lasagna | eating | සත්තු කන කෑම කන්න පුළුවන්ද 😯

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 4 місяці тому +11

    හොයල හොයලා ගාන අඩුම එක අරන් ඒකේ ඇද කියන්නෙපා.ගාන අඩු වෙද්දි කොලිටි එක කොහොමත් අඩුඉ

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 2 місяці тому +3

    කීල්ස් එකෙන් අපි තෑවා 650/= රසයි,සතියේ එක දවසක් තියෙනවා 590/= වෙකවා ,

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 2 роки тому +37

    ගෙදර කෑමට ගෙනත් ඉතුරු වෙන ඉදිආප්ප අවුවේ දවසක් වගේ වේලලා. බෝතලයක වගේ දාලා තියන්. තේ බොන වෙලාවට තෙල් ටිකක් රත් වෙන්න තියලා. ඒකට වේලපු ඉදි අප්පේ දාන්න. පපඩමක් වගේ පිම්බිලා එනවා. බැදපු ඉදි ආප්පේට සීනි ටිකක් කැරම්ල් කරලා උඩින් දාලා කන්න. තේ බොන වෙලාවට කියාපු කෑමක්. මාර රසයි. හදලා බලන්න....

    • @sajanimanisha3256
      @sajanimanisha3256 2 роки тому +1

      Ow mamath කාල තියනවා

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +2

      O.....mt hadala dila tiynwa punchi kale amma....Bohoma sthuti qwta....meka hdnm dwsaka

  • @nimnaada
    @nimnaada Рік тому +34

    මොනාද මේ ගොන් explanations😂
    අච්චාරු රහක් එනවලු තෝසේ රහක් එනවලු හරියට කියාගන්න තේරෙන්නේ නෑ..හරියට food review එකක් කරන්න තේරෙන්නැත්තම් නිකන් ඉන්න..දැන් කියන්න එපා එහෙනම් ඔයා කරන්නකො කියලා..මට බැරි නිසා තමා බැරි වැඩ නොකර ඉන්නේ..මන් වීඩියෝ බල බල බනිනවා නෙමේ..ලසඤ්ඤා ගැන වීඩියෝ බලද්දි දැක්කේ..ලසඤ්ඤා කියන්නේ මේ කියනවා වගේ අප්‍රසන්න කෑමක් නෙමේ..මෙයා explain කරන විදිහට අප්පිරියා හිතෙනවානේ...බලන්නකෝ චමාගේ,magic compass එකේ,බණ්ඩාගේ එහෙම වීඩියෝ..කෑම ගැන විස්තර කියන විදියට කන්න ආස හිතෙනවා..
    ඇඹුල් රසක් එනවනම් ඒක ලස්සනට කියන්න පුළුවන්..පොඩි ඇඹුල් රසක් එනවා කියලා ඒත් මේක ඇඹුල් රහ එන එක එක කෑම ජාති වලට සමාන කරලා අප්පිරිය කරලා දැම්මා..
    පොඩ්ඩක් හොදට අනිත් අයටත් කන්න ආස හිතෙන විදියට වීඩියෝ දාන්න..
    ලසඤ්ඤා කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධි කෑමක්..ඒ වගේ දේකට ඔහොම කියන්න එපා..ඔයාට දැනෙන දේ කියනවා නෙමේ ඒ..ඔයාට දැනෙන රස විස්තර කරන්න ඔයාට තේරෙන්නේ නෑ..ඒකයි අවුල...
    මීට වඩා හොදට ලස්සනට විස්තර කරන්න..අනික thumbnail එක උනත් සත්තු කන කෑම වගේ දාන්නේ ඇයි..ගාර්ෆීල්ඩ් සතෙක් උනාට ලසඤ්ඤා වලට සත්තු කන කෑම කියන්න එපා..
    ඉස්සරහට පිලිවෙලට ලස්සන වීඩියෝ කරන්න...❤

