ගැස්ට්‍රයිටීස් කියා රැවටෙන්න එපා !| EPISODE -02 | Difference Between Gastritis pain & Heart attack

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 286

  • @NatureOfsrilanka1
    @NatureOfsrilanka1 3 роки тому +55

    රටේ තියෙන මෝඩ වීඩීයෝ වලට වඩා ජීවිතයක් බේරගන්න කරන මේ වගේ විඩියෝ කරනවට ගොඩක් පින්. මාත් හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා තියෙන කෙනෙක් ගොඩක් පින් වීඩියෝ එකට 🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 5 місяців тому +3

    වෛද්‍යතුමාණනී. ඔබගේ. පැහැදිලි කිරීම. ඇත්තෙන්ම. බොහෝම. ප්‍රසංශනියයී ඔබටත්. පවුලේ සෑම සියලු දෙනාටමත් සියළුම. ශ්‍රී ලාංකිකයන්ටත්. ලෝකවාසීන්ටත්. සියළුම ලෝසතුන්ටත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. සාමාන්‍යයෙන්. සතුටින්. චිරාත් කාලයක්ම ජීවත් වේවා ❤ ! තුණුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි සුභම සුභ වේවා!ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයී!❤❤❤🪷🪷🪷🙏🪷🪷🪷♥️♥️♥️🪷🪷🪷🙏🪷🪷🪷❤❤❤🪷🪷🪷🙏🪷🪷🪷♥️♥️♥️මම ඉතාලියේ සිට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @banuilanghasinghe
    @banuilanghasinghe 12 днів тому

    වටිනා වැඩසටහනක්... ⁣වෛද්‍යතුමනි... අනේක වාරයක් ස්තුතියි,,❤

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +19

    ඔබතුමා පැහැදිලිවම දැනුවත් කරනවා .බොහෝම ස්තුතියි .විදේශ ගතව ඉන්නෙ .හාර්ට් ප්‍රශ්නයක් තියෙනවා .ඒත් ඉතිං ලංකාවේ වගේ පිලිවෙලකට ප්‍රතිකාරයක් කරගන්න අමාරුයි .ඔබතුමන්ලාට බොහෝම පින් මෙවැනි දැනුවත් කිරීම් වලට .

  • @singha6372
    @singha6372 4 роки тому +9

    ස්තූතියි හදවතින්ම ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් .මටත් තියනවා මේ විදියට බඩ දැවිල්ල .සැර කන්න බෑ..

  • @bencyindra2094
    @bencyindra2094 Рік тому +4

    බොහෝම ස්තුතියි වෛද්‍ය තුමෙනි .පැහැදිලි කිරිමට

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 роки тому +4

    බොහොම පිං ඩොක්ට...මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනව....ස්තූතියි !!!

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +2

    බොහොම පින් අනුමෝදන් වෙත්වා ජීවිත බොහෝ ගණනාවක් බේරා ගැනීමට හැකි වේවිමෙම දැනුවත් කිරීම නිසා.🌠🌿🌹🌠🌿🌹🌠🌿🌹🌠🌿🌹🌠🌿🌹🌠🌿🌹🌠🌿🌹🌠🌿🌹

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 Рік тому +14

    වෛද්‍යතුමනි ඔබ තුමාටහදවතින්ම ස්තූතිය පුද කරන අතර ජනතාව වෙනුවෙන් කරන සේවයට ජාතියේ ප්‍රණාමය

  • @disnaranjani-t9u
    @disnaranjani-t9u Рік тому +1

    ඔබ තුමාට ගොඩක් පින් අපිවගේ රෝගීන් සුවපත් කරනවාට 🙏🙏🙏

  • @suduareyaoman161
    @suduareyaoman161 4 роки тому +11

    thank you doctor පැහැදිලි කෙනාට ගොඩක් දේවල් තේරුම් ගත්තා ගොඩක් දේවල් පැහැදිලි වුණා ඔබ තුමාගේ පැහැදිලි කිරීමෙන් ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ඉදිරියටත් මේ වගේ video වීඩියෝ කරන්න කියල ඉල්ලනවා

    • @sonitalivera2074
      @sonitalivera2074 Рік тому

      ❤ගොඩක්ම ස්තූතිවන්ත වෙනව වෙෙද්‍ය තුමනි

  • @UdenikaDesilva
    @UdenikaDesilva Рік тому +1

    වටිනා උපදෙස් මාලාවක් බොහෝම සතුතියි.

  • @kumarimolagoda7997
    @kumarimolagoda7997 3 роки тому +15

    ඔබ තුමන්ලාට ගොඩක් පිංසිද්ද වෙනවා අපිව මෙහෙම දැනුවත් කරනවට.

