Maru kama aka ne ane kattiyata Anna kiyannam as karanna parana ge wunata kamak na hodara tinta litarayak ganna kusita iskole walatai witebod akak genna
eka thama pissu ane jara kussiyak video ekata poddak lassanata hadaganna attractive widihata hari kathai video ekata uyaddith pirisiduwata hadanna naththam vadak naha ane ane manda , clean your kichen and nicely do the videos and cook some nice food that people like to eat
සරලකමයි සතුටයි දෝරෙ ගලනවා,විච්චූර්න නැති රැල්ලට වැඩ පෙන්නන් නැති ආදර්ශමත් කාන්තාවක් එයාටම හරි යන අම්ම ❤
අනේ පවු නේ. මොනව උනත් ඒ අම්මට බනින එක වැරදි නෙද . කොච්චර ඒ ළමයාට දුක හිතෙනවා ඇති ද එයගේ අම්මට ඔහොම එකේක දේවල් කියද්දින්.
මෙයා කාටුන් බලන හින්දා ඒවා තමා මේ අනුගමනය කරන්නෙ.හැබැයි අවුල් නෑ.හරි සැහැල්ලු ජීවිතයක්.
උත්සහවන්ත ආදර්ශමත් සහෝදරියක්... ඔයාගෙ අනාගතේට හදවතින්ම සුබ පතනවා
මේකේ ගොඩක් අය ඔයාට හොද කියල තියෙද්දි හැමදාම බනින අය බැනල තියනව නේ ඒ ගැන හිතන්න එපා අක්කී ඔයා මොන video එක දැම්මත් එයාල බනිනව අනිවාර්යයෙන්ම මොකද ඒ ඉන්නෙ කිසිම දෙයක් කරගන්න බැරි උන් සෙට් එකක් ඒ පිනට ජීවත් වෙන බත් බැලයො කරන්නෙ බැනල හිත රිද්දලා මේ චැනල් එක නතර කරලා එයාලගේ මට්ටමට ඔයත් අරගන්න උත්සාහ කරන එක 😊ඔයා කිසිම දේකට සැලෙන්න එපා මොකද ඉස්සරහට යන මනුස්සයෙක් කවදාවත් ඉස්සරහට අඩියක් හරි තියන්න හදන කෙනෙක්ට වැටෙන්න එක වචනයක් කියන්නෙ නෑ හිත හදන එකයි කරන්නෙ ඔයාට මේ බනින බත් බැලයොන් තමන්ගෙ අම්ම තාත්තගෙන් හෝ තමන්ගෙ මිනිහහෙන් ගෑනිගෙන් යැපිලා ඉන්න මේ හිගන සෙට් එකට ඔයාගෙ video බලන්න කියල නෑනේ උන් ඒත් ඒව බලන්නේ උන්ගෙ අවජාතක ගති මේකෙ පෙන්නලා ජරා කොමෙන්ට් එකක් දාලා ආතල් එකක් ගන්න මොකද හරි විදියෙ කෙනෙක් නම් එයාලට පුළුවන් නේ චැනල් එකක් පටන් ගන්න 😂😂😂😂 ඒත් එයාලට එහෙම කරන්න විදියක් නෑ අනුන්ගේ යැපිලා ඉන්න උන් කරන්නේ තමන්ගෙ දෙයක් කරන මනුස්සයෙක්ට ජරා කොමෙන්ට් එකක් දාන එක තමයි එයාලගෙ ලෝකේ එහෙම අයට අනුකම්පා කරන්න ඔයාටත් ඒකෙන් පිනක් නේ වෙන්නේ ඉස්සරහට ලස්සනට video කරගෙන යන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනික අක්කී ඔයා හොද video එකක් දැම්මට මේ බනින උන් කවදාවත් congratulations කියලවත් එවන්නෙ නෑනේ බනින්න පුළුවන් පොඩි හරි ඇදයක් පේන දේකට පෝලිමේ ඇවිත් බනිනවා එච්චර කුහක මූසල හැත්තක් මුන් ඒ වගේ මානසික පීඩනේකින් ඉන්න අයට රිප්ලයි කරන්න යන්න