Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමා හරියටම හරි.අපි ධාර්මික මිනිස්සු බුදුන්වහන්සේගේ ධර්මය අනූව මාර්ගයේ යන මිනිස්සු. යහපත් මිනිස්සු මේ රට තුල නැවත බිහිවේවා.. සොබාදහමේ සත්‍ය වැටහේවා. චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා.❤️🙏
😄
මෙතුමා ගඅනද කිව්වේ
@@bestoflanka8078 නිරාගමිකයොද මේ පාලනය කරන්නෙ
@@bestoflanka8078 රටක ජනතාව වෛරයෙන් වපුරලා රටේ සියලු උගත් නූගත් ධනවත් දුප්පත් මිනිස්සු එකා වගේ වැඩ කරන තැනට රාජ්‍යනායකත්වයකට රට මෙහෙයවන්න බැහැ. රටක පාලකයා පිටිපස්සේ රටක උගත් බුද්ධිමත් ආර්ථික දැනුම ඇති දේශපාලන දැනුම ඇති පිරිසක් පෙළ ගැහිලා තමා රටක් ඉදිරියට අරගෙන යන්නේ එහෙම නායකත්වයක් මේ රටේ බිහි වුණා. ඒ හින්දා තමයි රටේ තිබුණු දැවැන්ත ත්‍රස්තවාදයක් නැති කරලා ආර්ථිකව සංවර්ධනය වන දිශාවට ගන්න පුළුවන් වුනේ එහෙම නායකත්වයක් දෙන්න ජනතා ආමන්ත්‍රණය වෛරී මනසකින් තොරව කරන්න ඕනේ එහෙම පිරිසක් වටා රටේ බහුතරය ජනතා ආදරයක් ගොඩනගාගෙන පසු පෙළ නායකත්වයන් සහිත දීර්ඝ ගමනක් යන්න පුළුවන් පිරිසක් මේ රටේ බිහි කරගෙන තියෙනවා ඒ වෙන කවුරුත් නෙවෙයි රාජපක්ෂ කඳවුර හැමෝටම දේශපාලනය කරන්න බැහැ හැමෝටම ඒ හැකියාව දක්ෂතාවයන් නැහැ. ඔය න්ද මානසික පවුල්වාදී කතා මොනවා කිව්වත් මේ රටේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ අනිත් රටවල් වලට ගලපන්න බැරි විදිහට වසර දහස් ගණනක ඉතිහාසයේ උනත් එවන් කැපකිරීමක් කරන තමන්ගේ ජීවිතයට මරාගෙන මැරෙන තර්ජන ආවත් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝටම එක හා සමානව ආමන්ත්‍රණය කරන්න පුළුවන් රාජපක්ෂලා වටා ඇතිවෙලා තියෙන ජනතා ආදරය තව වසර සියයකට වත් නැති වෙන්නේ නැහැ ඔවුන්ට ශක්තියක් වෙලා රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න උගත් බුද්ධිමත් අපි හැමෝම මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ ඔවුන්ට මඩ අවලාද නගල වැඩක් නැහැ. ඔය කයිය ගහන එකෙකුටවත් එහෙම ජනතා ආදරයක් දිනා ගන්න බැහැ කොච්චර උගත් බුද්ධිමත් මහාචාර්ය ආචාර්යවරු වුණත් ඔවුන් විෂය මූලික කරුණුවලින් උගත් බුද්ධිමත් කමක් ලැබුවට රාජ්‍යය පාලනයේදී එහෙම බැහැ
@@WasanthaMathugamage ජේවීපී එල්ටීටීඊ කාලකන්නි රටට කරපු ආර්ථීක විනාශයන් නිසා තමා ඕව ඔහොම නටටඹුන් උනේ
බුද්ධ ධර්මයට අනුව අපිට වගේම සතා සර්පයටත් මේ විශ්වයේ ජීවත් වීමේ අයිතිය තියනව අපිත් සසරේ හැම සතෙක් සර්පය වෙලා ඉපදිලා ඇති මතු ආත්මවලත්. ඉපදෙයි ඒකයි ඇත්ත
එහෙනම් ඉතින් pol ne කියලා අඬන්න නැතිව hitpan. Thope adiyawa nawaththagannawa.😊
එතකොට ඔයා කන්නේ බොන්නේ මොනවා ද?
@rajeevamadhuranga2435 මම කන්නේ එළවළු හදිසියෙන්.මාලු කරනවා
@@GeethaDamayanthy elawalu haal ටික හදාගන්න the goviyo බෙහෙත් daanawa krumi sathun සහ uro iththewo nawathwanna ක්‍රම anugamanaya කරනවා. ඒත් paw කියලා goviya nikam හිටියොත් මොඩ ඔයා badaginne මැරෙනවා ne
@siththarapunchi ඒක සැපයී මැරිච්ච සතුන්ගේ මළකුණ කනවට වඩා දරුව
ඉතින් උබලම නේද මුන් බලයට ගේන්න රෙදි නැතිවම කඩේ ගියේ
Minissu kala balannada kiyanne
@@ChinthakaPeramunemun kawuda kiyala danne nedda 71sita me ratata karapu winasaya Dianne nedda
මේ අයට කිසිම දැනීමක් මොනම විශයක් පිළිබඳව වත් නොදන්නා බව ආපු දවසේ ඉදන්ම පේන්නුවා.
කවුද dan දැනීම තියෙන අය පුතානෝද😅
දැනීම තියෙන උන් ඇරපු ඇරිල්ල හොදටම ඇති
අපි නම් කලිමදන්නවා තොපිට හොදවැඩේ දැන් ඉතින් කට වහන් ඉදපල්ලා
👍👍👍👍👍👍👍👍
ඇත්ත කතාවක් ,සත්‍ය දැකීම ට ප්‍රමාදවී හෝ අවබෝධය ලැබීම ගැන සතුටුයි.
අනේ ද කියන්නේ මහලොකු වරුණාව කලේ ආචාර්ය මහාචාර්ය ආණ්ඩුව ක් හීනෙන් දැකලා 🤣
@@wish864-n1bකිනිතුල්ලො වහපු කනිකාවෝ බං,,මුගෙ ලොංත කතාව෴තේරෙනව වගේ පෙන්නන,,😂😂😂
ඔබගේ වටිනා කථාවක් ඇහුවමයි.
@kumarikulyjunga ,නෙදකිං ,මොංගල් ගනිකාවක්ද මේ,,,,,මූත් ලපයවගේ තාම පකේටෝක් දෙනවාා,,කතාවෙන්බල්ටි තක්කඩි,,🤣😂😂😂
ජෙප්පො කවුද කියන්න අපි අවුරුදු 60 ක් තිස්සෙ දන්නවා. නොදන්නා කිරි සප්පයො චන්දය දුන්නා නම් දැන් ඉතින් තියෙන්නෙ වෙන දේ බලාගෙන ඉන්න එක තමා.
@@nayanthidesilva8660 එතකොට toiyoyi minoi kelawanakota andunagena හිටියේ නැද්ද ?
