ජම්බුද්වීප වැසියන්ට වැඳ පුදා ගැනීමට රුහුණේ පිහිට වූ බුදුන්ගේ සිරිපතුල කුඩුම්බිගලින් සොයා ගැනේ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ •

  • @sw-ph7yg
    @sw-ph7yg 11 місяців тому +15

    ඔබට ස්තූතියි .......මහන්සි වෙලා පොත්පත් කියවලා ....සාක්ශි සමග ඉදිරිපත් කල මේ වැඩසටහනට ඔබ තුමාට පින්...

  • @arunashantha2119
    @arunashantha2119 11 місяців тому +15

    ඉතා ක්‍රමානුකූලව කරුණු දක්වා ඇත තර්කාණූකූලයි මූලාශ්‍ර සහිතයි

  • @ThushariThewahetti
    @ThushariThewahetti 7 місяців тому

    අපේ ධම්ම ගවෙෂි හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු සාදු

  • @prasadsenarathyapa96
    @prasadsenarathyapa96 11 місяців тому +7

    කුඩුම්බිගල මද්‍ය මන්ඩලය අසල කෑලෑව මැද්දේ අදටත් පරණ සිරිපතුලක් සහිත නටබුන් ඇත...

  • @prabuddikarajapaksha1087
    @prabuddikarajapaksha1087 11 місяців тому +3

    Thank you

  • @MaheshDasanayake
    @MaheshDasanayake 10 місяців тому +1

    ❤❤❤❤❤ අනිවාර්යයෙන්ම

  • @prabhashwaramahagamage7131
    @prabhashwaramahagamage7131 11 місяців тому +3

    🙏❤️

  • @GaganaAbhayawickrama-f9y
    @GaganaAbhayawickrama-f9y 11 місяців тому +3

    Jaya Sri 🌑🌒🌓🌔🌕🌖🌗🌘☀️☀️☀️☀️

  • @තරුඑළිය
    @තරුඑළිය 11 місяців тому +3

    🙏

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 11 місяців тому +1

    Oyata bohoma pin thawath megana soya janthawa dhanuwath karanna

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 місяців тому

    යහපත්කම වේවා ඔබතුමාට....

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤❤

  • @chamidudulanga9739
    @chamidudulanga9739 2 місяці тому

    වඩිනාගල 🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 місяців тому +1

    🙏🙏🙏

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 10 місяців тому +1

    Sripadaya budunwahanse tibbe samanala kanda mudune Saha makkame..buduwahanse lokaye godak tanwalata gihila tibuna..eth sripadaya pihitauwe na..ekata visheshahetuwak e tanwala tiyenwa..oyalata buduwahansege siduwim..nikam minissunge simawen nigamanaya krala aragena kisima terumak na..buduwahanse kiyanne..lankawata simawechcha kenek wat..lokayata simawechcha kenekwt neme..muluvishwayata budukena..budun wahanse China,America, Japan, England , Africa Onama tanakata gihilla ATI..
    Ehema nattan e Saba budunwahanset neme.

  • @slgeek6498
    @slgeek6498 4 години тому

    කොහෙද කුඩුම්බිගල බැලුම්ගල තියෙන්නෙ රුහුනෙ

  • @travellingfootprints7495
    @travellingfootprints7495 10 місяців тому +1

    Hmm 🤔. Damma gawesi hamuduruwo e video 1ma kiyanne Niyama sripadaya Wadinagala wenna puluwan kiyla. Aththatma godak sathutuy mewa gana hoyala blana pirisak Enna 1ta, Jayawewa 👍👍

    • @MaheshDasanayake
      @MaheshDasanayake 10 місяців тому +3

      එහෙ රුහුණු පැත්තට එන්නෙ නෑ වඩිනාගල සිරීපාදය ගල් පර්වතයක් ධර්ම රාජ රජතුමාගෙ සෙල්ලිපියක් තියෙනව කුඩුම්බිගල

