Kathawa with Ash / Ashini Ariyathara / LGBTIQ / Transgenders

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 226

  • @Madushakadesilva
    @Madushakadesilva 23 дні тому +1

    මේ වගේ අයගේ හිත ගොඩක් ලස්සනයි සුන්දරයි අපි වගේ හිතෙ තරහව ඉරිසියාව නැහැ මේ වගේ මිනිස්සුන්ට අපි නිසි තැනක් ලබා දෙමු සහ මේ වැඩසටහන කරන අක්කිට බුදුසරණයි 🙏🙏

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 Рік тому +43

    නියම පිරිමියා හෝ ගැහැණිය එළියට එන්නේ ඔවුන් කරන ක්‍රියාව හා හැසිරීම මතයි. මගේ රාජකාරි ජීවිතයේදී මෙහෙම කෙනෙක් මුණ ගැහුනා. අදටත් මට ඒ කෙනා කතා කරනවා යම් යම් නීති උපදෙස් ගන්න. ඒ වගේම එයා හැදුනුම්පත හදා ගන්න ආපු වෙලාවෙ අනෙක් අය අමුතු සතෙක් දිහා බලනවා වගේ බැලුවේ.. ඒ වෙලාව එයාට නොදැනෙන විදිහට මම සේරම කරලා දුන්නා. නමුත් අදටත් ඇයව ඇගේ නිවසින් පිළිගන්නේ නෑ මවගේ මරණයටවත් ගෙදර මිනිස්සු එන්න දුන්නෙ නෑ ඇත්තටම අපි තාමත් දූපත් මානසිකත්වයෙන් මිදිලා නෑ.

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 Рік тому +5

      Mama weda karannema me wage aya ekka e salon filde eke tika me aya inna nisa athma hoda minissu tikak ahinsaka balporoththu tinne katha karaddi boho wita me aya mawa dakala katha karddi wate pita aya mn diha balanne wens widikata athma සංක්‍රාන්තික කෙනෙක්ගෙන් දැක්ක එක දේ තමයි අපේ අනිත් උන්ට වඩා හොද ගතිගුණ ආකල්ප තියෙනවා. අපේ මිනිස්සු තවමත් ගල්යුගයේ ජිවත් වෙන තිරිසන් මිනිස්සු ටිකක් ඉන්න අමුතු ජිවින් .

    • @chandimachinthakapaladeniy5758
      @chandimachinthakapaladeniy5758 Рік тому

      @@rspromodyadilshan6249 මේ අයට සමාජයේ නිසි තැනක් ලැබිය යුතුයි. ඒත් ගැහැණියට සම තැන නොදෙන බ්‍රාහ්මණ සමාජයක ඒක හිතා ගන්න අමරුයි. මේක මිනිස්සුන්ට තේරුම් කරන්න අමාරුයි. ගොඩ දෙනෙක් කියනවා වගේ සංක්‍රාන්ති ලිංගික කිවුව ගමන් කකුල් දෙක අස්සෙ තියෙන්නෙ මොකක්ද කියලා පිරිමින්ට වඩා ගෑණු හොයන්නේ. අපේ රටවල අද්‍යාපනයේ වැරැද්දක් ඒක. මට මතක් වෙන්නේ ලංකාවේ ලිංගික අද්‍යාපනය ගැන තීරණ ගන්න හාමුදුරුවරුන් එක සැරයක් ඇවිල්ලා කරපු විශාල ප්‍රතිරෝධය

    • @AmilaSandanuwan-wu7lx
      @AmilaSandanuwan-wu7lx 6 місяців тому

      ❤❤

    • @PathmaThilakarathna
      @PathmaThilakarathna 5 місяців тому

      Eyala api wagema manussayo, api e aya gena Adu thaksheruwen Katha karanna hoda nehe,api unath e thathwayen hitiyanam api kochchara manasikawa weteida, ithin e ayath apema kotasak, e ayathath adaraya,karunawa awashshyai.❤😊

