Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | ඔන්න අපේ චූටි මැනිකෙගෙ birthday party එක ❤️

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ •

  • @tharakagamage-ql1ze
    @tharakagamage-ql1ze Рік тому +15

    ඇත්තටම හරිම ලස්සනයි.. මන් හරි ආසයි මිනිස්සු සතුටින් ලස්සනට ඉන්නව දකින්න..සතුටින් ඉන්න හැමෝම. 🥰❤️

  • @niroshanikumari9165
    @niroshanikumari9165 Рік тому +25

    මට පේන්න බැරි මේ සල්ලිවලින් නැති මිනිස්සුන්ට උදව් කරන්න කියන එක යකෝ ඒ මිනිස්සු සල්ලි හම්බකරන්නෙ නිකන් මුකුත් නොකර උඩ බලන් ඉන්න එවුන්ට උදව් කරන්නද.හැම මිනිහම සල්ලි හොයන්නෙ තමන් සතුටු වෙන්න.ඒ කරල තමන් කැමතිනම් අනුන්ට උදව් කරයි.මේ රටේ එවුන් දන්නෙ අනුන්ට ඉරිසියා කර කර නිකන් හම්බෙනකන් කට උඩ බලාගන මේවට හූල්ල හූල්ල ඉන්න.තමනුත් මොකක් හරි කරල ගොඩයන්න බලපල්ල එතකොට අනුන්ගෙ ඒවට ඉරිසියා හිතෙන්නෙ නෑ 😂

  • @chitraperera1025
    @chitraperera1025 Рік тому +7

    ඇත්ත. අමාරුවෙන් හම්බ කරලා තමන්ට ඕන විදිහට ජීවත්වන්න බැරි නම් වැඩක් තියනවාද? . මේ අය මිනිස්සුන්ට හොදට උදව් උපකාර කරනව.ඔය සමහර කට්ටිය වගේ බෙරගහල ෆේස්බුක් දාලා නෙවෙයි.. ලංකාවේ මිනිස්සු හරි ඉරිසියාවයි.

  • @ManoriGurubawila-em4ru
    @ManoriGurubawila-em4ru Рік тому +13

    බුදුසරණයි රජිව් සර් මම ඔයාලගෙ පවුලට ගොඩක් ආදරෙයි,හිතට දුකක් ආව වෙලාවට මම ඔයාගෙ මේ video බලනවා,හිතට හරිම සැනසීමක්.

  • @kbalasooriya2211
    @kbalasooriya2211 Рік тому +14

    සුභ උපන් දිනයක් වේවා චූටි දෝණියේ ........පාටි එක හරිම ලස්සනයි .හැමදාමත් සතුටින්ම ඉන්න වාසනාව ලැබෙිවා ...බුදු සරණයි

  • @ruki9248
    @ruki9248 Рік тому +13

    හම්බු කරන තියෙන එකාට අනිත් උන්ගෙන් වැඩක් නෑ!! අනිත් උන් කන බොන ජීවත්වෙන එක උන්ට වැඩක් නෑ!! ඒ වගේම එහෙම උන් ජොලියට හරි මෙහෙම දැම්මොත් කොච්චර ❤️❤️ දෙම්මත් බලන උන් ඉරිසියි කුහකයි හිත් යටින්!! ඕනෑවට වඩා තමාගේ පෞද්ගලික දේවල් නොදා ඉන්නවනම් හොඳයි මොකද ඉල්ලන් ඇස් වහ කටවහ වද්දගන්න හොඳ නැති නිසාත් ඔහොම දේවල් දැම්මා කියලා ඉගෙනගෙන ආදර්ශේට ගන්න දේවල් නැති නිසාත්. ඔයගොලන් ගේ ගමන ඔයගොල්ලෝ යන්න අනිත් අයි ඒ ඒ අයගේ ගමන් යයි !!! ජය වේවා!!!!

