Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ පූජනීය සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූ ස්ථානයයි .මාගේ නමස්කාරය වේවා !!!
බුදිධශක්තිය නිසි කලට බැබලේ වා...!!!සාදු සාදු සාදු..!!!
මම මේවර වෙසක් පොහොය දා සිල් සමාදන් විමට උතුම් බබරගල රජමහ විහාරයට ගොස් අට සිල් සමාදන් උනෙමි.....සාදු....සාදු..සාදු..උතුම් බුදු පියානන් උපන් මේපින් බිමේ ආශ්චර්‍ය කියා නිම කල නොහැක... මේ පින් බිම හරිම මනස් කාන්තයි....
ඔබ හරි
සත්‍යයේ දැකගැනීමට
ඒ ගමන් කුන්ඩසාලෙත් ගියානම් කෙලිම තව්තිසාවේ අපරදේ අපිට කිවන නම් බුස් එකට සල්ලි එවනවමීයට පිස්සු
ලෝක ධාතුව තුල සියලුම බුදුන් වහන්සේ ලා සියලු කෙලෙස් නසා සම්මා සම්බුදු වන පරම පවිත්‍ර දිපයයි.... අද වන විට මේ හෙලදිව ජිවත් වන සියළු මිනිසුන් මේ බව දැනගෙන සංසාර රෝගයට ප්‍රතිකාර පිනිස සිරි සද්ධර්මය ශ්‍රවණය කරමින් අද මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරමින් වාසය කරයි
සියලුම බුදු වරැන් බුදු වෙන්නෙ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවෙ..ලෝකයේ හරි මැද ලක්ෂය දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව ...නැතුව ලංකාව කියන හාල් ඇටේක දූපතක බුදුන් තියා සිංහල ජාතිය වත් පහල වුනාද ??
ඔයාගෙ ඔළුව හේදුවෙ කවුද ඔය අරිහතුන් වහන්සේල කියන කට්ටියද ?
මහා තූප වන්දනා තුලින් හැමදාමත් ඉතාම වටිනා දැනුම අපට ලබා දෙනවා....කර්කශ පොළවට තෙතමන මහා වරුසාවක් වගේ ඔබ වහන්සේ ඉටු කන මේ මෙහෙය අපේ බව්ද්ද සන්කෘතිය නගා සිටවීම පිනිසම වේවා
කදිමයි කදිමයි.ඉතිහාසය හදාරණ දරුවන්ට මහත් රුකුලක් වේවි.ඔබ වහන්සේ මෙමගින් දරණ උත්සාහය සාඵල්‍ය වේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි
ඌ හොරට සිවුරැ පොරවගත්ත එක්කෙ..මීවනයගෙ ගූ කතා දොඩවන්නෙ
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! 🌹🌷🎉🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ඔබවහන්සේලාට,ඔබතුමාලන් හට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස මේ පින හේතු වාසනා වේවා!!!
චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙන්නෙ ධර්මයේ හැසිරෙන අයට මිසක් බුදු දහම විනාශ කරන්න ආපු නිඝන්ඨයො න්ට ඒව දන්නෙ නෑ අද කාලෙ සෝවාන් පලයට එන්න ධ්‍යාන ලබන්න නොවෙයි තමන්ගෙ අම්මගෙන් බලාගන්න තියෙන දේ හොය හොය යන නිඝන්ඨයො පිරිසක් කෙලෙස් පුරවගෙන අපාය සංසාරෙම ඉන්න අය ඉන්නෙ
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!බුදු සරණයි!සිදුහත් කුමාර උපත වු පුජණිය පුද බිමජයවේවා ඔබට
සිදුහත් කුමාරය කොහෙද ගොන් හුත්තෝ උපත ලැබුනෙ බඹරගලක??😂😂 බඹරගල කියන්නෙ අපේ ගමනේ😂😂 සිදුහත් කුමාරයා පස්පලවත් තියෙනවාද ගොන් හුත්තෝ අපේ ගමේ බඹරගල ??
මෙමඓතිහාසික පුදබිම් අපගේ බෞද්ධ සංස්කෘතිය මොනවාට පරහැදිලිකරන රන්වන් පුදබිම් බැවින් මෙම ස්තාන රැකගැනීම අපේ පරම පවිත්තර යුතුකමකි. තෙරුවන් සරණින් දෙවිරැකවරණින් ඉදිරි පරම්පරා සදහා මෙම ස්ථාන රැකදෙන සේක්වායි පතමි!
මේව කෙප්ප බෞද්ධයින් භේද කරල විනාශ කරන්න දීර්ග කාලීන ප්ලෑන් මේ කාරනා එකපාරටම එන්නෙ යුද්ධයෙන් පස්සෙ. තර්ක කර කර ඉන්නව විතරයි ඉංදියාවට ගිහින් බලන්න බුදුරජුන් බණ කීවෙ මාගධී භාෂාවෙන් ඒ කියන්නෙ මගධ දේශයේ භාෂාව. ගයාව තවමත් තියෙනව බරණැස වාරානාසි තවම තියෙනව. ලංකාවෙ හෙලුවෙන් ඉන්න නිඝන්ඨයා ඉන්නවද ඉංදියාවෙ තාම ඉන්නව. විසිතර හොයල හරිගියෙ නැත්නම් වට ලියන්න෴
සිදුහත් කුමාරොත්පත්තිය සිදුවූ උතුම් පින්බිම🙏🙏🙏
සිදුහත් කුමාරය කොහෙද ගොන් හුත්තෝ බඹරගලක්..😂😂 බඹරගල කියන්නෙ අපේ ගමනෙ...සිදුහත් කුමාරය පස්පලවත් තියෙනවාද ගොන් හුත්තෝ අපේ ගමේ බඹරගල ..😂😂😂
ඒ කවදාද?
මීයාගේ ගෝලයන්ට පිස්සු ක්ක්බෞද්දාගම කන්න ආව කාලක
Dreamcar..බඹරගල😂😂 යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනේ..හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන සිදුහත් කුමාරයා පස්පාගලවත් තියෙනවද ගොන් වස්සො අපේ ගමේ බඹරගල😂😂 ඉන්දියාවේ බුදුන්ගේ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙත්..
