ගොවිපළ ඉදිරිපිට සුපිරි ඇනිකට් ඒක හා නිදැල්ලේ හැදෙන සත්තු.❤️

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 107

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 12 годин тому +1

    සුන්දර චරිතයක් .ආසයි ඔබගෙ වීඩියෝ බලන්න

  • @Japan_Vibesz
    @Japan_Vibesz 3 дні тому +4

    මමත් විවිද අවස්ථාව වල ඔබතුමාගේ දේශපාලන මතයන් වලට විරුද්ධ වුණත්,ඔබතුමා ඇත්තටම මගේ ජීවිතේ මම follow කරන role model එකක්.මම ඔබතුමා වගේ ව්‍යාපාරයක් ගොඩනගාගන්න මහන්සී වෙනවා.ඒ අතර මගේ අක්කරයක් විතර වෙන කුඩා ඉඩමක මේ වගේ ගොවිපලක් හදන්නත් උත්සහා කරනවා.මට ඒ දේවල් වලට ලොකූ motivation එකක් ඔබතුමාගේ මේ වීඩියෝ දකින එක.ජය වේවා නිලන්ත මහත්තයා..💪

  • @SarathWimalawira-i9s
    @SarathWimalawira-i9s 3 дні тому +18

    මා දුටු සුන්දරම මිනිසෙක් තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka 3 дні тому +10

    පරිසරයට ආදරය කරන සුන්දර චරිතයක් ❤

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 3 дні тому +4

    I'm watching this from London now under the temperature of 2C' with very cold rain.
    Once I back to Sri Lanka ,I ll come to see you and start this model..
    Beauty of my country ❤❤❤
    Thank you so much for your valuable video....

  • @chamalindra241
    @chamalindra241 3 дні тому +3

    මානසික නිදහසත් එක්ක හැමදේම කරන කෙනෙක් මේ මහත්තයා.කව්රු මොනා කිවත් මේ මනුස්සයා සමාජෙට හොද අදර්ශයකුත් දෙනවා.ජය වේවා...!

  • @Nishantha-z2h
    @Nishantha-z2h 8 годин тому

    Lassnai ayye mama oyage godak video balanawa.super

  • @beatricezain8234
    @beatricezain8234 3 дні тому +5

    ඔබට පුලුවන්නම් හැමදාකමවීඩියෝ දාන්න. ඔබගේ වීඩියෝ හරි ලස්සනයි. පරිසරය සම්බන්ධ කරගෙන කරගෙන යන ඔබගේ වීඩියෝ වලට මන් හරි කැමතියි.

  • @starlitnews
    @starlitnews 16 годин тому

    You are a good person, animals and poultry are fortunate to have you as their guardian.

  • @priyanthidilhani3347
    @priyanthidilhani3347 3 дні тому +11

    අපිව නැවතත් අපේ ළමා කාලයට ගෙනගිය ඉතාම සුන්දර පරිසරයක් . 🙏💐

  • @KuwenisFather
    @KuwenisFather 3 дні тому +3

    ආදරෙයි ,වැඩි,වැඩියෙන් ලැබේවා!!!මගෙත් ආශම දේ තමයි,වගාවයි,පරිසරයයි එක්ක ජීවත් වීම..

  • @hemanthakumara4980
    @hemanthakumara4980 3 дні тому +2

    සිත නිවන කතා සනිරෝ අයියගේ

  • @priya1736
    @priya1736 3 дні тому +3

    ඔයාගෙ ලිද නම් මරු.... මැරෙන්න කලින් මේ වගේ තැනක ජීවත් වෙන්න තියනව නම්

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 дні тому +1

    ගොඩාක් පින් ඔබතුමාට

  • @DilaniPathirana-s7l
    @DilaniPathirana-s7l 3 дні тому +1

    Sattu maranne nathi eka gana godak sathutui 🎉🎉🎉🎉

  • @yakupitipadumasiri2285
    @yakupitipadumasiri2285 3 дні тому

    ඔබට ජයෙන් ජය වේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණ ලැබේවා ❤❤❤❤❤❤❤

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 2 дні тому

    සුපිරි ජයවේවා ❤

  • @indraniramanayake1763
    @indraniramanayake1763 2 дні тому

    හරිම ලස්සන වටිනව.