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +124

    ලංකාවේ මිනිස්සු කවුරුහරි වියදම් කරලා පාටි ගත්ත ම, හැමෝම කියන්නේ හිගන්නන්ට කන්න දෙන්න කියලා ,හිගන්නන්ට අපිට වඩා සල්ලි තියෙනවා . ජීවතතේ සල්ලි තියෙන්නේ ටික කාලයයි , සතුටින් ඉන්නෙ ටික කාලයයි , පාටි වලට හදන දේවල් වලට ,ඒ ඒ මිනිස්සු න්ට සල්ලි ලැබෙනවා . හොඳ තාත්තා කෙනෙක් ,

  • @nadeekafernando303
    @nadeekafernando303 Рік тому +13

    සුබ උපන් දිනයක් වේවා චූටි දුවට .පව්ලෙ සියලු දෙනාට බුදුසරණයි ,දෙවිපිහිටයි .💓💓💓💓💓💓💓💓💓💓💓

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 Рік тому +46

    මේ දරුවෝ 5 දෙනාගේ එකමුතු කමට නම් ඇස් වහක් වදින්න නම් එපා. තෙරුවන් සරණයි

  • @Topithecorgi123
    @Topithecorgi123 Рік тому +14

    අනේ අර පොඩි පුතා කේක් කැල්ල අරන් තැන්කියු නංගි කියලා වැන්දා දෙයියනේ ❤

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul Рік тому +3

    චූටි දෝණි සුභ උපන්දිනයක් වේවා. .ලස්සන එකමුතු පවුලක්...බුදු සරණයි දෙවි පිහිටයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +17

    සුභ උපන් දිනයක් වෙවා මැණික අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @desilva29nishantha
      @desilva29nishantha Рік тому

      මුතූගේ රු100 හාල් රු200ට කද්දී ඕකුන් හැමදා එකමුතුයි , උබලා කන්න බත් නතුව විරසකයි

  • @sadasi6159
    @sadasi6159 Рік тому +1

    මන්ගොඩක් ආදරේ මහත බෝල පුතාට ❤❤❤❤❤❤❤❤

  • @slgoodyt1101
    @slgoodyt1101 Рік тому +1

    බුදු සරනයි දරුවෝ හතර දෙනාටයි ඔයාල හැමෝටම

  • @ishanisewwandi6029
    @ishanisewwandi6029 Рік тому +10

    මන් ගොඩාක් ආදරේ කරන family එකක් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වුනා ඔබතුමාගේ motivation videoes බලලා.පවුලේ හැමෝටම ගොඩාක් ආදරේයි

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 Рік тому +1

    Mewa pera pinma thama.lassana famili ekak.happy birth day...chuuti manika.

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 Рік тому +2

    අපේ මිනිස්සු .කොහේ හරි සතුටින් ඉන්න 🎉🎉🎉

  • @hikkkies
    @hikkkies Рік тому +3

    Wow what a grand celebration and this angel owns every bit of joy... because she is from heaven!!!!! Happu birthday manika!!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @ThejaKreethilatha
    @ThejaKreethilatha Рік тому +1

    නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා චූටි මැණික බුදුසරණයි ❤❤

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x Місяць тому

    Lucky familybudu saranai

  • @himanthad
    @himanthad Рік тому +1

    දැකීමත් සතුටක් සියළු දෙනාම. බුදු සරණයි ඇස් වහක් නම් වදින්න එපා

  • @presadikaroshini3289
    @presadikaroshini3289 6 місяців тому

    Ane.atthatama harima shoooi famili eka.subama suba upan dinayak chuti Doni

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Рік тому

    සුද්දි මැනික ට සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤

  • @hikibiris90
    @hikibiris90 7 місяців тому +2

    Salli thiyanawanam hathuroth mithuro wenawa. Salli thiyana kenage wate sahena pirisak ras wenawa. Salli nathi kenage inna yaluwo pawa halila yanawa. Me loke swabhawaya eka. Wasanawantha paulak! Jaya wewa!❤❤🎉

  • @kyarawijerathne2817
    @kyarawijerathne2817 Рік тому

    Happy birthday chuti manika,party eka harima lassanai, dalada samidu pihitai family ekatama....

