🔴Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 10 - 14 | Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @upamalinethsara2303
    @upamalinethsara2303 Рік тому +226

    සිංදුව කියල රවීන් තාරා ලඟ දන ගැහුවම තාරා හරි ආදරෙන් සහෝදර බැඳීමකින් රවීන්ගෙ මූණ අතගෑවේ. මේ දෙන්නගෙ යාලුකම කාලයක් මිස් වෙලා තිබුණෙ අපිට. ඇත්තටම මෙහෙම සහෝදරත්වයක් දැන් දකින්න අඩුයි. වෙන වෙන යටි අරමුණු එක්ක ඔය වගේ ඉන්න නලු නිලියො හිටියත් රවීන් තාරා හරි pure දෙන්නෙක්. Huge respect ❤

    • @amandie663
      @amandie663 Рік тому +25

      ඔව් ඒක නං හරිම sweet ❤

    • @SanjeewaRavindra
      @SanjeewaRavindra Місяць тому

      Uba gihin lewa kaaapan

  • @theharavithana8324
    @theharavithana8324 Рік тому +152

    48:46 ඒ දෙන්නගෙ ලස්සන 😍 රවීන්ගේ ගායන දක්ශතාවය හරිම විශිෂ්ටයි යශුත් හොඳයි නයනතරා හැම තිස්සෙම ලස්සනට හිනා වෙච්ච ගමන් . රවීන් එක්ක නං මුළු දවසම හිටියත් පාළු නෑ වගේ මරු කොල්ලා 😂

  • @1RandyDandy2
    @1RandyDandy2 Рік тому +121

    නයනතාරා මෑත කාලයේ පුංචිතිරයේ මම දැකපු සුන්දරතම නිලිය. ඵදා ඉඳන්ම තිබුනු නිරහංකාරබව නිහතමානිබව සංවරබව අදටත් නොවෙනස්ව පවතිනවා. අමිමා ගැන කියද්දි හරිම සංවෙිදි වුනා අපේ ජිවිතවල නොසැලෙන අත්වැල යෝද ශක්තිය තමයි අමිමා.
    රවින් නයනතාරා ගයපු සිංදුව ලස්සනයි.
    හැමවෙලාවෙම මුහුන හිනාවෙන් පිරැනු ලස්සනම රැවැත්තිය නයනතාරා
    අැත්තටම රවින් අයියා නයනතාරා අතර සුන්දර මිතුදමක් තියෙනබව අදනමි හොදටම දැක්කා.

  • @zaadizaranya125
    @zaadizaranya125 Рік тому +44

    අම්මෝ කාලෙකට පස්සේ ලස්සනම program එකක් බැලුව 🤩 ....
    නයනතාරා ඔයා හරිම ලස්සනයි අනේ 🥺 , මම හිතන්නේ ඔයා මේ වගේ program එකකට ආපු first time ...
    ඒ වගේම රවීන් යාශ් 🤣🥲 හිනා වෙලා පණ යනවා අනේ ....ඇත්තටම ඒ දෙන්නම කිව්වා සිංදු හරිම ලස්ස්නයි 🤩
    රංගන ඇත්තටම මේ program වලට මෙහෙම අය ගේන්න හැමදාම හෝද හෝද මඩේ දාන සෙට් එක නැතුව 🥲
    Program එක නම් මරු🤩🥺

  • @kungfupanda1378
    @kungfupanda1378 Рік тому +142

    දෙවෙනි ඉනිමෙන් පස්සෙ රවීන්ගෙ නයනතාරාගෙ කතාවක් ආවෙ නැද්ද 😮 ඒ දෙන්නා මරැ යශ් රවීන් සුපිරි ඕයි

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +9

      නයනතාරා ඉන්න නාට්ටි දෙකක් විකාශනය වෙනවා නේද මේ දවස්වල.
      ජීවිතේ එක දවසක් කියල හරිම ලස්සන නාට්ටියක් එක්ක සර්කස්කාරයෝ කියල තව එකක්. ඒක නම් බලල නෑ

    • @AkshiRiyana-iv6mo
      @AkshiRiyana-iv6mo Рік тому +8

      @@udumbaramandodari7754 ඒ නාට්‍ය වලට රවින් එක්ක නයනතාරා නැද්ද .සිරසේ එකක් නේද?

    • @keshu906
      @keshu906 Рік тому +13

      නයනතාරා රවීන් දෙන්න එකට ඉන්න drama එකක් ආවොත් මරැ...

  • @dayaranidealwis251
    @dayaranidealwis251 10 місяців тому +12

    Raween,son, you are beautiful. So is your singing and acting. You shine wherever you are. 💎 Proud of you. Love you heaps.

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +94

    තරුණ කෙල්ලෝ කොල්ලෝ ආවම මාර ජවයක් ප්‍රෝගෑම් එකකට එන්නේ. හරිම ලස්සනයි. මනෝජ් හරිම නිහතමානී සුන්දර මිනිසෙක්. රවීන් යස් දෙන්නම ගායනයට ඉතාම දක්‍ෂයි. ලස්සන වැඩ සටහනක් රංගන​. මේ දිනවල හිත් ගොඩක් දුකින් තියෙන්නේ අපේ අසහාය කලාකරුවෙක්ගේ වියෝවීම නිසා. ඒත් ඔහු කිව්වා වගේම සියල්ල සිදුවෙමින් පවතින් ලෝකේ අපි ඉදිරියට යන්න ඕනේ

  • @dhanushikamadushani
    @dhanushikamadushani Рік тому +14

    ඇත්තටම යෂ්ගෙයි රවින්ගෙය් පටන් ගැම්ම මාරම හිතට වැදුණා දැනුනා මාරම ලස්සනක්.මොකක්දෝ අතිතෙකට මුලු හිතම ගෙනියපු කඩ හඩවල් දෙකක්.

