Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රංගන මහත්මයාගේ ප්‍රවෘත්ති ප්‍රකාශනය හරිම අපූරුයි කවුරු මොන මත දැරුවත් ඔබ ඔතනම සිටිය යුතුයි ඔබට මෙම නත්තල් සමයෙහි සුභ පතමි
හොඳම නිවුස් දෙන්නෙ සියතෙන් නමුත් සමහරුන්ට සියත නිවුස් ඇලජික් මොකද රංගන ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසා.. ස්තුතියි රංගන පුතා..
Siyatha Hoda washing machine ekkak
@@carlopereraඇත්ත කියනකොට අහන්ඉන්න අමාරුයි නේද බන්..😂😂
සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු. හැමෝටම. බුදුසරණ යී
ඔහු මොන නාලිකාවේ සේවය කරත් ඔහුගේ හැකියාව අපි අගය කරනවා සමහර අයට ඒවා ඇලජික් උනාට අපි නම් ඔහුගේ ඒ හැකියාව සහ ප්‍රකාශන ශක්තියත් නිර්භීතකමත් අගය කරනවා
4938, අපි මෙතුමගේ පත්තරෙ විස්තර අහන්නේ ස්වාධීන නිසයි, අපකීර්තිමත් ද, කීර්තිමත් ද මෙම වැඩසටහන බලන අයගෙන් දැන ගන්න.
හොඳම නිවුන් siyatha ටෙලි wekiyata .පත්තර විස්තර siyatha සුපිරි
සුභ උදෑසනක් වෙිවා රංගන පුතා ❤❤👍🌷
Budu saranai rangana aiyaa❤❤❤
සියතට මේ ආන්ඩුවේ වැරදි වලට විරුද්ධව කතා කිරීමට සම්පූර්ණ අය්තිය ඇත.පරන පාරෙම ගියොත් මේ ආන්ඩුවටත් සොරි
Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏🌻🌻🌻🌻💛💛💛💛
සුභම සුබ උදෑසනක් වෙීවා රංගන මහත්තයා
සුබඋදැසනක්රංගපුතා❤ඔයකැගහානමිනිස්සුගැනබලන්න❤එපාඇත්තඇතිහැටියටඔයාතමයිඅපිකැමතිඑකමනිවුස්හරියට❤කකියන්නබුදුසරනයි❤👏🙏👍👍❤
රංගන නැත්නම් පත්තර බලන්නත් එපාවෙනවා.
Good morning රන්ගන මල්ලි සුබ දවසක්
සුභ උදෑසනක් වේවා රංගන 🎉
රංගනපූතාටබුදුසරණයි.
රංග අයියා අපිට හොඳ යි නොගැලපෙන අය මේක .නොබලා ඉන්න පොලිසිය ඇතුළ.පිරිසිදු කරන්න ඕනෑ සමහර අය නිසා තිවිධ හමුදාව ම අපකීර්තිමත් වෙන වා කුඩු ජාවාරම නිසා අහිංසක දරුවන් ගේ අනග තය නසිති වෙන්නේ එත නිසා වගකී ව යුතු අයගේ අවධානය යොමු වේවා 🎉
මමත්.ආසාවේන්බලනවා..
Good day රංගන ❤❤❤❤
සුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට
ආයුබෝවන් රාගන අයියා ❤
බීමත්ව විතරක් නෙවෙයි වේගයෙන් යන උන්ට දඩ ගහන්න ඕනේ
Rangana sahodarayage paththare prakasa kirima harima prasansaniyai..siatha paththare withare balanna api hari kymathi..obata sthuthi..
