Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦
ගොඩක් ස්තුතියි ඔබතුමියගේ රෙසපි ගොඩක් වටිනවා.
සත්තකින්ම හරිම ලස්සනයි රසත් ඇති අපට පාන්පිටි කන්න බැ හාල් පිටි වලින් මෙි වගේ කෑම හරිම ගුනත්නේ බොහොම ස්තුති මිස් අප සමග බෙදා ගත්තට
බොහොම 🙏 ස්තුතියි පාං පිටි කන්න හොඳ නැහැ මට ඉතා වටිනා වීඩියෝ එකක්
අපි පොඩි කාලේ ඉදන් කනවා..අපේ අම්මා අවුරුදු තිහ හතලිහකට උඩදි හදලා දුන්නේ ඇත්තටම හාල් පිටි රොටි හරිම රසයි..කෙහෙල් කොලේ හැදුවම👍👍
ඔයාට බොහොම ස්තූතියි මමත් හිතනව රස ඇතියි කියල හාල්පිටි පොල් රොටී❤️
බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීම ..හැදුවා රසයි ..❤❤❤ තෙරුවන් සරණයි
හැමෝටම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් අපිත්. හදනව ඔයාට ගොඩක් ස්තුතියි
වටිනා ක්‍රමයක් .බොහොම ස්තුති .
excellent . best food you are makingthanks a lot
ඇත්තටම පාන් පිටි කනවාට වඩා හාල් පිටි ගොඩක් හොඳයි. කියා දුන්නට ගොඩක් ස්තුතියි .
@shiromanimahagamage4723une gnda ghy😊😢🎉🎉🎉🎉🎉🎉😮😢😢😢😅😅😊😅😮😮😢😊😊😊😊😊😊😊😊😅😅😊😅😅😅
Vegi apita rasawathva gunathmakava hadagena kanna hondata kiya denawata godak pin oyata.Theruwan saranai !!!Thawath vegi kema hada ganna kiyadenn wasa visa nethivane ita dennath.
Obata godak pin,mewani de ediripath kireema sadaha sakthiya labewa,suba anagathayak.
හාල්පිටි සතියක් වගේ වුනත් කල් තියාගන්න හැටි දැනුවත් කළාට ස්තුතියි. නිතර ග්‍රයින්ඩරෙන් වුනත් පිටි හදන එක ටිකක් වෙලාව ගතවෙන නිසා බ්ලෙන්ඩ් කරල හදන කෑම විතරයි හැදුවෙ. ස්තුතියි ,ජයවේවා!තෙරුවන් සරණයි !
හරි හොඳයි මේ වගේ ගුණදායක රොටි වර්ග දාන එක
ඇත්තටම ගොඩාක් රස ඇති, මගෙ මහත්තයට පාන් පිටි කන්න හොන්ද නැ, මේක එයට කියාපු කෑම ,ඔයාට ගොඩාක් ස්තුතිය 🙏🤗🤗
❤❤❤❤❤
බොහොම ස්තුති අපි බලන් හිටිය රෙසිපි එකක් .❤️❤️
බොහොම වටිනවා. මාත් නිතරම හිතුව දෙයක් පාං පිටිවෙනුවට ගුනදායක පිටි වර්ගයක් එකතු කරලා රොටියක් පුච්ච ගන්න පුලුවන් නම් කියලා.. ස්තූතියි 🙏❤💐
@@KusalasSimpleLife gt nu : VG nu LP,8⅞;⅞is
මෙම පොල් රොටෙකත් හදල කෑවා මම අද තමයි හැදුවේ කියල දුන්නාට ස්තූතියි නංගි යෝ ❤📚
හැදුවා රසයි.Thank you so much.
Dear Lady ! Your cooking methods best in the far East? Excellent ! Well done !!! God bless you & your Love ones ! Thanks Guns.
මමත් අද හැදුවා.හරිම රසයි.
තැන්කියු පුතේ ඔයා දාන විඩියෝ කැම මම හැමදාම හදනවා ඒ විදියටම එනවා හරිම රසයි ❤❤❤❤❤
❤❤😍
ඇත්තටම හදල බලන්න ඕන thanks 👍
Rasa.denenawa.lassanata.heduwa..visthara.kala.❤❤
ඔයා කියල දෙන්නේ ගුණාත්මක දේවල් ස්තුතියි
Mekanam aththatama harima gunai bohoma sthuthi duwa❤❤❤❤❤❤
ඇත්තටම පාන්පිටි කනවට වඩා හාල්පිටි හොදයි රතු හාල් දැම්මට කමක් නැද්ද මම සුදු හාල් කන්නෙ නෑ ඔයා හදන කෑම වලට මම හරිම කැමතියි ගොඩක් ස්තුතියි ❤
Rathu hal walin hadana puluwan da.
