නලින්ද ජයතිස්ස නොදුටු කතරගම දේවාලයේ කපු මහතාගේ සේවය|Ven.Balangoda Kassapa Thero

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 27

  • @GaminiPerera-ly1ew
    @GaminiPerera-ly1ew 2 дні тому +3

    මේස්වාමින්වහන්සේගේ අනුසාසනාව වත් අහල මේපාලකයන්ට බුද්ධයපහලවේවා උද්දච්ච මෝඩකම බැහැරවේවා අපේ හාමදුරුවන්වහන්සේට තෙරුවන්සරනයි

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 День тому +2

    ආගම දහම අදහන අයට තහංචි දමා
    දෙවියන් ට අපහාස කල රාජපක්සලාට උන දේ නොදන්නා අයට නිසිඅයුරු දඩුවම් දිම විස්වනිතියෙන් සිද්ධ වේවි ,,,,,,,

  • @indraherath824
    @indraherath824 День тому +5

    අදමිටු පාලකයන් ඉක්මනින් රටින් තුරන් වේවා ..දැහැමි පාලකයන් ..බිහිවේවා.😭😭🙏

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 дні тому +3

    නලින්ද ඇමති තුමා ඇතුලු මාලුමාව ..තිස්තුන් කෝටියක් දෙවිවරුන්ටත් වැඩිය ඉහලයි ලු.... ඔය කතරගමින් ඇටමිදුලු රෝහලට දීපු සල්ලි... හරියට මාලිමාවෙ ....back side එකෙන් ගිය fart එකක් වගේ දැනිලත් නෑ....දැක්කද වැඩේ.ම්ම්

  • @PriyanthiIresha
    @PriyanthiIresha День тому +1

    Sadu sadu

  • @sumedawijesuriya445
    @sumedawijesuriya445 6 годин тому

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me День тому

    A minisunta owa watiney na ? Aya
    ta mawa watinney na ? A manda 🤔 Ayala pitarata yaney treatment
    Ganna, maya watinnay Duppathata . We’re really appreciated 🙏🙏🙏
    His service 😞 Theruwan Sarani 🙏🙏
    We

  • @jsfernando3140
    @jsfernando3140 4 години тому

    Nalenda Jayathissa mahatha ge kelahe gunayak nathe prakashaya heladakemu.
    Mewane molayak nathe palakaen ama thanathura dareema nusudusuya.

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 4 години тому

    අහෝ කස්සප නොදිටි මොක්පුර

  • @chandrikabandara2142
    @chandrikabandara2142 День тому

    Wun ithihase puramakaley winasa kirim minimarum kanabona Ayata wayirakirim irisiyakirim witharayi

  • @henryperera2054
    @henryperera2054 День тому

    anunge aadara walin rate prasna visadanawa kiuwa nayakaiwa aaragimika nayakange anusasana anuwa rata karanawa kiyapu nayakanwa kunu bakkiyat vatuna

  • @sumithkahingalage8319
    @sumithkahingalage8319 4 години тому

    Kassa "PAKA"

