This is the third view of my Map Pin, the first was the garbage tour, the second was strawberry picking. I would like to make the same comment I made for strawberry picking for this one too, as it fits perfectly well. Map Pin is an amazing vlog worth seeing over and over! I will watch the entire series, as it is so interesting. You look adorable with a charming smile - qualities imperative for a good presenter. How blessed to be among these 'gifts of nature' that look like decoration lights! You two are very fortunate to be in such a nice country and to be away from the disorderly life in your motherland. Wish you both a loving life together, retaining your good looks for a long time in your heavenly life.
Thanks for sharing the location of this awesome place for fruit picking in Melbourne. This I s a unique place with lots of varieties of fruits to pick. Will certainly check it out during our next visit to Melbourne next summer. Good on you guys! Keep continuing your good work.
ශෝක් අනේ මේ video එක නම් .. 👍 මන් දැකලවත් නැති පලතුරු ජාති දැක්ක . 😘😘 ඔය දෙන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .. මේ වගේ video තව ගේන්න හොදද 😊👋👋
අක්කා ගොඩක් කරුනාවන්ත කෙනෙක් වගේ❤😍හැමෝම එක්ක හොදට කතා කරල ඉන්නව හරිම ශෝක්❤ඔයාලග්ර් වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනව🙊❤
මාර වටිනව මේ videos මම ඇබ්බැහි වුනා map pin චැනල් එකට
ශෝක් අනේ ඔය දෙන්න 😘😘ගොඩක් වටිනවා ඕගොල්ලෝන්ගේ වීඩියෝ 👍🌹
Thank u nangi ❤️
keep up good work... nice video.. wish you all the best!
ඔයාල දෙන්නාට තවත් මේ වගේ videos කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ! ❤️
අනේ මරු අනේ 💗💗💗.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම 💗💗💗💗
නියමයිනේ සුපිරි ඩබලක් ආසයි ඕස්ට්‍රේලියා යන්න 😀😀😀😀😀පලතුරු 14
ගොඩක් ආස හිතුන,,,,බොහොම ස්තුතීයි ඔබ දෙපලට ❤️
අපිටත් එන්න ආසයි...එන විදිහ ගැන vedio එකක් කරන්න..ගොඩක් වටිනව...
ඔය දෙන්නට ගොඩාක් ස්තූතියි ..අපිව මෙවැනි ගමන් එක්ක යනවාට ..
ඒකත් සුපිරි ටුවර් එකක්.👍❤️❤️
ජයවේවා💐
This is the third view of my Map Pin, the first was the garbage tour, the second was strawberry picking. I would like to make the same comment I made for strawberry picking for this one too, as it fits perfectly well. Map Pin is an amazing vlog worth seeing over and over! I will watch the entire series, as it is so interesting.
You look adorable with a charming smile - qualities imperative for a good presenter. How blessed to be among these 'gifts of nature' that look like decoration lights! You two are very fortunate to be in such a nice country and to be away from the disorderly life in your motherland. Wish you both a loving life together, retaining your good looks for a long time in your heavenly life.
Oyalage hama vedio ekakma balanawa. You guys are doing a great job. Keep it up👍
Dan godak adui
Thank u so much 💕
Video එක නම් සුපිරි 👍
Oyalage vidiyo balanna,balanna Asai🎁🎁🎁apitath onee..
අක්කත් අපි වගේම තමෛ .වාහන්රෙ ගිහින් බහිනකොට අපි වගේම ඉස්සල්ලම කරන්නේ කලිසම හදන එක😂😂😂😍❤
Wow niyamai aiye akke.... oyala denna niyamata me weda satahana karanawa.
Mn oyala hama video ekakma balanawa.mata oyalai video ekak set une niyamai.ape ayyala,akkala kattiyam inne sidni tamai.
Farm UNCLE seeya is SO CUTE ..
Soooo Kind person.
😊
නියමයි අක්කෙ ඕස්ට්‍රේලියාව ❤️❤️❤️
Ow Malli. Nidahase Inna hondama ratak
Shokeane ape ratawagemae
Hodai oyala denna hodata program eka karanawa. ❤️❤️❤️💪💪💪💪❤️❤️❤️❤️
යටිපතුලෙ ඉඳලම බඩදතියෙන්නෙ😄😄😄???nice couple ..good luck
16 frutes and nuts , thaks oyala me wage video apith ekka shire karagannawata stobery chalange ekak aniwaren one good luck fefect vlog see you ❤
අයියේ ඔයා නම් ටැට්ටරේ එල්ලිලා යන කොට කොන්දොස්තර වගේ ඔයා නම් මරැ
ෂා හරිම ව්ටිනවා අපුරුයි
Niyamai akke,aiye...😊😊😊🤪💕
wow sound of apples ❤️❤️❤️❤️❤️
ඩබල සුපිරි ඇ🌼🌼
Thanks for sharing. Definetely going to visit this place.
My fewarit traveling capal ❤❤.
Thanks for sharing the location of this awesome place for fruit picking in Melbourne. This I s a unique place with lots of varieties of fruits to pick. Will certainly check it out during our next visit to Melbourne next summer. Good on you guys! Keep continuing your good work.
