Wathurakumure dhammarathana Thero l Shakyawalokanaya - 2025 01 04

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 64

  • @dammikaparanamana5185
    @dammikaparanamana5185 3 дні тому +12

    අදුරු ලෝකය අතපත ගාන්නන්ට ආලෝකය දැකගැනීම උදෙසා හොදම පහදාදීමක් ස්වාමීන්වහන්සේ ඉටුකලේ. දීර්‍ඝායුශ ලැබේවා! තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්සේට.

  • @premajayalath7856
    @premajayalath7856 День тому

    ඔබවහන්සේ පුාර්ඵනා කරන නිවන් මග සාත් සාත් වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 3 дні тому +6

    අනිවාර්යයෙන්ම රට අනාගත දරුවන්ට බෞද්ධ රටක් වශයෙන් භාරදෙන්න හැකිවේවා තෙරුවන් සරණයි අපි ඔබවහන්සේලා සමඟයි

  • @SunilRadaliyagoda
    @SunilRadaliyagoda 2 дні тому +3

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේට යෝදබල යෝද ශක්තිය ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 3 дні тому +3

    බුදුපුත් මහා සඟරත්නයට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු q

  • @rmc3567
    @rmc3567 3 дні тому +4

    සියලු ලෝකයා වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන කැපකිරිම ඔබ වහන්සේට මේ බුද්ද සාසනයේම නිවනේ දොර විවර වේව.🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 3 дні тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @manelhenake9522
    @manelhenake9522 3 дні тому +3

    සාදූ සාදූ සාදු🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට බුදුසසුන.බබලවන්නට නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @rmc3567
    @rmc3567 3 дні тому +3

    ඔබ වහන්සේ වගේ ස්වාමින්වහන්සේලා මගෙ පින් බිමෙ තව තව බිහි වේවා.🙏🙏🙏🙏🙏

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 3 дні тому +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිරජීවන සුවය ලැබේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🪔🪔🪔🪔🪔

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn 2 дні тому +1

    තෙරුවන් සරණයි.
    ගෞරවනීය ස්වාමීන් වහන්සේට.
    කතරගම දෙවියන් වහන්සේ වෙනුවෙන්.පූජා උන මුදලින්.පොදු ජනතාවගේ සුවසෙත උදෙසා.කළ උතුම් සේවයට.ජාතියේ උත්තමාචාරය පුදමු.
    ගෞරවනීය ස්වාමීන්ගේ කරුණා මෛත්‍රී.බුදු ගුනයට නමස්කාර කරමි.❤
    නමස්කාර වේවා .

  • @MangalaHennayake
    @MangalaHennayake 3 дні тому +2

    බුදු සරණයී අපෙ හාමුදුරු මමත් කූරගල වෙහෙර වහන්සේ ඉදිකරන කොටත් අපි ශ්‍රමදානෙට ගියා .මේ පින්කමටත් එසේ දායක වීමට මා හට වරම් ලැබේවායී පතමී.

  • @dhanushahandunneththi6397
    @dhanushahandunneththi6397 3 дні тому +2

    බුදු සරණයි අපේ හාමුදුරුවන්ට. අපි ඕනම අවස්ථාවක ඔබවහන්සේ සමග ඉන්නවා .

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani 3 дні тому +2

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තව සත්තිය දයිරිය ලෑබෙවා තෙරුවන් සරණයි

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 дні тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේගේ weeryawantha අධිෂ්ඨානය ..sarwaprakarayenma සාර්ථක වේවා ..🙏uthum thunuruwange ආශිර්වාදය ලැබේවා ..sresta බුද්ධ ශක්තිය ඔබ වහන්සේ surakithwa..🙏🙏🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 дні тому +1

    🙏🙏🙏 එසේම වේවා! සියළුම අබියෝග ජය ගැනීමට හැකි වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 3 дні тому +3

    පිංවත් අපේ හාමුදුරුවණේ බුදු සරණයි 🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 3 дні тому +1

    🙏🙏🙏🙏 සම්බුද්ධ ශාසනය බබළවන්නට පින්වත් ස්වාමින්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි .

  • @Lakshan-b3y
    @Lakshan-b3y 13 годин тому

    ජාතිය නඟන රිසියෙන් හද ඔද වැඩුණු, එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු.... 🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 3 дні тому +2

    තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 дні тому +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට🙏🙏🙏🌺🌸💐🌺🌸💐🌺🌸💐🙏

  • @ireshasenarath9761
    @ireshasenarath9761 3 дні тому +2

    පින්වත් අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 3 дні тому +3

    SADU 🙏 🙏 🙏 SADU SADU 🙏 APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA 🙏 🎉🎉🎉

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 2 дні тому +1

    ස්වාමීනි, සුවඇමතිපැවසූ වදන් හොඳින් ඇසුවානම් උපදෙස් වදන් සියයට සියයක් නිවැරදි නොවේ.

  • @ChathuraDilanka
    @ChathuraDilanka 3 дні тому +2

    බුදුරැවති අපෙ වාහනේ ට අකැපවුන කාලයක්.

  • @ramika-m6z
    @ramika-m6z 3 дні тому +3

    Pinwat swamin wahnsi utn niwanin sana satwa

  • @donakusuma2536
    @donakusuma2536 3 дні тому +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduchandana544
    @maduchandana544 3 дні тому +2

    Sadu sadu sadu taruwan saranai ape suwamin whansa

  • @SamanthiUdavita
    @SamanthiUdavita 3 дні тому +1

    sadu sadu sadu.🙏🙏🙏🌼🌼🌼

  • @siththarapunchi
    @siththarapunchi 3 дні тому +6

    ඔබවහන්සේ ට pin සිද්ධ වෙනවා මෙවැනි karana ගැන කතා කිරීම සම්බන්ධයෙන්. Kassapa hamuduruwanta වගේ asbya comment labei. ඒත් අපි ඔබ වහන්සේ එක්ක ඉන්නවා.

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara 2 дні тому +1

    Ape svamin vahanseta deergayusha labeva

  • @SozanaTg
    @SozanaTg 3 дні тому +1

    Apa hamduruvanta yoda bala yoda shakththeya labava abeyoga jayagana etha ekmanin saya nema keremata labava theruvan saranai

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara 2 дні тому +1

    Svamin vahanseta nirogi deergayusha labeva

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 2 дні тому

    🙏 Sadhu 🙏 Sadhu 🙏 Sadhu

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 2 дні тому +1

    බුදුපියාණන් වහන්සේ ගේ සෙවණට පැමිණි අයට මාර ග්‍රහනයෙන් මිදී සුගතිගාමි විය හැකි බව සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මග පෙන්වීම වේ.ඒ මග දැක බුදුපියාණන් වහන්සේ ගේ සෙවන ලැබීමට සත්පුරුෂ ධර්ම ප්‍රගුණ කලයුතු වේ.කළගුණ නොසැලකීම අසත්පුරුෂ ලක්ෂණයක් බව ශ්‍රී සද්ධර්මය තුල පෙන්වා ඇති අතර දුලභව ලැබෙන මිනිසත් බවට බුද්ධෝත්පාද කාලය තිබියදී සද්ධර්මය මුණ නොගැසීම නිසා අසත්පුරුෂයින් දුගතිය උරුමය කර ගන්නා බව ද අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දුන් සේක.බොහෝ ජනයා සුගතියට යොමු කිරීමට මග පෙන්වන ගරුතර මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 3 дні тому +1

    සාධු..සාධු..සාධු...!