ගොඩක් ස්තුති හදල බලල රස කියන්නම්
ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට
බොහොම ස්තුතියි ..❤❤❤❤
හදන විදිය දකිද්දී හරිම ආසයි.. ඉක්මනින් මමත් හදන්න හිතුවා.ස්තූතියි ඔබට....
රසයි ගුණයි ගොඩක් ස්තුතියි !!💐
ආයුබෝවන් අක්කේ Thank for sharing වෙනසක් ...Thank for sharing
ගොඩක් පින් අලුත් දෙයක් දැනුවත් කලාට🙏🏼🙏🏼🙏🏼
🏣.?b? ..kolom
Thank you so much Harima rasa kamak genawata ❤️❤️😍👍
Thank you so much for your another presentation
ස්තුතිය ඔබතුමිය කියලා දෙන කැම ගොඩක් හොදයි ගුනයි 😍😍
MAMA HOYA HOYA HITIYE EKA HARI DAN ❤THANK U❤
Kade idiappa piti haodaida
ඇත්තමයි කුසලො .....නියමයි ......
Apith haduwa rasata thibuna...😋👍
බොහොම අගෙයි
හරිම රස පායයි. හදල බලන්න ඕනේ. හාල් පිටි දියවැඩියාව ඇති අයට හොඳ නැතිද කියලා කියනවද. ඔයාලටත් සම්මා සම්බුදු සරණයි.
Akke halpiti badala gannama onneda
ඒක දැකලා කටටත් කෙළ ආවාහරිම රස පාටයි🇩🇰
හරිම රසයි අපි හැදුවා ❤️❤️❤️👍
ගෙදර හදපු කරියක්.මාලුවක් උනත් එකතු කරන්න පුළුවන් වෙයි කියල හිතන්නව...ස්තුතියි!!❤
ඹබට බොහෝම ස්තුතිය
What adlious food thank you
ස්තුතියි .ගොඩක් .
ගොඩාක් ස්තූතියි අක්කී. 💞❤️😍😘
හදනවා ඉක්මනින්ම
❤️රසම රස ඇති 😊
Thank so much good
Thanks a lot
palaweni rotiye kubiyek yanawa dakke man witharada....
ගොඩක් ස්තුතියි .හදල බලන්නම්
Aththatama hodi
Niyamai rasai 👍👍👍
ඔබට බෝහෝම ස්තුතියි ❤😊
ඔබට බෝහෝම ස්තුතියි ❤
මම නම් කොහොමත් හදන්නේ හාල් පිටි නැත්නම් ආටා පිටි වලින් ,,ඉදිආප්ප පිටි වලිනුත් පුලුවන් ,හොදට එනවා,,
Hadana godak hodai video akka
ඉදි ආප්ප පිටි වලින් හදන්න පුළුවන් ද
Very nice good for health😊😊
Thankyou so much.
Man ane waratiyan හදනවා 🌷🌷❤️🙏
රසවත් වගේ ස්තුති ය්
Super!! Never tried dis before..thank u..so much..😊
Kaden Ganna pirith badinna onida?
ඕන නෑ
Thanks sister.
බොහෝම ස්තූතියි ඔබ තුමියට 🙏
Niyamai akke
Its really good thanks i good comment god bills all of u
@@KusalasSimpleLife @KusalasSimpleLife
So what do u can make mor
ඔයාට ගොඩක් ස්තුතියි මහත්මිය 💐
බොහොම ස්තුතියි
Looks delicious .😋
Looks really delicious
අපිත් හැදුවා.රසයි.
ෂීක්.... ඔයාගේ දරුවෙක් වෙලාවත් ඉපදෙන්න පීන නැති උනානේ...ඔන්න කෑම... කුරහං පිටි තිබුනත් අවුලක් නෑ නේද? ඔයාට පීං වැඩි වියදමක් නැති කෑම හදලා පෙන්වනවට.. තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායූ ඔයාට..
ස්තුතියි ❤❤❤❤
රොටි හදලා ටික වෙලාවක් යනකොට හයිවෙන්නෙ නැද්ද ,
හාල්පිටි ගෙදර කොටල ඩීපීෂර් එකේ කොච්චර කාලයක් තියන්න පුලුවන්ද🙂
හාල්පිටි කල්තියාගන්න හැටි කියා දුන්නට ස්තුතියි.තෙරුවන් සරණයි !ජයවේවා!🌹
ඔයා හදපු රොටිය මමත් කෑව හරිම රසයි
Watina deyak kiyadunne.❤
ආප්ප පිටි එකෙන් හදන්න පුලුවන්ද ❤
රසයි වගේ
Thanķs your so much.