  • @roycearthur8060
    @roycearthur8060 10 місяців тому +1

    Great Sister!. Jayawewa God Blessing, s!.🎉🎉🎉

  • @dilaniperera7509
    @dilaniperera7509 Рік тому +9

    ඔයාට සුබ අනාගතයක් වේවා.දුව❤️

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Рік тому +14

    නිවුණු බුද්දිමත් කෙනෙක්, මම ඉල්ලා සිටිනවා ඇමරිකන් කථිකාචාර්ය වරියක් ලියපු සිංහලට පරිවර්තනය වූ සංසාර මන්දිර පොත කියවන්න කියල

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 10 місяців тому +4

    වෛද්‍ය විද්‍යාවේ දියුණුවෙන් මෙවැනි අයට පිළිසරණක් තිබීම කොච්චර හොඳයිද? නමුත් සමහර අසුභවාදියෝ කමෙන්ට් දාලා විවේචනය කරලා තියෙනවා. ඇත්තටම මේ මිනිස්සු සතුටින් ඉන්නවනම් ඒක තමයි; අවශ්‍ය

  • @mohammedrazan2040
    @mohammedrazan2040 Рік тому +44

    මමත් හෝර්මෝනය ගනිමින් ඉන්නෝ...
    මමත් TARNS කෙනෙක්.....අපිව ඈත් කරන්න එපා....ආදර කියන නමින් රවට්ටන්නත් එපා....අපිටත් හිතක් තියෙනවා.....මේක මම පිරිමින්ට විතරක් කිව්වෙ නෑ....හැමෝටම කියනවා.....please ape hitha therum ganna apiwath therum ganna....😪❣🦋

    • @nathukinathuki
      @nathukinathuki Рік тому +2

      Hi oya gal kanak wannada boy kanak wannada

    • @mohammedrazan2040
      @mohammedrazan2040 Рік тому +3

      Girl kenek

    • @chandimachinthakapaladeniy5758
      @chandimachinthakapaladeniy5758 Рік тому +1

      නියම පිරිමියා හෝ ගැහැණිය එළියට එන්නේ ඔවුන් කරන ක්‍රියාව හා හැසිරීම මතයි. මගේ රාජකාරි ජීවිතයේදී මෙහෙම කෙනෙක් මුණ ගැහුනා. අදටත් මට ඒ කෙනා කතා කරනවා යම් යම් නීති උපදෙස් ගන්න. ඒ වගේම එයා හැදුනුම්පත හදා ගන්න ආපු වෙලාවෙ අනෙක් අය අමුතු සතෙක් දිහා බලනවා වගේ බැලුවේ.. ඒ වෙලාව එයාට නොදැනෙන විදිහට මම සේරම කරලා දුන්නා. නමුත් අදටත් ඇයව ඇගේ නිවසින් පිළිගන්නේ නෑ මවගේ මරණයටවත් ගෙදර මිනිස්සු එන්න දුන්නෙ නෑ ඇත්තටම අපි තාමත් දූපත් මානසිකත්වයෙන් මිදිලා නෑ.

    • @mohammedrazan2040
      @mohammedrazan2040 Рік тому

      @@chandimachinthakapaladeniy5758 ඔව් අයියේ....ඔයා කියන දේ ඇත්ත...

    • @jamamarasiri6106
      @jamamarasiri6106 11 місяців тому +2

      Mama nam asai oya wage ayata

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 7 місяців тому +1

    Good morning Lankans thanks ❤❤❤

  • @FahimMH-nf4oy
    @FahimMH-nf4oy Рік тому +6

    Dear sister You are so beautiful don't worry for idiots very important concentrate your future do the right thing Wish you all the best God Bless You.

    • @janath9118
      @janath9118 Рік тому

      Me too. I wish her all the best!