හැට පැන්න අයත් දුන්නනෙ...ඒකයි ප්‍රශ්නෙ😂
@@wasanthasiyambalagoda6159 මොනවා කරන්න ද? මිනිස්සුන්ට සිදුවුනා මිනීමරු කණ්ඩායම් අතරෙන් පොදු ජනතාව ට වැඩි යහපතක් සිදුවිය හැක්කේ මොන කණ්ඩායමෙන් ද යන්න තීරණය කිරීමට.
😂😂😂 දැන්ද තේරෙන්නේ පඩේ ගියාට පස්සෙ පුප අතගාල වැඩක්නැ තොපිට රිලා මස් නෙවෙයි කබරගොයි මස් කන්න දෙන්නෙ ඕනි 😂😂😂
තොපිට තමයි රිලා මස් කවනින ඕනෙ . බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරපු කාලෙ, මහා බැංකුව හොරා කාපු වෙලෙ, කටයි පුකයි වහගෙන හිටපු නරි දැන් එළි බැහැලා හු කියන්න අරන් 😡😡😡😡.තෙපිට දැන් රිලා මස් කන්න කියපු එකටද රෙවුනෙ වල් බල්ලො.රට බන්කලොත් වෙනකම්ම උන් හොරා කාපු වෙලෙ තොපි මොකාගෙ රෙද්ද අස්සේ ද හිටියෙ අමන නිවට වහලො
නොදකිං ඕකුන් බලයට ගේන්න තොපි දගලපු දැගලිල්ල මතක් උනාම ඔක්කාරෙට එනවා දැන් පුදුම සැපක් ඇත්තේ 🤣🤣🤣🤣🤣
සිරාවට.. දැන් එනවා මගුලක් කියන්න
දැන් තව කියන්න වුනේ ටිකයි මෙයාට.. තව කියන්න ගොඩක් දේවල් තියෙයි ඉදිරියට 🤣🐒🐂රිලව් ඉතුරු කරොත් ඇති මේ ආණ්ඩුව ටික කාලෙකින් ඔක්කොම සංස්කෘතිය ඉවර කරයි වගේ 🐒🐂
බුදු පිළිම ගලවන්න සුදානම් මුලින්ම.. සත්තු කවර කථා ද 🐒🐂😮
එදට තමයි ඉතින් මුන් නාන්නේ ලොවෙත් නැති වෙන්න
තවමත් අස්වැසුමෙන් පුතිලාබ ලබාගන්නා කොටසක් ඉන්නවා මුන්ගේ රෙදි සෝදන්න.
මුන්ම ගෙනව පන්ඩුවේ වැරදි මුන්ම පෙන්නනවා
ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 කින් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම නිල නිවාස ලබා නොගැනීම නිල වාහන භාවිතා නොකිරීම හාල් පිටරටින් ආනයනය නොකිරීම විශ්‍රාම වැටුප් ලබා නොගැනීම එට්කා ගිවිසුමට විරුද්ධ වීම ඉන්දියාවට එරෙහි වීම ටියුෂන් පන්ති තහනම් කිරීම වගා හානි අක්කරයකට රුපියල් ලක්ෂයකට වඩා ලබාදීම😢
ටොම් පච පිළිබඳව ආචාරියෝ ඉන්නෙ මෑලි වෙච්ච මෑලීමෑ පාන්ඩුවෙ.උන් මිනිස්සුන්ව හොදට ඇන්දුවා.මේ පාන්ඩුවෙ අයට වැඩක් කිරීමේ කිසිම හැකියාවක් නැති බව හොදට ඔප්පු වෙලා තියෙනව.
මු කියන කිසිම දේක පදනමක් නැහැ.
අපි නම් එදා ඉදලම ජේවිපී හැත්තට විරුද්ඩයි කාල්ස්කන්නි හොද වැඩේ කට ඇරගෙන බලාගෙන හිට්ස්පියවු අවුරුදු කන්න්😊😊
තොට අකුරු බැරිද
හොරුන්ගෙ අසූචි කාපු උන්ට දැන් අසූචි කන්න නෑ වගේ
මේ ගොඩක් අය වැදගත් පවුල් වල අය නෙවෙයි එන්න ඔනේ අය නෙවෙයි ජඩයෝ ඉස්සරට එනව
Rila prasneta Sudanthakage visanduma thamai hondama eka e thamai loku doopathak thoragena Nagarika rilaun alla ema doopathata dama unta awashya aaahara ema doopathata laba deema janathawatath rila daana deema magin pin kara geneemata awasthawak uda wei
@@gnanam715mokunda ban nagarika rilaw kiyanne?munta chande dunna ewunda.
@gaminigunathilaka-l2y Wananthara walin beherawa gamnagara Akram Naya kara ethi rilaun Misa desapana rilaun ma adahas nokalemi
රනිල්ට මහින්දට අපහාස කරමින් තොපි නේද ඔවුන් ගෙනාවේ දැන් තොපි ත් ඕවට වගකිවයුතුයි
ඒ pakaya hora nokewanam merenakan ජනාධිපති
Very very great speech, Thank you Sir
පුන රුදය පුන රුදය කියල මාළුමාවෙ මේ හිසරදය ගෙනාවෙ ඔහෙලම නේද
පුකරැදාව පුනරැදයට වඩා
අලින්ගෙ කැලැව ඔවුන්ට දෙන්න කැලැව විනාසකලේ කව්ද,
Sahathika aththa.saththunge kale mun ali peheli karala dan kiyanawa ali marannalu.soba dahama dena daduwam vidinna balan hitapan kakul deke thirisannu.
මිනිමරු ජෙපි බල්ලෝ ..
පළමුව රිළවු 159 කගෙ මස් තමයි ජනතාවට කන්න වෙන්නේ..
Yes first 159
මට පෙනෙන්නට බැරි එකෙක් මේ. නමුත් ada අද පලමු වරට පොඩි කැමැත්තක් ඇතිවුනා
Balagena.
තව දවසකින් ලපයා කියයි හාල් හිඟ නිසා අපිට චන්දේ දීපු 68 ලක්ෂයක් ජනතාවට තණකොළ සහ පුන්නක්කු කන්න කියලා 😂😂
even now you eat grass.
දැනුත් ජෙප්පෝ වැඩිපුර කන්නේ තනකොළ. ඒනිසා උන්ට හාල් හිගය ප්‍රශ්නයක් නැහැ
දන්නෙ නැති නිසා අහන්නේ. ලපයා කියලා කියන්නෙ කාට ද ?
@@shanthapeiris1559 ඒක තමයි මමත් බැලුවේ , මුන් මේ ලපයා කියලා කියන්නේ කාටද?
@@noelrowel299 No jeppo always eating grass
ඕකුන්ට රිලාමස් කන්න ඕන නිසා තමයි ඔයවගේ දේවල් කියන්න පටන් ගත්තෙ.
