එයාට දුක හිතිලා 😢

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 451

  • @kamilasanga1574
    @kamilasanga1574 6 місяців тому +72

    ආතල් එකේ හිටපල්ල මාත් බැන්න තමයී එක අතකින් බනින එක වැරදියී බං මොකද හේතුව දෙමව්පියෝ දෙන්නටත් වෙනසක් නොකර එයාලත් ගෙදර අයත් හැමෝම සතුටින් ඉන්න නිසා උබල හරි බං ජයවේවා

    • @PrasannaMadushanka-v1z
      @PrasannaMadushanka-v1z 2 місяці тому +1

      Hamadama satutin inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kww8360
    @kww8360 8 місяців тому +43

    අම්මා අප්පොච්චි හරිම අහිංසකයි සමිතා හරිම ආදරණියයි පවූලේ සියලූ දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 8 місяців тому +48

    අපොච්චි අහිංසක සිරිමල් වගේ ,ආදරෙයි හැමෝටම ගොඩාරියක් ❤❤❤❤❤❤

  • @RaksmeSeryani
    @RaksmeSeryani 2 місяці тому +3

    ච්රන්ත අවංකයි ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️💐🌺🌹🎉💯

  • @geethagamage3596
    @geethagamage3596 7 місяців тому +14

    අනේ ඔයාලට ආදරෙයි ගොඩාක් ... සතුටින් ඉන්න හැමදාම .... 🥰❤️

  • @KrshanthiNayan
    @KrshanthiNayan 5 місяців тому +26

    ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා ඔයාලා කියලා දෙනවා.....ඇත්තටම පවුලක් විදිහට අතුල,අමායා....සමිතා ,චිරන්න්ත .දරුවෝ එක්ක හැමෝම හරිම සතුටින් ඉන්නවා......මේක තමා ජීවත් වෙනවා කියන්නේ.....විදවන්නේ නැතුව ජීවිතේ විදින ඔයාලා සියළුම දෙනාට තෙරුවන් සරණයි .....🙏🙏🙏

  • @DubaiWave2015
    @DubaiWave2015 2 місяці тому +5

    හැමෝටම ඔයාලා වගේ ඉන්න පුළුවන් නම් මේ ලෝකය කොච්චර ලස්සන වෙයිද 😍😍😍

  • @SmeenaM
    @SmeenaM 2 місяці тому +4

    හරි අදරයි ලස්සන පව්ලක්❤❤❤❤❤❤❤❤

  • @Savi_0821
    @Savi_0821 8 місяців тому +33

    ලස්සනම පව්ලක්... මම හරිම ආසයි.... ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @rameahkw1462
    @rameahkw1462 8 місяців тому +10

    බුදුසරණයි.. ඔයා ල
    හැමෝටම..❤

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 8 місяців тому +6

    හැමදාම ආදරෙයි ගොඩාක් දෙන්නාටම ...❤❤අම්මාටයි..අපුච්චි...පවුලේ සියලුම දෙනාට බුදු සරනයි .❤️🎊️❤️🎊️

  • @annabellefernando7037
    @annabellefernando7037 8 місяців тому +6

    Love both parents SO much......😍😍😍😘😘😘😘
    They seem so good parents with lots of kindness 💖💖
    Chirantha and Samitha also.....SO good 💖💖😘😘😘😘😘🥰🥰🥰

  • @NadeeshaHadaragama
    @NadeeshaHadaragama 6 місяців тому +8

    අනේ ඔයාලා ගොඩාක් සතුටින් ඉන්නවා..කවිටත් ,සමිතා මිස්ටත් ගොඩාක් ආදරෙයි ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..බුදු සරනයි ..🧡💙🤎❤️💚🖤💛💜️

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 8 місяців тому +7

    Ammai apuchchai harema satuten..demawu piyan satuten teyanawa kiyanne marama pinak..mis sameta eka apuruwara karanawa..adare oyalata godaaak..❤❤❤

  • @chrishanthijayathilaka2360
    @chrishanthijayathilaka2360 6 місяців тому +11

    බලන්න ආස හිතෙන pawlak... හැමෝම සතුටින්... බුදු සරණයි හැමෝටම ❤️

  • @ThilakarathnaRandenipathiranne
    @ThilakarathnaRandenipathiranne 3 місяці тому +2

