Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජන සංගීතයට ඉසුරු දැක්වු ආශාවට කැමැත්තට ඉදිරිපත් කළ ගීතයේ රසයට දක්ෂතාවයට ඉසුරුට ඉදිරියටම යන්න හැකියාව නොඅඩුව ලැබේවා.
අනිවාර්යයෙන්ම ❤️
සුපිරි වැඩ්ඩෙක් ගායනයටත් නර්තනයටත් දෙකටම දක්ෂයි .සබ පැතුම් ඉදිරියට යන්න ලැබේවා!❤
වෙනස්ම ගීතයක් නියමයි බ්‍රෝ ❤️❤️❤️ ජයවේවා
මරේ මරු අයියේ ඒක ඉස්සරහටම යන්න ඕන බුදුසරණයි gd luck හිත නිවෙන කටහඬක්
පිබිදෙමු මාගම්පුර මරුවට දුන්නා ඉසුරු අයියේ 😁😁😁❤️👈 ගින්දර සබා
හීනේ පාට කරන්න පටන් ගත්ත. බුදුසරණයි. Best of luck isuru ❤️❤️❤️❤️
දකුණේ අපෙ කොල්ලෙක් ආදරෙයී සබා බුදුසරණයී
🤜🤛
වැඩේ නම් හොඳයි එත් දකුණේ පකයල රට කනවා නේද 😂😂😂😂
@@savegreensrilanka5017😂
ඉසුරු මල්ලියා ජයවෙිවා...👍චමිල් අයියා ..තලවතුගෙෙඩ👌
අම්මෝ ඉසුරු ගැම්මක් ඔයි 🤭💞🙃දකුණේ ගැම්ම ආදරෙයි 😘
මරු අයියේ.....ලස්සනටම කිව්ව සින්දුව නම්......දකුන ඉස්සරහට අරන් යමු ❤️
අද ලස්සනම ගායනය ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️
මියුසික් පට්ට ❤😍👌
මරු අයිය ඈ.. ඔයා සුපිරියටම කරා.අපේ හදවතේ ගායකය ඔයා..❤️❤️අයිය ඔයා කිව්ව වගේම අපිව suprise කරා.හැමදාම ආදරෙයි.good luck ayya..🙏🙏
අපේ එකා නියමෙට කරා...සුපිරි ❤❤
Niyamai,obata Jaya dakune supiri handak...
Jaya weewaa isuru
සබා අයියේ මරැ ayya😉💛. ..
දකුණේ .....🤘🤘♥️♥️ඉදිරියට ම යන්න ....සුභ පැතුම්
ඉසුරු අයියෙ ඔයාට සුභ ගමනක් යන්න කියලා පතනවා ඔයාගෙ තියෙන දක්ෂතාවයට අපේ ගමේ පන්සලේ වෙස් මංගල්‍යය ට ඔයා අවා නිසා ඒ මංගල්යයම බැබලුණා එතරම් ඔයාගෙ කට හඩට ආසයි ඉසුරු අයියෙ ❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ ඔයා තමයි hiustar 😍❤
හදවතෙ කලාකරුවා.. ඉසුරු ලියනගේ.. ආයුබොවන් අයියෙ..
දකුනට ගැම්මක් තමා❤සබා අයියෙ ❤❤
Thissamaharama gemma
🤗😇❤
හරිම ලස්සනයි. සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍
ශා වාව් ඒක පට්ටම😍😍😍❣
ඉසුරු අයියා සුපිරියට කිව්වා ඔයා 💪❤️
Ayye sinduvanam supiri oyt tha thavath sindu kiyanna haki veva kiya prarthana karanava apen suba pathum
දකුනේ අකුණ.. එකෙන්න්ම දෙමු සප් එක උඩටම යන්න
මෙයා සිංදුවක් කරානන් මරුවට තියෙයි❤
oya kiwa wgema hry...eya sinduwak krala😍😍😍😍
@@queensfood-123Ow🤪
ජයවේවා පුතා ❤
Super jayawewa hambanthota ape game tama
Jaya jaya jaya sabaaaaa❤️
එලම ඉසුරු අයියේ ❤️😘
ඉදිරියටම යන්න බුදු සරණයි 🤘💕
සුපිරියක් තමයි ❤️❤️❤️
ජය වස්තු
නියමයි බන් පුතුනා🖤🖤❤️
Me song eka kypu hamoogenma lassnatama kyanne meya witharai...e katahade theena gathiya anith aya kyddi na ❤
මම U ටුයුබ් එක පීරලා බැලුවා...මේ ගායනට ගහන්න එකක් නැ...Original Song එකටත් වඩා Quality ....💪✌🏆👍 God bye & Good luck Bro....🌹🙏
WoooowIsuru putha Ape eka Hambantota ගැම්ම...❤️❤️❤️❤️
අපේ හොදම ආදි ශිශ්ය තමා 😘 ආඩම්බරයක් තමා ස්කෝලේට 😘 දකුනට 😘😘 මරු ජයෙන් ජය අයියා 😘😘
අපේ සබා තමා ✝️☸️
ලස්සනයි ඉසුරු ඔබට ජය weva
නියමයි...මරු.. සුභ පැතුම් ❤️
බුදුසරණයි මගේ පුතේ ඔයාට ගොඩක් ආදරේ ඊ පුතේ ඔයා ගේ වීඩියෝ මට වෙලා වක් ආපු ගමන් බලනේ පුතේ බුදුසරණයි ඔයාට දිග ගමනක් යන්න ලැබේවා මම කුවේට් සිට
Niyamai ...
