Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රසට, මෙළෙකට තියෙනවා Thank you
අද උදේ හැදුවා. නියමයි. හරිම රසයි. ස්තුතියි ❤
මාත් හැදුවා👍හරි මෙලකයි😍රසයි😘ස්තූතියි අක්කේ ❤💐
මම මෙහෙම හදලා කාලා තියෙනවා ,රොටිය මෙලෙකට හැදෙනවා,හරි රසයි
Harima lesi kramayak....kalayath ithurui. Thnkd
මමත් හැදුවා හරිම රසට ආවා.අද මෙ දෙවනි දවස හදන .ඔයාට ගොඩක් ස්තුති ❤️👍
🤣🤣🤣🤣🤣
අනේ හරි ලේසියි .තැනක් යු නංගී ...🤗
විශිෂ්ටයි ජයවේවා
අම්මෝ ඒකනම් රස ඇති 😍
Seriously I was thinking of making pol roti and checked the videos You read my heart dear Another UA-camr from Japan
ආමේන් බොහොම ස්තුතියි හරි ලේසියි අදම හදලා කනවා ඔයාට පේසු පිහිටයි නංගි
හරිම රසයි අක්කේ මමත් හැදුවා .. ගෙදර කට්ටිය ම අසාවෙන් කෑවා.. ඔයාගේ recipe ලේසි අක්කේ ... ඔයාට බුදු සරනයී ☺️☺️
🤣🤣🤣
මත් හෙට උදේට හදනවා ස්තුතියි ජෙසුපිහියි .
Aniwarenma hadanawa me widiyata thank akki Kiya dunnata
ඒක සුපිරි .මාත් හදනවා
Easy to prepare. And looks very soft. Tnx dear.
Haduwa harima shoke thank you 💕🌹🥰🙏
තෙල් තෙල් තෙල්. පොල් පිටි. මහත්වෙන්න කියාපු කෑමලංකාවට වෙලාතියෙන්නෙ රස හොයන එක. ගුණ අහක. රොටිය රසයි❤
නොකා හිටපන් 😆
මමත් හදනවා ගොඩාක් ස්තුතියි.
මම අද හැදුවා ඝනකම වැඩි .ඊට පස්සේ ඔයාගේ විඩියෝව බැලුවා .ආයෙත් හදන්නම්. ඔයාගේ කෑම හදන කොට වරදින්නේ නැහ. මම ඔයාගේ රෙසිපි වලට අලුවා ,හැලප හැදුවා. හරිම සාර්තකයි. ඔයාට බොහොම පින්.දැනුම බෙදා ගන්නවට රොටී හදන්න කලින් මට ඔයාගේ ව්ඩීයෝ එක බලන්න බැරිවුණා නේ.ආයෙත් හදපු ගමන් කමෙන්ට් කරන්නම්.බොහොම බොහොම ඉස්තුති
නියමයි ගොඩක් ස්තුතියි ඔයාට
May mase haduwanam wesak kudu alawanna thibba
හරිම ලේසියි .ස්තූතී ඔයාට .
මේ රොටි එකනම් මාරම රසයි හරිම සොප්ට් මම නිතරම හදනවා තැන්ක්යූ මේ ක්‍රමය කියලා දුන්නට ❤️
ස්තුතියි miss...🙏🙏🙏🙏
Ahhh lesi.heta Sunday hadanawa.thanks
duwa, mey resipy ekath hadala balanawa, mama followe karanne oyage resipy, God blesh to u, duwa!!!
Akki mn heduwa harima rasai
මාත් හැදුව, හරිම රසයි මෙලෙකයි❤
Hari giye naaa aiyo aparade banum kotiyai gdrin
උදේට හදන්න හිටියේ....😍
හරිම ලේසි විදිහට කියලා දෙනවා. ස්තූතියි ඔයාට. ඩම්ප්ලින්ග් හදන්න කියලා දෙනවාද ?😊
මමත් හදනවා
Aka nam hodai wage hadanna ona thank oyata
thanks for sharing. serama baluwa. heta hadanawa.
ස්තුතියි නන්ගා 💗💗💗👍💗👍
Mama haduva. Taste good. Thanks
Thanks.. Will try it.
