Akki ada vediyo eka lassanai ape babata awrudu 2imasa 6i akkiga vediyo man balanakota baba ahanawa Rahul putha Panna Naththam amma aiya ko kiyala ❤❤adarai akki parissamin
Mama Inna home eketh fruits jathi hariyata wawala thiyenawa puthe.mea dawas wala api watts wawapu vegetables tamai godak kanne.oyanam puthe great lady kenek Adarei hamadama wagemai.chutti patiya Dan hari shoke. God bless you and your family ❤️💓
රාහුල් මැණික ඇත්තටම මැණිකක් කරලා අක්කි ❤❤❤.ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක් කියලා නෑ මං නන් කියන්නෙ හැමදේටම හුරු වෙන්න ඕන . ඒ වගේම අක්කි නිසාම දැන් මං ගෙදර එළවළු මල් හදලා තියෙනවා .ඔයාගේ ගෙවත්ත මාරම නිස්කලංකයි.හිතට දුකක් ප්රශ්නයක් ආවොත් හිත නිවාගන්න හොදම තැනක් ඔයාගේ ගෙවත්ත ❤❤❤❤❤.
ආදරෙයි ❤️😍💕🥰
හරිම ලස්සන යි..
මට හරී ආදරේ හිතෙනවා මේ දරුවාට...ඔයා දරුවා හදන විදිය අති විශිෂ්ඨයී..❤
අනේ ඔයාගේ ආදරණීය හඩ අපේ සිත නිවාලයි නංගි. ඔයගේ පුංචි පුතු රාහුල් පැට්ටා හරිම හුරතල්.. ඔයා ලා හරිම වාසනාවන්ත, 💞 ආදර්ශමත්, ආදරණිය පවුලක්. ❤️ පුතා ඇබරැල්ල කනකොට මාගේ කටටත් කෙල ඉනුවා. එච්චරටම තාත්විකයි video eka. 🌷🌷🌻🌻
ආදරෙයි❤❤❤❤
හරිම කියුට් රාහුල් පැටියා ...🥰.. ඒ වගේම බලන්න එයා හැම දෙයක්ම ප්රශ්න කරන විදිහ... ..👍 තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම 🙏
❤️😍💕🥰
ඔයාලගෙන් බලාගෙන මාත් කෑම කද්දි වැදලා කන්නෙ ගොඩක් පින් හොද දේවල් පෙන්නලා දෙනවට🙏❤️බුදුසරණයි දෙවි පිහිටයි 🙏
හරිම සතුටුයි ❤️😍💕🥰
ඇත්තටම අක්කි ඒ සතුට කියාගන්න බෑ මාත් ආස ඔයා හිතන ඔයා කරන ඔයාගේ ගෙවත්ත,කුස්සිය ඒවිදිහට ❤️
රාහුල් පුතාට තෙරුවන් සරනයි.ආදරෙයි ගොඩාක්❤❤❤❤
Adarei❤❤❤
හරිම නිහතමානී පවුලක් ඔගොලො හරිම වාසනාවන්තයි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Adarei ❤❤❤❤
Oya wada karana vidihe hari piliwalai rasa patai kema akkiyo rahul puthawe methak kara kiyena. Jesu pihitai.❤❤❤❤❤❤❤❤❤❤
ජේසු පිහිටයි❤️😍💕
Daru patiyawanam niyamatama hadala tiyanawa.. harima yahapath daruwek ... loku unama kisi kenekta karadarayak nati ahinsaka gunawath daruwek wevi... istirai.. ❤
Thanks 🙏🥰💕
Oya shook akke man asai oyage videos balanna putha harima hoda widiyata hadala thiyenawa oyala aiyatath oyatath puthatath budu saranai adarei oya ge gewaththa harima lassanai
Onna mn lagadi thmai oyge videos blnna gththe manika.gdk lassanai. Dn godak parana ewath hoyala hoyala beluwa.1 year parana ewath congratulations for ur chanel.😊
Thanks ❤️😍💕🥰
Akki ada vediyo eka lassanai ape babata awrudu 2imasa 6i akkiga vediyo man balanakota baba ahanawa Rahul putha Panna Naththam amma aiya ko kiyala ❤❤adarai akki parissamin
අනේ 😍 ආදරෙයි ❤️😍💕🥰
Akki mulberry plant eke harvest video ekak pennkooo
හා❤❤
Mama Inna home eketh fruits jathi hariyata wawala thiyenawa puthe.mea dawas wala api watts wawapu vegetables tamai godak kanne.oyanam puthe great lady kenek
Adarei hamadama wagemai.chutti patiya Dan hari shoke.
