I was listening this song just like a 1986.agean I'll listening but still voice is not going to change.it's amazing. So thanks Sunil ayiya.i feel it very well. But you already pastawey ayiya.😢😢😢😢
Sunil, Heartfelt thanks mate for entertaining us for so long and in such exhilarating mode. Please god give him long life with good health. Bohoma isthuthi from Melbourne
How excited we were when we get to know Gypsies coming for the function to play. 😒 You will not be replaced by any one. You are a Brand from top to bottom. All of us are sure you in a better place today ❤️ But we all miss you
Dinesh, I have never enjoyed music like this in my life. SUPERB!,, This is the first time I am going listen to not only the songs but the music in it. THE MUSIC RUNS IN YOUR BODY. GOD BLESS YOU.
A truly masterful musician that Sri Lanka has lost but his songs will live on. Like Clarence Wijeywardena you are a true Legend to the people of Sri Lanka and others scattered around the Globe. RIP Sunil, you are now in Heaven singing with the Angels.
මං මේ කමෙන්ට් එක දානකොට ටිකකට කලින් එයා යන්නම ගිහින්😢ඒත් අපි හැමෝම එයාට ගෞරවයක් වශයෙන් දීපූ හැමදේකටම ස්තුතිය කරමු..😘😇
🤍 🎼🕯
😥😥😥
දැනට සතියක් විතර ඇති සුනිල් අයියා අපිව දාලා ගිහින් තාම අව්ල් සුනිල් අයියා ඔබට නිවන් සුව පතන්නේ නෑ තව තවත් අප අතරම ඉපදේවා අපේ ආතල් එක ඔබයි...
😢😢😢
😢😢😢
අද තමයි සුනිල් අයියා නැති වුන දවස ( 06/September/2021) දුක වැඩි කමට දවසම ඇහැව්වා මේක... R. I. P Legend 🙏🙏🙏
Mat bn
@@jithma__abg5824 sunil
Kiyanne
Mahakupadiwesigeputhekne
Hukanno
Mewage
Huththala
Marannaoana
Pakayala
😁😁😁💯💯
@@pwprabath8190 ube thaththada sunil😳
@@pwprabath8190 ube ammatata hukaganin
@@Cripso100 AMMAT
HUKANNA.TAMAI.PONNYO
TATHTHAIANNE
ME.KERIYAMOKADA
THOTAPISSUNAM
ANGODAPALA
KERIBALLA😁😁😁💯💯💯🐂
සුනිල් අයියා මයික් එක අතට ගන්නවා කියන්නෙ අහන් ඉන්න එවුන් කන පාත් වෙන්න ගහලා හිටියත් ආයේ බෝතලයක් ගහන්න පුළුවන් තරමට නටනවා කියන එක. මොරටුවේ බයිලා ❤
සහතික ඇත්ත මචන්....
මෙවට ගහන්න සින්දු ලොවෙත් නැහැ ..
අනිවා
@@Ufc123-i1y pakatamai😁😁😁😁
@@pwprabath8190 tho mokadda kiyanne
Aniwa machan
මගුල් ගෙදරක් වුනොත් ඒ කාලේ හැමෝම නැටුවෙ මේ සිංදුවලටම තමයි..රටකට කරපු සේවයට තුති..
පුරාවෘත්ත කිසිදා මිය නොයයි..❤❤
ඇත්තටම ජිපිසිස් සුනිල් මහතාගේ සිංදු ඇසිමෙන් සියලුම දෙවල් අමතක වෙනවා මෙවනි කලා කරැවන් ලාංකාවෙි අනාගතයේ ලැබෙන්නේ හදවතින්ම ආදරෙයි සුනිල් පෙරෙරාට
Eya maruna deiyane
ආයිත් මෙහෙම සින්දුවක් live අහන්න වෙන්නෙ නෑ😪
😢
Meka ahapn
Eka nam aththa...
ඇයි ඩේටා නැද්ද...🙄🙄🙄
@@nadeeshamalshan8447 I k
අයියෝ.. මේ කට හඬ ආයේ ලයිව් අහන්න ලැබෙන්නේ නැනේ 😢
බේබද්දාට සින්දු හදපු සින්දු කියපු.. ඔබට නිවන් සුව.. 🙏
ලක්කාවේ බයිල කලාව ඔප් නැම් වූ දැවැන්ත චරිතයක්... ආදරණීය සුනිල් uncle ❤🔥💓🇱🇰
uncle කියන්න එපා කියලා සින්දුවකුත් කියලා කිව්වා
මාගේ ආදරණීය කලාකරුවානන් සුනිල් පෙරේලා මහතා, ඔබතුමාට අජරාමර නිවන් සුව! 😢❤
Rest in piece our legend 😢❤
We will miss you😭
එයා අපි අතරින් ගිහින් මේ වෙද්දිත්(2021/09/06)......ඒත් ඒ... හඬට....ආදරෙයි හැමදාමත් .....❤️❤️❤️❤️❤️
ආසම මනුෂ්‍යයෙක් ලංකාවේ හිටපු.🥺🥺අද සදහටම අපිව දාල යන්න ගිහින් .නිවන් සුව ලැබේවා.
