මියගිය සුනිල් පෙරේරා ආයෙත් වේදිකාවට ආපු හැටි | Point of Pavithra

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 186

  • @PointofPavithra
    @PointofPavithra  10 місяців тому +27

    අදහස් සියල්ලටම බොහොම ස්තූතියි 🙏❤️
    (හැබැයි) සැ.යු. : මේ වීඩියෝ එක තුළ ශෙනාල්ව මා සුනිල් පෙරේරාට සම කිරීමක් කරලා නැත. සුනිල් පෙරේරා වගේ සියල්ලෙන් සන්නද්ද හැකියාවෙන් සද්ධන්ත මනුස්සෙක්ට කිසිවෙකු සමකරන්න බෑ කියලා මමත් හොඳාකාරවම දන්නවා. බොහෝ දෙනෙක් වීඩියෝ එක භාගෙට නරඹලා වැරදියට වටහාගෙන බව තේරෙනවා. මම කියන්න උත්සහා කලේ,
    "ශෙනාල් Voice එකෙන් සුනිල් පෙරේරා වෙයි.. පුළුවන් නම් අපි අපේ Life එකෙන් සුනිල් පෙරේරා වෙමු.." කියලා.
    ජයවේවා!! 🙌

  • @ruwinimendis4731
    @ruwinimendis4731 10 місяців тому +33

    සුනිල් පෙරේරාගේ හඞ වගේමයි.ඔය විදියට
    හරි ඒ voice එක අහන්න ලැබීම විශාල සතුටක්.ඒ දරුවට ශුභ අනාගතයක්.❤❤❤❤❤❤

  • @NandaniSomabandu
    @NandaniSomabandu 9 місяців тому +8

    සුනිල්පෙරේරාගේ ඵ් ඇහිච්ච ගී හඩමයි අපිට වෙනසක් නැතිවම
    ඇහෙනවා .

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 10 місяців тому +39

    අනුකරනේ උනත් හැමෝටම කරන්න බැහැ. පුතා උබ දක්ෂයෙක් ❤️

  • @dilshanpriyanga
    @dilshanpriyanga 10 місяців тому +39

    "අපිට පුළුවන්නම් අපේ life එකෙන් අපි සුනිල් අන්කල් වෙමු!"
    ඒක පට්ට! 😌👌❤️❤️❤️🙏👍

  • @dulajshanuka169
    @dulajshanuka169 10 місяців тому +76

    සුනිල් පෙරේරා ආයි ඇවිල්ලා❤

  • @geshujesy9878
    @geshujesy9878 10 місяців тому +14

    මේක ගිය දවසෙ වැඩ කරන එකත් නවත්තල කවදාවත් නැතුව මෙයාගෙ සිංදු ටික බැලුවෙ පුදුම ලස්සනක් කටහඩයි එයයි දෙන්නම.❤ පුදුම දෙයක් ඒ කටහඩ ❤

  • @Yasi149
    @Yasi149 10 місяців тому +19

    කටහඬ වගේ ම එයත් මාරම ලස්සනයි ❤😊

  • @damian95222
    @damian95222 10 місяців тому +5

    සූනිල් පෙරේරාට අපි හැමදාමත් ආදරෙයි. ඒ හඩින් සිංදූ කියන්න පුලුවන් කොල්ලෙක් ඉන්න එක කොච්චර හොඳද. 👍👍👍

  • @dushanfonseka9444
    @dushanfonseka9444 10 місяців тому +16

    සුනිල් අයියගේ අඩුව පුරවන්න මල්ලී එයා කාටවත් අමතක නොවන කෙනෙක් කරන්න

  • @praneethmalshan4696
    @praneethmalshan4696 10 місяців тому +23

    සුනිල් අයියට replacement නොමැත. ඔහු unique කෙනෙක්. නමුත් ශෙනාල්ට සුබ පතනවා ඔහුහේ හැකියාවෙන් ජිප්සීස් එක්ක ලොකු ගමනක් යන්න ❤

