Sathya Kathawak Tele Film | සත්‍ය කතාවක් ටෙලි චිත්‍රපට | Sinhala Tele Film | Buddhist Tele Film 2019

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 121

  • @leonscakesbakes957
    @leonscakesbakes957 4 роки тому +13

    සැබෑ ජීවිතේ යථාර්ථය ඉතාමත් හොඳින් තේරුම් අරන් හිතට වදින ආකාරයට ඉදිරිපත් කරන ලද හිත ගත්ත ටෙලි සිත්තමක්
    මෙවන් නිර්මාණ ඉදිරියටත් කරන්නට සුබ පැතුම්

  • @malinidissanayake9709
    @malinidissanayake9709 2 роки тому +9

    හිතට දැනෙන හැබෑම ලස්සන කතාවක්. දහම අවබෝධය වීමෙන් ලැබෙන සැනසීම කොතරම්ද පැහැදිලියි. සැමට ධර්මාවබෝධයම වේවා!!!

  • @piyumiwasana4824
    @piyumiwasana4824 3 роки тому +19

    ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කරන්නේ බැදීම් වෙනුවෙන් පව් රැස් කරන එක.ඒත් අවසානෙ ඉතුරු වෙන්නෙ තමන්ගෙ හිත විතරයි.හිතට සැනසීමක් ගෙනෙන එකම දේ පන්සිල් විතරයි.ඊලග ආත්මයක් තිබුනත් නැතත් සැනසෙන්න පුළුවන් එකම දේ පන්සිල් පමණයි.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 роки тому +24

    අවසානයේ හරිම දුකයි අපි සතුටින් වැලද ගන්නා සියල්ලම අන්තිමෙ දුකක්ම පමනයි .සත්‍ය වාදියා හරියට පහන් ටැබක් වගෙයි.මම දැන් ඉන්නෙ විදේශ රටක.දැන් මාගෙ එකම අරමුනත් මම මේ දුක් මහන්සියෙන් උපයන මුදල් වලින් ආරාමය අසල ඇති ඉඩම මුදල් දීලා අරගෙන ආරාමයටම පුජා කර කුඩා කල සිටම මහනදම් පුරණ මාගෙ සහෝදරයක් වන මෙහෙනින්වහන්සගෙ සෙවන ලැබීමයි.මේ කතාවේ අවසානය මගේ ජීවිතයට බෙහෙවින්ම සමීපයි

  • @hmmadhushanka2087
    @hmmadhushanka2087 Рік тому +2

    අශේන් මංජුල මහත්තයගේ නිර්මාණ කවදත් ලස්සනයි. රඟපාන චරිත පණ පොවලා තියෙනවා හොඳටම.

  • @isurudulith1220
    @isurudulith1220 4 роки тому +12

    ජීවිතයේ යතාර්ථය නැවතත් මතක් කර දුන්න ටෙලි චිත්‍රපටයක් 👍 හැමෝම නැරඹීය යුතුම ටෙලි චිත්‍රපටක් 👍 ජය වේවා ❤

  • @GangaShiwangi
    @GangaShiwangi 6 місяців тому +3

    ජීවිතේ සමහර තැන් තියෙනව ඇත්ත කතා කරාම අපිට ගොඩාක් දේවල් නැති වෙන

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому +4

    ලස්සනයි එත් හරිම දුක හිතේන කතාවක් බුදු සරණයි 🙏🙏🙏

  • @hashigirl1077
    @hashigirl1077 4 роки тому +7

    අන්තිමට මට ඇඩුනා.බලන කෙනාගේ ඇසට කදුලක් ගේන්න පුලුවන් උනා කියන්නේ ඒක හොද නිර්මාණයක් ස්තූතියි.

  • @lakmaljayarathna
    @lakmaljayarathna 3 роки тому +6

    🌼මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි🌼🙏🌼🙏🌼🙏🌼

  • @nilanila3235
    @nilanila3235 2 роки тому +3

    දෙපාරක් බැලුවා ලස්සනයි ගොඩක් ඇඩුනා හිතට හරිම වේදනායි

  • @mopmop178
    @mopmop178 2 роки тому +3

    හොඳයි කතාව .තෙරුවන් සරණයි සියලුම denatta

  • @malamala2143
    @malamala2143 4 роки тому +6

    ලස්සනයි,ගොඩාක්දුකයි,මටනන්ඇඩුනා,අවසානෙට,කාටත්ඉතුරැවෙන,දෙයක්තමයි,තමන්ට,තමන්විතරයි

  • @rajindragayan5276
    @rajindragayan5276 Рік тому +1

    ජීවිතේට ගොඩාක් වටිනා කතාවක්...🙏🙏🙏

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 3 місяці тому +1

    ගොඩාක් වටින නිර්මානයක්.

