උදේට රෑට බඩ පිරෙන්න කන්න මීට වඩා රස වෙන මොකුත් නෑ කියල හිතුණා rotti recipe Kusala's Simple Life 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 82

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Рік тому +54

    මම මේව ලියාගත්තෙ නැත්නම් මතක නැතිවෙලා අඩුපාඩු ඇතුව තමයි හදන්නෙ. මගේ වයස 73යි. ඒත් මම මේව හදනවා. බොහොම ස්තුතියි.🌹👍

  • @mohomadakil4292
    @mohomadakil4292 Рік тому +3

    මං නම් ඔයාගෙ කැම හදන දේවල් බලනවා හැමදාම මං බැනලත් දානවා හැබැයි අද නම් රස පාටයි මං හදල ම බලනවා ඔයාට ගොඩක් පිං

  • @KumuduPriyanka-y4b
    @KumuduPriyanka-y4b Рік тому +1

    Rasa patai hadala balanna one thank you

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 5 місяців тому +1

    කොහොමත් ඔයාගෙ රෙසිපි හොදයි මම ගොඩක් කෑම ජාති හදල තියෙනව ගොඩක් ස්තුතියි 😊

  • @isharikavindya
    @isharikavindya 4 місяці тому

    මම හැදුවා හොදට ආවා.රසයි.

  • @sumithramanike9071
    @sumithramanike9071 Рік тому

    මමත් හැදුවා හරිම රසයි පොඩි බබාලත් ආසාවෙන් කෑවා ඔයාට ස්තුතියි

  • @nilukagunawardana9256
    @nilukagunawardana9256 Рік тому

    Mama heduwa harima rasai.good luck

  • @sudarikapriyadarshani3750
    @sudarikapriyadarshani3750 Рік тому

    Man oya nisa thamai peni අප්පා hadanna igena gaththe. ස්තූතියි ඔබට

  • @wasanagangankwicramasing-mr1qc

    Thambapu ala gediya haal tikatama dala blend karala meka lesiyen hadanna puluwan

  • @SurajiKanchana-n5j
    @SurajiKanchana-n5j Рік тому +1

    Oyage kama mat hadanawa ewa hari asai.tawa alut ewa danna akki

  • @kolithaperera7220
    @kolithaperera7220 Рік тому

    Mama me roti 1 haduwa harima rasai oyata godak sthuthiy Budusaranai!!!!

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q Місяць тому

    Oyta godak sthutiy.❤

  • @Nethmi-y3d
    @Nethmi-y3d 3 місяці тому +1

    Lunu miris hadana widiya dennako😊

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому

      ua-cam.com/video/kGe3zGcrcaY/v-deo.htmlsi=IoSoQLKsOEMn1TYb

  • @madushaninilushika30
    @madushaninilushika30 Рік тому +5

    නියමයි අක්කේ ඔයාගෙ රෙසිපි... මං හැම එකක්ම වගේ බලනවා.මට මේක නම් හදන්නම හිතෙනවා... මේ දවස්වල මං ඉන්නේ බබා ලැබෙන්න කිට්ටු අන්තිම කාලේ... ඒ නිසා ටිකක් අමාරුවෙන් වැඩ ටික කර ගන්නේ... ඒත් පුළුවන් උන ගමන් හදලා කමෙන්ට් එකක් තියන්නම්.තෑන්ක්ස් ඔයාට..❤❤❤🙏🙏🙏

    • @NilushaMalshani
      @NilushaMalshani Рік тому +1

      නීරෝගීමත් චූටි පැටියෙක් ලැබෙන්න ඕනේ ඔයාට .තෙරුවන් සරණයි .සියලු දෙවියන්ගෙ පිහිටයි 🙏🙏❤️❤️❤️

    • @madushaninilushika30
      @madushaninilushika30 Рік тому +1

      @@NilushaMalshani ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි... 👍🙏💖💖💖

    • @W_sunny
      @W_sunny Рік тому

      ❤🎉❤🎉

    • @ChampikaDeepani-e2m
      @ChampikaDeepani-e2m 11 місяців тому

      මම නම්
      😊.
      😊​@@NilushaMalshani

  • @NethmiVimashaMuthugalped-vz4vf
    @NethmiVimashaMuthugalped-vz4vf 10 місяців тому

    Me rotiya kanna monada hadaganna one malu pini

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 Рік тому

    Chocolate hAdAna heti kiyala denna.mis

  • @AnushaUdayqngani-xz8xm
    @AnushaUdayqngani-xz8xm Рік тому +1

    Niymai akkiyo rspatai

  • @LakshmiKarunaratne
    @LakshmiKarunaratne 3 місяці тому

    Okkomala tharageta wGe ekama de karakanawa...ay ee?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому

      මේක මං කලේ අවුරුද්දකට විතර කලින්

    • @LakshmiKarunaratne
      @LakshmiKarunaratne 3 місяці тому

      @@KusalasSimpleLife 0k

  • @preethikaratnayaka6680
    @preethikaratnayaka6680 Рік тому +1

    මමත් හදල බලනවා

  • @MusicwithNishuu
    @MusicwithNishuu Рік тому +2

    ඇත්තටම සතුටුයි මෙවැනි රස ආහාර වට්ටෝරු ඉදිරිපත් කර අපව දැනුවත් කරනවට ❤️

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Рік тому

    Mewa kewoth mahath wenawada kiyannako bs

  • @chamilaharshani9425
    @chamilaharshani9425 Місяць тому

    Maru akko math hadanna oni rasa patai

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 Рік тому

    Oya.dena.recepi.harima.
    Asawen.balanawa.hadannath
    Lesi.sthuthi.oyata

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +3

    රස පාටයි ස්තුති ❤

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 Рік тому

    mama udeth haduwa oyage lunu amu miris dala rotiya kotuwata nawala fry karla gaa harima rasai danut me hal piti rituya ra kamata hadanawa kala comment ekak dannam😊

  • @uthpalaunj402
    @uthpalaunj402 Рік тому

    Wenada wagema rasama rasa roti recipe ekak genawata oyata godak pin...aththatama godak rasa paatai...❤❤❤

  • @c.p.61
    @c.p.61 Рік тому +3

    කොටා ගත් හාල්පිටි ගන්නවා
    නම් ප්‍රමාණය කියන්න පුළුවන් ද?

