Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විශ්වයට ස්තුතියි වේවා ඔබ වැනි පුර්ෂයෙකු අප වෙතට නැවතත් මේ මනුලොවට පැමිණි ගැන ❤❤❤
ඔබ තුමන් ට මෙවනි තොරතුරු සොයා ගැනීම ට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි රාවනා නිරිදුන් ගේ පිහිට ලැබේ වා
දැන් මේ වන විට අපිට යම් කරුණු ප්‍රමාණයක් දැනගන්න තියෙනවා. අපේ ගිය ම ම මන ගමන් මාර්ාර්ගයේ වැරැද්ද පැහැදිලියි. නිවැරදි මාවත ආරම්භ කරමු
හෙළ යුගයක් නැවත ඇරඹීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤
🙏 🙏 🙏
දිඝායු වේවා ජය ජය ජය ශ්‍රී මාතා...🙏🙏🙏
ආයුබෝවන් තෙරුවණ් සරණයි අපේ ගයාන් මහත්මයා ඔබතුමාට නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි බොහොම වැදගත් වැඩසටහන්.
ජය ශ්‍රි!!!ජය ශ්‍රී!!! ජය ශ්‍රී !!!ජය ධරණී!!!ගයාන් මහතාණනි!!!❤❤❤
ඒ මහා දැනුම් කදම්භය ඉතා ගෞරවයෙන් ලබාගන්න සූදානම් ... ජය ශ්‍රී
ඔබතුමා සතු ඒ සකලවිධ දැනුයි සම්ඹ්හාරයට නමස්කාර වේවා .එම දැනුමින් පෝශනය වූ පිරිසක් ඉක්මනින් වගේම දියමන්තියක් ඔපදමන තරම් සූක්ශවම කලයුතු බවත් වැටහෙනවා .නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට. තෙරුවන් සරනයි .
ගයාන් මහත්තයා ඔබ තුමාට බොහොම පින් අපේ අයට අපේ කම කියා දෙන එකට මේව අහන්නෙ හරි මේව දැනෙන්නෙ හරි ලේ ධාතුව කකියන්නෙ නියම හෙළයන්ගෙ විතරමයි මගේ හැගීම පරයො කරන්නෙ ඔබතුමා ජනගත කරන කරැනුත් අරන් තමන්ගෙ වගේ ගොන් කතා කියල තමන්ගෙ බඩවඩා ගන්න එක විතරයි උන්ට මෙලොවත් පරලොවත් දෙකම විදවන්නම වෙනවා එයයි ධර්මතාවය සුජාත හෙළයන්ට නැවතත් රාවණ යුගය මේ මහපොලව මත සක්‍රීය කිරීමට ඇති සියළු බාදා අවහිර දුරැවේවා හෙළයා සහ හෙළය දිනේවා නැවතත් හෙළයා ලොව ශ්‍රේෂ්ඨ උත්තම ජාතිය බවට පත්වේවා ඒ උතුම් අරමුණ වෙනුවෙන් තම දිවියම කැපකරන ගයාන් මහත්මයාටත් මේ සදහා කර දෙන උර දෙන සියළුම සුජාත දූ පුතුන්ටත් යෝධ බල යෝධ ශක්තිය කායික මානසික නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ උදාපත් වේවා සුවපත් වේවා
ජය වේවා මෙය ඇත්තකි සත්‍ය දකීවා
එහෙමයි....🙏🙏🙏 මාගේ දේශය සුවපත් වේවා ...
ජය ශ්‍රී ❤❤❤
ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තිය ලබෙවා තෙරුවන් සරනයි රාවනා සුරිදුන් පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී..🙏🙏🙏
තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤
ඡය ශ්‍රී ❤❤
හෙලයට ජය..🇱🇰🙏❤💪
ජය ශ්‍රී
සිව් හෙළය ට ජය ❤❤❤
ජය ශ්‍රී වේවා.❤❤
Saradewaa "Dirgau wewa sahassra muka maha rawenaa !Jaya Wewa chakkra yudaya!🙏💓💐🌹💓🎉
ජය ශ්‍රී රාවණා....❤❤❤❤❤
ඔබ ගැන තෙබු විශ්වාස ඉදිරියටත් රැගෙන යන්නට ඔබට අවසරයි
❤ අවසරයි අපේ හාමුදුරුවනේ බුදු රජාණන් වහන්සේ පහල උනේ ලංකාවෙද?❤😊
ස්තූතියි ඔබ තුමාට ආදරෙයි ගොඩක්
Sahathika aththa❤
ජය ශ්‍රී ❤️. ඔබට බොහොම පිං.