  • @nne823
    @nne823 4 роки тому +3

    Lassnai හරිම දුකයි me wage budu sarnai සියලුම දෙනාට

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 роки тому +5

    බුදු දහමේ .....”සත්‍ය වාදයා පහන් ටැබකි තමාටත් අන් අයටත් අලෝකයකි “ ••••••••••” කිතු දහමේ ද මෙලෙසින් ....”සත්‍ය ඔබව නිදහස් කරයි “........ශු. යොහාන් 8:32 මිනිසුන් වන අපට මේ දහම් වැකි අප ඡිවිත වලට දෙන උපදෙස්වල සවර්නමය වටිනාකමක් ඇති බව ,මනාව ඔප්පුකල උසස් සාර්ථක සිනමා නිර්මනායකි.. අදියුරැ ඇකුලු රංගනය ද උසස්ම ලෙසින් කල සැම දෙනාටත් දායක සැමටත් මගේ අවංක ආදර බැති තුතිය පුදමි.👍👍👍👍👍👍👍

  • @ganeeshamunasingha9166
    @ganeeshamunasingha9166 4 роки тому +6

    මං මේක රූපවාහිනී විකාශනය ත් බැලුවා.ආයේ බලන්න හිතුන.ලස්සන කතාව.හරිම දුක හිතුනා අවසානය ...හැමෝටම සුභ පැතුම්

  • @shamiwasana3972
    @shamiwasana3972 Рік тому +2

    සෝනියා දිසා නිදුක් නීරෝගි වේවා

  • @samakumari3456
    @samakumari3456 6 місяців тому +2

    සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට මෙලෙසින් කෘතගුණ සැලකීම අගය කරමි!!!

  • @chandimalkumara5889
    @chandimalkumara5889 9 місяців тому +1

    මිනිස්සු පොඩි පොඩි Dewal වලට ගහ මරා ගන්නෙ මොනවටද මන්දා මේ ජිවිතේ බොහොම කෙටියි.සියලුම Dewal අතහැරියම හිතට සහනයක් .නියම කතාවක් .යතාර්තය මෙය නොවේද

    • @KusumJayakodi
      @KusumJayakodi 5 місяців тому +1

      Harihonfa කතාවකි

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 4 роки тому +4

    ඉතාමත් ලස්සන ආද්‍ර්ශමත් කතාවක්

  • @renukarenuka733
    @renukarenuka733 2 роки тому +2

    aththatama duka hithuna lassana kathawak 🙏🙏

  • @rajeewa1618
    @rajeewa1618 Рік тому +3

    Thanks Lot talented Director Ashen Manjula (Amba yaluwo child Actor) Best of luck in your further

  • @indraniindrani3305
    @indraniindrani3305 6 місяців тому +1

    තෙරැවන් සරනයි

  • @sumithrasilva2962
    @sumithrasilva2962 4 роки тому +2

    හොඳයි ලස්සනයි කතා ව බුදු සරනයි සියලුම දෙනාට

  • @අන්ජුලාශෂී3333

    මේ වගේ සත්‍ය කතා තව කොපමණ නම් ඇද්ද 😥😥😥🙏🙏

  • @sajikumara4352
    @sajikumara4352 2 роки тому +8

    අපි ජිවත් වෙනවා කියලා කරන්නේ බැදිමක් ඇති කරගන ඒ පසුපස යාම නමුත් කරදරයක් උන අවස්ථාවේ මගහරිනවානමි තවත් ඒ බැදිම්වල එල්ලි සිටිමෙ පලක් නැ.තමන්ගේ ජිවිතයට වග බලාගත යුතු තමාමයි.මෙි නාට්‍යයන් පෙන්වා දෙන්නේ සත්‍යයක්

  • @nethunerhu3467
    @nethunerhu3467 6 місяців тому +1

    ගොඩක් ලස්සනයි කතාව මම හරියට අැඩුවා සුසන්ත අයියා වෙන අමුදුරුවෝ අපි කතාව බැලුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dona-w3z
    @Dona-w3z 6 місяців тому +1

    ඒ සංගීතය සහ ගීතය...❤️❤️

  • @pramodhahansika3311
    @pramodhahansika3311 Рік тому +1

    සත්‍ය ජය ගන්නවා ❤

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 роки тому +2

    හරිම ලස්සන වටිනා කථාවක්.

