Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මටත් ඉන්නෙ නන්ගි කෙනෙක්.එයා මේ පාර A/l exam කරනවා.එයාට සුබ පතන්න මං මේක අවස්ථාවක් කර ගන්නවා..ආදරෙයි මගේ සොයු❤❤
සහෝදර සමගිය ඉතාමත් අනර්ගයි.ජේසු පිහිටයි❤❤❤❤
වයසට ගියත් රත්නා, ගීතා තවමත් ලස්සනයි ... සුන්දරත්වය එහෙමමයි..❤❤පූර්නිකා , චතුරිකා.. ඒ වගේ සුන්දරත්වය රැක ගෙන ඉන්නවා.. ලස්සනයි ..❤❤වත්සලාගෙ නංගි ලස්සනයි ... වත්සලා තොල්දෙකෙන් කැත කරගෙන .. එදා රුව වෙනස් වෙලා.. මම හිතනවා වත්සලා මේ ප්‍රොග්‍රෑම් එක ගෙදර ගිහින් පසුව යු ටියුබ් හරහා නරඹන්න ඇති කියලා.. ඔයාගෙ හිනවා හරියට විරිත්තනවා වගේ.. තොල් ලොකු කර ගත්තට එකෙන් ලස්සන සිනහව දෙන්නෙ නෑ.. පව් ඉතින් ලස්සන රුව කැත හිනාවකට උරුම කර දෙන්න එපා... රුව හැටියට සුන්දර කර ගන්න.. රත්නා මිස් ඉන්න තැන ප්‍රබෝධමත් .. නියම වින්දනයක් දුන්නා ස්තුතිය සැමට.. රංගනයෙන් ටත් ස්තුතියි ..🎉🎉
අද වැඩ සටහන ලස්සනයි හැමෝටම ගොඩක් අදරේයි❤❤❤ ❤❤❤
ගීතගෙ කටහඬ හරි ලස්සනයි ඉස්සර .අපි ඉස්කෝලෙ ගිහින් දුවගෙන එනවා ගුවන් විදුලියේ ගිය පහන් තරුව කතාව අහන්න .එතකොට රූපවාහිනී නෑ
පැරණි සිංහල සිංදු අහන්න බෝහෝම සතුටුවිය හැකිය රංගන මෙම වැඩසටහන සංවිධානය කරන බලන්න පැරනී අයටද විනෝද වෙන්න ඕන කියල
ගීතා, රත්නා කාලකරිනියන් තාමත් හරිම තරුණයි. 👍. ලස්සනයි. කතා බහ ත් එහෙමයි.
බෝහෝම සතුටුවිය හැකිය සියලුම දෙනාට සුභ පතනව
අද ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි.එ වගෙම ඇදුම් ගොඩාක් සන්වරයි ලස්සනයි
චතුරිකා පීරිස් කියන්නේ ලංකාවේ අංක එකේ නිළියක් උනා කාලයක් අදටත් හරිම නිහතමානී ආයේ රංගනයට එන්න ❤❤❤
ස්තූතියි රත්නාලාලනී, ගීතා කාන්ති. අපි පොඩි කාලෙ ආසාවෙන් රසවින්ද ගීතයක් ගායනා කිරීම වෙනුවෙන්. (අක්කෙ ටිකක් ඉන්ඩකෝ) අලුත් පරම්පරාවට වඩා අපි ගොඩාක් වාසනාවන්තයි .බ
Rathna ජයකොඩි githa .k..ජයකොඩි ආදරෙයි budusaranai .🙏🙏🙏🌹😍❤
ගිතා අක්කී රත්නා අක්කී ආදරේයි හැමදාමත් තෙරුවන් සරණයි 🥰🥰🙏🙏💗💗
පැමිනි සියලු දෙනාටම ආදරෙයි ගොඩක්
Wathsala buvini denna nisa balanna ave. Lassanai okkomala❤❤❤
ඒ විවේකා අපිට තාමත් මතකයි..❤❤
චතුරිකා දැක්ක කාලේ ඉඳන් එකම විදිය ලස්සනයි ❤❤❤❤..
❤❤
අද ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි..මම නම් මේ ඔක්කොටම කැමතියි..
