Hard Rubbish Australia|අවුරුද්දකට පාරක් ගෙදර පරණ බඩු එලියට දාලා අලුත් බඩු ගන්න ඔසී මිනිස්සු| Map pin

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @thisasnakumarawardhana9353
    @thisasnakumarawardhana9353 3 роки тому +34

    Eeeya

    • @MapPinTravel
      @MapPinTravel  3 роки тому +17

      😂😂 Amme Oya

    • @thish_9820
      @thish_9820 3 роки тому +35

      ඊයා ගාන්නෙ කෝටිපතිද 5000න්ද පස්ස හෝදන්නේ😅😅😅

    • @imalkaupuli9721
      @imalkaupuli9721 2 роки тому +10

      @@thish_9820 kiyala wedak ne rajapaksha pawuleda oya

    • @mickeyofc.1019
      @mickeyofc.1019 2 роки тому +15

      මී හරකෙක් ඊයා ගාන්නෙ..කවදාවත් දියුනුවක් නොදකින එකෙක්😂

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP 2 роки тому +4

      Eeeya katee miiya.. 🙊

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Рік тому +38

    මේ මිනිසුන්ගේ ජීවිතත් කොලිටියි වැඩත්කොලිටියි.පිනත් කොලිටියි.කුනුත් කොලිටියි.😃👍☝️♾🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 3 роки тому +67

    හදිස්සියකට කැඩුනු බේසමක්වත් හොයාගන්න බැරි ලංකාවෙ අපි😁😁😁😁😁❤❤

  • @nilushasandamali46
    @nilushasandamali46 3 роки тому +28

    හැමදේම ලැබෙන්නෙ සසරෙ කරපු පින පව නිසා ... ..ලස්සනයි වීඩියෝඑක ... මම අදයි අහම්බෙන් ඔයලගෙ වීඩියෝ දැක්කෙ ...කීදෙනෙක් කන්න නැතිවත් ඉන්නවද 😥 ..ඉතින් මේ අයට තියෙන හින්දනේ ඒ අය අලුත් ඒව ගන්න මේවා අයින් කරන්නෙ ... පරන වෙන්න දෙන්නෙත් නැතිව වෙන කෙනෙක්ට ගන්න මෙහෙම තියෙන එකත් ලොකු පිනක් 💗

  • @champz6917
    @champz6917 3 роки тому +66

    දියුනු රටක ඕවා සාමාන්‍යයි..
    ඔහොම ගත්ත tv එකක් දැනටත් අපේ ගෙදර වැඩ හොදට 😋.

    • @denuwansidurangawickramasi5478
      @denuwansidurangawickramasi5478 3 роки тому +3

      ලන්කාවේ නම් පරම්පරාවටම එකයි.

    • @minindusakya7497
      @minindusakya7497 3 роки тому +1

      @@denuwansidurangawickramasi5478 ඔව් යකෝ අපේ ආච්චි සීයයි පාවිචි කරපු ගෙඩි ටීවි එක අපි ලගක් වෙනකල් පාවිච්චි කරා බොසා උබට ඕන්නම් කියපන් බොසා මම ඒක හදල උබට දෙන්නම් 😂😂

    • @denuwansidurangawickramasi5478
      @denuwansidurangawickramasi5478 3 роки тому

      @@mptech4352 ලන්කාවේ තමයි බන්. නැත්ම මන් ඔය comment එක දාන්නේ නෑ.

    • @denuwansidurangawickramasi5478
      @denuwansidurangawickramasi5478 3 роки тому

      @@minindusakya7497 තෑන්ක් මචන්. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. 😎

    • @minindusakya7497
      @minindusakya7497 3 роки тому +2

      @@denuwansidurangawickramasi5478 ලොකුකමකට කියනව නෙවේ බන් මටනම් සිරා ලන්කාව අව්ලක් නැ මන් ආසයි බන් මැරෙනකල් මෙහෙ ඉන්න 😂 ලොකුවට සල්ලි නෑ මායි වයිෆුයි දෙන්නටම ජොබ් එකක් තියෙන නිසා දැනටනම් අව්ලක් නැතුව ඉන්නව ☺️

  • @madhaviyasodara3831
    @madhaviyasodara3831 3 роки тому +109

    වටයක් ගැහුවනම් දෑවැද්දට බඩු හොයා ගන්න තිබ්බා ඩෝ 🤪🤗

  • @dinujayalath3774
    @dinujayalath3774 Рік тому +4

    ඇත්තටම දුකයි අපි ගෙවන මේ ජිවිතේ ගැන..ඔයාලා ඔහොම සතුටින් ඉන්න එක අපිට ගොඩක් සතුටුයි බුදුසරණයි ❤

  • @prazaakv282
    @prazaakv282 3 роки тому +331

    මේව බලලා තේරුම් ගත්තෙ එක දෙයයි, දේශපාලු කාලකන්නි අපේ රට ඇදල දාල තියන තැන

    • @dilhaniashokamala272
      @dilhaniashokamala272 3 роки тому +4

      Aniwa needa dukai needa Mona karannada un thamai kanne Ape rata

    • @outofthebox7610
      @outofthebox7610 3 роки тому +1

      So we have to change this...we can change this.. finally we must change this f##@ing system

    • @pasindumadushan9700
      @pasindumadushan9700 3 роки тому

      @@outofthebox7610 yes bro this time coming very soon

    • @heshansampath1905
      @heshansampath1905 3 роки тому

      Aniwa MC ube kathawa aththa

    • @kushehan
      @kushehan 3 роки тому

      True

  • @deepanidesilva4920
    @deepanidesilva4920 Місяць тому +1

    ඔය දෙන්න හරි වැදගත් බොරු සෝබන නැති මාරම හොද දෙන්නෙක්.ජේසු පිහිටයි

  • @chamindaabesingha5989
    @chamindaabesingha5989 3 роки тому +238

    කොයි තරම් සුන්දර මිනිස්සු ඉන්න රටක්ද ❤️❤️❤️තමන් ඉවතට දමන දේ තවත් කෙනෙක්ට උවමනාවක් තියේනම් අරන් යන්න සුරක්ෂිතව පාර්සල් කරලා.ඒ රටේ සුන්දරත්වය පුලුවන් විදිහට අපිට බලන්න අරන් ආව ඔබ දෙපලට බුදු සරණයි.....!

