ඔන්න පලවෙනි වතාවට office එකටයි අලුතෙන් හදන restaurant එකටයි studio එකටයි ගිහින් ආව

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 183

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Рік тому +96

    හරිම වාසනාවන්ත family එකක්..මෙවැනි සැමියෙක් ලැබුණු බිරිද සහ දරුවන් ගිය ආත්මභාවයේ ලොකු පිනක් කරල තියෙනවා..හරිම සතුටක් ලබනවා ඔබේ මේ වීඩියෝ බලනකොට
    බුදුසරණයි family❤️ ekata..

  • @maheshaharshani1555
    @maheshaharshani1555 Рік тому +124

    ඔබ වැනි පුද්ගලයන් ලංකාවෙන් බිහිවීමත් ලංකාවට වාසනාවක් වගේම ලංකාවට ආඩම්බරයක් ...වාසනාවන්ත පවුලක් ..පිංවන්ත දරැවො ටිකක් ..අනාගතයේදී අපේ රට බාර ගන්න ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබෙිවා...අපේ දරැවන්ගෙ පිනටවත් ඔබ වැනි පුද්ගලයෙකුට මගේ රට බාර ගන්න ලැබේවා ..ලාංකික සියලුම දෙනාට වටිනා ආයෝජනයක් මෙය ❤️❤️❤️

  • @sachinikumari1837
    @sachinikumari1837 Рік тому +51

    ලෝකු මල්ලි හරි පින් පාටයි අන්කල්.. අනිත් මල්ලිලා දෙන්නයි නංගි බබාලා දෙන්නයත් ශෝයි..එයාට හොද අයියා කෙනෙක් ඉන්නවා..🥺❤️❤️❤️❤️❤️

  • @buddhikaperera6654
    @buddhikaperera6654 Рік тому +46

    ඔබ තුමා ඇතුළු පවුලේ හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා වගේම..ඔබ අසල සිටින මිනිසුන් පවා සතුටින් තියනවා...සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි..

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 Рік тому +40

    ලස්සන හදවත් තියෙන නිහතමානී පවුලක්.මම දැකපු ආදරණීයම පවුල.මොන තරම් ආඩම්බරෙන් ඉන්න පුලුවන්කම තිබිලත් මහ පොලවෙ පය ගහලා ඉන්න අනික් මිනිස්සුන්ටත් තමන්ගෙම අයට වගේ ආදරෙන් සලකනවා දකින්නත් ආසයි.සර්ලාගෙ යටතේ job කරන අය හරිම වාසනාවන්තයි.❤️❤️

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 Рік тому +21

    අපේ ලංකාවෙ අම්මෙක් තාත්තෙක් මේ වගේ සැහැල්ලුවෙන් දැකීම ආදර්ශයක්
    තෙරුවන් සරනයි .

  • @terishagunarathna3307
    @terishagunarathna3307 Рік тому +35

    එක දවසක් හරි හැබැහින් දකින්න ආසයි සර්. මම ආසම family එකක් ඔයාලා. හැමදාම සතුටින් ඉන්න

  • @hasinidias5870
    @hasinidias5870 Рік тому +9

    මේ දරුවො හැමෝම හරිම නිහතමානී.ආදරනීය දරුවො ටිකක්.සුබ පැතුම් මහත්මයා.

  • @chathurangipradeepika4104
    @chathurangipradeepika4104 Рік тому +3

    මම දැකපු ලෝකයේ තියෙන ලස්සනම පව්ල ඔබ තුමාගේ . ඔයාලා හැමෝටම දළදා සමිඳුන් පිහිටයි!!!!

  • @dilanbaby718
    @dilanbaby718 Рік тому +18

    ලස්සන පවුලක් බාබාලා 5 දෙනාම වාසනාවන්තයි බුදු සරණයි 💖💖💖

  • @meriyanperera1825
    @meriyanperera1825 Рік тому +3

    පවුලට දරුවන්ට හුගාක් ආදරනීය ස්වාමි පුරුෂයෙක් හොද තාත්තා. කෙනෙක් අපේ මව් භූමිය භාර ගන්න නියම සුදුස්සෙක්

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +14

    අනේ සතුටුයි ඔයා ලන්කාවෙ ව්‍යාපාර පටන් ගන්න එක.ඔයා ට ඉතින් අලුතින් පුරුදු වෙන්න දෙයක් නෑනෙ...තවත් සක්තිමත් හොද ගුනයහපත් හැම අතින්ම පරිපූර්ණ මහත්තයාගෙන් ලැබෙන සහය...හදවතින්ම සුබපැතුම් ...ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..බුදු සරනයි ..ආදරෙයි ..💗💗💗💗

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 Рік тому +13

    හරිම සතුටුයි ,ඔබලා වැනි මිනිසුන් සදා වාසනාවන් තෙරුවන් සරනයි!