    • @user-zv6mz
      @user-zv6mz 27 днів тому

      Pizza valata vada lasagna rasay

  • @musiconesw
    @musiconesw 7 місяців тому +7

    Akke me chak chuk gala kanna epa harima kathai kohomatath oyala hoda sauce eka kala nane ekai ohoma those wage kiyanne 😂😂

  • @tachieperera8706
    @tachieperera8706 2 роки тому +94

    කෑම එක ගැන හරියට දන්නේ නැත්නම් වීඩියෝස් කරන්න එපා අක්කා. තෝසෙයි ඇඹුල් හොද්දක රසයි එන්නේ කිව්වාම ඕක කාලා නැති කෙනෙක් වැරදි අයිඩියා එකක් ගන්නේ කෑම එකේ ඇත්ත රස ගැන. 🙂 පොඩ්ඩක් තේරුම් ගන්න. හරි කොලිටි එකක lasagna එකක් කෑවා නම් lasagna කොච්චර රස කෑමක්ද කියලා ඔයාට තේරෙයි. ඒ නිසා කොලිටි lasagna එකක් කාලා රස ගැන කියන්න .

    • @dinethishara9774
      @dinethishara9774 2 роки тому +5

      Appudiai visilekai oya ehema video ekak karannako

    • @kavidusathsara2537
      @kavidusathsara2537 Рік тому +6

      එක ඔයාගේ අවුල මෙයා ලියන්නේ එයා ගත්ත එක් ගැන බන්

    • @JayaniWijerathna
      @JayaniWijerathna Рік тому +2

      Eya kuwe eya kapu eka gena wistharanee...... එයාට දැනුනු රස තමයි ඒ...

    • @MiurangaHirushan
      @MiurangaHirushan 8 місяців тому +5

      නිකම් ගොබ්බයෙක් වගේ නොදන්න දෙවල් නොකියා ඉදපං බන් විඩියෝ එකේ ඒ මනුස්සයා කියන්නෙ ඒයා ගත්ත එකේ රස පිලිබද විස්තරේ. මුලින්ම මොන්ටිසෝරි පලයං උබ 😅😅😂

    • @englishiseasy1988
      @englishiseasy1988 7 місяців тому

      😂😂😂😂😂

  • @kyliewini8995
    @kyliewini8995 7 місяців тому +2

    පොඩි දරැවෝ කොච්චරනම් අහිංසකද බලන්න කුෂි පැටියා කියනවා පූස්ට තව කෑම දාන්නලු ❤

  • @chamarasithum8437
    @chamarasithum8437 2 місяці тому +1

    Keels eke thiyenawane 600ta

  • @ranjithprasannaprasanna6655
    @ranjithprasannaprasanna6655 2 роки тому +3

    Akke kos hiniyata karala thele badinna eta passe thel berala sini unu karala ekata danna del wage harima rasai

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 3 місяці тому

    Mn P&S eke veg lassnga ek nam kala thiynws oni tharam mata nam ek rasai 😊

  • @sanduniperera5354
    @sanduniperera5354 2 роки тому +5

    Hari lassanai video 1ka

  • @punchinihisaya3327
    @punchinihisaya3327 2 місяці тому

    Niyamai Akka ❤❤❤❤🎉

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 роки тому +8

    අක්කා හරි ජිවිතෙ එක පාරක් හරි ලොකෙ ප්‍රසිද්ද කැම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව කාලා බලන්න ඔනි.

  • @dewmidisanayake5478
    @dewmidisanayake5478 2 роки тому +7

    Hai akki mama England vala inny...oyagy chanal eka subscribe kara...oya hodata mahansi vela chanal eka karanava....kisima deyakata salenna epa....mokada samahara moda ganuu..minissu....mey chanal wala innava....best of luck akki...