එපා මොනව උනත් පව් නේ අක්කී උන් 😂ඔයා ලස්සනට ඔයාගෙ ගමන් යන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් ඒක ඔයාගෙ අදහස වෙන්න පුළුවන් මම කිව්වෙ මගෙ අදහස dr 😊 මොකද පිලිවෙල පිරිසිදුව එයාට එකින් එක උගන්නන්න එයා බබෙක් නෙමෙයිනේ මගෙ අදහස එයාට පොඩි හරි motivation එකක් දෙන්න මනුස්සයෙක් විදියට මොකද මෙයා මාරම දිරිමත් කෙනෙක් ගොඩ යන්න මහන්සි වෙන කෙනෙක් නිසා❤ ඕක ඔයාගෙ අදහස වෙන්න පුළුවන් ඒක සාමාන්‍යයි නේ මේක මගෙ අදහස 😊 අනික වැරැද්දක් උනත් මනුස්සයෙක්ට කියන්න ඕනි විදියක් තියෙයි සමහර අය ඒක කියන්නෙත් මහ ජරා විදිහට කරපු දේට විශ් කරල වැරැද්දක් පෙන්නල දෙන එක නෙමෙයි කරන්නෙ කරපු වැරදි අල්ලන් මෝඩ කොමෙන්ට් දදා ආතල් ගන්න එක 😢 but මේ මගේ idea එක ඒක මම මෙයාට කිව්වේ 😊😊
@@shanu914 ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා. අපි බලමු මෙයාගෙ වෙනසක් වෙයිද කියලා.
@@thiliniathapattu6549 හ්ම්ම්ම් ඔව් මෙයත් කාලයත් එක්ක හොද විදියට වෙනස් වෙයි බලන් ඉමුකෝ ඩියර් අපි 😊😊😊❤
Hemoma hithanne tharahata kiyanawa kiyala,meya hari kiyana thena meya enne,amma yana gamanakat mahattaya yanne mahattaya yana ekata amma yanne,paula athulema awl godak tyan anth ayata upades denawa,wedding ekata shoppin karanawa kiyala anthimeta sariyata cover 👞 dagena gihin,ekenma penawa hati,
@@sujithasanka5586dawasak chilli paste haduwe kuunisso sonance nathuwa jaravai vali ekka ...e tharam apirisidui....mal palayak na gaanu 2nnek inna gedaraka ... 😊
මෙයාව දැක්කම ස්කුබිලගෙ වෙල්මව මතක් උනේ....😃😃😃
❤😍
ඔයාගෙ වැඩ හොදයි.සරලයි.විච්චූරන නැහ.සුබ පතනවා❤.හැම වීඩියෝ එකකම වගෙ දැකපු දෙයක් තියේ.මේකට සමහරු ටිපර් වෙයි ඒත් ගෙදර මීටවඩ පිලිවෙලට තියාගත්තනම් ගොඩක් හොදයි .ඒ පිලිවෙලත් තිබ්බනම් තවත් ලස්සනයි.ගෙයක් ලස්සනට පිලිවෙලට තියාගන්න සල්ලි ඕනි නැහ.උවමනාව තියනවනම්.හැම වීඩියෝ එකේම මේ දේ දැක්කා ඒකයි කියන්න හිතුනෙ.වීඩියෝ වෙන හැම තැනකම අපිලිවෙලක් දැක්කා. මොනා උනත් සුබ පැතුම් ❤
ඇත්තටම පිලිවෙලකට ඉන්න පිරිසිදුවට ඉන්න මහ ගොඩක් සල්ලි ඕන නෑ කිසිම බැරිකමක් නෑ ඔය ගෙදර හරී ලස්සනට පිලිවෙලට තියාගන්න ගෙදර කිසිම තැනක කිසිම පිලිවෙලක් පේන්න නෑ පිරිසිදුකමක් පේන්න නෑ ඒ බැරිකමවත් නොහැකියාවවත් නෙවෙයී උවමනාවක් නැති කම කියලා බලන ඕන කෙනෙක්ට පේනවා ඒකයී මේ වගේ කමෙන්ට් එන්නේ. හරියට ගේ පිරිසිදු කරලා මේ වීඩියෝස් කරන්න.