  • @RasikaRuwan-r3n
    @RasikaRuwan-r3n 7 місяців тому

    Math haduwa godaki rasae maga babat aurudu 3 ayat panpit kema hoda ne anisa mata meka godaki watinaw aya rasi kiyala kewa oba thumiyat goadak pin

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd Рік тому

    හරිම රසවත් පාටයි. හදලා බලන්න ඕනෑ .බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️

  • @manjula1201
    @manjula1201 5 місяців тому +1

    කකුළු හාල් ද ගන්නෙ

  • @Nihal-ec4yr
    @Nihal-ec4yr Рік тому

    තව තව ලෙහෙසි අලුත් රොටි හදන විදිහ කියා දෙන්න. ඔබට ජය❤😂❤

  • @susanthamedagedara9257
    @susanthamedagedara9257 7 місяців тому

    I made above rotti, very tasty, thank.

  • @UmayanganaSathsarani-u2m
    @UmayanganaSathsarani-u2m Рік тому

    අනේ මේක නම් රසයි වගේ හදන්න ඕනි

  • @AmilaPranith-p9e
    @AmilaPranith-p9e Рік тому +2

    අක්කේ ඉදිආප්ප හදන පිටි වලින් හදන්න පුලුවන්ද.

  • @mallika8744
    @mallika8744 Рік тому +3

    පිපුම්කාරක විදියට ආප්ප සෝඩා දැම්මට කමක් නැද්ද

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 Рік тому

    Hal piti wenuwata pan pitima danna barida akke..

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 Рік тому

    සුපිරි අක්කි

  • @wasantharani2557
    @wasantharani2557 Рік тому

    මමත් හදනවා...

  • @deepiachandanihewahakuruge4339

    මේක කඩෙන් ගන්න කැකුලු හාල් පිටි වලින් හදන්න බැරිද?

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Рік тому

    Appa soda hoda nedda

    • @akd_ulindu
      @akd_ulindu Рік тому

      හරිම රස ඇති කියල හිතෙනව හදල බලන්නම් ඔයාට බොහොම ස්තූතියි බුදු සරණයි

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu Рік тому

    👍👍👍

  • @kushaniranasinghe2961
    @kushaniranasinghe2961 Рік тому

    Wow.........

  • @freeeducation3587
    @freeeducation3587 Рік тому

    රස පාටයි 😋, ස්තුතියි ඔයාට

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 11 місяців тому

    හදන ප්‍රමාණය කීදෙනකුට සෑහෙන ව්ද කියන්න pls

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому

    ස්තුතිය නංගී පහසුවෙන්ම හදාගන්න පුළුවන් ❤

  • @NilushaMalshani
    @NilushaMalshani Рік тому

    ස්තුතියි අක්කා .බුදුසරණයි ❤❤❤❤❤

  • @RasikaGunarathne-s4m
    @RasikaGunarathne-s4m Рік тому

    Thank you somuch ❤😊❤

  • @anushadilhani4831
    @anushadilhani4831 Рік тому +1

    අක්කේ මට පොල් කිරි නෑ එක ට පේස් මිල් දන්න බැරි ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Рік тому +1

      පුළුවන් එහෙම ගොඩක් රසයි

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Рік тому

      ඇත්තෙන්ම බොහොම ස්තුති හරිම පැහැදිලි

  • @iyendraweerasinghe2601
    @iyendraweerasinghe2601 Рік тому

    Thank you dear ❤

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Рік тому

    Ada mag hadanawa meka

  • @jayalalfernando4712
    @jayalalfernando4712 Рік тому

    Ane daruwo nonawathina kessata hadapu pani eka mama dan dakka.mage munuburata wayasa 6 iwarai.eyata dena mathrawa kiyanna puthe.ewagema danaganba ona seeni,saha mipany dekama dammata kamak nedda kiyalath.oyage anagathata Jesus Wahansegema pihitai Nilmini 🙏

  • @ChamodUdara-t5r
    @ChamodUdara-t5r Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Рік тому

    Thanks

  • @srimathifernando5424
    @srimathifernando5424 Рік тому +1

    Hadanna one eyst dana aka thamai awulakata thiyenne eyst dapu kaama kanna ba

  • @readytoknow
    @readytoknow Рік тому

    Rasai

  • @cristihingat8347
    @cristihingat8347 Рік тому +1

    Hadala balannm

  • @swarnadias5846
    @swarnadias5846 Рік тому

    ❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💜💜🩷🩷🩷🩷

  • @sanahas7071
    @sanahas7071 Рік тому +1

    Super

  • @Crazyexplanation
    @Crazyexplanation Рік тому

    ඉඳිආප්ප පිටි ගත්තට අවුලක් නැ නෙද

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 Рік тому

    👍🙏❤

  • @LasanthikaLakshmi
    @LasanthikaLakshmi Рік тому

    ❤❤❤❤

  • @LasanthikaLakshmi
    @LasanthikaLakshmi Рік тому

    ❤❤❤❤

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe Рік тому

    ❤❤❤❤❤

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 Рік тому

    ❤❤❤❤

  • @manelperera7798
    @manelperera7798 Рік тому +1

    ❤❤