  • @latha6177
    @latha6177 3 роки тому +3

    Seba jevtha wala heti thamai ma kathawa daparakma beluwa lassana wedagat kathawak budu saranai🙏🙏👍

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 2 роки тому +2

    හරීම ලස්සනයි

  • @ShantiKumar-tq5yn
    @ShantiKumar-tq5yn 4 роки тому +2

    සාදු සාදු සාදු 🌻🌻🌻🙇🙇🙇

  • @samanthiwijerathne440
    @samanthiwijerathne440 4 роки тому +2

    ගොඩාක් ලස්සනයි. ආසාවෙන් බැලුවා..👍

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 роки тому +1

    Harima lassana kathawak. 🙏

  • @තක්ශිලාලක්මාලි

    වටින කතාවක්.තේරැවන් සරනයි🙏🙏

  • @manjulamanjula3309
    @manjulamanjula3309 4 роки тому +3

    ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nellicinemanelliproduction714
    @nellicinemanelliproduction714 3 роки тому +2

    තෙරුවන් සරණයි ......

  • @kjn241
    @kjn241 4 роки тому +3

    ගොඩක් හොඳ කතාවක්👍.

  • @menikhemali4299
    @menikhemali4299 6 місяців тому +1

    Harima lassanai❤❤❤

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 роки тому +5

    දුකයි ලස්සනයි කතාව

  • @irukosgoda4060
    @irukosgoda4060 4 роки тому +3

    Harima lassana katawak. Jaya wewa sanjaya and team! 🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому +1

    Jeewithaya,theruwan saranai

  • @rividunipraharsha1151
    @rividunipraharsha1151 3 роки тому +2

    lassana kathawak

  • @dilanfrenando990
    @dilanfrenando990 6 місяців тому +1

    Hamapaththemma hithala kathava liyanna meka balana minissu ohoma karoth ammata gNita lamainya nan aththRa venava

  • @wanus1995
    @wanus1995 4 роки тому +2

    ලස්සන කතාවක් 💘

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 10 місяців тому +1

    ❤❤❤

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 роки тому +2

    Sdu sadu sadu.....🙏🙏🙏🙏🙏🙏

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 роки тому +1

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 හරිම දුක්බර කතාවක්

  • @isharadilshan5366
    @isharadilshan5366 4 роки тому +2

    Patta, jaya wewa👍

  • @sandakumari90
    @sandakumari90 6 місяців тому +1

    අල්ලස් ganna eka gana kathawata vitharak neme aththatama meka lankawe kriyathmaka wenawa nam balana balana thana allas ganna un😢😢😢 දුප්පත් minaussaya හැමතැනම hamadama thalenawa😢😢😢

  • @Vogs123
    @Vogs123 6 місяців тому +1

    අනේ මට ඇඩුනා මේක බලලා🥺

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c 6 місяців тому +1

    👍👍👍

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 роки тому +3

    නියම යාලුවෙක් නේද

  • @sachifashionkwt9588
    @sachifashionkwt9588 4 роки тому +2

    අවසානයේ dukay 😥😥😥

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 роки тому +3

    දැන් තෙල් අඩුවෙන් කන්නේ ඹයාල අසනීප වුනාද.තෙල් ,පොල් කිරි අඩු වෙන තරමට ම හොදයි..සනීපෙන් ඉන්න.

  • @pushpa7460
    @pushpa7460 2 роки тому +2

    🙏🙏👌👌👌

  • @hashinidunukara3194
    @hashinidunukara3194 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @malanimalani1534
    @malanimalani1534 4 роки тому +6

    අනේ ගොඩක් කාලෙකින් ඇඩුවා😥😥😥😥😥😪😪

    • @charithphk4317
      @charithphk4317 4 роки тому +2

      Thamat .adanawadaa

    • @malanimalani1534
      @malanimalani1534 4 роки тому +2

      දැන් අඩල ඉවරයි

    • @chamakumar7149
      @chamakumar7149 2 роки тому +1

      මම අවුරුදු දෙකකට පස්සේ මේක අද බැලුවේ

  • @sachifashionkwt9588
    @sachifashionkwt9588 4 роки тому +3

    Lasanay ❤🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wimalsuriyaarachchi6914
    @wimalsuriyaarachchi6914 2 роки тому +1

    Gdk wedagath adarshamath kathawak.