  • @chandanasrimal6588
    @chandanasrimal6588 Рік тому +2

    ගොඩක් පින් ඔබතුමාට. මේ කරපු දැනුවත් කිරීමට.

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 3 роки тому +8

    ගොඩක් වටින වැඩසටහනක් මේක

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 роки тому +16

    Dr.Gotabeyer is an excellent doctor ,තෙරුවන් සරණයි

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Рік тому +1

    දැනුවත් කලාට ඔබ දෙපලට ස්තූතියි.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 роки тому +5

    දැනුවත්කිරීමට බෙහෙවින් ස්තුතියි !Dr.

  • @shamilahameed4164
    @shamilahameed4164 2 роки тому +2

    බොහොම pin අපේ වෛද්‍යවරුන් විසින් මෙම සාකච්ඡාව සඳහා

  • @විශාදිසේරසිංහ

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @carsongajasinghe3583
    @carsongajasinghe3583 10 місяців тому

    Well tabled Dr. Excellent.
    Brgds Carson Gajasinghe Jr

  • @anomakanthi634
    @anomakanthi634 2 роки тому +2

    බොහොම වටින විඩියෝ ඵකක් බොහොම ස්ත්තුතියි ඩොක්ට ඔබතුමාට තෙරුවන් සරණයි

  • @snkito
    @snkito 4 роки тому +19

    හොදම හදවත් රෝග වෛද්‍යවරයා මෙතුමා තමා 👍

  • @sonitalivera2074
    @sonitalivera2074 Рік тому

    ගොඩක්ම ස්තූතිවන්ත වෙනව වෙෙද්‍ය තුමාට ත් ඉදිරිපත්කල ඔබතුමාට ත්

  • @yapakumara4929
    @yapakumara4929 3 роки тому +3

    ඉත ලස්සන ට පැහැදිලි කරනව ස්තුතිය් වෛද්‍ය තුමනි

  • @sandaniratnayake
    @sandaniratnayake Рік тому +3

    මගේ husband බේරා ගත්තේ ඔබ තුමා 🙏🙏🙏

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 2 роки тому +2

    ගොඩක් ස්තූති අපි නොදන්නා පැහැදිලි කිරීමට

  • @npc6386
    @npc6386 Рік тому +8

    අපේ තාත්තටත් ආවෙ මේඑ විදියටමයි එයාට උවමනාවක් තිබ්බෙනම් නෑ අම්ම හින්ද අද එයා ඉන්නව ❤

  • @missdasialexander2096
    @missdasialexander2096 Рік тому +4

    Very important explanation on heart attack Thank you so much doctor .

  • @sharmeeds
    @sharmeeds Рік тому +2

    Dear Dr.Gotabayer Thank you very much for all the informations!🙏

  • @NuwanHevage
    @NuwanHevage 11 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක්..❤❤

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 роки тому +4

    Excellent ගොඩක්ම වටිනව

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +3

    ගොඩක්‌ ස්තුතියි ඔබ තුමාට

  • @Techlahiru100K
    @Techlahiru100K Рік тому +1

    Thanks docter hoda phadili kirimak.budu saranai.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 роки тому +8

    බොහෝම ස්තුතියි ඩොක්ට ,තෙරැවන් සරණයි ඔබතුමාට

  • @malemalemale316
    @malemalemale316 Рік тому

    බෙහෙවින්ම .ස්තුතියි ඩොක්ට ..බුදු සරනයි

  • @donhiripitiya6972
    @donhiripitiya6972 4 роки тому +3

    Very nice demonstrate!!!!
    Thanks!!

  • @danudissanayaka8564
    @danudissanayaka8564 Рік тому

    ගොඩක් pin ඔබතුමාta..

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 роки тому +2

    ගොඩක් ඝ්තුතියි වෛද්‍ය තුමනි.