  • @PN1486
    @PN1486 Рік тому +87

    රවීන් අයියා💛
    2:28:53 ඒ කටහඬ🎶❤🥺
    රවීන් නයනතාරා ආසම දෙන්නෙක්.. ඒ දෙන්නගෙ friendship එක ෂෝක්..🙉❤
    රවීන් අයියා, ආශා අක්කි සින්දුවත් ලස්සනයි..❤🌸
    යශ් අයියයි රවීන් අයියයි මරු 😂❤
    ලස්සන වැඩසටහනක්🎉❤ රවීන් අයියා ආව නිසා බැලුවේ.🙃❤
    සුභ පතනවා හැමෝටම.❤🌸

  • @_Tharu_
    @_Tharu_ Рік тому +39

    සියතේ වැඩසටහනක් බලපු පලවෙනි වතාව☺ හරිම ලස්සනයි😍😍 නයනතාරා හිටපු නිසාමයි බැලුවේ🙈 My fav actress නයනතාරා😍 හරිම ආදරෙයි❤ තාරා වැඩිය වැඩසටහන් වලට එන්නෙ නැනේ. ඒ නිසාම බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. වැඩසටහන පුරාම තාරා හරිම සැහැල්ලුවෙන් හිටියේ.. නිරහංකාරව හැමෝමත් එක්ක සුහදව සතුටින් හිටියා. තැනට සුදුසු විදිහට තාරාගේ හැසිරීම තියෙනවා. සතුටින් ගත කරන්න ආපු වැඩසටහනක උපරිම enjoy කරනවා. බලන් ඉන්න අපිටත් ආස හිතෙනවා😍🤗 එයාගේ හුරතලේ 🙈 හරිම cute නිලියක් එයානම් 😍😍
    ඒ වගේම තාරා & රවීන් friendship එක හරිම ශෝක්. රවීන් & යශ් එක්ක තාරාත් එකතු උනාම මරු.. හිනාවෙවීම බලපු වැඩසටහනක්🙈 චුට්ටක්වත් මග ඇරගන්නෙ නැතුව මුලු වැඩසටහනම ආසාවෙන් බැලුවා. ආශානම් හැමදාමත් එකම වගේ තමයි. නිතරම හිනාවෙලා ඉන්න ලස්සන නිලියක්.
    තාරා නිසාම බලන්න ගත්ත වැඩසටහන හොඳට enjoy කරා ලස්සනම ලස්සන වැඩසටහනක්..❤

  • @යකා-ද6ඩ
    @යකා-ද6ඩ Рік тому +95

    Social media වල රැල්ලට බහුබූත කියෙව්වට යුගයේ ජනප්රියම යුවල රවීන් නයනතාරා තමා ඒක ඕනෙ එකෙක් අවිවාදෙන් පිලිගත යුතු ඇත්තක්

  • @PrabhathRanasinghe-m5l
    @PrabhathRanasinghe-m5l Рік тому +37

    රවීන් නයනතරා යශ් හොද entertainersla .ඒ අය හිනාවෙද්දි හරිම ලස්සනයි.පොඩි ලමයි වගෙයි රවීන් දිහා විතරක්ම උනත් බලාගෙන ඉන්න පුලුවන් ඕන තරම් වෙලා ඒ කරන පිස්සු වැඩයි ඒ කියන පිස්සු කතයි එක්ක.හරිම ආදරේ හිතෙනව. ආයෙත් දවසක දකින්න ආස්‍යි මේ කට්ටියම .සුබ පැතුම් හැමදෙනාටම.

  • @twinkleStar00
    @twinkleStar00 Рік тому +82

    නයනතාරා එන නිසාමයි බැලුවෙ අද ශෝක් අනේ රවීන් නම් මාර ජොලි කොහොමත් ඉනිම පටන් ගත්ත දවස් වල ඉදලත් රවීන් තාරා හොඳ යාලුවොනේ තාමත් ඒ දෙන්නා එහෙමයි 😊 ඇත්තටම රවීන්ගෙ වොයිස් එකත් භාවනාවක්. නයනතාරා ඉදරි වැඩ කටයුතු වලට සුබ පතනවා

  • @shanalisatharasinghe5781
    @shanalisatharasinghe5781 Рік тому +110

    හැමදාම එකම සෙට් එක අප්පරිය වෙනකම් ගේන්නෙ නැතුව මේ වගේ අයව ගේන්න රංගන. ආයෙ දවසක රවීන් නයනතාරා යශ්ව ගේන්න. තාරාට කොහොමත් ආසයි ආදරෙයි අද අරදෙන්නටත් ආදරේ හිතුනා

  • @Medha7209
    @Medha7209 Рік тому +254

    නයනතාරා රවීන්ගෙ Genaration එකේ ගොඩක් අයට නැති qualities ඒ දෙන්නට යශ්ට තියෙනවා. හරි එකමුතුවක් සහෝදරත්වයක් තිබුණා. ඒක හරි ලස්සනයි ඇත්තටම. රවීන් නයනතාරා හොඳ Combination එකක්. සචින්තනී ඔච්චර මේකප් දාන්නෙපා ඒකෙන් ඔයාගෙ ස්වභාවික ලස්සන වැහෙනවා ❤

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +9

      සචිතනීගෙ තොල් පාට කැතයිනේහ්.... කොහෙන් හොයාගන්න ලිප්ස්ටික් ද මන්දා😅

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 Рік тому +2

      ❤❤❤❤❤❤

  • @nikinianuradha7565
    @nikinianuradha7565 Рік тому +55

    ඇත්තටම නයනතාරා ඔයා ඉන්න නිසාමයි මේ වගේ වැඩසටහන් බැලෙන්නෙ. ඒ ඔයාට ආස නිසා ආදරේ නිසා. ඔයයි රවීන් අයියයි යශ් අයියයි තුන්දෙනාම හරි ම ශෝක්. ඒ වගේම ඉනිම පටන් ගත්තු දා ඉදලා ඔයාගෙයි රවීන් අයියගෙයි මේ තියෙන Pure Friendship එකත් හරිම ලස්සනයි 😊

  • @mihithilakna
    @mihithilakna Рік тому +148

    2:28:51 ඒ හඬින් අහන්න කැමතිම ගීතයක් ඒක 😢❤ අනේ ස්තූතියි නයනතාරා අක්කෙ ඒ සිංදුව කියන්න කියලා රවීන් අය්යගෙන් request කරාට 🙏😢❤️ ඒ වගේම මන් කැමතිම තැන "කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්..." එතන ඉඳන් ගායනා කරන්න කියලා ඉල්ලුවට ස්තූතියි Mr.රංගන 🙏 නයනතාරා වගේම මාත් සංවේදී උනා ඒක අහද්දි.
    රවීන්..💛 නයනතාරා දෙන්නටම ආදරෙයි ❤😍

  • @tharuyasandara2578
    @tharuyasandara2578 Рік тому +49

    නයනතාරා කියන්නෙ හරියට පණ තියෙන බෝනික්කෙක් වගේ හුරතල් ලමෙක්. තාරා ඉන්න නිසා ගොඩක් ආසාවෙන් බැලුවෙ. තාරා රවීන් යශ් තුන්දෙනාම මරැ අනේ..තාරාව මැද්දෙන් තියන් රවීන් යශ් dance කරපු හැටි හරි සුහදව වැඩ කරනවා එයාලා . Thank you Rangana සුදුස්සාට ඒ තැන් දීපු එක ගැන