  • @sripalik2010
    @sripalik2010 Рік тому +21

    සොදුරු පවුලක් ..සමගිය පිරුණු ..
    ♥️♥️♥️

  • @hlchandani273
    @hlchandani273 Рік тому +12

    ඔයාලගේ පවුලේ සියළු දෙනාම දකින්න ලැබෙනකොට හරිම සතුටක් හිතට දැනෙනවා. හැමතිස්සෙම සිනාමුසු මුහුණින් සියළු දෙනාම හරිම සහයෝගයකින් යුතුව කාලය ගතකරනවා දුටුවම අපිටත් හරිම සතුටුයි. ඉතිං ඔයාලගේ පවුලේ දියුණුවෙ රදා පැවැත්ම එතැන තමා. ඒ බැදියාව හැමදාමත් නොවෙනස්ව චිරාත් කාලයක් පවතීවායි මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ පවුලේ සියළු දෙනාටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @manojaperera5097
    @manojaperera5097 Рік тому +1

    ඔබ සියළු දෙනාවම මගේ ඇස් දෙකෙන් දැක ගන්න ආසයි.ඔබගේ පවුලට ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා,!!!

  • @nathperera3486
    @nathperera3486 Рік тому +30

    අමාරු ටාගට් එකක් තියෙද්දි ඔටෝම මතක් වෙන චරිතයක් තමා සර්💡❤️

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 Рік тому +1

    හරිම ලස්සනයි .ඇස්වහක් කටවහක් වදින්න එපා. ඔයාල හැමෝටම බුදු සරණයි .🙏🙏🙏

  • @thanujadasun1906
    @thanujadasun1906 Рік тому +4

    Loku putha ඔබ වගේම caracter ekak wei.ආඩම්බරයි ❤👍👍👍

  • @nilminidasanayaka8716
    @nilminidasanayaka8716 Рік тому +1

    Harima asai obe pawle video balanna.Aluth ekak enakam balagana innawa.oba sri lankawata adambarayak,abhimanayak.oba samata Budusaranai

    • @nilminisudarshane1615
      @nilminisudarshane1615 Рік тому

      😊💐👍🙏🌷🌹💖බුදුසරණයි පවුලේ හැමෝටම 💐🌷🌹💖🤗

  • @kumarisamarakoon4374
    @kumarisamarakoon4374 Рік тому +5

    හැමොටම බුදු සරණයි ලොකු පුතා හරි වාසනා වන්නයි පවුලට

    • @nilanthidhammika4730
      @nilanthidhammika4730 Рік тому

      ගොඩ ක්ආදරේයිමටත්කන්නබඩුට්කක්ගන්නඋදවිවක්කරන්නසර්

  • @udenimadushani9513
    @udenimadushani9513 Рік тому +1

    අනෙ ඔයාලට බුදු saranai . අනෙ ලබන ආත්මයෙත් ඔය වගෙ ම ලැබෙන්න මෙ ආත්මෙ නැති බැරි අයටත් පිහිට වෙන්න

  • @tharangakumari5812
    @tharangakumari5812 Рік тому

    Budusaranai obala siyalu denata.hamadamath sathuinna b.s

  • @lokawasiya
    @lokawasiya Рік тому

    puduma sathuthui...teruwan saranai...lankawata adambarayak....siyalu denama niduk niroogi wethwa,,jaya wewa

  • @ganeshadilhani
    @ganeshadilhani Рік тому +1

    Hamadama sathutin inna thabana thabana hama piyawarama hithana ayurinma sarthaka wenna kiyala hadawathinma prarthana karanawa patau 5 denatai oyala dennatai budusaranai siyalu deviyangema pihitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 Рік тому +82

    ලොකු දුව එයාගෙ කනට කරාබු දෙක දාපු ආන්ටිට ස්තුති කරපු විදිහ නම් අගේ කරන්න ඔනේ. ලොකු සල්ලිකාර පවුල් වල ඔය හැදියාව නෑනෙ දැන්

    • @dishanipiyarathna
      @dishanipiyarathna Рік тому +4

      අනිවාර්යයෙන් ...❤️

    • @chandimaseneviratne7632
      @chandimaseneviratne7632 Рік тому +4

      Demapiyo hodata hadala thiyena bawa penawa🎉

    • @SadamaliWijesinghe-vo7uk
      @SadamaliWijesinghe-vo7uk Рік тому

      ඇත්තටම mama oualage widiyo balanawa harima sathutak labanawa harima washanawanthai ouala hamotama hamadama sathutin inna labewa!!!!