  • @dhananjayadammika7403
    @dhananjayadammika7403 3 дні тому

    Hi Mr nilantha
    I followed your concept and with in 3 months I have been finished small house in balumahara so I am happy to see you’re progress

  • @ChithraPushpakumari
    @ChithraPushpakumari 2 дні тому +1

    මෙවන් පරිසරයක ජීවත් වන්නට පෙර පින් බලයක් තිබෙන් ඔනෙ ඔබ තුමා පරිසරයට පෙර ආත්මයේදීත් ආදරය කරල ඇති ඒ නිසයි මෙවන් පරිසරයක් මේ ආත්මයේදීත් ලැබිල තියෙන්නේ ඔබ තුමාට පෙර පින් බලයෙන් සියලු දුක් දොම්නස් දුරු වී පරිසරයෙන් ලැබෙන සියලු දෙයම ලැබේවා ❤️🌹💐🥀🌷🌺🌸💮🌼🦌🦊🐖🚰

  • @Lakmali-nq2cx
    @Lakmali-nq2cx 3 дні тому +1

    මම අහපු පලමු වතාව..සතුනට මරන බය නොදැනෙන එකම තැන...

  • @sachithrandika1153
    @sachithrandika1153 3 дні тому

    ලස්සන පරිසරයක්...❤️❤️❤️🔥🔥🔥🔥👍👍👍👍

  • @asokaasoka2036
    @asokaasoka2036 3 години тому

    Godak pin obathumzta dirgau wewa

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 3 дні тому +2

    නියමයි

  • @athifjansz2022
    @athifjansz2022 2 дні тому

    Supiri aiye 👍

  • @ratnaseelianoma8606
    @ratnaseelianoma8606 20 годин тому

    Mama hadawathinma. Pin denawa oba tumage oya satun wenuwen. Gatakarana kalaya ha. Eyalata. dila tiyana maranayen tora geevitayk.❤

  • @TNiluke
    @TNiluke 3 дні тому

    Mama dekka jeewithaya widina uthum minisek.budusaranai

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 дні тому

    ❤💚🍀 සොදුරු පරිසරය ලස්සනයි ගොඩක් Mr..

  • @NandunMadhubhashana
    @NandunMadhubhashana 3 дні тому +1

    ජය වේවා❤❤

  • @surajthamel8063
    @surajthamel8063 3 дні тому

    Thawa masa kipayakin lankawata awith patan gannawa mage govi pola oba thumage govi pola dakala thama asa hithune mage turning point eka oba thumata ahumkan deema godak isthuti bohoma pin 🙏❤️

  • @NamalKamala
    @NamalKamala 3 дні тому

    B.saranai sir❤❤❤❤happy new year 🎉🎉🎉🎉

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww 3 дні тому +1

    උත්සාහ වන්ත උනානම් naha baha kiyanna පුළුවන් මොකද. මිනිස්සු කම්මැලි ada කරන්න thiyene දේ heta kal දාන මිනිස්සු inne. ඉතින් me ගොවිපල හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @kumududanwatte5632
    @kumududanwatte5632 3 дні тому +3

    ගොවින් කොපමණ මහන්සි වෙලා අස්වැන්න ගත්තට, විකුනන්න ගියාම කුනු කොල්ලයට ඉල්ලන්නේ , අතර මැදියායි ලාභ උපයන්නේ, එක වලක්කනවා නම් ගොවියට ලාභයක් ලාබා ගත හැකි ,

  • @NuwanBuddika-g1t
    @NuwanBuddika-g1t 3 дні тому +1

    අති සුන්දරයි

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 дні тому

    සුන්දරයි ❤️🙏👍

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 дні тому

    බුදුසරණයි 🙏🎉❤

  • @susithaudaya1538
    @susithaudaya1538 3 дні тому

    Jaya wewaa sir...❤❤❤🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 дні тому +5

    මා දැකපු නිහත මානි මහත්තයෙක් සත්තුන්ට ඒ වගේ ආදරේ ❤❤❤❤❤

  • @MohammedMakeen-e5y
    @MohammedMakeen-e5y 3 дні тому

    nilantha mahathtiya oyage palata kohetha

  • @NalinChathuranga-f4d
    @NalinChathuranga-f4d 2 дні тому

    Ada nan wata pitawa harima lassnai hawsta sara jathi mnwada tiynne😊❤

  • @maheshjayalath3075
    @maheshjayalath3075 2 дні тому

    Obatumata puluwannam oya lassana place eka poddak widimathwa sakasala govipalath narabala swabadahamata adare karana minissunta narabum sthanayak karanna enjoy karala yanna..sathiyakata dawasak wage..yammudalak ayakarala sadarana..mokada colombo hirawela inna minissu laganisa aniwarenma enawa..adahasak pamanaii puluwannam kriyathmaka karanna obatuma..bs