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 10 місяців тому +7

    සුනිල් කෙසේ වෙතත් ජොනි ඩෙප්ත් වගේ ❤ සුබ පැතුම් ශෙනාල් කොල්ලෝ ❤

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 10 місяців тому +2

    ම ම මින් තප්පරයකට පෙර නිර්දේශයක් සුනිල් ගේ හිස් තැන පිළිගත් අන්දමට පිරවීම දෙවියන් විසින් සන්ගීතය ට සහ ජිප්සී කණ්ඩායමට, සැ ලකිය සතුටකි ඒ සමග සනත් නිශාන්තා සහ හෙට අනිත්දා . පස් යටට යන්න, නියමිත මනුස්යන් අපායට ගොස් සදා කලයට ගින් නෙන් යම රාජා යටතේ ගින් නෙන් පිට්ච් පිට්ච්, යනවා මිස, මෙ ලෝකයට අවමත් පහළ නොවේවා

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 10 місяців тому +3

    දෙවියන් එවන් ලද ඒ හඩ සුභපැතුම් එතුමාකල සෙවය ඹබට කල හැකියි

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 10 місяців тому +5

    සුනිල් !👍👍 අඩුව පිරිමහන ඔබට 👍👍🖐️

  • @asokapremalal
    @asokapremalal 10 місяців тому +9

    ආදර නීය සුනිල් ඔබ පැතු ලොකය අපි හදනවා.❤

  • @oskarumesh2394
    @oskarumesh2394 10 місяців тому +13

    Nobody can be another person. Sunil Perera is a legend. People like him not just he was a talented musician ,he criticised this corrupted goverment system without any fear and hesitation. That is why he is a legend. Please don't compare anyone with him .

    • @sasikachandimal
      @sasikachandimal 10 місяців тому +2

      Yep I totally agree with you

    • @upaliwansa
      @upaliwansa 9 місяців тому +1

      Oh! Yes! Sunil is a legend in many ways. On stage and off stage. No doubts about it. There will be no comparison to that precious lovable character.🇱🇰🇱🇰

  • @hkvibevibeofcars
    @hkvibevibeofcars 10 місяців тому +15

    නියමයි පුතා ❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 місяців тому +5

    ආආආආව්ව්ව්ව්ව්.....👌👌👍👍
    සුපර්බ් voice.....❤❤
    හැන්ඩ්සම් look....❤❤

  • @lankacool9116
    @lankacool9116 10 місяців тому +4

    ඔහුගේ කටහඩ හරිම ලස්සනයි ..❤❤❤❤❤❤❤

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 10 місяців тому +1

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 10 місяців тому

    බොහොම සන්තොසඉ සුනිල් ගේ කට හඩ සින්දු කීමෙන් ආපසු ඊමට නමුත් 2022 අරගල කලේ සුනිල් ගේ voice එකට වඩා රටේ උවමනා වූ හඩ, අරගලය මතු වුනු කාලය සිට අද,වෙන තුරු පවතින රජය සහ අසාදරනයට,විරුද්දව මුල් තැන, ගන්න කට අනිවාරයෙන් වෙනවා මම, සිතනවා ඔහූ නගින්නේ අනුර දිසානායක ක ගේ, වෙදිකවට ය සෙනග දැන් සිටින ප්‍රමාණයට වඩා, සැ ල කිය ප්‍රමාණයකි න් වැඩි වීම, නිසකඉ

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 10 місяців тому +4

    දේව ආසිරි. සුනිල් ජීවමානයි. ජේසුගේ ආදරේ.

