Ratak piliwelata hadenda oni kramaya oba depalage videos walin api athdakinawa.mewa dakinda oni ape rate paripalakayin.minisage diyunuwata wagema yahapath jeewithayak godanagaganda awshya padam godak penwanawata godak sthuthiyi.ape rata hadenda oni hati gana idea ekak ganimu.budusaranayi dennatama paressamen.inda💪👍🙏⚘
Videos කරනකොට මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන්න පාරට විසිකරල තියන කුනු පෙන්නල මිනිස්සුන්ව අන්දන්න එපා plz
බලන්නෙ නැතුව හිටියනම් ඉවරයිනේ 😁
@@hansikadissanayaka003 ඔයා ඉන්නකෝ පැහෙන් නැතුව අපි ඒක විසදගන්නම්
ඉරිසියාව 👍
සම්පූර්ණ video එක බලන්න ඒකෙ තියෙන්නෙ වැදගත් දේවල් විතරයි.
බලුවා full length එකේම පෙන්නන්නේ කුනු විතරනෙ girl
මේ රටේ පාලකයන්ගේ වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථකයි.👌
ලංකාවේ මාසෙට රුපියල් 75000
ක් පඩි ගන්න මනුස්සයෙකුටවත්, ඔහේ වීසි කරපු බඩු මෙහෙදී අරගෙන හොද ජීවිතයක් ගතකරන්න බෑ, ගන්න පුළුවන් හැමදාම නය 😭😭😭😭😭😭
රටින් රට වෙනස් වෙනස්කම් පෙන්නන එක ලොකු දෙයක් ඒ වගේම එන්න ඉන්න අයට රට ගැන කලින් දැනුවත් වන එකත් වැදගත් ඒ නිසා ඔයාලා මේ කරන දේ ගොඩාක් වටිනවා තාක්ෂණය දියුණු වු නිසා තමයි අද මේ දේවල් බෙදාහදා ගන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒකේ උපරිම ප්‍රතිඵල අරගෙන අපි දැනුම ලබා ගන්න එක තමයි වැදගත් ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි🌹🌹♥️♥️
හැම Video එකකම අක්කා "කන්නයි යන්නේ, යන්නයි යන්නේ, බලන්නයි යන්නේ" කියනකම් මන් බලන් ඉන්නේ. ඒක මාරම ලස්සනට අක්කා කියනවා.
අනේ ශෝක් නේද ඉතින් ..අඩුපාඩු තියෙන අය අරගෙනයනවනේ .💗
මරු මේ පුන්‍යභූමියෙන් පිටවෙන්න විදිහක් කියන්නකො අක්කේ ඔයාලට ජාතිජාති හරියනව 😊
මේ අmuthu ඇටෙන් පිටවෙයන් පුතා
අෆ්ෆා රාජපක්ෂ කෙනෙක් නේ 😂
@@avinduliyanage6431 නම විතරයි බන්
@@nuwanrajapakshaonline310 😁😁😁
අක්කා අන්තිමට කිව්ව කතාව නම් වටිනවා ❤️
අපේ අම්මා දැක්කන්ම් ඔය මල් පැළ ටික 😂😂
මටත් අසයි ඔස්ට්‍රේලියාවට යන්න. ❤️
Maru nangila digatama karagena yanna api hamadama balanawa
සුපිරි 😍😍😍 ආදරෙයි අක්කියෝ 😘😘❤️
මම අර ගොන් Comment එකට Report ගැහුවා 🙂
මේ වැඩේ නම් සුපිරි ❤️
අපේ ගෙවල්වල කුනු එකතු කරන්න එන්නේ අත් ටැක්ටරේ ඒකේ තට්ටුව දෙකට කැඩිලා කුනු පාර දිගේ බේරෙනවා.මෙහෙමත් රටක් කියලා වෙලාවකට හිතෙනවා.