තෙරුවන සරණයි 🙏
Bosath thumani obata geergayu wewaMe daye minisun yahapath wewa
මරු මරු ගයාන් අයියේ...ආදරෙයි ❤❤❤👊👊👊👊
Thanks daruwa❤❤❤❤
දාපු ගමන් බැලුවා.
අද පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤
❤❤❤ තෙරුවන් සරණයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්.......
ජය ශ්‍රී ගුරුතුමනි 🙏♥️
ඉපැරැණි යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කල දැනට ඒවා භාවිතයට නොගෙන සිටින අප ප්‍රදේශයේ වැඩිහිටි අයගේ එම පුස්තක මේ වන විටත් එකතු කරමින් සිටිමි.🌳🙏🌳
ජය වේවා! ❤️🔥❤️🔥❤️🔥
🙏🙏🙏🙏🙏🙏🙏☀️🌕☸️🌼ජය වේවා 💚💚💚💚💚
අනේ ඔබට ස්තූතියි ගයාන් සර් ❤❤❤🎉 ❤❤❤🙏🙏🙏🙏💯
Obata godak pin gurutumani
✌ ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
ජයධරණී
🙏💖😇 ස්තූතියි ඔබට..🙏
ඔබට ජයවේවා ❤❤❤
💐💐💐💖💖💖🙏🙏🙏💖💖💖💐💐💐
ඉක්මන් කරලා සීයට ගිහිල්ලා අලුත් වැඩසුනා පටන් ගමු. අපිට ප්‍රායෝගිකව කරන්නට පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේම ධර්මය හැමදාම කතා කරන එකක් හදන්න තෙරුවන් සරණයි
හෙළයට ජය ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
bohoma sthuthi oba thumata
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අධිරාජ්‍යවාදී අධ්‍යාපනයෙන් මිදී නිවැරදි මාර්ගය පෙන්වන්නට දැම්මම ආරම්භ කරමු
Teruwan saranai Obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුමාකාර සතුටක් දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි රජතුමනි ❤
අපි නිවැරදි මගක යමු. සැමදාා ජයවෙවා !!!!!!
Theruwan..Saranai..🍁🍁🍁🍁🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
Rawana Raju matu budu wewa ❤❤❤
ඕනෑම තැනක දිවුරලා කියනව....මේ හෙළය වෙනුවෙන් මේ මහ පොළොව වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න සූදානම්....ඕනිම දෙයක්...🤍
🙏🙏🙏
speed එක 2* බලන්න
hama video ekakama kiyanawa neda me dewal bawitha karana yugaya wadi aatthaka na kiyala ee kiyanne boho helain mau kusin paminilada inne ee ganath video ekakk karanne puluwanda
❤❤❤❤