Thanks so much ❤
තෙරුවන් සරණයි
Thanks
නියමයි රසයි හැදුවා රෑ,,,,,,,,,
ස්තුතිය
Godak stuti apit hadala balannam
මේ රොටියට හීනියට ලියාගත් ලීස් සහ මුකුණුවැන්න එකතු කර ගන්න පුලුවන්.
ස්තූතියි ❣️❣️❣️
Thank you
ඇත්තටම රසවත් වගේ ස්තුතියි ඔබට
Thx sister
Goodka goodka estutii oba tumiyta bs 🥰🥰🥰🥰 jp
ස්තූතියි ඔබතුමියට
හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦
ගොඩක් ස්තුතියි ඔබතුමියගේ රෙසපි ගොඩක් වටිනවා.
සත්තකින්ම හරිම ලස්සනයි රසත් ඇති අපට පාන්පිටි කන්න බැ හාල් පිටි වලින් මෙි වගේ කෑම හරිම ගුනත්නේ බොහොම ස්තුති මිස් අප සමග බෙදා ගත්තට
බොහොම 🙏 ස්තුතියි පාං පිටි කන්න හොඳ නැහැ මට ඉතා වටිනා වීඩියෝ එකක්
අපි පොඩි කාලේ ඉදන් කනවා..
අපේ අම්මා අවුරුදු තිහ හතලිහකට උඩදි හදලා දුන්නේ
ඇත්තටම හාල් පිටි රොටි හරිම රසයි..කෙහෙල් කොලේ හැදුවම
👍👍
ඔයාට බොහොම ස්තූතියි මමත් හිතනව රස ඇතියි කියල හාල්පිටි පොල් රොටී❤️
බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීම ..හැදුවා රසයි ..❤❤❤ තෙරුවන් සරණයි
හැමෝටම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් අපිත්. හදනව ඔයාට ගොඩක් ස්තුතියි
වටිනා ක්‍රමයක් .බොහොම ස්තුති .
excellent .
best food you are making
thanks a lot
ඇත්තටම පාන් පිටි කනවාට වඩා හාල් පිටි ගොඩක් හොඳයි. කියා දුන්නට ගොඩක් ස්තුතියි .
@shiromanimahagamage4723une gnda ghy😊😢🎉🎉🎉🎉🎉🎉😮😢😢😢😅😅😊😅😮😮😢😊😊😊😊😊😊😊😊😅😅😊😅😅😅
Vegi apita rasawathva gunathmakava hadagena kanna hondata kiya denawata godak pin oyata.
Theruwan saranai !!!
Thawath vegi kema hada ganna kiyadenn wasa visa nethivane ita dennath.
Obata godak pin,mewani de ediripath kireema sadaha sakthiya labewa,suba anagathayak.
හාල්පිටි සතියක් වගේ වුනත් කල් තියාගන්න හැටි දැනුවත් කළාට ස්තුතියි. නිතර ග්‍රයින්ඩරෙන් වුනත් පිටි හදන එක ටිකක් වෙලාව ගතවෙන නිසා බ්ලෙන්ඩ් කරල හදන කෑම විතරයි හැදුවෙ. ස්තුතියි ,ජයවේවා!තෙරුවන් සරණයි !
හරි හොඳයි මේ වගේ ගුණදායක රොටි වර්ග දාන එක
ඇත්තටම ගොඩාක් රස ඇති, මගෙ මහත්තයට පාන් පිටි කන්න හොන්ද නැ, මේක එයට කියාපු කෑම ,ඔයාට ගොඩාක් ස්තුතිය 🙏🤗🤗
❤❤❤❤❤
බොහොම ස්තුති අපි බලන් හිටිය රෙසිපි එකක් .❤️❤️
බොහොම වටිනවා. මාත් නිතරම හිතුව දෙයක් පාං පිටිවෙනුවට ගුනදායක පිටි වර්ගයක් එකතු කරලා රොටියක් පුච්ච ගන්න පුලුවන් නම් කියලා.. ස්තූතියි 🙏❤💐
❤❤❤❤❤
@@KusalasSimpleLife gt nu : VG nu LP,8⅞;⅞is
මෙම පොල් රොටෙකත් හදල කෑවා මම අද තමයි හැදුවේ කියල දුන්නාට ස්තූතියි නංගි යෝ ❤📚
හැදුවා රසයි.Thank you so much.
Dear Lady ! Your cooking methods best in the far East? Excellent ! Well done !!! God bless you & your Love ones ! Thanks Guns.
❤❤❤❤❤
මමත් අද හැදුවා.හරිම රසයි.