  • @sandunihimansa9749
    @sandunihimansa9749 Рік тому +218

    ඇත්තටම යාලු නැති උනාට රවීනුයි තාරායි මරැවට ගැලපෙනවා 👌🙊 දෙන්නගෙ ඩ්රාමා එකක් හරි ආවොත් ලොකු hit එකක් වෙයි. තාරා නිසාම බලන්න ආවට රවීන් යශ් තාරා තුන්දෙනා වගේම අනිත් හැමෝමත් සතුටු වෙලා අපවත් සතුටු කෙරෙව්වා . මරැ ❤

  • @bergiep1
    @bergiep1 Рік тому +73

    හරිම ලස්සනයි programme එක. ස්තුතියි රන්ගන මේ කට්ටියව ගෙනාවට. රවීන්, නයනතාරා, යශ් හරිම talented. වෙලාව යනවා චුට්ටක්වත් දැනුනෙ නෑ. සුපිරියි.

  • @rehanikulasinghe651
    @rehanikulasinghe651 Рік тому +95

    රවීන් අයියාගෙ fans ලා නොවෙන අයටත් ආදරේ හිතෙනවා ඇති අනේ එයාව දැක්කම ඒ කියන ඒවට මුළු වැඩසටහන පුරාවටම මගේ කට කනේ හිනාවෙලාම 😂😂😂❤❤
    රවීන් අයියා නයනතාරා අක්කි දෙන්නා හොද යාළුවෝ වගේ ඇත්තටම හොද chemistry එකකුත් තියෙනවා දෙන්නට.. රවීන් අයියත් කොහොමත් හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්නවනේ..ඔබේ සිනා සින්දුව මමත් ආසම සින්දුවක්.. ඒක කියපු ලස්සන රවීන් අයියා 😭😭❤❤

  • @vismini2378
    @vismini2378 Рік тому +76

    43:01 රවීන් නයනතාරා යුගයේ රංගන යුවල 🌟 ඒ දෙන්නා දිගට හරහට ජනප්‍රිය සම්මාන දිනපු විදිහට ඒ වාර්තා බිදින්න ආයෙමත් එයාලගෙ පරම්පරාවෙ කාටවත්ම පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි..
    රවීන් නයනතාරා ගැන පරණ පත්තරේක තිබ්බා මතකයි ඒ දෙන්නා රගපාද්දි සෙට් එකට ඒ දෙන්නව බලන්න ගග ගලන්න වගේ මිනිස්සු එනවා ඉස්සර විජය මාලනිට වගේ කියලා ❤ අද රවීන් නයනතාරාට ලැබිලා තියෙන ප්‍රතිචාර වලිනුත් ඒක තහවුරු වෙනවා..තවත් යුග ගණනාවකට ඉහළම වැජඹෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💫

  • @shanimadhu4027
    @shanimadhu4027 Рік тому +44

    රවීන් අයියා ආසම චරිතයක් 😊❤ wooow අදනම් කස්ට්ය සුපිරී ලස්සන වැඩසටහනක් thank you රංගන අයියේ 😊❤❤ නයනතාරා නංගී රවින් අයියා නිසාමයි බලන්නේ හරිම ලස්සනයි ❤❤ඇත්තටම ලස්සනම ලස්සන වැඩසටහනක් 😊❤

  • @nimeshafernando2499
    @nimeshafernando2499 Рік тому +36

    රවීන් අයියා my favourite ❤ වැඩිය මෙහෙම වැඩසටහන්වලට නොඑන නිසා අනේ මේක දැක්කම හරිම සතුටුයි..හැමදාම දකිනවා වගේ නෙවෙයිනේ එහෙම උනාම වටිනාකමත් වැඩියි. හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි අයියා ජයෙන් ජය ❤

  • @SonuFdo
    @SonuFdo Рік тому +107

    රවීන් අයියා හිටපු නිසාම බලන්නගත්තත් නයනතාරටත් සෑහෙන්න ආස හිතුනා .ඒ දෙන්නගේ යාලුකම් සහෝදරකම් හරි ලස්සනයි ❤️ඉවර වෙනකම් දන්නෙම නෑ හරි ම ලස්සනයි අද රවීන් නයනතාරා නිසා තවත් ලස්සන යි. ආශා ,සචින්තනී ,යශ් ඔයාලාත් ගොඩක් ලස්සනයි .

  • @ivengamage4603
    @ivengamage4603 Рік тому +36

    නයනතාර දුව ඔයාට රවින් ගැලපෙන වා ඔයා ලට ශූභ අනාගත යක්

  • @methu12
    @methu12 Рік тому +94

    කහ කුරුල්ලනෙ වැඩේ..💛😘😂🤭 RK නිසාමයි බැලුවේ..💛😍 program එකේ කැමතිම කෑල්ල තාරාගෙ අතින් අල්ලන් රවීන් ඔබේ සිනා ලඟ කීව විදිය..❤ ඒ හඬින් ඒ පද ටික අහද්දි හේතුවක් නැතුව ඇහැට කඳුලක් එනවා තාරාගෙ ඇස් වලත් කඳුලු තියනවා දැක්කා. රවීන් ඒක කියනවා කීපතැනකදිම අහලා තියේ ඒ හැමතැනකදිම ඒක දැනුනා සංවේදී උනා. 2:28:53 හැමදාමත් වගේ ආදරෙයි ඒ හඬට 💔🙁
    Program එක ලස්සනයි ❤️
    යශ් අය්යටත් ආදරෙයි 😍❤️

  • @hashanmeegasdeniya2598
    @hashanmeegasdeniya2598 7 місяців тому +12

    මං බලපු ආතල්ම පට්ටම තරු පිරි රෑ දවස අද. පට්ට set එකක්.. අයෙත් මේ set එක ගෙන්න කියලා ඉල්ලනවා රංගන අයියේ..👊🔥❤️ live බලන්න බැරි උනා ඒකට පට්ට දුකයි... ❤️❤️🔥🔥🔥👊

  • @كوماريعمان
    @كوماريعمان Рік тому +175

    පොඩ්ඩක්වත් අරින් නැතුව ඉවර වෙනකම්ම බලුවා..හිනා වෙලා ඔලුවත් රිදෙනවා...පිටරටක ඉන්න අපිට මේ වගේ වැඩසටහන් බැලුවම..හිතේ තියෙන පාලුව මොහොතකට හරි නැතුව යනවා...බොහොම ස්තූතියි රංගන මහත්තයා මේ වගේ ආදරණීය කලාකරුවන් ගෙනෙනවට...අද වැඩසටහන මාරම ලස්සනයි ...

