I am sinhalese, but I always respect tamils, because for some reasons I got more loyal tamil friends than sinhala friends. Arun is trying to bridge the gap between sinhalese and tamils, we need more people like Arun get over this conflict.
දැන් අපිට දෙමළ අම්බෙඩ්කාර් කෙනෙක් ලැබුණා. දැන් අපට අවශ්‍ය සිංහල අම්බෙඩේකර් කෙනෙක්. ඊට පස්සේ අපිට ඕනේ අම්බෙඩ්කාර් බෞද්ධ භික්ෂුවක්! මෙය විශිෂ්ට සාකච්ඡාවකි. ආයෙත් සිද්ධාර්ථ ගේන්න.Now we got a Tamil Ambedkar. Now we need a Sinhalese Ambedekar. After that, we need an Ambedkar Buddhist monk! This is an excellent discussion. Bring Siddhartha again.
you seem to be a great person, so I respect your thoughts. wish you to get power to enter the parliament and work honestly to the country as you speak.
@@darkknight-xr Please check the words pine and apple. Pine cones look like fruits on a pine tree, like apples on an apple tree. Pineapple looks like a vey big pine cone on a pine tree. Then you will get the idea why this fruit is called pineapple.
Meka kiyanne ape thotawatta mahatata mahattaya oba denuma athi boho ihalin innawa kiyala denenawa. Sepal mahata karapu deta wada bayanaka deyak ara kalin benapu sinhala sir ape sanskrutiya agama wakkrakara winasa karana video danawa obathuma mewata katakarala video dala meka nethi karanna nettam lamai demapiyan marana dawa laga lagama enawa karunakara obe denumen mekata viruddawa video danna eka pinkamak nettam samajaya ballo balalluwage wei
අරුණ් ....ඔබ පාර්ලිමේන්තු ව නියෝජනය කලයුතුමයි . ඔබ වැනි ශක්තිමත් ,බුද්ධිමත් ආදරණීය මිනිසුන් අපේ රටට ආශිර්වාදයක්. ඔබ වගේ හිතන සහෝදර දමිළ ජනතාව ,සිංහල ජනතාව සමග සමගි කර මේ රට සුන්දර රටක්...නොබෙදුනු රටක් කරන්න . ජයම වේවා .
ඉතාම වටිනා වැදගත් සාකච්ඡාවක්. රටක් හදන්න දියුණු කරන්න ඕනි සිද්ධාර්ථන් වගේ හිතන තරුණයන්. 🙏🙏🙏
මගේ ජිවිතේ දැක්ක නියම මිනිසෙක් සත්‍ය තෙරුම් ගත්ත මිනිස්සු හදුන හොද හදවතක් තියෙන ජාති බේද නැතුව පක්ෂ බේද නැතුව සැමට ආදරය කරන මිනිසෙක් අරුන් රටේ බොහො මිනිසුන්ගේ හදවත් දිනාගෙන ඉවරයි මම ගොඩාක් කැමතියි
තෙරුවන් සරණයි අරුන් මහත්තයා, නොනැවතී ඉලක්කය කරා අභීතව ගමන් කරන්නට සියලු ශක්තිය ලැබේවා! විශ්වීය දහම ලොවටම බෙදන ඒදණ්ඩක් වන්න ඔබට හැකි වේවා! සත්‍යමේව ජයතේ නානෘතම්. නුවණැති සියල්ලෝ සිහිබුද්ධියෙන් අසත්වා!
අරුන් පුතා අවස්ථාවාදී දුෂ්ට මිනිසුන් ඉන්න රටක,ඔබ වටිනා සම්පතක්. ඔඛ යහපත් පුරවැසියෙක්. පරිස්සමින් වැඩ කරන්න. ඔයාට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.
When Arun talke people lesions. He is a true talker. Good job arun.
අරුන් කියන්නේ great මනුස්සයෙක් මම ඔහුගෙ සියලුම වැඩසටහන් බලල තියනවා arun good luck
I am sinhalese, but I always respect tamils, because for some reasons I got more loyal tamil friends than sinhala friends. Arun is trying to bridge the gap between sinhalese and tamils, we need more people like Arun get over this conflict.
හොදම මොල දෙකක් දෙන්නම එක වගේම බුද්ධිමත් ප්‍රචිනාවන්තයෙක් හරි දැක්මක් තියෙන්නෙ
විශිෂ්ඨ සාකච්ඡාවක්. ඊළඟ සාකච්ඡාවත් ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා.
අරුන්.
කැඩුණු දම්වැලට. පුරුකක් හදාපන් කොල්ලෝ.