ලස්සනයි අයියේ අයියට ඉස්සරහටම යන්න පුලුවන් ❤️
Isuru liyanage congratulations ❤️
Ft.. මාරම ලස්සනයි
Maru ayye api hamadama oya ekka ♥️
ඉදිරියටම යන්න ජය පතනවා .......
Ada sinduwa Maru ayye
මරු බදහ්🤩❤️🌍
මරු අයිය ඈ.
උතුර දකුණ බටහිර නැගෙන හිර කියලා නැ ඔයාගේ හැකියාවට හැමෝම ආදරෙයි මාත් උඩරට වෙස් නර්තන මාගේ කුඩා අවධියේ හදාරලා තියෙන නිසා වෙස් නර්තන ශිල්පියෙක් විදියට අදටත් ඒ කලාවට අපේ දේට ආදරේ කරනවා ඔයා ඔයාගේ දක්ෂතාවය හරි ලස්සනට සැම අතකින්ම ඉදිරිපත් කරනවා සුභ පතනවා සහෝදරයා අයේ දේ රැකගෙන සමාජෙට ආදර්ශයක් දෙන ගමන් පසුපෙලකුත් හදම් හැමදාමත් යන්න ඉස්සරහට වරදින්නැ ඔයාට අපේ ආදරේ හැමදාමත් අඩුවක් නැතිවම තියෙනවා ජයවේවා🙏🙏💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
Maru loku malli akka suba pathanawa hemadama oya gemma thiya gannna kiyala හම්බන්තොට gemmak
සාබා අයියා ela 😘
ආදරෙයි බ්‍රෝ තාමත් බලනවා අතාරින්න එපා ඔය ජන ගී ආර ❤✌
හම්බන්තොට 💜️💜️💜️💜️💜️💪💪💪
එල එල බ්‍රෝ
මරු 🤗🤗🤗
ගැම්මක් තමයි ඉසුරු පුතා
Excellent isuru.... ❤❤️👌👌❤❤
Hambantota apiGood luck aiya 🤟👍👍💜
අද ලස්සනම ගායනය ලස්සනයි ❤ සුහ පැතුමි
පිස්සුවක් සබා❤️
කියන්න වචන නෑ අයියේ සුපිරි හොදේ
මේයා අනිවාර්යයෙන්ම Finel යනවා
Harima lassanai ane malli budusaranai idiriyatama y dakune api
Supiri malli aththatama sathutui.. danagena hitiye na oyata mechchara loku daksha thawayak thibuna kiyala .. danagena hitiye hoda nattuwek kiyala apith ekka natapu.. sathutui malli idiriyatama yanna
Aiye oya thamai hiru star
Apeka mevarsth දකුණෙන් tamy hiru star venne😘😘😘😘
දකුණේ නෙවෙයි, දකුණෙ සබා🤘🤘🤘🤜🤛⭐⭐⭐🎙️❤️
Patta 👍👍❤️❤️❤️
සුපිරි ම
ලස්සනයි අයියා ❤️
දකුණේ 💪 ගැම්ම ❤️❤️ ආදරෙයි සාබා
Lassnai.issrhtma yanna.jaya wewa.
Mage eka suba pathanawa wasthuuuuu. Adarei hemadama hoda deyak genna.