Minissunge ada hoyanna epa dear
රස පාටයි බත් එක දැක්කාම❤❤❤❤❤
Mn oyage vlog okkoma baluwa.eke godak aya oyata godak dewal kiuwath oya e banina aya kiyana ewath nihathamaniwa baragannawa.oya harima awanka kenek.wena aya wage boruwata posh wenna dagalanne na.oya harima openly wade karagena yanawa.oya video eka karanneth gedara samanya widiyata jeewath weno wage.plowe payagahala inna minissu.lankawe minissunge hati thamai thamnta deyak karaganna bariunama anunge dewal bala bala ada dahak kiyanawa.oya e kisima comment ekak gann ganne nathuwa oyage wade karagena yanna.oyata hoda gamanak thiyanawa.minissu kohomath balanne ada hoyanna.oya godak awankai kaurumonawa kiuwath gananganna epa oyage gamana oya yanna.oya saralawa jeewath wena kenek subapathanawa oyata issarahata diga gamanak yanna labewa ki❤❤❤
Ane dear wedding eke vlog eka dannko❤❤❤
මේ බනින උන්දලාගේ ගෙවල් වලට ගිහින් බලන්න තිබ්බ 😂😂😂😂 රගේ . අනේ අම්මේ හරිම ගැනු මෙකේ ඉන්නේ 😂😂😂😂😂😂
කියලා වැඩක් නෑ 😁😂
Eka nam aththa
ඒකනම් ඇත්ත 😁
Eka atta
Minissunge ada hoyanna balan enna posh aya ne.
Ekai ganan ganna epa
Maru kama aka ne ane kattiyata Anna kiyannam as karanna parana ge wunata kamak na hodara tinta litarayak ganna kusita iskole walatai witebod akak genna
What witebod mean😅😅😅
meya hedennema nedda appa😂😂😂😂
Thank you shehara akki❤
❤❤ oyagoĺlange saralakamata mama hari asai.
Oka loku deyakda,uyanna danne nethi ayata hodai,salli hamba karanna wena widiyak hoyaganna shehara,me ara gal banis wage pol cake hadapu antida😂😂😂😂
ඔව් ඔව් එයා තමයි ගල් බනිස්
@@akenyaherath7542api newei eyage habiya thamai kiuwe
Math haduwa akke gdk rasata awa
උත්සහවන්ත කෙල්ලෙක් .❤
ඔච්චර වැඩ දාන්න ඕනද ඔය බත හදන්න කාලා නැති මිනිස්සුන්ට මේවා හොදයි 😜
Video dankl asawen baln inne suddi..ආදරෙයි godaaaaariyak
Anunge pirisidu kama hoyana eke thamange pirisidukama thiyagena vidio balanna akamathinam nobala hitiyanam ivarane
rasa patai hode😘😘😘
Ele ele..😊
ලස්සනට කියලා දුන්නා .ඇඉ බනින්නේ?
Kumari nendage recipe tkk gamudaa
Oyage wayasa kiyada 😊
Me ganita mole Hoda na gedarata ena minissuntawath paduwe inna nodi wada gannawa lajjai bn ganiyek unama pirisidukama gana hithanawa naththam lamayath owatama purudu wei. Amma dahampasal teacher kenek, nursery ekak kalalu kisima piliwalak Nathi jivitha a wagemai duwath podi ekigeth oluwa Kanna epa
මෙ එයට නෙමෙ ඔයට නම් මොලෙ හොද නැද්ද කොහෙද. ඉරිසියාකාර බල්ලො උබ පිරිමියෙක් නෙද ආඅ ගොන් බල්ල තොට අනගත යක් නැත්තෙ එකනිසා බලුවේ#සිගෙ පුතා
ඕක ඒ හැටි දේකුත් නෙවේ නේද.ටිකක් වැදගත් දෙයක් කරන්න හිතන්න.😂
කවදාවත් මේ ගෑනි දරැවාටවත් , අම්මාටවත් මුලින් කවන්නේ නෑ. එයා ඉදුල් කරලා ඒ හැන්දෙන්ම අනිත් අයට කවනවා කුස්සිය මල අපායක් වගේ කෑම ටිකවත් පිරිසිදුවට කාපල්ලා බං මෙලෝ රහක් නැති ජීවීත මුන්ව උඩ දාගෙන හරි හොදයි ලස්සනයි කියලා තවත් මේ මොංගල් ජීවීත උඩ යවනවා
eka thama pissu ane jara kussiyak video ekata poddak lassanata hadaganna attractive widihata hari kathai video ekata uyaddith pirisiduwata hadanna naththam vadak naha ane ane manda , clean your kichen and nicely do the videos and cook some nice food that people like to eat
Ane kata wahapiya. Ubata amarunam geyk hdla dipiyako
කෑ ගහන්න එපා එයාගේ ගොබ්බ ෆෑන්ස්ලා ටිපර් වෙනවා.😂😂
@@mashi2444 පේන්නෙනැද්ද එයාගෙfans ලා කතා කරන ලස්සන.