Lassanai programme eka❤❤❤
ආදරෙයි රත්නා සොහොයුරිය .
ඇවිත් ඉන්න සියලුම දෙනාට ජේසු පිහිටයි රංගන මල්ලි ඔයාටත් අදත් වැඩ සටහන ලස්සනයි ❤❤❤
හරිම ආසාවෙන් බලපු වද්දටහනක්.
ලස්සනයි godak ආසයි සහොදර .බැදීම් බලද්දී
ලස්සන මවැඩසටභනක්දකින්නආසමකලාතරැ❤❤❤❤❤❤❤ආදරෙයි 10:19 25:20
අද වැඩ සටහන හරිම ලස්සනයි අක්කලා නංගිලා මටත් අක්කලා 4 දෙනෙක්ම ඉන්නවා , පොරොගැන් එක බලලා මට තනියම හිනා හිටපු 6 දෙනාම අාදරනියයි❤❤❤❤❤❤ රංගන මල්ලි කොල් කරන්න අාසයි එත් ගොඩක් වෙලාවට ටයිමිි වෙනස් වෙනවා පිට රට ඉන්න නිසා ඔයා ලස්සනට හරිම පිලිවලට හැම පොරොගැමිි එකක්ම කරනවා🙏 අවසානයේ චතුරිකාගෙන් නංගි ඉල්ලපු ඉල්ලිම ඉස්ට කරන්න ඔයා කාලාලොවෙි බබලපු තරැවක් එ ඉල්ලිමට මමත් එකගයි🙏 රංගන මල්ලි මට දෙයක් කියන්න ඔනි දැන් මෙිි අලුත් අලුත් නලු නිලියන් නිසා පරන අයට තැන නැති වෙිනවාදො කියලා මට දැනෙනවා පරන අයට තියන තැන අලුත් අයට ගන්න බැහැ ? මෙි ගැන ටිකක් පැහැදිලි කරන්න රංගන මල්ලි plz🙏 හැම දෙනාටම අාදරෙයි බුදුසරණයි🌹🙏🌹
නංගිලා ට හරි ආදරෙයි අක්කලා චතුරිකා අත්පුඩි ගහන ලස්සන පුර්නිකා
Beautiful show 😘🤩😍🥰Love them all 💝💖💗💓💞💕Good job Rangana ❤❣
හැමොම ලස්සනයි ගෙඩක් අදරෙයි .බුදු සරනයි ❤❤❤❤
Ammoo man hithuwe ranganata benna thamai keyala geetha akka.maru anee❤❤❤❤
Sindu tika niyamai❤❤ a with inna ayath lassanai
ඔන්න මමත් ආවා ආදරෙයි හැමෝටම බුදු සරණයි මම කුවේට් ❤
අද වැඩසටහන නම් ලස්සනයි .හැමමෝම රෙදි ඇදලා විලිවැහෙන්න.චාමර විරසිංහ ගේන්නකෝ .
Thanks Rangana for an excellent programme . 👏
මමත් කුවෙට් වල ඉන්නෙ බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
Harima lassanai.buvinita MN hari asai.okkoma lassanai.RANGANA IDIRIPATH KARANA WADASATAHAN NIYAMAI
ආදරෙයි ❤
ලස්සනයි හැමෝටම ආදරෙයි,
ලස්සනයි ❤❤❤❤❤
nice program thank you for every one
Nice to see you all, all the best! ❤❤❤❤❤
හරිම ලස්සනයි අද වැඩ සටහන ජොලි
Congratulation රංගන keep it up
❤️❤️❤️👌👌👌
ලොකු අක්කයි නක්ගියි❤❤❤
Kalekin blpu lssnm programme ekk…Sindu tikth mrm lssni…Mtth innw nngil dennek ithim hrim aswen programme ek bluwe…❤😊
ලස්සන ❤❤❤❤
Godak adari hamotama lassanai budu saranai
Very nice ❤❤❤
අයියේ විශ්ව මල්ලිව ගෙන්න ලබන සතියේ බලාගෙන ඉන්නවා ❤❤❤❤❤
ඔව් අනේ
මල්ලි අද නමිි හරිම ලස්සනයි මෙිවගේ අය ගෙන්නන්න බලන්නත් ආසයි දමිතා ගෙන්න එපා චැනල්එක බලන්නවත් එපා වෙනවා
👍🥰❤️
අද වැඩ සටහන බැුලුවා එ් මම කැමති නිසා ඉන්න අයට බලන්නෙ අද 27 මම ඕමාන්
Ada lassanai program eka
වත්සු බුවනී 🥰🥰🙏🙏
Kauda akka
පුර්නිකා ❤
ඇවිල්ලා ඉන්න සියලු දෙනාටත් රංගන අයියෙ ඔයාටත් සුභ පතනවා බුදු සරණයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
Woow niyamai ada wadasatahan niyamai rathana lalani mahatta miya niyamai
කලාවට මුලින් පැමිනි අය කකුල් පහලට දාගෙන සන්වරව ඉදගෙන සිටිනවා.ඒත් පස්සෙ ආපු දෙන්නා.😮😮😮කකුල් උඩ දාගෙන..