    මට ආසයි ඔයාලා ඉන්න විදියට සතුටින් සැහැල්ලු වෙන් ඉන්නවා ජීවිතේ විදින්න ඕනේ ඔහොම තමයි සියලු දෙනාටම ජය සතුට සැප සැනසුම දීර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා ආදරෙයි ❤❤

  • @KamaniAriyarathne-x8l
    @KamaniAriyarathne-x8l 2 дні тому

    ඇත්තටම මේ ජීවිතේ සතුටින් ඉන්න එක තමඊ ලොකුම දෙය. හොඳම උදාහරණය ඔයාලා. ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න. අපි මේ ජීවිතේ හණමිටි පොඩි බැඳගෙන ඉඳලා මැරිලා යන්නේ මොකටද

  • @shrinikadilini
    @shrinikadilini 8 місяців тому +3

    Oyala sathuta kiyane mekai kiyala minisuta kiya dena eka godak thanks ...❤❤❤

  • @champikajayasinghe1386
    @champikajayasinghe1386 8 місяців тому +7

    හැමදාම සතුටින් ඉන්න ...ජෙසු පිහිටයි

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 8 місяців тому +5

    හරි සතුටුයි අනේ ඔයාලගෙ ආදරේ දැක්කම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 8 місяців тому +2

    හරිම සතුටින් ඉන්න පවුලක් bs oyalata පරිස්සමෙන් ඉන්න

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 місяців тому +17

    අනෙ හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @ruwanbro173
    @ruwanbro173 7 місяців тому +3

    අනෙ එ අම්මායි පුතාටයි බුදු සරනයි 😊😊

  • @DinkyD-bs2bb
    @DinkyD-bs2bb 8 місяців тому +3

    Oyala kohomada hamadamath sathutin inne. Apita nam eka vinadiyak adaren katha karane na. Oyage video balala hitha hada ganawa.❤❤❤

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e Місяць тому

    ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් ඔයා ලට අප්පොච්චි අම්මා ගොඩක් සතුටින් ඔයා ගොඩක් අවංක කොල්ලෙක් චිරන්ත පුතා ඔය සමිතා මහත්මිය හරිම හොද ගතිගුණ තියන කෙනෙක් ඔයා ගොඩක් පරිස්සම් කරගන්න පුතේ විටෙක ඔයාට අම්මා කෙනෙක්ද තවත් විටෙක ආදරනීය බිරිදක් තමයි නොයෙක් දෙනාගේ කයි කතන්දර පහර ගැසීමි තියෙන ඔයාල දෙන්න ඒ කිසිම දෙයක් ගානක්වත් නොගෙන ඉතා සතුටින් ආදරෙන් ජීවත් වෙන ඵක ගොඩක් වටිනව මඩේ පිපුණු නෙලුම් මල් දෙකක් වගේ ඔයාල දෙන්න හරිම ලස්සනයි සංසාර ගත බැදීමක් මයි ඵහෙම බැදීම් කිසිම විටක වෙනස් වෙන්නේ නෑ ඒ නිසා තෙරුවන් සරණින් සියලුම දෙව් රැකවරණින් නිදුක් නිරෝගී වාසනා වන්ත සුභ ම සුභ ජීවිතය යක් ගත කරන්න වාසනාව ලැබේවා ❤🌹❤🌹

  • @niroshadarshani8824
    @niroshadarshani8824 8 місяців тому +16

    ❤චිරන්ත ඔයා වගෙ අවංකහෙදකෙනෙක් මෙලොක තවත්නැතිව ඇතිසමිතගෆ හිත සතුටු කරන ඒකයි වන්න ඕනෙ

  • @anjalalifestyle1466
    @anjalalifestyle1466 6 місяців тому +2

    හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤ ආදරෙයි හැමදාමත් හැමෝටම ...