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Рік тому +58

    අද වැ ඩ ස හ ට හ ගොඩක් ලස්සනයි රව්න් නයනා තා රා ආදරෙයි ඇතුළු හැමෝටම බුදුසරණයි ❤❤❤

  • @Forget_Me_Not28
    @Forget_Me_Not28 Рік тому +74

    නයනතාරා ඔයා අද හරිම ලස්සනයි ❤ රවීන් නයනතාරා දෙන්නම ගොඩක් ලස්සන ආස දෙන්නෙක්.

  • @thashmigamage6598
    @thashmigamage6598 Рік тому +30

    රවීන් අයියා කියන්නෙම වෙනම ආදරයක්.ඒ හඬ හිතක් නිවනවා ඒ රුව හිතක් සනසනවා.ආදරෙයි ගොඩක් RV

  • @nethalipeiris2485
    @nethalipeiris2485 Рік тому +105

    රවීන් ආසම ගායකයා, නළුවා, නිවේදකයා ❤ 🥺 පටන් ගත්ත වෙලේ ඉදන් හිනා වෙවී වැඩසටහන බැලුවේ... First class 🔥

  • @chathumi2307
    @chathumi2307 Рік тому +120

    රවීන්ගේ ලස්සනම ලස්සන වොයිස් එකෙන් මං ආසම සින්දු ටිකක් 😭 දෑස පියාගත් කල, සේපාලිකා මලයි, උන්මාද වූ, ඔබේ සිනා ලග ❤❤ තරුණ පරම්පරාවෙ ඉන්න දක්ශතම ගායකයා..

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 Рік тому +84

    හරිම ලස්සනයි අද දවස නයනතාරා,රවින්, යෂ්, ආශාගේ සැබැවින්ම නිහතමානිත්වය අගය කරනවා. හැම දෙනාටම සුබ අනාගතයක්🎉🎉❤

  • @KavinduPerera-d3q
    @KavinduPerera-d3q Рік тому +91

    බලන් ගියාම බාගෙට බාගයක් මේක බලල තියෙන්නෙ රවීනුයි නයනතාරයි නිසානෙ. මාත් බැලුවේ නයනතාරා නිසා තමා ඉතින් 😂

  • @firstjinxed4311
    @firstjinxed4311 Рік тому +46

    නයනතාරා හිටපු නිසා ආසාවෙන් බැලුවෙ. කතා කරපු අය හරි ලකී. අපිට බැරි උනානෙ ට්රයි කලාට තාරා එක්ක කතා කරන්න 😢 කොහොමත් කතා කරපු අය වැඩපුර හෙව්වෙත් තාරාවයි රවීන්වයි නෙහ් . කාලෙන් කාලෙට කව්රැ ආවත් එදා ඉදන්ම එයාලාට තිබුන popularity එකේ අඩුවක් නෑ අදටත් ❤ හැමදෙනාටම සුබ පතනවා. ගොඩක් enjoy කලා අපිත්

  • @NilukaWijeweera
    @NilukaWijeweera Рік тому +1080

    මේ වැඩ සටහන ට දවසක නයනතරා (දෙව්මි) කේෂාන් (අවන්ත) රවින්(අනුහස්) රොසෙල් (අක්ෂා) ඉසාර (රදිෂ්) හිමාලි(උදේනි) ගෙන්වන්නකෝ.....මෙ අයට කැමති අය කවුද?♥️♥️♥️♥️♥️👍👍👍👍

  • @badandcrazy5609
    @badandcrazy5609 Рік тому +83

    නයනතාරා 🔥 ඇත්තටම මම හරිම ආස නියම personality එකක් තියෙන රංගන ශිල්පිනියක්. බොරැ ශෝ නැති, බොරැ විකාර නාටක නැති , තැනට ගැලපෙන විදියට සුහදව ලස්සනට හැමෝම එක්ක ඉන්න හරි Genuine කෙනෙක්. නව පරපුරේ ඉන්න හොඳම Personality එකක් තියන නිලියො සුලුතරයෙන් කෙනෙක් .

  • @duldigayu9594
    @duldigayu9594 Рік тому +29

    ඇත්තටම අද හරිම ලස්සනයි නයනතාරා රවීන් දකින්නත් ආසයි.ඔයාලාගේ තව ලස්සන නාට්‍ය බලන්න මග බලා ගෙන ඉන්නවා.හැමෝටම සුභ පතනවා.

  • @Cookie-kd4zg
    @Cookie-kd4zg Рік тому +55

    නයනතාරා කියන්නෙ මම ආසම නිළිය ❤ කිසිම ලොකූකමක් නැති හරි ආදරණීය කෙනෙක්. රවීන් නයනතාරා Chemistry එක අදත් දැක්කා. එයාලව together දකින්න ආසයි drama එකකින්. නයනතාරාව රවීන්ව කාලයක් බෙදාගෙන තිබුණනෙ. වෙන fandoms. ඒ දෙන්නගෙ together එකක් එනවනම් ඇත්තටම ආසයි. කෝලම් දෙකක් 😂

    • @tharuyasandara2578
      @tharuyasandara2578 Рік тому +7

      ඇත්ත ඔය බෙදිල්ල නිසා රවීන්ට නයනතාරාට together නෙවේ වෙන වෙනම තව Co stars ලා එක්කත් රඟපාන්න බෑ 😂

    • @kaviiii68
      @kaviiii68 Рік тому +8

      මාත් ආසයි ඒ දෙන්නව ඩ්‍රාමා එකකින් දකින්න ඒ chemistry eka 🥰❤

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi Рік тому +1

      ඇත්තටම. මිනිස්සු ඔහොම හිතන්න ගියොත් fandoms වලින් හදන අය ඇරුනම කා එක්කවත් act කරන්න බෑ එයාලට.. ඒක නම් මල විකාරයක්. මේ comment section එකෙත් එහෙම එකක් තිබුනද කොහෙද. පිස්සු නැත්නම් ශෝක් 😃

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 Рік тому +90

    මන් ඇත්තටම රවීන්, නයනාතාරා මෙහෙම වැඩසටහනක ඉන්නවා දක්කලම නැ. ඒ දෙන්නා දැකලා බැලුවේ. බලපු ලස්සනම එක. ස්කිප් කරන් නැතුව බැලුව. එතරමට fun.