මගෙ මතේනම් අද කාලෙ වෙද්දි ලංකාවෙ වැඩ ආසය කරන සංඝයා වහන්සෙල මෙ චක්‍රායුදය වැඩසටහන අහන්න ඔනි,මොකද ටික දෙනෙක් ඇරෙන්න බහුතරයක්ම හරි ඉතිහාසයක්වත් නොදැන තමයි බොරු මිත්‍යා මතවල ඉදිමින් තමයි දර්මය දෙශනා කරන්නෙ, මට හිතෙන්නෙ එ ස්වාමින් වහන්සෙල දෙශනා කරන්නෙත් බුදුරජාණන් වහන්සෙ ගෙ දර්මය නෙමෙ, ලව්කික සැප සම්පත් විදිමින් අහින්සක ජනතාවට හරි දර්මය හරි දැක්මක් පෙන්නල දෙන්න උන් වහන්සෙල අසමත්,ඊට හෙතුව උන් වහන්සෙල ඉන්දියාවට බුදුරජාණන් වහන්සෙ විකුනල බිස්නස් එකක් ලෙස අහින්සක මිනිසුන්ටත් මිත්‍යාව වපුරමින් හින්දු කෝවිල් වන්දනා කරමින් බොරු දෙශනා පත බෑමයි, මීපලානෙ ස්වාමින් වහන්සෙ වගෙ තවත් කිහිම දෙනෙක් සත්‍ය ඉතිහාසය මත ඉදිමින් දර්මය දෙශනා කරනවා, සත්‍ය දර්ම දෙශනා ඉදිරිපත් කරද්දි උන්වහන්සෙල මිත්‍යා වපුරන විකුර්ති දහමක් දෙශනා කරනව කියල හංවඩු ගහනව, එත් මගෙ මතෙ මීපලනෙ ස්වාමින් වහන්සෙ කියන දේ හරි, එවගෙ ඉන්දියවෙ කොවිල් වදින්න යන සෙට් එක හරියට පන්සිල් පද පහෙ තෙරුමවත් නොදන සිවුරට මුවාවෙලා බිස්නස් කරන ඈයො, එවා අනිවරෙන්ම සුද්ද වෙන්න ඔනි, හොද දාර්මික රජෙක් බිහිඋන ගමන් දර්ම සංඝායනවක් පවත්වල පිරිසිදු දර්මය මෙ රටෙ යලි නගාසිට්වන්න ඔනි, එකයි මන් කිවෙ දැන් ඉන්න සියලුම හාමුදුරුවරුන් පවා මෙ චක්‍රායුදය වැඩසටහන අහන්න ඔනි කියල, වරදක් කියල තියෙනම් මිටවඩා දැනුමක් තියෙන කෙනෙක් මන් කිව දේ වරද පැහැදි කරල දෙන්න මට තෙරුන දේ මන් කිවෙ, ගිහි අපිට අයිතියක් නැති උනත් එදෙවල් වැරදිනම් එවා පෙන්නන ඔනි අපි කට පියන් ඉන්න හොද නෑ,
අනිවාර්යයෙන්ම 😢 අපේ දේවල් වලට මිත්‍යාව මිත්‍යාව කියලා බැහැර කරලා දාන එක විතරයි කරන්නේ 😢 ඔක්කෝටම කලිං අර මනෝවිද්‍යා කාරයින්ව මේ රටෙන් පිටුවහල් කරලා දාන්න ඕනේ 😢
❤🙏
🎉🎉🎉❤
ජයවේවා සත්කාර්ය සඵල වේවාරාවණ සමයේඅග්නිය සම්බන්ධ ගුරුළු මන්ත්‍ර බිහිවුනා නේද එම මන්ත්‍ර අඩංගු පත්තිරු සහිත පොත සැඟවූ ලෙන පිහිටි ගමවර්තමානයේ හඳුන්වන්නෙ ගුරුළුපොත කියල
ලෝකයෙන් උතුම් වූ බුද්ධ දේශය යටත් කරගෙන පාගගන ඉන්න සියලු රටවල් බිමට සමතලා වෙනකම්ම විනාශ වෙනවා ලෝක යුද්ධය ද ඇරඹෙනවා සියල්ලම ඉක්මනින් සිදුවෙන්නම නියමිත යි රටවල්වල ඉන්න අය තණ්හාව අතහැර දමා බුද්ධ භූමියට පැමිණෙන්න ධර්මයේ බලයෙන් බුද්ධ භූමිය ඉහළින්ම ඔසවා තබනවා ලෝකයටම උතුම් වූ මාගේ බුද්ධ දේශය යටත් කරගෙන පාගගෙන හිටපු කාලය අවසන් ඹබ මෙතෙක් රැකගෙන ආ සම්ප්රදාය බිඳී යනවා මහායානය බලවත් වෙනවා
❤❤❤❤❤😊
අංගම්පොර ශිල්පය ගැන අනිවාරෙන්ම වීඩියො එකක් ඕනෙ....ඒක උගන්නන්නෙ එක්තරා කුලයකට විතරද
