Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉසුරු දුටුවාම මට මගේ අතීතය මැවුනා. ඉතාම දක්ෂ හා ආකර්ෂණීය කලා ශිල්පියෙක්. සහයෝගයෙන් වැඩ කරන අනිත් කලා ශිල්පීන්ට ත් මගේ සුබ පැතුම්! ආදරණීය පූරකවරයන් දෙපලට ත් මෙවැනි වටිනා කලාකරුවන් දෙපලක් රටට පෙන්වූ වා ට බොහොම ස්තුතියි.
ඉසුරු දකින්නම ඔනි කමෙන්ට් එකක්❤
මන් මගේ ජීවිතයේ ආසම කලා කරුවානන් ගුරුවරයා සර් සර් තමයි මේ ගමන එන්න මට පාර තැනුවේ සර් කවි කියනවා අහල තමයි ආස කලේ ගොඩාක් පින් සර්ට මේ වටිනාකමට 🙏❤️
හරිම ලස්සන වැඩසටහනක් ...ඉසුරු ලියනගේ ඇතුළු සියලුම දෙනාට තව තවත් ජන සංගීතය ,අපේ සම්ප්රදාය ඉදිරියට ගෙන යෑමට සුබ පැතුම්.... ජන ගීයට මුසු වුණු බටනලා වාදනය හරිම ලස්සනයි
හරිම නිහතමානි කලාකරුවෙක් ගොඩාක් දුර යන්න ඕනි . මේ කලාවට ඕනෙම මේ වගේ ගුරුවරු සහෝදර ශිල්පියෝ ඔයාලා හැමෝටම ආවඩා ආයුබෝවේවා 🙏♥️
Janidu ape eka. Harima ආඩම්බරයක් ape gamatama..ඉදිරි වැඩ කටයුතු සර්වප්රකාරයෙනම සාර්තක වේවා.
Api beluva aiye veda satahana lassanai oyath ekka e vedasatahana lassana karanna sahabagi u siyalu denatath oyatath godak pin aiye budu saranai
ඉසුරු අයියා ,දහම් ඔබලා සියලු දෙනාටම සුභ අනාගතයක් දහම් බටනලා වාදනය සුපිරි එළම❤❤
Apitath godak sathutui aiye,ada oya oya inna thana dakkama .oyage idiri wadakatayuthuth sarthakawewa👍😘❤❤
Gammk ඉසුරු අයියෙ ❤congratulations 🎉
Malli oyata thawa thawath lassana kawitikak Khanna asae godak❤❤❤❤❤❤❤❤❤oyata mamath hambanthota
ඉදිරියට ම යන්න ඕන ඉසුරු අයියේ, පොඩි කාලෙ ඉඳන් ලස්සන නාද මාලාවට කවි කියන්න, බෙර ගහන්න, නටන්න අපිට කියලා දීපු පින ම ඇති 🥺❤🙏 ආඩම්බරයි ඔයා ගැන ❤
math ekka 1 wasare idan hitiya yaluwek bn yachiyo uba ada inna thana gana mta patta sathutui. api okkotama uba adambarayak bn❤🥰💪
Tnc ❤️
ලස්සනයි වැඩ සටහන. පත්තිනි මෑණියන්ට කියූ කවි පද හරිම මිහිරි ව ගායනා කලා.ඇත්තටම බොහොම වටිනා වැඩ සටහනක්. ස්තූතියි සම්පත් මහත්මයා ඇතුළු වෙනස කන්ඩායමට.නැවත. වැඩ සටහන ආරම්භ කිරීම නිමිත්තෙන් සුබ පතනවා. ස්තූතියි.👍🇱🇰☀️🌕🌌💐💐💐💐💐
Gemmak janidu malli ela❤️❤️
Daham ge batanala vadanayath supiri...❤❤❤
ඉසුරු අයියාහ් ❤ ආදරෙයි මගේ එකාහ් ❤️❤️🥰