  • @dhanushimaduhansi6845
    @dhanushimaduhansi6845 4 дні тому

    Comment section eke mullinma bladdith thiyenne me akka gena wiwechanayak ethanaim hithanna puluwan lankawe minissunge hati 😢

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 роки тому +6

    ගෙදර හැදුවම රසම රසයි 😋🥰 දවසක හදලා බලන්න අක්කා.එතකොට එලවළු දාලා උනත් හදාගන්න පුළුවන්.සෝස් එකත් අපේ රසට ගැලපෙන්න හදාගන්න පුළුවන්.චීස් සෝස් එකක් හදා ගත්තාම මරු.මොසරැල්ලා ටිකක් උඩින්ම දානවා.ඇත්ත පරාටායි මසුයි කන්න පුළුවන් ඔය ගානට.😁😋😋❤️

  • @niroshanikumari9165
    @niroshanikumari9165 Рік тому +4

    අයියෝ මේ වගේ ගොන් විදියට දාන්නෙපා වීඩියෝ.මෙච්චර රස කෑම තෝසෙ වගේ රසක්ලු එන්නෙ.ඊටත් කන විදිය චව්චව් ගගා මිනිස්සු වැරදි කියද්දිවත් ඒව හදාගන්න බලන්න ඒක ඔයාටමයි හොද

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 4 місяці тому +1

    Aiyo oya harima rasa eka kawanm ohima kiyan na

  • @yasasmikavindya1770
    @yasasmikavindya1770 2 роки тому +4

    Math ekak aran kanna oni ada thama ohoma ekak dana gaththe P&S eke thiyenawa kiyala thanks😊😊😊

  • @sensomask225
    @sensomask225 2 роки тому +1

    Shihara akke adath video aka lassanai.. pizza hut akenam man try karala thiyanawa rasai... ❤❤ thawath videos genna apita..

  • @sureshsilva9674
    @sureshsilva9674 Рік тому +2

    අක්කෙ ඔයාට පුලුවන් කීල්ස් එකෙන් එකක් අරන් කාල බලන්න රු හයසිය ගානයි වෙන්නෙ.වෙජිටබල් එකත්තියනව .මෙකටනම් මටත් එපා වුනා.

  • @DARINATHARISHMA
    @DARINATHARISHMA 11 місяців тому +2

    meya kana vidiyatha epa una.chaw chaw gaga thalu mara mara.me tharahata nemi atthata hadaganna kiyanne

  • @heshani6999
    @heshani6999 2 роки тому +3

    Shook anee💕

  • @supermomsrilanka5575
    @supermomsrilanka5575 3 місяці тому

    Lasanya eketa thakkali pasete danawa ekanisapodi abulrasak enawa athi mokada oka fresh ekak newene.freese kiyala dawas ganam thiyagaththa ewane.

  • @SumithbandaraBandara-p1b
    @SumithbandaraBandara-p1b 3 місяці тому

    Monawada ane me

  • @gayanichampika7617
    @gayanichampika7617 2 роки тому +9

    චීස් රස හබීට එන්නේ කොහොමද ඔයා චීස් ටිකනේ ඔක්කොම කෑවේ නංගී 😁😁 ශෝක් අනේ ඔයාලා

  • @mashi2444
    @mashi2444 Рік тому +1

    ගම කොහෙද?

  • @methminianupama9905
    @methminianupama9905 2 роки тому +18

    මේක නම් කාලා නෑ ඒත් lasangya කියන්නෙ මාරම රස කෑමක් ඇබුල් රහක් නම් එන්නෙ නෑ pizzahut 1 න් try කරලා බලන්න ඔය කියන ඇබුල් රහක් එන්නෙ නෑ ඒකෙ,වෙන වෙනම කනකොට කොහොමත් රස නෑ sheet 1යි mix 1යි එකට කාල බලන්න එතකොටයි ඕකෙ රහ 😊

    • @tharurasangi4710
      @tharurasangi4710 2 роки тому +4

      මම pizza hut එකෙන් try කළා. මට ඒ රස set වුණේ නැහැ. Pizza එකක් කෑවා නම් හොඳයි හිතුනා. ☹️ ඔයා කියපු එක ඇත්ත. දෙක වෙන වෙනම කෑවම කොහොමත් රස නෑ. එකට කද්දී නම් shep.