මානිවත්ථ අභික්ඛම 🔭🗝️🔍💡🇱🇰🇱🇰🇱🇰🏹☀️🌝⚔️🛡️🗡️🪐⏳🧭🗿
❤❤❤❤❤❤❤
කල් නොයවන්න
ධාර්මිකම් එම කටයුතු කරගෙන යන්නට නිවැරදි මාර්ගය පෙන්වන්න
වෙන බලාපොරොත්තු නෑ ඔය බලාපොරොත්තු විතරයි තියෙන්නේ චක්‍රායුදය
🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍
මගෙ කිරි අත්තා ඒකියන්නෙ සීයා එය ලග ගොඩක් පුස්කොළ පොත් ඒක ගොඩාක් තිබුන මට මතකෛ පොඩි කලෙ එත් එය නැතිඋනාට පස්සෙ ඒවට මොනා උනාද කියලවත් දන්න මගෙ ගමෙ කට්ටිය කියන විදියට එයා ගාව බලගතු මන්ත්‍ර ගොඩාක් තිබිල තියනව එයාගෙන් පස්සෙ කටවත් ඒ දැනුම දීල නෑ එහෙම්පිටින්ම ඒ දැනුම නැතිවෙල ගිය .... මගෙ අවාසනාවට මට උරුම උනෙ නෑ.....
ඕක තමා අවුල අනාගත පරපුරට දායාදය නොදීම කුහක කම
බුදු කෙනෙක් උපදින්නෙම නිවනට මග පෙන්වන්නයි. හැම බුදු කෙනෙක්ම දේශනා කරන්නේ එකම ධර්මයක්. ත්‍රිපිටක ධර්මය තුල ඇතුළත් දේ පමණයි බුද්ධ මන්ත්‍ර වන්නේ. දීර්ඝායුෂ්ක (වසර 20000) බුදු කෙනෙක් වූ කාශ්‍යප බුදුන් විනය පිටකය දේශනා කර නෑ. ඒ බුදුන්ගේ ධාතු විසිරිලා නෑ. එවන් වෙනසක් පමනයි. ඇති වන්නේ. පිරිසිඳු බුදු දහම ථෙරවාදයයි. මහායාන වජ්රයාන ටිබෙට් බුදු දහම ආදිය නිවන් මාර්ගයේ අතරමග සිදුවන මංමුලා වීම් වලදී නිර්මාණය වූ දේවල් හා කාලයත් සමග ධර්මය වෙනස් කරගත් අවස්ථා. නිවන් මගට ඇවැසි සමාධිය කුසල් අරමුනකින්ම ඇති කරගත යූත්තක්. නිදහස් නිවහල් බව වෙනුවෙන් චිත්ත බලය වැඩීම උවමනායි. සමාජය අධ්‍යාත්මික පරිහානියක දී මුරුගසන් වැසි ගිලාබැසීම් ආදියෙන් සියල්ල ස්වභාව යුක්ති ධර්මයේ වරනයට යටත්.
මට මේවා ඇහෙද්දි ඉන්න බෑ. ඔබතුමත් සමග කතා කරන්න ඕන. කොහොමද ඒක කරන්නෙ .
මගේ වීඩියෝබලන්න වට් සප් වල
Oba kiu karna mundaya mata tibenawa
බුදුවරු මන්ත්‍ර භාවිත කරනවද😂
මුලින්ම නොදන්න දේ දැනගන්න. පසුව හිනාවෙන්න දෙයක් තියෙනවනම් හිනාවෙන්න❤
මා හට තිබෙන ප්රශ්නය නම් ඔබ තුමා අපගෙන් වැලලී ගිය අතීතය සහ මේ සා විශාල දැනුම් සම්බාරය මේ සා සීමාවකට කොටු නොවී ඉතා පුලුල් ලෙස විග්රහ කිරීමට මේ පිලිබදව දැනුම කෙසේ දැන ගනු ලැබූවද යන්න. මන්ද මෙය සාමන්‍යය මනසකින් යුත් සාමාන්‍යය පුද්ගලයකුට ගෝචර නොවන නිසාත්, ඔබද මාද ජීවත්ව සිටිනුයේ එකම කාල වකවානුවකද බැවිනි. ඇත්තටම ඔබ කවුරුන්ද?? මා කැමති එම පරම සත්‍යය දැන ගැනීමට. තවද ඔබ සෑම වීඩියෝවක් අවසානයෙහිම පවසන සහස්‍රමුඛ රාවන නාමයද මාගේ කුතුහලය තව තව එහි ගිල්වා හරිනු ලබනවා.