  • @chinthakafernando3430
    @chinthakafernando3430 3 роки тому +31

    ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සු ගැන පට්ට දුකක් දැනුනා, විසි කරන දෙයක්වත් මුන් මෙහෙට ගෙන්න දෙන්නේ නෑ, දුප්පත් එකෙක්ට බඩුවක් ගන්න බැරි වෙන්නම බදු ගහනවා, උන්ගේ පංතිය විතරක් සැප විදිනවා, දුප්පත් එවුන් උන්ව බලයට ගෙනල්ලා, හුල්ලලා මැරිලා යනවා.

  • @manjulaariyarathna8469
    @manjulaariyarathna8469 2 роки тому +4

    මේ තමා දිවිය ලෝක අපි ඉන්නේ අපායක ද කියලා හිතෙනවා .මගේ රටට අගෞරව කරනවා නෙවෙයි අපිට මීට වැඩිය හොඳ තැනක ඉන්න තිබ්බා .අර පාර්ලිමේන්තුව කියන අපායෙ 225 දෙනා වැනි වධකයො නැත්නම් .හරිම දුකක් හිතට දැනෙන්නේ ඔයගොල්ලොන්ට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට පෙන්නනවට ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ දරුවන්ටත් ඔය පින් පිංබිමේ ඉඳ වාසනාව ශක්තිය ධෛර්යය හැමදාම ලැබේවා..

  • @nuwanjayathissa9814
    @nuwanjayathissa9814 3 роки тому +1

    ඔයාලාගේ program එක බැලුවා ලස්සනයි..වැදගත් ඔසී වල ජීවත් වෙන අයට..මං දැක්කා wheelchair වගේ ඩිසබල් අයට යූස් කරන්න පුලුවන් දේවල් තියනවා ඔයාලට පුලුවන්නම් ඒවාගේ දේවල් එකතු කරලා ලංකාවේ ඉන්න අයට පරිත්‍යාග කරන්න ඒක ලොකු පිනක්.. Crutchers දෙකක්වත් ගන්න බැරි අසරණ ආබාධිත අය ගොඩාක් ඉන්නවා අපේ රටේ ඈත ගම් වල අහිංසක මිනිස්සු..කරන්න පුලුවන්නම් නියම වැඩක්..ස්තූතියි

  • @binurayohan1358
    @binurayohan1358 3 роки тому +52

    කුනුටිකක් එවන්න බැරිද 😂 විඩියෝ එක සුපිරී ආදරෙයි ❤️‍🔥

  • @amdatv8697
    @amdatv8697 3 роки тому +443

    අපි ඉන්න තැන කොතනද කියල හිතුනාහම පට්ටම වේදනයි 😥

    • @cylontodaytrending9386
      @cylontodaytrending9386 3 роки тому +6

      Sirawatama bn. Palakayan apiwa kakula yata pagagena untika sura sapa widhinawa. Apita un jathiwadaya powala untika surasapa widhinawa

    • @SameeraRangana-b6e
      @SameeraRangana-b6e 3 роки тому +14

      අපේ රටට නම් මේ කාලකන්නි දේශපාලුවො නිසා ඔහොම කාලයක් හීනෙකින් වත් බලාපොරොත්තු වෙන්න බැහැ

    • @sandeepaniwijayanthi2066
      @sandeepaniwijayanthi2066 3 роки тому +4

      ඇත්‍තමයි..... හදවතට කියාගන්න බැරි කලකිරීමක් වගේ දෙයක් දැනෙනවා........

    • @sluniverse983
      @sluniverse983 3 роки тому +3

      ඇම්ඩා 😂😂😂😂 සැර් අපිව ගොඩ දයි බන් 😂😂😂

    • @PouliVik
      @PouliVik 3 роки тому

      වේදනයි නම් අඬපන් 🤣

  • @chethiyawikkramaratne8059
    @chethiyawikkramaratne8059 3 роки тому +152

    වැඩ කරන අපේ විරුවා මවු බිමට හෙමින් කෙලියා තව කෙලින එකෙක් වේනම් ඒ බැසිල් තමා මිනිහා.😅🤣✌️

  • @chathurika1815
    @chathurika1815 3 роки тому +195

    ලංකාවේ නම් ප්ලාස්ටික් කෝප්පයක් වත් කැඩෙන්නේ නැතිව විසික් කරන්නේ නෑ.ඒ තරමට ලංකාව දියුණු රටක්

  • @Hhhahhahakama
    @Hhhahhahakama Рік тому +3

    ඔයාලා ඉන්න විදිය දැක්කම හරි ම සතුටුයි හැමදාමත් හොදින් ඉන්න බුදු සරණයි දෙව් පිහටයි 💓🙏

  • @tharindhudhananjaya4102
    @tharindhudhananjaya4102 3 роки тому +19

    ගෙයක් විතරයි ගන්න ඕනෙ.. පාර දිගේ ගියාම ගෙදරට බඩු ටික ගතහැකි..

    • @chinnaiyavlog9826
      @chinnaiyavlog9826 Рік тому

      මාත් මේ කල්පනා කරේ ඒක..

  • @sandeepani8940
    @sandeepani8940 3 роки тому +28

    ඒක පට්ට වීඩියෝ එකක් අයියා ,අක්කි😍😍😍😍

  • @baniya1589
    @baniya1589 3 роки тому +146

    ඒ අතින් අපේ රට තියන තැන ඇත්තටම මාර දුකයි😔.නැති බැරි අය කොච්චර ඉන්නවද. එකතු කරලා බෙදන්න තිබුනා නම් 🇱🇰😔

  • @nanakuw9851
    @nanakuw9851 3 роки тому +49

    බලන්න හරිම ආසහිතෙනව
    ආදරෙයි ලංකාවේ ඔයාලට 💓💓💓🌻

    • @milindaedirisinghe1559
      @milindaedirisinghe1559 3 роки тому +1

      අහිංසක දරුවන් වේනුවේන් යම්කිසි දෙයක් කරන්න.ලංකාවේ.