God bless you and your family ❤️💓
Thank you so much 🙏🥰💕😍❤️
හරිම ආදරණීය පින්වන්ත දරුවෙක් ❤❤ ලස්සනයි වීඩියෝ එක...
Thanks 💕😍❤️🥰
Akke vidiyoo ekak danakan balan hitiyee pregnat kalayae inna mn oyage vidiyoo balanawa bs❤❤
බුදුසරණයි❤❤❤❤
Oya harima shooi ane. Oyagen egana gannath deval apita thiyanava. Man oyata godak kemathei ane . Budu saranai thun denatama
ආදරෙයි ❤️😍💕🥰
Akke man oyage vedios okkoma balanava harima lasssansi.. god bless you oyage family ekata ... man harima asa kenek oya
Video eka enakam maga balagena hitiyee❤❤
❤️😍💕🥰
Lassana bangle eka.vedio eka lassanai
❤️❤️❤️
man harima asa pawlak adarshamath widihata sathutin jiwath wenawa oyala.budu saranai thundenatama..❤❤😊😊❤❤🙋🙋🙋👍👍🌺🌺🌺
👍🥰💕😍❤️
මහත්මියගේ මොන වැඩ සටහන බැලුවත් මගේ ඇස් යන්නේ චූටි පුතා ගාවට හරිම ගුනයහපත් දරුවෙක් තෙරුවන් සරනයී පුතේ ❤
❤️😍💕
Anee aththatma godaaak sathutui...❤❤❤❤.dakkama apit adre hithenwa.
Thanks ❤❤❤❤
හිත නිවන කටහඬක් අක්කිට තියෙන්නෙ ❤
Hamadamth sathutin parisami inn punchi pawul budusarnai ❤
🙏❤️😍💕🥰
Ane math asa hithuna kanna budusaranaioyalata❤❤❤
❤❤❤❤❤
රාහුල් පුතා කතා කරන විදිහ හරිම හුරතල්. ඔය දෙන්නා ඔහොම එකට උයන video දාන්න අක්කේ බලන්න ආසයි❤
❤️😍💕🙏
හැමදාම වීඩියෝ බලනවා, ඒත් අද තමයි comment කරන්නේ, අක්කියෝ ඔයා කිසිම ලොකු කමක් නැති කෙනෙක්, රොශාන් අයියා ගොඩාක් පින් කරල තියෙනවා ඔයා වගේ කෙනෙක් ලබන්න, මං ඉන්නේ ඩුබායි වල පුලුවන් හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ බලනවා, ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරනයි❤❤❤❤❤❤
Thanks ❤️😍💕🥰
@@ridmapilapitiya ❤
Man issara harima kammali. Eth akki man dan oyage video balala waga karanna patan gaththa. Oyata godak pin. Mata dan masa 2ka babekuth innawa❤
අනේ මට හරිම සතුටුයි❤️ තෙරුවන් සරණයි චූටි දරු පැටියටයි පවුලටම ❤️🙏
Akke godak aswen hitiye oyage video balanna.shoi ane rahul putha.galapena menu akak.nil katarolu ediappath rasai akke .ane akke dawas 7ta galpena menu 7k vlog akak karannako.mama asawen maga balagana ennawa .bs oyala thundenatama.
❤️😍💕
nangi oya niyamata kama tika haduwa oyage family ekata budu saranai
😍👍
Akki mul berry idunama arn fresh milk,sugar dala juice hdla blnna mara rasai❤❤❤❤
Ow neda ❤️😍💕
පුංච් කාලේ ඉදල දරුවෝ මෙහෙම හදන්න ඕනේ. අපෙන් ඈ තට ගියත් මේ පුරුදු එයාල අත අරින්නේ නෑ. බුදුසරණයි!!ඔයාලට
❤️❤️❤️❤️❤️
❤❤❤ mama 1 st time baluwe eth video eka hari lassanai lassana gewaththak oya karana vidiya lassanai nango❤❤❤❤❤💕💕💕💕 12:58 ❤❤
Thanks ❤️
Lassanai ....dana video okkma balanawa .....dawaska kesbewa bandaragama pare silva agro ..mage shop ekata...ei.kiyala hita gena innawa......