    • @travellingfootprints7495
      @travellingfootprints7495 9 місяців тому

      Thanks Mahesh, Hamoma samagiyen ekathu wenawa nm me walalunu Lanka Ethihasaya nawatha godagnna puluwan, ​@@MaheshDasanayake

    • @MaheshDasanayake
      @MaheshDasanayake 9 місяців тому

      @@travellingfootprints7495 ලක්දිව තිබ්බ වඩිනාගල කන්ද කියල එකක් ඒකම තමයි ඒ එහෙ එයාලගෙ නම් ඒ හාමුදුරුවෝ කියන සමහර තැන් වැරදියි කියල එයාල එක්කම ඉන්න වෛද්‍යය කවිදු මහත්තයම කීව

  • @NayanajithLiyanage
    @NayanajithLiyanage 10 місяців тому +10

    මෙහෙයි මහත්මයා.... ඔය කුඩුම්බිගල, ලාහුගල,, ලොකු ඉතිහාස කතාවක් තියෙන ප්‍රදේශයක්... මගෙ පියා, මම, ඇතුළු කීප දෙනෙක් ඔය කැලෑවල දවස් ගණන් ෂෙල්ලිපි කියවල පිටපත් වාර්තා තියෙනවා... කෙසේ වෙතත් ඔය කියන සිරිපතුල තියෙන්නේ ඔතන තියෙන කුඩා දාගැබ ඇතුලේ නෙමෙයි කියන එක විශ්වාසයෙන් මට කියන්න පුළුවන්.. මොකද ඔතනට යන්න ප්‍රදාන හේතුව උනේ ඔය කාරණාව ම මගෙ පියා විසින් කියවපු ගිරි පණිවිඩයක් හින්ද.... පරණවිතාන මහත්තය විසින් ලියන ලද පොතේ එම ලිපිය සදහන් නෑ.... ඔබ තුමන් දැනුවත් ඇති ශාස්ත්‍ර වේලි විහාරය, විහාරමහා දේවිය සරණපාවා ගැනීම පිණිස හදහන් බලපු ස්ථානය...
    වැවේ වෙහෙර මංගල ග්‍රාම විහාරය පුදබිමේ ලෙන් ලිපිය අප කියෙව්වා 1999 වසරේදී, ච්යත්ය අසල තිබෙන අඩි 30ක්‌ පමණ දිග ලිපිය අප කියෙව්වා,, ඒ ලිපියේ තියෙනවා ශාස්ත්‍ර වෙල පන්සල හදන් බලපු ස්ථානය කියලා... වැවේ වෙහෙර ලෙන් ලිපියේ තියෙන්නේ බද්දසාල මහාරහතන් වහන්සේ උදෙසා පුජා කරන ලද ස්ථානය කියලා...(මිහිදු හිමි සමග වැඩම කල )... ඔය අවට පුංචිම පුංච් ගලක් තියෙනවා, ඒක සීගිරි අනුරුවක්..කැමතිනම් හමුවෙන්න... ෂෙල් ලිපි හොදටම කියවන්න පුළුවන් උදවිය තවමත් මේ රටේ නිහඩව ඇත්ත දැනගෙන නොකර සද්ද ඉන්නවා.. ඒ හින්ද රාජ් සෝමදේව මහතාට ඉතාමත් හොදටම මේ වැඩේ ඉදිරිපත් කරන්න වෙනවා නේද... කෙසේ වෙතත් බුදුන් උපත මේ මව් බිම්ම බව දැන දැනත් වටේ අතගාන එකට ඊනියා පුරා විද්‍යාව ගැන ඉතාමත් කණගාටුයි 🙏❤