ඔබල රනිල් එලවපු එකේ විපාක හැමදේමට අසුබුවාදිව බලපු උන්
රනිල්ට හොද කියන බල්ලෙක්
වැඩබැරි ටාසන්ලා කියලා ආපු දා ඉදන් ප්‍රදර්ශනය කරනවා . සොබාදහම නඩු අහනවා ලගදිම . පැහැදිලි කීරීම බොහොම වටිනවා ස්තුති ඔබ තුමාට 🙏🙏💐
Only today I'm agreed With you Thanks
ඔබ තුමා ගෙ කතාව හරියට හරි අපි මමත් මාලිමාවට තමයි චන්දය දුන් නෙ මෙවා අමන කතා
Very good saho.❤❤
රට නිවරදි මගට යොමු කල යුතුයි,
අපේ රට සත්තු, ගහකොළ පරිසරය සමඟ සම්බන්ධව යන බුද්ධ ධර්මය අදහන රටක්. ඒක රජයට අමතක කරන්න බැහැ. ජනාධිපති තුමා ගෙ අවධානය මේ ගැන යොමු වියයුතුයි. ඇත්ත ස්වභාවය ධර්මයට හැමදේම යටත්.
කලින් සේපාල් දැන් සමිර
Thawa gothayo passe ekathu wei
ඔයත් රැල්ලේ ගියා නේද
Jepo 3 නම් කයි ඒත් ඉතිරි ඡන්ද දුන් අනිත් 66 මොකද දැන් කරන්නේ 😢😢
ඇත්තටම ඇත්ත. පහු වෙලා හරි අපේ මහජනතාවට මේක තේරිච්ච එක ගැන සතුටුයි.මේ පාන්ඩුවෙ අයට කිසිම වැඩක් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නැති බව හොදටම ඔප්පු වෙලා ඉවරයි.අද වෙනකන් අපේ රටට මොනවටද කලේ????? ඩයස්‌පෝරාවට ඕන දේවල් ටික නම් කරා
Gu kapiya rajapakshage thawath..
මේ කරුණු හරියාකාරව පැහැදිලි කරල දුන්නු ඔබතුමාට හෘදයාංගම ස්තුතිය පුද කරනවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉
චමීර ඔයා උඩ දාගෙන කියවපු කෙනෙක් නේද දැන් මොකද වෙලා තියන්නෙ අහෝ ඔයාගෙ වාම වාදය ගහගන්න රෝල් කරලා සුදුසු තැනක හොදේ
ගංගා මැනියෝ කිවා නේද..මාලිමාව පක්ෂය ඇතුලෙන්ම පක්ෂය නින්දා කරනවා කියා එතමුය කි කතා හරි මාලිමාව නියෝජිතයන් දැන් පිස්සු .සමහර අයට
චමිරට දැනුම මදි ඔව තේරෙන්න
Very good speech
වැල් වටාරම් ඕන නෑ, කියන දේ කෙටියෙන් කියන්න.තේරෙන භාෂවෙන්. පිස්සෙක් නේ.
දැන් සැපද කියලා තමයි අහන්න වේන්නෙ
කියන මඟුලක් මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියනවා නැත්නම් කටට රෙන්න හිතෙනවා
මහාචාරියට රෙදි ඇඳගෙන ඉන්න පුළුවන්ද බන් මේවා අහගෙන 🤓🤓එල 👍 එල චමීර සහෝදරයා 👌
දැන් ඔයාට සැපද????😂😂😂😂
තෙල් මිල අඩුකලා?හොරු ඇල්ලුවා? විදුලි බිල අඩු කලා? ජිවන බර අඩුකලා? ගොවියන්ගේ ප්‍රසන්න නැති කලා? 😂😂😂
Gu kapan wesa baduwage
හොඳ වැඩේ... රිලා කොත්තු මයි කවන්න ඕනේ..😂😂😂
ජෙප්පෝ කවුද අපි දන්නවා,. තෝ තමයි දැන නොසිටියේ 🐂 තෝ දන්නේ නැද්ද, ගිණි තියපු රජයේ ධන සම්පත්, දැන් හාල් ගැන කථා 🐂🐂🐂🐂👹👹👹👹
Jeppo ko den
බල්ලෙක් එලියට බහින්නෙනෑ
ජෙර්විපි උන්ට තමයි 88 89 කැලේ ඉදලා වදුරු මස් රිලා මස් කාල පුරුදු උන් පුටු උඩ ඉදලා පුටුදු නැහ්ෂ් කැලේටමයි යන්නෙ ඒක අපේ රටේ ගොන් හරකුන්ට තේරුනෙ නැහැ බොරු කියන විෆ්හියට රට හදයි කියලා හිතුවා😊
මෙවුන් තමා මාලිමාව ගෙනාවෙ ,
නිකන් නොවෙයි එවැනි අයව ගහලා පන්නන්න ඕනේ’
ගොඩක් වටිනා කතාවක් අසරණ ලංකාවේ දේශීය sattu වෙනුවෙන් ලංකාවේ අසරණ සතුන්ට වැඩපිළිවෙළක් ඉක්මනින් ma කරන්න ona හැමෝම එකතු wela ❤🙏
Town එකෙ ඉඳන් game lnna මිනිස්සු nta kelawanna epa
කා හටත් වරදී...ඉන් දොස් කීම වැරදී...මා හට නොවරදී...කියන අයටත් නිතර වරදී...වැරදි කිරීම මිනිස් ගතියක්....සමාව දීම දේව ගතියක්....නගරාසන්න අයට නොතේරුනාට ගමේ අහිංසක මිනිසුන්ගෙන් අහිංසකයින්ගෙන් අහන්න ප්‍රශ්නයට උත්තර....ලොරි ටෝක් අදාලම නැත...ක්‍රියාවෙන්,අද්දැකීමෙන් තේරුම් ගන්න
කන් දෙකක් ඇත ඇස් දෙක් ඇත එක කටක් ඇත ආණ්ඩුවේ සහොදරයන් කථා කරන්ට පෙර වැඩ වකූරු කරගන්න එපා දෙපාරක් හිතන්නේ නැත්තේ ඇයි
වැල් බයිලා නැතිව කෙටියෙන් කියනවද
Thank you
🥲
ෙබාරැව. ෙබාරැව. ෙබාරැව. එචිචරයි. යුද්දයක්. අත ෙරත් අපිට ෙමි. ව ෙග් දුකක්. දුන් ෙනනැ
සත්‍ය කතාවක්
කෑල්ලේ සතුන් ayalatama uyageana කන්න කියන්න .apinam දැනගෙන හිටිය oya kalakannita පුළුවන් මිනිසුන් මරල lae දකින්න විතරයි .