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 Рік тому

    Me family ekata mama hari adarei. Budusaranai

  • @renuka243
    @renuka243 Рік тому +5

    සුභ උපන් දිනයක් වෙවා චුටි දෝනි තෙරුවන් සරණියි හරිම ලස්සනයි චුටි දෝනි 🎁🎂

  • @prageethhashan3557
    @prageethhashan3557 Рік тому +6

    Happy birthday.. Manika😘

  • @Chanakaloverenu
    @Chanakaloverenu Рік тому +1

    Happay barthdaya sudu manika

  • @Zeero_x
    @Zeero_x 8 місяців тому

    Happy birthday 🎉🎉 diwyana menika 🥰adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰😘😘😘😘🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️💕💕💕💕💕💖💖💖🎂🎂

  • @sajanadimantha2964
    @sajanadimantha2964 Рік тому

    Harima lassani ❤happy birthday chuti menika rosa malak vage🥰 harima adaraniya paulak 😊godakma loku mallita mn kemathei

  • @nadeenadee5751
    @nadeenadee5751 9 місяців тому

    Mn asaham family ekak.budusarani patiyata

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 14 днів тому

    ඩග්ලි සර් ආදරෙයි පන...

  • @ChefHenryW
    @ChefHenryW Рік тому

    Beautiful family ever i seen.

  • @nisansala89-e1i
    @nisansala89-e1i Рік тому

    සුබම සුබ උපන්දිනයක් වේවා චුටි මැණික

  • @deepaweerasinghe4582
    @deepaweerasinghe4582 Рік тому +3

    ලොකු පුතා නම් my3පාල සිරිසේන වගේ. ථරහ ගීයාද මන්ද.

  • @rosewall1885
    @rosewall1885 9 місяців тому

    Anee mama aasama familya mama ඔයාලා siyalu denatama theruwan සරණයි

  • @KanthilathaSamarathungaappuham
    @KanthilathaSamarathungaappuham 10 місяців тому

    Have all the best god bless you

  • @madushamethashara1950
    @madushamethashara1950 9 місяців тому

    Mutu akkata thawa sahodara sahodariyo ennawada

  • @tharikabolapage7849
    @tharikabolapage7849 Рік тому +1

    Happy birthday little princess ♥️

  • @nilminiabeysinghe7452
    @nilminiabeysinghe7452 Рік тому +1

    සුබම සුබ උපන් දිනයක් වේවා චූටි මැණිකට ❤❤❤❤
    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 Рік тому

    Harima lassanai sweet theruwansaranai. Happy birthday darling baby. 🎉

  • @KaliniHettithantha
    @KaliniHettithantha 6 місяців тому

    ❤ very nice 👍 happy birthday 🎂🎈 Chuti doni🎉 happy to seeing wonderful 👍😊 family!!! All the best 👍💯

  • @HashiniJayasuriya-x9q
    @HashiniJayasuriya-x9q Рік тому +1

    Gifted children.. born with a silver spoon.. God bless❤

  • @ChathuriL.M.D
    @ChathuriL.M.D 5 місяців тому

    Happy birthday patiyo

  • @awanthiakshala2910
    @awanthiakshala2910 Рік тому

    Happy birthday chuti menika budhu saranaiii. ❤❤❤😂

  • @MoKomari-tt7ob
    @MoKomari-tt7ob Рік тому

    Suba...upndinyak.wewa.....
    Budu.darani.oyalata

  • @menikepetersdon561
    @menikepetersdon561 Рік тому

    Happy birthday little princess

  • @Kurulu867
    @Kurulu867 Рік тому

    Niduk niroogi wasanawantha upandinak divyana chuty duwa❤

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 Рік тому

    Happy birthday chooty manika ❤❤❤

  • @PhycoTiron
    @PhycoTiron 5 місяців тому

    Mewage deyak dakinna pin karanna oni...supiri...mage jivithe palaweni wathawata thama mehema upandina patiyak dakke.❤

  • @sunethradamayanthi6550
    @sunethradamayanthi6550 Рік тому

    Happy birthday chuuti dhonie godak kalakin❤😂

  • @slgoodyt1101
    @slgoodyt1101 Рік тому

    දරුවෝ හතර යි නෙවෙයිනේ චු මැනික ත් එක්ක පස් දෙනයි නේ බුදු සරනයි

  • @JithmiHewavitharana
    @JithmiHewavitharana 6 місяців тому

    Lucky kids ❤🎉

  • @shyamafernando5114
    @shyamafernando5114 Рік тому

    Happy birthday little princess 🎂🎂🎈🎈🎁🎁❤❤Wow everything is beautiful.