වත්සලා ගෙයි බුවනිගෙයි තව අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා වගෙ මට මතකයි ලොතරැයි මණ්ඩලයෙ ඉන්නෙත් එක්කෙනෙක් නෙද❤❤❤❤❤
@@AchalaSanjeewani-ef2mm malli kenek inne eyalata
Woooooow රංගන aiya harema lassanai ❤️
නැවත විකාශනය ක් නැද්ද
🌹🌹🌹❤❤❤💐💐💐💐Kuwait
❤.ස්කිප් නොකර කපන්න පුළුවන්.සුපිරියි.
ane harima lassanaiii niyamii.❤❤❤❤❤❤❤❤
ලබන සතියේ වීස්ව ගේන්න
අැවිත් ඉන්න හැමොටම කැමතියි.අාදරෙයි.ඔක්කොටම සුබ පතනවා.රංගන අයියට ස්තුතියි.මේ අය ගෙනවාට.ඔයටත් සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි
අයියලා මල්ලිලාත් ගේමු 💪
❤❤❤maru adanm
ගීතා කාන්ති ජයකොඩි රංගන ශිල්පිනියගේ මහත්තයා ගැන පූපෝධාගේ මහත්තයා ගැනවත් කවදාවත් කතා කරන්නේ නැ කොතනකවත් ❤❤❤❤
ඒක ඉතිං එයාලගෙ පෞද්ගලික ජීවිතය නේද.මම නම් හිතනවා ඒක හොද දෙයක් කියල
Mhatturu ragapanne nhane @@DiliniBiyagama
Geethage mahathaya duwa podi kalema rata penna. Adatat neh.duwage mahathaya ain wela
@sujeesujeewa6314 රට පැන්න.ඇයි පනින්නෙ. නමුත් එයාගෙ දුව තාත්ත ලගට යනවා කියල කියනවා නේද.සමහර විට අම්මත් යනවා ඇති.ලෝකෙටම කියන්නෙ පෙන්නුවෙ නැති උනාට
teledrama වල ආදරනිය යුවලවල් ගෙන්නන්නකෝ .අමිල ,උපෙක්ෂා ,යශෝදා,චන්න,
Ane ade harime lassanai wadesatahane
Purnika Akke Adarei❤❤❤❤
Catureka ahensakae lassenae ane ayeth ragepannako game kataweken ape aterata enna ❤❤❤❤
මාධව අයියාවයි අක්කාවයි ගෙන්නකො
Chathurika hamadama eka wage lassanai
Ma.a inne kuwet wedasatahana iwara wedding beluga mage nangigodak mathak una ithin me sahodara bedima dekkama mama godak duray mage nangita😢
Lassanai good
Sarith & surith ගේන්නකො band එකත් එක්ක
අම්මෝ වත්සලා මොකද මෙච්චර කැත වෙලා. ඉස්සර හරි ලස්සනයි..