කැලෑවල් ටික විනාශ කරේ නැත්නම් සත්තු ගමට එන්නේ නැහැ ... දන්නේ නැති උනාට එළු මස් කියලා බලු මස් කනවා..දඩ මස් කියලා රිලා මස් කනවා....තමන්ට අවශ්‍ය නම් තමන් කැමතිනම් ඕනම මස් වර්ගයක් කන්න පුලුවන්
ඇත්තටම මේ ආන්ඩුව ගෙන ඒමට කටයුතු කල අය මෙ ගොන් වැඩ වලට විරුද්ධ විය යුතු වෙනවා. මේ හොරු රැල ශක්තිමත් කරන ගොන් කතා නතර විය යුතුයි
වචන ඔහෙ කියවනව,අලි කොහොමත් මිනිස්සු මරන්නෙ නැහැ.නමුත් රිලවු බෝවෙනව වැඩියි,කැලෑවල් විනාස කරේ මේ රටේ පාලකයින්.ගල්ඩියබලා,මොර,වගේ දේවල් නැතිවුනා.අනේ මේ පෙරේරා ඔයාගෙ වචන හරබෙ තියාගන්නව.කැලෑවල් වල නොවෙයි ඕයි.බලනව ගෙවල් වල උයපු දේවල් වහලෙ ශීට්,උලු තියාගන්න පුලුවන්ද? ගමකට ඇවිල්ල පුලුවන්නම් රිලවු දඩු ලේන්නු ගැන කියනව.අනේ නිදි එඅදිනව චමීර පෙරේරා.මොකෙක්ද මේක
💪💪💪🙏💪♥️♥️♥️♥️♥️💪💪🙏🇱🇰oba thumata budusaranai
❤
තව කල් තියනවා රට එකපාරටම හදනවා කියන එක ඔබතුමා කිව්වට බැ
මිහින්තලේ හාමුදුරුවෝ සහ පාහියන් ගල හාමුදුරුවෝ කියපු කතාව සත්‍යය ඉදිරියේදී වටහා ගනිල්ලා
බංකොලොත් අපි ඉන් ගොඩ එන්නේ නැතුව වනචාරී වී ටාසන් චරිතය රගපාන්න නම් කියන්නේ අපි ඔක්කොම එහෙම වෙමු...එහෙම නැතුව කොලබට කිරි ගමට පාන් නම් අපි මිනිස්සු ලෙස අසමානයි කියලයි මම දකින්නේ....අලියට වඩා මිනිසා වටිනා බව දැන ගනු සියලුම නාගරික ජනයා...
ඔබ තුමාගේ කතාව ඇහුව මයි පුදුම හිතෙයි😊😊😊😊😊
Aiye api iwaraai....🐒🙈🙈🙉🙉🙊🙊
හරියට අපි මාලිමාව ගෙනල්ලා වගේ කතාකරන්නේ රෙදි ගලවලා මාධ්‍යයට ආවනම් හොදායි
මෙ ඇත්තාට රට කොරන්ඩ දුන්න නම් හරි කියලා මට හිතුනා
අලි,රිලව්,මොනර,මුව...මේ සියල්ලම එකවර ආපු දේවල් නෙවෙයි.ආර්ථිකය මොකා කීවත් මේ ක්‍රමයට යා යුතුය.
Obata godak pin sir.
❤❤❤❤❤
මුන් තමා රට.නැතිනරන්න විදෙස් රටවල.මුදලට කෑගසන්නෙ
කැහි කකා කථා කරන මහත්තය, ඔබ පළමුව අනුන්ට අවවාද දෙන්න පෙරසෙම හොටු උඩට අදිනකැහි කන එක මාධ්‍ය ඉස්සරහ කිරීම වැරදි අභාසය.
මේ රජයට අඹ සරණං මේ දඬුලේනරිලවවඳුර කියන වන්දනීය ජෛව විවිධත්වය ට
මට මතකයි යහපාලන මහාචාර්ය වරයෙක් කොස් කොල , ක්‍රෝට්න් කොලත් කන්න කිව්ව , එහෙම ආචාරීන් හැම තැනම හිටිය සහ ඉන්නව .
@@prasannaperera7805 යහාපාලනේ ගේන්න කඩේ ගියෙත් ලපයා ඇතුළු ජෙප්පොම නෙ....මතක්වෙන්න
තමුසෙකියන විදිහට දැන් රට රැකුනද
පසුගිය මැතිවරණය අවසානයේ කිසිදු වෙනත් පාක්ෂිකයෙකුට වත්.හිංසෑ නොකරපු ජාතික ජන බලවේගය වාර්තාවක් පිහිටුවා ඇත වසර 76 ක් රට පාලනය කරපු යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ ආණ්ඩු බලයට ආපු හැම පක්ෂයක් ම ගෙවල් දොරවල් ගිනිබත් කරපු ඉතිහාසය අමතක කරන්න එපා.77 මැතිවරණයෙන් පසුව රටපුරාම ගෙවල් දහස් ගණනක් ගිනිබත් කළා.විශාල ජීවිත ප්‍රමාණයක් උදරා ගත් ජේආර් ජඩවර්ධන රණසිංහ ප්‍රේමදාස රට පාලනය කලේ මැරයින් පාතාල නායකයන් කප්පන් කල්ලි විසින් බව අමතක කරන්න එපා.මහින්ද රාජපක්ෂ ගෝඨාභය ජූලම්පිටියේ අමරේ වැනි පාතාල නායකයෝ සියගණනක් නාමල් රාජපක්ෂ ගේ මෙහෙය වීමෙන් රට පුරා ම ක්‍රියාත්මක වා බව අමතක කරන්න එපා.ඇද එවැනි තත්වයක් නැත.
සතුන්ට හිරිහැර කරනවාට එහෙම නොකියා බැහැ.
අපේ රටේ කටවල් පොලවේගහන තමතමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව කතාකරන පිරිසක් ඉන්නවා. අපේ පොදු ජනතාව මේවට ඇහුම්කන් දිදී වරින්වර එකඑක ආන්ඩුහදනවා. මේ රටකවදාවත්හදන්න බැහැ. තාම රටහදන හරික්‍රමයක් දන්නේ නැහැ. මේ කතාකාරයන්ව අහගන ඉන්නතමයි වෙන්නේ
Jeppo genna oyalta thama amruwa thbnna den sanipada
😂😂 විවේචනයට තව කල් තියනවා,පොඩ්ඩක් ඉවසලා ඉන්න චන්දය දීපු අයට නම් පුලුවන් 😂 මොකටද පන්ඩිත ටෝක්😂😂😂
Comprehensive, good
දින ගණනාවකට පස්සේ.
මින් මනතට කිසිම කෙනෙක් රාජ්‍ය ප්ලකයන් ට කඩේ යන්න ඕනානැ ජනතාව ත නි තී රන ගනී 😅😅😅😅😅😅😅
Tnx
Chameera Sahodarayata Mewarath Apa Rawathuna Kiya Hethenawa. Obata Mage Pranamaya. 💐🚩
මහත්තයෝ ,ඔයා මොනවා කිව්වත් ගොවිතැනින් හා තම වතුපිටිවලින් ජීවත්වන ,දුක්බර ජීවිත ගතකරන පීඩිත ජනතාවගේ සෑබෑ වේදනාව දැනෙන්නේ නෑ වගේ. කොහොම උනත් මෙම හානිකර සතුන් ටිකක් විනාශ කරන්නම ඕනෑ.
මේ චන්දෙන් උනේ හැට නම ලක්ශයක් හිටියා හරක් හැට අට ලක්ශයක් උන එක විතරයි.