අඩියක් ගැහුවොත් යාලුවො එක්ක මේක තමා top 1
Aniwa..💪
2wa0
මම දැකපු ගායකයො අතරින් කිසිම stressful සිංදුවක් ගයපු නැති happy feeling විතරක්ම දැනෙන සිංදු කියපු ගායකයෙක්❤️
මොරටුවේ කොල්ලෝ ටිකක් ආඩම්බරයි.
එයා ගිහින් ඒත් ඒ කටහඩ ආයෙත් අහන්න ආවා 😥
අමරණීය රසවින්දන පෞරුෂය 🧡🧡
RIP Legend 😔😞😓 #Sunil_Perera
හොය voice එක අහපහු live ෂෝ එකක දකින්නවත් ලැබෙන්නෙ නැහැ කියල මතක් වෙද්දි.?😢..🥺🥺
ජීවිතයත් මරණයත් අතර සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරමු _❤️🙏
අමරණීය රසවින්දන පෞරුෂය 🧡🧡
RIP Legend 😔😞😓 #Sunil_Perera
ආයිත් ඉතින් මේ සින්දු ඔයාගෙ හඩින් අහන්න වෙන්නෑ දුකයි තමයි මොනවකරන්නද කාටත් මරණය උරුමයි නිවන් සුව ලැබේවා 🙏🙏😪
කවුරු මොනා කිව්වත් m.sප්රාන්දුගෙන් පස්සේ අහන්න පුලුවන් සිංදු කිව්වේ සුනිල් අයියා ❤️👌
අපේ රතේ තියන සම්පත් මේ තියෙන්නෙ 🙏🙏 ඒ ආදරේ හැමදාම අපේ හදවත් වල තියෙනව 🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺🌹🌹
සංගීත ලොවේ නොමියන කලා කරුවා ❤
Yes☝❤🥰
ඔහුත් ගියා. ඔබට නිවන් 👃 සුව
සුනිල් පෙරේරා මහත්මයානනි. ගොඩාක් ස්තූතියි. ගොඩාක් පිං. මේ සිංදුව අහන වාරයක් ගානෙ , මම ගායනා කරන වාරයක් ගානෙ මම ඔබතුමාට පිං දෙනවා. මට සංගීත ලෝකයේ ලොකූ දුරක් එන්න වාසනාව ගෙනාපු සිංදුවක් මේක. නැවත නැවතත් බොහොම ස්තූතියි. බොහෝම පිං. ඔබ තුමාට නිවන් සුවය ලැබේවා.
මේ සින්දු අහන්කොට ඇහැට කදුලක් එනව වගේම නිකන්ම නැටවෙනව
අමරණීය සින්දු. ඕනැම පරපුරකට හරියනවා. සුනිල් අයියව දැක්කත් හිනා යනව.
මේ සින්දුවලට unlike කරන එවුං ගැන නම් කතා කරල වැඩක් නෑ - ජීවිතේ කිසිම රහක් නොදන්න මිනිස්සු.
Meka liyala thiyenne baila santi
Ekanam aththa
😁😁😁😂😂😂😂
@@AstariaSun aaaaee and the same team of the same a awa aaaaaa and the ae the Same And A number of aAAw
Mewata unlike krnne sinahala baudda anthawadin....
සුනිල් පෙරේරා රටට සම්පතක් අපිට සම්පතක් නියම sindu කොච්චර ඇහුවත් epa wenne na
If someone ask you to show a legend who has been consistent for one's lifetime; show how Sunil Perera perform in this song. True Legend!
Shalitha Jayalath t
So true
Definitely ❤🙏
24 අහන අය මෙහෙට.
Ekenma
Yes
Adath ahanawa ❤😢
🥰
@_O_ra 0:19 pnga_
ආදරනීය සුනිල් පෙරෙරා.. ඔබ අප අතරින් වෙන්වෙලා අදට දින18ක්..තවමත් ඔබේ video බලනවා දවසට පැය2ක්3ක්.. මුලු රටම පාලු වෙලා නිහඬ වුනා වගේ දැනෙනවා...
Tv බැලුවත් radio අහුවත් advertisement වල පවා ඔබේ හඩ දෝංකාරදෙනවා...