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 10 місяців тому +1

    ගොඩක් පිං වෛද්‍ය තුමනි

  • @chandichandi3848
    @chandichandi3848 Рік тому +1

    Godak වටිනා විඩියෝ එකක් . ඔබට godak pin

  • @Amarasooriya-rq5lz
    @Amarasooriya-rq5lz Рік тому

    Doctor, thank you very much for your important explane

  • @raniheen281
    @raniheen281 Рік тому

    දැනුවත් කරාට ගොඩක් පිං

  • @nipunkaushikawijesekara4656

    ගොඩාක් වැදගත් වීඩියො එකක්❤

  • @sandaniratnayake
    @sandaniratnayake Рік тому +1

    Excellent doctor 🙏🙏

  • @wasanthasilva5725
    @wasanthasilva5725 3 роки тому +2

    Very good explain doctor thanks lots

  • @roshandarmapriya1804
    @roshandarmapriya1804 11 місяців тому

    Godak pin oba thumata watina video ekk❤❤❤

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 Рік тому

    ගොඩක් පිං වෛද්‍යවරුන් දෙදෙනාටම

  • @DulipMandusanka
    @DulipMandusanka 8 днів тому

    Bohoma isthithi dokyar godak pin mewagewadasatahanak karate🙏🙏🙏

  • @NilukaSankathani
    @NilukaSankathani 5 місяців тому

    ගොඩක් පින් denuwath කරාට

  • @madumalidesilva4380
    @madumalidesilva4380 Рік тому

    හොද වැඩසටහනක් 🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Рік тому +1

    ඔබ දෙපළට bohomathma pin

  • @chathuradilhan5147
    @chathuradilhan5147 8 місяців тому

    ගොඩාක් ස්තුතියී...❤️❤️🙏🙏🙏

  • @seharasonali3322
    @seharasonali3322 3 роки тому +6

    Doctor gass walata husmaganna amaru wenwda

  • @kumariseneviratne3600
    @kumariseneviratne3600 4 роки тому +4

    Very useful one

  • @lakithsilva9206
    @lakithsilva9206 4 роки тому +4

    Thanks Doctar

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 роки тому +4

    Thanks you doctar

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 роки тому +2

    Good explanation tx🙏

  • @lglgllg1863
    @lglgllg1863 4 роки тому +4

    තෙරුවන් සරණයි

  • @mychoice5262
    @mychoice5262 10 місяців тому

    ස්තූතියි වෛද්‍යතුමනි

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 роки тому +4

    Very good explanation doctor, thank you

  • @shamleesri3721
    @shamleesri3721 3 роки тому +2

    Bohomathma istuii oba dapalata❤❤❤❤🌹

  • @samudrasandyani5058
    @samudrasandyani5058 3 роки тому +3

    Tnz doctor. God bless 🙏🙏🙏

  • @anjuanju3707
    @anjuanju3707 4 роки тому +2

    Godak watinawa oba depalata godak sthuthi
    🙏🙏🙏.

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus2100 3 роки тому +4

    Great 👌👌👌❤❤❤

  • @PriyanthaAdikari-iz2hj
    @PriyanthaAdikari-iz2hj Рік тому

    Very excellent explain of ❤ attack ...🙏 thank you doctor ...

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 роки тому +6

    ඩොක්ටර් මට දැන් මාස 9ක්‌ විතර ඒක පාරටම උගුර දැවිල්ලක් එනවා පපුවේ වම් පැත්තේ කැක්කුම එනවා ඒක පාරට එන්නෙ මන් බෙහෙත් බොනවා එත් ලංකාවේ වගේ බෙහෙත් ගන්න බැ ලංකාවේ වගේ මෙහෙ බෙහෙත් wedakuth නෑ ඉතින් ලංකාවට ඇවිත් තමයි hondata chek karala beheth ගන්න වෙන්නෙ ane mnda ඩොක්ටර් ගොඩක් ස්තුතියි mewage වීඩියෝ dala apiwa දැනුවත් කරනවට මන් කුවේට් සිට

    • @sujathadharmaratne8845
      @sujathadharmaratne8845 3 роки тому

      If a person is suffering from Left Bundle Branch Block problem what is the possibility of getting a heart attack? Thank you very much for your great Explaination. Theruvan saranai!!.

  • @ashenkavinda5025
    @ashenkavinda5025 6 місяців тому

    වට්නව වීඩියෝ එක ස්තුතියි 🙏🙏🙏🙏

  • @yogayoga6036
    @yogayoga6036 3 роки тому +1

    වටිනාම වැඩසටහන් super bro. 👌...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 роки тому +1

    ඩොක්ට මට මෙි කියන අමාරැ තියෙනවා .මම ඉන්නේ සවුදි වල දැන් සතියකට ඉස්සෙලා හැදුනා බෙහෙත් දුන්නා .ඉන්ජස්එකක් ගැහුවා .වමනේ සමග හැදුනේ..සේලයින් හිටන් දුන්නා .මට පෙෂර් තියෙනවා .හොඳ දැනුවත් කිරිමත් .බුදු සරණයි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +1

    බොහොම ස්තූතියි මහත්තයා

  • @travelwithniki3760
    @travelwithniki3760 3 роки тому +3

    So helpful

  • @MediKit-xd1md
    @MediKit-xd1md Рік тому

    Thank You Very much.