ආයුබොහෝවේවා අපෙ ඉසුරු අයියේ 🙏. අවංකවම සතුටුයි අයියේ.මෙහෙම කියව්වා කියල වැරදි විදිහට හිතන්න එපා අපෙ අයියා ,මලකඩයගෙ පුතා උන ,දොදොල් පත ගෑව අම්මගෙ එකම ලොකු පුතා උන අනුවර්ත නාමයෙන් සබා යන ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අයියේ මලකඩ හුරලා හරි ඔයාව ඔය තැනට ගේන්න මහන්සි උන ආදරනීය තාත්තාට, කිලෝ ගනන් දොදොල් පත ගාලා බඩකට පිනවලා බඩගින්න නිවල ඔයාව ඔය තාත්වෙට ගේන්න මහන්සි උන ආදනීය අම්මට ඔයාගෙ සහෝදර සහෝදරියන්ට අද ඔයා ඉන්න තැන ගැන හිතෙද්දි කොච්චර නිහතමානි ආඩම්බරයක් සතුටක් ඇද්ද 🥺🤍.රටක් විතරක් නෙවෙයි මුලු ලෝකයක් ඔයාව දන්න ඔයාගෙ හැකියාවට ආදරෙ කරන මාත් මේ තැනට කවදම හරි එනව කියල හිතන් ඉන්න අහිංසක හීන වල අයිතිකාරයෝ කී දාහක් ඉන්නව ඇත්ද.අපේ රටේ හැකියාවට තැනක් නැ අයියා.එ උනාට ඔයාට පුළුවන් විදිහට ඔයාට හම්බෙන දක්ශතාවක් තියෙන පිරිසට ඔයා තැනක් හදල දුන්නා. ඒ දේ පුළුවන් නම් දිගටම කරන් යන්න අයියා.ගොඩාක් පිං ඔයාට 🙏.එදා ඉදන් දුන්න සහෝදර කමට ඒ රැකවරනෙට ගොඩාක් පිං අයියා.හිතේ කිසි කහටක් නැතුව එදා ඉදන් කියව්වෙ දවසක මටත් වැඩිය දිනපන් මල්ලි කියල.අනිවාරෙන් ගේමක් ගහමු අයියා 🤍.තව දෙයක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හදුන්වන ශ්රී ලංකාවට, මහා ප්රව්ඩත්වයකට හිමි කම් කියන ශ්රී ලාංකිකයන්ට දක්ශතාවයට , හැකියාවට , ඉදක් නෑ.රජයක් කියල එකක් තියෙනව නෙ ඒ රජය විසින් පොඩිම හරි තැනක් කලාකරා දක්ශයො වෙනුවෙන් ඒ දක්ශතා තියෙන කොල්ලො කෙල්ලොන්ට පොඩි හරි තැනක් හදල දුන්න නම් මේ රටේ හැංගිච්ච දක්ශතා,දක්ශයන් වෙනුවෙන්ම හැදිච්ච තැන්, හැංගිච්ච කුසලතා කී දාහක් නම් අද රගදක්වයිද උන්?. යම් තැනක් දිලා තිබුනට ඒ තැන ප්රමානවත්ද අපෙ දක්ශයොන්ට ?.
යහපතක්ම වේවා!!!❤❤❤
Good luck Nima aiye.❤❤
Ada Wada Shasta a lassanata thibba Godavari kalekin wenasa Baku we wenasak danuna
ආයුබොවන් ඉසුරු ඇතුලු කණ්ඩායමට.තෙරුවන් සරණයි.කියන්න වචන නැ සුපිරි වැඩ්ඩෙක් තමයි ජයවේවා.❤️
ආපේ කම දැනෙනවා ❤❤❤
Isuru kolla ape parammpare.....akek 1❤❤❤ බටනලාව පුතාගේ වාගේ නියමයි
මේ වගේ දෙයකට තමයි views නැත්තෙ🥲
ඉසුරු අයියා කියන්නෙ මේ ලෝකෙම ඉන්න ටැලන්ටඩ් අයියා💞💞හැමදාම ඔයා සතුටින්ම ඉන්න💞
කියන්න වචන නෑ මෙවැනි දක්ශයෝ රටට සම්පතක් 👍❤️❤️
සුබ අනාගතයක් ඉසුරු මල්ලි.
ලස්සන වැඩ සටහනක් ❤❤❤
අපේ දේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිස්සු වගේ ආදරේ ❤❤❤❤❤
❤
ජීවිතය ජයගන්න අපේ දේ රැකගෙනතිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා නුබලාව පුතේ
ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙවා ඉසුරු අයිය්
Idiri wada katayuthu sarthaka wewa.