  • @charminperera8112
    @charminperera8112 Рік тому

    U have done all the things in perfect way…. Keep it up… good luck and god bless u all…❤

  • @shammipunsara9514
    @shammipunsara9514 6 місяців тому

    දිනෙන් ,,, dina diunuwen diunuwata pathwewaa!!!!!! Budusaranai

  • @manishirajithonline9558
    @manishirajithonline9558 Рік тому

    Wow fantastic.!!! Dakkama asai oyalage family eka. God bless you.!

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 Рік тому +5

    So proud of you.CONGRATULATIONS.

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 Рік тому +1

    Very proud of you malli ❤ you are an asset to this beautiful srilanka 🇱🇰 🇱🇰 may all your wishes succeed in all years ahead 🙏 ❤
    My warmest blessings 🙏 ❤

  • @indraniherath4357
    @indraniherath4357 Рік тому

    ලස්සනයි ගොඩක් ආසාවෙන් balan inne වීඩියෝ eka❤️❤️❤️

  • @hamilahamila1524
    @hamilahamila1524 Рік тому

    Dinen dina diyunuwatama path wewa karya madulla athulu paule siyalu denatama niduk nirogi deergausha prarthana karanawa thunuruwan saranai aadarei godak parissamen enna jaya wewa

  • @champasiriwardena7404
    @champasiriwardena7404 Рік тому +2

    ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි දරුවනි!

  • @TravelItaly14
    @TravelItaly14 Рік тому

    I wish if I had a father like you. Just to be happy by watching how my parents are happy and loveable. Congratulations from Italy

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому

    Malli oyage hamakatauttakma siyalu deviyange phita labi sartaka wewa!!! 🙏🙏🙏oyage darupaulatat teruwansaranin nirogisuwaya dirgausa labewa!!! 🙏🙏🙏❤️

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x Місяць тому

    Oyalawage demawpiyan labima daruwange wasanawa jayen jayA budusaranai

  • @gayathrimadhushani6390
    @gayathrimadhushani6390 Рік тому +5

    May you be able to do more things like this 🙏.. lovely family❤❤

  • @AyeshaPalliyaguru
    @AyeshaPalliyaguru Рік тому +7

    Aneeew loku duuu hariiiima gorgeous 🥺🥺🌟

  • @wimalawimala913
    @wimalawimala913 Рік тому +3

    Oyalawa දකින්නට ගොඩක් ආසයි කොහෙද වාසනාව නෑනේ

  • @gamingwith9770
    @gamingwith9770 Рік тому

    වාසනාවන්ත පවුලක්,අහිංසක ගැලපීම් බුදුසරණයි

  • @nestonesto6367
    @nestonesto6367 Рік тому +3

    ආදරේයි මැඩම් සර් පොළොන්නරුවේ මමත් තෙරුවන් සරණයි

  • @MohanMohan-qj7qm
    @MohanMohan-qj7qm 3 місяці тому

    Oya harima wasanawantai akke oya wge hasban kenek labanna mokada mata oya wge hasban kenek newei ninne mama eyata moccara adare karath eya wena ganu passe yana eka atha arinne na mama suba patanawa oualata hamadama satutin inna labewa kiyala ❤❤❤budu saranai oyalata

  • @muthumenike2796
    @muthumenike2796 Рік тому

    මම දුටුව ලස්සනම පවුල ආස හිතෙනවා දැක්කම .තෙරුවන් සරනයි ඔයාලට .

  • @nilminidasanayaka8716
    @nilminidasanayaka8716 Рік тому +1

    Ok,Thanks .Budusaranai

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 Рік тому

    obathuma ape ratta watina sampathk
    Mn kamathi obathumage ayathnayak rakiyawak krnna.
    Puluwannam awasthawak lbadenna.🤟

  • @priyadarshaninimalasena3428

    Yes,mama kamatima paulak,,,ape pasna nati venava oyalage vedoi balala,

  • @h.wudanimahashekahannayaka1294

    Penwantha paulak budu sarani Dave pehetai

  • @lakminarajapaksha5769
    @lakminarajapaksha5769 Рік тому +1

    ඔබ තුමාට පුලුවන් නම් vacancies tika chanel එකේ promote කරන්න.try කරන්න කැමතියි

  • @thesailorlk
    @thesailorlk Рік тому

    අදයි video බලන්න හම්බුනේ සජීව අයියා..හැම video එකේම ජීවිතේට ගන්න දේවල් ගොඩයි..good luck ❤️ ජයවේවා.