ඒ පැත්තේ ආවොත් එන්නම් ❤️😍💕👋
අනේ අපේ මයින් පැටියගේ කතාව බුදු සරණයි පුතේ
😍
rahul putha oya namm harima shook 😊😊😊😊
Thanks 🥰💕😍❤️
අක්කි මම ඔයාගෙ වීඩියෝ තමයි හැමදාම බලන්නේ 🎉❤❤❤
Aneee harima shoiiii...akke baba.as wahak nam wadinna epa rahul babata.e tharam hoda babek eya.budusaranai❤❤❤❤
❤️😍💕🥰🙏
මන් ආසම නංගි ගෙ ගෙවත්තේ තියෙන පලතුරු පැල බලන්න ...මාත් ඔයා වගේම ගහකොල එක්ක ඉන්න කෙනෙක්.මාත් ඔය වගේ වෙද කරපිංචා පැලෙන් උයන ගමන් හරි පරිස්සමට කරපිංචා කඩන්නෙ....❤❤
Thanks ❤️😍💕
Rahul baba shoi.adarei umma, budu saranai
ආදරෙයි❤❤❤
You're voice is very calming soul❤❤
❤️💕💕
Oyage waththa lassanai nangi.oya harima hodai ane adarei oyalata❤❤❤
Thanks ❤❤❤❤❤
Akkee mall berry kohomada hoyagaththe..kiyannakoooo.plzzz
Akke oy hemadema hdala thiyenne pochchi walada.mtath hdnn asai ehma.ekai ehuweee❤
හරි පිළිවෙලට හැදෙන පොඩ්ඩෙක් ❤
❤❤❤❤❤
Ridma nangi wagakaranna pas ganne vikunanna tiyena pas paketda. Pas thamai aul Mata nam
Pas ganne packets ❤
Loku mental stress ekaka hitiye.video eka beluwama loku sahanayak awa.bohoma sthuthi 💙😪
ස්තූතියි. මොන දේ මොන ප්රශ්ණය ආවත් ඒ හැමදේම ශක්තිමත්ව බාර ගන්න. එතකොට ඒ හැමදෙයක්ම අනිවාර්යෙන් පරාජය කරන්න පුළුවන්. 😍👍
You are sucher creative woman ❤️
And you have a beautiful son
May God bless you’re family 💫🙏♥️
Akka hari pinpatai❤🌻
❤❤❤❤❤❤
රාහුල් මැණික දැන් ටිකක් වැඩියෙන් කතා කරනවා.අහන් ඉන්න ආසයි.❤😘කෑම ටිකනම් රස පාටයි 😋
❤️😍💕
ගොඩක් ආසාවෙන් ඔයාගෙ vedio බලනව.. ආදර්ශමත් පවුලක්❤
චූටි බබා හරි ම ශෝක් ❤❤❤❤❤❤❤❤❤
Ambilla pala gaththe kolhenda nsngi
Plowatten
හරිම කියුටි රාහුල් පැටියා හරිම ලස්සනයි video eka පරිස්සමෙන් ඉන්න රස පාටයි බුදු සරණයි ❤❤❤❤
ආදරෙයි❤❤❤
Ane nangi ape duwa hamadama ayage nama kiyaida kiyala balan innawa asawen vidiyo balanne nuwarin sayuni methsara wayasa 5 puluwannam kiyannaka
මම කියන්නම්❤️
මං ආසම UA-cam channel එක.පිංවන්ත චූටි රාහුල් කුරුලු පැටියා...ආදරණීය අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබිලා ඉන්නෙ මැණිකට.බුදුසරණයි තුන්දෙනාටම💗💗💗💗💗.