  • @mgaming4196
    @mgaming4196 3 роки тому +78

    මං මේක බලල හිතා ගත්තෙ එකම එක දෙයයි. කවදම හරි ලංකාවෙන් චුත වෙන්න ඕන ආයෙ නොඑන්නම. වෙන රටක පදිංචි වෙන්නම යන්න.කොච්චර කරත් අපෙ රටවල් හැමදාම මෙහෙම තමයි.

    • @anuradhalakmini6448
      @anuradhalakmini6448 3 роки тому +4

      ඒක ඇත්ත මටත් ඒකමය් හිතුනෙ

    • @anuradhalakmini6448
      @anuradhalakmini6448 3 роки тому

      ගියොත් අපිවත් ගන්නකො

    • @sithuminikodikara6697
      @sithuminikodikara6697 3 роки тому +1

      Ehema hitanna epa mata hitena hatiyata brother chals lankawa godagani

    • @mgaming4196
      @mgaming4196 3 роки тому

      @@anuradhalakmini6448 ගියොත් කතා කරන්නම්කො

    • @mgaming4196
      @mgaming4196 3 роки тому

      @@sithuminikodikara6697 😂😂

  • @Dotwhite19
    @Dotwhite19 3 роки тому +203

    ළංකාවේ තිබ්බේ නම් 1hours වලින් කෑලිත් නෑ .හැමදාම video බලනවා ❤️👍

    • @MapPinTravel
      @MapPinTravel  3 роки тому +21

      මෙහෙත් ඔය බඩු අරගෙන යනවා

    • @Dotwhite19
      @Dotwhite19 3 роки тому +5

      Map pin පට්ට ආදරෙයි අයියා අක්කී ❤️

    • @rohinideepika6419
      @rohinideepika6419 3 роки тому +1

      dakkama loba hitenawa pelak gewalwala lankawe hroyata idaganna putuwakwat na

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 3 роки тому +2

      අෆ්ෆාා එහෙනම් දෙතුන් දෙනෙක් මරාගෙන.

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 3 роки тому +2

      අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 පින් ඔයාලා හැමෝටම තේරුවන් සරණයි 🙏❤️

  • @MrApple_3
    @MrApple_3 3 роки тому +17

    කුනු පොඩ්ඩක් වත් නෑ ඒ රටෙ ලස්සන.😍😘

  • @gihanmadawa8612
    @gihanmadawa8612 3 роки тому +16

    මමත් ඉන්නේ වෙන රටක එත් ලංකාවේ ඉන්න අයම ලංකාව බාල්දු කරලා කතා කරනවා දැක්කම හරිම දුකක් දැනේනේ. ලංකාවේ ඉන්න අයත් ඔය විදියට ඔහොම කල්චර් එකක් හදාගන්න, තමන්ගේ ගෙදර පාවිච්චි කරන්නේ නැති දේවල් ගේට්ටුව අයිනෙන් තියන්න අරගෙන යන්න කියලා. කාගෙන්වත් තහනමක් නැනේ ඒකට.

    • @MapPinTravel
      @MapPinTravel  3 роки тому +4

      ලංකාවෙ අය හැමදේම තේරුම් ගන්න හරහා ට. දෙයක් දැකලා ඒක හදාගන්න හදනවා නෙමෙයි . තමන්ව තමන්ම පහත් කරගන්නවා.

    • @Srisky
      @Srisky 3 роки тому +2

      මේක නම් සිරා කතාව
      අපේ එවුන්ට කුණු ගොඩ හොදයි ලංකාවට වඩා ... රට යනවා කියන එවුන් ගිහිල්ලම බලපල්ලා

    • @gihanmadawa8612
      @gihanmadawa8612 3 роки тому +1

      @@Srisky අනිවාර්යයෙන්ම, කවුරුවත් වෙන රටවල් වල ඉන්න මිනිස්සු හමේ පාටට, කතාකරන ඇක්සන්ට් එකට කරන වෙනස්කම් ජොබ් වල ප්‍රොමෝෂන් ඉන්ක්රිමන්ට් දෙන්නේ නැති දේවල් ගැන කතාකරන්නේ නැනේ. ඒක නිසා ලංකාවේ කට්ටිය ලංකාවට බැන බැන ඉන්නවා....

    • @ITsMI1107
      @ITsMI1107 3 роки тому +1

      Ehnm ai oya wena rataka inne lankawata wela hitiya nm harine

    • @Teehi_Reha
      @Teehi_Reha Рік тому

      ​@@MapPinTravel ඒකනන් ඇත්ත තමන්වම පහත් කරගන්නවා කොහොමද රටක් විදිහට මේ මිනිස්සු එක්ක ඉස්සරහට යන්නෙ🥺225ට වැරදි කිය කිය ඉන්නවා මිසක් ගොඩයන්න උත්සහයක් නෑ🥺

  • @nethmisandakumari831
    @nethmisandakumari831 3 роки тому +48

    මේව දක්කිද්දින් පාර්ලිමේන්තුවම ගිනි තියන්න හිතෙනෝ 🙁😢අපේ රට කොච්චර ලස්සන උනත් දියුනුවක් නෑ එකමතැන 🙄ලෝකෙම හයිස්පීඩ් ලන්කාව ගාට ගාට 🙄

    • @gghghjk8319
      @gghghjk8319 Рік тому

      ලස්සන කන්නද

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 3 роки тому +150

    ඕහේ විසිකරලා දාල තියෙන ඒවා ලංකාවට ගෙන්නලා ගිනි ගනන් වලට විකුනනවා අපේ අයියලා,🤣🤣🤣🤣 මෙවන් අසිරිමත් ජාතිය ලොවෙන් උදාරයි,🤣🤣🤣🤣🤣