Sathya Vlogs ඔබලා ගත්ත හොද තිරනයක් බුද්ධිමේ සාකච්චාවක් ඉදිපත් කිරිම බොහෝ පිරිසක් නරබයි 👍
ස්තුතිය අදහස් දැක්වීමට
හොද අදහසක් කාගෙ උනත් බුද්ධිමේ සාකච්චාවක් 👍❤️
අරුන් සිද්ධාර්තන්,ඔබ පාර්ලිමේන්තු යවන්න මමත් සූදානම් ,ජයවේවා ..
බුද්ධිමත් චරිතයක් arun නියම සංවාදයක්
ඉන්දික මහත්තයෝ ගොඩාක් පින් අරුන්ව ගෙනාවට.මම සුසන්ත මහත්තයට මැසේජ් එකකුත් දැම්මා( 2022/05/14) අරුන් සිද්ධාර්ථන්ව ගේන්න කියලා.තවම බැලුවෙ නෑ...බලලා ඉවර වෙලත් කමෙන්ට් කරන්නම්.
තව පුලුවන්නම් ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝයි,අසාද් සාලියි එක්කත් සාකච්ඡාවක් කරන්න...
අරුන්,ඥානසාර හාමුදුරුවෝ,අසාද් සාලි කියන්නේ දේශපාලන ලෝකයේ ඉන්න හරිම අමුතු තුන් දෙනෙක්...ඒ තුන් දෙනාව හරියට ප්‍රශ්න කලොත් අපිට මේ දේශපාලනයේ හැංගිලා තියෙන ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්...
ස්තුතිය
@@sathyavlogs841 ❤️
ගින්දර මැද්දෙන් උපන් එකෙක්...තේරුම් ගනිල්ලා....
මේ අපේ එකෙක්.
ඒකියන්නේ රට වැසියෙක්.
යාපනයෙ දෙමළ අඩු කුලේ කියන්නේම දෙමළ කතා කරන සිංහල මිනිස්සුන්ට. සුද්දො ඉන්දියාවේ ඉදන් ගෙනාපු දෙමළ වෙල්ලාලයො පාලනය කරන්න අරන් ඔවුන්ට බලය දුන්නු හින්දා ඒ ල්බුැනු සුද්දන්ගේ බලය හින්දා එවකට යාපනයෙ ජීවත් උනු දෙමළ හා මිශ්‍රව ජිවත් උනු සිංහල මිනිස්සු පහත් කුලයේ කරලා පාලනය කිරිම තමයි ඔවුන් කලේ. අරුන් උනත් අයිති වෙන්නේ ඒ ගොඩට තමයි .
ජය.වේවා
බොහොම හොද සාකච්ඡාවක්. තවත් දවසක තියනවානම් හොදයි.
Siddarthan ,, you are a great man..
Arun is a fare person who talk always peacefully.
හොඳ සාකච්ඡා වක් බොහොම ස්තූතියි.☘️🌻🌴🌸🌿🌺🍀🏵️🌳🌷🌲🥀🌵🌹
නියම ප්‍රස්න කිරීම සුසන්ත මහතා
හොඳ sound setup එකක් use කරන්න ඉන්දික අයියා. ඔයා කරපු ගොඩක් videos වල sounds clear නෑ. හොඳ සාකච්ඡාවක් ❤❤
ඉන්දික ට කියලා වැඩක් නැහැ සුසන්තට කියන්න....
excellent discussion
දැන් අපිට දෙමළ අම්බෙඩ්කාර් කෙනෙක් ලැබුණා. දැන් අපට අවශ්‍ය සිංහල අම්බෙඩේකර් කෙනෙක්. ඊට පස්සේ අපිට ඕනේ අම්බෙඩ්කාර් බෞද්ධ භික්ෂුවක්! මෙය විශිෂ්ට සාකච්ඡාවකි. ආයෙත් සිද්ධාර්ථ ගේන්න.Now we got a Tamil Ambedkar. Now we need a Sinhalese Ambedekar. After that, we need an Ambedkar Buddhist monk! This is an excellent discussion. Bring Siddhartha again.
Best discussion I have ever seen with Thota… and Susanth
Thanks
මම කියන්න හිටිය සාකච්ඡා වක් ඉන්දිකයි අරූනුයි වෙන්නම ඕන programme එකක් ජයවේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅
ඔන්න හොඳ එකෙක් එක්ක....
අරූන් හිත හොද කොල්ලෙක්.
