සුර්ය බල පද්ධතියෙන් මසකට රුපියල් 30,000/- ක් උපයමු. 10kW On - Grid Solar Power System 🌟

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 89

  • @lhana12445
    @lhana12445 8 днів тому +11

    අහම්බෙන් ඔයාගෙ පැහැදිලි කිරීම දැක්කේ ආසාවක් හිතුනා system එකක් install කරන්න 😊

  • @SajithNeranjan
    @SajithNeranjan 8 днів тому +4

    Highly Recommended. Go for them without any second thought.

  • @lhana12445
    @lhana12445 8 днів тому +7

    "After sale sarvice"
    ඒක පාරිභෝගිකයාට හොදම වචනයක්. ..

  • @hmkp7559
    @hmkp7559 5 годин тому

    I just need to use only my 3 ac work with solar system generally how much it will cost? I just want to get an idea

  • @hiranyaparathne6238
    @hiranyaparathne6238 День тому +1

    How much the price of 10kw system

  • @ravindranelumdeniya1394
    @ravindranelumdeniya1394 33 хвилини тому +1

    Matath hithuna solar ekak fix karanna .balamu .phone number eka denna puluwan da bro .

  • @ravindrakumara8252
    @ravindrakumara8252 13 годин тому +1

    Gedaraka frig current morter fan eema wda karanna meeka athida

  • @masonmatt9117
    @masonmatt9117 День тому +3

    සෝලා පැනල් හයි කරන්න අවශ්‍ය උනත් වදුරොන්ගෙ ප්‍රශ්න තියෙනවා. නිතරම වහලේ උඩ ඉන්නවා..

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL 6 днів тому +1

    ekanma godak watinawa karapude mudala kiyapu ekawath

  • @යන්තරේ
    @යන්තරේ 2 дні тому +2

    Loan ,s denne nadda

  • @senurajayasinha-s2d
    @senurajayasinha-s2d 6 днів тому +1

    Sola eka aurudu kiyaka pavichchi karahekinda

  • @senurajayasinha-s2d
    @senurajayasinha-s2d 6 днів тому +1

    Aurudu 5thiynda oni sola eke gana gewandah

  • @DinulaImanjith
    @DinulaImanjith 6 днів тому +1

    Solis inverter ek hodada?

  • @reshanpriyanath3381
    @reshanpriyanath3381 4 дні тому +2

    Idiriyedi cost eka adu වෙයිද

  • @mohamedsafran5379
    @mohamedsafran5379 8 днів тому +2

    net plus plus ekata transformer eka lage tiyennama onida???? contact no denna

  • @sudarshanapemarathna4291
    @sudarshanapemarathna4291 2 дні тому +1

    eka spiri🌸

  • @harshaneranjan5225
    @harshaneranjan5225 6 днів тому +1

    Panel hikarann hodama patta මොකද

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  6 днів тому

      මේ ගැන අපි කලින් වීඩියෝ එකක් කරා. ඒක පොඩ්ඩක් බලන්න.

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 7 днів тому +1

    thx ...good luck

  • @gkwslaf4272
    @gkwslaf4272 5 днів тому +1

    After sales service kiyana eka godak hodai, business mode eka after sales services kiwa nisa ahanne, ekata karana charges kohomada,

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  5 днів тому

      Cost depends on several factors.
      1. Type of the solar installation
      2. Installed capacity of PV Panels
      3. Location and accessibility
      4. Commissioned date of the system, etc.

  • @sumithjayalath-v9b
    @sumithjayalath-v9b День тому +1

    GALL WALA THIYENAWADA BRANCH EKAK.

  • @samanthahettiaeachchi5219
    @samanthahettiaeachchi5219 8 днів тому +3

    Mgeth adahasak tiyenava ❤❤

  • @Kavishkasithum-f3i
    @Kavishkasithum-f3i 4 дні тому +1

    අපි ඉල්ලුම් කරාට ceb එකෙන් clearance එක දෙන්නෙ නෑනෙ transformer එකේ ප්‍රශ්නයක් නිසා.

  • @senurajayasinha-s2d
    @senurajayasinha-s2d 6 днів тому +1

    Mekat kiyak vithra viyadan giyadah

  • @SumithRanasinge
    @SumithRanasinge 7 днів тому +2

    Aurudu 20 passe mokada wenne ..ita passe aye alutin okkoma danna onada

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  7 днів тому +1

      CEB එකත් එක්ක Agreement එක Re-new කරන්න ඕන.

