නිලතල දීල තියන එකටයි . තවත් අපිට මේ රට රැක ගන්න වෙන්න පිට උන්ගෙන් නෙවෙයි අපේම කියන හතුරන්ගෙන්😭😭😭😭 අපි පුලුවන් ඉක්මනින් අපි සන්නද්ධ වෙමූ🙏🙏🙏🙏🙏💪💪💪💪♥️
මාගේ ලක්දෙරණේ වීර පුතුන්ට බුද්ධ බලයෙන් , දෙවි රැකවරණින් රට ජාතිය ගොඩ නැගීමට , සත්‍ය පාදා ගැනීමට ශක්තිය ලැබේවා
තව තවත් දැනුම සමාඡ ගත කිරිමට ශක්තිය ධෛර්යය නොඅඩුව ම ලැබෙිවා....
මේවා ඇහෙනකොට ලේ කකියනවා . ඒ සියල්ලන්ම බුදුන් දැක නිවන් දකිවා..! ලක්මෑණියන්ට පින් ආත්වේවා. මේවැනි විරුවන් බිහිකළාට.මගේ ප්‍රණාමය ඒ සියළුදෙනාටම.තෙරුවණ් සරණයි !
දෙමාපියන් ඉදිරියේ දරුවන් දූෂණය කිරිම කොයිතරම් නින්දිත දෙයක්ද උන් මිනිසුන් නොවේ තිරිසනුන් කොතරම් දුක් සෝ සුසුම් මේ වාතලයට මුසු වී ඇතිද ඒ වීර හෙලයන්ට උපහාර වේවා
ඇත්තටම ගොඩාක් ගොඩාක් දුකයි මේ කතාව අහපුවම ගේරී සුද්දෝ අපේ රටට කරපුව
ගයාන් අයියේ රාවණ ඉතිහාසෙ ගැන ලොකු දැනුමක් මෙතුමට තියෙන්නම ඕනි..රාවණ ඉතිහාසෙ ගැන මෙතුමගෙන් අහන්නකො
😘😘😘😘 ඔබට ජය බුදු සරනයි ජේසු පිහිටයි 😘😘😘😘😘
තෙරුවන් සරනයි ගයාන් මහත්තයෝ..... ජය ශ්‍රී.... යහපතක්ම වෙත්වා.... 💓💓💓🙏🙏🙏
තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏
හෙළයන්ට ජය👌👌👍💪❤❤
kiyanna deyak ithuru wela na tawaath. nagitinawa arenna. ethumanta godak pin mehema hari janathawata atta matak karala dena eka gana.
ගයාන් මහත්මයා මෙතුමාගෙ මේ දැනුම,තොරතුරු අරගෙන ඒ කියන සටන්,අපේ වීරයින්,වීරවරියන්ගෙ සැඟවුණු ඉතිහාස කතාව පිළිබඳ පොතක් රචනා කරොත් ඒක අතීතයට,වර්තමානයට වගේම අනාගතයටත් වටිනාකමක් එක් කරයි නේද?❤️🙏
ගයාන් ඔබ හා සම්බන්ධ වීමට අවශ්‍ය යයි.
Sahasramukharavana@gmail.com
මේ තරම් වටින පුන්‍ය භූමියක් පාවලා දෙන්න තරම් පව්කාර මිනිස්සු මේ භූමියේම ඉපදුනේ කොහොමද දෙවියනේ.. ඔබතුමාලව දකින විට හිතට දැනෙන ගරුත්වයත් සමඟම හිත් තුල කැකෑරෙන වේදනාවම අපේ හෙලයන් යලි ශක්තිමත් කරනු නොඅනුමානය.
අපේ මිනිස්සු පාවා නොදි එකාවන්ව මේ සටනට සහය දුන්නා නම් පර සුද්දෝ ඔක්කොම ටික සමූහ ඝාතනය කරන්න තිබුණා නැත්නම් අායේ නොඑන්නම පන්නා දමන්න තිබුණා..අය්යෙ ඉතාමත් වැදගත් සාකච්ඡාවක්..තව වැඩසටහන් කිහිපයක් මෙතුමා සමග කරන්න..ඔබට රවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
සහෝදරයා ජයවේවා ..
පොත්පත් තියෙනවා නම් ඒවගේ නම් එහෙම දාන්න අපට කියවන්න අපිත් හොයනවා ගයන් අයියගේ හැම වැඩසටහනක්ම එකක් නෑර බලනවා අපි එකතු වෙලා ඔයා දෙන දැනුම අපි බෙදනවා තව දාන්න එහෙම විශේශ තැන් තියෙනවා මිනිස්සු ගිහින් නැති නටබුන් එහෙම තියෙනවා කැලෑවල
මාතෘභූමියේ අගය අති ඉමහත්‍ය නමුත් එයට එම වටිනාකම ලැබෙන්නේ කවද්ද ? 😢
මගේ රටට දළදා හිමි සරණයි..😢
ජය වේවා!!
අපේ ඉතිහාසය කියා දෙනවට ඔබලාට බොහො පිං❤️
අතීතයේ සිටි මිනිසුන්ගේ තිබූ පෞරුෂය අද කොහිද.... වර්තමානයේ ඇත්තේ වහල් භාවයක් පමණ යි
අදටත් ඉංග්රීසි භාෂාව ඉගෙන ගන්න මා තුළ උවමනාවක් සහ කැමැත්තක් නැත්තේ ඒ කකියන ලේ නිසයි එම හේතුව නිසාම මගේ මාතෘභූමිය රකින්නට යුද හමුදා නිළදාරියෙක් විදියට එකතු වෙන්නට මට නොහැකි උනා එය හැර සියලුම සුදුසුකම් සපුරා තිබියදීත්
ඌව වෙල්ලස්ස අරගලයේ පූර්ව හා පශ්තාත් තොරතුරු පිළිබඳව සම්පූර්ණ දැනුම ලබා ගැනීමට අවශ්‍යයි .
