දහ3 | කබ්රාල් | පාදෙනියගේ වික්‍රමය | පිරමිඩ | බැංකු අවදානම සහ සාමුහික වගකීම (Hasa + Bruno

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @slvlogpodtalks
    @slvlogpodtalks  Рік тому +18

    ua-cam.com/video/0xiuC9PcPds/v-deo.html

    • @nandanarupasinghe4069
      @nandanarupasinghe4069 Рік тому +1

      dan nam hasa inna pod cast witharyi balanne..... manju match ekak da gahanne kiyala hithenawa.... abhisheka n bruno andagena wage.... ehema hithena nisa manju ge ewa balan na....

    • @millionsentertainmentdjmil745
      @millionsentertainmentdjmil745 Рік тому +3

      මම බලන්නෙත් හසා ඉන්න ඒවා විතරයි. හසා ඕකෙන් අයින් වෙලා තනියම වැඩක් කරානම් හොඳයි වගේ.නැත්තම් ටික දවසකින් හසාගේ video බලන එකකුත් නෑ මිනිස්සු

    • @AshRealm99
      @AshRealm99 Рік тому +3

      @@nandanarupasinghe4069 බලන්න හිතෙන්නෙ නෑ නේද මන්ජු ඉන්න වීඩියෝ . ඒකට තමා වහල් කම කියන්නෙ 😅

    • @bhashithachamupathi6190
      @bhashithachamupathi6190 Рік тому

      Political memes කියලා චැනල් එකක් තියේ හසා විසිට් එකක් දලා බලන්න😂💔ඊලග පෝඩ්කාස්ට් එකේ පුලුවන්නම් දෙක තුනක් රිවිව් කරමු

    • @nandanarupasinghe4069
      @nandanarupasinghe4069 Рік тому

      @@vadc44 ඔබතුමා කොයි ගනේද.... ටැප් බයියෙක්ද....?

  • @ruchiraruwan476
    @ruchiraruwan476 Рік тому +90

    මං නම් බලන්නේ හිනාවෙනවට වඩා යම් යථාර්ථ වාදී ඇත්තක් කියවෙනවා.. මේ වැඩ සටහන ඇතුලේ. මං ආන්න ඒ ඇත්ත හෝ තිත්ත ඇත්ත රසයක් අයකාරයෙන් හසාගෙන් විඳිනවා

    • @lalani-vh5rt
      @lalani-vh5rt Рік тому +1

      True

    • @user-ku2s
      @user-ku2s Рік тому +2

      _ඔබ හරි. මගෙත් අදහස එයමයි._

    • @ruwanbandara4123
      @ruwanbandara4123 Рік тому +4

      මාත් මුල මුල බැලුවෙ නෑ බං ,බලන්න පටංගත්තට පස්සේ මේක මරු වැඩක්.ලංකාවට ආවොත් අනිවාර්යයෙන් බලන්න යනවා හසාව රාගමට.

    • @tharangimadihage7593
      @tharangimadihage7593 Рік тому +1

      අපිත් එහෙම තමයි ......

    • @Chutiyaචූටියා
      @Chutiyaචූටියා Рік тому

      Yes broo

  • @vindya333
    @vindya333 Рік тому +9

    මිනිසුන් ගේ දුර්වලතා වලට සියුම්ව පහර ගැහීම නියමයි. ආසාවෙන් බලනවා.ඔබලාට ජය.

  • @Hashankp
    @Hashankp Рік тому +8

    අයියෙ බස් ටිකට් ගැන පොඩ්ඩක් කතා කරන්න,ඒක කවුරුත් හිතන්නෙ නැති ඒත් රජයට සහා අසරණ මිනිස්සුන්ට ලොකු හානියක් වෙන දෙයක්
    * ඉතුරු සල්ලි මාරු නැ කියලා රුපියලක් දෙයක් පහාක් දහායක් අඩුවෙන් දීම
    * සමහරක් වෙලාවට ටිකට් එක නොදි සල්ලි ගැනිම (කොන්දොස්තර )
    මේ දෙක නිසා දවසට රුපියල් කෝටි ගානක් රජයට සහා අසරණ මිනිස්සුන්ට අහිමි වෙනවා,මේකට විසදුම විදිහට මම නම් දකින්නෙ card system එක සමහර විට මීට වඩා හොද System ඇති පුළුවන් නම් කතා කරන්න රුපියලක් තමයි රුපියල් කෝටියක් වෙන්නෙ..!

  • @anjulasampath7798
    @anjulasampath7798 Рік тому +12

    හසා අයියා බෘනො අයියා.... හැමදාම බත් කනගමන් හරි බලනව අහනව.....ලංකාවේ පට්ට ප්‍රොගැම් එකක් කරන සෙට් එකක්....තර්කයෙන් මිනිස්සුන්ට ගහන්න ඔනෙ තැනට ගහනව සුපිරියටම.පට්ටම වැඩක්

  • @-Mamalokka
    @-Mamalokka Рік тому +13

    ගෙදරදීම මන්දපෝෂණය හදාගන්න විදිය...ඒක මරු😂😂😂😂

  • @jayakodydon8043
    @jayakodydon8043 Рік тому +8

    මල්ලී ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකට මමනම් මාරම කැමතියි.පුන්චි උදාහරණයක් .රටේ බාගෙට බාගයක් කැමති නැති මේ 225 පලයව් කියද්දිත් මුන් ඉන්නේ ඇහෙන්නෑ වගේ.ඒ නිසා ඔයාලගේ වැඩේ සුපිරියටම කරගෙන යන්න ඔයාලට ජයවේවා .

  • @tikka1967
    @tikka1967 Рік тому +7

    හොදටම හිනා 🤣🤣🤣ගියෙ හසාට page එක මතක නැති එකට...උබ මරු හසා ..bruuno උබත් මරු ....ඌත් පෙරලගෙන හොයනවා 🤣🤣🤣🤣ඒක මරු

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 Рік тому +6

    මොනවා කිවත් ටානියාගේ මාරම talent එකක් තියෙන්නේ❤

  • @mfhm693
    @mfhm693 Рік тому +4

    Freddie Silva is one of the pioneers of standup comedy in Sri Lanka. I remember his witty comedy acts he performed at Kandy Esala Mela, Lake Club etc.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 Рік тому +6

    මගේ කියවීම විකටයෙක් යනු ඔහුව දුටූ පමණින් හිනා යනවානම් එයයි .
    බලන්න චාර්ලි චැප්ලින්ව දැක්කම කාටද හිනා නොයන්නේ .මිස්ටර් බීන්ව දැක්කත් එසේමයි .අපේ රනිල් වික්‍රමසිංහව බලන්නකෝ දැක්කම හිනා යන්නෙ නැද්ද? රනිල් දේශපාලනයෙන් බැහැලා විකට රංගනයේ යෙදෙනවනම් දේශපාලනය කරලා කුනු බැනුම් අහනවා වෙනුවට හොඳ ජනප්‍රියත්වයක් ලබා ගන්න තිබුණා .මෑත කාලයේ අපේ සිනමාවට හා indoor වලිනුත් හොඳ විකටයන් බිහි වුනේ නැහැ .ටෙනිසන්ගේ හා බන්දුගේ විහිළු වලට මටනම් හිනාගියේ නැහැ .බන්දු සමරසිංහ ඉස්සරහා දතක් කඩාගෙන මිනිස්සුන්ව හිනාගස්සවන්න උත්සහ ගත්තා .ටෙනිසන් නපුංසක වොයිස් එකක් දාලා ප්‍රේක්ෂකයා හිනා ගස්සන්න උත්සහ ගත්තා .වසර දෙකකට ඉහතදී නම් විකටයෝ හිටියා .ඇනස්ලි ,සැමුවෙල් බර්ටි දැක්කම හිනා යනවා .ප්‍රේඩි සිල්වා ,දොන් සිරිසේන ,බී එස් පෙරේරා හා අනිත් අයත් දැක්කම හිනායනවා .ඔවුන්ටයි විකටයෝ කියන්නෙ .හසාව දැක්කම හිනා නොවුනට හසාගේ වචන යටින් හාශ්‍යය රසක් තියෙනවා .පොඩි මල්ලි ,ලොකු මල්ලිගෙත් එහෙමයි .ඒක මාරයි මචං හසා .

  • @youtubecommentaccount
    @youtubecommentaccount Рік тому +3

    17:20 Start

  • @d.r.dhanushka1583
    @d.r.dhanushka1583 Рік тому +1

    මගේ රත්තරන් අයියල දෙන්න හොඳටම කලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sanjayasomaratne3631
    @sanjayasomaratne3631 Рік тому +3

    Excellent guys, we really like it.

  • @percyariyawansa1556
    @percyariyawansa1556 Рік тому +1

    Superb Hasa, best comments are about the symposium.

  • @sulochanaudawela3153
    @sulochanaudawela3153 Рік тому +6

    සතුට ඇති වෙන්නෙ මොලේ dopamine නිපදවන කොට. එක එක කෙනාට අනුව ඒවා එන විදියට තමයි සතුට , වගේ ආසන්න රියැක්සන් එන්නේ

  • @user-ku2s
    @user-ku2s Рік тому +12

    _අතීතයේ මැරෙන්න හිනාවෙච්චි දෙයකට පස්සෙ කාලෙක කොහොමට වත් හිනා යන්නෙ නෑ. හිනාව වටපිටාවත් පරිනතභාවයත් සමග වෙනස් වෙවී යන දෙයක්. තිබිය යුතුම වුවත් සිනහව හෙමින් හෙමින් සිඳීයන දෙයක් !_

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 Рік тому +8

    අද හසා අයියා තිරය ඉදිරියේ තනිවෙලා වගේ. වෙනදට පේන අත්වලින් සහ හිසින් ප්‍රතිචාර දක්වන බෲනෝ අයියගේ පිට පලුව නැතුව හරි පාලුයි වගේ. 🥲
    ටිකක් දිග podcast එකක් ගෙනාවට ස්තූතියි! ❤️💐

  • @dineshbro1801
    @dineshbro1801 Рік тому +6

    අන්න හසා අද තමා හොදටම කිවුවෙ දහතුන ගැන

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan Рік тому +14

    අපේ අම්මයි තාත්තයි දන්නෙ 13 කියන්නෙ ඉලක්කමක් කියලා විතරයි.😂💔
    එතකොට හිතහංකො.😂😂😂

  • @wedamalli1253
    @wedamalli1253 Рік тому

    හපාකනවා ඉවසුවහැකි හසා උබ අනින්නේ ඉදිකටු වලින්.... පට්ට ඒක ජයවේවා හසා බෲනෝ

  • @champikaekanayake4587
    @champikaekanayake4587 Рік тому +5

    Well said buddy

  • @indutennakoon3510
    @indutennakoon3510 Рік тому

    Wow, great . Well explained.
    100%👌👍

  • @davewalawwe2117
    @davewalawwe2117 Рік тому +3

    standup comedy තිබුනේ නෑ කියලා කියන කතාව බොරු ලoකාවේ දේශපාලනය පටන් ගත්ත දවසේ ඉදලා stand up comedy තිබුන.ප්‍රශ්නය වුනේ උන් පාර්ලිමේන්තුවට යවපු එක.😊😊

  • @hashithamunasinghe
    @hashithamunasinghe Рік тому

    මරු 👌

  • @erangaj
    @erangaj Рік тому +8

    ඔය පිරමිඩ කරන කාලේ කබරාල හිටියේ යූඑන්පී එකේ. මහරාජාගේ අහවල් එක ශක්තිමත් කරන්න කියල කබරාලව අනිත් පැත්තට ඇදලා ගත්තේ කොයි ෆයිල් එක පෙන්නලද කියල හිතාගන්න පුළුවන්නේ!

  • @Dineth1999
    @Dineth1999 Рік тому +3

    Bruno මාරම try එකක් දෙනවා හසා ලව්වා JVP එක නෝන්ඩි කරවන්න. 🤭😂
    Bruno ගෙ ශ්‍රී මුඛයත් Sujeewa Senasinghe ගෙ වගේමයි. 😂

    • @mewan7770
      @mewan7770 Рік тому

      ආ..තේරැනා නං හොඳායි...

  • @sudathrohana8931
    @sudathrohana8931 Рік тому +1

    2000 මුල කාලේ මටත් මතකයි පිරමිඩ තෙලකට ගියා. හසා හරියට හරි. ගන්නමයි හිතෙන්නෙ. වාසනාවකට අහුවුනේ නෑ.

  • @sachiniweerasekara9177
    @sachiniweerasekara9177 Рік тому

    මට හිනා යනවාට වඩා ලොකු දැනුමක් ලැබේනවා.මම කැමති ඒකයි...

  • @DsCode2003
    @DsCode2003 Рік тому +1

    මටත් මෙවට ඒ හිතන තරම් හිනා යන්නෑ. හැබැයි මම කැමති හසා ගෙ කතා අහන්න. මෙවගෙන් ගන්න දෙවල් ගොඩක් තියනවා.

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 Рік тому +8

    මගේ රත්තරං අයියේ. අද හම් එක හස දුන්නා. 😅

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 Рік тому +11

    Election එක දවසට හසාගේ performance එකක් ඕනී big request😊

  • @WORLDHIT22
    @WORLDHIT22 Рік тому +6

    රටේ මෙන අගහිග තිබ්බත් අපි මෝඩයගෙ දවස ඉහලිං සමරන්න ඔ්නෙ
    නැත්තං සුද්දො හිතයි සල්ලි නෑ කියල۔

    • @user-ku2s
      @user-ku2s Рік тому

      _ඒකත් කමක් නෑ කියමු. අපි මෝඩ නෑ කියල හිතුනොත් ලෝකෙ ඉඳල ඉවරයි._

  • @srimalsamansiri7348
    @srimalsamansiri7348 Рік тому

    පාලනයට ප්‍රදේශ හෝ භූමිය ඕනෙමද කියන කාරනාව නවීන thinking එකක්. මේක develop කරන්න ඕනෙ concept එකක්.

  • @user-er7ov7px7z
    @user-er7ov7px7z Рік тому +2

    සිරාවටම ..ටානියාගේ ජෝක් වලට හිනා යන්නේ නෑ..හසා තමයි බෙස්ට්..❤

  • @warnadarachinthakagamage3
    @warnadarachinthakagamage3 Рік тому +7

    "හසා මේ පාර මාලිමාව ට "
    මේ මට හිතෙන හැටි. බෲනෝ try කරනවා හසාගෙන් මාලිමාව ට ගහන වචනයක් ගන්න. උඹ ඒකෙදි නම් fail Bruno 😂😂😂😂

  • @chathurangachamara7738
    @chathurangachamara7738 Рік тому

    මන් උඹලගෙ program එක බලන්නෙ හිනා වෙන්න නෙමෙය් ඒක වෙන ලෙවල් එකක political program එකක්. මට පේන්නෙ එහෙම. චුටි මල්ලි පොඩි මල්ලි ඇහුවාම මට හිනා යනවා හැබැයි ඒකත් වෙන ලෙවල් එකක. 😂 හසා මට අනුව උඹ කොමිඩියන් නෙමේ political analyst. දිගටම කරපන් ජය.

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 Рік тому +1

    පිරමීඩ කතාව නං සුපිරි, ෆේස්බුක් එකේ උඩ ඉඳන් පහලට තියෙන්නේ ඔවා, මෙච්චර පැහැදිලිව කියලා තාම ඕවට අහුවෙන්න මීහරක් ඉන්නවනෙ 🤣🤣😂😂🦬🦬🦬

  • @thanushikradhika7247
    @thanushikradhika7247 Рік тому

    Supiri explanation

  • @thilanissaac9911
    @thilanissaac9911 Рік тому

    මම ආසම බ්‍රනොගෙ “හයියෝ හයියෝ” කැල්ල්ට🙊

  • @Game.lk1226
    @Game.lk1226 Рік тому

    10:02 pasn oneeee

  • @newsun6316
    @newsun6316 Рік тому +1

    පිරමීඩ කාරයෝ වගේම තමයි රක්ෂණ සමාගම් වල අයත්, හිත්වත් කම් මාර්ගයෙන් සම්බන්ද කරගෙන මුදල් එකතු කරගෙන බොරු ලොරියක් කියල රවට්ටනව, සමහරු ටික කාලයක් සල්ලි දාල නවත්තනව ඒ සල්ලි ආපසු ගන්න විදිහක් නෑ

  • @fernandorukshan8273
    @fernandorukshan8273 Рік тому +1

    Insurance company gahana tela kohomada

  • @catoon900
    @catoon900 Рік тому

    මම දන්න විදිහට බලය බෙදීම බලතල බෙදීම සහ මධ්‍යම ආණ්ඩුවේ බලය ප්‍රාදේශීය මට්ටමෙන් විමධ්‍යගතකරණය වගේ ඒවා එකිනෙකට වෙනස් දේශපාලන සංකල්ප...

  • @amallakmal7125
    @amallakmal7125 Рік тому

    ඒක මරැ...💪

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 Рік тому

    කතාව ඇත්ත කබ්බ ගැන. එයා මා ගාවටත් ආවා පිරමිඩ් එකට ගන්න.

  • @chin649
    @chin649 Рік тому +1

    Hi guys, i live abroad. Is there a way to access (watch live maybe) the CCC shows? I’m willing to pay to get access. Thanks.

  • @rpussewela
    @rpussewela Рік тому +3

    හසල්ක, මුලින්ම කිවයුත් යුත්තේ උඹලා විවෘත කර ගත්ත මේ space එක මරු. ඕනෑම අලූත් වැඩකදී අගය කිරීම් වලට වඩා ලැබෙන්නේ ගල්මුල්. ඒ අපේ ජාන වල තියන ප්‍රතිභාව තමයි. ප්‍රතිචාරය කුමන හෝ ආකාරයට ලැබෙන එක හොඳයි මොනම සද්දයක් නැතුව තියෙනවට වඩා. පුළුවන්ද බැරිද කියලා දැනගන්න මයික් එක අතට ගන්නම වෙනවා. පුළුවන් අය ඉතුරු වෙයි ඒ ඉතුරු වෙච්ච අය කරන්න කරන්න තව තවත් හොඳ වෙයි. ගණන් ගන්න එපා. උඹලගේ වැඩේ " මුලින්ම පටන් ගත්ත" දහ දොලොස් දෙනෙක් ඉන්න එකේ ඕක මොකක්ද 😀😀

  • @manomirathnayake5953
    @manomirathnayake5953 Рік тому +4

    ටිල්වින්ගේ කතාව නැවත අහන්න.බොරු නොකියා.ටැප් එක නොවී.

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 Рік тому +2

    වාක්‍ය දෙකකින් කියන්න පුළුවන් දේට මුල් විනාඩි 9 ම නාස්ති කලා.

  • @clementfernando3914
    @clementfernando3914 Рік тому +6

    හසා, බ්රූනෝ නගරාධිපති නොවෙයි,සේපාල් කියන්නා වගේ, නගර සභාපති වශයෙන් නිවැරදි කිරීම කළ යුතුයි නේද . ජයවේවා!!!!!!!!!!

  • @chathurangaaththanayaka8322
    @chathurangaaththanayaka8322 Рік тому +2

    සිරාවටම හිනා යනව ඒත් ඇත්තටම ඇඩෙනව බං..නිකන් තෝන්තු වෙලා යනව බන් ඩීප් ඩවුන් ටෘත් එක තේරුම් යද්දි.

  • @supunmaduranga3513
    @supunmaduranga3513 Рік тому +4

    මේකට tamil,muslim වගේ දෙන්නෙක් සෙට් කරන් මේ වගේම වැඩක් කරමු.අපිත් ට්‍රන්ස්ලෙටර් දලා හරි බලනම්.

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Рік тому

    එලම මචන්

  • @jayashanperera5388
    @jayashanperera5388 Рік тому

    13ට කියපු නියම ගැලපුම ටොම් ඇන්ඩ් ජෙරි. හෙණ ගහනවා වගේ ඇත්ත කතාව

  • @viduravidu7646
    @viduravidu7646 Рік тому

    17:30 😊

  • @ytshorts2029
    @ytshorts2029 Рік тому

    Excellent content as usual 👏

  • @senurianuththaraalgewathth4698

    Link eka danakan balan Inna ahinsaka api

  • @-Mamalokka
    @-Mamalokka Рік тому +2

    ගෝල්ඩ් කුවෙස්ට් කොයින් එක පෙන්නන්නද? 😂😂. ඒ ලබාගත් පාඩම නිසා ඇත්ත කොයින් දුන්නත් ආයේ නෙමෙයි ගන්නේ....😂😂

  • @sanjulakothalawala7174
    @sanjulakothalawala7174 Рік тому +3

    Election night ekak oni....
    ♥️

  • @praneethsanjana1067
    @praneethsanjana1067 Рік тому +1

    මගෙ රත්තරං අයියෙ 😂💔

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 Рік тому

    ඔයාලගේ comedy show negombo පැත්තට එන්න නැද්ද?

  • @thanushikradhika7247
    @thanushikradhika7247 Рік тому +1

    Tania great 👍

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Рік тому +1

    Great great great 👍 Messages
    Hope peoples have a sense get what you really need
    Some time people educate have a big knowledge can say something they do more mistakes than a normal people
    Any way thanks you 🙏🏼 Guys it’s really Helpful 👍🙏🏼

  • @rajithalakmal5316
    @rajithalakmal5316 Рік тому +1

    මචන් location eka correct karanna. Coco beach eka panadure thiyenne

  • @oshadawarnath
    @oshadawarnath Рік тому

    Thumbnail එකට මේ Font එක ගැලපෙන්නෙ නෑ... එකපාර කියවගන්න අමාරුයි...

  • @nalinkt7588
    @nalinkt7588 Рік тому +1

    මෝඩාභිමානෙ බලපු දවසෙ ඉන්දන් හසාව මන් කොරියාවෙ අන්දුන්නලා දුන්න මගෙ යාලුවො 100 කට වැඩී .

    • @asirurashinda8162
      @asirurashinda8162 Рік тому

      අයියේ කොරියා එන්නේ කොහොමද ඔහේ job market එක කොහොමද

    • @nalinkt7588
      @nalinkt7588 Рік тому +1

      @@asirurashinda8162 කොරියන් language exam එක කරලා high mark ගන්න ඕනිමයි

    • @asirurashinda8162
      @asirurashinda8162 Рік тому

      කොච්චර කාලයක් යනවාද

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan Рік тому

    මට හිතෙනව රනිල නිකං අමරණීය වෙයි වගේ සීන් එකක්.😂💔

  • @Max4Sudu
    @Max4Sudu Рік тому

    Next program aka pyramid money seen eka explain karanna pls

  • @liyanagelnp
    @liyanagelnp Рік тому

    Patta

  • @Max4Sudu
    @Max4Sudu Рік тому

    Niyama program aka okkoma baluwa oyalata bohoma pin 🙏.. please next program aka pyramid money seen aka program akak karanna .apay yaluwo laksha 10 dala Ayala kiyanawa hamadama salli ayalata anawa kiyala..is that true?

  • @prabathhwi
    @prabathhwi Рік тому +1

    බෘනෝ ඔයාවත් බලන්න අපි ආසයි

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 Рік тому

    මේ වැලන්ටයින් let's joke about එකක් එන්නේ නැතිද CCC චැනල් එකේ..

  • @rajithalakmal5316
    @rajithalakmal5316 Рік тому

    හසා 👍 . මට උඹලාව හම්බුවෙන්න එන්න ඔනේ.

  • @dilshananurada
    @dilshananurada Рік тому +1

    තව තියනවා පොන්සි ස්කීම්.. #TBS (The Business school) කියලා එකක් තියනවා, උන් මේ දවස්වල ප්‍රසිද්ධ පුද්ගලයෝ පස්සේ ඇවිදිනවා... සමහර උන්ට සම්මාන දෙනවා.. හීමිට charity වැඩකුත් කරනවා credibility එක තියනවා කියලා පෙන්නන්ඩ.. 😆😆😆

  • @Abiwick
    @Abiwick Рік тому +2

    5:28 adrenaline නවේ හැබැයි🌝
    වැඩේ මරු, ජය! ❤️

  • @mohammedniyas8298
    @mohammedniyas8298 Рік тому +2

    hasha oyage standup comadiyeta wada..sajithge stage comadi supiri
    sajith patta aathal denne ane..
    horu allanawaalu ..hora kaapu salli
    apahu ratata genawalu rajapaksala
    hire daanawalu..patta aathal denawa
    halo ..sajith ...

  • @soundofnature_06
    @soundofnature_06 Рік тому

    hasa best life kiyala ekak thiyenawa pyramid ekak. eka ganath hoyala balanna.

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤ balagana hitiya hasa progam aka balanna😆😆😆😆

  • @tharakadoo
    @tharakadoo Рік тому

    බෙස්ට් ලයිෆ් එකේ මීටිමකට මාත් ගියා දවසක්.
    2010 විතර.
    අමෝ උන්ගෙ රැඟිල්ල.
    හෑන්ඩ්ශේක් කරල ආපු කාර් එක ගැන කියල කැම්පස් යාමත් නතර කරල ඌ කෝටිපතියෙක් උන හැටි කිව්වා.
    බැට්‍රියකින් ලයිට් පත්තු වෙන ගුස්පියක් තමයි දුන්නෙ රු.35'000කට.
    මං ළඟ සල්ලි තිබුන් නෑ. මාව එක්ක ගිය එකා නම් බයික් එක උකස් තියල ඒ ව්‍යාපාරයේ සාඩම්බර කොටස් කාරයෙක් උනා.
    පස්සෙ ඌට බයික් එකත් නැති උනා.
    කොහොම නමුත් මං දන්න දෙන්නෙක් ඉන්නව ඕක කරල කාර් ගෙනාපු

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle Рік тому +1

    26:30 ස්විස්ටර්ලන්තය සයිස් එකෙන් ලංකාවට වඩා පොඩියි.
    සෙනගත් අඩුයි 😂
    ඒ උනාට පළාත්ම 26 කට කඩල පාලනේ කරන්නෙ

    • @werscom792
      @werscom792 Рік тому

      ඒ canton ක්‍රමයට වෙනම ඉතිහාසයක් තියෙනව, ඒක නිසයි එහෙම පාලනය කරන්නේ නැතුව බැරි කමකට නෙමෙයි , ඒක ඒ රටේ පාලන ක්‍රමයක්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle Рік тому

      @@werscom792 මොකක්ද ඉතිහාසෙ?
      අමුතු පාළන ක්‍රමයක් නෑ. තියෙන්නෙ ඩිරෙක්ට් ඩිමොක්‍රසි.

  • @sunilariyapalamawananehewa2875

    දැන් බලන්න ගාසා තිරය
    අයි එස් අයි අැස් අපිට ගහනවා
    ගාර්රභාෂ යුද්ධය දැන් පුබලයි

  • @Umayangahe
    @Umayangahe Рік тому

    මේ week එක නැද්ද බන්

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому

    🌹

  • @SamiTravel
    @SamiTravel Рік тому

    දැන් තියන ගනන් වල හැටියට ඒ වෙලාවෙ ටොයිලට් පෙපර් ගොඩ ගහගත්ත එක ලාබ නැද්ද හා 😀 තාම ඒවගෙන්නෙ පිහනවා ඇත්තේ

  • @ayanthasilva4094
    @ayanthasilva4094 Рік тому

    මචං 11th March SOS tickets ගන්නෙ කොහොමද?