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏
මෙවන් පැහැදිලි අගනා ඉතිහාසය ක් පෙනි පෙනී අප ගෝතම බුදු පියාණන්ගේ සැබෑ ඉතිහාස කතාව යටපත් කිරීමට වෙහෙස දරන සමහර අමන පාලකයන් හා අමන චීවර ධාරී න් ගැන ඇති වන්නේ පිළිකුලක් හා සංවේගය ක්.සත්‍ය වැඩිකල් නොගොස් හෙලිවේවා
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක හෙලිවුනේ 😂😂
ගෝතම බුදුන්ගේ ඉතිහාසය තියෙන්නේ දඹදිව නේපාලයේ හා දඹදිව ඉන්දියාවේ ..නැතුව ලංකාව කියන හාල් ඇටේක නෙවෙයි ගොන් හුත්තෝ
මීවන මීයා පස්සේ යන පිස්සු මගුල් වලට යන්න වෙනම අපායක් මී හරක් ටිකක් දගලනව බුද්දගම විනාස කරන්න ඕක වෙන්නෙ na උබලටම තේරෙයි බුදුන් උපන්නේ ඉන්දියවේ මිසක් ලන්කාවේ නෙවි ලන්කාවේ සාක්‍යු වන්සයක් කෝලිය් වන්සයක් na මීයා කියන විදිහට බුඩුන් උපන් කුලය පරම්පාරවක් ලන්කාවේ කෝ
Ape urumayan araksha Kara gamu.sadu sadu wandana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ සත්‍ය ඉතිහාසය ගැන අපිට ආඩම්බර විය හැකි කාලයක් උදාවේවා'යි අධිෂ්ඨාන කරමි . සාධු! සාධු!! සාධු !!!
ඉතිහාසය පීරියඩ් කට් කරලා කියලා පේනවා.
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
දිගාසිරි වේවා හිමියනි....
😇😇😇 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
wathure obapu raber bolayak wage sathya ismathu wenawa.dan eya sangawanna bana.niyama helayin dan ipadila inne.a nisa nirbhayawa sathya heli karanna.api harima wasanawanthai.bhagya wanthai.me uthum buddha deshaye upan pinwath apita uthum nirwanaya himi wewa!!!gaweshaka oba samata ape gawrawaneeya pranamaya puda karami. theruwan saranai!
Budunupan babaragala mamat yanavamai sadusadu sadu obata budusaranai
I am really like and interest to watching this videos .Thank you .
උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බමරගල රජමහා විහාරයක් ගලපිටමඩ සල්ගල මාර්ග යේ වැහැල්ලෙන් හැරී යන්න පුලුවන්
සියලුම දෙනා ට බුදු සරණයි ඔයා. පින් වනතයො
මුලු මහත් ලෝක වාසි ජනතාවට මෙි සත්‍ය ඉක්මනින් අවබෝධ වෙිවා 🙏🙏🙏🙏
හරිම ලස්සන පින්බර වනාන්තරයක්....
තෙරැවන් සරණයි
බුදුන් වහන්සේගේ සම්බන්ධ කර අප රටේ වෙහෙර විහාර තියෙනවා කියලා දැන ගැනීම ත් සතුටුයි කුසල් සිත් ඇති වෙනවා.
ඉන්දියාවේ පහල වූ බුදු හාමුදුරුවෝ අපේ රටේ විහාර එක්ක කොහෙද ගැලපෙන්නේ ගොන් වහයෝ?? ලංකාවෙ අටමස්ථාන වලට විතරයි එදා ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවෝ වැඩම කලෙත්..අනිත් තැන් වල පස්පලවත් තියෙනවාද බුදු හාමුදුරුවෝ ??
@@k.a.gunawathi4839නිඝන්ඨයො පිරිසක් ඇරෙන්න ඔව්වහොයන්නෙ නෑ යාලු බුදුන් ඉපදුන තැන් මොකටද ඉන්දියාවෙ ගිය අයට සියල්ල සාක්ෂි එක්කම තියෙනව ඔය හොයපු සෙල් ලිපිය අවු 15කට කලින් එකක් කියල පුරා විද්‍යාවෙන් ඔප්පු කලා තව මොනවද Ngo dollar කාක්කො ගොඩක්
මෙය ලක් පොළවෙ තමයි රහතුන් අදත් බිහිවන්නෙ. ඉන්දියාවෙ ඉන්නෙ නිගන්ටයො. උන්ගෙ බුදුවරු යි විතරයි.
@@chithraperera8487 ..අනේ ගොන් වස්සො?? නිගන්ථයෝ , බ්‍රාහ්මණයන් , ජෙනයො , ශ්‍රමනයො ජටිලයො ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ කියලවත් උබ දන්නෙ නැද්ද ?? බුද්ධ කාලීන මහා භාරතීය සමජය..උබ ඒකවත් අහලා නැද්ද ??
@@chithraperera8487 ..ලංකාවේ රහතන් වහන්සේලා බිහිවුනේ ඉන්දියාවේන් බුදු දහම ලංකාවට ආවට පස්සෙ..මහින්දාගමනයෙන් පස්සෙ..ඊට කලින් ගස් ගල් වැදපු උන් ලංකාවේ හිටියෙ..
මමත් ලගදිම යනවා
සත්‍යය අවබෝධ වේවා අදිටන් කරමු
🙏🙏🙏🙏🇱🇰godak pin video ekata apita godak lagai nitrma man ynwa budu saranai.
අපිත් ගියා වැද පුදා ගත්තා🙏🙏🙏
Siyalu lankika bhiksoon meya piliganithwa: theruwan saranai:
මේ විහාරය සිදුහත් කුමාර උප්පත්තිය සිදුවු ස්ථානය නේද ඛඹරගල
බඹරගල 😂😂යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනෙ ගොන් වැස්සියේ ??😂😂 සිදුහත් කුමාරය පස්පලවත් තියෙනවාද අපේ ගමේ බඹරගල තියා නුවර පලාතකවත්...?? ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙත්..
Namo buddhaya!/ 🌹 Peaceful journey
Pansala lassani,ape ithihasayath hodai,eth pansale ganaya me wenavita pansale chaiththiya vinasa karala,dekkama marama dukak denenne,mewa karapu unta jathi jathith sapa wewa kiyala api prarthana karamu,
අපිරිසිදු නොකර රැකගමු ඒ අපේ උරුමය
Buduhamuduruwo mehe wedasitiya ape uththamayek....Me aththa ikmaninma mathuwewi.... Wedi dawasak yana ekak ne
අපේ ඉතිහාසය විනාශ කරන්න කළුසුද්දන් අදටත් . දැඩිව උත්සාහ කරනවා . අනේ අපේ දරුවන්ට මේවා දකින්න .වැදපුදාගන්න රැකගැනීම . රටට හිතැති සියලුම දේනාට පැවරෙන යුතුකමක් .