සියලු දෙවි.පිහිටයි දෙපලටම
තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම 💗💗
maru ada video eka oyala harima niyathamani minissu😍😍
Waiting 🙈🖤 ...{Big Fan }❤️
පොඩි කාලේ ඉදින් අත අරින්න කියලා දෙන අපේ රටේ කවදාවත් මෙහෙම දැකලා නෑ කොච්චර ගෙවල් වල ඉඩ නැති උනත් පොදි ගහන් ඉන්නවා
Minissu pare nadda , e gollan gewal walata welmada inne ,hardrabbish gaddi wath blanne nadda gewal walakatriya
Apay rata desapaluwo Kala ewaray natnam outs wada diyunu karanna puluwan ratay awasanawa
අක්ක කියනවනෙ අපෙ රටත් කවද හරි මෙහෙම වෙවි කියල දෙශ පලුවොන්ට පින්සිද්ද වෙන්න අපෙ රටෙ මිනිස්සුන්ට ඉස්සරහට කන්නවත් නැතිවෙඉද දන්නැ🤣🤣🤣
මෙහේ පිට කොටුවේ ගොඩ ගහලා විකුණන ලට්ට ලොට්ටවලට වඩා කොලිටියට තියනවා විසි කරලා දාලා තියන දේවල්
Thank you Akkii.. This is very important video for me to get an idea, before coming to Australia..
Ratak piliwelata hadenda oni kramaya oba depalage videos walin api athdakinawa.mewa dakinda oni ape rate paripalakayin.minisage diyunuwata wagema yahapath jeewithayak godanagaganda awshya padam godak penwanawata godak sthuthiyi.ape rata hadenda oni hati gana idea ekak ganimu.budusaranayi dennatama paressamen.inda💪👍🙏⚘
ඔයලා ලස්සනට වෙඩටික කරන්නව මරු
ඕස්ට්‍රේලියා ගෙදරක මිල කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකො
ලංකාවෙ ආර්ථිකේ හරිම සුන්දරයි.😁
Piccuda yakoo.. අති සුන්දරයි.. 🙊 🤣🤣😅💔
Niyamai vlog eka. Thank you. Jayawewa
👍වැඩ😊 හොඳින් ඉන්න
Camera උපකරණ එහෙම නැද්ද ඔය දේවල් අස්සේ?
සංගීත උපකරණ එවන්න පුලුවන් නම් මෙහෙ පාසල් , පිරිවෙන් තියෙනවා උපකරණ නැති... ඒවට දෙන්න පුලුවන් ... අනුග්‍රහය කරන්න පුලුවන් කෙනෙක් වත් සම්බන්ධ කරන්න පුලුවන් නම් ලොකු උපකාරක් .... විද්‍යා උපකරණ , පරිගණක ආදිය උනත් කමක් නෑ
👍👍👍පට්ට අනේ. මම ඔහේ ආවොත් කෙලින්ම කරන්නේ පාරෙ තියන කුනු එකතුකරනවා..😁😁😁
එහෙ ගිහින් කුණු එකතු කරන්න ඔන වෙන එකක් නැ හොද ජොබ් එකක් කරොත් ඉතිම් සුපිරි පඩි..