Ape dakuna gamma mage gamanma supiri kalakaruwak bihiwewa
Machan uba yanna tibba drem satar derana uba hariyana ekama wadikawa drem star tama bro
Congratulations isuru aiyee bs idiriyatama yanna labewa ❤❤❤
Adarei lassanai. Godak Adarei. Ape Jana sangithaya Adarei. Bs
Gammak isuru aiya👈💪
Maru aiye ....superrrrr👌👌👌👌👊
Congratulations Isuru. Keep it up 👍🏼
ලස්සනයි aiya . ඉස්සරහටම yamu ape . ❤️💯
ලස්සනයි අයියෙ ඉදිරියටම යන්න සුභ පතනවා 🥰
අයියෙ ඕන්න මමත් වොට් කලා ලස්සනයි ලස්සනයි ගොඩක් ඔයාට ජයවෙවා
Ape gammak thama kollo 😀
මේකේ සවුන්ඩ් අවුල් නේ...වොයිස් එකේ සවුන්ඩ් මරු
elma aiye ape eka
ඉසුරු පුතා ❤
අපෙ කෙල්ලට බුදු සරනයි සින්දුව පට්ට මැනික
මිදෝරි අක්කා මතක් උනා 😊❤️
Midorith ekka battale karana boy fatta 🤗
@@chathuralakshen9909 එයා මරු වොයිස් එක පට්ට ❤️😊
Hambantota Gemma💪🏻💥
ලස්සනයි දක්සයා ❤
Patta porak wge
සුපිරි යිසුරි අයිය සුපිරි අපිත් නැට්ටුවෙ සුපිරි ඇ
දකුණට ගැම්මක් අයියේ
හිරුස්ටා..❤️❤️❤️❤️
ජය වේවා සහෝදරයා, අපේ ගමේ අපේ එකෙක්, 💛💛
Ehenam ithin oya gammatama Isuru ayiyawa Hiru Star karalama passa balamu neda ela gammak
ඉ සූ ඔයාට අදරෙයි වස් නං ඔයා හරිම ආසයි ලස්සනයි ම ඔයාට අදරෙයි මගේ පන ඔයා අම්මා මල්ලි න න් නං ලස්සනයි මලක්
ජන සංගීතයට ඉසුරු දැක්වු ආශාවට කැමැත්තට ඉදිරිපත් කළ ගීතයේ රසයට දක්ෂතාවයට ඉසුරුට ඉදිරියටම යන්න හැකියාව නොඅඩුව ලැබේවා.
අනිවාර්යයෙන්ම ❤️
සුපිරි වැඩ්ඩෙක් ගායනයටත් නර්තනයටත් දෙකටම දක්ෂයි .සබ පැතුම් ඉදිරියට යන්න ලැබේවා!❤
වෙනස්ම ගීතයක් නියමයි බ්‍රෝ ❤️❤️❤️ ජයවේවා
මරේ මරු අයියේ ඒක ඉස්සරහටම යන්න ඕන බුදුසරණයි gd luck හිත නිවෙන කටහඬක්
පිබිදෙමු මාගම්පුර මරුවට දුන්නා ඉසුරු අයියේ 😁😁😁❤️👈 ගින්දර සබා
හීනේ පාට කරන්න පටන් ගත්ත. බුදුසරණයි. Best of luck isuru ❤️❤️❤️❤️
දකුණේ අපෙ කොල්ලෙක් ආදරෙයී සබා බුදුසරණයී
🤜🤛
වැඩේ නම් හොඳයි එත් දකුණේ පකයල රට කනවා නේද 😂😂😂😂
@@savegreensrilanka5017😂
ඉසුරු මල්ලියා ජයවෙිවා...👍චමිල් අයියා ..තලවතුගෙෙඩ👌
🤜🤛
අම්මෝ ඉසුරු ගැම්මක් ඔයි 🤭💞🙃දකුණේ ගැම්ම ආදරෙයි 😘
මරු අයියේ.....ලස්සනටම කිව්ව සින්දුව නම්......දකුන ඉස්සරහට අරන් යමු ❤️
අද ලස්සනම ගායනය ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️
මියුසික් පට්ට ❤😍👌
මරු අයිය ඈ.. ඔයා සුපිරියටම කරා.අපේ හදවතේ ගායකය ඔයා..❤️❤️අයිය ඔයා කිව්ව වගේම අපිව suprise කරා.හැමදාම ආදරෙයි.good luck ayya..🙏🙏
අපේ එකා නියමෙට කරා...සුපිරි ❤❤
Niyamai,obata Jaya dakune supiri handak...