Glad to hear that. Thank you
Lankawe kauruth owe weda karannadda
හරිම ලස්සනයි දුවෙි
ගොඩාක් වටිනව.
Lassnai ❤❤❤❤
Niyamai... ada ahamben dekke ogollange channel eka... onna mn subscribe kara....
Thank u brother 😊
akkatai aiyatai budu saranai...
Beautiful vlog.
Thanks for sharing it. That small orange colour sour fruit is Kumquat.
You can make Kumquat Marmalade.
Stay safe. 😷
Love from perth. ❤
Hari lassana wedak
Dolar aekak kiyanne lankawe mudalin rupiyal kiyakda
ඔයාල දෙන්නට බුදු සරණයි!
Ane shoi akkai aiyai denm 😍😍 love u ❤️
❤️❤️❤️love U too nangiya
අනේ එන්න හිතෙනවා 😭😍❤️
Lovely 😍 good one 👍
ලස්සනයි
Akki auva sera nedda ath digata edagena inna aUvata pichchenavata
මරු
බඩගිනියෝ...😌🤤🤤
දන්නවනම් කියන්න අපිට,මේ පලතුරු වවන්නේ කෘතිම පොහොර වලින්ද,කාබනික පොහොර වලින්ද කියලා.
Wow💃
Shook aiya and akka❤
Very nice video ❤️🙏🙏
Ek pat ❤💯🔥
❤️❤️❤️❤️malli
16 fruits and nuts ❤️❤️
Fig, pomegranate, apple, peaches, orange, mandarin, finger lime, Pep orange, plum, kiwi beri, quince, strawberry guava, yellow guava, almonds and (pumpkin and kiwi fruit)
Nangi FB inbox karanna fruits names
Saduni❤️❤️❤️❤️❤️
Oyala dennata budu saranai
love your superb video
අක්කියෝ පලතුරු 16 .පේරවර්4.=20
අන්කල්ලු සීයලූ මොකක්ද අක්කා😂😂❤
Uncle 😊😊❤❤❤❤❤
Ekata suddawantayek. Dekata salli. Nirayen galawenna
Shooook ane oya denna 😍
Ane mage puthalath harima asai...ane heenayak wage hithe thempath una...try karanawa ausie enna akke...balamu...mage puthala gena hithanakota harima dukai...ape ratata mokadda deiyyane une...akke...hema kenektama me wage geewithayak lebbmenna one
Superb video....
I want to come to this farm.....🤣🤣🤣
Awesome. ..
ඒ uncle හරිම ශෝයි නෙද..😊 australia වලත් පළතුරු එළවළු හදන්න අපේ රටේ වගේ තෙල් එහෙම ගහනවද..?
Ow .
Elaaa elaaaa eaka maru
Sha niymi
Thank you very much
Fr16
2nd 😍😍😍
Please tell me who is the migrate agent.. need some help to find...
මරු අක්කියො අයියේ ❤❤❤
Awesome 👌
Oye kane ekak Wath hodala kanewamm hodianeee
Wow,,interesting ,,,,
Nice video.
Thank u
Akki katha krna widiha mra lassni
මං ඇත්තටම හිතුවෙ තඩි කූඩැල්ලෙක් කියලා😂කවදාවත් ඕස්ට්‍රේලියා යන් නෑ කියලා හිතාගත්තා ඌව දැකලා
🤭 ඒ වගේමයි නේද
@MapPinTravel ඔවු මං බයම සත්තු ජාතිය
Wena a wathu wala oita wada thiyana wa kanda puluwan.......
Maru ane oyala denna.
Awesome!!❤❤
❤️❤️
You guys r soooo lucky akki 😍
Ape ayyath melban wala inne akke shok lu ne
Wooow awesome ❤️
Ane akki apita grosery shopping video vlog akak dannakoo
ua-cam.com/video/HcOqDNIgmlM/v-deo.html
නැන්දේ මාමේ අපිට මිිදි වත්තක වීියා් එකක් දාන්නක්
❤️ 👌👌👌
den yanna puluwanda eliyata ? දෙළුම් නම් රහයි වාගේ 🤤
Wow 🤩
Mekanam maru akki
Nice
පිම්සු හැදුනා ආ.. මේ වීඩියෝ දකිද්දි ausi එන්න තියෙන උණ තව තව වැඩිවෙනවා.. කොහොමහරි ausi එනවා ...
Enna aniwaryen
Lankawe ohoma ekak thiboth kohoma thiyeida
Lucky couple ela ela bro🤙
❤️❤️❤️
👍👍
👍👍👍👍👍👍👍👍👍👍
👌
අක්කි ඔයාලා පේර වගයක් කැඩුවනේ ඒ ජෑම් පේර අපේ ගෙදර තියනවා
Math me kiyanna giye. Jam pera kiyala kiyanne.
Hi i love your programs, i'm in Sydney can i friend with your all please
almond fruit ekakda.okkoma gaththoth 14i
FB inbox karanna nam Tika
වර්ග 16ක්. පේර ජාති 4ක්.. =20ක්