  • @IDVLOGS-y2q
    @IDVLOGS-y2q 3 дні тому

    koheeda mandawalada

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 дні тому

    Jayawewa

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 3 дні тому +1

    Sarpayo innawa parissamen

  • @pathmasiripathmasiri5994
    @pathmasiripathmasiri5994 3 дні тому

    Nice ❤👍🏽

  • @CaptainThissa
    @CaptainThissa День тому

    🔥🔥🔥💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ratnaseelianoma8606
    @ratnaseelianoma8606 20 годин тому

    ❤❤❤❤❤🙏🙏🙏

  • @dananjayaNalin
    @dananjayaNalin 3 дні тому

    After loong loong time ❤

  • @hemanthakumara4980
    @hemanthakumara4980 3 дні тому +1

    අපේ සනිරෝ අයියගේ වැඩ බලන්න

  • @Tharakaamaraweera
    @Tharakaamaraweera 2 дні тому

    obathumage kathawata math ekagai.puran kuburu aswaddananm goiyage athe salli thiyenna ona

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 дні тому

    මම ආසායි මේ ගොවිපළ බලන්න යන්න

  • @Rankati-xg5su
    @Rankati-xg5su 3 дні тому

    ❤❤❤😊

  • @hemanthakumara4980
    @hemanthakumara4980 3 дні тому +1

    බලන්න ඒ දණ්ඩි පටව් ටිකත් ලොකු උනාම ආදායම් මාර්ගයක්නේ

  • @hemanthakumara4980
    @hemanthakumara4980 3 дні тому +1

    බලන්න වත්ත ළඟින් යන හයිටේෂන් ලයින් එකත් කොච්චර ලස්සනද කියල

  • @PremalalPunchihewa
    @PremalalPunchihewa 3 дні тому

    Mahansi unoth tamai.itin salli hamba wenne natuwa nikan hitiyot anunge dewal gana bala bala duk wennai tyenne.

  • @kumirkumir3510
    @kumirkumir3510 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏

  • @psamobile6339
    @psamobile6339 3 дні тому

  • @hemanthakumara4980
    @hemanthakumara4980 3 дні тому +1

    ඔයා දොළ පාරේ ඉන්න දණ්ඩි පැටව් ටිකක් ඔයා නිදහසේ හදන මාළුවෝද

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 3 дні тому

    ❤❤❤❤❤

  • @upulananda1277
    @upulananda1277 3 дні тому

    👍👍👍👍👍❤️

  • @danushkaanurath-ew1mm
    @danushkaanurath-ew1mm 3 дні тому

    අපෙ ගම අනුරාගොඩ

  • @SadeepaShehan-q2g
    @SadeepaShehan-q2g 3 дні тому

    ❤❤❤❤

  • @circainidi7839
    @circainidi7839 3 дні тому +21

    තරහා වෙන්න එපා මචං උබට බනිනවා සමහර වෙලාවට වැරදි දේශපාලනයට කලින් කලට සම්මාදම් වෙන නිසා. ඒ පුද්ගලික තරහට නෙමෙයි.දැනට නම් පවතින තත්වය වරදක් නෑ.

    • @SadunMihiranga-s6v
      @SadunMihiranga-s6v 3 дні тому +9

      😂😂මොකක්ද බන් ඔබ අනුරගේ ගුකැල්ලක් නේද තොපි හරක් බන් මිනිස්සු දෙශපාලනයේන් මනින එක

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 3 дні тому +3

      🧭🧭🧭🧭===🐃🐃🐃🐃

    • @sanjeewaudayakumara478
      @sanjeewaudayakumara478 3 дні тому +11

      යකෝ ඒක හරි කෙලියක්නෙ උබ කියන විදියට රටේ හැම කෙනාම උබේ දේශපාලන මතවාදයම දරන්න ඕනෙද? අනික තව අවුරුදු 5ක් ගියාම උබගෙ මතේ හරි වෙන්නත් පුළුවං නොයන්නත් පුළුවං අනික මිනිස්සු කාලා බලලා කියන්නඩ බෑනේ,ඔය හැම දේශපාලකයම සුරංගනා කතා කියුව විතරනෙ ,තවම වේලපහ වැඩියි හරිද වැරදිද කියන්න...