  • @nehari8342
    @nehari8342 Рік тому +95

    නයනතාරා ඉන්න නිසා මේක බලන්න ගත්තෙ. ඒත් බලපු පැය දෙකම ගොඩක් ආසාවෙන් බැලුවෙ. රවීන් යශ් දෙන්නම මාර ජොලි. ආසයි මේ තුන්දෙනාගෙ වැඩක් එනවනම් 😊

  • @KavishkaKarunaratne
    @KavishkaKarunaratne 8 місяців тому +28

    නයනතාරයි රවීනුයි එකතු උනානම්❤

  • @nimeshsilva6530
    @nimeshsilva6530 Рік тому +87

    ඕනම ගීතයක් මුල් ගායනයට හානි නොකර උපරිම රහට ගයන්න පුළුවන් පට්ට දක්ශ කොල්ලෙක් රවීන්

  • @dpmggunawards6708
    @dpmggunawards6708 18 днів тому +2

    රවින් අයියා හොඳ ට රඟපානවා... මගේ ත් ආසාව කවදා හෝ දිනක රංගන ශිල්පිනියක් වීමයි...තව කවුද ආස රඟපාන්න....❤❤❤

  • @kavindujayasekara7749
    @kavindujayasekara7749 Рік тому +34

    රවීන් සිරා වැඩ්ඩෙක්නේ වොයිස් එක පට්ට

  • @chamudachamuda9951
    @chamudachamuda9951 Рік тому +51

    නයනතාරා ,රවින් ආදරෙයි දෙන්නටම අද වැඩසටහන ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @tharakiperera7551
    @tharakiperera7551 Рік тому +36

    නයනතාරා ඔයා නිසා තමා ජීවිතේට බලන්නෙ නැති programes බැලුවෙ ඉතින්. ගොඩක් ආදරෙයිනෙ ඔයාට. ඔයා හරි දක්ෂ සුන්දර කෙනෙක් තාරා. සුබ පතනවා ඉදිරි වැඩ වලට ගොඩක් ආදරෙයි ❤

  • @shevinid7652
    @shevinid7652 Рік тому +44

    රවීන් හැමදාමත් ආදරෙයි! ❤ ඔයාගෙ කටහඬින් ආසාවෙන් අහන්න හිටපු සින්දු කීපයක්ම අහන්න ලැබිච්ච එකට ගොඩක් සතුටුයි. 🥺

  • @senuli9064
    @senuli9064 Рік тому +134

    පාඩම් කරන එකත් පැත්තක දාලා ඉවරවෙනකම්ම මේක බැලුවෙ නයනතාරා නිසාමයි ❤ බැලුවට පාඩු නෑ හැබැයි. රවීන් තාරා කෝලම් මලු දෙකක් 😂 ඒකට යශ්වත් ඇදල ගත්තා රවීන්ගෙ හැටිනෙ 😂 කොහොම උනත් මරැ හෙට exam එකෙන් fail උනොත් තාරයි රවීනුයි තමා 😂😂

  • @wish9837
    @wish9837 Рік тому +147

    රවීන් , ආශා , නයනතාරා මාරම ලස්සනයි ... ❤ programme එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ ....😂❤ රවීන් ආශා මෙච්චර ගැලපෙනවා කියලා හිතුවේ නෑ .... 23:58 ඒ dance එක ... 😂 හොද යාලුවෝ දෙන්නෙක්...❤ සමහර තැන් ආයෙ ආයෙ බැලුවා ... 🙆😂රවීන්ගෙ ඒ නිහතමානීකමට ආදරෙයි හැමදාමත්...💛 නයනතාරගේ අම්මාට සුදු නැන්දෙ දුව දෙනවද අහන තැන... 😅 රවීන් කොතනද එතන ඉතිං හිනා කාලා මැරෙනවා ..😂 යශ් උනත් මරුනෙ.. අද තමා මං එයා ඉන්න programme එකක් බැලුවෙ ... 🙂

    • @fai3379
      @fai3379 Рік тому +2

      ඔව් අනෙ 😊😊😂

  • @gangashamali2652
    @gangashamali2652 Рік тому +145

    අදනම් හරිම ලස්සනයි රවීන් යශ් නයනතාරා නිසාම ආසවෙන් බැලුවා රoගනටත් සියතටත් ආදරෙයි මේ සෙට් එක ගෙන්නුවට හොදේ❤❤❤❤

  • @pahansathsara1428
    @pahansathsara1428 Рік тому +92

    නයනතාරා කියන්නෙ සිරාවටම පට්ට නිහතමානි කෙනෙක්. අදත් සුපිරි. කව්රැ කොහොම කීවත් රංගනයා කීවා වගේ නයනතාරාට රවීන්ට අදටත් තියෙන්නෙ කාලෙන් කාලෙට ඇවිත් බැහැලා යන popularity එකක් නෙවේ. ආව දා ඉදන් රැඳිලා තියෙන එකක් ❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Рік тому +43

    රවීන් කියන්නෙ ලංකාවට බිහිවෙච්ච වාසනාවන්තම දරුවෙක්... ඒ දෙමව්පියන්ට ගොඩක් පින් මෙහෙම දක්ෂ වටිනා මැණිකක් බිහි කරලා දුන්නට. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකටත් පින්... එදා පළවෙනි තැන නොලැබුනා උනත් අද එයා අපි හැමෝගෙම හිත්වල පළවෙනියා වෙලා ඒ හිටපු සේරම ඩ්‍රීම් ස්ටාර්ස්ලා අතරින්... මංදා මට නම් ශෙහාන් මිහිරංගවත් වටින්නෑ මෙච්චර... හරිම ආදරේ හිතෙන චරිතයක්... නටන සින්දු කියන ඉන්න තැන පාළුවක් නැති හරිම කඩවසම් තරුණයෙක්.... ආදරෙයි රවීන් ඔයාට... ඔයා සහභාගි වෙන වැඩසටහන් හැම එකක්ම පුදුම පෙරේතකමකින් බලන්නෙ... ඔයාගෙ සින්දු භාවනාවක් වගේ දැහැන්ගතවෙලා අහන් ඉන්නෙ.... සාරංග දිසාසේකර තමා දැනට හිටියෙ ඔහොම රඟපාන්න නටන්න ගයන්න නිවේදනය සේරටම දක්ෂ. ඒත් රවීන් කණිෂ්ක එක්ක බලද්දි සාරංගව අනිවාරෙන්ම අංක දෙකට දාන්න වෙනවා... ඒ තරමට රවීන් දක්ෂයි... ආදරෙයි මල්ලියේ උඹට උඹේ ඔය නිහතමානීකම ඇතුළු ඔය සම්පූර්ණ පැකේජ් එකටම❤

