You are a very valuable person & I don't want to miss any of your programmes. And it is too late for me. I admire you immensely. My daughter is a doctor & lucky she became professional. Please you're a great person. Thanks a lot.
Dr Chaminda, Thanks you for your hard work. What you are promoting is the need to teach soft skills; We should create learning skills, interpersonal skills, social skills and intrapersonal skills and meta learning skills. Our society is suffering from fixed mindset and we need to work hard to develop growth mindset for that we have to give interlectually sound feedback. That should start from birth. Thanks Chaminda..
Please sir could you explain how parents should react teenage emotional behaviours . I mean breaking heart, separate from love ones and pereants and new environment.
නිවන් දකින bana.....
වෛද්‍යවරයෙක් විදිහට විදිහට කියා දෙනු ලබයි....
ඒ දේශනාවේ යටි තලය තුළ ඇති දේ තේරුම් ගන්න....
ධර්මය , අවවාද , අධ්‍යාපන අත්‍යවශ්‍ය කාරණා සියල්ල එකට කැටිවුණු අනර්ඝ දේශනා වකි 🙏
මමත් අහන්න කැමති දේශන Dr චමින්දගෙ.ඇත්තමයි Dr..මුලින්ම වැඩිහිටියන්ට මේ උපදේශනය දෙන්න ඕන.ඊලගට ළමයින්ට ගැලපෙන මට්ටමෙන්.අපෙ වගේ රෝගි සමාජයක් කොහෙවත් නැතිව ඇති.විශෙෂයෙන් ගුරුපරපුරට මේ දැනුම දෙන්න ඕන. ගුරුවරියක් හැටියට මම දන්නවා දරුවන්ට තියෙන මානසික ගැටලු.කැලෙ දුවන මොලෙත් එක්ක කැලේ දුවන මේ සමාජය දැනුවත් කරන්න ඔබතුමා වැන් අය කරන්නෙ මෙලොව කෙනෙකුට කලහැකි ඉහලම සේවය....පින...දිගාසිරි ලැබේවා
💯👍
, ❤
ඇයි මම doctor ගේ video බලන්නේ..බැලුවාම මට හරි ජොලියක් එනවා.ඇත්තමයි ❤
ලංකාවේ හැම එකාම බලන්න ඕන video එකක්. මොළයේ අවුල් නිසා තමයි රට මේ තත්ත්වය තියෙන්නේ
ඔබතුමා අපේ රටට කප්රුකක් වැනිය ඔබගේ සමාජ සේවයට අපගේ ස්තුතිය.🙏🏼🙏🏼🙏🏼
"23. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය." - (හිතෝපදේශ 4:23 )
අද කාලේ කියන බන දේශනාවකට වඩා වටිනවා....... ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා... තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා....... පුලුවන් නම් ලංකාවේ ඉන්න සංඝ්‍යා වහන්සේ ලාට වැඩමුලුවක් කරන්න බන කියන විදිය.... මොකද එයාලා කරන්නේ මිනිස්සුන්ට රටේ තියන ඔපා දුප බන විදියට දේශනා කරලා මිනිස්සුන් ව අවුල් කරන එක......... තවත් දෙයක් දැක්කා මේකේ කොමෙන්ටි කියවද්දි..... වකුගඩු වලින් හිතලා අක්මාවෙන් තීරන ගන්න එවුනුත් මේ අතර ඉන්නවා කියලා.....
Ada bana kiyana aya adui baha kiyana ayai wedi...banai,bahai kiyanne dekak sahooo..bana kiyana kenek oyata thama muna gehila nee...bana kiyanne bawa nasana darmaya kiyadenawanam witharai...ada baha hematheninma aehenne...pewethmatamai desanne...
ඔබතුමා ලෝකයට දෙවියන් දුන් විශ්මිත දායාදයකි❤❤❤
මේ සියල්ල බුද්ධ දේශනා . සිත ගැන මනා විග්ග්‍රහයක්.අවිද්‍යාවෙන් බර උන සිත ලෝක සමුදය කරා යන හැටි මනා කොට විග්ග්‍රහ කර දුන් ඔබ තුමාට බොහෝ පින්.