ආදරෙයි 🙏❤️
Niyami oba thuma weradda pennala denna oni api hithuwage nowi unuth akai munuth akai ..maha janathathawa enna hoda ratak kiyala dunna chande den mevidihata giyoth .. ratama ewarai appo saththu marana aka bohoma weradi paw ahinsaka sathrhu .. obathumata budusaranai ♥️🥰♥️🇱🇰🇱🇰🇱🇰♥️
100% ඔබ සමඟ එකඟයි.
💯 saathikai
කැලේ ඉන්න අලි ඔක්කොම ගමට එන්නේ නෑ....අලි යනු සත්ව ලෝකේ ඉන්න හොදම හොරෙක්...මිනිස්සු නිදා ගත්තම රෑ 12න් පස්සේ සද්ද නැතුව හොරෙන් ඇවිත් බෝග විනාශ කරලා දාන සතෙක්...
මුන් රේදි නැතැව ගියේ
චමීර වලිගෙ පාගාගෙන කෑ ගහන්න තරන් මෙතන දෙයක් නැ . වචනයක් ගානෙ එල්ලීගෙන උඩු බුරන්න තරන් දෙයක් මෙතන නෑ . ඔය කතාව.ගිහින් රිලා ප්‍රශ්නයට බරපතල ලෙස මුහුණ දෙන ජනතාව අතරට ගිහින් කියන්න .
තාම මාසයයි ආණ්ඩුවක් පිහිටවලා අවුරුදු 76 ක් ඉවසුවා නෙ පොඩ්ඩක් හිටපල්ලා ඒ වගෙ ....ඒ මිනිසුන් ට එක පාර රට අනිත් පැත්තට හරවන්න බැහැ....සමිර බලාපොරොත්තු වු නොවු යමක් නොලැබිම මත විවෙචන ය කරන්න එපා
@@k.d.mtvseries7236 ජෙප්පො සමුලඝාතනය කින් රට පිරිසිදු වෙන්නෙ
Iam not Jvp.But government must have the responsibility of solving the problem. We can't find solutions agreeable to all sectors.
කුකුල හරක ඌර ජීවීන් නොවේද කොටු කරලා කන්න දීල මරන් කන එක බුද්ධ ධර්මය ට එකගද මාළු ගැන මොනවද කියන්නෙ
ඔබ තුමා හරියටම හරි.අපි ධාර්මික මිනිස්සු බුදුන්වහන්සේගේ ධර්මය අනූව මාර්ගයේ යන මිනිස්සු. යහපත් මිනිස්සු මේ රට තුල නැවත බිහිවේවා.. සොබාදහමේ සත්‍ය වැටහේවා. චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා.❤️🙏
😄
මෙතුමා ගඅනද කිව්වේ
@@bestoflanka8078 නිරාගමිකයොද මේ පාලනය කරන්නෙ
@@bestoflanka8078 රටක ජනතාව වෛරයෙන් වපුරලා රටේ සියලු උගත් නූගත් ධනවත් දුප්පත් මිනිස්සු එකා වගේ වැඩ කරන තැනට රාජ්‍යනායකත්වයකට රට මෙහෙයවන්න බැහැ. රටක පාලකයා පිටිපස්සේ රටක උගත් බුද්ධිමත් ආර්ථික දැනුම ඇති දේශපාලන දැනුම ඇති පිරිසක් පෙළ ගැහිලා තමා රටක් ඉදිරියට අරගෙන යන්නේ එහෙම නායකත්වයක් මේ රටේ බිහි වුණා. ඒ හින්දා තමයි රටේ තිබුණු දැවැන්ත ත්‍රස්තවාදයක් නැති කරලා ආර්ථිකව සංවර්ධනය වන දිශාවට ගන්න පුළුවන් වුනේ එහෙම නායකත්වයක් දෙන්න ජනතා ආමන්ත්‍රණය වෛරී මනසකින් තොරව කරන්න ඕනේ එහෙම පිරිසක් වටා රටේ බහුතරය ජනතා ආදරයක් ගොඩනගාගෙන පසු පෙළ නායකත්වයන් සහිත දීර්ඝ ගමනක් යන්න පුළුවන් පිරිසක් මේ රටේ බිහි කරගෙන තියෙනවා ඒ වෙන කවුරුත් නෙවෙයි රාජපක්ෂ කඳවුර හැමෝටම දේශපාලනය කරන්න බැහැ හැමෝටම ඒ හැකියාව දක්ෂතාවයන් නැහැ. ඔය න්ද මානසික පවුල්වාදී කතා මොනවා කිව්වත් මේ රටේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ අනිත් රටවල් වලට ගලපන්න බැරි විදිහට වසර දහස් ගණනක ඉතිහාසයේ උනත් එවන් කැපකිරීමක් කරන තමන්ගේ ජීවිතයට මරාගෙන මැරෙන තර්ජන ආවත් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝටම එක හා සමානව ආමන්ත්‍රණය කරන්න පුළුවන් රාජපක්ෂලා වටා ඇතිවෙලා තියෙන ජනතා ආදරය තව වසර සියයකට වත් නැති වෙන්නේ නැහැ ඔවුන්ට ශක්තියක් වෙලා රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න උගත් බුද්ධිමත් අපි හැමෝම මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ ඔවුන්ට මඩ අවලාද නගල වැඩක් නැහැ. ඔය කයිය ගහන එකෙකුටවත් එහෙම ජනතා ආදරයක් දිනා ගන්න බැහැ කොච්චර උගත් බුද්ධිමත් මහාචාර්ය ආචාර්යවරු වුණත් ඔවුන් විෂය මූලික කරුණුවලින් උගත් බුද්ධිමත් කමක් ලැබුවට රාජ්‍යය පාලනයේදී එහෙම බැහැ
@@WasanthaMathugamage ජේවීපී එල්ටීටීඊ කාලකන්නි රටට කරපු ආර්ථීක විනාශයන් නිසා තමා ඕව ඔහොම නටටඹුන් උනේ
බුද්ධ ධර්මයට අනුව අපිට වගේම සතා සර්පයටත් මේ විශ්වයේ ජීවත් වීමේ අයිතිය තියනව අපිත් සසරේ හැම සතෙක් සර්පය වෙලා ඉපදිලා ඇති මතු ආත්මවලත්. ඉපදෙයි ඒකයි ඇත්ත
එහෙනම් ඉතින් pol ne කියලා අඬන්න නැතිව hitpan. Thope adiyawa nawaththagannawa.😊
එතකොට ඔයා කන්නේ බොන්නේ මොනවා ද?
@rajeevamadhuranga2435 මම කන්නේ එළවළු හදිසියෙන්.මාලු කරනවා
@@GeethaDamayanthy elawalu haal ටික හදාගන්න the goviyo බෙහෙත් daanawa krumi sathun සහ uro iththewo nawathwanna ක්‍රම anugamanaya කරනවා. ඒත් paw කියලා goviya nikam හිටියොත් මොඩ ඔයා badaginne මැරෙනවා ne
@siththarapunchi ඒක සැපයී මැරිච්ච සතුන්ගේ මළකුණ කනවට වඩා දරුව
ඉතින් උබලම නේද මුන් බලයට ගේන්න රෙදි නැතිවම කඩේ ගියේ
Minissu kala balannada kiyanne
@@ChinthakaPeramunemun kawuda kiyala danne nedda 71sita me ratata karapu winasaya Dianne nedda
මේ අයට කිසිම දැනීමක් මොනම විශයක් පිළිබඳව වත් නොදන්නා බව ආපු දවසේ ඉදන්ම පේන්නුවා.