Ane thenak akki resipi akat
Thank you akki❤😍😘
Mama ada haduwa. Harima rasai .thank you so much nangi
Masha Allah nice 👍 👌
මම ඔහොම හදනවා.නමුත් ලෑල්ලේ තුනි කරල ගන්න බැහැ ගොඩාක් soft .ඔය වගේ කොලවල තමයි තුනී කරන්න ඕනේ .ඒ නිසා ලිපෙන් අයින් කරල ටිකකින් තමයි පිටි එකතු කරන්නේ
Thanks for sharing . Must try
ස්තුතියි ...
අපි හදන රොටිවලට වඩා රස ඇතිමෙලෙකට තියෙනවා හෙටම හදනවා ස්තූතියි 🙏❤
Math hadanawa thanks akke
Mn den hadala kewo rasai thanks 👍
Ape amma hadanneth mehema .marama rasaii
හ්ම් රස පාට යි
ස්තුති
MR Kitchen. The best channel !
ගොඩක් ස්තුතිය
Niyamai miss heta hadanawa
Tha.nks adara madu oyata godariyak
Hrima rasa patyi 🥰❤
oyage resipinm maru akki..balanda asawe be..mn hari kamathi oyaage vidiyo walata..❤❤❤
Thank you very much.❤️❤️❤️❤️❤️🌟
This morning i made this rotti. It''s very nice.soft. thank you .
Thnx 👍
Hmm very nice
Ada rata noodles kanawa kiyala hithanna hitiye. Video eka balapu nisa ada me roti hadanawa
Mat hadano mage habi gedar awahama. Akki hadana kama tamai mm aya gedar awahama hawasata tabona kota hadala danna. Rasai kiyala kanawa❤️❤️❤️❤️❤️
Thank you 🌷
Aka nam wenas hadanna one thanks
❤️👌❤️👌❤️👌
Ane rotiya galawenne na.athulath amui.
Aka hari na haduwama pappa wage
ආටා පිටි වලින් හදන්න පුලුවන්ද
Wow eka godak lesi😍
එක දවසක් hotel එකක පොල් රොටී කෑව. ගෙදර හදන රොටී එකට වඩා ගොඩක් soft එකට තිබුන එදා ඉදන් ඒ රොටි කොහොමද හැදුවේ කියන කුතුහලය තිබුන. මම හිතනවා මේ ඒ recipe එක කියලා . ඔයාට ගොඩක් ස්තුතියි . මම යුරේනි 👧
Hadala balanna one.
Perfect
Thank u akke oyta..❤❤
Hi❤❤❤ 1st comment❤
Hadala thiyala passe puchchanna puluwanda ?
Thanks for me
Hadala banawa nagi
Thank you
Maru thank you 💕🌹🧡
Oya hadala thiyena sambole kohomada hadanne?
Ada hadanwa api rote
Thanks
😊
bohama essstoutiy
ඒ ලුණු මිරිස හදන විදිහත් දාන්නකෝ
❤❤❤❤❤❤❤❤❤❤
Kauda danne na uyanna igannuve
Meka ude haduwoth haws weddi narak wenne nathi weida ?
pastry recipe ekak dnnko
❤❤❤❤
harima rasai. stay connected
❤👍
👍👍👍👍
good
Pani puri recipe ekak dennako.💓
👍
Hari api heta hadanawa
අක්කා bombai motai හදන විදිහ දාන්න අක්කා please
මම ඔය කෑම හදලා බැලුවා හරිම හොඳයි අක්කා thank you අක්කා ❤️❤️💕💕
Looks like tasty tks
රසට, මෙළෙකට තියෙනවා Thank you
අද උදේ හැදුවා. නියමයි. හරිම රසයි. ස්තුතියි ❤
මාත් හැදුවා👍
හරි මෙලකයි😍
රසයි😘
ස්තූතියි අක්කේ ❤💐
මම මෙහෙම හදලා කාලා තියෙනවා ,රොටිය මෙලෙකට හැදෙනවා,හරි රසයි
Harima lesi kramayak....kalayath ithurui. Thnkd
මමත් හැදුවා හරිම රසට ආවා.අද මෙ දෙවනි දවස හදන .ඔයාට ගොඩක් ස්තුති ❤️👍
🤣🤣🤣🤣🤣
අනේ හරි ලේසියි .තැනක් යු නංගී ...🤗
විශිෂ්ටයි
ජයවේවා
අම්මෝ ඒකනම් රස ඇති 😍
Seriously I was thinking of making pol roti and checked the videos
You read my heart dear
Another UA-camr from Japan
ආමේන් බොහොම ස්තුතියි හරි ලේසියි අදම හදලා කනවා ඔයාට පේසු පිහිටයි නංගි
හරිම රසයි අක්කේ මමත් හැදුවා .. ගෙදර කට්ටිය ම අසාවෙන් කෑවා.. ඔයාගේ recipe ලේසි අක්කේ ... ඔයාට බුදු සරනයී ☺️☺️
🤣🤣🤣
මත් හෙට උදේට හදනවා ස්තුතියි ජෙසුපිහියි .