    • @methminianupama9905
      @methminianupama9905 2 роки тому +2

      @@tharurasangi4710 එක එක්කෙනාගේ රස වෙනස්නේ නේද 😁😁මට නම් pizzahut 1 ,1 superb 😘

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +1

      Ehemda....mn try karala blnm aniwa

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 роки тому +2

      ගෙදරම හදලා මරු.lasangya sheet එක අරගෙන ඇවිල්ලා. ඒ නියම ඉටැලියන් සෝස් එක ඇඹුලයි.මම දවසක් පාස්තා පැකට් එකක් කෑවා ඉටැලියන්.එකේ සෝස් පැකට් එක ඇඹුල්. ගෙදර හැදුවම රසයි..

    • @dongdong760
      @dongdong760 8 місяців тому

      ​@@isuriamarasinghe4767 lasagnya sheet koheda thiyenne. Mokak hri brand ekak thiyanwa nm kiynnko

  • @KrishanthiRanaweera-t1x
    @KrishanthiRanaweera-t1x 3 місяці тому

    Iya kana vidiya sadde 😅 jiwitheta kala na meya mn hithanne palaweni para ekai rasawath eke kiynna dan naththe gonna gon

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 2 роки тому +2

    අනේ ඔහොම රස කර කර කන්න එපා...මටත් දැන් බඩගිනියි වගේ....😍

  • @maheshikahettige1587
    @maheshikahettige1587 2 роки тому +6

    Garfield ගේ විතරක් නෙවෙයි .. ශූටගෙත් favourite.. Lasagna.. වේවි වගේ ☺️☺️☺️

  • @jenlisa925
    @jenlisa925 2 роки тому +3

    Oyanam maru අක්කා

  • @ireshakanchanamala4620
    @ireshakanchanamala4620 2 роки тому +5

    අවන් එකක් නැති නම් කොහොමද කරන්නේ

    • @shaz8369
      @shaz8369 2 роки тому +1

      ස්ටීම් කරන්නත් පුලුවන්

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      Lipe puluwan...thatiyak atule thawa thatiyaka tiyala

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 2 роки тому +26

    P & S එකේ නම්බුව කෑවා... නඩු දායි දැක්කොත්...තෝසෙයි ඇඹුල් හොද්දයි 🤣🤣 🤦

  • @amilanilantha9033
    @amilanilantha9033 2 роки тому +5

    සරලව hamadema කියනවා ..oya hodai akko

  • @chandimananayakkara3970
    @chandimananayakkara3970 Рік тому

    akke ape pathe 660 thiyenawa

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 2 місяці тому

    Kata wahagena kohomda kanne😂😂

  • @shamarashmi3490
    @shamarashmi3490 2 роки тому +1

    Woww😘

  • @SumithbandaraBandara-p1b
    @SumithbandaraBandara-p1b 3 місяці тому

    Kata wahagena kanna

  • @MadushaniDissanayaka-vm5mg
    @MadushaniDissanayaka-vm5mg 3 місяці тому

    Janmeta wada purudda lokuine 😅

  • @shani5147
    @shani5147 2 роки тому +3

    Garfield ka gahanawa video eke

  • @TharakaPrasath-jo2vr
    @TharakaPrasath-jo2vr Місяць тому

    හෙඔදයි

  • @hemashiniamaranga174
    @hemashiniamaranga174 2 роки тому +3

    👍

  • @Esh96
    @Esh96 Рік тому +3

    ඊයා කන හැටි චව් චව් ගගා

  • @minutemastery1989
    @minutemastery1989 2 роки тому +15

    if you really do not know the taste of the food please do not do !!! horrible food review and content !