සියල්ලක් තුළ සියල්ල සැඟව පවතී. එනිසා කිසිවක් තුළ කිසිවක් නැත.❤
❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
🩵❤️🩵
❤❤❤
☸️☸️☸️🪷☀️🌛🙏
❤☀️❤
🙏🙏🙏🙏🙏🙏
❤
💗🌎
විශ්වයට ස්තුතියි වේවා ඔබ වැනි පුර්ෂයෙකු අප වෙතට නැවතත් මේ මනුලොවට පැමිණි ගැන ❤❤❤
ඔබ තුමන් ට මෙවනි තොරතුරු සොයා ගැනීම ට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි රාවනා නිරිදුන් ගේ පිහිට ලැබේ වා
දැන් මේ වන විට අපිට යම් කරුණු ප්‍රමාණයක් දැනගන්න තියෙනවා. අපේ ගිය ම ම මන ගමන් මාර්ාර්ගයේ වැරැද්ද පැහැදිලියි. නිවැරදි මාවත ආරම්භ කරමු
හෙළ යුගයක් නැවත ඇරඹීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤
🙏 🙏 🙏
දිඝායු වේවා ජය ජය ජය ශ්‍රී මාතා...🙏🙏🙏
ආයුබෝවන් තෙරුවණ් සරණයි අපේ ගයාන් මහත්මයා ඔබතුමාට නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි බොහොම වැදගත් වැඩසටහන්.
ජය ශ්‍රි!!!ජය ශ්‍රී!!! ජය ශ්‍රී !!!ජය ධරණී!!!ගයාන් මහතාණනි!!!❤❤❤
ඒ මහා දැනුම් කදම්භය ඉතා ගෞරවයෙන් ලබාගන්න සූදානම් ... ජය ශ්‍රී
ඔබතුමා සතු ඒ සකලවිධ දැනුයි සම්ඹ්හාරයට නමස්කාර වේවා .එම දැනුමින් පෝශනය වූ පිරිසක් ඉක්මනින් වගේම දියමන්තියක් ඔපදමන තරම් සූක්ශවම කලයුතු බවත් වැටහෙනවා .නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට. තෙරුවන් සරනයි .
ගයාන් මහත්තයා ඔබ තුමාට බොහොම පින් අපේ අයට අපේ කම කියා දෙන එකට මේව අහන්නෙ හරි මේව දැනෙන්නෙ හරි ලේ ධාතුව කකියන්නෙ නියම හෙළයන්ගෙ විතරමයි මගේ හැගීම
පරයො කරන්නෙ ඔබතුමා ජනගත කරන කරැනුත් අරන් තමන්ගෙ වගේ ගොන් කතා කියල තමන්ගෙ බඩවඩා ගන්න එක විතරයි උන්ට මෙලොවත් පරලොවත් දෙකම විදවන්නම වෙනවා එයයි ධර්මතාවය
සුජාත හෙළයන්ට නැවතත් රාවණ යුගය මේ මහපොලව මත සක්‍රීය කිරීමට ඇති සියළු බාදා අවහිර දුරැවේවා හෙළයා සහ හෙළය දිනේවා නැවතත් හෙළයා ලොව ශ්‍රේෂ්ඨ උත්තම ජාතිය බවට පත්වේවා
ඒ උතුම් අරමුණ වෙනුවෙන් තම දිවියම කැපකරන ගයාන් මහත්මයාටත් මේ සදහා කර දෙන උර දෙන සියළුම සුජාත දූ පුතුන්ටත් යෝධ බල යෝධ ශක්තිය කායික මානසික නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ උදාපත් වේවා සුවපත් වේවා
ජය වේවා මෙය ඇත්තකි සත්‍ය දකීවා
එහෙමයි....🙏🙏🙏 මාගේ දේශය සුවපත් වේවා ...
ජය ශ්‍රී ❤❤❤
ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තිය ලබෙවා තෙරුවන් සරනයි රාවනා සුරිදුන් පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී..🙏🙏🙏
තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤
ඡය ශ්‍රී ❤❤
හෙලයට ජය..🇱🇰🙏❤💪
ජය ශ්‍රී
සිව් හෙළය ට ජය ❤❤❤
ජය ශ්‍රී වේවා.❤❤
Saradewaa "
Dirgau wewa sahassra muka maha rawenaa !
Jaya Wewa chakkra yudaya!
🙏💓💐🌹💓🎉
ජය ශ්‍රී රාවණා....❤❤❤❤❤
ඔබ ගැන තෙබු විශ්වාස ඉදිරියටත් රැගෙන යන්නට ඔබට අවසරයි
❤ අවසරයි අපේ හාමුදුරුවනේ බුදු රජාණන් වහන්සේ පහල උනේ ලංකාවෙද?❤😊
ස්තූතියි ඔබ තුමාට ආදරෙයි ගොඩක්
Sahathika aththa❤
ජය ශ්‍රී ❤️. ඔබට බොහොම පිං.
තෙරුවන සරණයි 🙏
Bosath thumani obata geergayu wewa
Me daye minisun yahapath wewa
මරු මරු ගයාන් අයියේ...ආදරෙයි ❤❤❤👊👊👊👊
Thanks daruwa❤❤❤❤
දාපු ගමන් බැලුවා.
අද පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤
❤❤❤ තෙරුවන් සරණයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්.......
ජය ශ්‍රී ගුරුතුමනි 🙏♥️
ඉපැරැණි යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කල දැනට ඒවා භාවිතයට නොගෙන සිටින අප ප්‍රදේශයේ වැඩිහිටි අයගේ එම පුස්තක මේ වන විටත් එකතු කරමින් සිටිමි.
🌳🙏🌳
ජය වේවා! ❤️🔥❤️🔥❤️🔥
🙏🙏🙏🙏🙏🙏🙏☀️🌕☸️🌼ජය වේවා 💚💚💚💚💚
අනේ ඔබට ස්තූතියි ගයාන් සර් ❤❤❤🎉 ❤❤❤🙏🙏🙏🙏💯
Obata godak pin gurutumani
✌ ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
ජයධරණී
🙏💖😇 ස්තූතියි ඔබට..🙏
ඔබට ජයවේවා ❤❤❤
💐💐💐💖💖💖🙏🙏🙏💖💖💖💐💐💐
ඉක්මන් කරලා සීයට ගිහිල්ලා අලුත් වැඩසුනා පටන් ගමු. අපිට ප්‍රායෝගිකව කරන්නට පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේම ධර්මය හැමදාම කතා කරන එකක් හදන්න තෙරුවන් සරණයි
හෙළයට ජය ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
bohoma sthuthi oba thumata
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අධිරාජ්‍යවාදී අධ්‍යාපනයෙන් මිදී නිවැරදි මාර්ගය පෙන්වන්නට දැම්මම ආරම්භ කරමු
Teruwan saranai Obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුමාකාර සතුටක් දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි රජතුමනි ❤
අපි නිවැරදි මගක යමු. සැමදාා ජයවෙවා !!!!!!