@@B14-m9x ow ehe giyama owa ekathukaranna hithenne na....salary ekan ganna puluwan⚡
Apatath australia enna udau keranna
දැන්වත් හැම video clip එකක backup එකක් තියාගන්න.. අද්දැකීම්මෙන් කියන්නෙ 😩 එහෙම වුනාම හෙන වේදනයි.. 😔♥️
Ghost papper black bean noodles packets dekak tharageta kala para dina kena biththarayak bonna oni
Ape babatath thallukaran yana karaththayak thibbanam
ආසයි ආයෙත් පලතුරු වත්තකට යන්න
ada nam godak wsdagath dewal godak tibba asawen baluwe tnx me wage dewal apith akka bada hada gannawlata godak adarei ❤️😍
ඇමරිකාව wage yard sale danna බැරිද
Ane mata pinak thiyeida enna
නියමයිනේ
ඔය රටට ෆැමිලි එකත් එක්ක එන්න ඔිනි සුදුසුකමි මොනවාද සල්ලි කියක් යයිද ඇවිත් කරන්න ජොබි තියේද details pls
Lankawe agents la thamai wisthara danne. E kenek hambela wisthara danaganna eka thamai hondama. Mokada aluth rules okkoma update wenne eyalata
මෙවා දකිද්දි තමයි හිතෙන්නෙ අපෙ රටෙ පාලකයො අවුරුදු ගානක් තිස්සෙ මොනවද අපෙ රටට කරලා තින්නෙ කියලා.....😓😓
පාලකන්ටම බැනලා වැඩක් නෑ මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕනී
Man harima kemathi oyalage video balanna,,,,,mokada apita yanna beriuna රටක deyak oyala nisa api dakinawa,,denagannawa..ejata oyalata bohoma ස්තුති ..❤❤❤❤
Free කියලා tag කරපු දෙයක් හැර වෙනත් භාණ්ඩ කැමති කෙනෙකුට අරගෙන යන්න බැරිද?
Ape anik vlog eka balanna.eke wisthara thiyanawa
සුපිරි ආදරේ පැලෙන්න.😍
ඔය කුණු ගෙනියන විදිහ විඩියෝ එකක් ඕනී. ☺️☺️
සුපිරි 😍😍😍😍😍😍😍😍
බුද්ධිමත් ජනතාව
Ane ape ratath ohom wenwanm kochra hodaida akki😶
Akki matath laptop ekak evenna berida ane
Ow nomiled ganne? Salli denna ona nadd?😲
Kohomada oyalaawe ohita apitaanna udukaranako anna
atv ගැන වීඩිඕ එකක් කරන්න ප්ලීස්
Ohe enna vidiyak nedda
Suppre vlog akk
අක්කේ මේකට වෙනම PLAY LIST එකක් හදන්නකො
Akki mt podi babek innw eyt sanipa nh awidinn ehm bhh dn awurudu 17k wenw eyt mt asai eyw arn hoda ratakt ynn eyl wage ayt gdk pahasukam thiynw ned oy wage ratawal wala mt kiynn puluwn da eyw arn mt ohet enn puluwn widiht eyw hoda pahasukam denn puluwn dyk mt krnn kiynn puluwn da akki gdk pin ekat
thawa kenakta ratata enna udaw karannapuluwannm.loku udawwak
Akkage ayyage loku kama nowe. Ape lankawe inna ayata bohoma hoda adahas ganna puluwan video ekak akke. Lankawa hama thanama kunu danakota oya raten karannane hoda deyak. Akkay ayyay padinchi welada inne. Lankawata ennema nadda?
Akke oya gas ehema seethala kalet merenawada
Kola halenawa. Marenne na
Pr eka ganna widiya sampurna video ekak one🥰
Akke gedra issrha pare tyna kotasa nadathu krne council ekenmda nathn akkalamada ?oya hard rubbish charity's walin awila ilane nadda akka ekathu krne nadda?
Government eken Thamai nadattu karanne. Hard rubbish apita charity shops walata gihilla dennath puluwan
Israel polawa yatin curant wayar yanne..
Meheth aluthen Yana Pathi wala ehemai
අනේ අර මෙට්ට 😭😭😭
@Senath Bhanuka spring metresss නෙමෙයි අනේ නිකන්ම් නිකන් metres එකක්වත් ගන්න සල්ලි නැතුව පැදුරු වල නිදාගන්න අය කොච්චර ඉන්නවද ලංකාවේ
ඒ පෙන්නුව මෙට්ට මෙහෙ 30,000ක් 💔
මල් ගහක් එවන්න බැරිද..🌺🌺🌺🌹
Akata.dubai.patta.lobai.vise.karanadayak..wah.dannaha
Akke apita ewanna barida oya ainkarala thiyana loku TV ekak,phone wage badu tikak.parissamin inna budu saranai.
Apitath aistralia ena hati kiyanna.
Oya thiyena badu ගෙදර aran යන්න පුළුවන් da අක්කේ
Ow
එතකොට අක්කෙ මේ අයින් කරන සේරම නිකන් ගෙනියන්න දෙනවද.නැත්තම් සමහර ඒවා විතරද?
Nikan
අපිට ඔව්ව බලබල හූල්ලන්න වෙලා.අපේ රට කෑවේ දේශපාලනයො. කාලකන්නින්ට හෙන ගහන්න ඕනෙ . ලෝකෙ ට නය නොවී හිටියනම් අපි ගොඩක් පෝසත්.
😥
Patta video eka
Thnk u soo much akka for showing these things to us❤🤩
Akki laptop ekak. eawanna darida
Parissaman budusaranai jasu phitai
akke phone ehema nadda ahak karala
Superb video!
Mewen eka deyak ganna lankawe kenek nm masa thunaka padiyath madi
Bycecle akak awAndoo
Ane akke mt gocat akak ewannako mg chuti babat
Akkala koheda inne austrlia wala
Lassanai akke
අයින් කරපු pc එකක් දෙන්න බැරිද
Me thiyana electronic items repair karanne nadda? A vage electronic repairing business 1k karanna barida .
Mehe godak aluthen gannawa . repair karanawa adui
අක්කේ පුලුවන් නම් ඔයාලා ඉන්න රටට එන විදිය ගැන වීඩියෝ එකක් කරන්න කෝ එන්න ඔනේ සුදුසුකම් කොහොමද එන්නේ 🙂 අනේ කරන්න කෝ
************හොද LED අගල් 40 වගේ එකක් එවන්නකො. post ගාස්තු ගෙවල ගන්නම්.***********
Mewa dakiddi lankawe minissu gena dukai .lankawe innawa thawama pedure nidana aya. Mokada Adak mettayak ganna wathkamak nathi minissu... 🥴🥴🥴
Mata computarayak ewanna barida oya paare thiyana akak☹🤒🤕😔
අපිට බැරිද ටිකක් ලොකුව්ට වියාපාරයක් විදිහට...ඕවා එකතුකරගන්න......ඒකට අවසර ගන්න ඔනිද...
මෙහෙ එහෙම තියෙනවා. මෙහෙ හැමදේටම එහෙම අවසරයක් ඕනේ.
Ekata suddawantayek. Dekata salli. Nirayen galawenna
Ane මෙට්ට t v සුපිරි
Akki ayya ohe dan halloween festival eka neda ?
Covid nisa mepaara na
@@MapPinTravel අපරාදෙ නේද
Akka oohomaa Danna kallaayak thiyanawaada
Akki matath lap akak oni
Good job
Thawa ekak onee
අම්මට සිරි 🙉🙉🙉🙉🙉❤🕊️🕊️🕊️
Niyamai niyamai,,,
අනෙ අක්කෙ ඕස්ටෙලියාවට ජොබ් එහෙකට එන්න ඒ කියන්නෙ සාමාන්‍ය කෙනේක්ට කොහොම එන්නෙ ඇව්ත් කොහොම ඔහෙ ඉන්න ගෙයක් ගන්න ජොබ්ස් වල .පඩ් කොහොමද මං කියන්නෙ ගොඩක් ඉගන ගත්තෙ නැති කෙනෙකට එන්න කියක.වතර යයිද ඒ වගෙ ව්ස්තර ටක් කියන්නකො කෆල් එනවනම් තොහොම එන්නෙ
Job visa thiyenne mehe Doctor, engineer , chef wage Pathi walata
English exam pass wennath one
ස්තූති ඔයාලට ❤️