    • @fathimaahsa8066
      @fathimaahsa8066 Рік тому +7

      True words 😊👏. Shihan ayya hodhay eth eya sindhu witharay karanne .eth reality walin bihiwunu ekama all rounder full package eka raween malli witharay.🥰🥰🥰👍

    • @thanujajanika271
      @thanujajanika271 Рік тому +6

      ලස්සන comment එකක් 👌

    • @chandimasuriyarachchi-wj6xf
      @chandimasuriyarachchi-wj6xf Рік тому +4

      It's true

    • @ksckumarasena
      @ksckumarasena 7 днів тому +1

      ❤👌👌👌👌

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 Рік тому +53

    මුල සිට අවසානය තෙක් බලපු එකම වැඩසටහන
    මාරම ලස්සනයි❤

  • @baelilly684
    @baelilly684 Рік тому +77

    තාරා අද බෝනික්කෙක වගේ ලස්සනයි ❤ රවීන් එක්ක සිංදු කියනකොට දෙන්නගෙ ලස්සන chemistry එකකුත් දැක්කා. අද හරිම ජොලි අනේ😂 හැමදේම perfect සුබ පැතුම් රවීන් තාරා. ඇත්තටම ඉනිම ඉවර උනාට පස්සෙ ඔයාලව මෙච්චර ඉක්මනට එකට දකින්න පුලුවන් වෙයි කියල හිතුවෙම නෑ. Thank you 😊

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 Рік тому +77

    නයනාතාරා රවින් ආසම දෙන්නෙක් ලස්සනයි ගොඩක් අනිත් අයත් අද හරිම විනොදයි මම හැමදාම ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤❤❤

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe2498 Рік тому +57

    රවීන් කොතනද එතන හිනා සාගරයක්. තමන් සතුටින් ඉදලා අනිත් අයවත් සතුටු කරනවා ❤ හැමෝම එක්ක හිනාවෙලා සහයෝගයෙන් වැඩ කරන දක්ශ නිහතමානී කොල්ලෙක් 😍

  • @positivevibes1938
    @positivevibes1938 Рік тому +96

    රවීන්ගෙ හඬ , රුව , කතාබහ , නිරූපණය , තැනට ගැලපෙන හැසිරීම සම්පූර්ණයෙන්ම නරඹන්නො වශී කරනවා. රවීන් එනවා කියලා දුටු නිසාමයි මේ වැඩසටහන නැරඹුවෙ .. සුපිරියක් රවීන් ඔබ 🔥

  • @Kalingabandara16
    @Kalingabandara16 Рік тому +27

    නයනතාරා ගොඩක් දක්ශයි වගේම එයාට තිබුන ඇදි ඇදි තියෙන කතාවෙන් අයින් වෙලා යන්න මොකද එයාට වෙන අවස්තා තිබුනා නේ
    ඒත් එයාගෙ අගය කරන්න ඕනි දේ බාරගත්තු වැඩේ මගින් අතාරින් නැතිව මිනිස්සු මොනා කිව්වවත් මොන දේ කරත් එයා අවසානෙ වෙනකල්ම ඒකෙ හිටිය💗
    අනික මේ සෙට් එකේ සහෝදරත්වය
    රවීන් යශ් තකට තක දෙන්නා එක ඩ්‍රාම එක්ක හිටියොත් එහෙම 😅💗✨

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl Рік тому +18

    වාව්..කියලා වැඩක් නෑ ..මාර ලස්සනයි ප්‍රෝගෑම් එක .
    ඔක්කොම කට්ටිය ගොඩක් ලස්සනයි ...💞💞💞

  • @kaushalya698
    @kaushalya698 Рік тому +101

    මරු වැඩසටහන මේක 🔥
    රංගන කිව්වත් වගේ රවීන් නයනතාරා කියන්නෙ යුගයේ රංගන යුවල.. අවිවාදයෙන්ම වත්මන් තරුණ පරම්පරාවෙන් ගත්තම පිට පිට ජනප්‍රිය සම්මාන ජනතා සම්මාන වාර්තාගත විදිහට දිනපු යුගයේ ජනප්‍රියම යුවල.. ❤👌
    Calls ගන්න අයත් වැඩිපුරම හොයන්නෙ ජෝඩුවමයි 😂❤

  • @sadu8641
    @sadu8641 Рік тому +10

    මාරම ලස්සන වැඩ සටහනක් රංග අයියෙ ඔයාට පලමුව ස්තුති කරනව...මේ වගෙ වැඩ සටහනක් කරනවට...එ වගෙම වැඩ සටහනෙ ඉදිය සියලුම දෙනා ලස්සනයි...අැත්තටම මාත් සතුටු වුනා ගොඩක් මේ වැඩ සටහන බලලා ...ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 Рік тому +51

    නියමයි නියමයි යස් රවීන් දෙන්න ගේ සහයෝගය තාරකාවියන් හතර දෙනාත් සමග රංගන ගේ තරු පිරි රෑ ලස්සන කලා වර්ණවත් කලා ආදරෙයි ඔයාලා හැමෝටම 💖💖ජයවේවා 🙏🙏🙏

  • @wajirarathna3609
    @wajirarathna3609 Рік тому +32

    රවින්ගේ කටහඩට මම හරි ආසයි..

  • @HelloKitty-nn5on
    @HelloKitty-nn5on Рік тому +51

    නයනතාරා අනේ ඔයා එක්ක කතා කරන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. ඒත් අදත් බැරි උනා ඔයාට ගොඩක් ආසයි ඊට වඩා ආදරෙයි. ආයි දවසක හම්බෙමු 😢 රවීන් කියන්නෙත් අති දක්ෂයෙක්. කව්රැ රැඟුවත් ගායකයෙක් විදියට රවීන් එක්ක හැරෙන්නවත් කෙනෙක් නෑ ලංකාවෙ

  • @fai3379
    @fai3379 Рік тому +29

    ගොඩක් ලස්සනයි programme එක රව්න් ගෙ සින්දු,කෝලම් එකක්.ඒ වගෙම නයනතාරා ,යශ් ආශා කැමති ම ට්කක් 👍

  • @kavinduperera5706
    @kavinduperera5706 Рік тому +95

    රවීන් පට්ට ටැලන්ටඩ් සුපිරි කොල්ලෙක්නේ..ආශාත් තාම කෑල්ල වගේ ලස්සනයි

  • @dinethrichamodya69
    @dinethrichamodya69 Рік тому +12

    හිත සතුටින් පිරුන ගොඩක් රසවින්ද වැඩසටහනක්.හරිම ලස්සබයි.artist la හය දෙනාටම ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @shineehans4822
    @shineehans4822 Рік тому +124

    නයනතාරා වයින් කරපු බෝනික්කෙක් වගේ ඒකට හරියන්න රවීන් 😂 දෙන්නම තකට තක. ඇත්තටම ගොඩක් enjoy කරපු tv programme එකක්. රවීන්ගෙයි යෂ්ගෙයි සිංදු ටික 👌

  • @dilkinimesha3987
    @dilkinimesha3987 Рік тому +86

    රවීන්ගේ කටහඬ පිනට පහළ වෙන කටහඬක් භාවනාවක් වගේ ❤ තමන් කොච්චර දක්ශ උනත් අනිත් අය ගීත ගායනා කරද්දි ඒක විදපු නිහතමානීකම විශේෂයෙන්ම ආශා අක්කා ගායනා කරද්දි......