  • @Chandaniaa00
    @Chandaniaa00 3 дні тому +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @lakshmanwidanage1096
    @lakshmanwidanage1096 6 годин тому

    තව අයෙක් ජනප්‍රිය වෙයි කියල බය කුහකයෝ

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 3 дні тому +1

    🙏🙏🙏

  • @ChathuraDilanka
    @ChathuraDilanka 3 дні тому +3

    පන්සල් හදන්ට එපා ඔිං
    ජවිපෙ පරලවෙයි.
    ගෙදරගිහිනි හැංගාලා වදින්ටකියයි.
    😊😅

  • @SumuduWasantha-g1x
    @SumuduWasantha-g1x 2 дні тому +1

    අපේ හමුදුරූවනේ වරදක් තියෙනවා දැන් තමා එලියට එන්නේ. ඔක්කොම හොරැ තමා. ඉතින් ඇමතිතුමා හරි.....

  • @MuthaligeKamal
    @MuthaligeKamal День тому

    Jeppo kiyannema kuhakayo

  • @Anomapriyadarshani-c2q
    @Anomapriyadarshani-c2q 3 дні тому +1

    22:33 Ssadu

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 3 дні тому

    අපි ආසාවෙන් අහපු නෙත් එක දැන් කහන්නෙ කා වෙනුවෙන්ද කියල හිතුනෙ මට විතරද. අහෝ වරුණ පුතා නොදුටි මොක්පුර. ඔබට කන් දීල අපි අපේ චතුත්තන්ත කොටස දනට පිනට දුන්නෙ මේව දකින්නද? දෙයියන්ගෙ රංතැටි හොරකං කරල කරන පිංකං මොනවද?

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 3 дні тому +3

    කුහකයන්ට කිසිම දෙයකින් සතුටු වෙන්නේ නැති ජාතියක්‌ නේ? ජේ.... කියන්නේ

  • @SanjuSanjubai
    @SanjuSanjubai 3 дні тому

    මිනිස්සුන්ට මේ වගේ බණ මිනිස්සු බණ අහන්නෑ බං කැමති කොහේ හරි මුල් එකට ගිහිල්ලා උපකාරක් ගහලා අහල පාල මිනිස්සුන්ට බැනලා ගෝරියක් දාගෙන නැත්නම් ගංජා මිටියක් ගහලා ඔය පාරක් අයනෙක ඉඳලා එක එකාගෙන් බැනුම් අහලා යන්න තමයි මිනිස්සු කැමති මම නවතින්නේ බුදු සරණයි!

  • @SanjuSanjubai
    @SanjuSanjubai 3 дні тому

    හාමුදුරුවනව මගේ මම ගියා වන්නේ මේ ලෝක භාර බුදුන්ට පස්සේ ඉන්න එකම සතුරා තමයි මාරයා ලෝකෙ ජීවත්වෙන දෙවි බඹුන් යක්ෂයෝද ප්‍රේතයෝද කුම්භාණ්ඩයද කරන ඒ තව එකක් එක ආත්මල කරපු පව් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න තියෙනව නම් ඒ හාමුදුරුවරුන්ට අහන්න සිද්ධ වෙනවා මාරයාම තමයි හාමුදුරුවෝ සිවුරුදාගත්තා කියලා මාරයාගෙන් බේරෙන්න බෑ බලගතුයි. හැබැයි සිවුරට ගරු කරනවා සිවුරට ළං වෙන්නේ නෑ ඒ උනාට එයා යන ගමන මාරයා තමයි අරන් යන්නේ ඒ උඹල ආගම්වල අදහන දෙවියන් වහන්සේ කියාගෙන ඉන්න ලෝක භාර දෙවියන් වහන්සේ කියන ඒ මාරයා තමයි උඹලා සියල්ල අදහන්නේ ශාස්තෘන් වහන්සේලා පෙන්නලා තියෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මාරයා කියන එක්කෙනා තමයි මේ ලෝකෙ පළවෙනිම කෙනා කියලා එයාට වැඩි කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා මාරයා කියන එකාව පෙන්නුවෙත් බුදුහාමුදුරුවෝ තමයි මාර දෙවියන් වහන්සේ එයාට ඔය මාර දෙවියන් වහන්සේ කියන එකා ඌත් බුදුහාමුදුරුවන්ට දණගහලා සමාව ගත්තා මේවා දැනගත්තට හාමුදුරුවරුන්ට කියලා දෙන්නෑ බං මිනිස්සු කිව්වට