  • @sudarshisuraweera7896
    @sudarshisuraweera7896 Рік тому

    Sajiw muthu wage parents la sasare labanna wish karanawa. Loke hondama demawpiyo denna. Theruwan saranai

  • @niroshaa279
    @niroshaa279 Рік тому

    Jesu pihitai siyalu dantama congratulations 🤷‍♀️

  • @Osh-neth
    @Osh-neth Рік тому

    Jesu pihitai jayen jayama lebeewa

  • @mayaherathherath1453
    @mayaherathherath1453 Рік тому +1

    Adaraniya obasamata budu saranai dewi pihitai 💐❤💐

  • @indikaudayangani902
    @indikaudayangani902 Рік тому

    Ane oyala gdk wasanawantai..apitath udau karannako.hemotama budusaranai!!

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 Рік тому

    Very Beautiful simple family, Good luck & happy life

  • @lakminarajapaksha5769
    @lakminarajapaksha5769 Рік тому +1

    Good luck and take care sir. මනුස්සකම පිරුණු මනුස්සයෙක් .අසයි ඔබ තුමා ලග වැඩ කරන්න. ඒත් දැනට මම pregnant 😌

  • @krishanthibandara5239
    @krishanthibandara5239 Рік тому

    Proud of you,.Mr Rajaputhra,.. Kids are gorgeous,.And ...Mrs.Rajaputhra👍🌹,.. Love you all❤

  • @learnenglishbylushanthawi1919

    ජයවේවා දීර්ඝායුෂ වගේම නිරෝගී සම්පත් ලැබේවා... සුවපත් වේවා... සුවපත් වේවා....

  • @menusaloon958
    @menusaloon958 Рік тому

    Hitha hoda minissu oyalata hariyanna aekai babala harima hodai ayya akka oyala niyamai

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому +1

    So glad to see you all. Baby is big ne now. Pl show her some more. Love to see her ❤️💕👍

  • @randeevyohan2757
    @randeevyohan2757 Рік тому +3

    You got a nice family👍❤️❤️❤️❤️

  • @isharamadumali3559
    @isharamadumali3559 Рік тому +4

    ලස්සන පවුලක් 👌👌👌👌

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240

    Dawasaka math sajeev mama wage thanakata enawa❤️💪
    Jayen jaya Sajeev mame❤️🙏

  • @hemalvishminda6071
    @hemalvishminda6071 Рік тому

    Need the next video soon.Good luck

  • @rahulraman6859
    @rahulraman6859 Рік тому

    Suduputa.siyawgami.budusarani.

  • @gayanichampika9842
    @gayanichampika9842 Рік тому +3

    Hare a. Nice day. Love your family

  • @RuwanKumara-ln5fu
    @RuwanKumara-ln5fu Місяць тому +1

    2:08 😂😂😂😂😂❤

  • @kimshania
    @kimshania Рік тому +1

    Woww good luck sir

  • @Saman-fj8pw
    @Saman-fj8pw Рік тому +3

    සර්ඔයාට.පුලුවන්නමිමගේපුතාටහොටෙල්ඵකේරැකියාවක්දෙන්නකොපුතාරැමෙනියාවලහොටල්ඵකකදැනටවැඩඵයාමෙනොවැමිබර්ඵකේලංකාවටයනවා

  • @nandaaloka2308
    @nandaaloka2308 Рік тому

    Samar ekata Lankawata oba samata budu sarani...Plese help or cll thanks lotop!!!!!!!!!!

  • @LalanthiSanda
    @LalanthiSanda Рік тому

    🎉❤ good luck mama kamathi Oba weni soduru Minisek laga job ekak karanna awasthawak denna puluwanada

  • @roomyyehiya1601
    @roomyyehiya1601 Рік тому +1

    congratulations for your new venture vlog was super ..god bless you . from colombo

  • @rashmiranathunga5276
    @rashmiranathunga5276 Рік тому

    Company eka ayarh thamange qya wage kiyala wada karanna eka super ......

  • @ماماتيمه
    @ماماتيمه Рік тому

    Lassana famaliaka adaray hamadama budusaranai 🙏❤️❤️❤️❤️💕💕🇸🇦

  • @sadurajapakshe-sj4gv
    @sadurajapakshe-sj4gv Рік тому

    Oyala godak wassnawanthai matath lamai dennek innawa eyala asa karana dewal aran denna widihak na.😢

  • @neelperera8028
    @neelperera8028 Рік тому +3

    ජය වේවා!

  • @chaniruchaniru2461
    @chaniruchaniru2461 Рік тому +1

    Ane me restaurant ekata wadata kattiya gnnawada... kawadda open karanne...

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 Рік тому

    This is wonderful little world like ..❤ soooo happy about you sajeev ..would you mind give me an appointment to meet you pls 🙏

  • @sriyanaruna3116
    @sriyanaruna3116 Рік тому

    ආදරණිය පවුලක් තෙරැවන් සරණයි

  • @wasana1274
    @wasana1274 Рік тому

    Ane sir oya harima hoda kenek lagata dakinna asai b.s

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 Рік тому

    Very llovely family
    Happy to see 😊🤩

  • @shashinidiwyanjalee1175
    @shashinidiwyanjalee1175 Рік тому

    Harima lassnai

  • @rohinideepika6419
    @rohinideepika6419 Рік тому

    mulu family ekatama sambudu saranai

  • @arunisubashini6104
    @arunisubashini6104 Рік тому +3

    වැඩට කට්ටිය ගන්නවානම් වේනම විඩියෝ ඒකක් කරන්න සර්

  • @thilankadinesh6591
    @thilankadinesh6591 Рік тому

    ආදරණිය paulak හරිම අදරනියයි

  • @geethapeiris5305
    @geethapeiris5305 Рік тому +2

    Dad always repeating "six months baby".😂. lovely father.

  • @kuwaitnone4360
    @kuwaitnone4360 Рік тому

    Api Pin Karala Na Oba Tuma Wani Nihatamani Lassana Famili Akak Laga Sawaya Karanna Anunga Ratawal Wala Balamahawarakan Karanawa Api A stream Awasanawantai Taruwan Saranai ❤❤❤❤❤

  • @delaniakela4715
    @delaniakela4715 Рік тому +1

    Ane oyala koheda hitiye...,...mama video ekak upload wenakan balan hitiye.... adarei hemotama 🥰🥰🥰🥰🥰🥰❤️👋🙏🙏🙏 ane apitath asa hithennawath reply ekak a dannako lovely family 🌻🌻💐💐💐💐💐💐

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 Рік тому +1

    Polonnaruwe Aya dannawa rata Kawa maraya sadly.uge duwata pinum Gahanna salli

  • @manjulakumari8637
    @manjulakumari8637 Рік тому

    Good luck sir.

  • @Ranjima-j4o
    @Ranjima-j4o 9 місяців тому

    ඔයාලාගේ විඩියෝ දිගටම බලනවා.මහත්තයා මටදරුවෝ දෙන්නෙක් ඉන්නවා.මගේ මහත්තයා අපෙන් වෙන් වෙන්වෙලා වෙනම ඉන්නේ.මම ජොබ් එකක් කරනවා.දරුවන්ට උගනන්න ගමන් ඉතුරුකරගත්තු සල්ලි ටිකකින් ඉඩමක් ගත්තා.ගේ හදා ගන්න විදිහක් නැතුව ඉන්නේ .බැංකු ලොන් එකකටත් ගෙවනවා
    ගොඩාක් අමාරුවෙන් ජිවත් වෙන්නේ...මගේ ගේ හදාගන්න උදව්වක් කරන්න පුලුවන්ද...
    මම

  • @hgsagariika5318
    @hgsagariika5318 Рік тому

    Harimaadaraniya familiakakmage muluhadawatenmasubapatanava siyaludenatama bs

  • @wimalawimala913
    @wimalawimala913 Рік тому

    Godak adarei family

  • @johnhills4613
    @johnhills4613 Рік тому

    God bless you all more.

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 Рік тому

    Adarae oyalata.thunuruwan saranai

  • @sanjidilani8038
    @sanjidilani8038 Рік тому +1

    God bless you all of you

  • @kalpasenehas9289
    @kalpasenehas9289 Рік тому

    Ane sir..apita puluwannam pihitak wenna.

  • @gawriindira8486
    @gawriindira8486 Рік тому

    All the very best

  • @shyamafernando5114
    @shyamafernando5114 Рік тому

    good luck 👍👍🧡🧡