ඔබව මෙලොවට බිහි කර හැදූ වැඩූ දෙමාපියන්ට ට මගේ ගෞරව භක්තිය පිරිනමනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා
භාග්‍යවතුන් වහන්සේ උඩින් තියෙන එකනම් ශ්‍රේෂ්ඨයි සර්.ඔය දැනුමෙන් කී දෙනෙක් ගොඩ යයිද. තෙරුවණ් සරණයි ❤
බුදුන්වහන්සේගේ දර්ශනය අදටත් වලංගුයි. සිත කියන්නෙම විඥාන මායාවසිහියෙන් එහි සත්‍ය දැකිය යුතුවේ
ඔබතුමාගේ සරළ බව දැනුම හරිම ආසාවෙන් අහන්නේ. බොහොම ස්තුති❤🙏
අහපු හොදම වැදගත්කමක් ඇති හරයක් ඇති දේශනයක්. ස්තුතියි
🙏 අපි පුන්චි කාලෙ මේ කතා අහන්න තිබුනනං.
සර් කියපු ටික එහෙමම උනා 😂
ගොඩ්ක් පින් මොලේ පාදනවට❤
Ou akane😊
බොහොම ස්තුතියි doctor.. සුපුරුදු පරිදි note book එකක් නිවැරදි ලෙස සටහන් කරමින් අද්යනය කරමි ස්තුතියි 🙏ජයවේවා...
අමිමපා ඇත්ත ඩොක්ටර් , මෙි කතා සියල්ල ම ඇත්ත ..අද සමාජයේ හැමෝම මෙහෙමයා දරැවොත් එහෙම ම තමා , කාගේ් වැරදිද මෙිවා
අම්මපා
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි ඔබට
මේ දේශනා අති විසිස්ට සේවයක්
හැකි පමණ ෂෙයාකරමු
සියලුම මාධ්‍ය මගින් ප්‍රචාරය කරමු
දිර්ඝායුස ලැබෙිවා මැතිතුමනි නිදුක් නිරෝගි වෙිවා තෙරැවන් සරනයි👍
ඔබ වැනි මිනිසුන් ගෙන් වෙන සේවය කියා නිම කල නොහැකිය. රටට වාසනාව ක්...
ඔබ තුමා පවසන්නෙ මොලේ ගැන නොවෙයි සිත ගැනයි
තුච්ච හිත තමයි මේ සේරම කරන්නේ.හිත කියන්නේ මායාවක්.එය තේරුම් ගන්න පුලුවන් නම් මමත්වයක් නෑ.
ඇත්ත.
විමලබුද්ධි හිමි කියනවාක් මෙන්, "තුච්ඡ හිත"
👍ඇත්ත
🙏
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හිත කියල හුත්ත ක් නැ බං
ඇත්ත කතාව..දියුනු රට වල්වල පවා track penala පිස්සු කෙලින උන් අනන්නයි..එ මොලෙ මොන්ගල් වෙලා..මොලෙ හොන්දට මෙන්ටෙන් කරන එකා පටිට ස්මාර්ටි..එහෙම මෙන්ටෙන් කරන එකා නිතරම ඉන්නෙ සිහියෙන්..( තමා සිටින්නෙ එලබ සිටි සිහියෙන්නමි සියල්ල කර්මය මත සිදු නොවෙ)
ඇත්ත අනෙක් අවයව හිත එක්ක සම්බන්ධ නෑ. ඒකයි ඒව අදාල කාර්ය නිදහසේ කරගෙන ඉන්නව.
මොලේ හිත එක්ක සහ සම්බන්ධ යි. ඒක නිසා පිස්සු ම කෙලිනව.
ඇත්ත කතාවක්
මේවා තමා සිරා සිද්ධි. මේවා නම් ශෙයා කරන්න ඕනේ
මේක නම් මාරම කතාවක් . ඇත්තටම උබතුමාට බොහෝ ස්තූතීයි .
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ලමා මනසට දැනෙන්නට ඉතිරියත් කියාදෙනතුරු බලාසිටිමි.
හරි වටිනා දේශනයක් ගොඩක් දේ ඉගෙන ගත්තා 🙏🙏👍බොහොම පින් 🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි . ගත යුතු දේ ඒමටයි . නුවණින් කල්පනාකාරීව හිතන විදියයි වෙනස් කර ගත යුත්තේ . ඒ සදහා වටිනා දේශනයක්ය .මීරිගම පරම නිබ්බාන ධර්ම ආයතනයේ ,ඒංගලන්තයේ සිට ගෙන්වනලද තිරිපිටක පොත්වහන්සේලා ඇත .ඔබ තුමාට විවේක ඇති අයුරින් ඒවාද පරිශීලනය කරන්න හැකියාව ලබාගන්න. ඔබතුමාට යහපතක්ම වේවා .සුවපත් වේවා .