  • @madumadu3030
    @madumadu3030 Рік тому

    Happy birth day doni❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому

    Me gollo pin වැඩ කරනවා godak etumage daruwange uban දින pathiyak ganna eka etumage kamatthak etumaye satutak ❤❤❤ jesu පිහිටායි බුදු සරණයි chuti duwatat සියලුම දෙනාටම ❤❤❤

    • @shanikafernando5909
      @shanikafernando5909 Рік тому +1

      ඕඕඕඕඔ..... ගොඩාක් පිං වැඩ කරනවා 🤣 . ඊටත් වඩා ඩඩ්ලි සීයා තමා ගොඩාක් පිං කරන්නේ... තව මෙත්‍රී සීයත් කරලා තියෙනවා රිදෙන්නම.

  • @umesharavihari3739
    @umesharavihari3739 Рік тому +3

    සුබ උපන් දිනයක් පැටියෝ හැමදාම පවුලේ හැමෝම එක්ක සතුටින් ඉන්න 🎉❤❤❤❤❤

  • @rasikageethanjali6658
    @rasikageethanjali6658 Рік тому

    Happy birthday chuuti manika.

  • @hikkkies
    @hikkkies Рік тому

    Its definitely a fairy tale Divya darling ❤❤❤❤ you will cherish this vlog one day

  • @nethminethmi4641
    @nethminethmi4641 Рік тому +1

    Happy birthday චූටි මැණික❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න !!!

  • @arunadilu1251
    @arunadilu1251 Рік тому +2

    සුබ උපන්දිනයක් වේවා සුදු දුව..මේ පාටි එක ගත්තේ හොටෙල් එකකද ගෙදරද අයියේ..මාරම ලස්සනයි සුපිරියි නියමයි...❤❤❤❤

  • @savindidesilva3405
    @savindidesilva3405 Рік тому

    Your wife looks like a princess 😍❤️ happy birthday chuti manika 😘😘❤️❤️

  • @SHSStoryHub
    @SHSStoryHub Рік тому +1

    Happy birthday cute little angle❤....

  • @RasanganiPushpakumari-ec7oy

    🎉🎉❤❤❤ බුදුසරණයි

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому

    Happy Birthday Day chuty duwa ❤❤❤❤❤❤❤God Bless You

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 Рік тому

    Loku is very handsome ❤❤❤

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 Рік тому

    Blessed birthday to darling little girl ❤ !!!!

  • @nadeearachchi138
    @nadeearachchi138 Рік тому

    Happy birthday chuti manika..💝💐අක්කට අය්යට family එකටම ගොඩක් ආදරෙයි 🎉

  • @ruhiperera6150
    @ruhiperera6150 Рік тому

    Little princess happy birth day ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @RAJAPAKSHA12.
    @RAJAPAKSHA12. Рік тому +2

    Heppy birthday චූටි මැණික

  • @RizmiyaBanoon
    @RizmiyaBanoon Рік тому

    Happy birthday sweetheart ❤❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 Рік тому

    Happy b'day baby.budusaranai okkotama🎉🎉🎉🎉🎉

  • @JarosaJarosa-hm6dv
    @JarosaJarosa-hm6dv Рік тому +2

    Wish you happy birthday to you sweet angel 🎂🎂🎂🎂💗💗💗💗💗🎉🎉🎉🎉🎉

  • @yukishan2505
    @yukishan2505 Рік тому

    Wish your happy birthday chuty duwa❤❤❤❤❤❤

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 Рік тому +6

    Yako munta salli valin karanna deval nethuva - Laksa ganak badaginne merenakota me karanne jara veda - me salli ipaiye maha janathavagen - Karunakara LOVEDA SANGARAWA KIYAVANNA - Sirisenalath Premadasala Rajapaksala vage samaniya pele minissu - kohenda me nasthikaranna koti. mama kawadawath laminge party demme neha - upan dineta anatha nivasa walata kema/salli dunna. Lebu minisath bawen hari prayojana ganna - Lamaita veradi adarasha denna epa - Jathipi Dukka kiyanne ipadima dukak dukata party danne mona modayoda. lebu minis bavayen nisi prayojana ganna - anapara mokek veida? love you all. Siyalu sathvayo suvapath veva - Theruwan saranai sepata

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 Рік тому

    චුටි මැණික සුභම සුභ උපන්දිනයක් වේවා

  • @nuwangi_ashinshi
    @nuwangi_ashinshi Рік тому

    happy birthday cutie😍😍 manu aiyaa😍😍😍

  • @ruwisansala4830
    @ruwisansala4830 Рік тому

    හරිම ලස්සනයි ,ලස්සන birthday party එකක්..