  • @VISIONX-456
    @VISIONX-456 3 роки тому +1

    මේවා දකිද්දි තේරෙන්නෙ එක දෙයයි...ලංකාව කොච්චර පල්ලෙහාට අනික් රටවල් අතරෙ වැටිලද කියලා....ලංකාව අවුරුදු 70ක්ම දේශපාලනඥයින් විනාස කරා.
    වීඩියෝ එක ලස්සනයි 😍😍😍😍

  • @jayanthihulangamuwa8553
    @jayanthihulangamuwa8553 3 роки тому +54

    ඊශ්‍රායල් වලත් ඔය වගේම දාල තියෙනවා මමනම් ගේනවා අලුත්ම ඇදුම් තියෙනවා සපත්තු එයාල පාවිච්චි කරලවත් නැති ඒවා තමා පාරට දාන්නෙ ඒවා දකිද්දී ලංකාවේ අපේ අය ගැන හරිම දුක හිතෙනවා 😥

    • @mahindrakarunanayake8233
      @mahindrakarunanayake8233 3 роки тому +4

      ඇත්තටම.. ඒක හොඳයි කවුරු හරි ගන්නවානේ. ඒත් අපේ ලංකාවේ කීදේනේක් ඉන්නවද පුටුවක්වත් නැතුව ... සෙල්ලම් බඩු දරුවන්ට කොච්චර වටිනවද... ඔයාලාට බොහෝම ස්තුතියි 🙏 බුදු සරණයි !

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 роки тому

      අනේ

    • @ireshakalpani4787
      @ireshakalpani4787 3 роки тому +2

      Berida ewgen tikak mtath ewnna

    • @jayanthihulangamuwa8553
      @jayanthihulangamuwa8553 3 роки тому

      @@රශ්-ඟ3ළ ඔව් සල්ලි ඔක්කොම දීල තමා ගියේ ඔයාලත් කොහොම හරි එන්න බලන්න

    • @jayanthihulangamuwa8553
      @jayanthihulangamuwa8553 3 роки тому +1

      @@ireshakalpani4787 එවන්න පුලුවන්නම් හැමෝටම එවනවා මම

  • @huaweip3004
    @huaweip3004 Рік тому +8

    හරියටම කතිරේ ගහපු මිනිස්සු ඉන්න රටක්💜

  • @kasunruchira2040
    @kasunruchira2040 3 роки тому +50

    ඕස්ට්‍රේලියාවට නිදහස ලැබුනේ අපට කලින් අවුරුද්දකට හරි අපට පස්සේ අවුරුද්දකට හරි..අද ඕස්ට්‍රේලියාව ඉන්නේ කොහෙද ශ්‍රී ලංකාව ඉන්නේ කොහෙද..😥😥

    • @Reaper_Man1
      @Reaper_Man1 3 роки тому +3

      ලන්කාව විනාස කලේ කාලකන්නි දේශපාලුවෝ

    • @kasunruchira2040
      @kasunruchira2040 3 роки тому +4

      @@Reaper_Man1 කතාව ඇත්ත..දේශපාලුවන්ගේ කකුල් ලෙවකන උන් ඉන්න කන් තවමත් මේ රට නම් හදන්න බෑ

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 роки тому +3

      Australia වලට පූර්ණ වශයෙන් නිදහස හම්බුනේ නෑ අදටත් Australia මහා බ්‍රිතාන්‍යයේ අර්ධ වශයෙන් යටත් විජිතයක්.

    • @danielvanouten6507
      @danielvanouten6507 2 роки тому +1

      Wrong. Australia became federated in 1901 but the queen of England is still the head of state.

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 роки тому +163

    ලංකාව ගැන අපි ගැන ගොඩාක් දුකයි.අපිට ඉතින් තාම කැඩිච්ච පුටුවට බේසම් තමා🤣🤣

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 3 роки тому +125

    තැන තැන විසිකරනවට වඩා මේ වැඩේ කොච්චර හොඳද.. Well done guys..!

    • @nipunabesinghe1596
      @nipunabesinghe1596 3 роки тому +1

      Hi hi ❤️

    • @buddilakshitha9328
      @buddilakshitha9328 3 роки тому +3

      අප්ප අක්කලත් ඉන්නව නේ..ඔයාල ජපානෙ එකක් ක්රන්න

    • @chathurangajems7930
      @chathurangajems7930 3 роки тому +1

      ජපානෙත් මේ වගේ වීඩීයෝ එකක් දාන්ඩ 🙂

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP 2 роки тому

      අහ් මෙයල.. 🙊😁

    • @isuruuduwara-h8n
      @isuruuduwara-h8n Рік тому

      Hi 😊

  • @ruchirabandara
    @ruchirabandara 3 роки тому +2

    අපිත් එකතු කරගෙන ආවා ඔහෙන් සපත්තු ,baggage , එහෙම. Quality ඒවා.melbourne වල හොඳ බඩු පාර ලග.

  • @silva8214
    @silva8214 3 роки тому +50

    Tv කීපයක් දාලා තිබ්බේ අපේ ගෙදර ...මෙහේ ඔය දේවල් සාමාන්‍යයි..👍😊❤️

  • @nickykolla183
    @nickykolla183 Рік тому +3

    හැබැයි එක දෙයක්. ඔයාලාගෙ කුණු දාන්න කලින් වටයක් ගිහින් හොද බඩු තෝරගෙන ගේනවා. ඊට පස්සෙ ඔයාලගෙ බඩු එලියට දානවා. එතකොට ගෙදර බඩු හැමදාම අලුත්. හැබැයි හොද වීඩියෝ එකක්. ස්තූතියි

  • @Sn2008hewa
    @Sn2008hewa 3 роки тому +7

    නීතියක් තියටනවා hardrubish ගන්නවා අහුවුනොත් දඩ ගහනවා කියලා…ඒත් කවුරැවත් එහෙම කවුරැ හරි ප්‍රයෝඡනයට ගන්න පුළුවන් දෙයක් වෙන කෙනෙක් ගන්නවා දැක්කොත් complain කරන්නෙ නෑ…නීතිය තයෙන්නෙ සමහරවිට ඔය දාලා තියන දේවල් හරිම mess කරලත් යනව කරදරයක් විදිහට නිසා වෙන්නත් පුළුවන්…
    දැන් පේනවා නේද මේ රටෙ මිනිස්සු ඔය අත්හැරීම කියන එක ප්‍රායෝගිකවම කරනවා…ඒ නිසා හැමදාම අළුත් විදිහට ඉන්නවා..