😊
කිරිති පැරණිම යාලුව පැරිසිය ඉන්නව
Ane aiye Saranga denaksilage pawule aya gennakooo
Anee ow❤❤❤
geta mhatmeya rathna mhatmeya godak aderae
Nirosha pererawa gennako program 1ta pleace
❤❤❤❤❤
😮න්බ්ව්න්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අැයි රංගන මනෝජ්ට කිංඩිය දාන්නෙ පව් 😂😂😂
Mr. Rangana...මම ඊස්රායලයේ සිට..පුලුවන්නම් ඔබේ පුද්ගලික පෝන් නමිබරය මට එවන්නකෝ....මම එය රහස්ගතව තබා ගන්නෙමි...
17:36
වැදගත් කරුනක් කීමටයි...
Hamotama❤❤❤❤❤❤rangattlh.wadasatahankaranwa.lassanai❤❤❤oyalata.b.s
මට සහෝදරයෙක් සහෝදරියක් නැ.ඒත් නංගිල නැදැවෙන ගොඩක් ඉන්නව .හමිබ උනාම කියවල ඉවරයක් නැ.
sanal nisssanka gannako
Aevith inna 6 rangantath Hari kemthi ath rathnalalani gen Jana kaviyak ahanna one
Ane rangana bimal jayakodi gennako
Lavan and gehasha gennako
Ane matath innawa akka kenek.eya mage mahaththayath gaththa.eyata daruwo 2k idde.mama Dan maree maree jiwath wenawa.mata jathi jathith sahodareyo epa
😢😢😢
අනේ රංගන අන්කල් ඔයාට පුළුවන් නම් හිරුනිකා මැඩම්ව ගෙන්නන්නකො සියත තරු පිරි රෑ වැඩ සටහනට මං එයාට හුගක් කැමැති ❤️❤️❤️❤️
ගෙදරට ගෙන්න්න ගන්න 🙄🙄😏😏😂😂
මමත් කැමතියි❤🙏❤
මමත් ඒක අනුමත කරනවා ...හිරුණිකා කියන්නේ ..හොඳ ගායන හැකියාවක් තියෙන කාන්තාවක් .
@@anammanambukiyerasakatha6165තරු පිරි රෑ වැඩසටහනට ගේනවා කියන්නේ .ගෙදරට ආවා වගේ තමයි මෝඩයෝ .
මාත් කැමතී මහත්තයා ත් එක්කම ගේන්න
රංගන aiye අනේ රවින්ද්‍ර කුමාර පුතා එහෙම ගෙන්නන්න
මටත් ඉන්නෙ නන්ගි කෙනෙක්.එයා මේ පාර A/l exam කරනවා.එයාට සුබ පතන්න මං මේක අවස්ථාවක් කර ගන්නවා..ආදරෙයි මගේ සොයු❤❤
සහෝදර සමගිය ඉතාමත් අනර්ගයි.ජේසු පිහිටයි❤❤❤❤
වයසට ගියත් රත්නා, ගීතා තවමත් ලස්සනයි ... සුන්දරත්වය එහෙමමයි..❤❤
පූර්නිකා , චතුරිකා.. ඒ වගේ සුන්දරත්වය රැක ගෙන ඉන්නවා.. ලස්සනයි ..❤❤
වත්සලාගෙ නංගි ලස්සනයි ... වත්සලා තොල්දෙකෙන් කැත කරගෙන .. එදා රුව වෙනස් වෙලා.. මම හිතනවා වත්සලා මේ ප්‍රොග්‍රෑම් එක ගෙදර ගිහින් පසුව යු ටියුබ් හරහා නරඹන්න ඇති කියලා.. ඔයාගෙ හිනවා හරියට විරිත්තනවා වගේ.. තොල් ලොකු කර ගත්තට එකෙන් ලස්සන සිනහව දෙන්නෙ නෑ.. පව් ඉතින් ලස්සන රුව කැත හිනාවකට උරුම කර දෙන්න එපා... රුව හැටියට සුන්දර කර ගන්න.. රත්නා මිස් ඉන්න තැන ප්‍රබෝධමත් .. නියම වින්දනයක් දුන්නා ස්තුතිය සැමට.. රංගනයෙන් ටත් ස්තුතියි ..🎉🎉
අද වැඩ සටහන ලස්සනයි හැමෝටම ගොඩක් අදරේයි❤❤❤ ❤❤❤
ගීතගෙ කටහඬ හරි ලස්සනයි ඉස්සර .අපි ඉස්කෝලෙ ගිහින් දුවගෙන එනවා ගුවන් විදුලියේ ගිය පහන් තරුව කතාව අහන්න .එතකොට රූපවාහිනී නෑ
පැරණි සිංහල සිංදු අහන්න බෝහෝම සතුටුවිය හැකිය රංගන මෙම වැඩසටහන සංවිධානය කරන බලන්න පැරනී අයටද විනෝද වෙන්න ඕන කියල
ගීතා, රත්නා කාලකරිනියන් තාමත් හරිම තරුණයි. 👍. ලස්සනයි. කතා බහ ත් එහෙමයි.