❤❤❤❤❤රංගන❤
සුභ උදාසනක් රංගන මල්ලි ඇත්තටම ඔයාගේ නිව්ස් බලන්නේ අපි හරි සතුටින් මල්ලි ඔයා ඇත්ත ඇති සැටියෙන් කියනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි
Happy....Bath..day❤
Happy birthday රංගන
❤❤❤❤❤❤❤❤❤
සුභ දවසක් වේවා ඔබ ඇතුළු සියලුම දෙනාට 💐
Excellent ❤Rangana
රංගන මහත්මය හොදට වැඩ සටහන කරනවා
මත්පැන්🥂පානය කර ගමන් කරණ සියළුම රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලන්ගු කළයුතුමයි..!! *පොලිස්* නිළදාරීන්ටත් එම නීතිය වලංගු කරමු.
Very good morning ❤ Rangana
Good morning rangana
රංගන ගේ ප්‍රවෘත්ති ප්‍රකාශන හැකියාව අපි අගය කරන අතර
Suba dawasak
රංගන ඇත්ත කතා කරන නිසා සමහහරක්ට ඇලජික්.ඕව ගනන්ගන්න එපා.බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑනෙ .ඔබතුමා දිගටම කරගෙන යන්න.අපි ඉන්නව ඔබ සමඟ.
good morning 🎉🎉
පොලිස්පති තුමනි රතවාහන පොලිස් මහත්තුරු සොරකම් කල සොරුන් හැන්ගි සිට පාරමැදැට පැන දඩ මුදල් අය කරගනි,ඉට වෙඩිය හොද නැද්ද මහ්මාගතියෙන් පාරෙ සිට අනතුරක් නොවෙන්නට පෙනි සිට්ම හො දඩමුදලක් අය කරගෙනිම හොදනෙද්ද
ඇත්ත කතාව සමහරු ප්‍රතික්ෂේප කරමින් දාන දේ ගැන අදාළ නැත.
G.m.❤❤❤❤❤❤❤❤❤
පාරේ වහන පොලිමෙ එන විට පොලිස්සියෙන් ටෝච් එක ගහනව ගහද්දී මොන වහනේට ගනවද කියල තියන බැ.ඒ හින්ද ටෝච් එක අයින කරන්න.
අවුරුදු ගාණක් තිබුන අනියම් සම්බන්දය මෙ ගෑනිට දැන් තමයි ගිනියම් වෙලා තියෙන්නෙ .😂😂😂😂😂😂
නීතිය මදි මොවුන්ට නඩුත් එපා ඇපත් එපා කෙළින්ම මරණ දඬුවම දෙන්න ඕනේ. නැත්තං අංශයක් පණ නැතිවෙන්ට බෙහෙතක් විදින්න ඕනෙ එතකොට අනිත් උන් බයට කරන්නේ නෑ
Rangana Brother..Please..Deyak wiimata pera..Anumaana kirimen walakinna..😊
❤Suba. Dawasak .Rangana 🎉❤.Horun/Thakkadyn/Odata Weruthdai.obata Deawe. Pihitai.❤
ඔයා වැඩේ නම් හරියන්නේ නෑ මහත්තයෝ කෙලින්ම අදායම් බදු අය නොකරන අයගෙන් ඒ මුදල් කපා නොගන්න ලෙස ඉල්ලමු. වයසක අපිට ඒ සම්බන්ද කටුයතු කිරීමට තනිවට අයෙකුත් එක්කගෙන යන්ට වෙන බව හිතන්න. ජාතික ජනබලවේගයෙන් මේවගේ තීරණ බලාපොරොත්තු නොවුයෙමි
රංගන..චමුදිත ගෙ..ආරක්ෂාව කෝමෙයි ..
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
Really appreciate abaut your news style
Good morning 🎉🎉everybody....
Niyamai sadakalika No Lishan
කපා ගත් පොලී මුදල් ආපහු දෙනවකියල බොරු කරල පොලු තිබ්බ ඒවට ගිය වියදම් කෙලවරක්නැ
Good morning
බැන්කුවෙ සල්ලි දාපුවම පොලි ගෙවීමක් දියුනු රටවල සිදු වන්නෙ නැ.....ඒකෙන් වෙන්නෙ පොහොසතුන් තවත් පොහොසතුන් වීම පමනයි..මුදල් තිබේනම් කිසියම් දෙයක ආයෝජන කල යුතුයි..