  • @ChinthakaSirisena
    @ChinthakaSirisena 11 годин тому

    මුන්ට වෙන ඩැඩක් නැහැ

  • @kanthiperera3600
    @kanthiperera3600 День тому +2

    මෙවන් ස්වාමීන් වහන්සේ ල තමයි රටෙ නායක යන් වෙන්න ඕනැ

    • @Shirline-l9n
      @Shirline-l9n День тому

      ❤❤❤❤❤

    • @GeethMeeella
      @GeethMeeella День тому +1

      @@kanthiperera3600 අනේ කට වහගෙන පාඩුවේ හිටපන්. රට දුවන්නේ හරි විදිහට නිවැරදි දිශානතියට. හොරුන්ට, තක්කඩින්ට හෝ ජඩ මාධ්‍යයට ඕන විදිහට රට මෙහෙයවන්න දෙන්නේ නෑ. ඒ වගේම කුහකයන්ට හා වහල්වුන්ට ගැතිවෙලා මේ ආණ්ඩුව දුවන්නෙත් නෑ. කෙලින් ඉන්න ඕන තැන කෙලින් වැඩ කරනවා. ඒකට තමයි හරි ජන බලයක් දීලා තියෙන්නේ. කුහකයන් කොච්චර කෑ ගැහුවත් රටේ බහුතර ජන බලය තියෙන්නේ NPP එකේ ප්‍රතිපත්ති හා ක්‍රියාවලින් එක්ක. තොපි වගේ වහලුන් කැමති නැත්තං සරණාගත වීසා එකක් හරි අරගෙන මේ රටින් තොලොංචි වෙලා පල. අපි රට හදාගන්නම්. 🤬🤬🤬🤬🤬🤬🤮🤮🤮🤮

    • @ruchira296
      @ruchira296 7 годин тому

      gawyanta hoda nayakya 😂

  • @GeethMeeella
    @GeethMeeella День тому +2

    දෙවියො වැඩපු රට විදියට ලංකාව පිළිගන්නේ නෑ. හින්දු ආගම නෙවෙයි ලංකාවෙ තියෙන්නේ බුදු දහම. කතරගම දෙයියෝන්ගෙන් අපිට වැඩක්නෑ. එතැන වැදගත්වෙන්නේ කිරිවෙහෙර තියෙන නිසා. බුදුන් වහන්සේ වැඩ හිටිය ස්ථානයක් නිසා. අපේ ඉන්න මෝඩ බෞද්ධයෝ දෙයියෝ දෙයියෝ කියලා උඩ තියාගෙන ගිහිල්ලා හින්දු ආගමික මූලස්ථාන වලට වැඳුම් පිදුම් කරනවා.

    • @Shirline-l9n
      @Shirline-l9n День тому +1

      මිනිසුන්ට විවිධ වූ ආගමික විශ්වාස තිබිය හැක. කරුණාකර විවිධ වූ ආගමික විශ්වාසයන්ට ගරු කරන්න. දේශපාලන පක්ෂය ආගමක් සේ නොසලකන්න.

    • @GeethMeeella
      @GeethMeeella День тому

      @Shirline-l9n එහෙම බෑ. බළන්ගොඩ කාශ්‍යප හාමුදුරුවන්ගේ කතා පොඩ්ඩක් අහල බලන්න. ලංකාව කියන්නේ බුදුන්ගේ දේශය සිංහල බෞද්ධයන්ගේ රට. අපි ඒක රැක ගන්න ඕන.

    • @Shirline-l9n
      @Shirline-l9n День тому +1

      @@GeethMeeella ඔව් ඒක බොහොම හොඳ වැඩක්.

    • @Shirline-l9n
      @Shirline-l9n День тому +1

      @@GeethMeeella ඔබගේ ආගමික විශ්වාසයන් රැකගැනීම වෙනුවෙන් ඔබගේ කැපවීම හොඳයි. හැබැයි අන් අයගේ ආගමික විශ්වාස වලට අපහාස කිරීම හොඳ දෙයක් නොවෙයි. අන් අයටද වෙනස් වූ ආගමික විශ්වාස දරන්න අය්තියක් තියෙනවා. ඔබේ ආගමික විශ්වාසයම අන් අය දරන්න ඕන නැහැ.

    • @AnuraShantha-j1b
      @AnuraShantha-j1b 8 годин тому

      පන්සිල් ගන්න වෙලාවක් තියෙනවාද ..
      .

  • @ruchira296
    @ruchira296 7 годин тому

    ubata wedak nedda bn ubala kiyana deyal minissu pili ganne me 2019 neweii😂

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 День тому

    මුන්ට දෙවියෝ බුදුන් ඇලජික් බුතයෝ තමයි අදහන්නෙ