බෝහෝම සතුටුවිය හැකිය සියලුම දෙනාට සුභ පතනව
අද ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි.එ වගෙම ඇදුම් ගොඩාක් සන්වරයි ලස්සනයි
චතුරිකා පීරිස් කියන්නේ ලංකාවේ අංක එකේ නිළියක් උනා කාලයක් අදටත් හරිම නිහතමානී ආයේ රංගනයට එන්න ❤❤❤
ස්තූතියි රත්නාලාලනී, ගීතා කාන්ති. අපි පොඩි කාලෙ ආසාවෙන් රසවින්ද ගීතයක් ගායනා කිරීම වෙනුවෙන්. (අක්කෙ ටිකක් ඉන්ඩකෝ) අලුත් පරම්පරාවට වඩා අපි ගොඩාක් වාසනාවන්තයි .බ
Rathna ජයකොඩි githa .k..ජයකොඩි ආදරෙයි budusaranai .🙏🙏🙏🌹😍❤
ගිතා අක්කී රත්නා අක්කී ආදරේයි හැමදාමත් තෙරුවන් සරණයි 🥰🥰🙏🙏💗💗
පැමිනි සියලු දෙනාටම ආදරෙයි ගොඩක්
Wathsala buvini denna nisa balanna ave. Lassanai okkomala❤❤❤
ඒ විවේකා අපිට තාමත් මතකයි..❤❤
චතුරිකා දැක්ක කාලේ ඉඳන් එකම විදිය ලස්සනයි ❤❤❤❤..
❤❤
අද ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි..මම නම් මේ ඔක්කොටම කැමතියි..
Lassanai programme eka❤❤❤
ආදරෙයි රත්නා සොහොයුරිය .
ඇවිත් ඉන්න සියලුම දෙනාට ජේසු පිහිටයි රංගන මල්ලි ඔයාටත් අදත් වැඩ සටහන ලස්සනයි ❤❤❤
හරිම ආසාවෙන් බලපු වද්දටහනක්.
ලස්සනයි godak ආසයි සහොදර .බැදීම් බලද්දී
ලස්සන මවැඩසටභනක්දකින්නආසමකලාතරැ❤❤❤❤❤❤❤ආදරෙයි 10:19 25:20
අද වැඩ සටහන හරිම ලස්සනයි අක්කලා නංගිලා මටත් අක්කලා 4 දෙනෙක්ම ඉන්නවා , පොරොගැන් එක බලලා මට තනියම හිනා හිටපු 6 දෙනාම අාදරනියයි❤❤❤❤❤❤ රංගන මල්ලි කොල් කරන්න අාසයි එත් ගොඩක් වෙලාවට ටයිමිි වෙනස් වෙනවා පිට රට ඉන්න නිසා ඔයා ලස්සනට හරිම පිලිවලට හැම පොරොගැමිි එකක්ම කරනවා🙏 අවසානයේ චතුරිකාගෙන් නංගි ඉල්ලපු ඉල්ලිම ඉස්ට කරන්න ඔයා කාලාලොවෙි බබලපු තරැවක් එ ඉල්ලිමට මමත් එකගයි🙏 රංගන මල්ලි මට දෙයක් කියන්න ඔනි දැන් මෙිි අලුත් අලුත් නලු නිලියන් නිසා පරන අයට තැන නැති වෙිනවාදො කියලා මට දැනෙනවා පරන අයට තියන තැන අලුත් අයට ගන්න බැහැ ? මෙි ගැන ටිකක් පැහැදිලි කරන්න රංගන මල්ලි plz🙏 හැම දෙනාටම අාදරෙයි බුදුසරණයි🌹🙏🌹
නංගිලා ට හරි ආදරෙයි අක්කලා චතුරිකා අත්පුඩි ගහන ලස්සන පුර්නිකා
Beautiful show 😘🤩😍🥰Love them all 💝💖💗💓💞💕Good job Rangana ❤❣
හැමොම ලස්සනයි ගෙඩක් අදරෙයි .බුදු සරනයි ❤❤❤❤
Ammoo man hithuwe ranganata benna thamai keyala geetha akka.maru anee❤❤❤❤
Sindu tika niyamai❤❤ a with inna ayath lassanai
ඔන්න මමත් ආවා ආදරෙයි හැමෝටම බුදු සරණයි මම කුවේට් ❤
අද වැඩසටහන නම් ලස්සනයි .හැමමෝම රෙදි ඇදලා විලිවැහෙන්න.චාමර විරසිංහ ගේන්නකෝ .