නියමයි හරැන් ජයවෙවා ඔබ මොන ජාතියක මොන ආගමක වුනත් හදවතට එකගව කතා කරන මිනිහෙක් ලංකා පොලවෙ පැලකලයුතු නිටම බීජ ඔබ සතුව තියනවා ජයවෙවා ❤❤❤🙏👍
කාලයට ගැලපෙන මාතෘකාවක් සහිත අගනා සාකච්චාවක්. අරුන් කියන්නේ නායකත්වයට සුදුසු හොඳ තරුණයෙක්.
Arun oba wani pudgalayek ape rate janadipathi wima ape prarthanawai.obat teruwan saranai.
Arun, We appreciate your ideas. Wish you all the best.
අරූන් ඔබට ඉතාමත් මානුෂික හදවතක් තිබෙන කෙනෙක්.ආදරයි.
ඉතා හොඳ අදහස් අරුන් වැනි අ ය දෙමල මිනිසුන් අතරින් බිහිවේවා තව තව තච තවත්
කාලොචිත සහ හොද අරමුණක් සදහ කරන ලද සාකච්ඡාවක් ,ඉතාම අගය කරනවා..
Ela niyama dial deka set wela thiyenne 😍 digatama karan yamu❤️
මොනවත් නොකිව්වොත් ඒක අසාධාරණ යි.බෞද්ධ පණ්ඩිත යෝ කියන්න උත්සාහ කරන නිවන අරුන් හරි ලේසියෙන් කිව්ව.ඇත්තටම මේ මනුස්සය මේ රටේ ජනාධිපති වෙනවනම් මම කැමතියි.ඒ ඔහු බෞද්ධ දර්ශනයට ගරු කරන නිසා නෙමෙයි ඔහුගේ චින්තනයේ ඇති නිවහල් බාවය නිසා.හදවතින්ම ගරු කරනව අරුන්ට.ජයමවේවා !!!
Thanks for all of you. Mr. Thotawaththa please do more video's with Arun , as you said. Please.......
ඉගෙන ගනිල්ලා.
අරුන් ඉගෙන ගත්ත එකෙක්....
Thank you Arun
Sound හොඳටම අවුල් අපරාදේ program එක
ඔයාලාගේ වීඩියෝ Sounds අවොල්නේ...
Excellent discussion👍
you seem to be a great person, so I respect your thoughts. wish you to get power to enter the parliament and work honestly to the country as you speak.
තෙරුවන් සරනයි අපේ සහෝදරයා
Aruun obata jaya
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් නිසා අහන් ඉන්න ආසයි ,,ඒ වගේම මම ගොඩක් කැමති චරිතයක් තමයි සිත්දාර්තන් ,ස්තුති ඔබ සැමට ❤🙏🙏 ...අපේ මුළු ඉතිහාසයම විනාශ කරලා තියෙන්නේ සක්කිලි දේශපාලකයෝ ....ශික් ,,
දෙමළ මිනිස්සුත් කියන තරම් හොඳ නෑ
සුසන්ත මහත්තයා ඉතා වැදගත් සාකච්ඡාව ක්.
ස්තුතිය
හොඳම වැඩසටහනක්
ප්‍රභාකරන් කව්ද කියලා දැන ගන්න ඹ්නෑ නම් රුසියාවේ ඉන්න මාව සම්බන්ධ කර ගන්න.
අරුන් මහත්මයා සමග තව වැඩසටහන් කීපයක් කරනවානම් ඉතාමත් වටිනව.
ඉන්දික සුසන්ත මහත්වරුනේ නියමයි......
Arun thamai Sinhala demala minisun athara sanhindiyawata hondama udaharanaya buddimath tharunayek mama harima Kamathi pudgalayek me wage tharunayan thamai ape ratata awashya Jaya wewa Arun👏❤️
දෙමළ ලමයි.කොහොමද මන් දන්නෙ නැහැ .සින්හල පාසල් ගුරුවරයකු ලෙස 32 කවුරුදු හිටිය මා දුටු ආශ්චර්‍ය සින්හල ලමයින්ගේ වැඩිම ආදරය තිබුනෙ දෙමල භාශා ගුරුවරයාටයි.එකතුවෙන්න ලේසිම සන්ස්කෘතිය ලගම සබන්දය තියෙන්නේ අපේ අතර .
එකතු වෙන්න හොඳ ම දේ පොදු භාෂාවකට යන එක. සිංහල නොවන දෙමළ නොවන.
Arun Siddharth මෙතෙක් කරන ලද සාකච්ඡා, සංවාද අතරින් හොඳම එකක්.