F. Rngyata amthki hirueka mhinthta kdagiypu kala
Ala ala ala ranga
Rangana gotabaya passan 2019deuwa😂
ඔව් මෙයාත් හොඳ ට රාජපක්ශලගෙ සපත්තු ලෙවකාපු එකෙක් තමා
GOOD MORNING RANGA❤❤OYA HAREYATAMA SATHYAR SOYALA , RATATA HALE KEREMA HAREMA SATUTUE❤❤ GOD BLESS YOU ❤❤❤❤❤
ඔව් රංගන සහෝදරය පව්ල් ප්‍රරස්න ව්සදගන්නල රටේ ප්‍රරස්න ව්සදන්න කලින් පොලීසිය ආරක්ෂාවට පාරට දාල තියෙද්දි මෙහෙම අපරාධ වෙන්නෙ කොහොමද මෙච්චර සුනාමියක් ආවෙ දෙව්යො කම්පා වෙලා මිනිසුන් යහමගට ගන්න නමුත් තිරිසන් වසල වැඩ නම් අත් ඇරල නැ කවුරු උනත් කරන කලට පව් මිහිරිය ව්දින්න ගිහාම දුක් දැඩි වෙයි
Hodatama mole thiyena kenek thamai rangana kiyanne kiyana kenage mole koheda danne neha thiyenne 😀😀
Menik a vsisti Diyasen Raja Tuma
Why watch?
🚨🚨🚨 කෙඳිරි ගාන්න එපා ඕයි උදේම.. මම මධ්‍යම යුරෝපයේ රටක ඉඳගෙනත් මේ රටේ බැංකුවට හැම මාසෙකම යුරෝ 18 ක් ගෙවනවා රැඳවුම් බද්දක්.. ඒක මේ රටේ හැමෝම කරන දෙයක් කොයු බැංකුවට ගියත්.අපේ උන්ට නිකන් දීලා පුරුදුවෙලා තියෙන්නේ ලංකාවේ
ඈ යකෝ මුන්ට හෙන ගහනවා නේ මුන් කෑගහලා කෑගහලා ඇවිල්ලා කිසිම රජයකින් කරපු නැති අහිගුන්ඨික වැඩක් මුන් කරන්නේ
Mada team eka mekatath behela wage
රංගනගේ කතා එපා පත්තරේ කියවන්න සියතත් එපා වෙලා තියෙන්නේ .
Gottanta ගැති kam කරන්නේ නැතුව සාධාරණ විදිහට katha කරන නිසා ගොටු heththata අමාරුයි ඒකයි ඔහොම කියන්නේ 😂
Bimath Riya durn wsara DEKA hamaarakata blapthrsya ahosi kranu Diyasen Raja Drama Raajjaya Raaja Sabaawa
චීත්ත නියුස් නම් දැන් සියත
News eka chiththa kiyala piligannawanam😅😅😅 wede chiththa piliaragana iwarai neda😮😅😊
Chiiththa news paththaret danne mokatad paththare thiyen ewane me kiyanne
අනෙ උබ නිවුස් කියපන් චේත්තේ වගේ
පත්තරේ කියවන්න මොළේ තියෙන මිනිහෙක් දාන්න, සියතත් එපා වෙනවා, මේ වගේ අපකීර්තිමත් මිනිස්සු නිසා.
@@eustacefernando4938 ඇයි මේ
ඔයා රංගනට අකමැති නම් ඔයා වෙන පත්තරයක් කියවන්න
රිමොට් එක ඔයා ළග නෙමේ තියෙන්නේ
Sahathika eththa.mulin පටන්ගත් widiyata nemei den yanne.

සුභ උදාසනක් රංගන මල්ලි
ඇත්තටම ඔයාගේ නිව්ස් බලන්නේ අපි හරි සතුටින් මල්ලි ඔයා ඇත්ත ඇති සැටියෙන් කියනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි