තිළිණි පියුමාලි වගේ වැඩක් අපේ රාජ්‍ය බැංකු පද්ධතියත් කරනවද?

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 181

  • @enurarandil9867
    @enurarandil9867 2 роки тому +22

    සුභ පැතුම් අභිශේකා
    ඔබ,බෲනෝ ඇතුලු ඔබලාගේ කන්ඩායයම මේ සම්මානයේ කොටස්කරුවන්.

  • @elondare8990
    @elondare8990 2 роки тому +14

    බලපල්ලකො අපේ නංගි. කාටද ආඩම්බර. අපේ තරුණ පරපුරට පව්රුෂත්වයක් ගොඩනගන්න අභිෂේකගේ contribution වැඩියෙන්ම අගය කල යුතුයි. ඔතන ඇවිල්ලා interview එකකට වාඩිවෙන ඕනෑ දල ඇතෙකුට නම කියලා කතාකරන හැටි දැක්කම හරිම ආඩම්බරයි. අගව්රවයකට නොවේ ඒත් sir, madam තුමා , තුමී කියකියා form කරන්නේ නැතිව ඒ අය බිමට බස්සලා ඇගේ ප්‍රශ්න වලට පිළිතුරු ගන්න හැටි මාරයි. You are always a breath of fresh air girl. Good luck .

  • @radikapallemulla20
    @radikapallemulla20 2 роки тому +3

    Wow Abischeka congratulations 👏👏👏
    හැකියාව, දක්ෂකම, නිර්භීතකම වගේම සුන්දරත්වයෙන් හෙබි ඔබට ඉදිරියටම යන්න හදපිරි සුහ පැතුම්💐

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому

    ඉතාමත්ම වටිනා කාලෝචිත වැඩසටහනක්.මොකද මේ කාලේ ගොඩක් මිනිස්සු financially වැටිලා ඉන්නේ. ඉතිං මුදල් වැඩිපුර අතේ තියනවා කියලා හිතන මිනිස්සුන්ගේ ඒ මුදල් ටික වංචනික ලෙස ඩැහැගන්න ඕනම වංචාවක් තක්කඩි තක්කඩි වැඩක් කරන්න පුළුවන්. ජනතාව මේ ආකාරයට දැනුවත් කරන්න ඕනි මහ බැංකුව. නමුත් මහ බැංකුව මර නින්දේ. ඉතින් මංජු සහ බෲනෝ , ඔබ දෙපලට ගොඩක් ස්තූතියි මෙවැනි දැනුවත් කිරීමක් කරලා ජනතාව යම්කිසි මට්ටමකින් හරි මේ ඛේදවාචකයෙන් ගලව ගන්නවට.

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 2 роки тому +5

    සුභපැතුම් අභිෂේකා...ඔයා ඉතා දක්ෂ සුන්දර මාද්‍යවේදිනියක් ...

  • @pamodineewijayanayake7492
    @pamodineewijayanayake7492 2 роки тому +7

    All the best Abhisheka! The way to go🎉🎉

  • @sasithwikum2756
    @sasithwikum2756 2 роки тому +5

    hedge funds වගේ මාතෘකා ගැන ටිකක් දිග video ටිකක් කරන්න manju එක්ක, theory/technical දැනුම දෙන

  • @nipunsamantha
    @nipunsamantha 2 роки тому +2

    Ranil me gahana kapati gata lihana programmes tikak karanna. 50+ aya hodata adinawa naththan ranil mahala dena redda.
    Congratulations Abisheka !!!
    Keepup the good work Bruno!!!
    Thanks for life changing facts manju !!!

  • @dulipkavinda7690
    @dulipkavinda7690 2 роки тому +2

    මේ වගේ වැඩසටහනක් 2019 පටං අරං ක්‍රිප්ටො ගැන කියල දැනුවත් කරල තිබ්බනං මගෙ මිලියන ගානකුත් ඉතුරු වෙලා මිලියන ගානකුත් හම්බ කරන් 🥴 මේ වැඩසටහන ළඟදි මට අහම්බෙන් හම්බුන කැමතිම වැඩසටහනක් . ලංකාව ගැන බලාපොරොත්තු අතෑරල හිටිය වෙලාවක ආයෙමත් නැති උන බලාපොරොත්තු ඇති කරන්න මේ වැඩසටහන ට පුලුවං උනා. ❤️❤️❤️

  • @ThusharaRavindra
    @ThusharaRavindra 2 роки тому +4

    සුබ පැතුම් අභිෂේකා..! බෲනො..SLVlog team!

  • @nihalherath8965
    @nihalherath8965 2 роки тому +2

    උණුසුම් සුබපැතුම් අභිෂේකා දුවේ !
    ජය වේවා!

  • @hitecengineering9938
    @hitecengineering9938 2 роки тому +13

    සුබ පැතුම් අභිෂේකාට. මරු කෙනෙක් සම්මානය දුන්නේ

  • @DilshanK255
    @DilshanK255 2 роки тому

    17:33 මටත් තිබුන ලොකුම ප්‍රශ්නෙ, Thanks

  • @fabbyfabby526
    @fabbyfabby526 2 роки тому +2

    Thank you so much to you'll. This s an eye opener to many of us on finance end ext. Keep doing more. Good luck.

  • @glennsilva7348
    @glennsilva7348 2 роки тому +4

    Congratulations Abhisheka

  • @judepieris9674
    @judepieris9674 2 роки тому +2

    Pattah happy eke inne... jayama vewa oba siyaluma denata ...👏👏👏

  • @lakiabeysirigunawardena6234
    @lakiabeysirigunawardena6234 2 роки тому +49

    මෙච්චර වෑදගත් ලස්සන content එකක් තියෙන discussion එකකට topic heading එක විදියට තිලිණි පියුමාලි ගෙ නම සහිතව දැමීම මගින් රටේ බහුතරය ( මාද ඇතුලුව😁) කුනු රසයට ඇති ලොල් බව යන weakpoint එක මනා ලෙස භාවිතයට යොදමින් program එක නැරබීමට බහුතරය යොමු කර ගැනීමට ඔබලා දැක්වූ දක්ශතාවය අගය කරමි.🙏

    • @slvlogpodtalks
      @slvlogpodtalks  2 роки тому +1

      😁😁

    • @warengyanna
      @warengyanna 2 роки тому +1

      It's all about SEO & trends මචං

    • @volexengineering4627
      @volexengineering4627 2 роки тому

      ඔයත් Reply කරලා.
      අපේ Groop වල සාමාජිකයොත් මේ රසට කැමතියි.
      අපි නිතර හමුවන හිතවතුන් උනත් මේ SL Vlog තුල හමුවීම අපට මෙන් ම මංජු, බෲනෝ, ඇතුළු සැමටත් සතුටට කරැනක්.

    • @lankanstoic5726
      @lankanstoic5726 2 роки тому +2

      Okata kiyanneh clickbait kiyala, ,ada nirvathin hari pinthoorayak daala meh kiyana dewal samajagatha karanna 🥲

    • @s.iabeyweera1644
      @s.iabeyweera1644 2 роки тому

      සිරාවට මත් මෙ ෆේස් බුක් එකෙ තිබ්බ ක්‍රිප්ටො ගැන වීඩියො ක්ලිප් එක දැකල බලන්න ආවෙ

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому

    Abisheka well done.❤ My heartest congratulations on your success.

  • @forestsland
    @forestsland 2 роки тому +3

    Worth listening…
    Important and interesting…
    Keep it up guys….

  • @lakpriyadabare155
    @lakpriyadabare155 2 роки тому +3

    Dear Manju:-
    Thank you so much for the elaborate but concise explanations given on Crypto and its related workings. I also listened to your initial interview on this subject about a year ago in this same channel, and it was very educative. I have learnt a lot from you since you. Going by your deliberations I feel not only Bank Deposits, but placing money in TBs is also high risk (in SL). In my entire life I have never seen FD rates in Banks going at 24%. It was the stuff relegated to Finance Companies, and that too mostly unregulated finance companies in the early 2000s. Not long after those high rates were declared, all those finance companies crashed, including the oldest one - The Finance Co. But now I see ads by Primary Dealers offering 1yr TB rate at 30%. I have never seen such a phenomenon ever in my life. For me it looks like the 2004 Tsunami that hit our southern & eastern cost. Upto then I had not even heard the name ‘tsunami’. I learnt it for the first time after that monstrous ocean wave hit us. Are we bracing ourselves for a financial tsunami? Can you do a program on that? If banks are unsafe the other alternative is to invest in TBs because that carries a govt guarantee. But then you are virtually placing your trust on a bankrupt govt. Is that a wise move? Have there been any instances in recorded history of a country defaulting its own TBs? Once again thank you Mnaju for the invaluable free education you are offering through this channel. Please do another video on this subject.

  • @dayarathnegamage113
    @dayarathnegamage113 2 роки тому

    Wish you all the best ABHISHEKA. "WANA SIWPAWUN MEDA_ DEVI DEWARTHWUN WANI MISUN ATHA"

  • @sheni6004
    @sheni6004 2 роки тому +7

    ආදරෙයි ආඩ්ම්බරයි අභිශේකා 💐💐💐💐😍😍😍😍😍

  • @tikka1967
    @tikka1967 2 роки тому

    Great අබියො.....❤❤❤❤❤❤💐💐💐💐💐💐💐

  • @thebarons8560
    @thebarons8560 2 роки тому +4

    Hi Broono, Today's program was Superb program. I love Whatever programs you are presenting. Manju he is a great analyzer and visionist.we learn so much from him. Thank you so much for both of you.
    I'd love to bring THUSHAN GUNAWARDANE just as a suggestion for 225 names for future leaderships. Thank you.
    This is Ananda Pathirage from Zambia.

  • @godfreyperera2481
    @godfreyperera2481 2 роки тому +2

    Congratulations Abisheka. Your talent is recognised.

  • @nishanipradeepa5002
    @nishanipradeepa5002 2 роки тому +1

    Suba පැතුම් .Abisheka ...Hadawathinma.

  • @cynthiafernando6922
    @cynthiafernando6922 2 роки тому +2

    Congratulations Abhisheka 🎊 Keep up the good work 👏

  • @nirmapatabendi2528
    @nirmapatabendi2528 2 роки тому

    Very informative discussion. Thanks……..

  • @vihangasilva5260
    @vihangasilva5260 2 роки тому

    සම්පූර්ණ Episode එකම ඇහුවා... Very informative 💖💖🔥🔥

  • @dilhanpremakumara6125
    @dilhanpremakumara6125 2 роки тому +2

    Manju, you also don't stop learning, because we learn from you...♥️

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 2 роки тому

    godak vision eka wadi karagahtth me video eka blala thanks hode.

  • @lakiabeysirigunawardena6234
    @lakiabeysirigunawardena6234 2 роки тому +1

    Congratulations Abhi duva. Keep going.

  • @gayanchameera598
    @gayanchameera598 2 роки тому

    Congratulations dear abisheka 🙏❤️‍🔥❤️❤️❤️❤️💐💐💐💐

  • @nandanabandaranayake8463
    @nandanabandaranayake8463 2 роки тому

    Congratulations abhisheka and good luck ,proud of you.keep up your good work

  • @scanurasiri1
    @scanurasiri1 2 роки тому +1

    I really appreciate Your work Bruno
    Great thanks to Manju

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 2 роки тому

    Harima vatinakamak thiyanava puthe oyage kathavalin mamath hugak deaval igena gannava sthuuthi oyata********

  • @mithilakaldera5577
    @mithilakaldera5577 2 роки тому

    One of the best personality i felt ...mr .manju...good luck and thank you for your attempt ....

  • @year2023-ABC
    @year2023-ABC 2 роки тому

    Excellent discussion, suggestions to conduct a podcast regarding capital markets. A brief intro how the capital markets instruments are engaged, pros & cons. How the young generation can get involved. Etc.

  • @gunaratna123
    @gunaratna123 2 роки тому

    සුභ පැතුම් අභිශේකා ! (you deserved it, so efficiently and so pleasantly mostly on unpleasant matters)

  • @frankmiranda5803
    @frankmiranda5803 2 роки тому

    Great program. Keep it going. Abisheeka congratulations.

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 2 роки тому +2

    අද නම් පට්ට interesting topics ටිකක් ආවේ ❤️

  • @anushakarunaratne7977
    @anushakarunaratne7977 2 роки тому

    Congratulations Abisheka 💐 well done 👏 keep it up.

  • @asriaslam1686
    @asriaslam1686 2 роки тому

    Manju and Bruno
    I listened to this one many more while I do my reports on my laptop. Thank you brothers of Wisdom

  • @SriLankanStuff
    @SriLankanStuff 2 роки тому +1

    Me podcast wala kathakarana short key points shorts widiyata upload krnna. Ethakota minissunta aniwaryen danaganna awashya dewal loku capacity ekakata balanna puluwan godak welawa podcast ekakata denna bari ayata

  • @ishanmannan7833
    @ishanmannan7833 2 роки тому +2

    Good discussion Manju and Bruno as always. Still unable to reach out to offer some assistance to the Kids Food Program. Best wishes to all 🙏🙏

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 2 роки тому

    Excellent Abishaka Very very good god bless you

  • @shereenmaxine8789
    @shereenmaxine8789 2 роки тому

    I wish you the best abhisheka and go forward god bless ලංකාවේ inna ළමයින්ට ගමින් ගමට පොඩි කානිවල් එකක් වත් හදලා දෙන්න බැරි මැටි ඇමතිවරු ළමයින්ට සෙල්ලන් කරන්න පොඩි පාක් එකක් හදල දෙන්න බැරි මුන් කොහෙද අනේ disney ලන්තයක් ලංකාවට ගේන්නේ තවමත් මේ මිනිස්සු දේශපාලකයින් ගේ කයිවාරු විශ්වාස කරලා ආයෙත් කතිරයේ ගැහුවනම් එයාලගේ දරු පරම්පරාවම අඳුරේ ඉතින් දැන්වත් කල්පනා කරලා කතිර ගහන්න පුතාලා දෙන්නටම සුබ පතනවා

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 роки тому

    අපෙ අක්කට award එකක් හම්බ වෙලා. Congratulations 👏🎉 my dear

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 роки тому +5

    ලංකාවට අසාධාරණයක් කරපු අයට ....රිටන් එක ලැබෙනවා👍👍👍

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 2 роки тому

    Our warmest congratulations Abisheka, we all together can change this system.

  • @hmkodi
    @hmkodi 2 роки тому

    ඉතා වටිනා වගේම අපක්ෂපාතී විවෘත සාකච්චාවක් ලෙස අගය කරමි.
    අභිසේකාට ලැබුන සම්මානය ඇයව හීලෑකර ගැනීමට ඇය වෙත දිගු කල පලවෙනි කැරට් අලය වියහැකි බව මම දකිමි. කොහොම නමුත් එය කැරට් අලයක්ම නොවන ලෙස ඇය කටයුතු කරාවියි, අපේක්ෂා කරමි.

  • @hishamlantra2526
    @hishamlantra2526 2 роки тому

    Well-done Abhiseka keep up your good work

  • @walteredwards9432
    @walteredwards9432 Рік тому

    Congadulation Abiseka !

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 2 роки тому

    Abisheka congratulations.niyamai bruno manju 😘😍😍

  • @Arandara1
    @Arandara1 2 роки тому

    Yes, congratulations abesheka 👍❤

  • @chandanaweerasinghe9956
    @chandanaweerasinghe9956 2 роки тому

    Tawa peya 5 unata ahan inna puluwan katha bahak.. welawa giya denunema nee thanks 🙏💐🥂

  • @pumudithaneranja
    @pumudithaneranja 2 роки тому +1

    Very very informative.

  • @ranikiesel5745
    @ranikiesel5745 2 роки тому +1

    Wedagath Sakachchawak. 😍👌👌👌👌👌

  • @imanthaahangama1854
    @imanthaahangama1854 2 роки тому

    Congratulations Abisheka...

  • @fareenbahar1191
    @fareenbahar1191 2 роки тому +1

    Congratulations Abisheka

  • @dilukajayalath9142
    @dilukajayalath9142 2 роки тому

    Congratulations Abhiseka..... !!!

  • @lukefernando330
    @lukefernando330 2 роки тому +1

    Very educative discussion.

  • @nilukachamalee6784
    @nilukachamalee6784 2 роки тому +1

    Congratulation Abisheka power

  • @anushadissanayake2690
    @anushadissanayake2690 2 роки тому

    Good Job !! Keep up the good work !

  • @kavi8072
    @kavi8072 2 роки тому

    Congratulations Abisheka
    🎉🎉🎉🎉🎉

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 роки тому

    Good job❤️💐keep it up👍👍👍

  • @rketagodage
    @rketagodage 2 роки тому +1

    Congratulations abi dan dakke ♥️♥️♥️🇬🇧

  • @weehauljunk
    @weehauljunk 2 роки тому +2

    very nice conversation ❤

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 2 роки тому

    හොද වැඩ පිළිවලක දැක්මක්

  • @anjanaweerawansha5130
    @anjanaweerawansha5130 2 роки тому

    I’m really happy about this discussion program , but need to get clear my mind, are you guys presenting JVP ?