    • @NayanajithLiyanage
      @NayanajithLiyanage 10 місяців тому +8

      අනෙත් කාරණාව තමයි බබර ගස් තලාව හොයන්න ගිහින් මොනාද තියෙන්නේ කියලා... ලාහු ගල කැලේ ඇතුලේ කුමන කැලේ ඇතුලේ මොනාද තියෙන්නේ කියලා රටට හරි දේ කියන්න... වැඩේ දන්න ගොඩක් මිනිස්සු එකතු වෙයි උදව්වට.. ඇයි ඔබ තුමන්ලා එකතු නැත්තේ හොයන්නේ ඒකම දෙයක් නම් මොකක්ද හේතුව එකතු වෙන්න බැරි..එක එකා එක එක තැන් කියන්නේ...ගොතම බුදුන් මෙහෙ තමයි කියලා ඔක්කොම ල දන්නවා.. පිල් බෙදිලා එක එක තැන් කිව්වහම මේක විහිළුවක් වෙන්නේ නැද්ද.... ඉස්සෙල්ල ම අපේ මහනායක හාමුදුරුවෝ සෙට් එකයි පුරා එකේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙලාමෙලෝ දෙයක් නොකර පුටු රත්කරන සෙට් එකයි එකතු වෙලා හැමදේටම සාදු සාදු කියන අපේ උපාසක ඇත්තෝ ටිකට කියන්න... ඉන්දියාවේ බුදු හාමුදුරුවන්ගේ ඇති මගුලක් නෑ.... ලංකාවේ තියෙන ටිකට වැදපල්ලා කියලා.. පව් නැද්ද ඒ මිනිස්සු, ඔව්වා තමයි සාප මේ රටට වැදිලා තියෙන... දෙයියන්ගේ නාමෙට ළමයින්ට ඉස්කෝලේ ඉතිහාසය හරියට උගන්නපල්ලා, උන් අපේ රටේ දරුවෝ.. ඉහත කියපු දෙගොල්ලොම මුළු රටක් රවට්ටනවා කාටද බය ඇත්ත කියන්න, කොන්දක් නැද්ද, මිනිස්සුන්ගේ අයිතියක්‌ ඇත්ත දැන ගන්න එක.. ඇත්ත කියපල්ලා... අපේ සංස්කෘතියේ තියෙන්නේ බුද්දාගම, අශ්ටකේ ඉදන්... මොනදේ නැති කරත් සංස්කෘතියක්‌ නැති කරන්න බැරි උනා සුද්දට.... ඇත්ත කියපල්ලා පුරාවිද්‍යා එක,. මිනිස්සු නිගන්ටයෝ වදින්න ඉන්දියාවේ යනවා පව් ඇත්ත කියන්න නැතිනම් වලටත් හෙන වදී

    • @tdcollection1905
      @tdcollection1905 10 місяців тому

      @@NayanajithLiyanage මහත්තය ඔබතුමාට කියක් විතර හම්බ උනාද ඔය අදහස් දාන්න .ලජ්ජා වෙන්න එපා ඕක ප්‍රරසිද්ද රහසක්.හැබයි ඉතින් 5000 කල් ගියත් ඔය අදහස ඉටු වෙන්නේ නෑ.දැන් රෑල්ලනේ

    • @AbcdEfgh-tx3xt
      @AbcdEfgh-tx3xt 8 місяців тому +1

      එහෙම ඉදිරියට එන්න අපි අපේ බුදු හිමියන්ගේ

  • @travellingfootprints7495
    @travellingfootprints7495 9 місяців тому

    Me ashrithawa soya ganunu sellipi pilibandawa wistara danagatha hakida 🙏🙏

  • @SthejaniPunchihewa
    @SthejaniPunchihewa 9 місяців тому +1

    මයිකල් ජැක්සන් ඉපදිලා තියෙන්නෙත් ලන්කාවෙ

    • @lakshman245
      @lakshman245 6 місяців тому +1

      ඔබලා වගේ මීහරකුන් ට ඔවා තේරුම් ගැනීමට ඔළුව නැහැ කියලා හොඳටම දන්නවා.