වැඩි කාලයක් නොගෙන උතුරට ගිහින් ... ඉන්දික තොටවත්ත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් උතුරට ගිහින් ,අරූන්ගෙ සහයත් අරගෙන උතුරේ ජනතාව සමග ඍජුවම සංවාදය ආරම්භ කිරීමයි.🙏
අරුන් ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
උපතින් ම මනුෂ්‍යත්වය හිතේ දරා ගත්ත කෙනෙක් කොයි ජාතික කුලේක ඉපදුණත් එය මනුෂ්‍ය වර්ගයාගේ භාග්‍යයක්.
ඔබත් එවැන්නෙකි
තෙරුවන් සරණයි.
සුසන්ත නියමයි නිවේදනය
අරුන් සිද්ධාර්තන්ගේ ලිපිනය හො ඇමතුම් අංකය යොමු කරන්න ..
තමන්ට කරදරයක් වියහැකි ඕනෑම සංකල්පයක් මනසින් සමිපුර්නයෙන් ඉවත්කල පසු එම දේ පිලිබඳ චිත්ත පීඩා තවදුරටත් නොපවති.
ජාතික ලැයිස්තුවෙන් කුමණ පක්ෂයකින් හෝ මොහුට අවස්ථාවක් දෙන්න ඕන..
අරුන් කියන්නෙ ෆට්ට මොලයක් තියෙන පුදුම බුද්ධි මතෙක්
කොහොමද දන්නෙ?
Arun brother I like you 👍👍👍
සුසන්ත සීගිරිය උඩට වතුර ගෙනගියේ නැහැ උද පොකුණු වලින් පහලට ගෙනාවේ විස්තරසොමදෙවමතාගෙන් දන ගන්න
විශ්වාස කල නොහැක ..පරිස්සමින්
This dude should be in the parliament.
හොද සාගච්චාවක් ...අරූන් තමා ගැන හොද ගවේෂණයක යෙදෙන බවක් කතාවෙන් වැටහෙනව...බොහොම හොදයි ...❤👌 අද්‍යාත්මික සාගච්චාවක් කරනව නම් බොහොම හොදයි ...අරූන් එක්ක.ස්තුතියි
Translater කෙනෙක් යොදාගේන එකක් tamil වලින් කරානම් ගොඩක් tamil අය බලයි.මොකද ඕක අපිට තෙරුම් අරන් වැඩක් නෑ.ඒ මිනිස්සුයි තෙරුම් ගන්න ඕන.අමාරුවෙන් හරි එහෙම කරොත් ඒ මිනිස්සුත් බලයි සිංහල කෙනෙක් එක්ක tamil කෙනෙක් කරන program එකක්
Jathi agam kula beytha nathi buddimath tharunayek 🌹
Arun..💪💪👌👌
මා අකමැතිම පුද්ගලයෙක් ! අපේ තිලක් කන්දෙගම වගේ එකෙක් !! මම පොර න්‍යාය.දෙමලෙක් ඇවිත් දෙමළාට බනිනවා නම් සිංහලයින්ට මාර ත්‍රිල්.මූ ඉගෙනගත් කපටියෙක් පමණි
ඉන්දික උනත් කොතනව පේල්වෙන චරිතයක් නෙවෙයි
අරූන් කියන්නෙ සුපිරි හදවතක් තියෙන පට්ට අපේ එකෙක් බ්‍රෝ.
බුලට් එකක් 💪
Namath ekagai Arun mahathata.
Wade godak hodai.man asa charithayak arun siddarth...meke dakapu adupaduwa thamai susantha mahathata bariuna hari akara darshanika kathawakata meheyawannaa...ehema unanam boho karunu danaganna thibuna apata..
බුදු හාමුදුරුවන් ඉස්සරහට ආව බොහෝ දෙනා තක්කඩි.........
නිකන් කිව්වෙ...
👍👍👍👍👍👍👍👍👍
බාසාව යනු මොකක්ද කියලා ඉන්දිකටත්, සිද්ධාර්ථන්ටත් වැටහිලා නැහැ.
Sound ne😢😢
😍
Ela ela bro....
කුල මල භේදය දුරලන්න බිහි වූ දෙමල බස නෙතේරෙන, බුදුහාමුදුරුවන් වීරයා කරගත් අරුණ් සිද්ධාර්ථන් මහතාටත්, සිංහල බස කතා කරන ඉන්දික හා සුසන්ත මහත්වරුන්ටත් බුදුන් භාවිතා කළ මාගධීයේ හෙළ බසින් පිළිතුරක් හෙට දෙනවා. ඒය ගැන හොයා විමසා බලන්න.