  • @lakshithavlogs
    @lakshithavlogs 3 роки тому

    එන්න ඕනී බඩු ටිකක් ඇරගෙන යන්න .. ඔයාලා දෙන්නා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා හදවතින්ම සුභ පතනවා මමත් එකතු වුනා ඔන්න❤❤👌👌

  • @tharinduchandana8834
    @tharinduchandana8834 3 роки тому +10

    රටවල් වල ආර්ථික මට්ටම් ෆයිනෑන්ශල් ෆ්‍ර්‍රීඩම් එක දැක්කම අපේ රට ගැන පට්ට දුකයි💔

  • @Mr.C0IN
    @Mr.C0IN Рік тому +2

    මෙ video එක බලද්දි අපෙ ගේ ඉස්සරයින් " පරන බඩු ඉල්ලන ලොරිය ක් කැඩිච්ච පුටු බෙසම් "😂
    ලන්කාවත් මෙ වගෙ වෙන්න තිබ්බ ජේ ආර් ලා වගෙ උන් ඉපදුනෙ නැත්තං ලන්කාවෙ 😢😢 ..
    පුලුවන් නම් අපෙ රටෙ තියෙන ලමා නිවස කිහිපයකට හොදට තියෙන toys, වැඩ කරන computers වගෙ දෙවල් තියෙනව නම් එවන්න .. ලොකු පිනක් ඔය දෙන්නට ☝️ අද තමයි channel එක දැක්කෙ.. respect ඔය දෙන්නනටම .. 👍💖🤟 පුලුවන් නම් මෙ දෙත් try කරන්න උත්සාහ කරන්න 💖💖💖.. ..

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 3 роки тому +5

    ෂා නියමයි ලංකාව ඇත ඇරලා එන්න හිතෙනවා පිට රටක පදිංචියට. ලංකාව ගොඩ යන පාටක් නම් නැහැ අපිවම මරාගෙන කාලා පාලකයෝ හැදෙනවා.😪😪😪

  • @nethmiathapaththu9052
    @nethmiathapaththu9052 3 роки тому +2

    Super.මාත් ගියා මට වයස 17 යි එතකොට් ඒ කියන්නෙ 2019 අවුරුද්දෙ ගියේ.අපිත් ඔහොම ඇවිද්ද ආයෙත් යන්න ආසයි දැන්නම් ❤🥰☹️

  • @ruvinidilmali6126
    @ruvinidilmali6126 3 роки тому +183

    මගෙ දෙයියනෙ 🙂බොට්ටුවෙ හරි ඕස්ට්‍රෙලීයාවට පැන ගත්තත් පාඩූ නෑනේ 😂😂💔

  • @manjulagamage8284
    @manjulagamage8284 3 роки тому +2

    පිංකෙත හෙල රන් දෙරනේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා.............😀😀😀

  • @Miracleshappen2222
    @Miracleshappen2222 3 роки тому +14

    මං හිතන්නෙ අපේ රටේ පෝසත්කම පෙන්නන්නෙ ඇතුලෙ තියෙන බඩු වලින්නෙ ඒ රටවල පෙන්නන්නෙ කුණු වලින් වෙන්ඩ ඇති😅වෙනසක තරම තමා

  • @yummyceylon2601
    @yummyceylon2601 3 роки тому +15

    තන්හාවෙන්, කුහකකමින් ජීවත් වෙන ලංකාවෙ මිනිස්සුන්ට මේවා මැජික් ඉතින්. දියුණු රටවල බඩුමුට්ටු සාමාන්‍ය දේවල්. ඒවා අලුත් පිටම නැති බැරි අයට දෙනවත් එක්ක. අපේ උන් ලෝබකමින් තියෙන දේත් පොදි බැඳන් ඉන්නෙ. විශේෂයෙන් නිවන් දකින්න ඉන්න වයසක උදවිය. මේවා දැක්කා නම් හොඳ කනේ පාරක් ඒක.

  • @beautyconner8776
    @beautyconner8776 3 роки тому +27

    හැබැයි තණ්හාවක් නම් නෑ ඒ අයට...ලංකාවේ වගේ නම් ඔවා ගොඩ ගහගෙන පෙරෙතකමේ ඉන්නවා...😂😂😂😂

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому

    ඔන්න මමත් ඔයාලගේ චැනල් එකත් එක්ක එකතු වුනා .තෙරැවන් සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලට ..වීඩියෝ එක ගොඩක් ලස්සනයි .👍

  • @ruvan73
    @ruvan73 3 роки тому +88

    ඕස්ට්‍රේලියා ගියානම් වෙන මොකුත් job හොයන්න ඕන නෑ,විසිකරපු බඩු එකතු කරානම් මාසෙට container 3-4 පටවන්න පුළුවන් ලංකාවට,,,,,,,,,,,,😀😀😂🤗

    • @myfavorites9294
      @myfavorites9294 3 роки тому +7

      ඔව් ඉතිං අනුන්ගේ කුණු ලංකාවට ගේන්න තමයි හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 3 роки тому +23

      ලංකාවෙ මිනිස්සුන්ට ඔයවගෙ දේවල් කුනු නම් වෙන්නෙ නෑ.එතන කොයිතරන් වටින බඩු තිබ්බද.ලංකාවෙ සමහර මිනිස්සුන්ට ගන්න තියා හිතන්නවත් බැරි තත්වයෙ බඩුත් එතන තිබ්බා.ඉතින් කොහොමද කුනු ගේනවා කියන්නෙ.ඒ රටවල් වල මිනිස්සුන්ට ඒවා අවශ්‍ය නැති නිසායි අයින් කරන්නේ..මුදල් වලින් හිගයක් නැති නිසා.නමුත් අපේ රටේ එදාවේල හොයාගන්නත් පුදුම කට්ටක් කන මිනිස්සුන්ට ඔය වගෙ දේවල් කුනු නම් නෙවේ...සල්ලි කරයින්ට කුනු උනාට අහිංසක ආසාවල් පිරුනු මිනිස්සුන්ට ඕවා ගෙදර දොරේ ඇති අවශ්‍යතා සපුරාගැනීමක් තමයී...