චරිතෙනම් ආදලම නෑ, පට්ට දක්ශයෙක් අමල් පෙරේරා.. 😍
ඉස්සර අැහුනු කට හඩ තාමත් ඒ වගේමයි....good luck!!!best wishes for you....much love
මේ දවස් ටිකේම පුලුවන් හැම වේලේම අහනව මේ සිංදුව.මාරම දුකයි මෙතුමව මතක් වෙනකොට.ආදරණීය සුනිල් පෙරේරා මහත්තයාණනි ඔබතුමාට අමා මහ නිවන් සුව අත් වේවා...😧😧😧😧😧😧
බොන නොබොන අපේ ආතල් එක සුනිල් අයියා ලව් යූ
සුපිරි තමයි ඉතින්
නිවන් සුව ලැබේවා... බයිලා king 👑. 🥺😭❤️
කවදාවත් මෙතුමගේ ශෝ එකක් බලන්න බැරි වෙච්ච දුක😢
ඒ දුක මැරෙනකන්ම නැති වෙන්නෙ නෑ 😢😢😢😢❤
අපි සුනිල් පෙරේරා මහතාට නිවන් සුව පතනවා.අපි කැමතියි සුනිල් පෙරේරා මහතාගේ සින්දු වලට.☺
ශ්‍රී ලංකාවේ සංගීතයේ ප්රසාංගිකයා නික්ම ගියා 😢😢
මෙතන මාර සංයුතියක් තියෙන්නේ ❤❤❤
Thank you for all the memories and the good times legend . You will be missed :(
Volley bestian, M S fenando ගේ කාලේ මම ජිවත් වෙලා නෑ... මගේ ඇස්දෙකට දැක්ක බයිලා චක්‍රවර්තී සුනිල් පෙරේරා..... ඔහු කරපු කියපු හැම දේකටම සමාජයට පණිවිඩයක් දුන්නා... "ලංකාවට බයිලාවේන් ඔබ කල සේවය වෙනුවෙන් අප ණයගැති සැම දිනේ" ආයේ මේ හඩ advertisement වලින් සංදර්ශන වලින් අහන්න ලැබෙන්නේ නෑ... 😪😥 ඔබ කල කි දේ සියලු දේට පිං... එම දර්ශනය සැම දෙනා අතර පහල වේවා...
අනිත් කෙනා නිහාල් නෙල්සන්
සුනිල් අයියා,, කටඇති පුතා,,,සංගීත කලාවට වෙන පාඩුව කවදහරි ඔහු නැතිදාක,,,බැලුවැහැකි
එතුමා නැහැ දැන් 😔
Oyata meeta auruddakata kalin danuna de hariyata ma hari
මටනං හරිම දුකයි ඒවගේ කලාකරැවෙක්අපිට ආයෙත් ලැබෙන්නෑ ,,,ඔහුට දිවියලෝකෙ දිව්‍ය සැපසම්පත් ලැබෙිිවා
You entertained the entire nation for many decades. This huge void will never be filled. Ever 💔
Absolute legend!
Rest In Peace King!
One of the best singers we ever had . Beautiful voice
මේ වැඩසටහනේදී දනන්ජය සුනිල් අයියාගෙන් අහනවා පරම්පරා දෙකේ දස්කම් ගැන. සුනිල් අයියා කිසිම සැකයක්, කුහකකමක් නැතිව කියන්නේ "අද ගායකයන් එක්ක අපිට හැරෙන්නවත් බෑ" කියලා. Such a humble human
මේ music ඇහෙනකොට මට මතක් වෙන්නෙ ගුත්තිල මූසිල තරඟය...
විශිෂ්ඨ කලාකරුවානනි, රසික හදවත් පිනවූ සහුර්දයානනි...ඔබ සදා අමරනීයයි...
I was listening this song just like a 1986.agean I'll listening but still voice is not going to change.it's amazing. So thanks Sunil ayiya.i feel it very well. But you already pastawey ayiya.😢😢😢😢
Sunil..Thank you so much for your great music throughout the years. God bless your talent.
ගායන ලෝකයේ පතාක යෝධයා සුනිල් අයියේ ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමි
Saima cut wela never be the same without your voice legend! thank you very much for all the baila sessions
🎩 off Sir
We grew up with your songs..
Proud to say that..
Sunil Aiya.❤️
දිනෙශ් අයියා, ප්‍රිමාල් අයියා , ඇන්තනි සර් 😍❤️💪💪 සුනිල් අන්කල් අජරාමර නිවන් සුව ලැබේවා කවදාවත් නොමැකෙන හඩ 😢 🙏
ඒක නම් නියමයි...පට්ට පට්ට ගතියක් තියෙනවා ❤❤❤❤👈👈👈👈👍👍👍👍
ආසම voice එකක් 😢 මේ රටටම මහා පාඩුවක් 😢😢
නිවන් සුව සර්
Sunil, Heartfelt thanks mate for entertaining us for so long and in such exhilarating mode. Please god give him long life with good health. Bohoma isthuthi from Melbourne
අනේ තව කාලයක් ඉන්න තිබ්බ ආයෙ කවදාවත් බිහි නොවන හඩක් 😭😭😭😭
Dinesh Subhasinghe,,brilliant!! sunil perera, great voice..great combination
තාමත් අහනවා අපි මැරුනට පස්සේ ඊට පස්සේ පරම්පරාවත් අහන සින්දු මේවා
ගායනය වාදනය පට්ට....