  • @udurawana
    @udurawana 29 днів тому

    චිරන්තට ආවේනික ජීවිතයක් .නියමයි මල්ලි...👍

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 місяців тому +29

    අනේ මල්ලි ඔයාගේ අම්මා අප්පච්චී හරිම හොඳයි .එයා එන දවස ගෙදර ත් එළියයි..සමිතා ,,ඔයා හැමෝම වාසනාවන්ත යි..සළකන්න හොදින් පින්වත් ඇත්තමයි ..❤❤.
    ආදරණීය බව සමිතා ඔයාත් හැමෝටම එකසේ දෙන නිසා ලස්සනයි පව්ලම..සතුටින් ඉන්න ❤ තෙරුවන් සරණයි !!

  • @yamunawettewa5309
    @yamunawettewa5309 8 місяців тому +5

    PERTH AUSTRALIA.....BERY HAPPY TO SEE CHIRATHA PUTHAS AMMA & APPACHCHI....LOVE ALL OF YOU.......BUDDHU SARANAI.....ALSO NLESSINGS TO SAMITHA DUWAS FATHER......

  • @roshanfernando-mb1sn
    @roshanfernando-mb1sn 4 місяці тому +2

    Be happy! Life is short.
    God bless you all.... ❤

  • @nathashakumari3094
    @nathashakumari3094 3 місяці тому

    ai sudu manika tharaha wela inne. Oya den lassana jivithayak gathta karanawa. Sathutui❤❤❤❤ chirantha kiyanne awanka lassana hadawatha tiyena malli kenak❤ mama oyala hemotam godakkkk adarei chiranthage Amma thathta aubowan theruwan saranai 🙏🙏🙏❤❤❤❤

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 3 місяці тому +1

    සමීතා පවුලේ සියලුම දෙන්නාටම ආදරයේන් ඉන්න නිසාත් , පට්ට හොඳ කොල්ලෙක් හමුවුන නිසාත් හැමදෙනාටම ආදරයේයි .හැමදාම හැමෝම ආදරයේන් ඉන්න එයයි අවශ්‍ය .

  • @dayajayawardana9269
    @dayajayawardana9269 8 місяців тому +4

    ආදරනීය අම්මා තාත්තා සමග සතුටින් ආදරෙන් ඉන්න ..ඔයාලට කවමදාකවත් වරදින්නෙ නැහැ ....තෙරුවන් සරනයි !!"

  • @Cobra385
    @Cobra385 8 місяців тому +3

    අනේ හැමදාම ආදරෙන් පරිස්සමට ඉන්න .බුදු සරනයි ❤

  • @stharamaduwantha703
    @stharamaduwantha703 8 місяців тому +2

    Ane harima sathutuy.hamadama oyala hamoma ohoma sathutinma Inna.budusaranay.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankalanka2440
    @lankalanka2440 8 місяців тому +3

    Ayyyyoooooo rabutannnnn kannath asai❤❤❤❤ Budu saranai

  • @ThusharaDhilhani
    @ThusharaDhilhani 3 місяці тому

    She found good husband because she's good hearted do good good will back to you ur great husband ❤

  • @NilukaChandani-ns2sq
    @NilukaChandani-ns2sq 7 місяців тому +2

    බුදු සරනයි ඔයාලා හැමෝටම .

  • @kusumlatalata3838
    @kusumlatalata3838 8 місяців тому +1

    අම්‍මාටයි. අපුච්‍චිටයි ෙතරැවන් සරනි. නිදුක් නිෙරා්ගි දීර්ගායුෂ ලැෙබ්‍වා. චිරන්ත සමිතා. ජය ෙව්‍වා. මම සව්‍දි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 7 місяців тому +1

    ❤❤❤❤ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා දෙන්නට ❤❤❤❤

  • @fathimafaisha3340
    @fathimafaisha3340 Місяць тому

    Wooow suppper ❤❤❤❤
    ❤❤❤❤❤mama asama denna all the best

  • @RenukaSujeewa
    @RenukaSujeewa 3 місяці тому

    අනේ අම්මා අප්පච්චි හරිම ලස්සනයි අහිංසකයි .මගේ අප්පච්චි වගේමයි .