Adat video eka lassanai oyata lassena gamanak yanne hadawathin subepathanawa theruwan saranai
කන කීන් ගානව කච කචේ නිසා 😂
Ehenam uba balanna epa wade saralai ne
අනුන්ගෙ ගෙවල් දොරවල් ගැන හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් කරගත්තනම් හරි නෙ කට්ටිය.අනුන්ව හදන්න යනකම් .අවශ්‍ය දේ විතරක් ගන්න ඔනීම දේකින්.අනුන්ගෙ ජීවිත වලට දොස් කිය කියා ඉන්නෙ නැතුව.
Budu saranai
❤❤
Ane maha loku batha 😂😂😂
රස පාටයි akki ❤
Rasa patai 😋😋😋😋
Aluth nonstick ekak gannako 🙁 oka use karanna epa nangi hoda na.
😢
කුමාරි නැන්දත් left😢
mekita pissuda😂
මොන විඩියෝ එක දැන්මත් ඒකේ ඇදයක් පේන අයනෙ ඉන්නෙ 😂 උයන්න දන්න චෙෆ්ලා එයාලගෙ වැඩක් බලාගත්තනම් හරි ඉතින් 😂 ආ එහෙම බෑනේ ඕප දූප ඕප දූප ඕප දූප ... 😅
ඉස්සරට වඩා දැන්නම් අක්කා ලස්සනටම කරනවා චැනල් එක 😍 හරිම සරල රස කෑම එකක් 😍
@@priya1736 මට ඕනී නම් මන් බලනවා ... ඔයාට අදාළ නැහැනෙ අනුන්ගෙ කමෙන්ට් ... අනික කතා කරන හැටි 🥲 මල කරදරයක් වෙන්න එපා ... මොන කරදරයක් ද දාන දාන කමෙන්ට් එක අස්සට ඇවිත් වදයක් වෙන්නෙ ... ඔයාට නෙවෙයි ඒ කමෙන්ට් එක දැන්මෙ 🥲🤣 ඕප දූප හොයන නිසා තමයි රිදිලා තියෙන්නේ 🤣 මේ අන්තිම පාර කියන්නෙ වදයක් මල කරදරයක් වෙන්න එපා නිදහසේ මනුස්සයෙක්ට කමෙන්ට් එකක් දාන්න බැහැනෙ ඒක අස්සට ඇවිත් වැලලෙනවා ... අප්පිරියයි එතකොට ... ගෙදර වැඩක් කරගන්නවකො අනුන්ගෙ කමෙන්ට් වලට රිප්ලයි නොකර ... පුදුම කරදරයක්
ඕප දුප හොයන්න මෙයා මේ සුපර් ස්ටාර් නේ ශිහාරගේ ගෙදර පලයන්
@@akenyaherath7542 ඔයාට කිව්වෙ නෑනේ මොකද මේ අනුන්නෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ පුදුම කරදරයක්නෙ වැඩක් බලාගන්නවකො .. මට ගෙයක් තියෙනවා හලෝ ඉන්න ඔයාට ඕනීනම් යන්න ...🤣
@@dilmivindya3452 කියලා වැඩක් නෑ අප්පා මේ මිනිස්සු ගැන නම් 😢
🥲volg karann kalim ගේ දොර පිරිසිදු ව තියා ගන්න බලන්න 🙂
Minisunnta ohoma katha karanna epa oyala
@@nimeshamutukumari2872 What is your problem? I think you are also dirty 😂😴
ow maha jara geyak youtube walin hambena salliwaniwath gedara poddk hadagnna
👊👌👌👌👌👌👊
Like 👍🎀🎁📣
😂
Oyalata pissuda harima apirisidu pissiyak
❤❤
❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