කවුද dan දැනීම තියෙන අය පුතානෝද😅
දැනීම තියෙන උන් ඇරපු ඇරිල්ල හොදටම ඇති
අපි නම් කලිමදන්නවා තොපිට හොදවැඩේ දැන් ඉතින් කට වහන් ඉදපල්ලා
👍👍👍👍👍👍👍👍
ඇත්ත කතාවක් ,සත්‍ය දැකීම ට ප්‍රමාදවී හෝ අවබෝධය ලැබීම ගැන සතුටුයි.
අනේ ද කියන්නේ මහලොකු වරුණාව කලේ ආචාර්ය මහාචාර්ය ආණ්ඩුව ක් හීනෙන් දැකලා 🤣
@@wish864-n1bකිනිතුල්ලො වහපු කනිකාවෝ බං,,මුගෙ ලොංත කතාව෴තේරෙනව වගේ පෙන්නන,,😂😂😂
ඔබගේ වටිනා කථාවක් ඇහුවමයි.
@kumarikulyjunga ,නෙදකිං ,මොංගල් ගනිකාවක්ද මේ,,,,,මූත් ලපයවගේ තාම පකේටෝක් දෙනවාා,,කතාවෙන්බල්ටි තක්කඩි,,🤣😂😂😂
ජෙප්පො කවුද කියන්න අපි අවුරුදු 60 ක් තිස්සෙ දන්නවා. නොදන්නා කිරි සප්පයො චන්දය දුන්නා නම් දැන් ඉතින් තියෙන්නෙ වෙන දේ බලාගෙන ඉන්න එක තමා.
@@nayanthidesilva8660 එතකොට toiyoyi minoi kelawanakota andunagena හිටියේ නැද්ද ?
හැට පැන්න අයත් දුන්නනෙ...ඒකයි ප්‍රශ්නෙ😂
@@wasanthasiyambalagoda6159 මොනවා කරන්න ද? මිනිස්සුන්ට සිදුවුනා මිනීමරු කණ්ඩායම් අතරෙන් පොදු ජනතාව ට වැඩි යහපතක් සිදුවිය හැක්කේ මොන කණ්ඩායමෙන් ද යන්න තීරණය කිරීමට.
😂😂😂 දැන්ද තේරෙන්නේ පඩේ ගියාට පස්සෙ පුප අතගාල වැඩක්නැ තොපිට රිලා මස් නෙවෙයි කබරගොයි මස් කන්න දෙන්නෙ ඕනි 😂😂😂
තොපිට තමයි රිලා මස් කවනින ඕනෙ . බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරපු කාලෙ, මහා බැංකුව හොරා කාපු වෙලෙ, කටයි පුකයි වහගෙන හිටපු නරි දැන් එළි බැහැලා හු කියන්න අරන් 😡😡😡😡.තෙපිට දැන් රිලා මස් කන්න කියපු එකටද රෙවුනෙ වල් බල්ලො.රට බන්කලොත් වෙනකම්ම උන් හොරා කාපු වෙලෙ තොපි මොකාගෙ රෙද්ද අස්සේ ද හිටියෙ අමන නිවට වහලො
නොදකිං ඕකුන් බලයට ගේන්න තොපි දගලපු දැගලිල්ල මතක් උනාම ඔක්කාරෙට එනවා දැන් පුදුම සැපක් ඇත්තේ 🤣🤣🤣🤣🤣
සිරාවට.. දැන් එනවා මගුලක් කියන්න
දැන් තව කියන්න වුනේ ටිකයි මෙයාට.. තව කියන්න ගොඩක් දේවල් තියෙයි ඉදිරියට 🤣🐒🐂රිලව් ඉතුරු කරොත් ඇති මේ ආණ්ඩුව ටික කාලෙකින් ඔක්කොම සංස්කෘතිය ඉවර කරයි වගේ 🐒🐂
බුදු පිළිම ගලවන්න සුදානම් මුලින්ම.. සත්තු කවර කථා ද 🐒🐂😮
එදට තමයි ඉතින් මුන් නාන්නේ ලොවෙත් නැති වෙන්න
තවමත් අස්වැසුමෙන් පුතිලාබ ලබාගන්නා කොටසක් ඉන්නවා මුන්ගේ රෙදි සෝදන්න.
මුන්ම ගෙනව පන්ඩුවේ වැරදි මුන්ම පෙන්නනවා
ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 කින් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම නිල නිවාස ලබා නොගැනීම නිල වාහන භාවිතා නොකිරීම හාල් පිටරටින් ආනයනය නොකිරීම විශ්‍රාම වැටුප් ලබා නොගැනීම එට්කා ගිවිසුමට විරුද්ධ වීම ඉන්දියාවට එරෙහි වීම ටියුෂන් පන්ති තහනම් කිරීම වගා හානි අක්කරයකට රුපියල් ලක්ෂයකට වඩා ලබාදීම😢
ටොම් පච පිළිබඳව ආචාරියෝ ඉන්නෙ මෑලි වෙච්ච මෑලීමෑ පාන්ඩුවෙ.උන් මිනිස්සුන්ව හොදට ඇන්දුවා.මේ පාන්ඩුවෙ අයට වැඩක් කිරීමේ කිසිම හැකියාවක් නැති බව හොදට ඔප්පු වෙලා තියෙනව.
මු කියන කිසිම දේක පදනමක් නැහැ.
අපි නම් එදා ඉදලම ජේවිපී හැත්තට විරුද්ඩයි කාල්ස්කන්නි හොද වැඩේ කට ඇරගෙන බලාගෙන හිට්ස්පියවු අවුරුදු කන්න්😊😊
තොට අකුරු බැරිද
හොරුන්ගෙ අසූචි කාපු උන්ට දැන් අසූචි කන්න නෑ වගේ
මේ ගොඩක් අය වැදගත් පවුල් වල අය නෙවෙයි එන්න ඔනේ අය නෙවෙයි ජඩයෝ ඉස්සරට එනව
😄
Rila prasneta Sudanthakage visanduma thamai hondama eka e thamai loku doopathak thoragena Nagarika rilaun alla ema doopathata dama unta awashya aaahara ema doopathata laba deema janathawatath rila daana deema magin pin kara geneemata awasthawak uda wei
@@gnanam715mokunda ban nagarika rilaw kiyanne?munta chande dunna ewunda.
@gaminigunathilaka-l2y Wananthara walin beherawa gamnagara Akram Naya kara ethi rilaun Misa desapana rilaun ma adahas nokalemi
රනිල්ට මහින්දට අපහාස කරමින් තොපි නේද ඔවුන් ගෙනාවේ දැන් තොපි ත් ඕවට වගකිවයුතුයි
ඒ pakaya hora nokewanam merenakan ජනාධිපති
Very very great speech, Thank you Sir
පුන රුදය පුන රුදය කියල මාළුමාවෙ මේ හිසරදය ගෙනාවෙ ඔහෙලම නේද
පුකරැදාව
පුනරැදයට වඩා
අලින්ගෙ කැලැව ඔවුන්ට දෙන්න කැලැව විනාසකලේ කව්ද,
Sahathika aththa.saththunge kale mun ali peheli karala dan kiyanawa ali marannalu.soba dahama dena daduwam vidinna balan hitapan kakul deke thirisannu.