😂😂😂😂😂😂
ඔබතුමා කිව්වදේ හරියට හරි.....ඒත් සමහර වෙලාවට හිතෙනවා....මේ හැමදේම ඔලුවට එන්නේ අපි පොඩ්කාලේ ඉන්දලා අහන දකින දේවල්...අපි පුරුදු වශයෙන් කරන දේවල් අපේ මොළයේ ගබඩාවෙලා තිබෙන නිසා .....වැඩ්පුර තියෙන්නේ එම දත්ත පද්ධතිය නිසා ...සහ ඒවායෙන් අපේ හිතේ නිර්මාණය කරගෙන ඉන්න දේවල් .....ඒකියන්නේ අපේ අනාගත සිහින නිසා කියලා වෙලාවකට මට හිතෙනවා ....
Ow oya hari
හොදට ඉගෙන ගත්තා කියන්නේ හොදට සිලබස් කවපු රොබෝ කෙනෙක්. වෙන මුකුත් දන්නේ නෑ. දුකයි... රට මහා අනතුරක..
(අප ආයතනයේ නවක ඉංජිනේරුවන් සමග කල සතුටු සාමිචි කතා ඇසුරෙන් පැමිණි අදහසකි)
ඔබතුමාට බොහොම ඉස්තුතියි යහපත් දැනුවත් කිරිමකි බොහොම ආසාවෙන් අසාසිටියෙමි.😊
I love your explanation style. Well done sir❤❤❤❤
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
You are a very valuable person & I don't want to miss any of your programmes. And it is too late for me. I admire you immensely. My daughter is a doctor & lucky she became professional. Please you're a great person. Thanks a lot.
මොළයද මනෝ විඤ්ඥානය දෝ
අවුල.
මොළය මෙවලමකි එහි කාරිව වෙන
එකකී
පස් ආයතන යෙන් එන දෑ සකසා
මනසට යවතී.
මනස විසින් ඉල්ලන දෑ පමකක
හදතී.
මොලය.නොවෙයි.නට නුයෙ
පිස්සූ
සිතිවිලි.සිතුවිලි වූතැන සිත.සකසයි
මොලය.
විඤ්ඥානයයි මනසයි.සිත තුන්
දමකී.
චන්දය නන්දි තන්හා තුන එහි. පල
තුනකී.
ඔබතුමාට බොහොම පින් මේ දේවල් මිනිස්සුන්ට තේරුම් කරලා දෙන නිසා
Format එක වෙනස් කරන විදියත් කියල දෙන්න ඩොක්ටර්. මේ කරන්නෙ ලොකු සේවයක්.
මොළයේ බලය .... ජීවිතේ මිලය . 🌎💥❤
ගේම් ගහද්දි සතුට නෙවේ ආතතිය තියෙන්නෙ .හුස්ම නවත ගන වැඩෙ යන්නෙ .නිර්වායු ස්වසනයෙන් ජීවත් වෙන්නෙ ගේම් ගහන කාලය තුල.
මාහා සම්පතක් ඔබතුම මගේ රටට හා මේ කරණ අමිල සේවයට. තෙරුවන් සරණයි ඔබතුමාට
මේ වැඩසටහන මෙතනින් ඉවරද අනේ ඉතුරු ටිකත් ඕනෙ
ඔබතුමාට තෙරුවන් සරණයි
මේ කරන අම්ල සේවයට ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි තෙරුවන්සරනයි .
Very good explanation and
a good service
Great 👍
පාසල් යනව ළමයින්ට මෙවැනි දේශනා කරනවා නම මරු .
ඉතාම වටිනා වීඩීයෝවක් දීර්ඝායුෂ වේවා ඔබට ❤❤❤❤
ළමයි ට අර්මාර්ථ කමි අදහස් එන්නේ දෙමාපියන් නිසා, විශාශයෙන් අම්මා ගේ
බොහොම ස්තුති..❤🎉🎉🎉 .. ඉතා හරවත් දේශනයක්..