බිල්ගේට්ස් ගේ දුවව බදීමුත😂
❤️🙏❤️
❤️❤️❤️👌👌
Isuru aiya
❤❤
Adarei isuru ayye...man Elle batta
❤❤❤❤❤
ඉසුරු අයියගේ නැටුම් තමයි ලස්සනම... කවිත් අහන් ඉන්න ආස හිතෙන විදියට කියනවා(සජිවීව අහන් හිටියොත් හිරිගඩුත් පිපෙනවා.. ඒ තරම් ආකර්ෂණීයයි..)... ඒ වගේම ඉතාම දක්ශ විදියට රගපාන්නත් පුලුවන් ඉසුරු අයියට... ඔහුව දැක්ක මුල්ම දවසේ මට හිතුනා... ඉසුරු අයියා කලාවෙන් ඉහළටම යාවී කියලා... පාසල් කාලයේ එක් රංග කලා වැඩමුලුවකදී ඔහුගේ දස්කම් දැකලා පුදුම වුනා මං.. ගායනය, වාදනය, රංගනය, නර්තනය ඉතා විශිෂ්ඨ , ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කරන්නට ඉතාමත් දක්ශ ශිල්පියෙක් තමයි ඉසුරු අයියා... ඒ වගේම ඉතාම දක්ශ අයුරින් නිවේදනය කිරීමේ හැකියාවත් ඔහුට තියෙනවා.... ජය වේවා ඉසුරු අයියා..❤
❤💞👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකූ🥺❤
මහජන සම්පත ada kiyada awasanet yanne
මහජන kiyada ada
අනේ මේ රෙහානයා සෙට් වෙන්නේ නෑනේ😢
👍
සෙනාල් පුතා
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
♥️♥️♥️
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
ඉසුරු දුටුවාම මට මගේ අතීතය මැවුනා. ඉතාම දක්ෂ හා ආකර්ෂණීය කලා ශිල්පියෙක්. සහයෝගයෙන් වැඩ කරන අනිත් කලා ශිල්පීන්ට ත් මගේ සුබ පැතුම්!
ආදරණීය පූරකවරයන් දෙපලට ත් මෙවැනි වටිනා කලාකරුවන් දෙපලක් රටට පෙන්වූ වා ට බොහොම ස්තුතියි.
ඉසුරු දකින්නම ඔනි කමෙන්ට් එකක්❤
මන් මගේ ජීවිතයේ ආසම කලා කරුවානන් ගුරුවරයා සර් සර් තමයි මේ ගමන එන්න මට පාර තැනුවේ සර් කවි කියනවා අහල තමයි ආස කලේ ගොඩාක් පින් සර්ට මේ වටිනාකමට 🙏❤️
හරිම ලස්සන වැඩසටහනක් ...ඉසුරු ලියනගේ ඇතුළු සියලුම දෙනාට තව තවත් ජන සංගීතය ,අපේ සම්ප්රදාය ඉදිරියට ගෙන යෑමට සුබ පැතුම්.... ජන ගීයට මුසු වුණු බටනලා වාදනය හරිම ලස්සනයි
හරිම නිහතමානි කලාකරුවෙක් ගොඩාක් දුර යන්න ඕනි . මේ කලාවට ඕනෙම මේ වගේ ගුරුවරු සහෝදර ශිල්පියෝ ඔයාලා හැමෝටම ආවඩා ආයුබෝවේවා 🙏♥️
Janidu ape eka. Harima ආඩම්බරයක් ape gamatama..ඉදිරි වැඩ කටයුතු සර්වප්රකාරයෙනම සාර්තක වේවා.
Api beluva aiye veda satahana lassanai oyath ekka e vedasatahana lassana karanna sahabagi u siyalu denatath oyatath godak pin aiye budu saranai
ඉසුරු අයියා ,දහම් ඔබලා සියලු දෙනාටම සුභ අනාගතයක් දහම් බටනලා වාදනය සුපිරි එළම❤❤
Apitath godak sathutui aiye,ada oya oya inna thana dakkama .oyage idiri wadakatayuthuth sarthakawewa👍😘❤❤
Gammk ඉසුරු අයියෙ ❤congratulations 🎉
Malli oyata thawa thawath lassana kawitikak Khanna asae godak❤❤❤❤❤❤❤❤❤oyata mamath hambanthota
ඉදිරියට ම යන්න ඕන ඉසුරු අයියේ, පොඩි කාලෙ ඉඳන් ලස්සන නාද මාලාවට කවි කියන්න, බෙර ගහන්න, නටන්න අපිට කියලා දීපු පින ම ඇති 🥺❤🙏 ආඩම්බරයි ඔයා ගැන ❤
math ekka 1 wasare idan hitiya yaluwek bn yachiyo uba ada inna thana gana mta patta sathutui. api okkotama uba adambarayak bn❤🥰💪