ඉන්දියාවේ ඉතිහාසය වෙනයි....බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉතිහාසය ..ලංකාවෙ තියෙන්නේ මහින්දා ගමනය පස්සෙ ඉතිහාසය
බෞද්ධයයි කියාගන්නා අපේම උන්ම තමයි මේවා වහලා විනාශ කරන්නේ.සුද්දා නිදහස ලබාදෙනකුට කිව්ව දෙයක් තමයි මුංගෙ ඉතිහාසය අවුරුදු දෙසීයක් යනකං වත් හොයාගන්න බැරි බව.
Me thama budun upan thana ,,,,,suwapath wewa,,,,,,,,,
බුදුන් උපන් තැන 😂😂😂 යකෝ බුදු හාමුදුරුවෝ පස්පලවත් තියෙනවද ගොන් වැස්සියේ අපේ ගමේ බඹරගල ?? බඹරගල කියන්නෙ අපේ ගමනෙ..ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙ
මෙිවා පෙන්වන ගමන් අපේසත්‍ය ඉතිහාසය සොයන්නත් උත්සුක වන්න .
ගොඩක් අය හින්දි පිචර් වලට ....සහ ...බොරැ කාරයන්ට ....අහුවෙලා
විකෘති ජාන ප්‍රකෘති කරගෙන දැන්වත් හරිදේ හරියට තේරුම් අරගෙන ඉදිරියට අභිමානවත් ශ්‍රි ලාංකික පුරවැසියන් වෙයල්ලා .තුන් රුවණේ සරණයි !.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Senarath Paranawitharana sir nemei mewa heli kale Jayarathne Pathiraarachchi sir ethuma gana soya balanna.
ගොතම බුදුන් උපන් ස්ථානය 🙏🙏🙏
Sadu,Sadu,Sadu,Teruvan Saranai Oba Vahanseta,
🙏🏻🙏🏻🙏🏻🎉
මෙහි සත්‍ය ඉතිහාසය ගැන දත් ලක්ෂ ගණනක් දෙනා අද වන විට මේ රටේ ඇත🌹👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Babaragela kiyananamaya pehedile karanne
දැන් පාත්‍ර ධාතුව,සළුව නැහැ
පස්සේ ඉවර වෙනතුරු බලනවා.දැන් පොඩි වැඩක....
ඔට්
🙏🙏🙏🙏🙏♥️💫
මෙම විහාරය ගැන ලොකු ඉතිහාසයක් තිබුනත් නිවරදි තොරතුරු තිබුනත් එය කෙලින්ම නිවරදිව ප්‍රකාශ කරන්න කවුරුත් බියවෙනවා, මොකද මෙය වලදැමූ සිවුහෙලයේ ඉතිහාසය ඉදිරියට ගෙනාවොත් සිදුහත් කුමාර උප්පත්තිය සිද්ද වෙන්නේ මෙම පන්සලේ වැදූලෙන කියන ස්තානය.අදටත් එම ස්තානයේ සාක්සි දරනවා සිදුහත් කුමරු උප්පත්තිය සිදුවූ බව.ඉන්ද්‍රසාල ගුහාව තමයි. බුදු හාමුදුරුවෝ තමන් ඉපදුන ඉස්තානයටම ඇවිත් බුදු වූ පසු වස්වසපු ස්තානය ,මේ ඇත්ත එලිකරන්න කෙලින්ම කවුරුත් බයයි.මොකද නිර්මල බුදු දහම වැසීගොස් ,ඉන්දියාවන් අව බුද්දාගම රටේ වියප්තව තියන නිසා.බලබෑමක් තියන නිසා,එත් දැන් දන්න පිලිගන්නවා මිනිසුන් ගොඩක් අය මේ සිදුහත් කුමරු උප්පත්තිය ලද දෙව්දහනුවර සල්ලිවලින් පිරුනු ලුම්බිණිය බව. ඔබවහන්සලාත් මේ බව දන්නවා විස්තර කෙලින්ම දෙන්න බෑ ,සම්තය නිසා. මෙම විහාර තමයි බුදුන් වහන්සේ අනාන්ද හාමුදුරුවන්ට දේශනා කල බුද්දශක්තිය ගැබ්වු සතර ස්තානවලින් එක ස්තානයක් මේ.ඔබත් සම්මතේ නොසිට මද්ද්‍යස්තව සිට ගවේෂණාත්මකව තොරතුරු හොයන්න.ඔබට වැටහේවී ශක්තිය
පරම සත්‍යය සොයා ගන්න මේ හෙලදිව ඉපදුනු සෑම මිනිසෙකුටම ප්‍රඤ්ඤාව ඇතිවේවා.....මේ අපගේ ගොතම කුමරුගේ ජන්මය ලබපු පුණ්‍ය භූමියයි.මයා දේවියගේ ගම් පලාතයි. එදා දෙව්දහ නුවර අද මෙම බබරගළ ආශිත ප්‍රදේශයි.යහපතක් වේවා
\\\.a\t
Hmm
මේ වැළලුනු සත්‍ය නැවත සැමටම එලි කරගැනීමට ශක්තිය ලැබේවා .ඔය ඉන්දියාවේ සිද්ධස්ථාන වල කරන ලද පරීක්ෂණ විස්වාසවන්ත අය මාර්ගයෙන් කරන්න පුළුවන් නේ අපිටත් නේද.🙏🙏🙏
සත්‍ය ඉතිහාසය මේ හෙළ බිමේ සියලු දෙනා ට සාක්ෂාත් වේවා.... තෙරුවන් සරණයි......
💐🌼🌸🌷🌺🌻🌹
Pacha nethnam shook
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏
❤️🙏🏻
Monatarn salssana.ratak unat hadila.hadailanna sakkili ssmjaya.hnda rata vinasa.karalai tiyanna tiynna tirisan samajayak
Otana 7 mahall maligawak tiynwa kiynwa patiarxhi mqhattiya oke padama tiynwalu. Tama oka walalau tiynne
🙏🏼🙏🏼
🙏♥️
♥️♥️🙏🙏
මම දාපු සමහරක් comments ඉවත් කරලා. ඒක වැරදි දෙයක්
මේ චෛත්‍යය හාරල පැත්තක්ම විනාශ කරලනෙ. අද 2023.06.25 වනව්ට
Me bodath upatha sidu u thena bawa kiyannma sibaya
බුදුහාමුදුරැවන් දෙමළෙක් කරල හැමදාමත් අපට කෙළවපු රටට එළවන එවුන්ට සාප වෙයි.