  • @SanjuSanjubai
    @SanjuSanjubai 3 дні тому +1

    නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯🪷🙏 හාමුදුරුවනේ අනිත් ආග පිළිකා රෝගය රෝ රෝවලේ හෝ වෙනත් රෝලක හෝ ඉන්නවනං ලෙඩ රෝගීන් ඒක ලංකාවේ විතරක් නෙමෙයි බං මේ ලෝකේ හැම තැනම මෙහෙම තමයි ඒවා එන්නේ කරුමාන කුළු හැදෙන දේවල් කරුමෙට හැදෙන දේවල් පෙර ආත්ම කර පව් හින්දා හැබැයි මේ දැන් ඔය දැන් කියවන මිනිස්සු ඉන්නවනේ ඕවා කරන්න එපා හැබැයි මිනිස්සුන්ට මං කියනවා උඹලට පේන්නේ ලංකාවේ විතරනම් ගිහිල්ල බලපන් අරාබිකරේට ගිහිල්ලා බලපන් ඉංග්‍රීසි රටවල් වලට අන්ත විදිහට ඒ රටවල පිළිකා ඇති මිනිස්සු ඒ රටවල්වල ඉංග්‍රීසි රටවල්වල ආරාබි රටවල්වල පිරිකා හැදිච්ච මිනිස්සු කොහොමද කියලා බලපන්. බුදු දහමට කෙලින් ගහන්න බැරි හින්දා ලංකාව ඇතුලේ වටින් පිටින් ගහනවා මොනවා හරි අධයක් අල්ලගෙන ගහනවා වරක් වෙලාවට ඒගොල්ලන්ගේ youtube එක පෝස්ට් කරගන්න ඕනෑවට කරනවා ඒකෙන් පව් පිරෙන්නේ වැඩ කරන මිනිස්සුන්ටම තමයි හැමදෙයක්ම වෙන්නේ කරුමානුකූල චේතනාව අනුකූලවයි සිතුවිල්ලයි ඇස් දෙකක් තිබුණට වැඩක් නෑ කටක් තිබුනට වැඩක් නෑ සිතක් නැත්නම් සිතන්න මොලයක් නැත්නම් උඹට ඔය කිසි දෙයක් තිබුනට කරන්නේ නෑ සිතුවිල්ලට පහළ වෙන්නේ ඔක්කොම එකතුවෙලා ඒ සබ්දය සුවඳ ගන්ධ ඔය සෑම දෙයක්ම එකතුවෙලා තමයි ඇසට පේන දේවල් එකතු වෙලා තමයි එක තැනකට වෙලා සිතුවිල්ලක් වෙන්නේ ඉතිං එහෙම දෙයක් දන්නේ නැති එකෙක් තමයි ඔය වගේ අද්භූත දේවල් කියන්නේ හාමුදුරු කෙනෙක් මොනවා හරි කලොත් හාමුදුරුවන්ට බයිනවා මනුස්සයෙක් මොකක් හරි කරොත් ඒ මනුස්සයාට බයිනවා ලෙඩ්ඩු දේගොල්ලෝ කවදාවත් ඔය පල්ලි වල වෙන දේවල් කියයි පල්ලි වල වෙන්දේවල් එළියට දාලා බයිනවාද ගෙවල් ඇතුලේ මොනවාහරි වුනොත් ඒගොල්ලෝ එළියට දානවද මුස්ලිම් පල්ලියේ මොනවා හරි දෙයක් වුණොතින් එලියට දානවද කිසියෙන් පල්ලිය මොනවාහරි වුනොත් එළියට දානවද කවුරුත් මොකුත් කියන්නෑ උන් නෑ වගේ සද්ද නොකර ඉන්නවා ඒගොල්ල හැටි මොකද ඒගොල්ලන්ගේ බොරුව තියෙන්නෙ වැඩියෙන් ඔය ආගම්වල තියෙන්නේ තනිකර බොරුව ඔන්න ඔය බොරුව හින්දා තමයි ඔය මිනිස්සු

  • @karu3021
    @karu3021 3 дні тому +1

    මගෙ අම්මේ නමස්කාරෙට පොල්තෙල් පාන ඉවරයි.