  • @shanalisatharasinghe5781
    @shanalisatharasinghe5781 Рік тому +44

    නයනතාරා යශ් දෙන්නගෙත් ලස්සන chemistry එකක් තියෙනවා ❤ තාරා ඔයා හරිම ලස්සනයි. ඔයාගෙ ඔය නිහතමානීකම එක්ක ඔයාට ඉහලින්ම වැජබෙන්න පුලුවන් 😊

  • @charukaranasingha3181
    @charukaranasingha3181 Рік тому +17

    රවීන් නිසාමයි බැලුවෙ .නමුත් සුන්දර කලා තරු හයක් සමග ගෙවුණු සුන්දර හෝරා දෙක හමාරක කාලය ගතවුණේ නොදැනීමවගෙයි.මේකෙ වැඩියම හිත් ගත්ත දේ තමයි රවීන් යශ් දෙන්නගෙ එකතුව. දෙන්න හරිම සහෝදරත්වයෙන් එකමුතුකමින් අනිත් හැමදෙනාමවත් එකතුකරගෙන පිස්සු නැටුව හැටි .ඒනිසාම හැමදෙනාටම උපරිමයෙන් ඒ මොහොත විදගන්න හැකිවුණා වගේම ප්‍රේක්ෂකයනටත් උපරිම වින්දනයක් දෙන්න හැකිවුණා .ගීතගායනා හැම එකක්මත් හරිම ලස්සනයි.කාලෙකින් බලපු සුන්දරම වැඩසටහන .

  • @nirmaniperera265
    @nirmaniperera265 Рік тому +79

    නයනතාරා ඔයා හරිම ලස්සන ආදරණීය නිළියක්...ගොඩක් ආදරෙයි ඔයාට...ඒ වගේම රවීන් අයියත් ශෝක්. තාරාගෙ අතින් අල්ලන් ඔබේ සිනා ලඟ කියපු හැටි ඉතුරැ සිංදු ටික මරැ යශ් තාරා රවීන් ඇත්තටම මරැ

  • @MalmiMinasha-dw5nt
    @MalmiMinasha-dw5nt Рік тому +8

    මරු ...පොඩ්ඩක්වත් කම්මැලි හිතුන්නෑ..හරිම ආසාවෙන් බැලුවා ...හරිම ආස කට්ටියක්❤

  • @wir5680
    @wir5680 Рік тому +90

    රවීන් අයියායි නයනතාරා අක්කයි matching screen couple එකකට..ඒ දෙන්නගේ ඇදුම color එකත් එක වගේ ලස්සනයි.එයලා මෙහෙම වැඩසටහන් වල දකින්න නෑනේ.එතකොට වටිනාකම වැඩී❤

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Рік тому +140

    රවීන් 💛 නයනතාරා ලස්සන බැඳීමක්.දෙන්නාව දාලා ෆිල්ම් එකක් කළා නම් සුපර් හිට් වෙයි.😊 ඔබේ සිනා ළඟ ගීතය ලස්සනටම ගායනා කළා.රවීන්ගේ කටහඬ භාවනාවක්.
    ඒ වගේම යශ්.❤😊 ආශා අක්කා ❤ ශලනි❤ බලපු හොඳම ප්‍රෝග්‍රෑම් එක❤

  • @shehani6787
    @shehani6787 Рік тому +70

    රවීන් නිසාම පළවෙනි පාරට මේ වැඩසටහන බැලුවා ❤ රවීන් ඉන්නවා කියන්නෙ කොහොමත් එතන ආතල් කෝටියයිනේ 😂❤ රංගන කිව්වා වගේ රවීන්ට අනාගතයේදි script එකක් ලියන්නත් talent එකක් තියෙනවා ඒ වචන ගලපන ලස්සනට 🤭..multitalented කොල්ලනේ ❤ රවීන්ගේ කටහඩ හැමදාමත් වගේ සුපිරියි 🔥 හරිම fun වැඩසටහන ❤

  • @RupikaSriyamali
    @RupikaSriyamali 7 місяців тому +8

    රවීන් ❤❤නයනතාරා❤❤

  • @AmeeshaSithumini
    @AmeeshaSithumini Рік тому +35

    අද බඩ බොක්ක පැලෙන්න හිනා උනා😂❤ අම්මො මේ සෙට් එක නම් මාරයි... 🔥😁

  • @ishinisaumya7883
    @ishinisaumya7883 Рік тому +39

    ආශා අක්කි එදා වගේම අදත් ගොඩක් ලස්සනයි දැක්කත් හිත පිරෙන රූපයක් ❤️❤️❤️❤️❤️

  • @rashmiranasinghe2537
    @rashmiranasinghe2537 Рік тому +36

    රවීන් නිසා බැලුවේ වැඩසටහන කට්ටියම මරු වැඩසටහන නැගලම ගියා. රවීන්ගේ දාංගලේටම ගැලපෙනවා යශ් මරු කොල්ලො දෙන්නම 😂❤ ඒ දෙන්නා එකට රගපානවා බලන්න ආස හිතුනා. 2:27:52 යශ්ට high pitch sing කරන්න රවීන් උදව් කරපු විදිහ ❤ ..දිව්රාලා පවසන්න මම ආසම සින්දුවක් මුළු සින්දුවම රවීන්ගේ කටහඬින් අහන්න තිබ්බා නං කියලා හිතුනා ඒත් අද කියපු ටිකත් හරිම ලස්සනයි 🥺 රවීන් නයනතාරා දෙන්නගෙ යාළුකමත් මරු දෙන්නගේ වෙනස් විදිහේ film එකක් ඉදිරියට බලන්න ආස හිතුනා