තැන්කියු පුතේ ඔයා දාන විඩියෝ කැම මම හැමදාම හදනවා ඒ විදියටම එනවා හරිම රසයි ❤❤❤❤❤
❤❤😍
ඇත්තටම හදල බලන්න ඕන thanks 👍
Rasa.denenawa.lassanata.heduwa..visthara.kala.❤❤
ඔයා කියල දෙන්නේ ගුණාත්මක දේවල් ස්තුතියි
Mekanam aththatama harima gunai bohoma sthuthi duwa❤❤❤❤❤❤
ඇත්තටම පාන්පිටි කනවට වඩා හාල්පිටි හොදයි රතු හාල් දැම්මට කමක් නැද්ද මම සුදු හාල් කන්නෙ නෑ ඔයා හදන කෑම වලට මම හරිම කැමතියි ගොඩක් ස්තුතියි ❤
Rathu hal walin hadana puluwan da.
ගොඩක් ස්තුති හදල බලල රස කියන්නම්
ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට
බොහොම ස්තුතියි
..❤❤❤❤
හදන විදිය දකිද්දී හරිම ආසයි.. ඉක්මනින් මමත් හදන්න හිතුවා.ස්තූතියි ඔබට....
රසයි ගුණයි ගොඩක් ස්තුතියි !!💐
ආයුබෝවන් අක්කේ
Thank for sharing
වෙනසක් ...
Thank for sharing
ගොඩක් පින් අලුත් දෙයක් දැනුවත් කලාට🙏🏼🙏🏼🙏🏼
🏣.?b? ..kolom
Thank you so much
Harima rasa kamak genawata ❤️❤️😍👍
Thank you so much for your another presentation
ස්තුතිය ඔබතුමිය කියලා දෙන කැම ගොඩක් හොදයි ගුනයි 😍😍
MAMA HOYA HOYA HITIYE EKA HARI DAN ❤THANK U❤
Kade idiappa piti haodaida
ඇත්තමයි කුසලො .....නියමයි ......
Apith haduwa rasata thibuna...😋👍
බොහොම අගෙයි
හරිම රස පායයි. හදල බලන්න ඕනේ. හාල් පිටි දියවැඩියාව ඇති අයට හොඳ නැතිද කියලා කියනවද. ඔයාලටත් සම්මා සම්බුදු සරණයි.
Akke halpiti badala gannama onneda
ඒක දැකලා කටටත් කෙළ ආවාහරිම රස පාටයි🇩🇰
හරිම රසයි අපි හැදුවා ❤️❤️❤️👍
ගෙදර හදපු කරියක්.මාලුවක් උනත් එකතු කරන්න පුළුවන් වෙයි කියල හිතන්නව...ස්තුතියි!!❤
ඹබට බොහෝම ස්තුතිය
What adlious food thank you
ස්තුතියි .ගොඩක් .
ගොඩාක් ස්තූතියි අක්කී. 💞❤️😍😘
හදනවා ඉක්මනින්ම
❤️රසම රස ඇති 😊
Thank so much good
Thanks a lot
palaweni rotiye kubiyek yanawa dakke man witharada...
.
ගොඩක් ස්තුතියි .හදල බලන්නම්
Aththatama hodi
Niyamai rasai 👍👍👍
ඔබට බෝහෝම ස්තුතියි ❤😊
ඔබට බෝහෝම ස්තුතියි ❤
මම නම් කොහොමත් හදන්නේ හාල් පිටි නැත්නම් ආටා පිටි වලින් ,,ඉදිආප්ප පිටි වලිනුත් පුලුවන් ,හොදට එනවා,,
Hadana godak hodai video akka
ඉදි ආප්ප පිටි වලින් හදන්න පුළුවන් ද
Very nice good for health😊😊
Thankyou so much.
Man ane waratiyan හදනවා 🌷🌷❤️🙏
රසවත් වගේ ස්තුති ය්
Super!! Never tried dis before..thank u..so much..😊
Kaden Ganna pirith badinna onida?
ඕන නෑ
Thanks sister.
බොහෝම ස්තූතියි ඔබ තුමියට 🙏
Niyamai akke
Its really good thanks i good comment god bills all of u
❤❤❤❤❤
@@KusalasSimpleLife @KusalasSimpleLife
So what do u can make mor
ඔයාට ගොඩක් ස්තුතියි මහත්මිය 💐
බොහොම ස්තුතියි
Looks delicious .😋
Looks really delicious
අපිත් හැදුවා.රසයි.
ෂීක්.... ඔයාගේ දරුවෙක් වෙලාවත් ඉපදෙන්න පීන නැති උනානේ...
ඔන්න කෑම... කුරහං පිටි තිබුනත් අවුලක් නෑ නේද? ඔයාට පීං වැඩි වියදමක් නැති කෑම හදලා පෙන්වනවට.. තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායූ ඔයාට..