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 10 місяців тому +5

    සුනිල් පෙරේරා මතක් වෙද්දී ඇහැට කදුලක් එනව ඒ තරමටම මම ආදරේ කරපු චරිතයක්

  • @aroshgamage7733
    @aroshgamage7733 10 місяців тому +11

    උගේ look එක නිකන් Jonny Depp වගේ ✌️

    • @nethwanfernando9039
      @nethwanfernando9039 9 місяців тому

      Jonny Depp 😂😃😆
      මල් ගහලද බන්

  • @Asanka468
    @Asanka468 10 місяців тому +6

    අයියා එක මරු...
    ජය වෙන්න ඔන ඇ

  • @Priyath1010
    @Priyath1010 3 місяці тому

    Sunil Perera is our brother and legend of SriLanka can never fullfiled by anyone and out spoken genius a champ that we lost❤

  • @pandukabandara1905
    @pandukabandara1905 10 місяців тому +18

    Proud Nalandian ❤

  • @DilkiMeriyan
    @DilkiMeriyan 9 місяців тому +1

    එකනම් ඇත්ත ❤

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 10 місяців тому

    අපි කවුරුත් සුනිල්ට සංගීතයෙන් කණ්ඩායමේ නායකයා අනිවර යෙන් ගායකයා, කණ්ඩායමේ වැදගත් කම, පිළිගැනීම, ප්‍රසිද්දය පවතින්නේ, ගායකයා අතර.,තමා බහුතරව. සුනිල් ගායකයා නැතිවුනා කියන්නේ කියන්නේ අදික හිස් තැනක්. නමුත් මෙ ෂෙනාල්, ජී ප්සි කන්ඩා යමට මතු වුණා, ඒ සාමාන හඩක්, නගින්න සමර්තව එය හිස් තැන සාමන්යෙන් පිරවීමක්, දෙවියන් ගේ සුබ ක්‍රියාවක් සෙ අපි සලකමු

  • @xvenomyt92
    @xvenomyt92 10 місяців тому +13

    ඔය වගේ තැනකට එන්න පහසුකම් නැති කොච්චර දක්ෂයෝ ඉන්නවද මේ රටේ 🙂

  • @thereseadolphus8285
    @thereseadolphus8285 9 місяців тому

    This is something to admire, that Sunil Perera's family has taken this young boy to their family group. There are singers who have filed action against people for singing their songs. God bless Gypsy's group 🎉

  • @PP-td2sq
    @PP-td2sq 10 місяців тому +6

    Supiri mchn..umbata thiyena samaja kiyaweema marai..pavithra❤❤❤

    • @PointofPavithra
      @PointofPavithra  10 місяців тому +1

      ස්තූතියි සහෝදරයා 💪❤️

  • @asithakumara4575
    @asithakumara4575 10 місяців тому +1

    Thanks brother

  • @extremebp8891
    @extremebp8891 10 місяців тому

    මේ චැනල් එකේ වීඩියෝ ප්‍රසන්ට් කරන ව්දිය ඒ කන්සෙප්ට්ස් අයිඩියාස් පට්ට

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 10 місяців тому +1

    ඒ වගේමයි 😊❤

  • @prasadmunasinghe3651
    @prasadmunasinghe3651 9 місяців тому

    One of the futuristic artists I ever seen.
    Ex - when we were very small I brought the "kurumitto" . By that time we never heard about Aliens . This song is still we are taking to the future.
    Same like "Lowe Sama"

  • @nalinjayasinghe-og8ke
    @nalinjayasinghe-og8ke 10 місяців тому +5

    Late Mr Sunil Perera was a legend in sri lankan music industry. Great man with full of qualities.you were an asset to our country but unfortunately we missed you.we always respect you and salute you again and again for your qualities and talent.

  • @mohamednadheer1686
    @mohamednadheer1686 10 місяців тому

    Thank You v, Good Brother Sunil He was 2 year Aldathame my Sweet memories wayup

  • @teryp7357
    @teryp7357 9 місяців тому

    උබත් මුල අමතක කරන්න උත්සාහ කරන්න එපා! 🙏❤️

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 9 місяців тому

    මන් රන්ගනේ ගේ වලන්ටින් prgrm එකෙන් අඳුනාගතේ .. ශේනල් ව.. සුනිල් මහතා ගේ කොපිය ජයවේවා.. Gypsis.... ජයවේවා...
    Gypsis ශේනල් නිසා අඉත් ලක්මව සංගීතෙන් පිරේවා... Come on සුනිල් අය්යේ ඔන්න ඔයා දෙව් මව් තුරුලෙන් ආව. ..... මනුලොවට....