හෙළ ඉතිහාසයේ සත්‍ය මතුවෙිවා.ගොතම බුදුන වහන්සේ ඉපදුනෙත් බුදුවුනෙත් පිරිනිවනය සිදුවුනෙත් හෙළයේ.ඉංදියාවට පිටුවහල් කරන්න හදන්නේ මෙිරටෙි තණ්හාවෙන්පිරැනු වහල්ලුම තමයි.සැපවිහරන පතන.පටිටමි තනතුරැ වලට මල පෙරේතයො.ඉලග භවය අහන්න දෙයක්නැහැ .ඔයටිකමතමයි.හතර අපායමයිඋරැම.අද කසිම හාමුදුරැ නමක් පන්සිල්වත් රකින්නෙ නැහැ.මුලාවෙි හැසිරෙන්නේ.නාගයොගැන බණ කියන.දිව්‍ය තලවලයන්න.සුරංගනාබණ.නිවන පෙන මානයක නැහැ.මුලාව.අරිහතුන් වහන්සේගේ දහම තුල නිවරැදි ගොතම බුදුන් දේසනා කල සිරිසද්ධර්මය තියෙන්නේ.සැමොටම නුවනැස පහල වෙිවා.නිවන්මග යාමටමග පැදේවා.ඇස් කන්අබාද නැතිනමි මග යාමට පාර පෙනෙවා.නිවන මැරැනහම ලැබෙින දෙයක් නොව.ජිවත්ව සිටියදි ලබන දෙයකි අවබොද වෙිවා.සිරි සද්ධර්මය ලොකය පුරා පැතිරේවා.
මෙම ලෙන් විහාරයේ සිතුවම් නුවර යුගයට අයත් ඒවා බව තමයි පෙනෙන්නෙ. ගෘහ නිර්මාණ හිල්පයත් නුවර යුගයට අයත් බව කියන්න පුළුවන්. මේ ඉතා ඇත පුරාණයට අයත් පුරා වස්තු නොවෙයි. සියල්ලම නුවර යිගයේ නිර්මානයි.
Budun upan tana
බුදුන් උපන් තැන ?? යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනෙ ගොන් බිජ්ජෝ😂😂 බුදු හාමුදුරුවෝ පස්පලවත් තියෙනවාද අපේ ගමේ බඹරගල ?? ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි මුලු නුවරටම තියෙන්නෙත්..
අශෝක රජ සමයෙ අන්ත තීර්තකයො 60000 යි අද කාලෙ හැට කෝටියක් ඇති
මී හරක් බුදුන් උපන්නේ ලුම්බිනියේ මිසක් ඔහෙ නෙවි ලුම්බිනිය නෙපාලේ තියෙන්නේ මුන්ට පිස්සු
වැදල කියන්නම් බුදු හාමුදුරුවන්ගෙ ඡන්මය, ලංකාවෙනම් කියන්න එපා.බොරුව වපුරවන්න එපා
Me parisaya dakkath ati ne indawe gadol godwalwal. Newe anna patiarchi mahttya adath kiwa me thana thama gihin balanna
වැද වැද ඉන්න ඕනේ නැ. ඔප්පු කරල පෙන්නුවා නම් ඉවරයි නේ , ඉංදියාවේ තමයි බුදුන් ඉපදුනේ ,ජිවත් වුනේ කියලා. ඉන්දියාවේ මාගධි භාෂාවත් නැත්නම්, සල් ගස් නැත්නම්, ඒ සියලු ගොඩනැගිලි ගඩොල් වලින් නිම වෙලා නම්, අවුරුදු 2600කට කලින් ගඩොල් භාවිතා වුනේ නැත්නම්, දරුවෙකු ලැබිමට ඉන්නකොට , මව ලගට යැමේ සිරිතක්වත් ඉන්දියාවේ නැත්නම් අපි කොහොමද බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියලා හිතන්නේ.ඡම්බුද්දිපය කියල කියන්නේ ලංකාව කියල ඔප්පු කරල පෙන්නුවාටත් ,ත්පිටකයේ කොටස් ගෙන හැර පාමින් ඔප්පු කරල පෙන්නුවාටත් පස්සේ . අපි කොහොමද තව දුරටත් ඉන්දියාව බදාගෙන ඉන්නෙ. ඉන්දියාවේ කියලා ඔප්පු කරලා පෙන්නුවොත් පිලි ගන්න සුදානම්
@@henryt1199නිඝන්ඨයො කියන දේවල් ඔප්පු කරලද ඔහොම අහන්නෙ
ua-cam.com/video/tuHQIpY3_d4/v-deo.htmlsi=11CXlq_-umCw_7sv
පල් හොරු. මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික කල්ලිය පච කෙලිනව
මෙහි එන ඇතැම් කරුණු මිත්‍යා මත අපේ හාමුදුරුවනෙ .බුදුහාමුදුරුවො ලංකාවෙ වැඩහිටිය කියලා මෙතෙක් කිසිදු සාක්ශියක් හමුවෙලා නැත .මීට වඩා කල්පනාවෙන් කටයුතු කරන්න අපේ හාමුදුරුවනෙ .