    • @chanakaasintha6927
      @chanakaasintha6927 3 роки тому +1

      Ekath hari yanne ne ape kalakanni ewatath tax gahanawa

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 3 роки тому

      @Ryan Silva ඔව් ඒක ඉතින් දුර්වල මානසිකත්වය ...

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 3 роки тому

      @Ryan Silva අනික ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට විසිකරලා ආයෙ ආයෙ ගන්න සල්ලි නෑනෙ.ඒනිසා ඒවා පරිස්සමින් පාවිච්චි කරනවා.අපේ රටේ දැව් නිශ්පාදන දීර්ගකාලයක් පාවිච්චි කරන්න පුලුවන්.පරම්පරා කිපයක් උනත්.අපේ රටේ එවැනි නිශ්පාදන පිට රැටියන් පවා අගේ කරනවා.අපි ඒගැනනම් ආඩම්බර විය යුතුමයී.නමුත් ඉතින් වටිනා කමින් බාල ගේදොර උපකරන වංසෙ කබල් ගගා තියාගන්නවනම් ඒ ඉතින් දියුනුවීමේ ආසාව සහා අලුත් ලෝකයට මූනදීමට නොහැකියාව ඇති මිනිස්සු තමා...

  • @gaminibandara3022
    @gaminibandara3022 Рік тому +1

    අනේ අපේ ගෙදර බඩු නම අවුරුදු 40
    විතර පරනයි.
    ඕස්ට්‍රේලියාවේ විසිකර තියෙන බඩු මුට්ටු දකින විට අපේ ගෙදරත් විසිකරන්න වෙනවා.
    දේශපාලුවන් විසින් විනාශ කරපු
    අදටත් එම විනාශයෙ ගිනි දැල් වලින්
    පිළිස්සෙන රටටත් අසරණ මිනිසුන්ටත්
    කවර සරනක්ද
    ඔබ දෙදෙනාටම සදා ජය සැපත ප්‍රාර්ථනා කරමී❤

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 3 роки тому +16

    මමනම් එකම දෙයයි දැක්කේ බුදු පිළිම වහන්සේ විතරමයි ❤️

    • @RaZoR_12
      @RaZoR_12 3 роки тому +5

      අනිත් ඒව දැක්කෙ නැද්ද😂

    • @Reaper_Man1
      @Reaper_Man1 3 роки тому +1

      ඕක විතරක් බලලා හරි යන්නෙ නෑ. ඔය කාලකණ්ණි රටින් පිට වෙන්න විදියක් බලන්න

    • @chamosmind9830
      @chamosmind9830 3 роки тому +2

      එතකොට වීඩියෝ එකේ අනිත් ටික බැලුවේ ඇස් පියාගෙනද🤔🤔

    • @ITsMI1107
      @ITsMI1107 3 роки тому

      Owu eka vitrai tibbe wena mukut ne.

  • @UntoldStories_NokeeKatha
    @UntoldStories_NokeeKatha 3 роки тому +21

    ඒ රටේ හැම ගෙදරකම කාර් එකක් තියෙනව දැක්කද.ඒකට අපි හදාගෙන තියෙන රට 😞

  • @kalpaayesha5735
    @kalpaayesha5735 3 роки тому +47

    අනේ අක්කේ කුනු ටිකක් එවන්නකෝ 🙂🙂🙂🙂එච්චර දුප්පත්කම 😀😀😀😀😀😀😀😀😀

  • @anupamaherath5238
    @anupamaherath5238 2 роки тому

    Ane thanx. Dakkath sathutui may dewal. But kadulu enawa ane. Apita ohoma naane.Api babaa ta ganan nisa nogena inna dewal ohe paare tiyenawa dakkamath dukai. Sharing is the best. Ape minissu nam lajjaawata nogena ideevi.
    Finally who is taking the remaining things? Garbage truck?
    Budusaranai dennatama

  • @luckyshan2499
    @luckyshan2499 3 роки тому +26

    ඔහේ ඉන්නකොට ගෙදර බඩු ගන්න සල්ලි ඔනෙනෑ. වටයක් ගැහුවනම් ගෙදරට ඕන බඩු ටික නොමිලේ ගන්න පුලුවන් නේද. ලොරියක් හයර් එකට ගන්න විතරයි ඕනෙ. ලංකාවේ අපිට බඩුත් සල්ලි දීල අරන් ලොරියකුත් හයර් එකට ගන්න එපැයි.😒😒

  • @kumarackchandana
    @kumarackchandana Рік тому +4

    අපේ ගෙදරට ඕන කරන හැමදේම ඒ කුනුගොඩවල්වල තිබුනා

  • @maleeshasadaruwan4530
    @maleeshasadaruwan4530 3 роки тому +64

    කැඩිච්ච ප්ලාස්ටික් පුටවලට දෙනවා අලුත් බේසමේ පරන යකඩ කැලි තහඩු කැලි ඔක්කොම එකතු කරලා අපි ගන්නවා e thamay lankawa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😁

  • @raviya352
    @raviya352 3 роки тому +1

    niyamai video eka apita dukai api inna thathwe gana weeeeeeedanai mata ........ obata gaya ..

  • @samjewellery3336
    @samjewellery3336 3 роки тому +4

    Very nice video. educational and informative.lanka people can know a lot about rich auatralia.thank you.