Aniwarenma hadanawa me widiyata thank akki Kiya dunnata
ඒක සුපිරි .මාත් හදනවා
Easy to prepare. And looks very soft. Tnx dear.
Haduwa harima shoke thank you 💕🌹🥰🙏
තෙල් තෙල් තෙල්. පොල් පිටි. මහත්වෙන්න කියාපු කෑම
ලංකාවට වෙලාතියෙන්නෙ රස හොයන එක. ගුණ අහක.
රොටිය රසයි❤
නොකා හිටපන් 😆
මමත් හදනවා ගොඩාක් ස්තුතියි.
මම අද හැදුවා ඝනකම වැඩි .ඊට පස්සේ ඔයාගේ විඩියෝව බැලුවා .ආයෙත් හදන්නම්. ඔයාගේ කෑම හදන කොට වරදින්නේ නැහ. මම ඔයාගේ රෙසිපි වලට අලුවා ,හැලප හැදුවා. හරිම සාර්තකයි. ඔයාට බොහොම පින්.දැනුම බෙදා ගන්නවට රොටී හදන්න කලින් මට ඔයාගේ ව්ඩීයෝ එක බලන්න බැරිවුණා නේ.ආයෙත් හදපු ගමන් කමෙන්ට් කරන්නම්.බොහොම බොහොම ඉස්තුති
නියමයි ගොඩක් ස්තුතියි ඔයාට
May mase haduwanam wesak kudu alawanna thibba
හරිම ලේසියි .ස්තූතී ඔයාට .
මේ රොටි එකනම් මාරම රසයි හරිම සොප්ට් මම නිතරම හදනවා තැන්ක්යූ මේ ක්‍රමය කියලා දුන්නට ❤️
ස්තුතියි miss...🙏🙏🙏🙏
Ahhh lesi.heta Sunday hadanawa.thanks
duwa, mey resipy ekath hadala balanawa, mama followe karanne oyage resipy, God blesh to u, duwa!!!
Akki mn heduwa harima rasai
මාත් හැදුව, හරිම රසයි මෙලෙකයි❤
Hari giye naaa aiyo aparade banum kotiyai gdrin
උදේට හදන්න හිටියේ....😍
හරිම ලේසි විදිහට කියලා දෙනවා. ස්තූතියි ඔයාට. ඩම්ප්ලින්ග් හදන්න කියලා දෙනවාද ?😊
මමත් හදනවා
Aka nam hodai wage hadanna ona thank oyata
thanks for sharing. serama baluwa. heta hadanawa.
ස්තුතියි නන්ගා 💗💗💗👍💗👍
Mama haduva. Taste good. Thanks
Thanks.. Will try it.
Ane thenak akki resipi akat
Thank you akki❤😍😘
Mama ada haduwa. Harima rasai .thank you so much nangi
Masha Allah nice 👍 👌
මම ඔහොම හදනවා.නමුත් ලෑල්ලේ තුනි කරල ගන්න බැහැ ගොඩාක් soft .ඔය වගේ කොලවල තමයි තුනී කරන්න ඕනේ .
ඒ නිසා ලිපෙන් අයින් කරල ටිකකින් තමයි පිටි එකතු කරන්නේ