    • @indikameriesfernando2012
      @indikameriesfernando2012 3 дні тому

      වදන් ගහන් කලිං අනන්‍යතාවය ඔප්පු කරපං, ඔය දාල තියෙන profile picture ඒකටත් කරන අගෘරවයක්.​@@sanjeewaudayakumara478

    • @dileepamadhubhashitha6423
      @dileepamadhubhashitha6423 3 дні тому

      උඹ දරන දේශපාලන මතයම අනිත් මිනිස්සු නැති හින්දා එ මිනිස්සුන්ට බනිනවා .උඹ මහ පහත් මිනිහෙකනේ . ලංකාවේ ගරුකරන්න පුළුවන් වෘත්තීය මට්ටමේ දේශපාලකයෝ නෑ .ඉන්නෙ තුච්ච පහත් මිනිස්සු . වංචාකාරයෝ ,බොරුකාරයෝ😂 මිනිස්සු ඉන්න අයගෙන් හොදම ටික තමා අවුරුදු 5න් 5ට තෝරාගන්නෙ. මෙ ආණ්ඩුව උනත් ජාරා ගොඩක් 😂.

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 2 дні тому

    ඕකෙ අපිටත් දවසක් දෙකක් ඉන්න ක්‍රමයක් හදමු ද

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 3 дні тому

    🙏💐

  • @danushkaanurath-ew1mm
    @danushkaanurath-ew1mm 3 дні тому +1

    සර් වෙලාවක එන්නං අඩියක් ගහන්න

  • @circainidi7839
    @circainidi7839 3 дні тому +1

    අන්න මචං වැඩට නොගියත් සතියට ඕකට එන්ට හොදා...

  • @circainidi7839
    @circainidi7839 3 дні тому +1

    අපරාදෙ ඇරිකනට් එක පෙන්නුවෙ ලංකාවෙ අය බීලා කුණු දාලා යනවා

  • @desilva29nishantha
    @desilva29nishantha День тому

    ගොවිපොලේ සත්තු මරන්නේ නැහෑ, මුගේ වැඩපොලේ ලමයි මිනිස්සු තුවාල වුනාට මරුනට

  • @sunilananda8228
    @sunilananda8228 3 дні тому

    මමදැක්කසුන්දරහදවතක්

  • @MadukaKariyawasam
    @MadukaKariyawasam 3 дні тому

    හරක් ගොඩක් ගෙනැල්ලා❤

  • @hemanthakumara4980
    @hemanthakumara4980 3 дні тому

    කුඹුර වටේ ගිහිල්ලා කුඹුරටත් සල්ලි වලට ගන්න අයිඩියාද

  • @Shimali-h6k
    @Shimali-h6k 3 дні тому +1

    Atttma nheytmni mhattyak jasu phitai

  • @Roostergayan
    @Roostergayan 3 дні тому

    බටු එලු වර්ගය හොදයි.හොදට කිරි තියෙනවා.ඔන දේයක් කනවා.අවුරැද්දට දෙපාරක් පැටව් ගහනවා.යමුනාබාරි උන්ට වැඩිය කිරි වැඩි

  • @AsiriHewage-f7j
    @AsiriHewage-f7j 3 дні тому +1

    ඔයා ට මම කතා කලා මගෙ ආමාශය පිලිකාව සම්බන්ද බෙහෙත් වගයක් ගන්න..ඔයාගෙ සනිරෝ එකේ සේවිකාව මාව සෑහෙන්න රස්තියාදු කලා. පුලුවන් කමක් තිබුනොත් සම්බන්ද කර ගන්න❤

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 3 дні тому

      Amasha cancer- sathi 5-6 mass manshayen midila, elawalu pamanak gonna, palathuruth kana epa. Honda Gemara had a gaththa kaha dehi hari leman bona. Sini sahitha tea , bima, rasa Kavili kana epa- sathi 6 dima. Soda wathura , wathura liter 2-21/2 dawasakata bonna. Lankawe vickramaarachi weda mahatha- homagama… on line be heath kiwwa cancer walata soup ekka , visheshith beheth kaha-meepani behethak gana kiwwa. Ledeta baya wennathuwa epa. You tube- Dr Barbara O’Neill, dr UA-cam cancer walata diets kiyanawa. Theruwansarani 🙏

  • @circainidi7839
    @circainidi7839 3 дні тому

    ගොවියට නිෂ්පාදන වියදම් වැඩියි. අනිවාර්යෙන්ම ඔහුට හොද මිලක් දියයුතුයි.