  • @suvibro
    @suvibro 6 днів тому +1

    Bank lone arreng karala denawada

  • @rohanabandara-hc6st
    @rohanabandara-hc6st 6 днів тому +1

    How much to be spent

  • @SumithRanasinge
    @SumithRanasinge 7 днів тому +1

    Thank you mage msg reply karata...kw 5 kiyak wenawada .mage lait bila maseta 13000 wage ...bila 0 Karan maseta kiyak ganna puluwanda Mata CEB aeken

  • @sampathrosa5968
    @sampathrosa5968 6 днів тому +1

    Price??

  • @ishanmanju229
    @ishanmanju229 2 дні тому +1

    10kw සවි කරන්න මිල ගනන් කොහොමද ? Roof top එකක සවි කරන්න පුලුවන්ද ?

  • @WisdominSeconds99
    @WisdominSeconds99 4 дні тому +1

    අනුරාධපුර ශාකා තියෙනව ද dr

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 6 днів тому +2

    25'×25' වහලයක kw කීයක් කරන්න පුළුවන්ද?

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  6 днів тому

      10kW වගේ පුලුවන් වෙයි. වහලේ බලන්නේ නැතුව කියන්න බෑ හැබැයි..

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 6 днів тому +2

      ​@@phoenixsolarsolutions10kw ka point keeyak thiyenawada aiye ? CEB eken point 1kata rs.27k gewanawa

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  3 дні тому

      Normally Units 1200 wage masekata generate wenawa

  • @manjulabw
    @manjulabw 6 днів тому +1

    Phoenix German unata manufacturing India. Direct Phoenix badu Asian market enne naha danna widiyata ( at least those are genuine) MCB nam Schinder Indian eka Lankan market eke genuine kiyanna puluwan.

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  6 днів тому +1

      ඔව් ඒක ඇත්ත. Genuine products හොයා ගන්න හරි අමාරුයි. එහෙම බැලුවම ZBeny වගේ brand එකක් භාවිතා කරන එක හොඳයි.

  • @hasarasasmitha5530
    @hasarasasmitha5530 7 днів тому +1

    Three phase line ekk one neda 10 kw walata

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  7 днів тому

      Net ++ Scheme එක යටතේ කරන පද්ධති වලට අවශ්‍ය වෙන්නෙ නෑ මහත්මයා.

    • @hasarasasmitha5530
      @hasarasasmitha5530 7 днів тому +1

      @phoenixsolarsolutions bill eka 0 wenne nane etha kota

    • @KM-tq1jo
      @KM-tq1jo 6 днів тому +1

      Net + එකේ වෙනම මිටර් එකක් යන නිසා ඕන නෑ. Single phase 40KW වෙනකම් යන්න පුළුවන්. Net Accounting, Net meter 6 KW වැඩිය යනවා නම් තමයි 3 phase කරන්න ඕන

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 6 днів тому +1

      10 kw ka point keeyak thiyenawada dannawada aiye oya ? Point 1kata rs.27k gewanawalu CRB ekena, 10kw ka point keeyak thiyenawada ?​@@KM-tq1jo

  • @lalpuspakumara5244
    @lalpuspakumara5244 8 днів тому +1

    Mgeth adahasak tiyenava

  • @MII_Ahamed
    @MII_Ahamed 4 дні тому +1

    price

  • @wishakahapugoda6458
    @wishakahapugoda6458 8 днів тому +3

    👍❤️

  • @kavindigunasekara7620
    @kavindigunasekara7620 8 днів тому +2

    ❤❤

  • @Opadupa_Opadupa
    @Opadupa_Opadupa День тому +1

    කවදා හරි කරගන්නවා ❤

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 6 днів тому +1

    👍🔥🤩

  • @yajasaji5955
    @yajasaji5955 3 дні тому +1

    මේකට කීයක් ගියාද bro

  • @CerebralChuckles
    @CerebralChuckles 8 днів тому +1

    5kw hybrid එකකට battery එක නැතුව minimum කීයක් යනවාද. හරිම ගාණක් ඕන නෑ. දල අදහසක් ගන්න.

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  7 днів тому

      076 913 9496 මේ නම්බර් එකට Whatsapp මැසේජ් එකක් එවන්නකෝ. Price ලිස්ට් එක එවන්නම් අපි.

  • @MenakaWijesekara
    @MenakaWijesekara 3 дні тому +1

    උපකරන වල ආයු කාලය සහ වගකීම් කාලය කොහොමද? අවුරුදු 20 ඇතුලත inverters වගේ දේවල් කිහිපවතාවක් මාරු කරන්න උනොත් පාඩුවක් මිසක් ලාබයක් නෑ නේද?

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  3 дні тому

      Kindly watch our previous videos. We have discussed about these facts in those. Thank you.!

  • @thevabhas7225
    @thevabhas7225 3 дні тому +1

    ඕගොල්ලගේ කම්පනිත් එක්ක ජයීන් කරලා ලෝන් ගන්ඩ පුළුවන් බැංකුව