ආදරෙයි ❤️😍💕🥰
රස ඇති නෙද අක්කේ .මටත් කන්න හිතුනා .රාහුල් මැණික නම් හොද දරැවෙක් .බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම .ආදරෙයි 🌹🌹🌹
💕😍❤️👍
Dada....where
Matath mal beri pelayak ewannako....♥️♥️♥️
Ewa godak barai ❤
හැම වීඩියෝ එකක්ම හරීම ලස්සනයි ❤
Thanks ❤❤❤❤
Akke oya gnna basmathi eka kyd
පුතාට ඔයා හැමදේම හොදට මග පෙන්වනවා. 💖
ගාර්ඩ්න් එක,වගාව 👍
Adanm kema tika shoi💚rahul petiyathth adarei😘
❤❤❤❤❤
රාහුල් පුතාට ගොඩක් ආදරෙයි අක්කියොඉ❤
❤️😍💕🥰👍
Ane oya godak hodai.mama oyata godak adarei nangi
ආදරෙයි❤️😍💕🥰🙏
ගොඩක් ආදරේයි ඔයාලා හැමෝටම බුදු සරණයි❤❤❤
❤❤❤❤❤
Rahul putha harima shook ❤
❤❤❤❤❤❤❤❤❤adari nangiyo
Adarei❤❤❤
Rahul menika🥰 hadapu kema rasa patai👍👍👍 adarei godak❤❤❤❤❤ budusarani🙏
❤❤❤❤❤❤
karawala weelana kramaya apitath kiyanna ko
Mage channel eke videos thiyenawa balanna ❤😍👍
Akke mn issara harima kammali eth oyage vlog balala math dn වගා කරනවා eeka wenama sathutak akke thank you ❤❤❤❤
රාහුල් patiya budusaranai puthe oyt ❤❤❤❤
Thanks හරිම සතුටුයි මට ❤️😍💕
Very Nice Video 😇👍
Harima watinawa akkee oya wage aya❤
Hamadama adarei mama qatar
❤❤❤❤❤
ලස්සනයි ඔයාගෙ වීඩියෝ බල්ද්දි ආස හිතෙනව ලන්කාවට ඇවිත් ජීවත් වෙන්න
අක්කියෝ ඔයාව හම්බවෙන්න කතාකරන්න හරිම ආසයි මම ❤❤❤❤❤❤
😍
Mama Asama family eka Adarei hemotama Adarei Rahul menika
ආදරෙයි ❤️😍💕💕
අනේ සුදු පුතා සෝක් මැණික බුදු සරණයි
❤️😍💕🥰
හරි නිහතමානී දරුවෙක්.මං හරි ආදරේ රාහුල් පුතාට.ඒවගේම ඔයාල දෙන්නටත්.ලස්සන චාම් පවුලට තෙරුවන් සරණයි!❤️
Thanks ❤❤❤❤
Adarei godaaaaaak ❤❤❤
ආදරෙයි❤❤❤❤
අනේ ආසයි ඔයලගෙ ගෙදර එන්න..
😍
ඔයා හොඳ මවක්, ගෘහනියක්. ශෝක් අප්ෆා.
❤️😍💕🥰👍
Chef rahul baba video.eka❤.go dak.lassni❤❤❤❤❤
Ane Akki send some food to USA.. so yummy!!! ❤
😍❤️👍
Aşama UA-cam channel eka ❤
ආදරෙයි අක්කි ඔයාලට හැමදාම සතුටින් ඉන්න
Adarei ❤❤❤❤
ආදරෙ යි රාහුල් පුතෙ ❤
නංගී ඔයා ට ත්❤
හරි ම ශොක් ගොඩක් ආසාවෙන් විඩියො බලන්නෙ 🐹
බුදු සරනයි 🙏🙏 නංගී
🙏🥰💕😍❤️
රාහුල් පැටියා හරිම පින්වන්ත යි 😍🥰😘❤️
❤️😍💕🥰👍
Kamae tikae rasa patai .❤❤❤
Thanks ❤❤❤❤
බුදුසරණයි ආදරණීය පුන්චි පවුලට❤🎉
❤❤❤❤❤
සුබ පැතුම් අක්කටයි පවුලටයි...ඊළග අවුරුද්ද හිත්න්නෙ නැති විදියට සාර්ථක වෙයි😍😍❤️
අනේ 😍🥰
adreyi rahul menika,budu saranai ,nanga oyatath adareyi❤❤❤
ආදරෙයි❤❤❤❤
Sir sihina sikuru ewith drama eke lassanata act karanawa.. subapethum sir. ❤
❤️
ගොඩක් රස පාටයි ❤..ආදරෙයි ❤
❤❤❤❤❤❤
අක්කි ඔයානම් ෂෝයි,පුතාත් හොඳට හදලා තියෙනවා එහෙම තමයි මරු අක්කි,තෙරුවන් සරණයි අහ් ඔයාලට ආදරේයි ❤
🙏🙏🙏👨👩👦🥰🌹🌹🌹❤️❤️❤️🤲🤲🤲 teruvan saranai 3 denatama
❤❤❤❤❤
අම්බෝ රසපාට අක්කි 😊 අක්කි කවදත් හොදම දේ ගුනම දේ තමා තමන්ගෙ පවුලේ අයට දුන්නේ ඒක අපි දන්නවනේ ලස්සනයි අක්කි වීඩියෝ එක ❤❤❤❤❤
ආදරෙයි ❤️😍💕
Hmmm rasa patai wage yummy 😋😋😋😋 adareiii ❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