  • @NawangaSenanayake-bn2bs
    @NawangaSenanayake-bn2bs 7 місяців тому

    Great job I appreciating becase you are being your self

  • @girlfromnowhere1838
    @girlfromnowhere1838 Рік тому +9

    Wow u look so beautiful ashini akki keep going wish u the best of luck ❤️❤️❤️

    • @janath9118
      @janath9118 Рік тому

      Me too. I wish her the best of luck!

  • @lakishruhith-ii9fs
    @lakishruhith-ii9fs Рік тому +24

    මෙි සසර බිියකරැයි පින් රැස් කර නිවන් දොර හැරගත යුතු මෙි නිසයි.

    • @hasangah1387
      @hasangah1387 Рік тому +4

      ඇ ත් තම ඇ ත් ත ඔයාගේ කතාව. මමත් නිතරම වගේ ඔය comment එක දානවා. අංශු මාත්‍රයක තරහකින් කර ගන්න පව.. බ් යකරු සසරේ අතමරමන් වීමක්..

  • @hesh130
    @hesh130 Рік тому +4

    Nice good 😊❤programme 😊akki

  • @DisharaPremith
    @DisharaPremith 9 місяців тому +1

    good luck❤

  • @SonaSanju-k9r
    @SonaSanju-k9r Рік тому

    Nice good luck😊

  • @madukadesilva2745
    @madukadesilva2745 Рік тому +8

    Proud of you Duwa

  • @lalithprasanna6214
    @lalithprasanna6214 11 місяців тому +4

    ඔය transgender කියන එක වෙන්නෙ මට හිතෙන හැටියට marrie කළාට පස්සෙ.ගොඩක් ගෑනු ටික ටික hormone මිනිහට inject කරල මිනිහ ගෑනිගෙ තැනට හදල ගෑනි මිනිහ වෙනව.වෙනසකට තියෙන්නෙ ගෑනු ඇඳුම් අන්දවන්නෙ නැති එක විතරයි .එහෙමත් එකෙක් තමයි බේරිල ඉන්නෙ.after married ගොඩක් පිරිමි අකමැත්තෙන් හෝ මේ තත්ත්වයට පත්වෙනව කියලයි මට හිතෙන්නෙ.දැන් අහපල්ලකො ඔයාටත් ඒකද උනේ කියල

    • @charithakelum1792
      @charithakelum1792 8 місяців тому

      ඒක තමයි bro සිරාම comment එක.

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 Рік тому +2

    Well done ❤

  • @ttt-gg2yv
    @ttt-gg2yv Рік тому +9

    eya harima lassanai wedagath patai

  • @nathashafernandez342
    @nathashafernandez342 Рік тому +3

    Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤

  • @Sadunimanisha
    @Sadunimanisha Рік тому

    Congratulations Akki ❤❤❤

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 Рік тому +14

    අය්යෝ මංද අප්පා ලංකාවෙ බාගයක් ගෑණු පිරිමි වෙලා පිරිමි ගෑණු වෙලා මොකද මේ වෙන්නෙ 😥

    • @dilaniperera7509
      @dilaniperera7509 Рік тому +3

      එයාලට ඒක සැනසිමක් නම් අනෙක් අය ඔවුන්ට ආශිර්වාද කල යුතුයි කවුරුත් සැනසිමෙන් ඉන්නයි කැමති. නේද

    • @madumadu9290
      @madumadu9290 Рік тому

      Eka oyage sankalpana akka

    • @chathurarupasinghe6213
      @chathurarupasinghe6213 Рік тому

      Lankawe bagekt ehem welaada???? Dekoti wisilakshetema kee denada inne ai api mehem kiynne

    • @madumadawaperera7003
      @madumadawaperera7003 Рік тому

      Aththa,eka kemeththa wenna puluwan thamathamange eheth munta pissu

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 10 місяців тому

      Spain nm kamak naha Gay couple inne..but lankawa trans ayagen pirila..ethana nm awulak thiye...