  • @nshanthafernando1587
    @nshanthafernando1587 10 місяців тому

    Sunil perera kiyanne
    Supirima supiri mahathmagathiathi
    Mahathmayek

  • @anncrish8105
    @anncrish8105 10 місяців тому

    Meya mulinma konde kapala sinduwa kiyana thena harima lassanai ❤❤❤❤. Konde kadan gelapennema ne oyata 😢. Voice eka Sunil uncle mai 👍👍👍👍🎉🎉🎉💕💕💕💕💝💝💝. All the best for you ❤❤❤❤❤❤❤

  • @Sithijaonline
    @Sithijaonline 10 місяців тому

    ආදරණිය සුනිල් අංකල්❤️😔

  • @mallikaramani8842
    @mallikaramani8842 9 місяців тому

    Ammoh shenal niyama sunil maru

  • @sasinduofficial
    @sasinduofficial 9 місяців тому

    He's a NIRVANA fan ❤❤

  • @upaliperera2383
    @upaliperera2383 10 місяців тому

    සුනිල්ල ලෝකෙටම එක්කෙනයි

  • @LKTravel360
    @LKTravel360 10 місяців тому

    Nice to hear. Good luck.

  • @indikakularathne-ux2tl
    @indikakularathne-ux2tl 9 місяців тому

    Proud to be a Nalandian

  • @priyanthakandangamuwa1438
    @priyanthakandangamuwa1438 10 місяців тому

    Adarei adarei adarei apa nathara nethat adaraneeya sunil perera. One and only brand in srilanka leader gypsies sunil perera rip.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 10 місяців тому

    එකෙන්ම එල....සුනිල් මහතා කියපු දේවල් දැන් ඇත්ත නේද...එකෙන්ම මේ පාර අපි කරන්නම්....🙏🙏🙏🙏🙏

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 10 місяців тому

    උගේ කට හඩ කෝක වෙතත් උබේ කට හඩ නම් සුනිල් අයියගෙ වගේමයි මචං 🤣🤣🤣🤣🤣

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 10 місяців тому

    Sunil we ❤ you forever. ❤❤❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k 10 місяців тому

    God bless you 🙏

  • @naleenhiraantha998
    @naleenhiraantha998 10 місяців тому

    Sunil aiya kiyanne mama dekka hondama hoda manussayek.sarama ende neti unaata honda sinhalayek. Baudda kodiya dharma chakree papuwe gehuwwe neti unaata honda bauddhayek

  • @asithakumara4575
    @asithakumara4575 10 місяців тому +1

    Voice 🎉

  • @abesinghearachchigekumaras9744
    @abesinghearachchigekumaras9744 9 місяців тому