  • @srilankarastafarimovement1239

    වැඩිය කල් දාන්නෙ නැතුව එපිසෝඩ් දාන්න පුලුවන්නම් මරු.මේක දැන් ඇඩික්ට් වෙලා

  • @sarathw5740
    @sarathw5740 Рік тому +4

    ඉතා විනෝදාත්මක සාකච්ඡාවක්. කෙසේ වෙතත්, ඔබ එය 56:00 ට වැරදියි. Cryptocurrency චීනයේ සහ ඉන්දියාවේ නීති විරෝධී ය. ඇයි ඒ අය නීතිවිරෝධී වැඩවලට සහ රටක විදේශ සංචිත නැති කරන පොන්සි ක්‍රමවලට සම්බන්ධ නිසා.Very entertaining discussion. However, you guys get it wrong at 56:00. Cryptocurrency is illegal in China and India. Why because they are linked to illegal activities and Ponzi schemes draining the foreign reserves of a country.

  • @mashaadikari8747
    @mashaadikari8747 Рік тому +3

    👍👌🌷♥️

  • @Geha525
    @Geha525 Рік тому

    Hasa 👍👍

  • @naveensooriyarachchi8234
    @naveensooriyarachchi8234 Рік тому

    Don’t take too much time to come up the point and do not dwell on one point for more than a few minutes. Please treat this as constructive criticism because I like your program.

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa1958 Рік тому

    හොඳ වෙලාවට සුද්දා පෙබරවාරි 4 නිදහස දුන්නේ . වැරදිලාවත් අප්‍රේල් 1 දුන්නානම් ........

  • @hasithadulanjana7474
    @hasithadulanjana7474 Рік тому

    අවුරුදු ගානක් ගෙදර වියදම් බලපු හරකා වැස්සිව විකුණලා පිරමිඩ් වලට දාපු ගොබ්බයො මටත් සෙට් වෙලා තියනවා සහෝ.....

  • @Abiwick
    @Abiwick Рік тому +5

    පුළුවන්නම් Time stamp එකක් දාපියවු ඔය promotion අරවා මෙවුවා ඉවරවෙලා කතාවට බහින තැනට.
    ❤️✨

    • @naveenchamiduofficial837
      @naveenchamiduofficial837 Рік тому +1

      ethkot promotion ek kt dene
      🤣🤣

    • @Abiwick
      @Abiwick Рік тому

      @@naveenchamiduofficial837 වෙන රටවල videos බලන්න

  • @pasanwicky
    @pasanwicky Рік тому +2

    මම npp එකට කැමතියි. එ වගේම මංජු නිශ්ශංකටත් කැමතියි.හැබැයි Slvlog එක npp එකට අනවශය චෝදනා කරන එකටත්, මංජු විශ්වාස කල නොහැකි පැතුම්,රසික සමග එක්වීම නිසාද විශ්වාසය පලුදු වේය. SLVLOG Singularity Sri Lanka පක්ෂ channel එකට සුභ පැතුම්.

    • @AdheeshaMunasinghe
      @AdheeshaMunasinghe Рік тому

      පැතුම්ගේ විස්වාස කල නොහැකි දෙ මොනවද

  • @bimalvimalarathna4205
    @bimalvimalarathna4205 Рік тому

    ❤🤘

  • @susiranfernando1530
    @susiranfernando1530 Рік тому

    "Lets joke about චන්දේ" කියලා එකක් ඔන

  • @AsianHearts
    @AsianHearts Рік тому

    ♥️♥️♥️

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Рік тому

    I want to comment but I dont.....Anyhow thanks

  • @nipundhanu923
    @nipundhanu923 Рік тому

    ඇයි ලංකාවෙ ඇදිරිනීතිය දානවා කිව්වාම shed වල තෙල් ගහන්න පෝලීමේ හිටියෙ. 😂🙄😂🙄😂😂😂