  • @MPwerasekara
    @MPwerasekara Рік тому

    සුබ උපන්දිනයක් වේවා මැනික❤🎉😘 theruwansaranai .sathutin inna labewa hamadamath .pregnant ammek innwa puluwannm udau karanna.

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha Рік тому

    සුභ උපන්දීනයක් වේවා චුටි දෝණි ❤❤❤❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Рік тому

    ලස්සනම පවුලක් ❤❤❤🤗

  • @colourhouse742
    @colourhouse742 Рік тому

    Happy birthday chuty duu❤

  • @oshiniakmeemana3885
    @oshiniakmeemana3885 Рік тому +1

    ai ane anunge dewl hoynne eylge family eka eyalage kamatta vedio ekk blla nikn inne moktd ane adala nathi dewl hoynne .salli thiyn nisa eylt kamathi dewl krai .but api e family eken gnna one positive dewl not the negative thoughts 😊

  • @semagesusil8928
    @semagesusil8928 Рік тому

    Happy birthday beby🎂🎉🌹🌹

  • @gayanichampika9842
    @gayanichampika9842 Рік тому

    Happy birthday ❤❤

  • @NilankaHarshani-k4e
    @NilankaHarshani-k4e 2 місяці тому +1

    Ana sar oyalaga wedeyo mama dana hama akakma balanawa. Ana mahattayo matat daruwo tundanak ennawa. Mahattaya na. Godak apahasuta mada tama jewat wanna. Maga duwata hare mata hare daruwot akka jewat wanna job akak hoyala dannako duwa a/l mapara comas walen leyanawa. Godak pen sedda wanawa. Seyalu dawe phetai oyalata. Hama dama satuten enna.

  • @ShiromalaHewavidana-zj8il
    @ShiromalaHewavidana-zj8il Рік тому

    Lassana family adareyi

  • @ashanisandunikawikramasena4087

    Happy birthday darling ❤

  • @madhavirasangi103
    @madhavirasangi103 Рік тому

    Happy birthday little one ❤🎉

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 Рік тому

    duppath posath jathi bedayak nathuwa thamange daruwanta hama demawpiyoma adarei .thara theramak nathuwa hama kenama thamanta puluwan vediyata ea sathuta bukthivedinawa. meya balana apith ea punchi malata suba upandinak kiyala hadawathin parthana karamu ❤❤❤❤❤❤

  • @nilukakumari1752
    @nilukakumari1752 Рік тому +1

    සුබ උපන් දිනයක් වේවා චුටි මැනික ❤

  • @PiyusDiary1822
    @PiyusDiary1822 Рік тому +12

    Happy birthday chuti menika 💕🤗 තවත් ලස්සනයි කන්න නැති දරුවෝන්ට කෑම ඉස්කෝලේ ගෙනියන්න බඩු ටිකක් අරන් දුන්නම් 🤗🤍

    • @PiyusDiary1822
      @PiyusDiary1822 Рік тому

      @@KaushalyaMahawaththage-qn6zy ඔයා කියන එක ඇත්ත ඒත් හලෝ. හලෝ මන් කියන්න දුප්පත් අසරන ළමයිට කෑම වේලාක් දුන්නා කියලා පව් සිද්ද වෙන්නැ අනේ එක තෙරුම් ගන්න .මොනවා උනත් දරුවෝනේ නේද .ඔයා ඔහොම කතා කරන්න එපා .ඇයි එහේම දෙන්නේ කියන්නත් එපා අසරන දරුවේට්ට කන්න ඉගෙන ගන්න උදව් කරනවා කියන්නේ කොච්චර පිනද්ද .ඔයාගේ කටිම්ම ඔයා පව් සුද්ද කරගන්නවා කාගේ උනත් දරුවෝ එක තේරුම් ගන්න .අපෝ ඔයාලා වගේ මිනුස්ස ශික්. කවුරු කොහෝම දුශ්ටකන් කරත් අපි මනුස්සයෝ මනුස්සයොන්ට තමයි උදව් කරගේන ඉන්න ඔනි බුදු හමුදුරුවෝත් කියලා තියේන්නේ එදේමයි 😊

    • @ishanisewwandi6029
      @ishanisewwandi6029 Рік тому +3

      ​@@KaushalyaMahawaththage-qn6zyඔව් ඒක ඇත්ත....

