Ritigala/රිටිගල / දීප ගවේෂි /Deepa gaweshi Episode 06 (2020-09-25

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 46

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Рік тому +11

    ස්වාමීන් වහන්සේ මේ අපේ බුදුන් වහන්සේ වසර 20 වැනි කාලයක් වැඩ සිටි අතීත ජේතවනාරාමය.එනම් දෙව්රම් වෙහෙර .... මහා විහාරයයි.. අතීත ගල් වඩුවන් ගේ පරම්පරාව ජයසේන පරම්පරාව යි.ඔවුන්ගෙ අතීත පරම්පරාවන් අදටත් රිටිගල කන්ද අවට ජිවත් වේ....එදා අනේපිඩු සිටුතුමා විසින් කරන ලද විහාර සංකීර්ණයයි

  • @Craftsarefu
    @Craftsarefu Рік тому +6

    බුදුන් උපන් සිරි දේශය

  • @sachiniliyanage4838
    @sachiniliyanage4838 6 місяців тому +2

    අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි පූජනීය ස්ථාන ..🙏🙏🙏

  • @DpRanasinghe
    @DpRanasinghe 14 днів тому

    බුදු න් වහන්සේ වැඩම කාලයක් වැඩසිටි ස්ථානය මෙයයි අනෙපිඩ සිටුතුමා විසින් පූජා කල ජෙතවනාරාමය🎉🎉🎉🎉

  • @lasithdamsara
    @lasithdamsara 4 роки тому +5

    ලස්සනයි අපෙ හාමුදුරුවනෙ.
    මෙය දිගටම සාර්ථකව කර ගෙන යෑමට හැකියාව ලැබේවා.
    තෙරුවන් සරණයි. ☸️☸️

  • @indranikusumalatha1738
    @indranikusumalatha1738 4 роки тому +9

    ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sbjm4u
    @sbjm4u 4 роки тому +6

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ!! දිගටම කරගෙන යාමට හැකියාව ලැබේවා..!!🙏🙏🙏

  • @helambawatawanadhammajeewa2708
    @helambawatawanadhammajeewa2708 4 роки тому +6

    මෙ වැඩසටහන පිටුපස මට හයියක් වුන හැමදෙනාටම අනේක වාරයක් පිං

  • @thushanmahesh8830
    @thushanmahesh8830 3 роки тому +2

    Me budu himiyan weda hiti jethawanaranayai

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому

    මත් ගිහින් නැ යන්න ඕනේ තුනුරුවනේ සරණයි ඔබ wahnseta 👏👏👏👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @pradeeprathnayaka5989
    @pradeeprathnayaka5989 4 роки тому +10

    මම කිසිදවසක රිටිගල ගිහින් නෑ අපේ හාමුදුරුවනේ.නමුත් දැන් මම කොහොම හරි යනවා මෙච්චර දේවල් තියෙන මේ රටේ ඇයි අපේ මිනිස්සු මේ වගේ තැන්වලට ගිහින් තමන්ගේ මනස නිදහස් කරගන්නේ නැත්තේ.ඔබ වහන්සේ ඇතුලු කණ්ඩායමට චිරාත් කාලයක් මෙවැනි සුන්දර දේවල් අපිට බලන්න සලස්වන්න ලැබේවා කියා සිතින් පතනවා.

    • @SarathKumara-qu2sw
      @SarathKumara-qu2sw 10 місяців тому

      Ape patthemai thiyenne eth thama gihin math 😢

  • @pehesaramandaram3807
    @pehesaramandaram3807 4 роки тому +6

    ලස්සනයි වැඩ සටහන හොඳට කරගෙන යන්න...

  • @Chaminda_Herath
    @Chaminda_Herath 3 роки тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ, Chanel එක හරිම වැදගත්.

  • @PalithaHimi-f7w
    @PalithaHimi-f7w 2 дні тому

    පැහැදිලි ඉදිරිපත් කිරීමක්

  • @eralcorera9542
    @eralcorera9542 4 роки тому +4

    Lassanai ape hamuduruwane.....

  • @piyumiwijekoon394
    @piyumiwijekoon394 4 роки тому +4

    nodanna dewal denaganna puluwan godaak wedagath video ekak ape hamuduruwanee.