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 роки тому +9

    ලසානියා සාමාන්‍යයෙන් බේක් උනාට පස්සෙ කේක් එක වගේ අනිත් පැත්ත හරවන් නෑ.ඒ විදිහටම හැන්දෙන් කෑල්ලට අරගෙන කනවා...ගෙදර හැදුවනම් ඔයිට වඩා රසයි ලාබයි...

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 роки тому +1

    ලස්සනයි

  • @hirushi4105
    @hirushi4105 Рік тому +5

    Worst food review ever!!! 😣

  • @Dilshani799
    @Dilshani799 Рік тому

    tomorrow source godak dannawa ekai ඇබුල් 😂

  • @gishanikariyawasam607
    @gishanikariyawasam607 2 роки тому +5

    🥰🥰🥰🥰❤️❤️💖💖

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому +3

    ❤️❤️❤️😘😘😘

  • @kavya.4498
    @kavya.4498 2 роки тому +3

    ✨💖✨

  • @nimeshalakshanii4236
    @nimeshalakshanii4236 2 роки тому +11

    කෑම එක කට ළඟ තියන් කියවන්නෙපා අප්ප.

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @lkr-ai
    @lkr-ai Рік тому +24

    අප්පරසන්නයි මේ වීඩියෝ එක. What kind of explanation is this lasagna is one of the tastiest food in the world. ඇබුල්ලු තෝසෙලු රොටීලු අච්චාරුලු ඇත්තටම පිස්සු අක්කා ඔයාට 😂😂😂 පටන් ගත්ත වෙලේ ඉදන්ම පිස්සුනේ දොඩවන්නේ. අනිත් වීඩියෝ නම් ටිකක් හොදයි මෙ තරම් worst නෑ. විඩියෝ එකක් කරන්න කලින් prepare වෙන්න. හබීගේ explanation එක හරි පිලිවෙලයි ඔයාට වඩා. ඔයා ඔයාගේ personality එක ගැන ඔයිට වඩා හිතන්න අක්කේ. සමාජයට විහිලුවක් වෙන්න එපා. එක දරුවටත් හොද නෑ. ඔයාගේ වීඩියෝ ගොඩක අම්මාගෙ හැසිරීමත් හොද නෑ. Manners තියාගන්න වීඩියෝ එකේදී.

    • @IsharaSewwandi-ly2ht
      @IsharaSewwandi-ly2ht Рік тому +2

      ඔව් අනේ මේ මුළු පවුලම මහ ගොන්. රටටම විහිළුවක් වෙනව.

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 Рік тому +1

      ඇත්ත

    • @nuwanjayamanna6381
      @nuwanjayamanna6381 Рік тому

      නොබලා හිටපල්ලා සරලයි හැම එකම බලබල බනින්නෙ

    • @lkr-ai
      @lkr-ai Рік тому

      ​@@nuwanjayamanna6381උබ උබේ පාඩුවේ හිටපන් අනුන්ගේ කමෙන්ට් අස්සේ හැමිනේශන් වෙන්න හදන්නේ නැතුව. පිස්සු පූසා 😂😂😂