  • @hashijayawardane2389
    @hashijayawardane2389 Рік тому +21

    එහෙන් මෙහෙන් කලින් ඒවයේ පොඩි clips දැකලා තිබ්බට අද තමා මුළු වැඩසහටනම බැලුවේ රවීන් නිසා. ඒත් වෙලාව මදියි වගේ,, 😂💔 බහු විධ දක්ශතා රැසක් එක්ක ලස්සන රූපයක් ලබන්න රවීන් කොච්චර පින් කරලා ඇතිද කියලා හිතා ගන්න බෑ ... 🥺 ආසම සින්දු ටිකක් අද sing කලේ, 💆‍♀️

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +161

    සියත තරු පිරි රැය ගොඩක් ලස්සනයි නයනතාරා රවින් කනිෂ්ක ඇතුළු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි 🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💐💐💐💐💐💐💐💐

  • @hashenweerakkodi9972
    @hashenweerakkodi9972 Рік тому +14

    Raween - duva denvd sudu nande ❤ niyamai adath hetath asama kalakaruva ❤❤❤❤❤❤

  • @NilanthiDeepika-p4i
    @NilanthiDeepika-p4i Рік тому +49

    රවීන්ගෙයි නයනතාරාගෙයි අලුත් drama එකක් ඕනි👀❤️

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq Рік тому +34

    රවීන්ගේ බැල්මක් පවා රස බරයී..❤❤

  • @butterflyxpancake664
    @butterflyxpancake664 Рік тому +29

    ගොඩක් ආදරෙයි නයනතාරා ඔයාට හැමදාම මේ වගේ ලස්සනට හිනාවෙලා ඉන්න ලැබෙන් ඕන 💫😘

  • @malathiweerasinghe9011
    @malathiweerasinghe9011 Рік тому +21

    Raween oyage katahanda bawanawak.oyai nayanatharai dennama lassanai.raween suba anagathayak.budu saranai ❤️❤️❤️

  • @dhanukakalhara305
    @dhanukakalhara305 Рік тому +24

    යශ් නයනතාරා දෙන්නට තියෙන්නෙත් ලස්සන chemistry එකක්. දෙන්නගෙ වැඩක එකට ආවොත් මරැවට තියෙයි. නයනතාරාට පුලුවන් එයා රඟපාන ගොඩක් අය එක්ක ලස්සනට chemistry එක මැච් කරගන්න. ඒ වගේ හරි අමුතු ලස්සනක් තියෙන කෙනෙක්

  • @anojakarunadasa8531
    @anojakarunadasa8531 Рік тому +6

    මේ සුසංයෝගය නම් මාර ලස්සනයි රංගන අයියා .. හරිම සතුටින් මේ වැඩසටහන බැලුවේ. Thanku අයියා . Anju- france

  • @iis213
    @iis213 Рік тому +50

    රවීන් ෆුල් ජොලියෙ ඉන්න කොම්ලෙක් 😂😂 නව පරපුරේ හදවතේ කලාකරුවා 💛

  • @user1ghn
    @user1ghn Рік тому +50

    නයනතාරා මාරම ලස්සනයි අද❤

  • @ThamaliMilandika
    @ThamaliMilandika Рік тому +14

    අඩේ මරු ආහ් මෙයාලා නම්..අනේ රවීන් අයියයි යෂ් අයියයි ෂෝක් අප්පා ඒ දෙන්නා ඉන්න ඩ්‍රාමා එකක් ආවානම්❤🥺😍

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne2292 Рік тому +28

    රවීන් නයනතාරා හරිම ආදරණීයයි.❤

  • @samanthaanu1633
    @samanthaanu1633 Рік тому +189

    රවීන් ඉන්න තැන හිනාවෙලා ඉන්න පුළුවන් 😄 රවීන් කොතනද ආතල් එතන
    රවීන් & නයනතාරා හින්දා ඉවර වෙනකන්ම බැලුවා 🤗❤

    • @FannyGirlsss
      @FannyGirlsss Рік тому +9

      අනේ ඔයාත් ඉන්නවාද මමත් නායනතාරා😘 නිසා බැලුවේ රවිනුත් සුපිරි 🥰

    • @samanthaanu1633
      @samanthaanu1633 Рік тому +2

      @@FannyGirlsss hey 🤗

    • @FannyGirlsss
      @FannyGirlsss Рік тому +6

      @@samanthaanu1633 ඔයායි මම දෙන්නාම එක වගේ නේ බලනකොට නායනතාරා ගිත්මා දෙන්නාටම මම කැමති මාර විදිහට ගිත්මා තමයි ඉතින් ඉස්සරම 😉. දෙන්නාම දක්ෂයි නිහතමානි ජනප්‍රියයි එකනේ මම ගොඩක් කැමති 🥰 රවින් කියන්නේත් ඉතින් සුපිරිනේ එයාගේ film බලලා එයාම මාර ආස හිතුනා 🥰

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Рік тому +123

    ඇත්තටම රවීනුයි නයනතාරායි ගැලපෙනවා ❤

    • @Virangadesini532
      @Virangadesini532 Рік тому +3

      නයනතාරාට කෙශාන් ගැලපෙන්නේ

    • @DIMOXIST
      @DIMOXIST Рік тому

      😂😂😂

    • @akilairoshani8712
      @akilairoshani8712 Рік тому +6

      ​@@Virangadesini532ඔව් රවීන්ට නයනතාරා ගැලපෙන්නෙ නැ😊

    • @Virangadesini532
      @Virangadesini532 Рік тому +2

      @@akilairoshani8712 ඔව් 🥲

    • @1RandyDandy2
      @1RandyDandy2 Рік тому +2

      @@akilairoshani8712 - මොකක්ද ගැලපෙන්නේ නැහැ කියන්නේ field ඵකේ වැඩිපුර දකින්න නොලැබෙන පිවිතුරැ මිතුදමක් තියෙනවා වගේම හොඳ chemistry ඒකක් තියෙනවා පෙනුනා සිංදුව කියද්දි expressions වලින් ඒක පෙනුනා

  • @wir5680
    @wir5680 Рік тому +36

    මේකේ නිකන් upolad කරන පොඩි video වලටත් views එනෝනේ🤪🤭කාලෙකට පස්සේ ඇත්තටම ලස්සන chat වැඩසටහනක්...අයේ මේ අය ඕනේ රංගන....

    • @shehani6787
      @shehani6787 Рік тому +7

      ඒක තමානේ අනික මේ programme එකේ ගොඩක් episodes වලට මාස ගාණක් ගිහිල්ලත් නැති views මේකට 1 day වලින් ඇවිත් 😜

  • @sevinipeiris4943
    @sevinipeiris4943 Рік тому +15

    රවීන් නිසා දැන් මේක කීපාරක් බැලුවද මතක නෑ. Multitalented handsome RK ❤