  • @sandemel1657
    @sandemel1657 8 місяців тому +1

    සතුටින් enna .තෙරුවන් සරණයි සියලු දෙනාටම . 🙏🙏🙏

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 5 місяців тому

    අනේ අක්කී හරිම ලස්සන ආදරනීය පවුලක් ඔය සතුට හැමදාම තියාගන්න නාවල කියන්නේ අල්ලපු වැටේනේ

  • @RajaniRupasinghe
    @RajaniRupasinghe 3 місяці тому

    Harem ආදරණිය කපල් akak හැමදාම සතුටම labann ඕන oyalat බුදුසරණයි ❤

  • @zm8856
    @zm8856 2 місяці тому +1

    මම ඔයාලගේ විඩීයෝ දීගටම බලන කෙනෙක්. වැඩිය කමෙන්ට් දැම්මෙ නෑහැ. මම ඔයාගෙන් දැකපු දෙ තමයි කොතරම් ගල් මුල් ප්‍රහාර එල්ල වුවත් ධනාත්මකව සිතා ඉතා සතූටින් සිටීම. අප්පච්චියි අම්මත් වාසනාවන්තයි. ඒ දෙන්නව ආදරයෙන් බලන පුතෙක් සහ ලෙලි කෙනෙක් ලැබීම. අනෙක් අයගෙන් ඉල්ලන්නෙත් හොඳ කමෙන්ට් පමණක් දමන්න. ඔයාලා සතුටින් ඉන්න.. සුභ පතමි.

  • @chamilakumari4386
    @chamilakumari4386 Місяць тому

    You are so great chirantha, you love her ,,I also had a love but he came only for money

  • @lakmalikumari8980
    @lakmalikumari8980 8 місяців тому +98

    අනේ ඉතින් මේකේ සමහර උන්ගේ කමෙන්ට් දැක්කම හිනා යනවා.yako උන්ට හොදනම් තොපිට මොකද ......

    • @tanujalanka4024
      @tanujalanka4024 7 місяців тому +1

      කියලා වැඩක් නැහැ

    • @chahuras
      @chahuras 6 місяців тому

      ඒක හරි

    • @madushikaheratha9084
      @madushikaheratha9084 6 місяців тому

      අනේ ද කියන්නෙ

    • @shenu1478
      @shenu1478 6 місяців тому +7

      තෝ ඉතින් පුක දීගෙන හිටපිය මුන්ට

    • @lakmalikumari8980
      @lakmalikumari8980 6 місяців тому +8

      @@shenu1478 පුක නම් දෙන්න ඕනේ නෑ.ඒත් තොපි වගේ අනුන්ගේ ඒව hoya හොයා හැමිනෙන්නේ නෑ මේකේ අපි...

  • @HaseeNarayana
    @HaseeNarayana 6 місяців тому +11

    මෙච්චර හුරතල් සමිත කොහොමද අනේ අර ආදුනික කොල්ලො කෙල්ලො සින්දු කියද්දි බලු විදියට හිනා වෙන්නෙ හෙන ලොකු සීන් දදා.

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 8 місяців тому +2

    Aththatama me family ekata man harima adarei aththama satuta thiyenne kothanada kiyala eyala apita pennala denava samitha duva kavuru monade kivvath oya ei ekakinvath salenne nathuva thamsnge paduve jeevitha gamana yanava vidavan nathuva vidinava ekai venna one demapiyznta salakeema uthum pinak chirantha puthath harima hodai jesu pihitai

  • @DarshikaThamali
    @DarshikaThamali 8 місяців тому +2

    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤

  • @nishani3484
    @nishani3484 7 місяців тому +2

    God bless your family ❤❤❤❤

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 2 місяці тому

    සතුටින් ඉන්නවා නම් ජීවිතේ එතැනයි ඔබ ඒක ඔප්පු කරනවා තෙරුවන් සරණ ලැබේවා හැමෝටම

  • @ruparanjani2535
    @ruparanjani2535 5 місяців тому +4

    ඇත්තටම සතුටුයි හැම දාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 5 місяців тому +1

    චිරන්ත හරිම හිත හොද අහින්සක කෙනෙක් සමිතත් එහෙමයි❤

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 місяці тому

    ඔයා පුතේ අම්මටයි අප්පච්චිටයි තියෙන ආදරේට මම ගොඩාක් ගරුකරනව .තෙරුවන්සරනයි ❤️❤❤

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 4 місяці тому

    සමිතා ආදරණියයි ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජය බුදුසරණයි!!