කල්පනාවෙන් සිතන්න ඔබ මොකද අපේ ඉතිහාසය ඉන්දියාවට සුද්දා දුන්නට පස්සෙ මේ සෙරම වැහුනා ඇත්‍ත එත් දැන් හැමොම දන්නවා ඇත්ත කියාගන්න බෑ හරියට සම්මතේ ට හිරවෙලා. ඔබ ගවේෂණය කර බලන්න සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ඉස්තානය මේ
බුදුන් උපන් ස්ථානය බඹරගල රජමහා විහාරයයි එතන කෝලීය වංශිකයන් ස්නානය කල වැව තිබු ස්ථානය තෙල්නදිය ලෙස හැදින්වුන ඇලත් මෙහිදී සොයා ගන්න හැකි වුනා සල් ගස ඉතාම පැරණි ගසක් මුල පටන් අග දක්වා ලුම්බිණි මගුල් සල් ගසේ මල් පිපුන බවට කඩ ඉම් පොත්වල තියෙනව
😂😂😂 හාමුදුරුවෝ බය කරන්න් වගේ හදන්නෙ
@@MaheshDasanayake ලංකාවේ තියෙන්නෙ ඇත්තම සල් නෙමේ මේ වෙන ශාකයක් ඇත්තම සල් මල් කහ පාටයි එකේ මුලේ සිට මුලු ශාකය පුරාම මල් පිපෙනවා ඒ මල මැද චෛත්‍යයක හැඩය තියන කොටසක් තියෙනවා බඹරගල තියෙන්නෙ ඇත්තම සල් නෙමේ ඒත් ලංකාවේ මිනිස්සු මේ ගසටත් කියන්නෙ සල් කියලා මොකද මේ ගහෙත් මුලේ ඉදන් මල් තියන නිසා ඒත් ඇත්තම සල් ගහේ ගෙඩියයි මේ සල් වල ගෙඩියයි එකිනෙකට වෙනස් බඹරගල තියෙන්නෙ ඇත්තම සල් වර්ගය නෙමේ ලංකාවේ තියන සල් ගස ලෙස හදුන්වන්නෙ කුරෝපිය ගයනෙන්සිස් කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගහට ඒ ගහේ ඉංග්‍රීසි නම කැනන් බෝල් ට්‍රි මේ ගස හදුන්වන ඇත්තම නම කාලතුවක්කු උණ්ඩ ගහ(මල මැඩ කාල තුවක්කු උණ්ඩයක් වගේ තියන නිසා)කියලා ඒත් ඇත්තම සල් ගහ හදුන්වන්නේ ෂෝරියා රොබුස්ටා කිය විද්‍යාත්මක නාමයෙන් සල් ට්‍රී කියන ඉංග්‍රීසි නාමයෙන් හදුන්වන්නෙත් ඒ ගසමයි ඒ ගස අයිති වෙන්නෙ ඩිප්ටෙරකාපසියේ කියන කුලයට ඒ මල් පිපෙන්නෙ අප්‍රේල් අග සහ ජූනි මුල අතර කාලයේ පමණයි අනුරාධපුර පොලොන්නරු යුග වල සිතුවම් වල සල් මල් පෙන්නලා තියෙන්නේ කහපාර කුඩා මල් විශේෂයක් විදිහට
@@vidu881 සල් ගහ එහෙම විශේෂයක් නම් උයනක මල් පිපිල නම් සල් තමයි අටුවාචාරීන්ට අනුව ඉන්දියාවෙ ඔය කියන ගහට කවිරුත් සල් කීවෙ නෑ නාග ලිංගම් කියල කියන්නෙ කාලතුවක්කු උණ්ඩ ගහට ශිව පුරාණයේ විශ්ණු පුරාණයේ සල් කාල තුවක්කු උණ්ඩ ගහ ගැන තියෙනව කාලතුවක්කු සල් සුද්දො ගෙනාවෙ මෙහෙට කියන එක අමූලික බොරුවක් රුක්අත්තන ගස් තමයි දඹුලු චිත්‍ර වල සල් ගහට ඇදල තියෙන්නෙ
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oba wahanseta deergau wewa!!!me siyalu buduwarun upan lumbiniyai!!!helaye sathya mathuveema walakviya nohakiya. Oba wahanseta me pinama nibbana suwaya labeemata hethu wenawa aakanthai!!!🙏🙏🙏🙏🙏!!!!!
Oba wahanseta neerogi suwa deergau wewa!!!
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මේ පූජනීය සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූ ස්ථානයයි .
මාගේ නමස්කාරය වේවා !!!
බුදිධශක්තිය නිසි කලට බැබලේ වා...!!!
සාදු සාදු සාදු..!!!
මම මේවර වෙසක් පොහොය දා සිල් සමාදන් විමට උතුම් බබරගල රජමහ විහාරයට ගොස් අට සිල් සමාදන් උනෙමි.....සාදු....සාදු..සාදු..උතුම් බුදු පියානන් උපන් මේපින් බිමේ ආශ්චර්‍ය කියා නිම කල නොහැක... මේ පින් බිම හරිම මනස් කාන්තයි....
ඔබ හරි
සත්‍යයේ දැකගැනීමට
ඒ ගමන් කුන්ඩසාලෙත් ගියානම් කෙලිම තව්තිසාවේ අපරදේ අපිට කිවන නම් බුස් එකට සල්ලි එවනවමීයට පිස්සු
ලෝක ධාතුව තුල සියලුම බුදුන් වහන්සේ ලා සියලු කෙලෙස් නසා සම්මා සම්බුදු වන පරම පවිත්‍ර දිපයයි.... අද වන විට මේ හෙලදිව ජිවත් වන සියළු මිනිසුන් මේ බව දැනගෙන සංසාර රෝගයට ප්‍රතිකාර පිනිස සිරි සද්ධර්මය ශ්‍රවණය කරමින් අද මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරමින් වාසය කරයි
සියලුම බුදු වරැන් බුදු වෙන්නෙ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවෙ..ලෝකයේ හරි මැද ලක්ෂය දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව ...නැතුව ලංකාව කියන හාල් ඇටේක දූපතක බුදුන් තියා සිංහල ජාතිය වත් පහල වුනාද ??
ඔයාගෙ ඔළුව හේදුවෙ කවුද ඔය අරිහතුන් වහන්සේල කියන කට්ටියද ?
මහා තූප වන්දනා තුලින් හැමදාමත් ඉතාම වටිනා දැනුම අපට ලබා දෙනවා....කර්කශ පොළවට තෙතමන මහා වරුසාවක් වගේ ඔබ වහන්සේ ඉටු කන මේ මෙහෙය අපේ බව්ද්ද සන්කෘතිය නගා සිටවීම පිනිසම වේවා
කදිමයි කදිමයි.ඉතිහාසය හදාරණ දරුවන්ට මහත් රුකුලක් වේවි.ඔබ වහන්සේ මෙමගින් දරණ උත්සාහය සාඵල්‍ය වේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි
ඌ හොරට සිවුරැ පොරවගත්ත එක්කෙ..මීවනයගෙ ගූ කතා දොඩවන්නෙ
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! 🌹🌷🎉🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ඔබවහන්සේලාට,ඔබතුමාලන් හට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස මේ පින හේතු වාසනා වේවා!!!
චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙන්නෙ ධර්මයේ හැසිරෙන අයට මිසක් බුදු දහම විනාශ කරන්න ආපු නිඝන්ඨයො න්ට ඒව දන්නෙ නෑ අද කාලෙ සෝවාන් පලයට එන්න ධ්‍යාන ලබන්න නොවෙයි තමන්ගෙ අම්මගෙන් බලාගන්න තියෙන දේ හොය හොය යන නිඝන්ඨයො පිරිසක් කෙලෙස් පුරවගෙන අපාය සංසාරෙම ඉන්න අය ඉන්නෙ
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
බුදු සරණයි!
සිදුහත් කුමාර උපත වු පුජණිය පුද බිම
ජයවේවා ඔබට
සිදුහත් කුමාරය කොහෙද ගොන් හුත්තෝ උපත ලැබුනෙ බඹරගලක??😂😂 බඹරගල කියන්නෙ අපේ ගමනේ😂😂 සිදුහත් කුමාරයා පස්පලවත් තියෙනවාද ගොන් හුත්තෝ අපේ ගමේ බඹරගල ??