❤❤
හිතටත් හිතන්න උදව් කරන්නේ මොලේ ❤😂
Godawful watena wa obatumata Thank you so mach God bless you 🙏 great
සියල්ල එකට කැටුවුන අනර්ඝ පැහැදිලි කිරිමක් ❤❤❤
හරිම වැදගත් දේශනයක්, පොඩ්ඩක් සිතුවිලි වෙනස් කරගත් තොත් ගොඩ😍
කියන්න වචන නැහැ මේ හැකියාවට.❤️❤️❤️❤️
Oba ratata mila nokala haki wasthuwak..well done sir..all the best keep It up
කෙළෙස් මලින් යුතුවයි මා මව් කුසේ පිළිසිදුනේ , පවට නැඹුරුව ඇතුවයි මා ලොවට උපන්නේ.
Dr Chaminda, Thanks you for your hard work. What you are promoting is the need to teach soft skills; We should create learning skills, interpersonal skills, social skills and intrapersonal skills and meta learning skills. Our society is suffering from fixed mindset and we need to work hard to develop growth mindset for that we have to give interlectually sound feedback. That should start from birth. Thanks Chaminda..
බුදු සරණයි ඔබට 🙏🙏🙏
Great explenation.thank you so much doctor
ලොකු podi කාටත් හරිම වටිනා දේශනා wak.
Excellent ❤️ 🙏🏿, thank you 👍
Oba Thumage kiyadima harima Watinawa harima age theruwansaranai
Thank you for the Great explanation Doctor
අපේ රටේ education එක ගොඩක් වෙනස් වෙන්ඩ ඕනේ ..ගොඩක් මිනිස්සුන්ට එක therila තියෙන්නේ ..😪😪 ..
Mewa share karanna ,, sir niyamai therum kirima ,,🙏
සුපිරි කතාව සර්
සර් අමතක වීම ගැන දේශනයක් කරන්න....
ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Worthy ✍️....English subtitles is our expectation
බොහෝම පිං ඩොක්ටර්…ඔබතුමාව හමුවීමට අවස්ථාවක් ලබාගත හැක්කේ කෙසේද?දන්න කව්රුන් හෝ උදව් කරන මෙන් ඉල්ලා සිටිමි..🙏🏻🙏🏻🙏🏻
අන්තිමට දාන පිස්සු පූසගේ voice එක තමා මාරු 🤣
Excellent message
Dr hari lassanata pahadili karanava , pasal valata gennnanama oni lecturer kenek , lamayi demavpiyo ekata thiyala present kranna oni
Great Doctor !!!!
super lecturing 😊 Thanks Dr….
Very great doctor thank you sir
Thanks for the explanation sir...keep it up...👍🔥
Dr oba uthum miniseki samajaye athi niwaradi de oba Prakasha karai.
තෙරුවන් සරණයි
හරිම අපුරැයි ඇත්තම කතාව ❤
ගොඩාක් ස්තූති ඔබතුමාට 🙏🙏🙏
මොලය කියන්නේ hardware එක මනස තමයි software එක..ඒක physical පෙන්වන්න බෑ.😢 මනස සසර පුරුදු කරපු විදිහට ඒ ගැලපෙන විදිහට hardware එකකට...
install වෙනවා 😢...සිහියමයි අවිය.
අගෙයි sir...
සුපිරි දේශනයක්
නියමයිනේ doctor !!!!!!!!!!!!!
Grete Doctor in Sri Lanka, Thank you.
OUTSTANDING
Please sir could you explain how parents should react teenage emotional behaviours . I mean breaking heart, separate from love ones and pereants and new environment.
සුපිරි ...🙏🙏🙏
ආදරෙයි සර් ❤
බොහොම පින් doctor.... 🙏🙏🙏r
ස්තූතියි දොස්තර මහත්මයාණනි.
Thank you doctor 🙏
God bless you 🙏
වාසනාවන්. මොලේටම කතා කලා. බොහොම ස්තුතියි Dr.🙏🙏🙏🙏
Thanks Thanks All the best godak watina dayak thank
සර්, බොහොම ස්තූතියි ඔබේ දේශනාවලට. ඔබතුමාගේන් වෛද්‍ය උපදෙස් ලබාහැනීමට අවශ්‍යයි . එය කිරීමට හැකි ආකාරය කෙසේද.
Thank you soooooooooooooooooo much dr very good advice.
මොලේකියන එකයි හිතයි පටලගන්න එපා ඔබතුමා.
සහතික ඇත්ත වෛද්‍යවරැ ගැන කිවිව එක