  • @ramyalatharamyalatha-io2ex
    @ramyalatharamyalatha-io2ex 5 місяців тому +2

    සතුටින් ඉන්න බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @AchiniDilhara-z8q
    @AchiniDilhara-z8q 3 місяці тому

    ඔයා හොද ලමයෙක් මල්ලි අම්මටයි තාත්තටයි සලකන් සතුටු කරන් දෙමාපියන්.සමීතා අක්කි ඔයා ගෙ වාසනාව පැට්යො..ඔයලා සතුටින් ඉන්න ආදරෙයු

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 місяці тому

    Samitha ඔයාගෙ paul ජීවිතේ විඳින්න .බලාගෙන ඉන්න මිනිසුන්ට දැනෙන්න.අපිට හරිම සතුටුයි ඔයා සතුටින් ඉන්නවා .

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 місяців тому +1

    සැමදා සතුට්න් ඉන්න හැමොම බුදුසරණයි ඔයාලාට

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 8 місяців тому +3

    Adoooooooooo ape apuchchi ඇවිල්ලා ....hure...😂❤..apuchchi දිගටම vedio වලට endoooo....

  • @shiranirathnayaka6685
    @shiranirathnayaka6685 8 місяців тому +32

    අනේ සෑහෙන පිනක් ඔයාලට අම්මයි තාත්තයි සතුට්න් තියලා ආස දේවල් කන්න ගෙනත් දෙන එක පින් ඔයාලට සම්තා ම්ස්

    • @SamanthaK.W.
      @SamanthaK.W. Місяць тому

      Hari kiyalada kiyanne mun bemaupiyo newei wenna ona naki ganiyek me podi kollata

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 5 місяців тому +6

    හරිම ආදර්ශවත් පවුලක් සන්තෝසෙන් ඉන්න හැමදාම බුදු සරණ ලැබේවා ඔයාලට

  • @mohamedrilwan340
    @mohamedrilwan340 6 місяців тому +1

    Putha good job .look after your parents well. Keep them happy.that will keep your life happy. Because of there Blessings

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 4 місяці тому

    Ane chirntha harima adrei samiii ta ❤ a adare apita penawa ane oyala godak adarshayk. Ane thswa thawath adare pirila ithirenna oni adare❤ dennatama godak adarei

  • @rekhasureka6449
    @rekhasureka6449 5 місяців тому +1

    චිරන්ත කෑමට වහ වැටිලා ද 🤣🤣පරිස්සමින් 🤣🤣බුදුසරණයි ❤️

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 8 місяців тому +2

    Demopiyontha salakana puthatha waradinne kawadawath Sathuthi dekkama Adarei hamotama jp bs 👍👌❤❤❤❤

  • @NadeeshaPriyanthi-u1x
    @NadeeshaPriyanthi-u1x Місяць тому +1

    Mata kiyannako amuthuma premayak song eka thawama release wela ne neda ane ikmanin oniiiiiii❤❤❤

  • @ruwankumara-q9g
    @ruwankumara-q9g 7 місяців тому +1

    ශෝක් අනේ ඔයාලා ❤❤❤

  • @SriyaniColombage
    @SriyaniColombage 8 місяців тому +6

    Love so much your family stay happy forever God bless you all 👍🌹❤️🙏

  • @SenuAluthgedara-mr5uh
    @SenuAluthgedara-mr5uh 4 місяці тому

    බැඳීම් හරියට තේරුම් ගත්ත මිනිස්සු ❤

  • @MangalikaYatawara
    @MangalikaYatawara 3 місяці тому

    Oyala sathutin inna ,kauru monawa kiuwath ❤️❤️🥰🥰🥰

  • @NimanthiApeksha
    @NimanthiApeksha 8 місяців тому +1

    Mannam godak kemathi medannata.eyala kemathi dene karanne.eyala sathutin inne...❤

  • @NadeekaUdayakumari-j2z
    @NadeekaUdayakumari-j2z 5 місяців тому +6

    සමිත අක්කගෙක සිංදු වලට ගහන්න කවුරුත් තාම බිහිවෙලානෑ මම සමිතක්කට හරිම කැමතියි

  • @jayanthimallika2762
    @jayanthimallika2762 8 місяців тому +3

    Hemadama sathutin inna
    Budusaranai

  • @anomapilapitiya1429
    @anomapilapitiya1429 6 місяців тому

    Oya dennawa dellama harima sathutui....