මාත් උපන්නේ වෙල්ලස්සේ . දැන් ඉන්නේ කෑගල්ලේ . මං මීට පෙර මගේ උපන් බිම ගැන තිබුනූ අදහස් ගොඩක් නැති උනා. ඒ වෙනුවට හිතට ලොකු අභිමානයක් දැනුනා ඒවන් වූ වීරවරු , වීර වරියෝ පහල වූ පිං බිමට ජන්මය ලැබීමට තරම් පිනැත්තෙකු වීම ගැන. ඔබ තුමාට බෙහෙවින්ම පිං. මෙවැනි වූ ජාතික ක්‍රයාවන් කරමින් නැතිවූ අපේ කම නැවතත් හිත් තුල කාවද්දන්නට කරන උත්සාහය ගැන....
මෙවැනි වටිනා තොරතුරු,වයිරය පිණිස නොවුණත් දැන ගැනීමට, සවි ගැනීමට ප්‍රචාරය කළ යුතු මයි. යි.
අපි අපිට නැතිකල ඒ අභිමානය නැවත ගොඩ නගා ගත යුතු කාලය එළඹ ඇත.අදටත් ඒ රට වෙනුවෙන් කැපවුනු සුජාතා දූ පුතුන් අපේ රටේ නොයෙක් තැන බිහිව ඇත.ඔවුන් සැම එකට එක් වී අපේ මව්බිම වනසන මේ පාපතරයන්ගෙන් අපේ සිංහළ දේශය බේරා ගනීමු.
තමන්ගේ අයව පාවල දුන්න අසික්කිත පරපුර අදටත් සිටී.
නියමයි ගයාන් අයිය වෙල්ලස්ස ගැන ගොඩක් දැන ගත්ත
Ke gahala andanna puluwan 😭 a tharam wedanawak enawa hadawathata. Sihalune ekathuweyaw, nida sitinne nathiwa. Nathinam apita thiyena tikak nathiwela..
Me mahapolowe walalunu apema muthun miththan apita saapa karanwa noanumaanai. 😢😢
Gayan Aiyata godak pin . Nodanna ithisha karunu godak danagatha . Agae lee rath wela asa Dekata kadulu anawa. Ape hella jathiyata Kara aparadaya ahenakota.ai ape thihashya authen liyala pasal wala Uganwane nathae.
Sama වෙන්න mata paneema duruwalai වැරදි tan නිවැරැදි ara බලන්න බුදු සරණයි සැමටම
බුදුසරණයි ඔබ දෙපලට දීර්ඝායූ වේවා. නැතිවෙන්න නම් දෙන්නෑ අපේ රට ඇගේ කෑල්ල කෑල්ල කැපුවත් ඉන්නව රට වෙනුවෙන් ☸️💪🏻🌞☘️🌍
Metumanla apeth ayu gena jiwath wenna ona ayubowa mewa hahenakota weulanawa mage dewani amma wenuwen ada kauda deyak karanne thanaturu weneven thamath pawa denawa mahaththayoo api aye wellassak halaya udata gamuu jaya obata ආයුබෝවන්
2021/3/28 ada දිනයේ kuragala පන්සල නැවතත් ගොඩනැගීමට කටයුතු ආරම්භ කළහ 🙏🙏
Magi රටට දළදා සමිඳුන් පිහිටා
Digasiri wewa sahasramuka ravana obatumage wedasatahan api balanne ahunkandenne itama asawen
ඔබට ජය!
ඇස් වලට කදුලු පිරුනා කතාව අහනකොට අනෙ ඒ අපෙ මුත්තම්මලා නේද. හරිම දුකයි. අදයි මෙවන් දෙයක් දන ගත්තෙ . පර සුද්දො උන්න් අදටත් අපිට තරහ උන්ගෙ හමුදා වෙ උන් අපි මැරුවා කියලා .ඒත් උන් අපේ රටවලට කරපු විනසෙ ගන කතා නෑ .අපෙ රටවෙනුවෙන් දිවි දුන් ඔබ සැමට අපි සදා ණය ගැතියි සියලු දෙනාම සසර සරිසරන තුරාවට උතුම් දෙවු මිනිස් සැප ලැබ උතුම් වූ අමාමහ නිවන ලබත්වා ..
ජය ❤️
good job
Obata Jaya shakthiya lebewa.
ජය✌
Budu saranai
බුදු සරණයි...!
හදවතින්ම ආඩම්බරයක් වෙල්ලස්සෙ වීම ගැන 💝💝💝💝💝
පට්ට ඔහෝම යං
වෙල්ලස්සට ගියාම දකින්න ලැබුනා ඒ භය සහ කුළෑටි ගටිය 😥😥😥
Jaya siri.. gayan aiye..
Gayaan aiyaa oyaa gena kiyanna wachana enne nee ithaama yahapath baaradoora kaaryak oba karanne
පට්ට වටිනව
නියමයි සර් ❤️✌️💪
මේව අහද්දී ලේ කකියන් නැත්නම් ඌ මේ පින් බිමට අයිති එකෙක් නම් වෙන්න බෑ.
🌳❤️🙏