Tnc ❤️
ලස්සනයි වැඩ සටහන. පත්තිනි මෑණියන්ට කියූ කවි පද හරිම මිහිරි ව ගායනා කලා.ඇත්තටම බොහොම වටිනා වැඩ සටහනක්. ස්තූතියි සම්පත් මහත්මයා ඇතුළු වෙනස කන්ඩායමට.නැවත. වැඩ සටහන ආරම්භ කිරීම නිමිත්තෙන් සුබ පතනවා. ස්තූතියි.👍🇱🇰☀️🌕🌌💐💐💐💐💐
Gemmak janidu malli ela❤️❤️
Daham ge batanala vadanayath supiri...❤❤❤
ඉසුරු අයියාහ් ❤ ආදරෙයි මගේ එකාහ් ❤️❤️🥰
ආයුබොහෝවේවා අපෙ ඉසුරු අයියේ 🙏. අවංකවම සතුටුයි අයියේ.මෙහෙම කියව්වා කියල වැරදි විදිහට හිතන්න එපා අපෙ අයියා ,මලකඩයගෙ පුතා උන ,දොදොල් පත ගෑව අම්මගෙ එකම ලොකු පුතා උන අනුවර්ත නාමයෙන් සබා යන ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අයියේ මලකඩ හුරලා හරි ඔයාව ඔය තැනට ගේන්න මහන්සි උන ආදරනීය තාත්තාට, කිලෝ ගනන් දොදොල් පත ගාලා බඩකට පිනවලා බඩගින්න නිවල ඔයාව ඔය තාත්වෙට ගේන්න මහන්සි උන ආදනීය අම්මට ඔයාගෙ සහෝදර සහෝදරියන්ට අද ඔයා ඉන්න තැන ගැන හිතෙද්දි කොච්චර නිහතමානි ආඩම්බරයක් සතුටක් ඇද්ද 🥺🤍.රටක් විතරක් නෙවෙයි මුලු ලෝකයක් ඔයාව දන්න ඔයාගෙ හැකියාවට ආදරෙ කරන මාත් මේ තැනට කවදම හරි එනව කියල හිතන් ඉන්න අහිංසක හීන වල අයිතිකාරයෝ කී දාහක් ඉන්නව ඇත්ද.අපේ රටේ හැකියාවට තැනක් නැ අයියා.එ උනාට ඔයාට පුළුවන් විදිහට ඔයාට හම්බෙන දක්ශතාවක් තියෙන පිරිසට ඔයා තැනක් හදල දුන්නා. ඒ දේ පුළුවන් නම් දිගටම කරන් යන්න අයියා.ගොඩාක් පිං ඔයාට 🙏.එදා ඉදන් දුන්න සහෝදර කමට ඒ රැකවරනෙට ගොඩාක් පිං අයියා.හිතේ කිසි කහටක් නැතුව එදා ඉදන් කියව්වෙ දවසක මටත් වැඩිය දිනපන් මල්ලි කියල.අනිවාරෙන් ගේමක් ගහමු අයියා 🤍.තව දෙයක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හදුන්වන ශ්රී ලංකාවට, මහා ප්රව්ඩත්වයකට හිමි කම් කියන ශ්රී ලාංකිකයන්ට දක්ශතාවයට , හැකියාවට , ඉදක් නෑ.රජයක් කියල එකක් තියෙනව නෙ ඒ රජය විසින් පොඩිම හරි තැනක් කලාකරා දක්ශයො වෙනුවෙන් ඒ දක්ශතා තියෙන කොල්ලො කෙල්ලොන්ට පොඩි හරි තැනක් හදල දුන්න නම් මේ රටේ හැංගිච්ච දක්ශතා,දක්ශයන් වෙනුවෙන්ම හැදිච්ච තැන්, හැංගිච්ච කුසලතා කී දාහක් නම් අද රගදක්වයිද උන්?. යම් තැනක් දිලා තිබුනට ඒ තැන ප්රමානවත්ද අපෙ දක්ශයොන්ට ?.
යහපතක්ම වේවා!!!❤❤❤
Good luck Nima aiye.❤❤
Ada Wada Shasta a lassanata thibba Godavari kalekin wenasa Baku we wenasak danuna
ආයුබොවන් ඉසුරු ඇතුලු කණ්ඩායමට.
තෙරුවන් සරණයි.
කියන්න වචන නැ සුපිරි වැඩ්ඩෙක් තමයි ජයවේවා.❤️
ආපේ කම දැනෙනවා ❤❤❤
Isuru kolla ape parammpare.....akek 1❤❤❤ බටනලාව පුතාගේ වාගේ නියමයි
මේ වගේ දෙයකට තමයි views නැත්තෙ🥲
ඉසුරු අයියා කියන්නෙ මේ ලෝකෙම ඉන්න ටැලන්ටඩ් අයියා💞💞හැමදාම ඔයා සතුටින්ම ඉන්න💞
කියන්න වචන නෑ මෙවැනි දක්ශයෝ රටට සම්පතක් 👍❤️❤️
සුබ අනාගතයක් ඉසුරු මල්ලි.
ලස්සන වැඩ සටහනක් ❤❤❤
අපේ දේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිස්සු වගේ ආදරේ ❤❤❤❤❤
❤
ජීවිතය ජයගන්න අපේ දේ රැකගෙන
තිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා නුබලාව පුතේ