Thanks Rangana for an excellent programme . 👏
මමත් කුවෙට් වල ඉන්නෙ බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
Harima lassanai.buvinita MN hari asai.okkoma lassanai.RANGANA IDIRIPATH KARANA WADASATAHAN NIYAMAI
ආදරෙයි ❤
ලස්සනයි හැමෝටම ආදරෙයි,
ලස්සනයි ❤❤❤❤❤
nice program thank you for every one
Nice to see you all, all the best! ❤❤❤❤❤
හරිම ලස්සනයි අද වැඩ සටහන
ජොලි
Congratulation රංගන keep it up
❤️❤️❤️👌👌👌
ලොකු අක්කයි නක්ගියි❤❤❤
Kalekin blpu lssnm programme ekk…Sindu tikth mrm lssni…Mtth innw nngil dennek ithim hrim aswen programme ek bluwe…❤😊
ලස්සන ❤❤❤❤
Godak adari hamotama lassanai budu saranai
Very nice ❤❤❤
අයියේ විශ්ව මල්ලිව ගෙන්න ලබන සතියේ බලාගෙන ඉන්නවා ❤❤❤❤❤
ඔව් අනේ
මල්ලි අද නමිි හරිම ලස්සනයි මෙිවගේ අය ගෙන්නන්න බලන්නත් ආසයි දමිතා ගෙන්න එපා චැනල්එක බලන්නවත් එපා වෙනවා
👍🥰❤️
අද වැඩ සටහන බැුලුවා එ් මම කැමති නිසා ඉන්න අයට බලන්නෙ අද 27 මම ඕමාන්
Ada lassanai program eka
වත්සු බුවනී 🥰🥰🙏🙏
Kauda akka
පුර්නිකා ❤
ඇවිල්ලා ඉන්න සියලු දෙනාටත් රංගන අයියෙ ඔයාටත් සුභ පතනවා බුදු සරණයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
Woow niyamai ada wadasatahan niyamai rathana lalani mahatta miya niyamai
කලාවට මුලින් පැමිනි අය කකුල් පහලට දාගෙන සන්වරව ඉදගෙන සිටිනවා.ඒත් පස්සෙ ආපු දෙන්නා.😮😮😮කකුල් උඩ දාගෙන..
වත්සලා ගෙයි බුවනිගෙයි තව අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා වගෙ මට මතකයි ලොතරැයි මණ්ඩලයෙ ඉන්නෙත් එක්කෙනෙක් නෙද❤❤❤❤❤
@@AchalaSanjeewani-ef2mm malli kenek inne eyalata
Woooooow රංගන aiya harema lassanai ❤️
නැවත විකාශනය ක් නැද්ද
🌹🌹🌹❤❤❤💐💐💐💐Kuwait
❤.ස්කිප් නොකර කපන්න පුළුවන්.සුපිරියි.
ane harima lassanaiii niyamii.❤❤❤❤❤❤❤❤
ලබන සතියේ වීස්ව ගේන්න
අැවිත් ඉන්න හැමොටම කැමතියි.අාදරෙයි.ඔක්කොටම සුබ පතනවා.රංගන අයියට ස්තුතියි.මේ අය ගෙනවාට.ඔයටත් සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි
අයියලා මල්ලිලාත් ගේමු 💪
❤❤❤maru adanm
ගීතා කාන්ති ජයකොඩි රංගන ශිල්පිනියගේ මහත්තයා ගැන පූපෝධාගේ මහත්තයා ගැනවත් කවදාවත් කතා කරන්නේ නැ කොතනකවත් ❤❤❤❤
ඒක ඉතිං එයාලගෙ පෞද්ගලික ජීවිතය නේද.