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 3 роки тому +2

    අපි ඔයා ලගෙ හැම පෝගෑම් එකක් ම බලනවා ඔයාලා ලස්සනට පෝගෑම් එක කරනවා 😁😁❤️👍👍

  • @ruveerandy3740
    @ruveerandy3740 3 роки тому +22

    මෙහෙ ඔච්චර හොන්ද ඒව ඕම දාන්නෙ නෑ. දැම්මත් අනික් අතට නෑ. .good job guys❤

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 3 роки тому +1

      හැමෝටම එක වගේ සල්ලි තිබුනනම් මෙහෙත් එහෙම කවුරුත් ගන්න එන්නෙ නෑ

    • @sudathrohana8931
      @sudathrohana8931 3 роки тому +1

      දාන්නම ඕන නෑ. සමහරු නැතිවෙලාවට ඇවිත් තමන්ගෙ වගේ අරන් යනව.

  • @HimashaSandeepa-m3z
    @HimashaSandeepa-m3z 9 місяців тому +1

    අපිට පුලුවන් නම් සෙල්ලම් බඩු එකතුකරලා එවන්න .අපේ ඩේකෙයා එකට ගොඩාක් වටිනව අපට❤❤❤

  • @susanthameedeniya8585
    @susanthameedeniya8585 3 роки тому +34

    අවුරුදු 70 රට කාපු දේශපාලුවන්ට හෙන වැදියන්

    • @d-7498h
      @d-7498h 3 роки тому

      ඇත්ත

    • @sageofabyss499
      @sageofabyss499 3 роки тому +4

      උන්ටටම කතිරෙ ගහන උන්ට වදින්න ඕනෙ මොනාද එතකොට 🙄

  • @thilinajayathunga8574
    @thilinajayathunga8574 3 роки тому +17

    බව්තික සම්පත් වලට අසාවෙන් සබාවික සම්පත් අත හරින්න බැරි නිසා ලංකාවේ ම ඉන්න තීරණය කලා 👍

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 3 роки тому +4

      Lankawema walaliyan desapaluwoth akkama.

    • @thilinajayathunga8574
      @thilinajayathunga8574 3 роки тому +1

      @@maheshbentotaa1981 😄😄😄🤔

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 3 роки тому +1

      @rashi rashi aniwa.

    • @blissfulyou-n4c
      @blissfulyou-n4c 3 роки тому +3

      ලංකාවට වඩා ස්වාභාවික සම්පත් තියෙන රටවල් ඕනේ තරම් . පොඩ්ඩක් ලෝකේ ඇවිදිද්දි තේරෙනවා ලංකාවෙ ඇති ලබ්බක් නෑ කියල . ඕකටම වෙලා ඉද්දි අපිත් හිතන් හිටියෙ ලංකාව තමා ලස්සන, ලෝකෙන් උතුම් රට කියල ...🤣🤣🤣🤣

    • @Wish472
      @Wish472 Рік тому

      😂😂😂😂😂 බයියෙක්ද කොහෙද

  • @Lucky7vlog
    @Lucky7vlog 3 роки тому +16

    ඒකට අපිට පතුරු ගැලවුනත් ඕන එකක් මසුරන් වගේ.මොකද අයේ ගන්න කියලයෑ

  • @chamithayasasmi5083
    @chamithayasasmi5083 3 роки тому +12

    T v එකෙ නිතරම ඔස්ටේලියාවට අනවසරෙන් සංක්‍රමනය වීමට කිසිම අවස්තාවක් නෑ කියලා දාන්නෙ එක හින්දා වෙන්න ඇති 😛😛😛

  • @Srilankanbusdiarie
    @Srilankanbusdiarie 3 роки тому +54

    මැලේසියාවෙත් ඔහොමයි.මම ගෙදරට ගෙනාව සුපිරි සෝෆා සෙට් එකක්.මේ වීඩියෝ එක බලන්නෙත් ඒකෙ ඉදන් 😁😁😁

  • @priyankadesilva9046
    @priyankadesilva9046 3 роки тому

    Mama inne gulf rataka eth mehenam ohoma visikaranne naha.gd idea nangi malli charity walata ywanna.eka oyalata ashirwadayak.🤗gd luck.

  • @GHHACKER-t5x
    @GHHACKER-t5x 3 роки тому +3

    ඔන්න ඕක හින්ද තමයි අපේ රටේ මිනිස්සු පිටරට ගෙවල් හදාගෙන පදින්චි වෙන්නෙ මේ රටේ දියුනු වෙන්න බෑ කියල දන්නවා ඒ මිනිස්සු😔😔

  • @ireshamadu2835
    @ireshamadu2835 3 роки тому

    Niyamai akkiyaaa loke mewage dewaluth minissu karanawa kiyala .Dana gaththu aka lankaweth minisiu loba ayane inne.

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Рік тому +3

    අපේ රටේ වාඩි වෙන්න පුටුවක් වත් නැති ගෙවල් තියනවා .අපේ මිනිස්සු කොච්චර පවුද කියලා හිතුනා .අපේ රටේ ඔහොම තිබ්බා නං විනාඩියක් වත් යන එකක් නැහැ අරං යනවා .මෙට්ට එහෙම නං හොද ඒවා තිබ්බා .අපේ රටේ ඉදගන්න පුටුවකුත් den රත්තරන් වගේ😝❤️

  • @umeshasathyangani8106
    @umeshasathyangani8106 3 роки тому

    Akke attama oyala karana de agaya karanwa . Mehe gon wadane volgs hadagena karanne e atin oyala best. Ane eth paressm.... gloves mask dagena enna hamawelma stay safe🌷🌷🌷💪💪👍👍😘

  • @priyalalsamarakoon1669
    @priyalalsamarakoon1669 3 роки тому +4

    Thanks for your informative tour round and lovely presentation on disposal methods in Australia.

  • @iroshanikulathunga1602
    @iroshanikulathunga1602 2 роки тому +1

    Ane math asai . Australia enna. Eth kohomada api wage duppath aya eka karanne kohomada? Ane apitath kiyannako australia enna kramayak. Apple waththaka wada kalath watinawa

  • @dayliferomania97
    @dayliferomania97 3 роки тому +10

    බුදු අම්මෝ මට නිකන් හාට් ඇටැක් වගේ එවා දැකලා 🤷‍♀️😢🥺

  • @kasunpradeepa5278
    @kasunpradeepa5278 3 роки тому

    ඔයාලගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි. අපිත් මේ වගේ වැඩක් කලා. අපෙත් තිබුන පරණ TV ඇඳන් මෙට්ට විල් චෙයා එහෙම ගොඩ ගහගෙන ඉන් නැතුව අයින් කලා.