    සුභ අනාගතයක්

  • @HappySaranga
    @HappySaranga 10 місяців тому

    Sunil Perera come back🔥

  • @induhewapathirana8924
    @induhewapathirana8924 10 місяців тому

    Excellent piyal

  • @chamilainduwara
    @chamilainduwara 10 місяців тому +2

    Hamadamath kiyanawa wage umba niyamai machan

  • @chulanialoka9471
    @chulanialoka9471 10 місяців тому

    Sunil wenda baha kisima kenekuta namut sunil perèragay aduwa purawai good luck

  • @maryantony6117
    @maryantony6117 10 місяців тому

    සුනිල් පෙරේරා අයියා තමයි ඔය එවල තියෙන්නේ

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 10 місяців тому

    Uba mara dail ekk machn❤..end eka hithaganna amarui

  • @Thushantha-u9l
    @Thushantha-u9l 10 місяців тому

    බෙස්ට් බෝයි

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 10 місяців тому

    Great 👍👍👍

  • @sumithpeters108
    @sumithpeters108 9 місяців тому

    Niyamai ban kollo adarei ubata❤

  • @hashanperera9218
    @hashanperera9218 10 місяців тому

    ආදරෙයි ❤️

  • @minicontrution
    @minicontrution 10 місяців тому +2

    සුනිල් පෙරෙරා එයාටත් වඩා හොද කෙනෙක් දීලයි ගියේ.ගයාන් පෙරේරා(ගයියා)❤

  • @OSAGi
    @OSAGi 10 місяців тому +3

    😳❤❤❤❤❤ Wow.....

  • @nimanthikageeganage4539
    @nimanthikageeganage4539 9 місяців тому

    Shenal ❤❤❤

  • @vardarajahselladurai2615
    @vardarajahselladurai2615 10 місяців тому

    Super voice

  • @JKCOLLOMBO6666
    @JKCOLLOMBO6666 10 місяців тому

    Shenal 💪❤️

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 9 місяців тому

    Voice hodai..politics awul. Kalakarayoo ungae job eka kalanum hodai.

  • @emusic03
    @emusic03 10 місяців тому +4

    Ube voice eka maru aiye❤

  • @_crickworld_
    @_crickworld_ 10 місяців тому +1

    ❤😍

  • @ajithsamantha
    @ajithsamantha 10 місяців тому

    ❤ wow putha

  • @برينكابرينكا
    @برينكابرينكا 9 місяців тому

    Ana katharam hodafa❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 місяців тому

    Onne ahaganilla rate nithiyak nathi uname rate Darmeyakna eka eka mathuwenewa wiswebuddhala paksewarela ai rate palekeyonge wareda mewa minissu thope ape wareda thopi api kawamedakewath hadene jathiyak nowe walelena jathiyakme misa...SUNIL PERERA❤❤❤❤🙏🙏🙏

  • @nadeekapriyadarshani7554
    @nadeekapriyadarshani7554 9 місяців тому

    Shenal 👍

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 9 місяців тому

    sunil ayya ayith epadila shenal ghai voice ekai KING always returns

  • @HiranMadhuranga-bm6wo
    @HiranMadhuranga-bm6wo 10 місяців тому

    Wooow ❤🔥

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 9 місяців тому

    එක වෙන්න බැ
    දක්ෂතාවය පමනයි
    ඔහුගේ සංගිත විදිය චරිතය සමකරන්න බැ

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 10 місяців тому

    සුනිල් පෙරේරා ගේ නැති වීම සමග ඔහුගේ voice replacement කටන්ඩ සමාන පුත්ගලයා බිහි වුණා නමුත් සුනිල් ගේ සින්දුව ල වචන,වලින් දෙසපලකින් ගේ අයුක්ති ක්‍රිය, ඉතා පැහදිලිව, අර්ථ කතනය,සින්දුවෙන් ම කියා සිටිහ ඒ අඩු පාඩුවට තව මාත් කවුරුත් බිහි වී නැත

  • @isurujayawardana5276
    @isurujayawardana5276 10 місяців тому +1

    He’s not Sunil Perera. There is no option for Sunil Perera. Don’t get me wrong brother. Be yourself. If any one tries to say you can be his legacy please be humble and say you cannot. Even Gayan Perera can’t do that and he knows it. So please just be your self and don’t try to be his replicate. Gayan is his DNA. He never tried to be like Sunil aiya not because anything else but Gayan always knew he’s father was unique and cannot be replaced. his father is a legend and legends never die…………you are a great talent but you not Sunil Aiya.