  • @sachinimadhushika4922
    @sachinimadhushika4922 4 роки тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @surangachula6627
    @surangachula6627 Рік тому

    Harima lasanai

  • @sachiniliyanage4838
    @sachiniliyanage4838 6 місяців тому

    මේ හැම දේම බෞද්ධයන් ගෙන් සඟවලා...

  • @pradeeprajapaksha5139
    @pradeeprajapaksha5139 4 роки тому +2

    Godak lasani ape hamuduruwane

  • @tharaninithya1167
    @tharaninithya1167 4 роки тому +5

    ❤😇

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 роки тому

    ලස්සනයි......

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 роки тому

    දිගාසිරි වේවා හිමියනි

  • @deepagaweshi7594
    @deepagaweshi7594 4 роки тому +1

    හැමදෙනාටම ස්තුති

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 4 роки тому

    නියමයි ...

  • @prabuddhirathnayaka3625
    @prabuddhirathnayaka3625 3 роки тому

    Hodai hamuduruwane de lakdasa de mel

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 роки тому

    හිමියනි ඩබින් නියමයි

  • @thadiyaikulayai6544
    @thadiyaikulayai6544 3 роки тому +1

    😍😍😍

  • @komarikk1394
    @komarikk1394 2 роки тому

    🙏

  • @prabuddhirathnayaka3625
    @prabuddhirathnayaka3625 3 роки тому

    Arankele gihinthiyenawada

  • @hemalalwithana1106
    @hemalalwithana1106 3 роки тому

    👏

  • @isharakwt2935
    @isharakwt2935 3 роки тому

    🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 3 роки тому

    3 aha Panama nada

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 роки тому +2

    ඇය් මේ බොරු සිහලයා මෝන්ඩයා කරන්නඩ? මෙය ජෙතවන අරමයය්

    • @puranayalk
      @puranayalk  3 роки тому +1

      රටේ පිලිගත් පුරාවිද්‍යා මුලාශ්‍ර සහිතවයි මෙය පැහැදිලි කර තිබෙන්නේ..ජේතවනාරාමයද කුමක්ද යන්න දිනක පරික්ෂණ මගින් තහවුරු කල දවසක එතනදිද එම වැඩසටහන සිදුකිරිමට මා පසුබට වන්නේ නැත..අප වසරගනන් පරික්ෂණ සිදුකර මෙම වැඩසටහන නොකල අතර දැනට හමුව ඇති පුරාවිද්‍යා මුලාශ්‍ර හා සිදුකර තිබෙන පරික්ෂණයන්හි ප්‍රතිඵල සමග මෙම වැඩසටහන සිදුකර තිබේ...ඔබේ මතය සත්‍යනම් එය ඉදිරිපත් කරන්න...එයට කිසි ගැටලුවක් නොමැත..රටේ පිලිගත් සාධක සහිතවයි අප මෙම වැඩසටහන සිදු කරනනේ...

    • @jwcsenevirathna170
      @jwcsenevirathna170 3 роки тому

      මෙතනට මිත්‍යා මත පතුරුවන්න එපා .

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake Рік тому +1

      ​@@jwcsenevirathna170 මේ comment කරන ගොඩාක් අය තවම හිතාගෙන ඉන්නේ එයාලා මෙච්චර කල් පොත් වලින් ඉගෙනගත්ත ඉතිහාසය හරියටම හරි කියලයි. ගොඩාක් අය ඇත්ත සොයා බලන්න කැමති නෑ. සාක්ෂි සාධක වලින් විතරක් නොවෙයි තර්කානකූලවත් ඇත්ත මොකක්ද කියලා උවමනාවක් තියෙන අයට හොයා බලන්න පුළුවන්. අපේ බුදුන් වහන්සේ වැඩ සිටි මේ පිං බිම ඉන්දියාවට පුදන්න එපා.

    • @vidu881
      @vidu881 Рік тому

      ​@@ruwanpiyathilakeබුදුන් වහන්සේ වැඩ සිටි ජෙතවනාරාමය මෙය කියන්න සාක්ෂි තියනවද තියනවනම් ඔප්පු කරන්නකෝ අපිට දැන ගන්න

    • @Craftsarefu
      @Craftsarefu Рік тому +1

      බුදුන් උපන් දේශය සිරි දේශය. සිරි ලංකාව 🙏🙏🙏