  • @MZ_SILVA
    @MZ_SILVA 3 дні тому +2

    Monam thenaka ho lamayekuta higamankata peenak pothak wathuratikak jeppo Deepu kenek deakala thibeeda

  • @IndiraWelgama
    @IndiraWelgama День тому

    නලින්ද ජයතිස්ස ඇතුලු කුහක, ජඩ, ම්නීමරු මාලිමා හැතිකරේම හැදි ගෑව්ලා යන ව්ග්‍රහයක් නෙල්ලිගල හාමුදුරුවො කලා.😅

  • @BeekeepingSL
    @BeekeepingSL 2 дні тому

    ආණ්ඩුවෙන් පෞද්ගලික වාසි නොලැබෙන නිසා ද මේ විවේචනය.

  • @samankumra3432
    @samankumra3432 3 дні тому +1

    කාටවත් රිදුනා නෙමෙයි කථාව උඩින් අතගාල විවේචනය කරනව
    මෙතනදී අපටත් පේන්නෙ බුදු දහමත් අපට දේශනා කරන උන්නාන්සෙල ධර්මය කියන්නෙත් ඔහොම තමා

    • @newtechhero
      @newtechhero 3 дні тому +2

      ඉතින් ඔය උන්නාන්සෙ හරියට කියන්නකෝ😅

  • @BeekeepingSL
    @BeekeepingSL 2 дні тому

    මේ හාමුදුරුවො බොහොම විචාරශිලි කෙනෙත් කියල තමයි මම හිතුවේ. නලින්ද මෙතන කළ කතාව කිසිම විදිහකින් ඒ ගොඩනැගිල් හැදීම වැරදියි කියල කිව්වද එහෙම කිවිවෙ නැහැ. එතුමා කිවේ ප්‍රමුඛතාව හදුනගෙන කරන්න ඕන කියල. සල්ලි තිබුණා කියල අපේ රෝහලට ලේ පිරිසිදු කිරීමේ යක්්‍්‍රයක් අරන්දිලා වැඩත් නැහැ. මෙ හාමුදුරුවො කූරගලවගේ තැන්හදල ඉතා අනගි සේවයක් කළා. හැබැයි රාජපක්ෂ රනිල්ලට කත් අදින බව තමයි පෙන්නෙ මේ කතාවෙන්.

    • @SamCanada-r8f
      @SamCanada-r8f 2 дні тому +2

      ඔබ ජාතිය ආගමට වඩා පක්ශය දිනවන්න හදන කෙනෙක්..නලින්දලා විතරක් නෙමෙයි ඒ මාලිමාව හැමෝටම තියෙන්නෙ ආගම් එක්ක ලොකු තරහක්.ඒ අය පතන නිරාගමික රාජ්‍ය හදන්න නම් අනිවාර්යයෙන් සිංහල බෞද්ධයාව වෙන් කරන්න ඕනා..ඒක තමයි නලින්දලා කරලා තියෙන්නෙ ..ඒකයි අද ඔබ තුමාට රට ජාතිය ආගමට වඩා පක්ශය ලොකු වෙලා තියෙන්නෙ.මේ ස්වාමීන් වහන්සේ කියන දේ පේන්නෙ නෑ ඊට වඩා පක්ශය ලොකු කරගෙන..කමක් නෑ මිත්‍රයා..ඔබ මේ විනාස කරන්නෙ අවිහිංසාවාදී ශාසනය, සිංහල ජාතිය ..දෙමල ඩයස්පෝරා වලින් යැපෙන මාලිමාවට ඔබත් අහුවෙලා..කමක් නෑ..හොදින් ඉන්න..

  • @sandiyakumari1648
    @sandiyakumari1648 3 дні тому +1

    🙏🙏🙏🙏

  • @neelgunasakara4931
    @neelgunasakara4931 3 дні тому +1

    🙏🙏🙏