  • @dreamart960
    @dreamart960 3 роки тому +16

    😁අපේ මිනිස්සු පරණ බඩු වලට හරි ලෝබයි....සීනි බෝතලේ බිදුනත් දවස් තුනක් විතර හූල්ලනවා...😂ඉතින් ගෙදර පාවිච්චි නොකරන පරණ බඩු තිබුණත් එලියට දාන්නෙ නෑ. අපේ සමහර මිනිස්සුන්ට ඔය විදියට බඩු එලියට දාල දිරල ගියත් කමක් නෑ ඒවා තවකෙනෙක් ගන්න එක දරාගන්න බෑ..😂 ලංකාවේ නම් කවදාවත් ඔය වගේ දෙයක් දකින්න වෙන්නෙ නැතිවෙයි.

  • @sudda2522
    @sudda2522 3 роки тому

    Shoiiiii anneeeeeee meva dakinna salassuvata oyalata tnqqqqq akki ayyah😍😍😍😍😍😍😍❤❤❤❤

  • @hansikadissanayaka003
    @hansikadissanayaka003 3 роки тому +16

    ගෙයක් ගත්තම ඇති .බඩු Free ගන්න පුළුවන් 🤩

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 Рік тому +1

    Good explanation. Thanks .

  • @madupanimsara1779
    @madupanimsara1779 3 роки тому +139

    ඇත්තටම ගොඩාක් දුක හිතුනා අපි ගැන 🥺🥺

  • @ireshaudeni4338
    @ireshaudeni4338 3 роки тому +15

    ඒකට අපේ ලංකාව,කවදාවත් ඔහොම වෙන එකක් නැ..😥😥

  • @ShanukaSThasmina
    @ShanukaSThasmina 3 роки тому +151

    ලංකාවේ අපිට බේසම් තමා🙂❤️

  • @tharinduisanka7457
    @tharinduisanka7457 3 роки тому

    Piliwelakata lassana thiyala hama thanama wisikarannathuwa. Eka harima watina adarshayak.

  • @Safuunyes
    @Safuunyes Рік тому +3

    අපේ ලංකාව ගැන හිතත්දි පට්ටම දුකයි සගෝ😪❤

  • @shashiprabani8710
    @shashiprabani8710 3 роки тому

    17.1K Sub & video ekata 100k views congragulations aiya n akkiii....

  • @shaneakalanka6918
    @shaneakalanka6918 3 роки тому +6

    අදත් විඩියෝ එක සුපිරි අපි හැමදාම බලනවා♥️😍

  • @dumindumadumal4778
    @dumindumadumal4778 3 роки тому +2

    Australia වේ ඔයාලා ඉන්න පැත්තේ වටපිටාව හරිම ලස්සනයි 😎👍🏻😀 මටත් එන්න තිබ්බනං😢

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 роки тому +19

    මෙහෙ ලක්ෂ ගනන් වටින sofa නේද 😑 අර එලියට දාලා තියෙන්නේ 😪

  • @dhanushkadesilva6436
    @dhanushkadesilva6436 Рік тому +2

    Parana ykd parana bothal battery kali thahadu kali

  • @VGScham
    @VGScham 3 роки тому +4

    මේව බල බල ලබන සැරෙත් අරුන්ටම කතිරෙ ගහපල්ලා😅😅😅

  • @l.tluckygarden
    @l.tluckygarden 3 роки тому +1

    art ekanam lassaii ✌️

  • @kuwaitbk7455
    @kuwaitbk7455 3 роки тому +29

    එහෙ ගෙයක් හදා ගත්තා නම් ඇති . බඩු ඔක්කොම තියෙයි 🙂🙂🙂🙂

  • @janpeiris1376
    @janpeiris1376 3 роки тому +1

    පාරෙ අයිනෙ බඩු තිබූනට සූන්දර රටක් නෙමෙයි, නමුත් හොද අධ්‍යාපනයක් ලබා ඕස්ට්‍රේලියාවට ගියොත් ගියොත් AUS $ 400-500 ක් සූමානෙකට හොයා ගන්න පුළුවන් , හැබැයි ගෙවල් හරිම ගනන්, කෑම බඩු, බෙහෙත්, ඇදුම්, කාර් ගන්න පුළුවන්,

    • @MapPinTravel
      @MapPinTravel  3 роки тому

      Can earn minimum of $1000 pr week for anyone.

  • @gunebro2048
    @gunebro2048 3 роки тому +15

    අව්ලක් නෑ ඉතිo මේක.ලෝකෙන්ම.උතුම් රට නේ මේක. ඉදකින් පවකාර හැත්ත මැද. ඉපදුනා.නේ අපි

    • @bhanuka_18
      @bhanuka_18 3 роки тому

      rate awlk nha minissungei awla,,rata nm uthum ratak

  • @diwera1006
    @diwera1006 3 роки тому

    Thank you ..mama asai balanna..nodakka dee...

  • @sachisilva1490
    @sachisilva1490 3 роки тому +63

    ඇති නැති පරතරය තමා ඉතින් 😊😊

    • @cheezzslize39
      @cheezzslize39 3 роки тому +5

      ඊට වඩා ආකල්ප වල වෙනස තමා.. අපේ රටවල ප්‍රශ්න ඒ රටවල අඩුයි..එයාලගෙ ප්‍රශ්න අපිට ටිකක් පුරුදු නැති ඒව..

  • @ayeshalakmini7333
    @ayeshalakmini7333 Рік тому +1

    Lankawe minissunta kawada mehema inna puluwan wedida. Badu ain karanna kesewetat hemotama kala bilA sepata inna puluwan kalayak uda wenna kiyalawat partana karamu

  • @pasidubro179
    @pasidubro179 3 роки тому +4

    හරිම වේදනයි මට