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 9 місяців тому

    පිං

  • @yatigammanag
    @yatigammanag 8 місяців тому +1

    මේ ඔයාලට තව තොරතුරු ටිකක් දෙන්නමි
    මහමායා දේවිය ඉපදුන තැන මහනුවර මහමායා බාලිනාවතියන තැනයි
    රාහුුල කුමරු ඉපදුනේ කටුගස්තොට රාහුල විද්‍යල ඇති තැයි
    රාහුල කමරු ශිප්ප හදාරා ඇතතෙ මාතර රාහුල විද්‍යල යේය
    බුද්ධ ඉතිහාසය විකෘති කරන මෝඩ හැත්තට මේවා වැදගත් වේවි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 10 місяців тому +2

    ශ්‍රී පාදය නොව සිරිපාදය ලෙස නිවැරදි කරන්න .

    • @nimeshadithya8536
      @nimeshadithya8536 7 місяців тому

      ශ්‍රී කියන්නේ මී වන හිමි ගෙ පුතා ගෙ American සමාගම නම

  • @SENUDINU2024
    @SENUDINU2024 9 місяців тому

    සච්ච බද්ධ යන නම සච්ච බුද්ධ විය හැක. එම නිසා ඇත්ත බුදුරුවක් ලෙස පෙනෙන නිසා මෙය සච්ච බද්ධ ගිර විය යුතුයි

  • @roshakaadithya5720
    @roshakaadithya5720 11 місяців тому

    ඔය සච්චබද්ධ ගිරිය.අද පරමාකද

    • @MaheshDasanayake
      @MaheshDasanayake 11 місяців тому +1

      කවුද කීවෙ

    • @sahanin143
      @sahanin143 10 місяців тому

      ​@@MaheshDasanayakesathya soya channel eka balanna. Dhamma gaweshi himige videos tika 🙏

    • @MaheshDasanayake
      @MaheshDasanayake 10 місяців тому

      @@sahanin143 ඒක වැරදියි

    • @MaheshDasanayake
      @MaheshDasanayake 10 місяців тому

      @@sahanin143 උඩ තියෙන චෛත්‍යය ඇතුලෙ තමයි වාම සිරිපාදය තියෙන්නෙ කළ්‍යානි සෙල්ලිපියෙ ඒ ගැන තියෙනව සිරීපාදය කියනෙ පස් කන්දක් නෙවෙයි නිල් පාටට හුරු ගල් කන්දක් කොට කෙනෙක්ට ගම්වරයක් දුන්න පැත්තත් ඊට ආසන්නව තියෙනව කොටගල කියල

    • @MaheshDasanayake
      @MaheshDasanayake 10 місяців тому

      @@sahanin143 ධම්මගවේසී හාමුදුරුවෝ කියන මහියංගනය හරි ඒකත් වැරදියි

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 6 місяців тому +1

    You sent
    ජේ වී පී මහතුනි මේක හොදින් මතකතියාගෙන ඉදිරියට යන්න
    මේක ලේසියකට ගන්න එපා ප්‍රදානපක්ශ සියල්ල ඔබට එරෙහිව ඉන්න බව ඔවුන් එක් වීම සදහා ඔනාම මොහොතක සූදානම් බව
    අදටත් ලන්කාව් පුරාම මේ කාලකන්නින් ගේ පුරාජේරුවමයි රජයේ විද්‍යුත්මාද්‍යවලින් ඇසෙන්නේ එමනිසා ඔබ මීට වඩා උපක්‍රමසීලීව ඔවුන්ව දැනුවත් කලයුතුයි තාම උන් ගේ මොලවල තියෙන්නෙ මහින් ද රාජපක්ස ප්‍රබාකරන් ගෙන් රට බේරාගත්තා රනිල් ජාත්‍යන්තර නායකයා ජේ වී පී කාරයෝ ආගමක් දහමක් නැති මිනීමරු රැලක් කියලා ඒක බොරුවක් බව ඔප්පු කරන්න අනෙක ඔය සේපාල වගේ අයගේ කටවල් වල සීමා පමුනුවන්න කිවයුතු දේ පමනක් කියන්න කියන්න නැති නම් නැවතත් රටමේ අවලම්මු විසින් නැත්තටම නැති කරනවා මයි

  • @ranuranu1234
    @ranuranu1234 14 днів тому

    ❤❤❤

  • @ranuranu1234
    @ranuranu1234 14 днів тому

    ❤❤❤