මෙමඓතිහාසික පුදබිම් අපගේ බෞද්ධ සංස්කෘතිය මොනවාට පරහැදිලිකරන රන්වන් පුදබිම් බැවින් මෙම ස්තාන රැකගැනීම අපේ පරම පවිත්තර යුතුකමකි. තෙරුවන් සරණින් දෙවිරැකවරණින් ඉදිරි පරම්පරා සදහා මෙම ස්ථාන රැකදෙන සේක්වායි පතමි!
මේව කෙප්ප බෞද්ධයින් භේද කරල විනාශ කරන්න දීර්ග කාලීන ප්ලෑන් මේ කාරනා එකපාරටම එන්නෙ යුද්ධයෙන් පස්සෙ. තර්ක කර කර ඉන්නව විතරයි ඉංදියාවට ගිහින් බලන්න බුදුරජුන් බණ කීවෙ මාගධී භාෂාවෙන් ඒ කියන්නෙ මගධ දේශයේ භාෂාව. ගයාව තවමත් තියෙනව බරණැස වාරානාසි තවම තියෙනව. ලංකාවෙ හෙලුවෙන් ඉන්න නිඝන්ඨයා ඉන්නවද ඉංදියාවෙ තාම ඉන්නව. විසිතර හොයල හරිගියෙ නැත්නම් වට ලියන්න෴
සිදුහත් කුමාරොත්පත්තිය සිදුවූ උතුම් පින්බිම🙏🙏🙏
සිදුහත් කුමාරය කොහෙද ගොන් හුත්තෝ බඹරගලක්..😂😂 බඹරගල කියන්නෙ අපේ ගමනෙ...සිදුහත් කුමාරය පස්පලවත් තියෙනවාද ගොන් හුත්තෝ අපේ ගමේ බඹරගල ..😂😂😂
ඒ කවදාද?
මීයාගේ ගෝලයන්ට පිස්සු ක්ක්බෞද්දාගම කන්න ආව කාලක
Dreamcar..බඹරගල😂😂 යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනේ..හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන සිදුහත් කුමාරයා පස්පාගලවත් තියෙනවද ගොන් වස්සො අපේ ගමේ බඹරගල😂😂 ඉන්දියාවේ බුදුන්ගේ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙත්..
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏
මෙවන් පැහැදිලි අගනා ඉතිහාසය ක් පෙනි පෙනී අප ගෝතම බුදු පියාණන්ගේ සැබෑ ඉතිහාස කතාව යටපත් කිරීමට වෙහෙස දරන සමහර
අමන පාලකයන් හා අමන චීවර ධාරී න් ගැන ඇති වන්නේ පිළිකුලක් හා සංවේගය ක්.සත්‍ය වැඩිකල් නොගොස් හෙලිවේවා
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක හෙලිවුනේ 😂😂
ගෝතම බුදුන්ගේ ඉතිහාසය තියෙන්නේ දඹදිව නේපාලයේ හා දඹදිව ඉන්දියාවේ ..නැතුව ලංකාව කියන හාල් ඇටේක නෙවෙයි ගොන් හුත්තෝ
මීවන මීයා පස්සේ යන පිස්සු මගුල් වලට යන්න වෙනම අපායක් මී හරක් ටිකක් දගලනව බුද්දගම විනාස කරන්න ඕක වෙන්නෙ na උබලටම තේරෙයි බුදුන් උපන්නේ ඉන්දියවේ මිසක් ලන්කාවේ නෙවි ලන්කාවේ සාක්‍යු වන්සයක් කෝලිය් වන්සයක් na මීයා කියන විදිහට බුඩුන් උපන් කුලය පරම්පාරවක් ලන්කාවේ කෝ
Ape urumayan araksha Kara gamu.sadu sadu wandana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ සත්‍ය ඉතිහාසය ගැන අපිට ආඩම්බර විය හැකි කාලයක් උදාවේවා'යි අධිෂ්ඨාන කරමි . සාධු! සාධු!! සාධු !!!
ඉතිහාසය පීරියඩ් කට් කරලා කියලා පේනවා.
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
දිගාසිරි වේවා හිමියනි....
😇😇😇 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
wathure obapu raber bolayak wage sathya ismathu wenawa.dan eya sangawanna bana.niyama helayin dan ipadila inne.a nisa nirbhayawa sathya heli karanna.
api harima wasanawanthai.bhagya wanthai.me uthum buddha deshaye upan pinwath apita uthum nirwanaya himi wewa!!!
gaweshaka oba samata ape gawrawaneeya pranamaya puda karami. theruwan saranai!
Budunupan babaragala mamat yanavamai sadusadu sadu obata budusaranai
I am really like and interest to watching this videos .
Thank you .
උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බමරගල රජමහා විහාරයක් ගලපිටමඩ සල්ගල මාර්ග යේ වැහැල්ලෙන් හැරී යන්න පුලුවන්
සියලුම දෙනා ට බුදු සරණයි ඔයා. පින් වනතයො
මුලු මහත් ලෝක වාසි ජනතාවට මෙි සත්‍ය ඉක්මනින් අවබෝධ වෙිවා 🙏🙏🙏🙏
හරිම ලස්සන පින්බර වනාන්තරයක්....
තෙරැවන් සරණයි
බුදුන් වහන්සේගේ සම්බන්ධ කර අප රටේ වෙහෙර විහාර තියෙනවා කියලා දැන ගැනීම ත් සතුටුයි කුසල් සිත් ඇති වෙනවා.
ඉන්දියාවේ පහල වූ බුදු හාමුදුරුවෝ අපේ රටේ විහාර එක්ක කොහෙද ගැලපෙන්නේ ගොන් වහයෝ?? ලංකාවෙ අටමස්ථාන වලට විතරයි එදා ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවෝ වැඩම කලෙත්..අනිත් තැන් වල පස්පලවත් තියෙනවාද බුදු හාමුදුරුවෝ ??
@@k.a.gunawathi4839නිඝන්ඨයො පිරිසක් ඇරෙන්න ඔව්වහොයන්නෙ නෑ යාලු බුදුන් ඉපදුන තැන් මොකටද ඉන්දියාවෙ ගිය අයට සියල්ල සාක්ෂි එක්කම තියෙනව ඔය හොයපු සෙල් ලිපිය අවු 15කට කලින් එකක් කියල පුරා විද්‍යාවෙන් ඔප්පු කලා තව මොනවද Ngo dollar කාක්කො ගොඩක්
මෙය ලක් පොළවෙ තමයි රහතුන් අදත් බිහිවන්නෙ. ඉන්දියාවෙ ඉන්නෙ නිගන්ටයො. උන්ගෙ බුදුවරු යි විතරයි.