  • @pathumxco
    @pathumxco 2 роки тому

    Congratulation Abhisheka...

  • @suwinamarabandu5325
    @suwinamarabandu5325 2 роки тому

    Awesome initiative guys, but I respectfully disagree with the comments made 22:00 - 27:00, there are still massively NPV positive projects / high growth potential companies specially in service exports (tech, construction sourcing, etc.) looking for fx financing which has the ability to pay 10%+ interest rate (maybe not 20%). So with the right lending, banks should have the ability to pay back depositor interest without turning into a ponzi scheme

  • @luciansanjeewafernando1833
    @luciansanjeewafernando1833 2 роки тому

    Very impressive
    Can you please share this thought in English language.

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 роки тому +1

    You both right ✅ un dansalakwat dilanaaaa.

  • @dimaff1162
    @dimaff1162 2 роки тому

    Great discussion ...

  • @elondare8990
    @elondare8990 2 роки тому +2

    Elon Musk ගේ අන්තිම Girl Friend, Grimes කියලා තිබුනා ඒ දෙන්න නිදා ගතිපු මෙට්ටේ තඩි හිලක් තිබුනා, කොච්චර කිවත් මේ යකා අලුත් මෙට්ටයක් ගත්තේ නෑ කියලා. මම හිතන්නේ ඒක මාර example එකක් එයාගේ Priorities තියෙන්නේ කොහෙද කියලා තේරුම් ගන්න.
    ,

  • @percyariyawansa1556
    @percyariyawansa1556 2 роки тому

    Great. How much we learn from these guys. Thanks.

  • @gimhaniramanayake2695
    @gimhaniramanayake2695 2 роки тому

    Congratulations Abhisheka!!!

  • @gaminigamage4414
    @gaminigamage4414 2 роки тому

    Congratulations Abhisheka!

  • @risijayasrikantha998
    @risijayasrikantha998 2 роки тому

    Superb so informative

  • @sasithwikum2756
    @sasithwikum2756 2 роки тому +2

    video chapters වලට කැඩුවා නම් බලද්දි ටිකක් ලේසි වෙයි

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 2 роки тому

    මගේ හදවතින්ම ආදරය කරන SL VLOG team එක සතුටුයි රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට congratulations අභිෂේකා ආදරෙයි ගොඩාක්

  • @indulanka7524
    @indulanka7524 2 роки тому

    Very interesting Manju

  • @slbtv2357
    @slbtv2357 2 роки тому +1

    Good luck abisheka

  • @indulanka7524
    @indulanka7524 2 роки тому

    My son also listens to you sometimes as he is studying Actuarial studies.

  • @Fathimaz4300
    @Fathimaz4300 2 роки тому +1

    Abishekha congratulation 🥰

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 Рік тому

    Congratulations my daughter

  • @jayanithij3293
    @jayanithij3293 2 роки тому

    ටිකක් දිගයි ඒත් ඉතා අගෙයි ❤

  • @ruscell776
    @ruscell776 2 роки тому

    Congrats Abisheka, a symbol of the new generation

  • @susanthkumar6653
    @susanthkumar6653 2 роки тому +1

    සම්මාණෙ ගන්නෙ කාඅතිංද කිය
    නඑකට වැදගත්. සතුටුදායකනැත

  • @nilmininilmini1569
    @nilmininilmini1569 2 роки тому

    It’s an amazing discussion, fact full

  • @slbtv2357
    @slbtv2357 2 роки тому +1

    Apitath nihatha mani hagimak enawa

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 роки тому

    Congratulations.. Abhisheka...

  • @priyaperera6825
    @priyaperera6825 2 роки тому

    Love Ur analysis

  • @CNG95
    @CNG95 2 роки тому

    Great speech bruno & manju

  • @malividanage4324
    @malividanage4324 2 роки тому +1

    ආඩම්බර යි අභිශෙක ඔයා ගැන

  • @funomega4293
    @funomega4293 2 роки тому +4

    මලින්ද අයියගෙ ඊලග වීඩියෝ එක ඉක්මනට දැම්මනම් හොදයි නේ.. 👍

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 роки тому

    Congratulations Abhisheka
    For your well deserved UA-cam Presenter of the year award.

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 2 роки тому

    Great Discussion

  • @usaloverhardcore
    @usaloverhardcore 2 роки тому

    wow this discussion is similar to the Valuetainment channel