  • @shanikakarunasena7221
    @shanikakarunasena7221 2 роки тому +3

    ❤️❤️❤️❤️❤️

  • @DenuwanRandika
    @DenuwanRandika 6 місяців тому

    මමනං.හැමදමවගේඑවාකනවා.කුයෙටිවල

  • @sewwandi2066
    @sewwandi2066 2 роки тому +3

    Eyath pissu pusekma thamai😀😀😀

  • @kalpanikalpani346
    @kalpanikalpani346 2 роки тому +2

    Kushi awaaa

  • @nishacraft6875
    @nishacraft6875 2 роки тому +4

    බීටෝගේ lasanga වලට ගහන්න කෙනෙක් නෑ. 🤪

  • @DammikaLiyanage-h3g
    @DammikaLiyanage-h3g 4 місяці тому +1

    මේ කියන්නෙම පට්ට පල්බොරැනෙ 😂

  • @SumithbandaraBandara-p1b
    @SumithbandaraBandara-p1b 3 місяці тому

    Oya rasa dannethuwa kanna epa

  • @kavindyadilshani3297
    @kavindyadilshani3297 2 роки тому +4

    😊❤

  • @srinathjayasuriya5299
    @srinathjayasuriya5299 2 роки тому +3

    Hate comments daana ayawa block karnna 😊

  • @SumithbandaraBandara-p1b
    @SumithbandaraBandara-p1b 3 місяці тому

    Vikara

  • @yasasmikavindya1770
    @yasasmikavindya1770 2 роки тому +3

    Mata nam asa hithuna lasagna eka dakkama kattiya mona kiwwath kamak na oya digatama video karan yanna

  • @SM-pm8xi
    @SM-pm8xi 2 місяці тому

    කීල්ස් එකෛ් නම් රස නෑ

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 роки тому +1

    Oka akka hdla pennannko

  • @danielnuwan8089
    @danielnuwan8089 Рік тому +1

    Mas keli kiyak withara thiyenawa da 😂😂😂😂

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Рік тому

    Aiyyo manda hitapu gaman mokada me danne

  • @lakminiyatawara1694
    @lakminiyatawara1694 2 роки тому +6

    Pissu ma ganita maya hadanava na hari rasa kama

    • @IsharaSewwandi-ly2ht
      @IsharaSewwandi-ly2ht Рік тому

      මෝඩ ගෑනු UA-cam video කරනකොට ඔහොම තමයි.

    • @Chathumitharushika
      @Chathumitharushika 9 днів тому

      ඔයාලත් එහෙනම් ඔයාලගේ data කපාගෙන බලන්නේ මෝඩ නිසානේ

    • @Chathumitharushika
      @Chathumitharushika 9 днів тому

      ​@@IsharaSewwandi-ly2ht girl කෙනෙක් නේද ? තවත් කෙනෙක් ට අපහාස කරන්න කලින් හිතන්න

  • @devindiisurika-po3nf
    @devindiisurika-po3nf Рік тому +5

    කෑම ගැන දන්නෙ නැත්නම් පාඩුවේ ඉන්න 😂

  • @thakshilapriyadarshani1724
    @thakshilapriyadarshani1724 2 роки тому +25

    හිනා වෙන්න ඔනි උනාම ඔයාගේ වීඩියෝ බලන්නෙ.කෑමක රස කියන්න දන් නෑ .. you tube chanle krnawa😂😂

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 2 роки тому +6

      Ha. Oy dnw atine ehnm Channel ekk ptn gndko. Oyt amrui wgenm.

    • @hashnime4751
      @hashnime4751 2 роки тому +5

      @@sasikabasnayaka1167 aneda kiyanne 😂😂😂

    • @hashnime4751
      @hashnime4751 2 роки тому +8

      වේස බඩ්ඩ අදත් කමෙන්ට් එකක් දාලා.උබ පටන් ගනින්කෝ ඔච්චරටම වැඩ්ඩෙක් නම්.🤣🤣

    • @nisha1675
      @nisha1675 2 роки тому +17

      කවුද ඒ සියලුම හැකියාවන් තියන බටකොළ ආච්චි🤣🤣🤣අපිනම් හිනාවෙන්න ඕන උනාම උඹලා වගේ දරාගන්න බැරි උන්ගෙ කමෙන්ට්ස් බල බල හිනාවෙන්නෙ.

    • @dewmidisanayake5478
      @dewmidisanayake5478 2 роки тому +8

      Thamusela gaanu neda ganiyektama apahasa karanny..thamusela itat vada higanno venna ati anit minisungy dewal balanna bari...hina venna ony nam bandu gy film ekak balanava....oya jara katawal Arianna epa gada gahanava...

  • @priyanjithpriyanjith392
    @priyanjithpriyanjith392 Рік тому

    🤮🤮🤮🤮

  • @SumithbandaraBandara-p1b
    @SumithbandaraBandara-p1b 3 місяці тому

    Kata wahagena kanna