Theruwan..Saranai..🍁🍁🍁🍁🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
Rawana Raju matu budu wewa ❤❤❤
ඕනෑම තැනක දිවුරලා කියනව....මේ හෙළය වෙනුවෙන් මේ මහ පොළොව වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න සූදානම්....ඕනිම දෙයක්...🤍
🙏🙏🙏
speed එක 2* බලන්න
hama video ekakama kiyanawa neda me dewal bawitha karana yugaya wadi aatthaka na kiyala ee kiyanne boho helain mau kusin paminilada inne
ee ganath video ekakk karanne puluwanda
❤❤❤❤
මගෙ මතේනම් අද කාලෙ වෙද්දි ලංකාවෙ වැඩ ආසය කරන සංඝයා වහන්සෙල මෙ චක්‍රායුදය වැඩසටහන අහන්න ඔනි,මොකද ටික දෙනෙක් ඇරෙන්න බහුතරයක්ම හරි ඉතිහාසයක්වත් නොදැන තමයි බොරු මිත්‍යා මතවල ඉදිමින් තමයි දර්මය දෙශනා කරන්නෙ, මට හිතෙන්නෙ එ ස්වාමින් වහන්සෙල දෙශනා කරන්නෙත් බුදුරජාණන් වහන්සෙ ගෙ දර්මය නෙමෙ, ලව්කික සැප සම්පත් විදිමින් අහින්සක ජනතාවට හරි දර්මය හරි දැක්මක් පෙන්නල දෙන්න උන් වහන්සෙල අසමත්,ඊට හෙතුව උන් වහන්සෙල ඉන්දියාවට බුදුරජාණන් වහන්සෙ විකුනල බිස්නස් එකක් ලෙස අහින්සක මිනිසුන්ටත් මිත්‍යාව වපුරමින් හින්දු කෝවිල් වන්දනා කරමින් බොරු දෙශනා පත බෑමයි, මීපලානෙ ස්වාමින් වහන්සෙ වගෙ තවත් කිහිම දෙනෙක් සත්‍ය ඉතිහාසය මත ඉදිමින් දර්මය දෙශනා කරනවා, සත්‍ය දර්ම දෙශනා ඉදිරිපත් කරද්දි උන්වහන්සෙල මිත්‍යා වපුරන විකුර්ති දහමක් දෙශනා කරනව කියල හංවඩු ගහනව, එත් මගෙ මතෙ මීපලනෙ ස්වාමින් වහන්සෙ කියන දේ හරි, එවගෙ ඉන්දියවෙ කොවිල් වදින්න යන සෙට් එක හරියට පන්සිල් පද පහෙ තෙරුමවත් නොදන සිවුරට මුවාවෙලා බිස්නස් කරන ඈයො, එවා අනිවරෙන්ම සුද්ද වෙන්න ඔනි, හොද දාර්මික රජෙක් බිහිඋන ගමන් දර්ම සංඝායනවක් පවත්වල පිරිසිදු දර්මය මෙ රටෙ යලි නගාසිට්වන්න ඔනි, එකයි මන් කිවෙ දැන් ඉන්න සියලුම හාමුදුරුවරුන් පවා මෙ චක්‍රායුදය වැඩසටහන අහන්න ඔනි කියල,
වරදක් කියල තියෙනම් මිටවඩා දැනුමක් තියෙන කෙනෙක් මන් කිව දේ වරද පැහැදි කරල දෙන්න මට තෙරුන දේ මන් කිවෙ, ගිහි අපිට අයිතියක් නැති උනත් එදෙවල් වැරදිනම් එවා පෙන්නන ඔනි අපි කට පියන් ඉන්න හොද නෑ,
අනිවාර්යයෙන්ම 😢 අපේ දේවල් වලට මිත්‍යාව මිත්‍යාව කියලා බැහැර කරලා දාන එක විතරයි කරන්නේ 😢 ඔක්කෝටම කලිං අර මනෝවිද්‍යා කාරයින්ව මේ රටෙන් පිටුවහල් කරලා දාන්න ඕනේ 😢
❤🙏
🎉🎉🎉❤
ජයවේවා
සත්කාර්ය සඵල වේවා