    • @PiyusDiary1822
      @PiyusDiary1822 Рік тому

      @@KaushalyaMahawaththage-qn6zy ඔව් එක ඇත්ත හලෝ.අදහසක් විතරක් හලෝ දුන්නේ මන් ඔකට ඔච්චර උඩපයින්න එපා හලෝ 🤣

    • @PiyusDiary1822
      @PiyusDiary1822 Рік тому

      @@KaushalyaMahawaththage-qn6zy ඔයා කොටිපතියේද්ද නැත්නම් නිකන් කෙනෙක්ද එක ඉතින් මට අදල නැ ඔයා කවුරු කොහොම උනත් මට අදාලම නැ 🤷‍♀️.ඔයා හිතන විදිහ ඔයාගේ ඒ අදහස.ඒ විදිහට නෙමේයි මන් හිතන්නේ 🤟😊 .ඔයාලා තමයි කුහක මිනිස්සු හලෝ.තව කෙනෙක්ට උදව්වක්වත් කරන්න කැමති නැ කියන්නේ කුහක මිනිස්සු ඔයාලා වගේ කට්ටියට අන්න එක තේරුම් ගන්න.හිගා කනවා කියලා බොරු කරන අයත් ඉන්නවා ඒ අය කරන වැඩ නිසා අසරන මනුස්සයෝ මොනවා කරන්නද ආ .මන්නම් කඩේකින් කෑමක් ගත්තත් පාරේ ඉන්න බලු පැටියේට්ට පවා අසන ආච්චි කෙනෙක්ට නැන්දා කෙනෙක්ට කඩේකින් කෑම එකක් හරි අරන් දෙනවා මගේ අම්මා තාත්තා කියලා තියෙන්නේත් කන්න නැති සතේක් හරි මනුස්සයේක් හරි හම්බුනොත් ඒ කේනා පුංචිම හරි උදව්වක් කරන්න කියලා.මේ අපේ රටේ කන්න නැතුව කොච්චර කට්ටිය ඉන්නවද බලන්න ඔයා ඔහොම කතා කියන්න එපා .මන් ඒ විඩියෝ එකට අදහසක් විතරයි කිව්වේ හලෝ.ඔය මේතන ඔහෝම දගලන්න එපා .

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh Рік тому

    Happy birthday princess

  • @samanseeliperera3006
    @samanseeliperera3006 Рік тому

    චුටි මැණිකට සුභම සුභ උපන් දිනක්ම වෙිවා සමිමා සමිබුදු සරනයි සියලුම දෙවි රැකවරණයි

  • @tharufernando4538
    @tharufernando4538 Рік тому

    Happy birthday chuti patiyo ❤

  • @renukarenuka4483
    @renukarenuka4483 Рік тому

    බුදු සරණ යි චුටි දුවාට ❤❤❤ සුබ උපන්දිනයක් 🎂 වේවා

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Рік тому

    තමන් හම්බකරලා තමන්ගේ සල්ලි වලින් party එකක් ගන්නත් බෑ ලංකාවේ හිඟන්නොත් එක්ක.. අනුන්ට දෙන්න අනුන්ට දෙන්න.. ඒ මනුස්සයෝ දෙනවා.. ඒකයි ඔහොම හම්බෙලා තියෙන්නේ.. ඒ වගේම ජීවිතේ විඳිනවා මාරම සතුටින්.. ඒකට ඊරිසියා කරන්න එපා.. කොච්චර ලස්සනයිද මෙහෙම සතුටු වෙන එක

  • @dineshananayakkara7040
    @dineshananayakkara7040 Рік тому

    Happy birthday🎂🎉🎁 manika

  • @rathnasekarabanda2355
    @rathnasekarabanda2355 Рік тому

    Happy birthday chutti manika oyata