මිනිමරු ජෙපි බල්ලෝ ..
පළමුව රිළවු 159 කගෙ මස් තමයි ජනතාවට කන්න වෙන්නේ..
Yes first 159
මට පෙනෙන්නට බැරි එකෙක් මේ. නමුත් ada අද පලමු වරට පොඩි කැමැත්තක් ඇතිවුනා
Balagena.
තව දවසකින් ලපයා කියයි හාල් හිඟ නිසා අපිට චන්දේ දීපු 68 ලක්ෂයක් ජනතාවට තණකොළ සහ පුන්නක්කු කන්න කියලා 😂😂
even now you eat grass.
දැනුත් ජෙප්පෝ වැඩිපුර කන්නේ තනකොළ. ඒනිසා උන්ට හාල් හිගය ප්‍රශ්නයක් නැහැ
දන්නෙ නැති නිසා අහන්නේ. ලපයා කියලා කියන්නෙ කාට ද ?
@@shanthapeiris1559 ඒක තමයි මමත් බැලුවේ , මුන් මේ ලපයා කියලා කියන්නේ කාටද?
@@noelrowel299 No jeppo always eating grass
ඕකුන්ට රිලාමස් කන්න ඕන නිසා තමයි ඔයවගේ දේවල් කියන්න පටන් ගත්තෙ.
ඔබල රනිල් එලවපු එකේ විපාක හැමදේමට අසුබුවාදිව බලපු උන්
රනිල්ට හොද කියන බල්ලෙක්
වැඩබැරි ටාසන්ලා කියලා ආපු දා ඉදන් ප්‍රදර්ශනය කරනවා . සොබාදහම නඩු අහනවා ලගදිම . පැහැදිලි කීරීම බොහොම වටිනවා ස්තුති ඔබ තුමාට 🙏🙏💐
Only today
I'm agreed
With you
Thanks
ඔබ තුමා ගෙ කතාව හරියට හරි අපි මමත් මාලිමාවට තමයි චන්දය දුන් නෙ මෙවා අමන කතා
Very good saho.❤❤
රට නිවරදි මගට යොමු කල යුතුයි,
අපේ රට සත්තු, ගහකොළ පරිසරය සමඟ සම්බන්ධව යන බුද්ධ ධර්මය අදහන රටක්. ඒක රජයට අමතක කරන්න බැහැ. ජනාධිපති තුමා ගෙ අවධානය මේ ගැන යොමු වියයුතුයි. ඇත්ත ස්වභාවය ධර්මයට හැමදේම යටත්.
කලින් සේපාල් දැන් සමිර
Thawa gothayo passe ekathu wei
ඔයත් රැල්ලේ ගියා නේද
Jepo 3 නම් කයි ඒත් ඉතිරි ඡන්ද දුන් අනිත් 66 මොකද දැන් කරන්නේ 😢😢
ඇත්තටම ඇත්ත. පහු වෙලා හරි අපේ මහජනතාවට මේක තේරිච්ච එක ගැන සතුටුයි.මේ පාන්ඩුවෙ අයට කිසිම වැඩක් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නැති බව හොදටම ඔප්පු වෙලා ඉවරයි.අද වෙනකන් අපේ රටට මොනවටද කලේ????? ඩයස්‌පෝරාවට ඕන දේවල් ටික නම් කරා
Gu kapiya rajapakshage thawath..
මේ කරුණු හරියාකාරව පැහැදිලි කරල දුන්නු ඔබතුමාට හෘදයාංගම ස්තුතිය පුද කරනවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉
චමීර ඔයා උඩ දාගෙන කියවපු කෙනෙක් නේද දැන් මොකද වෙලා තියන්නෙ අහෝ ඔයාගෙ වාම වාදය ගහගන්න රෝල් කරලා සුදුසු තැනක හොදේ
ගංගා මැනියෝ කිවා නේද..මාලිමාව පක්ෂය ඇතුලෙන්ම පක්ෂය නින්දා කරනවා කියා එතමුය කි කතා හරි මාලිමාව නියෝජිතයන් දැන් පිස්සු .සමහර අයට
චමිරට දැනුම මදි ඔව තේරෙන්න
Very good speech
වැල් වටාරම් ඕන නෑ, කියන දේ කෙටියෙන් කියන්න.තේරෙන භාෂවෙන්. පිස්සෙක් නේ.
දැන් සැපද කියලා තමයි අහන්න වේන්නෙ
කියන මඟුලක් මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියනවා නැත්නම් කටට රෙන්න හිතෙනවා
මහාචාරියට රෙදි ඇඳගෙන ඉන්න පුළුවන්ද බන් මේවා අහගෙන 🤓🤓
එල 👍 එල චමීර සහෝදරයා 👌
දැන් ඔයාට සැපද????😂😂😂😂
තෙල් මිල අඩුකලා?හොරු ඇල්ලුවා? විදුලි බිල අඩු කලා? ජිවන බර අඩුකලා? ගොවියන්ගේ ප්‍රසන්න නැති කලා? 😂😂😂
Gu kapan wesa baduwage
හොඳ වැඩේ... රිලා කොත්තු මයි කවන්න ඕනේ..😂😂😂
ජෙප්පෝ කවුද අපි දන්නවා,. තෝ තමයි දැන නොසිටියේ 🐂 තෝ දන්නේ නැද්ද, ගිණි තියපු රජයේ ධන සම්පත්, දැන් හාල් ගැන කථා 🐂🐂🐂🐂👹👹👹👹
Jeppo ko den
බල්ලෙක් එලියට බහින්නෙනෑ
ජෙර්විපි උන්ට තමයි 88 89 කැලේ ඉදලා වදුරු මස් රිලා මස් කාල පුරුදු උන් පුටු උඩ ඉදලා පුටුදු නැහ්ෂ් කැලේටමයි යන්නෙ ඒක අපේ රටේ ගොන් හරකුන්ට තේරුනෙ නැහැ බොරු කියන විෆ්හියට රට හදයි කියලා හිතුවා😊
මෙවුන් තමා මාලිමාව ගෙනාවෙ ,
නිකන් නොවෙයි එවැනි අයව ගහලා පන්නන්න ඕනේ’
ගොඩක් වටිනා කතාවක් අසරණ ලංකාවේ දේශීය sattu වෙනුවෙන් ලංකාවේ අසරණ සතුන්ට වැඩපිළිවෙළක් ඉක්මනින් ma කරන්න ona හැමෝම එකතු wela ❤🙏
Town එකෙ ඉඳන් game lnna මිනිස්සු nta kelawanna epa
කා හටත් වරදී...
ඉන් දොස් කීම වැරදී...
මා හට නොවරදී...