    • @shenal128
      @shenal128 10 місяців тому

      Check out the full program broskie…I’ve already said it to the whole world 😊…I’m just a beginner who’s trying to do new new things but from the Gypsies side I do my best for their fans but not as Uncle Sunil…As always I’m Shenal & Stay Tuned for some new stuff…Thank you 😃🙏🫡❤️

  • @Deveni.
    @Deveni. 9 місяців тому

    ❤❤👍

  • @Sasindu98
    @Sasindu98 10 місяців тому +2

  • @nirushadealwis9187
    @nirushadealwis9187 10 місяців тому

    Talent identified abs well used !! Good luck

  • @kanishkasaman2333
    @kanishkasaman2333 10 місяців тому

    SAMA කරන්න BA අයියෝ 😢😢😮.

  • @THOZ__________
    @THOZ__________ 9 місяців тому +1

    සුනිල් පෙරේර තමයි කිව්වේ ගනීකා වෘත්තීය නීතිගත කරන්න ඕනේ කියලා 😂

    • @radikahewawitharana2801
      @radikahewawitharana2801 3 місяці тому +2

      ඒකේ ඇත්තක් තියෙනවා..මිනිස්සු ගනිකාවන් හොයාගෙන යනවා..ඒක නවත්තන්න බැහැ..ඒක කරන්නේ හොරෙන්..ඒක නීතිගත උනානම් ගනිකාවන්ට නීතිය හමුවට යන්න පුලුවන් .එයාලට සල්ලි නොගෙවීම් ප්‍රශ්න වගේ ආවම එයලට නීතියේ සහය නැහැ ..තව දෙයක් තියෙනවා ඒ තමයි ලෙඩ රෝග..නීතිගත උනානම් ලෙඩරෝග check කරනවා..එහෙම අයට බෙහෙත් ලැබෙනවා..හොරෙන් කරන දේවල් නිසා පිරිමි කෙනාට විතරක් නෙවෙයි මේ කිසිදෙයක් නොදන්න බිරිඳ ටත් ලෙඩ රෝග බෝවෙන්න පුලුවන්..තව ඔය වගේ ගොඩක් පැති තියෙනවා කතා කරන්න..දැන් මගේ reply එක කියවලා මාව ගනිකාවක් කියලා මඩ ගහයි..නමුත් මමත් හිටියේ ඉස්සර ඒක ගැන නීතිය පැත්ත නොදැන නමුත් නීතිගත කරන ලද රටක විස්තරයක් මම පත්තරේක කියෙව්වා..ඒකෙන් තමයි මෙහෙම තොරතුරු එකතු කර ගත්තේ..අපි නොදන්න දේවල්

    • @THOZ__________
      @THOZ__________ 3 місяці тому

      @@radikahewawitharana2801 ඇත්ත

  • @hapankam74
    @hapankam74 10 місяців тому

    දාහට තව බොහොම ටිකයි අඩුයි උදව් කරන්න යාලු දාහ කරගන්න

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 10 місяців тому

    Supiri 🎉🎉🎉🎉🎉🎉

  • @JEENAKKA
    @JEENAKKA 9 місяців тому

    Rest in Peace Sunil Perera!

  • @kumarikasammani8577
    @kumarikasammani8577 10 місяців тому

    Voice nice❤❤❤🎉😂

  • @dulanathejanamapalagama124
    @dulanathejanamapalagama124 9 місяців тому

    ❤️🙌

  • @OO7RX7
    @OO7RX7 6 місяців тому

    God bless you sunil Perera legend

  • @Family.Srilanka
    @Family.Srilanka 9 місяців тому

    Like this

  • @bhagyavf
    @bhagyavf 10 місяців тому

    මදි නේද...

  • @ArleneBusary
    @ArleneBusary 3 місяці тому

    🙏🏼❤️🙏🏼

  • @mahinsamunasinghe
    @mahinsamunasinghe 10 місяців тому

    කොල්ල හොදයි දක්ශයි සුභ පැතුම් හැබැයි සුනිල් පෙරේර වගේ වෙන්න ඌට බෑ 😊

  • @IsinduAnusara-
    @IsinduAnusara- 10 місяців тому

    Supiri