@@chithraperera8487 ..අනේ ගොන් වස්සො?? නිගන්ථයෝ , බ්‍රාහ්මණයන් , ජෙනයො , ශ්‍රමනයො ජටිලයො ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ කියලවත් උබ දන්නෙ නැද්ද ?? බුද්ධ කාලීන මහා භාරතීය සමජය..උබ ඒකවත් අහලා නැද්ද ??
@@chithraperera8487 ..ලංකාවේ රහතන් වහන්සේලා බිහිවුනේ ඉන්දියාවේන් බුදු දහම ලංකාවට ආවට පස්සෙ..මහින්දාගමනයෙන් පස්සෙ..ඊට කලින් ගස් ගල් වැදපු උන් ලංකාවේ හිටියෙ..
මමත් ලගදිම යනවා
සත්‍යය අවබෝධ වේවා අදිටන් කරමු
🙏🙏🙏🙏🇱🇰godak pin video ekata apita godak lagai nitrma man ynwa budu saranai.
අපිත් ගියා වැද පුදා ගත්තා🙏🙏🙏
Siyalu lankika bhiksoon meya piliganithwa: theruwan saranai:
මේ විහාරය සිදුහත් කුමාර උප්පත්තිය සිදුවු ස්ථානය නේද ඛඹරගල
බඹරගල 😂😂යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනෙ ගොන් වැස්සියේ ??😂😂 සිදුහත් කුමාරය පස්පලවත් තියෙනවාද අපේ ගමේ බඹරගල තියා නුවර පලාතකවත්...?? ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙත්..
Namo buddhaya!/ 🌹 Peaceful journey
Pansala lassani,ape ithihasayath hodai,eth pansale ganaya me wenavita pansale chaiththiya vinasa karala,dekkama marama dukak denenne,mewa karapu unta jathi jathith sapa wewa kiyala api prarthana karamu,
අපිරිසිදු නොකර රැකගමු ඒ අපේ උරුමය
Buduhamuduruwo mehe wedasitiya ape uththamayek....
Me aththa ikmaninma mathuwewi.... Wedi dawasak yana ekak ne
අපේ ඉතිහාසය විනාශ කරන්න කළුසුද්දන් අදටත් . දැඩිව උත්සාහ කරනවා . අනේ අපේ දරුවන්ට මේවා දකින්න .වැදපුදාගන්න රැකගැනීම . රටට හිතැති සියලුම දේනාට පැවරෙන යුතුකමක් .
ඉන්දියාවේ ඉතිහාසය වෙනයි....බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉතිහාසය ..
ලංකාවෙ තියෙන්නේ මහින්දා ගමනය පස්සෙ ඉතිහාසය
බෞද්ධයයි කියාගන්නා අපේම උන්ම තමයි මේවා වහලා විනාශ කරන්නේ.සුද්දා නිදහස ලබාදෙනකුට කිව්ව දෙයක් තමයි මුංගෙ ඉතිහාසය අවුරුදු දෙසීයක් යනකං වත් හොයාගන්න බැරි බව.
Me thama budun upan thana ,,,,,suwapath wewa,,,,,,,,,
බුදුන් උපන් තැන 😂😂😂 යකෝ බුදු හාමුදුරුවෝ පස්පලවත් තියෙනවද ගොන් වැස්සියේ අපේ ගමේ බඹරගල ?? බඹරගල කියන්නෙ අපේ ගමනෙ..
ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙ
මෙිවා පෙන්වන ගමන් අපේසත්‍ය ඉතිහාසය සොයන්නත් උත්සුක වන්න .
ගොඩක් අය හින්දි පිචර් වලට ....සහ ...බොරැ කාරයන්ට ....අහුවෙලා
විකෘති ජාන ප්‍රකෘති කරගෙන දැන්වත් හරිදේ හරියට තේරුම් අරගෙන ඉදිරියට අභිමානවත් ශ්‍රි ලාංකික පුරවැසියන් වෙයල්ලා .
තුන් රුවණේ සරණයි !.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Senarath Paranawitharana sir nemei mewa heli kale Jayarathne Pathiraarachchi sir ethuma gana soya balanna.
ගොතම බුදුන් උපන් ස්ථානය 🙏🙏🙏
Sadu,Sadu,Sadu,
Teruvan Saranai Oba Vahanseta,
🙏🏻🙏🏻🙏🏻🎉
මෙහි සත්‍ය ඉතිහාසය ගැන දත් ලක්ෂ ගණනක් දෙනා අද වන විට මේ රටේ ඇත🌹👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Babaragela kiyananamaya pehedile karanne
දැන් පාත්‍ර ධාතුව,සළුව නැහැ
පස්සේ ඉවර වෙනතුරු බලනවා.දැන් පොඩි වැඩක....
ඔට්
🙏🙏🙏🙏🙏♥️💫
මෙම විහාරය ගැන ලොකු ඉතිහාසයක් තිබුනත් නිවරදි තොරතුරු තිබුනත් එය කෙලින්ම නිවරදිව ප්‍රකාශ කරන්න කවුරුත් බියවෙනවා, මොකද මෙය වලදැමූ සිවුහෙලයේ ඉතිහාසය ඉදිරියට ගෙනාවොත් සිදුහත් කුමාර උප්පත්තිය සිද්ද වෙන්නේ මෙම පන්සලේ වැදූලෙන කියන ස්තානය.අදටත් එම ස්තානයේ සාක්සි දරනවා සිදුහත් කුමරු උප්පත්තිය සිදුවූ බව.ඉන්ද්‍රසාල ගුහාව තමයි. බුදු හාමුදුරුවෝ තමන් ඉපදුන ඉස්තානයටම ඇවිත් බුදු වූ පසු වස්වසපු ස්තානය ,මේ ඇත්ත එලිකරන්න කෙලින්ම කවුරුත් බයයි.මොකද නිර්මල බුදු දහම වැසීගොස් ,ඉන්දියාවන් අව බුද්දාගම රටේ වියප්තව තියන නිසා.බලබෑමක් තියන නිසා,එත් දැන් දන්න පිලිගන්නවා මිනිසුන් ගොඩක් අය මේ සිදුහත් කුමරු උප්පත්තිය ලද දෙව්දහනුවර සල්ලිවලින් පිරුනු ලුම්බිණිය බව. ඔබවහන්සලාත් මේ බව දන්නවා විස්තර කෙලින්ම දෙන්න බෑ ,සම්තය නිසා. මෙම විහාර තමයි බුදුන් වහන්සේ අනාන්ද හාමුදුරුවන්ට දේශනා කල බුද්දශක්තිය ගැබ්වු සතර ස්තානවලින් එක ස්තානයක් මේ.ඔබත් සම්මතේ නොසිට මද්ද්‍යස්තව සිට ගවේෂණාත්මකව තොරතුරු හොයන්න.ඔබට වැටහේවී ශක්තිය
පරම සත්‍යය සොයා ගන්න මේ හෙලදිව ඉපදුනු සෑම මිනිසෙකුටම ප්‍රඤ්ඤාව ඇතිවේවා.....මේ අපගේ ගොතම කුමරුගේ ජන්මය ලබපු පුණ්‍ය භූමියයි.මයා දේවියගේ ගම් පලාතයි. එදා දෙව්දහ නුවර අද මෙම බබරගළ ආශිත ප්‍රදේශයි.යහපතක් වේවා
\\\.a\t
Hmm
මේ වැළලුනු සත්‍ය නැවත සැමටම එලි කරගැනීමට ශක්තිය ලැබේවා .