How are we going to listen these beautiful songs live again..?? 🥲🥲🥲
greatest hits of Mr. Sunil Perera. 😍😍
How excited we were when we get to know Gypsies coming for the function to play. 😒 You will not be replaced by any one. You are a Brand from top to bottom. All of us are sure you in a better place today ❤️ But we all miss you
What an amazing amazing song by the legend himself and an absolute sensational music group..!
සිංදුව ලස්සනයි...dance is pretty ordinary.
ඉතාමත්ම ලස්සනයි අමල්ගෙ හඩත් එක්ක තවත් ලස්සනයි හැමොටම ආදරෙයි
සන්තෝසයි මල්ලිලා මේ සින්දු වලටත් මිලියන ගණන් වීව්ස් තියන එක ගැන. මේ සින්දු රැකගනිල්ලා.
2021 අහනවදෝ
සංගිත ලොවේ විශිෂ්ටයෙක් ඔහු සදා අමරනියයි.ඔහුගේ අඩුව පුරවන්න කාට පුලුහන් වෙයිද?😭😭😭😭😭😭😭😍😍😍😍😍
නිවන් සුව ඔබතුමාට 💔
මේ සින්දුව අහද්දී මට මතක විදිහට මට අවරුදු 10 විතර ඇති මට මගේ අතීතය මතක් උනා
අනේ ඒ කට හඬ ආයෙත් අහන්න වෙන්නේ නැහැ. සුනිල් සහෝදරයා RIP.
Listening on the 7th September 2021 with tears in my eyes 😞😓😩
Thank you legend! No matter where we are in the world, your songs take us back to Sri Lanka
කවදාවත් නොමැරෙන මිනිස්සු ❤❤
❤❤❤❤❤
Dinesh, I have never enjoyed music like this in my life. SUPERB!,, This is the first time I am going listen to not only the songs but the music in it. THE MUSIC RUNS IN YOUR BODY. GOD BLESS YOU.
ඔක්කොටොම ගොඩක් ම ස්තුතියි ☝
Puts that smile on your face... Greatest songs ever!!
Legends never die♥️
Superb music mastering 🤩🥳
නිවන් සුව ලැබේවා !!
කැමති ම ගායකයෙක්.
එදත් ඇව්වා,අදත් අහන්වා,the old is gold ❤️👍
හෙටත් අහනව
මොක් සුව පතමි ඔබට...ඔබ වැන්නවුන් නෑවත කිසි දිනෙක බිහිවන්නෙ නැත...❤️🙏😥
1.5 speed කරල අහපු උන් දන්නව අතල් එක 😂❤️❤️❤️😍
හදවතින්ම ආදරෙයි 💖 ++
I love how Dinesh manages the band ...
ලස්සන ම ලස්සන යි🌹
A truly masterful musician that Sri Lanka has lost but his songs will live on. Like Clarence Wijeywardena you are a true Legend to the people of Sri Lanka and others scattered around the Globe. RIP Sunil, you are now in Heaven singing with the Angels.
සංගිතය 😍🎶
හරිම ලස්සනයි සුපිරි ❤
ඔබ නැති පාඩුව 😔😔RIP sir
සුපිරි සෙට් එක දීර්ඝායුශ බොහෝ වේවා නඩේටම. සුනිල් අන්කල් ගොඩක් සවේදී උනා ඔබ මෙලොවින් සමු ගත්තා කියලා කියලා අහාද්දී. ඒක හීනයක් වගේ. ඒ ඉනාට සුනිල් අන්කල් live වගේ තාමත්. හොද මිනිසුන්ට ආයුශ අඩුයි කොහොමත් 😥 අමා මහා නිවන් සුව ලැබේවා ඔබට 😥💜️🙏
Songs that I grew up to
ආදරණීය සුනිල් අංකල් අවුරුදු දෙකකට කලින් ගියානෙ...... අදටත් ආදරණීයම තැනින් මතක් කරනවා ඔයාව.
Love you so much. Sunil ayya
I wish we meet again.
I love your everything.
some of the talented musicians ... quality music. Enjoyed lot. Sunil all time favorite man!
ඒ මියුසික් හරියට නිකන් භාවනාවක් වගේ❤
I heard that once in DUBAI from sri lankan people camping and jamming to the song....shazamed this af
ඔබ හැමදාම ජීවමානයි..❤️