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 3 роки тому +1

    ගොඩක් ඉස්තුතියි

  • @jfkg5304
    @jfkg5304 4 роки тому +3

    Thank you doctor

  • @sajeewanidharmadasa7872
    @sajeewanidharmadasa7872 3 роки тому +1

    ගොඩක් ස්තූතීයි ඩොක්ටර්

  • @cosmeticswithkavi5092
    @cosmeticswithkavi5092 Рік тому +1

    පින් ඔබතුමාට්

  • @Rupa-n7d
    @Rupa-n7d Рік тому

    ගොඩක් පින් ❤❤❤❤

  • @ramaniramani5551
    @ramaniramani5551 Рік тому

    Very good Hartsdale.lesson.thankyoudoctors.

  • @shiromanipeiris3089
    @shiromanipeiris3089 3 роки тому +1

    Tanks doctar jasu pihitae

  • @RanyRadnicka
    @RanyRadnicka Рік тому

    harima wadagt godak pin danomatkalata

  • @chandralg4566
    @chandralg4566 4 роки тому +3

    Thanks ❤️

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ස්තුතියි සර්

  • @sunethraabekoonwalawe-jb3cw

    thank you dcotor apiw denuwath kalat

  • @slpanda3918
    @slpanda3918 4 роки тому +3

    Thank you sir

  • @sriyani6463
    @sriyani6463 4 роки тому +9

    සර් මටදැන් මාසදහයක් ව්තර මොනවා කැවත් උගුරැට එනවා සද්දෙත් එක්ක මේයින් පැහැදිලි වුනා මට ගැස්රයිට්ස් කියලා ස්තුතියි

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 роки тому +1

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි බුදු සරණයි ඔබට.🙏

  • @sugathsugath5220
    @sugathsugath5220 8 місяців тому

    Godak pin Dr ❤

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 3 роки тому +28

    මට ගැස්ට්‍රයිටිස් තියෙනවා ..පපුවෙ දෙපැත්තෙම හිටපු ගමන් කටු අනිනව වගෙ එකපාර එන්නෙ ඇයි..වෙලාවකට එක පැත්තක..අනිත් වෙලාවට අනෙක් පැත්තෙ...ලඟකදි ඉදල එහෙම එනවා

    • @Billyboy45486
      @Billyboy45486 3 роки тому

      මටත් එහෙමයි

    • @sadahiru5526
      @sadahiru5526 Рік тому

      මටත් එහෙම වෙනවා.හිටපු ගමන් දැවිල්ලයි...

    • @rangajayasundara7001
      @rangajayasundara7001 Рік тому

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

    • @himalirajapaksha-di2ym
      @himalirajapaksha-di2ym Рік тому

      Mage papuwa ridenawa. Dr. Kiyanawa kisima ledak Naha kiyala. ECG scane Kala. Papuwa ridena aka nitarama tiyenawa. Mata sahanayak laba denna

    • @deshanlaksitha7725
      @deshanlaksitha7725 Рік тому

      @@rangajayasundara7001 no 0"

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому

    Thank you do..obathumata🙏

  • @vajiramunasinghe4289
    @vajiramunasinghe4289 4 роки тому +6

    Early symptoms of a heart attack. (Shoulder pain, left hand pain, neck pain.) need a proper explanation??

  • @TheVacation
    @TheVacation 4 роки тому +2

    Thank you 😍

  • @thusharamusic4183
    @thusharamusic4183 3 роки тому +1

    ගොඩක් පින්

  • @upanandawickramadara1974
    @upanandawickramadara1974 3 роки тому +5

    Thanks Dr Long live with us. You are a great son of our our motherland

  • @sheriffdeen175
    @sheriffdeen175 Рік тому

    Danuwath kalata sthuthi budhusaranai

  • @renukasadhamali3349
    @renukasadhamali3349 Рік тому

    Doctor mage ath pa danawa grestik walata ahema wenawada

  • @pradeepduminda724
    @pradeepduminda724 2 роки тому

    excellent sir

  • @aselafernando1508
    @aselafernando1508 3 роки тому +1

    Thanks

  • @udayanicool3095
    @udayanicool3095 Рік тому +2

    මටත් තියනවා මගේ කොන්ද මැදින් කැක්කුමක් හැදුනාම පපුව මැදට තමයි ඵ්න්නෙ ඵ් වෙලාවට ඉන්න හරිම අමාරැයි හැමදාම නෑ ඵ්වලාවට පෙනඩෝල් ඵකක් බෝනවා සිතල වතුරත් ඵ්ක්ක මට ඵ් ගැන විස්තරයක් කියන්නතුමනි

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 4 роки тому +2

    Bohoma sthuthi🙏🙏🙏🙏🙏