මම නම් හිතනවා ඒක හොද දෙයක් කියල
Mhatturu ragapanne nhane @@DiliniBiyagama
Geethage mahathaya duwa podi kalema rata penna. Adatat neh.duwage mahathaya ain wela
@sujeesujeewa6314 රට පැන්න.ඇයි පනින්නෙ.
නමුත් එයාගෙ දුව තාත්ත ලගට යනවා කියල කියනවා නේද.සමහර විට අම්මත් යනවා ඇති.ලෝකෙටම කියන්නෙ පෙන්නුවෙ නැති උනාට
teledrama වල ආදරනිය යුවලවල් ගෙන්නන්නකෝ .අමිල ,උපෙක්ෂා ,යශෝදා,චන්න,
Ane ade harime lassanai wadesatahane
Purnika Akke Adarei❤❤❤❤
Catureka ahensakae lassenae ane ayeth ragepannako game kataweken ape aterata enna ❤❤❤❤
මාධව අයියාවයි අක්කාවයි ගෙන්නකො
Chathurika hamadama eka wage lassanai
Ma.a inne kuwet wedasatahana iwara wedding beluga mage nangigodak mathak una ithin me sahodara bedima dekkama mama godak duray mage nangita😢
Lassanai good
Sarith & surith ගේන්නකො band එකත් එක්ක
අම්මෝ වත්සලා මොකද මෙච්චර කැත වෙලා. ඉස්සර හරි ලස්සනයි..
😊
කිරිති පැරණිම යාලුව පැරිසිය ඉන්නව
Ane aiye Saranga denaksilage pawule aya gennakooo
Anee ow❤❤❤
geta mhatmeya rathna mhatmeya godak aderae
Nirosha pererawa gennako program 1ta pleace
❤❤❤❤❤
😮න්බ්ව්න්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අැයි රංගන මනෝජ්ට කිංඩිය දාන්නෙ පව් 😂😂😂
Mr. Rangana...මම ඊස්රායලයේ සිට..පුලුවන්නම් ඔබේ පුද්ගලික පෝන් නමිබරය මට එවන්නකෝ....මම එය රහස්ගතව තබා ගන්නෙමි...
17:36
වැදගත් කරුනක් කීමටයි...
Hamotama❤❤❤❤❤❤rangattlh.wadasatahankaranwa.lassanai❤❤❤oyalata.b.s
මට සහෝදරයෙක් සහෝදරියක් නැ.ඒත් නංගිල නැදැවෙන ගොඩක් ඉන්නව .හමිබ උනාම කියවල ඉවරයක් නැ.
sanal nisssanka gannako
Aevith inna 6 rangantath Hari kemthi ath rathnalalani gen Jana kaviyak ahanna one
Ane rangana bimal jayakodi gennako
Lavan and gehasha gennako
Ane matath innawa akka kenek.eya mage mahaththayath gaththa.eyata daruwo 2k idde.mama Dan maree maree jiwath wenawa.mata jathi jathith sahodareyo epa
😢😢😢
අනේ රංගන අන්කල් ඔයාට පුළුවන් නම් හිරුනිකා මැඩම්ව ගෙන්නන්නකො සියත තරු පිරි රෑ වැඩ සටහනට මං එයාට හුගක් කැමැති ❤️❤️❤️❤️
ගෙදරට ගෙන්න්න ගන්න 🙄🙄😏😏😂😂
මමත් කැමතියි❤🙏❤
මමත් ඒක අනුමත කරනවා ...හිරුණිකා කියන්නේ ..හොඳ ගායන හැකියාවක් තියෙන කාන්තාවක් .
@@anammanambukiyerasakatha6165තරු පිරි රෑ වැඩසටහනට ගේනවා කියන්නේ .
ගෙදරට ආවා වගේ තමයි මෝඩයෝ .