Arun siddarthan ENDIKa thota waththa hoda susanyogayak arun siddharthan wage kenek parlimeanthuwata yayuthui anikuth demala ayath mese sithanawanam ekama deepawasin apha siyalu denama aththemma dukai uthure kulawadaya asanavita zrun oba kiyana vidata weada karanawanam parlimant yannama ona ghawath sanwadak bala poroththui
@@jm5230 මට ඔබ කියන අදහස පැහැදිලි යි. නමුත් මම ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ නම් සියලු සං්ත්, සියලු සුසංයෝගත් බිද දමන, සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලුම ජාතීන් අතුරුදහන් වී අති බුද්ධිමත් ඒක ජාතියක් හැදෙන, අති බුද්ධිමත් ව්‍යවස්ථාවක් හා පාර්ලිමේන්තුවක් සහිත, කිසිදු හොරෙකුට භාණ්ඩාගාරය බිදින්න බැරි වැඩ පිළිවෙළක්. මාර බලවේග ජයගෙන ඒම වැඩ පිළිවෙළ ළගදීම ඒළි දක්වන්නට උත්සාහ දරනවා. ඒ් වැඩ පිළිවෙළට අරුණ සිද්ධාර්ථන් මහතා මෙන්ම ඉන්දික තොටවත්ත හා සුසන්ත මහතාත් ඒකග වන බවට මට දැඩි විශ්වාසයක් තියෙනවා!
🌹
දෙමල යනු මල දෙක යන්නයි දුක හදන මේ මල දෙක අවබෝධ කරගෙන එ්වා දමලා ගහලා, එ්වායින් නිදහස් වන්නා නියම දෙමලා යි.
පයින්ඇපල් - ඇපල් යනවා පයින්.. 😅
@@darkknight-xr Please check the words pine and apple. Pine cones look like fruits on a pine tree, like apples on an apple tree. Pineapple looks like a vey big pine cone on a pine tree. Then you will get the idea why this fruit is called pineapple.
@@uniquechampion7046 😄
@@rupasiriperera5526 ඔය වගේ ලෙඩ තියන ගොඩක් හිටියා ඉස්සර වහරකගේ ගුබ්බැයමේ.. දැන් උන් අතුරුදහන්
@@darkknight-xr ගුබ්බෑයම තියෙන්නේ කොහෙද තියලා අවබෝධ කර ගත්තාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි!
Jafna people must let him to be in parliament
හිස නමා ආචාර කරමි
Malli siddaththan oya chandaya illannako
Camera angel is not good . Sound recording and videography need to be more professional
විෂ්ණු කියන්නෙ වසවර්ති මාරයාටද ?
විෂ්ණු කියන්නේ හදාගත්ත සංකල්පයක්. මාරයා ඉන්නෙ අප තුළයි.
Tawa wada satahanak oni susanta mahattayo
සද්දය ටිකක් පැහැදිලි නෑ ?
Meka kiyanne ape thotawatta mahatata mahattaya oba denuma athi boho ihalin innawa kiyala denenawa. Sepal mahata karapu deta wada bayanaka deyak ara kalin benapu sinhala sir ape sanskrutiya agama wakkrakara winasa karana video danawa obathuma mewata katakarala video dala meka nethi karanna nettam lamai demapiyan marana dawa laga lagama enawa karunakara obe denumen mekata viruddawa video danna eka pinkamak nettam samajaya ballo balalluwage wei
මාතෘකාව තුලින් මිනිසුන්ගෙ වටිනාකමට අපහාස කරන්න එපා. වැදගත් කතාවකට ගැලපෙන නමක් දාන්න.
අරුන් කියන කෙනා ඕනැවට වඩා හොඳයි. ඒ නිසාම මට සැකයි.
😂😂😂😂😂😂😂😂😂😂😂
බොරුකාර ඉන්දික
මහින්ද රාජපක්ෂ රුහුනේ හොද බෞද්ධ පරිසරයක් කෙනෙක් නමුත් අරෑන් තරමි දහම පිලිබදව අතිතය පිලිබදව දන්නැ ඔයවගේ කතාකලානමි රැස්විමක එහෙනමි රැහුනේ විරයෙක කියලා අදහස් වලින්ම කතාවෙන්ම තොරගන්නවා නමුත් රැහුන මාගමි පත්තුව ඔබ බුදුවරැ විවරන ගත්තවටිනාම පලාත් රටෙි අවාසනාව පාලකයාටවත් ඔිනෙකමක් නැ ඒ පලාතගැන වැටහිමක්
Oýa.honda.la
Mayekmayekputesuwapat..wewa
Tawa..sakachcha..karanná