  • @dmvix300
    @dmvix300 Рік тому +1

    🙏🙏🙏

  • @nalanimatara1449
    @nalanimatara1449 4 роки тому +2

    Me sasara hari dhukay😢😢😢budhu sarana vitharamay😢😢😢😢

  • @dilanithakshila6476
    @dilanithakshila6476 4 роки тому +2

    Harima lassanai

  • @Schoolmastersrilanka
    @Schoolmastersrilanka 3 роки тому +14

    මෙම නිර්මාණය මා හට මාගේ ෆේස්බුක් පේජ් එකෙහි පලකරන්නට අවසර ලබා ගත හැකි දූරකථන අංකයක් හැකිනම් දැනුම් දෙන්න

  • @wimalsuriyaarachchi6914
    @wimalsuriyaarachchi6914 2 роки тому +1

    Me wage kathawak ayeth danna

  • @rasikaperera8936
    @rasikaperera8936 2 роки тому +1

    💯💯💯💯💯💯💯👍🙏

  • @nethunerhu3467
    @nethunerhu3467 6 місяців тому +1

    මෙන්න අපේ සුසන්ත අයියා ඉන්නවා අාමුදුරුවෝ අපි දිගනෙ සුසන්තඅයියා මම සබි

  • @kamaldesilva7644
    @kamaldesilva7644 2 роки тому +1

    Harima duka katawak.b.s

  • @naturalclick2615
    @naturalclick2615 4 роки тому +2

    ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @dilanfrenando990
    @dilanfrenando990 6 місяців тому +1

    Loku prasneekuth itharu karapu kathavak eka yathRthen jivathvena manussayekta karanna bati vadak

  • @jhonqwt4193
    @jhonqwt4193 5 місяців тому +1

    ❤❤👍👍👍🌷🌷🌷🙏🙏🙏

  • @saumyasathsarani799
    @saumyasathsarani799 2 роки тому +1

    raga dwesh moha,duru kara pancha seelaya reka aarya astangika margaya haduna sathara sathipattanaya anugamanaya kara chathurarya sathya awaboda kara ganna

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 роки тому +1

    ❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @ranjaniskm2197
    @ranjaniskm2197 4 роки тому +2

    Apinuvara🙏🙏🙏

  • @ranjaniskm2197
    @ranjaniskm2197 4 роки тому +2

    සාධු සාධු සාධු

  • @srilanka-fo9wq
    @srilanka-fo9wq 6 місяців тому +1

    අල්පොන්සො ඉන්නවා .

  • @amithamith9388
    @amithamith9388 4 роки тому +2

    sadu sadu

  • @indrakurz9012
    @indrakurz9012 4 роки тому +2

    Harima Lasssnsi dukai aduna

  • @madukamadu6630
    @madukamadu6630 6 місяців тому +1

    Hitha newenawa

  • @somachandramahayage2860
    @somachandramahayage2860 4 роки тому +2

    🌹🌹🌹

  • @sandakumari90
    @sandakumari90 6 місяців тому +1

    මේ සින්දුව මොකක්ද

  • @seethagunarathne9343
    @seethagunarathne9343 5 місяців тому +1

    ඇඩුණේ මට විතර ද.

  • @premalathaperera6899
    @premalathaperera6899 7 місяців тому +1

    පුදුම.ගෑණියෙක් එනකම් ඉවසන්න බැරි වුනානෙ

  • @nishadesilva9708
    @nishadesilva9708 8 місяців тому +1

    Oya wage genu edala wedak ne 😢

  • @chandrikachadi3498
    @chandrikachadi3498 4 роки тому +2

    ❤❤❤❤❤❤😭😭😭

  • @bimalkalan
    @bimalkalan 5 місяців тому +1

    Office wala allas ganne mehema newei, loku niladari kawadawath ahuwenne na

  • @fatimaali6290
    @fatimaali6290 4 роки тому +2

    👍👍❤️❤️😂😂🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️😢😢😢 🙏🙏🙏🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 4 роки тому +2

    Pu godak duki

  • @neeshanishani4741
    @neeshanishani4741 6 місяців тому +1

    😢😢😢😢😢😢😢

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 5 місяців тому +1

    Oya rtama wanaskala yutui

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 Рік тому +1

    පුදුම ලසන්ත කතවක්
    සාදු සාදු සාදු

  • @manjulawaththe5831
    @manjulawaththe5831 4 роки тому +2

    bs

    • @saagarikasaagarika7643
      @saagarikasaagarika7643 4 роки тому +1

      Ma pansala kohada kiyala danna kanak කියන්නකෝ pinsida eanaw

    • @SriLankaToday0
      @SriLankaToday0  4 роки тому +1

      නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය, මුරුතලාව, මහනුවර.

  • @thisarujayasingha7185
    @thisarujayasingha7185 2 роки тому +1

    Me kathawe pennana pansala koheda thiyenne. Nama mokada e pansale.

    • @SriLankaToday0
      @SriLankaToday0  2 роки тому +1

      නෙල්ලිගල පන්සල

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 2 роки тому +1

    Chandra...hardiman.sanvedi.tele.nattayak.mage.hithatamahadukak.danuna.theruvan.saranay

  • @malinda359
    @malinda359 7 місяців тому +1

    ලස්සන කතාවක්...

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏🙏🙏🙏