Jaya weewaa isuru
සබා අයියේ මරැ ayya😉💛. ..
දකුණේ .....🤘🤘♥️♥️
ඉදිරියට ම යන්න ....සුභ පැතුම්
ඉසුරු අයියෙ ඔයාට සුභ ගමනක් යන්න කියලා පතනවා ඔයාගෙ තියෙන දක්ෂතාවයට අපේ ගමේ පන්සලේ වෙස් මංගල්‍යය ට ඔයා අවා නිසා ඒ මංගල්යයම බැබලුණා එතරම් ඔයාගෙ කට හඩට ආසයි ඉසුරු අයියෙ ❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ ඔයා තමයි hiustar 😍❤
හදවතෙ කලාකරුවා.. ඉසුරු ලියනගේ.. ආයුබොවන් අයියෙ..
දකුනට ගැම්මක් තමා❤සබා අයියෙ ❤❤
Thissamaharama gemma
🤗😇❤
හරිම ලස්සනයි. සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍
ශා වාව් ඒක පට්ටම😍😍😍❣
ඉසුරු අයියා සුපිරියට කිව්වා ඔයා 💪❤️
Ayye sinduvanam supiri oyt tha thavath sindu kiyanna haki veva kiya prarthana karanava apen suba pathum
දකුනේ අකුණ.. එකෙන්න්ම දෙමු සප් එක උඩටම යන්න
මෙයා සිංදුවක් කරානන් මරුවට තියෙයි❤
oya kiwa wgema hry...eya sinduwak krala😍😍😍😍
@@queensfood-123Ow🤪
ජයවේවා පුතා ❤
Super jayawewa hambanthota ape game tama
Jaya jaya jaya sabaaaaa❤️
එලම ඉසුරු අයියේ ❤️😘
ඉදිරියටම යන්න බුදු සරණයි 🤘💕
සුපිරියක් තමයි ❤️❤️❤️
ජය වස්තු
නියමයි බන් පුතුනා🖤🖤❤️
Me song eka kypu hamoogenma lassnatama kyanne meya witharai...e katahade theena gathiya anith aya kyddi na ❤
මම U ටුයුබ් එක පීරලා බැලුවා...මේ ගායනට ගහන්න එකක් නැ...Original Song එකටත් වඩා Quality ....💪✌🏆👍 God bye & Good luck Bro....🌹🙏
Woooow
Isuru putha
Ape eka
Hambantota ගැම්ම...
❤️❤️❤️❤️
අපේ හොදම ආදි ශිශ්ය තමා 😘 ආඩම්බරයක් තමා ස්කෝලේට 😘 දකුනට 😘😘 මරු ජයෙන් ජය අයියා 😘😘
අපේ සබා තමා ✝️☸️
ලස්සනයි ඉසුරු ඔබට ජය weva
නියමයි...මරු.. සුභ පැතුම් ❤️
බුදුසරණයි මගේ පුතේ ඔයාට ගොඩක් ආදරේ ඊ පුතේ ඔයා ගේ වීඩියෝ මට වෙලා වක් ආපු ගමන් බලනේ පුතේ බුදුසරණයි ඔයාට දිග ගමනක් යන්න ලැබේවා මම කුවේට් සිට
Niyamai ...
ලස්සනයි අයියේ අයියට ඉස්සරහටම යන්න පුලුවන් ❤️
Isuru liyanage congratulations ❤️
Ft.. මාරම ලස්සනයි
Maru ayye api hamadama oya ekka ♥️
ඉදිරියටම යන්න ජය පතනවා .......
Ada sinduwa Maru ayye
මරු බදහ්🤩❤️🌍
මරු අයිය ඈ.