ඔය ඉන්දියාවේ සිද්ධස්ථාන වල කරන ලද පරීක්ෂණ විස්වාසවන්ත අය මාර්ගයෙන් කරන්න පුළුවන් නේ අපිටත් නේද.🙏🙏🙏
සත්‍ය ඉතිහාසය මේ හෙළ බිමේ සියලු දෙනා ට සාක්ෂාත් වේවා.... තෙරුවන් සරණයි......
💐🌼🌸🌷🌺🌻🌹
Pacha nethnam shook
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏
❤️🙏🏻
Monatarn salssana.ratak unat hadila.hadailanna sakkili ssmjaya.hnda rata vinasa.karalai tiyanna tiynna tirisan samajayak
Otana 7 mahall maligawak tiynwa kiynwa patiarxhi mqhattiya oke padama tiynwalu. Tama oka walalau tiynne
🙏🏼🙏🏼
🙏♥️
♥️♥️🙏🙏
මම දාපු සමහරක් comments ඉවත් කරලා. ඒක වැරදි දෙයක්
මේ චෛත්‍යය හාරල පැත්තක්ම විනාශ කරලනෙ. අද 2023.06.25 වනව්ට
Me bodath upatha sidu u thena bawa kiyannma sibaya
බුදුහාමුදුරැවන් දෙමළෙක් කරල හැමදාමත් අපට කෙළවපු රටට එළවන එවුන්ට සාප වෙයි.
හෙළ ඉතිහාසයේ සත්‍ය මතුවෙිවා.ගොතම බුදුන වහන්සේ ඉපදුනෙත් බුදුවුනෙත් පිරිනිවනය සිදුවුනෙත් හෙළයේ.ඉංදියාවට පිටුවහල් කරන්න හදන්නේ මෙිරටෙි තණ්හාවෙන්පිරැනු වහල්ලුම තමයි.සැපවිහරන පතන.පටිටමි තනතුරැ වලට මල පෙරේතයො.ඉලග භවය අහන්න දෙයක්නැහැ .ඔයටිකමතමයි.හතර අපායමයිඋරැම.අද කසිම හාමුදුරැ නමක් පන්සිල්වත් රකින්නෙ නැහැ.මුලාවෙි හැසිරෙන්නේ.නාගයොගැන බණ කියන.දිව්‍ය තලවලයන්න.සුරංගනාබණ.නිවන පෙන මානයක නැහැ.මුලාව.අරිහතුන් වහන්සේගේ දහම තුල නිවරැදි ගොතම බුදුන් දේසනා කල සිරිසද්ධර්මය තියෙන්නේ.සැමොටම නුවනැස පහල වෙිවා.නිවන්මග යාමටමග පැදේවා.ඇස් කන්අබාද නැතිනමි මග යාමට පාර පෙනෙවා.නිවන මැරැනහම ලැබෙින දෙයක් නොව.ජිවත්ව සිටියදි ලබන දෙයකි අවබොද වෙිවා.සිරි සද්ධර්මය ලොකය පුරා පැතිරේවා.
මෙම ලෙන් විහාරයේ සිතුවම් නුවර යුගයට අයත් ඒවා බව තමයි පෙනෙන්නෙ. ගෘහ නිර්මාණ හිල්පයත් නුවර යුගයට අයත් බව කියන්න පුළුවන්. මේ ඉතා ඇත පුරාණයට අයත් පුරා වස්තු නොවෙයි. සියල්ලම නුවර යිගයේ නිර්මානයි.
Budun upan tana
බුදුන් උපන් තැන ?? යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනෙ ගොන් බිජ්ජෝ😂😂 බුදු හාමුදුරුවෝ පස්පලවත් තියෙනවාද අපේ ගමේ බඹරගල ?? ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි මුලු නුවරටම තියෙන්නෙත්..
අශෝක රජ සමයෙ අන්ත තීර්තකයො 60000 යි අද කාලෙ හැට කෝටියක් ඇති
මී හරක් බුදුන් උපන්නේ ලුම්බිනියේ මිසක් ඔහෙ නෙවි ලුම්බිනිය නෙපාලේ තියෙන්නේ මුන්ට පිස්සු
වැදල කියන්නම් බුදු හාමුදුරුවන්ගෙ ඡන්මය, ලංකාවෙනම් කියන්න එපා.බොරුව වපුරවන්න එපා
Me parisaya dakkath ati ne indawe gadol godwalwal. Newe anna patiarchi mahttya adath kiwa me thana thama gihin balanna
වැද වැද ඉන්න ඕනේ නැ. ඔප්පු කරල පෙන්නුවා නම් ඉවරයි නේ , ඉංදියාවේ තමයි බුදුන් ඉපදුනේ ,ජිවත් වුනේ කියලා.
ඉන්දියාවේ මාගධි භාෂාවත් නැත්නම්, සල් ගස් නැත්නම්, ඒ සියලු ගොඩනැගිලි ගඩොල් වලින් නිම වෙලා නම්, අවුරුදු 2600කට කලින් ගඩොල් භාවිතා වුනේ නැත්නම්, දරුවෙකු ලැබිමට ඉන්නකොට , මව ලගට යැමේ සිරිතක්වත් ඉන්දියාවේ නැත්නම් අපි කොහොමද බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියලා හිතන්නේ.
ඡම්බුද්දිපය කියල කියන්නේ ලංකාව කියල ඔප්පු කරල පෙන්නුවාටත් ,ත්පිටකයේ කොටස් ගෙන හැර පාමින් ඔප්පු කරල පෙන්නුවාටත් පස්සේ . අපි කොහොමද තව දුරටත් ඉන්දියාව බදාගෙන ඉන්නෙ.
ඉන්දියාවේ කියලා ඔප්පු කරලා පෙන්නුවොත් පිලි ගන්න සුදානම්