රාවණා රජු ප්‍රථම වතාවට ආලකමන්දාවට පැමිණීම | TTD Knowledge Episode 2

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 27

  • @charithjayanath1292
    @charithjayanath1292 5 місяців тому +2

    ඉස්කොලෙ ඉතිහාසය විෂයට මේ දේවල් උගන්නන්නෙ නැත්තෙ ඇයි කියල හිතෙනව❤

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 Рік тому +1

    රාවණ ඉතිහාසය ගැන කරැනු වැඩ දුර දැන ගැනීමට මම ගොඩක් ආසයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому

    බොහොම වටිනවා

  • @basilweerawansa8858
    @basilweerawansa8858 Рік тому

    Thanks you!

  • @gaminiranamuka4401
    @gaminiranamuka4401 Рік тому +1

    we need like you

  • @jmwerellapotha6438
    @jmwerellapotha6438 Рік тому

    Be carefuly .

  • @salanimalsha3919
    @salanimalsha3919 Рік тому +1

    Ravana රජතුමා gena sadahan wena පැරණි poth monawada

  • @chamarifernando3585
    @chamarifernando3585 Рік тому

    Super ❤

  • @maddagedonroshan970
    @maddagedonroshan970 Рік тому

    Good description but you have to mention the references

  • @Nishan_Rangana
    @Nishan_Rangana Рік тому +1

    Great explanation 👍👏🏻👏🏻

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 місяців тому

    🙏❤️👍

  • @lahiruperera6805
    @lahiruperera6805 Рік тому +1

    👌👌👌👌

  • @chamarifernando7578
    @chamarifernando7578 Рік тому

    ❤❤❤❤

  • @NoOneBroYT
    @NoOneBroYT Рік тому

    Hello bro i have question like a lot people say rawana was a greatest king of sri lanka some people say that rawana was india, tamil nadu king i need reply for that thank you

    • @arunawijesuriya5317
      @arunawijesuriya5317 5 місяців тому

      Ravana ruled India from Sri Lanka.After. his death some Indians mixed with naga and tamils formed.

  • @jmwerellapotha6438
    @jmwerellapotha6438 Рік тому +1

    බොරු වෙන් මොලෙ වහගෙන ඉන්න පරගැත්තන්ගෙන් ප්‍රවෙශම් වෙන්න .

  • @KavinduViraj-r8f
    @KavinduViraj-r8f Рік тому +1

    මටනම් හිතෙන්නෙ ඔය කියන ආලකමන්දව තියෙන්නෙ සීගිරියෙ නෙවෙයි... ගිලුන අට ලංකාවෙ... මොකද හනුමාන් කියන ආලකමන්දාව, රාජාවලියෙ එන රාවන රාජධානිය, වගේම ඇට්ලන්ටිස් වල සමාන කමක් තියනවනම් ඒ සීගිරිය නෙවෙයි... ඒක තියන්න ඕන මුහුද යට... ඒ වගේමයි ඒ කාලෙ ඔය කියන තරම් තාක්ෂණයක් තිබුන එකත් එක්ක රාවණ රජතුමා ලෝක පාලකයෙක් විදියට හිටපු කතාවත් එක්ක, සමහරවිට අර සහාරාවේ ඇස කියන තැන ඒ කාලෙ වෙද්දි ඔය බලාගාරය තිබුනා වෙන්න පුලුවන්... ඒ විනාශ උන බලාගාරයෙන් ඇති වුන බලපෑම නිසා අර විදියට වක්‍රාකාර හැඩයක් හැදුනා වෙන්න පුලුවන්....

    • @tagknowledge7
      @tagknowledge7  Рік тому +1

      ඔව් සාක්ෂි එක්ක බලද්දි ඒ දේත් වෙන්න පුළුවන් ❤️🙏