කියන අයටත් නිතර වරදී...
වැරදි කිරීම මිනිස් ගතියක්....
සමාව දීම දේව ගතියක්....
නගරාසන්න අයට නොතේරුනාට ගමේ අහිංසක මිනිසුන්ගෙන් අහිංසකයින්ගෙන් අහන්න ප්‍රශ්නයට උත්තර....
ලොරි ටෝක් අදාලම නැත...ක්‍රියාවෙන්,අද්දැකීමෙන් තේරුම් ගන්න
කන් දෙකක් ඇත ඇස් දෙක් ඇත එක කටක් ඇත ආණ්ඩුවේ සහොදරයන් කථා කරන්ට පෙර වැඩ වකූරු කරගන්න එපා දෙපාරක් හිතන්නේ නැත්තේ ඇයි
වැල් බයිලා නැතිව කෙටියෙන් කියනවද
Thank you
🥲
ෙබාරැව. ෙබාරැව. ෙබාරැව. එචිචරයි. යුද්දයක්. අත ෙරත් අපිට ෙමි. ව ෙග් දුකක්. දුන් ෙනනැ
සත්‍ය කතාවක්
කෑල්ලේ සතුන් ayalatama uyageana කන්න කියන්න .apinam දැනගෙන හිටිය oya kalakannita පුළුවන් මිනිසුන් මරල lae දකින්න විතරයි .
කැලෑවල් ටික විනාශ කරේ නැත්නම් සත්තු ගමට එන්නේ නැහැ ...
දන්නේ නැති උනාට එළු මස් කියලා බලු මස් කනවා..
දඩ මස් කියලා රිලා මස් කනවා....
තමන්ට අවශ්‍ය නම් තමන් කැමතිනම් ඕනම මස් වර්ගයක් කන්න පුලුවන්
ඇත්තටම මේ ආන්ඩුව ගෙන ඒමට කටයුතු කල අය මෙ ගොන් වැඩ වලට විරුද්ධ විය යුතු වෙනවා. මේ හොරු රැල ශක්තිමත් කරන ගොන් කතා නතර විය යුතුයි
වචන ඔහෙ කියවනව,අලි කොහොමත් මිනිස්සු මරන්නෙ නැහැ.නමුත් රිලවු බෝවෙනව වැඩියි,කැලෑවල් විනාස කරේ මේ රටේ පාලකයින්.ගල්ඩියබලා,මොර,වගේ දේවල් නැතිවුනා.අනේ මේ පෙරේරා ඔයාගෙ වචන හරබෙ තියාගන්නව.කැලෑවල් වල නොවෙයි ඕයි.බලනව ගෙවල් වල උයපු දේවල් වහලෙ ශීට්,උලු තියාගන්න පුලුවන්ද? ගමකට ඇවිල්ල පුලුවන්නම් රිලවු දඩු ලේන්නු ගැන කියනව.අනේ නිදි එඅදිනව චමීර පෙරේරා.මොකෙක්ද මේක
💪💪💪🙏💪♥️♥️♥️♥️♥️💪💪🙏🇱🇰oba thumata budusaranai
❤
තව කල් තියනවා රට එකපාරටම හදනවා කියන එක ඔබතුමා කිව්වට බැ
මිහින්තලේ හාමුදුරුවෝ සහ පාහියන් ගල හාමුදුරුවෝ කියපු කතාව සත්‍යය ඉදිරියේදී වටහා ගනිල්ලා
බංකොලොත් අපි ඉන් ගොඩ එන්නේ නැතුව වනචාරී වී ටාසන් චරිතය රගපාන්න නම් කියන්නේ අපි ඔක්කොම එහෙම වෙමු...එහෙම නැතුව කොලබට කිරි ගමට පාන් නම් අපි මිනිස්සු ලෙස අසමානයි කියලයි මම දකින්නේ....
අලියට වඩා මිනිසා වටිනා බව දැන ගනු සියලුම නාගරික ජනයා...
ඔබ තුමාගේ කතාව ඇහුව මයි පුදුම හිතෙයි😊😊😊😊😊
Aiye api iwaraai....🐒🙈🙈🙉🙉🙊🙊
හරියට අපි මාලිමාව ගෙනල්ලා වගේ කතාකරන්නේ රෙදි ගලවලා මාධ්‍යයට ආවනම් හොදායි
මෙ ඇත්තාට රට කොරන්ඩ දුන්න නම් හරි කියලා මට හිතුනා
අලි,රිලව්,මොනර,මුව...මේ සියල්ලම එකවර ආපු දේවල් නෙවෙයි.
ආර්ථිකය මොකා කීවත් මේ ක්‍රමයට යා යුතුය.
Obata godak pin sir.
❤❤❤❤❤
මුන් තමා රට.නැතිනරන්න විදෙස් රටවල.මුදලට කෑගසන්නෙ
කැහි කකා
කථා කරන මහත්තය,
ඔබ පළමුව අනුන්ට අවවාද දෙන්න පෙර
සෙම හොටු උඩට අදින
කැහි කන එක මාධ්‍ය ඉස්සරහ කිරීම වැරදි අභාසය.
මේ රජයට අඹ සරණං
මේ දඬුලේන
රිලව
වඳුර කියන වන්දනීය ජෛව විවිධත්වය ට
මට මතකයි යහපාලන මහාචාර්ය වරයෙක් කොස් කොල , ක්‍රෝට්න් කොලත් කන්න කිව්ව , එහෙම ආචාරීන් හැම තැනම හිටිය සහ ඉන්නව .
@@prasannaperera7805 යහාපාලනේ ගේන්න කඩේ ගියෙත් ලපයා ඇතුළු ජෙප්පොම නෙ....මතක්වෙන්න
තමුසෙකියන විදිහට දැන් රට රැකුනද
පසුගිය මැතිවරණය අවසානයේ කිසිදු වෙනත් පාක්ෂිකයෙකුට වත්.හිංසෑ නොකරපු ජාතික ජන බලවේගය වාර්තාවක් පිහිටුවා ඇත
වසර 76 ක් රට පාලනය කරපු යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ ආණ්ඩු බලයට ආපු හැම පක්ෂයක් ම ගෙවල් දොරවල් ගිනිබත් කරපු ඉතිහාසය අමතක කරන්න එපා.
77 මැතිවරණයෙන් පසුව රටපුරාම ගෙවල් දහස් ගණනක් ගිනිබත් කළා.
විශාල ජීවිත ප්‍රමාණයක් උදරා ගත් ජේආර් ජඩවර්ධන රණසිංහ ප්‍රේමදාස රට පාලනය කලේ මැරයින් පාතාල නායකයන් කප්පන් කල්ලි විසින් බව අමතක කරන්න එපා.
මහින්ද රාජපක්ෂ ගෝඨාභය ජූලම්පිටියේ අමරේ වැනි පාතාල නායකයෝ සියගණනක් නාමල් රාජපක්ෂ ගේ මෙහෙය වීමෙන් රට පුරා ම ක්‍රියාත්මක වා බව අමතක කරන්න එපා.
ඇද එවැනි තත්වයක් නැත.