උතුර දකුණ බටහිර නැගෙන හිර කියලා නැ ඔයාගේ හැකියාවට හැමෝම ආදරෙයි මාත් උඩරට වෙස් නර්තන මාගේ කුඩා අවධියේ හදාරලා තියෙන නිසා වෙස් නර්තන ශිල්පියෙක් විදියට අදටත් ඒ කලාවට අපේ දේට ආදරේ කරනවා ඔයා ඔයාගේ දක්ෂතාවය හරි ලස්සනට සැම අතකින්ම ඉදිරිපත් කරනවා සුභ පතනවා සහෝදරයා අයේ දේ රැකගෙන සමාජෙට ආදර්ශයක් දෙන ගමන් පසුපෙලකුත් හදම් හැමදාමත් යන්න ඉස්සරහට වරදින්නැ ඔයාට අපේ ආදරේ හැමදාමත් අඩුවක් නැතිවම තියෙනවා ජයවේවා🙏🙏💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
Maru loku malli akka suba pathanawa hemadama oya gemma thiya gannna kiyala හම්බන්තොට gemmak
සාබා අයියා ela 😘
ආදරෙයි බ්‍රෝ තාමත් බලනවා අතාරින්න එපා ඔය ජන ගී ආර ❤✌
හම්බන්තොට 💜️💜️💜️💜️💜️💪💪💪
එල එල බ්‍රෝ
මරු 🤗🤗🤗
ගැම්මක් තමයි ඉසුරු පුතා
Excellent isuru.... ❤❤️👌👌❤❤
Hambantota api
Good luck aiya 🤟👍👍💜
අද ලස්සනම ගායනය ලස්සනයි ❤ සුහ පැතුමි
පිස්සුවක් සබා❤️
කියන්න වචන නෑ අයියේ සුපිරි හොදේ
මේයා අනිවාර්යයෙන්ම Finel යනවා
Harima lassanai ane malli budusaranai idiriyatama y dakune api
Supiri malli aththatama sathutui.. danagena hitiye na oyata mechchara loku daksha thawayak thibuna kiyala .. danagena hitiye hoda nattuwek kiyala apith ekka natapu.. sathutui malli idiriyatama yanna
Aiye oya thamai hiru star
Apeka mevarsth දකුණෙන් tamy hiru star venne😘😘😘😘
දකුණේ නෙවෙයි, දකුණෙ සබා🤘🤘🤘🤜🤛⭐⭐⭐🎙️❤️
Patta 👍👍❤️❤️❤️
සුපිරි ම
ලස්සනයි අයියා ❤️
දකුණේ 💪 ගැම්ම ❤️❤️ ආදරෙයි සාබා
Lassnai.issrhtma yanna.jaya wewa.
Mage eka suba pathanawa wasthuuuuu. Adarei hemadama hoda deyak genna.
Ape dakuna gamma mage gamanma supiri kalakaruwak bihiwewa
Machan uba yanna tibba drem satar derana uba hariyana ekama wadikawa drem star tama bro
Congratulations isuru aiyee bs idiriyatama yanna labewa ❤❤❤
Adarei lassanai. Godak Adarei. Ape Jana sangithaya Adarei. Bs
Gammak isuru aiya👈💪
Maru aiye ....superrrrr👌👌👌👌👊
Congratulations Isuru. Keep it up 👍🏼
ලස්සනයි aiya . ඉස්සරහටම yamu ape . ❤️💯
ලස්සනයි අයියෙ ඉදිරියටම යන්න සුභ පතනවා 🥰
අයියෙ ඕන්න මමත් වොට් කලා ලස්සනයි ලස්සනයි ගොඩක් ඔයාට ජයවෙවා
Ape gammak thama kollo 😀
මේකේ සවුන්ඩ් අවුල් නේ...වොයිස් එකේ සවුන්ඩ් මරු
elma aiye ape eka
ඉසුරු පුතා ❤
අපෙ කෙල්ලට බුදු සරනයි සින්දුව පට්ට මැනික
මිදෝරි අක්කා මතක් උනා 😊❤️
Midorith ekka battale karana boy fatta 🤗
@@chathuralakshen9909 එයා මරු වොයිස් එක පට්ට ❤️😊
Hambantota Gemma💪🏻💥
ලස්සනයි දක්සයා ❤
Patta porak wge
සුපිරි යිසුරි අයිය සුපිරි අපිත් නැට්ටුවෙ සුපිරි ඇ
දකුණට ගැම්මක් අයියේ
හිරුස්ටා..❤️❤️❤️❤️
ජය වේවා සහෝදරයා, අපේ ගමේ අපේ එකෙක්, 💛💛
Ehenam ithin oya gammatama Isuru ayiyawa Hiru Star karalama passa balamu neda ela gammak
ඉ සූ ඔයාට අදරෙයි වස් නං ඔයා හරිම ආසයි ලස්සනයි ම ඔයාට අදරෙයි මගේ පන ඔයා අම්මා
මල්ලි න න් නං ලස්සනයි මලක්