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb 6 місяців тому +1

    Aiya rathnapura kohed hodai ලස්සනයි ඔක්කොම ❤

  • @Mallika-bn7qj
    @Mallika-bn7qj 8 місяців тому +1

    ආදරණීය පවුලක් බුදු සරණයි ❤

  • @chachandy4706
    @chachandy4706 8 місяців тому +1

    Anaaaaaaah budusarani satutin innaaa♥️💜

  • @veronicapereira4294
    @veronicapereira4294 4 місяці тому

    I am really happy about you happy life god’s blessing

  • @NSk-d4z
    @NSk-d4z 2 місяці тому +1

    Pinata kakaa bibee baba hurathal karanawa.ammai thathath maru.hari adarshamath.

  • @syamaranadingha9580
    @syamaranadingha9580 3 місяці тому

    🎉🎉🎉❤❤❤❤ane kisikenek baninnanepa eyalge kamtha AI satutin Inna labewa bs❤❤

  • @NadeekaUdayakumari-j2z
    @NadeekaUdayakumari-j2z 5 місяців тому

    චිරන්ට ඕගොල්ලන්ගේ ගෙදර අපි එන්නද හරිම ආසයි චුට්ටක් බලලා යන්න

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 8 місяців тому +9

    හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරනයි 💐

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 8 місяців тому +6

    තෙරැවන් සරනයි පුතේ හරිම සතුටුයි දැක්කම🥰🥰🥰🥰🥰

  • @poornimahansanithisera6834
    @poornimahansanithisera6834 5 місяців тому +1

    Congratulations for your life brooo ❤❤❤

  • @chapaakash5968
    @chapaakash5968 8 місяців тому +1

    මාතලේටත් එන්න. ආදරෙයි හැමෝටම. තෙරුවන් සරණයි ❤❤❤❤

  • @anujashiromani8915
    @anujashiromani8915 4 місяці тому

    Harima adaraniyai oyala oyalage hema video ekakma mama asawen balanawa okkotama budusaranai

  • @nayanishayith
    @nayanishayith 5 місяців тому +3

    සතුටින් ඉන්න ඔයාලා හරි ආදරණියයි. පිට අයගේ කතා වැඩක් නැ

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 8 місяців тому +6

    Stay happy and God bless your family always ❤❤

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 8 місяців тому +6

    කෙටියෙන් පවසමි මගේ ආදරියේ හැමෝට ආදරෙයි ..මහා ගොඩාක් අනේ...මම ගොඩාක් ආසාවෙන් බලන්නේ...🎉🎉🎉🎉

  • @disnaperera7720
    @disnaperera7720 5 місяців тому +3

    බැනපු අයට දැන් ඇති වෙලා ,හොද කියනව😂

  • @KomaryZaina
    @KomaryZaina 2 місяці тому

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @audreysithara3919
    @audreysithara3919 3 місяці тому

    Miissunta anunge ewa hoya hoya inna ejka misak wena weda nehe,oyala hemadama adaren sathutin inna,God bless you❤❤❤❤❤

  • @ShamilaKhanthilatha-qn8xd
    @ShamilaKhanthilatha-qn8xd 3 місяці тому

    හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 8 місяців тому +2

    Love you so much ❤❤❤❤❤ All of you ❤❤❤❤❤❤😘

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 Місяць тому +3

    පව් මේ පොඩි කොල්ලා ඇත්තෙන්ම 🥺එයාටවත් තේරෙන් නැහැ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.දෙමාපියන්ට නිසි අධ්‍යාපනයක් නැති උනහම මිනිස්සුන්ගෙ ජන්ප්‍රියකමට සහ සල්ලිවලට තමන්ගෙ දරුවො කරන ඕනිම දේකට okay.මොනා උනත් මේ විදිහටම හැමදාම සතුටින් ඉන්න ඕනි.නැත්නම් හැමෝම පව්

  • @KamalaPriyangani-t5l
    @KamalaPriyangani-t5l 4 місяці тому

    අනේ ඔයාලා දෙන්නට සහ අම්මට අප්පච්ච්ට තෙරුවන් සරනයි දෙව් රැක වර්නයි