  • @HarshanaHash
    @HarshanaHash 3 дні тому

    නිලන්ත මහත්මයා ජනවාරි පලවැනිදා ඉදන් ගොව්පලේ කුකුල් පැටවුන් ලබා දෙන වැඩ සටහනක් පටන් ගන්නවා කිවුවා. පටන් ගත්තද එම වැඩ සටහන😊

  • @SarathWimalawira-i9s
    @SarathWimalawira-i9s 3 дні тому

    එළුවන් නාවන්න එපා නාස් වලින් හොටු දියර ගලන ලෙඩක් හැදෙනවා පශු වෙෙද්‍ය වරයකුගෙන් විමසන්න ස්තූතියි

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n 3 дні тому

    පිට වාන

  • @circainidi7839
    @circainidi7839 3 дні тому

    පොහොර හදන්න සහ එලුවන්ට නිදහසේ ඉන්න බුමියක් වෙන්කරා නම් හොදයි

    • @arunasanjeewa5736
      @arunasanjeewa5736 3 дні тому

      @@circainidi7839 එළුවට එහෙම කරන්න බෑ උන්ට තෙතමනේ අගුණයි. හවසට කූඩු කරලා හොදටම දවල් වෙලා නිදහසේ කෑම කන්න අරින්න ඕන පින්න එහෙම අගුණයි ලෙඩ හැදෙනවා.

  • @maduraranaweera1
    @maduraranaweera1 3 дні тому

    අපිට පොඩ්ඩක් කියන්න ඔය වගේ දේපළ මිලදී ගන්න මුදල් උපයා ගන්න ආකාරය, මම හිතෙනව ඔබ තුමා සාධාරන ආකාරයට මුදල් ඉපයූ වානම් ඔබ තුමා මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙයි

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 3 дні тому +1

      ඇයි අසාදාරනව ඉපවුවානන් බැරිද පැහැදිලි කරන්න 😂ගොන් කතා කියන් නැතුව සල්ලි හියපන් වැඩ කරලා

  • @ranjanik9774
    @ranjanik9774 3 дні тому

    Mage Ge pitupasa wel yayath puran wela kawada aswaddaida manda

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 3 дні тому +1

    එතකොට ගොවිය විතරද ජීවත් වෙන්න ඕනේ? පාරිභෝගිකයට මොකද වෙන්නේ? ඒ මිනිහාට ආදායමක් නැතුව කොහොමද කන්නේ බොන්නේ ඔබතුමාලාට නම් ප්‍රශ්නය යන්නෑ ඔබතුමාලාට සල්ලි භාග තියෙනවා යානවාහන තියෙනවා ඉඩකඩම් තියෙනවා එය ප්‍රශ්නයක් නෑ සාමාන්‍ය මිනිය කොහොමද කොහොමද කන්නේ

    • @PremalalPunchihewa
      @PremalalPunchihewa 3 дні тому

      Nikan oya manussayo salli hamba karala tyenne mahansi wela.nikan anunge dewal gana kiya kiya inne natuwa taman mahansi weyan.etakota salli nikammma labai .hama ekata nati bane kyanne natuwa

  • @MohammedMakeen-e5y
    @MohammedMakeen-e5y 3 дні тому

    nilantha mahathtiya oyage palata kohetha

  • @UdayakumaraSamaraweera
    @UdayakumaraSamaraweera 3 дні тому

    Jayawewa

  • @maheshjayalath3075
    @maheshjayalath3075 2 дні тому

    Obatumata puluwannam oya lassana place eka poddak widimathwa sakasala govipalath narabala swabadahamata adare karana minissunta narabum sthanayak karanna enjoy karala yanna..sathiyakata dawasak wage..yammudalak ayakarala sadarana..mokada colombo hirawela inna minissu laganisa aniwarenma enawa..adahasak pamanaii puluwannam kriyathmaka karanna obatuma..bs

  • @dumindunamal3868
    @dumindunamal3868 3 дні тому

    ❤❤

  • @RohanaSamanthaJayasekara-ll4qc

    ❤❤❤❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 3 дні тому

    ❤❤❤

  • @KapilaAmarathunga-l4s
    @KapilaAmarathunga-l4s 2 дні тому +1

    ❤❤