රාවණ සමයේ
අග්නිය සම්බන්ධ ගුරුළු මන්ත්‍ර
බිහිවුනා නේද
එම මන්ත්‍ර අඩංගු පත්තිරු සහිත පොත සැඟවූ ලෙන පිහිටි ගම
වර්තමානයේ හඳුන්වන්නෙ ගුරුළුපොත කියල
ලෝකයෙන් උතුම් වූ බුද්ධ දේශය යටත් කරගෙන පාගගන ඉන්න සියලු රටවල් බිමට සමතලා වෙනකම්ම විනාශ වෙනවා ලෝක යුද්ධය ද ඇරඹෙනවා සියල්ලම ඉක්මනින් සිදුවෙන්නම නියමිත යි රටවල්වල ඉන්න අය තණ්හාව අතහැර දමා බුද්ධ භූමියට පැමිණෙන්න ධර්මයේ බලයෙන් බුද්ධ භූමිය ඉහළින්ම ඔසවා තබනවා ලෝකයටම උතුම් වූ මාගේ බුද්ධ දේශය යටත් කරගෙන පාගගෙන හිටපු කාලය අවසන් ඹබ මෙතෙක් රැකගෙන ආ සම්ප්රදාය බිඳී යනවා මහායානය බලවත් වෙනවා
❤❤❤❤❤😊
අංගම්පොර ශිල්පය ගැන අනිවාරෙන්ම වීඩියො එකක් ඕනෙ....ඒක උගන්නන්නෙ එක්තරා කුලයකට විතරද
මානිවත්ථ අභික්ඛම 🔭🗝️🔍💡🇱🇰🇱🇰🇱🇰🏹☀️🌝⚔️🛡️🗡️🪐⏳🧭🗿
❤❤❤❤❤❤❤
කල් නොයවන්න
ධාර්මිකම් එම කටයුතු කරගෙන යන්නට නිවැරදි මාර්ගය පෙන්වන්න
වෙන බලාපොරොත්තු නෑ ඔය බලාපොරොත්තු විතරයි තියෙන්නේ චක්‍රායුදය
🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍
මගෙ කිරි අත්තා ඒකියන්නෙ සීයා එය ලග ගොඩක් පුස්කොළ පොත් ඒක ගොඩාක් තිබුන මට මතකෛ පොඩි කලෙ එත් එය නැතිඋනාට පස්සෙ ඒවට මොනා උනාද කියලවත් දන්න මගෙ ගමෙ කට්ටිය කියන විදියට එයා ගාව බලගතු මන්ත්‍ර ගොඩාක් තිබිල තියනව එයාගෙන් පස්සෙ කටවත් ඒ දැනුම දීල නෑ එහෙම්පිටින්ම ඒ දැනුම නැතිවෙල ගිය .... මගෙ අවාසනාවට මට උරුම උනෙ නෑ.....
ඕක තමා අවුල අනාගත පරපුරට දායාදය නොදීම කුහක කම
බුදු කෙනෙක් උපදින්නෙම නිවනට මග පෙන්වන්නයි. හැම බුදු කෙනෙක්ම දේශනා කරන්නේ එකම ධර්මයක්. ත්‍රිපිටක ධර්මය තුල ඇතුළත් දේ පමණයි බුද්ධ මන්ත්‍ර වන්නේ. දීර්ඝායුෂ්ක (වසර 20000) බුදු කෙනෙක් වූ කාශ්‍යප බුදුන් විනය පිටකය දේශනා කර නෑ. ඒ බුදුන්ගේ ධාතු විසිරිලා නෑ. එවන් වෙනසක් පමනයි. ඇති වන්නේ.
පිරිසිඳු බුදු දහම ථෙරවාදයයි. මහායාන වජ්රයාන ටිබෙට් බුදු දහම ආදිය නිවන් මාර්ගයේ අතරමග සිදුවන මංමුලා වීම් වලදී නිර්මාණය වූ දේවල් හා කාලයත් සමග ධර්මය වෙනස් කරගත් අවස්ථා.
නිවන් මගට ඇවැසි සමාධිය කුසල් අරමුනකින්ම ඇති කරගත යූත්තක්.
නිදහස් නිවහල් බව වෙනුවෙන් චිත්ත බලය වැඩීම උවමනායි.
සමාජය අධ්‍යාත්මික පරිහානියක දී මුරුගසන් වැසි ගිලාබැසීම් ආදියෙන් සියල්ල ස්වභාව යුක්ති ධර්මයේ වරනයට යටත්.
මට මේවා ඇහෙද්දි ඉන්න බෑ.
ඔබතුමත් සමග කතා කරන්න ඕන. කොහොමද ඒක කරන්නෙ .