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 5 місяців тому

    මොකද බෙහෙත් බීලා ඩීපේෂන් ආවා කියන්නේ මේවා අනවශ්‍ය දේවල්. Think. නිතර බෙහෙත් බීලා ගැහැණු ස්වරූපය ගන්න උත්සාහ කරනවා කියන්නේ ඒක හරි අපරාධයක්.

  • @sobaPathirage-tb1mq
    @sobaPathirage-tb1mq Рік тому +2

    Na obawa kauru apa kalath jesus wahnse obata adarei deviyan wahase obe hadawatha dakinawa. Jesu adarei adarei vishwasa karanna.jesu pihitai oyata

  • @Sadusadu-n3p
    @Sadusadu-n3p 7 місяців тому

    සමහර aya පිරිමි ganu wen hadanawa ane e unata meya පිරිමි කෙනෙක් eth එහෙම pane na හරි ma ලස්සනයි ganu ළමයෙක් වගේමයි සමහර aya innawane පිරිමි ganu kalawan wage pena සරලව ma සමාජයේ kiyane po kiyana nama eth meyata එහෙම namk kiyanna hodana හරි ලස්සන ganulamayek😊

  • @RashmiLawanga
    @RashmiLawanga Рік тому +4

    Anee meyage aduma gane katahadawath pirimiyek wagenaa.oyanam kellek wela epadenna thibbe.aththama ganu lamayek wage wenna puluwan una eka sansare eya karapu loku pinakda koheda

  • @nuwannelum1639
    @nuwannelum1639 Рік тому +1

    මෙ ලොකෙ ගෑනු විදින දුක අහන අපිට තවත් ගෑනියෙක් හරි භාග ගෑනියෙක් හරි ගැන විශේෂයෙන් දැනගන්න ඕන ද?

  • @dope4534
    @dope4534 Рік тому +7

    Nice ❤ i love your attitude sister and your self respect as well 😊

    • @NuwanSampath-g6b
      @NuwanSampath-g6b Рік тому

      ..................................................................................................................................................

  • @GamingMKXcode99
    @GamingMKXcode99 2 місяці тому

    Marunan Hodai Thama Ubala Wage Eun innawata wada.Dan Puluwannan Me comment ekath Banala Daapan monahari inna napunsakayo seteka ekathuthuwela

    • @lifecoachsan
      @lifecoachsan 20 днів тому

      Napunsak dewal walata pana na habai😂 oyawage nugat hattak inna eka pudumayak newei ithin😂

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 5 місяців тому

    නංගී ඔයා, මම කවුද කියලා හොයන්නේ නැතුව, ඇත්තටම ඔබ පිරිමියෙක් නිසා ඒ විදියට පිරිමියෙක් විදිහටම හිටියා නම් හොඳයි නේද. කොච්චර මේකප් ක්‍රම තියෙනවද පිරිමි විදිහට ඉන්න.

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Рік тому +10

    Congratulations ❤️❤️

  • @pararapitiyagamaralage6603
    @pararapitiyagamaralage6603 10 місяців тому

    Obey jewithema subama sbuba anagathayahk wewa

  • @shalanikaveesha-m2q
    @shalanikaveesha-m2q 9 місяців тому

    mamath aa wage thamai mage wayasa17 oyala hithai mata therenne kiyala mee gena,kohoma unath montisori kaledi ape aiyai akkai ekka sellam karaddi aka welawaka aka mata ayage gaumk anduwa ayala hitiyeth1,2 wasare wage kohoma hri ada mata aapu hegeema adatath thiyei meeta aurudu 2kata kalin mata mehema inna beri hinda manasika waidya warayekwa hambuna aya kiuwa ooka maasekin withara hariyai kiyala but,mata dan mage hegeem control karanna berima thena gedatta hore agee okkoma rooma tika kepuwa ahema karala kello adina undershirt aka denuth adinawa man aaka adinne athakota mata maara nidahask man kellek kiyala mata a welawata denenawa thawa kiures use karanawa lipstik use karanawa man balanne chef kenek widiyata rata gihim ahedi trans wenna mage yaaluwo kihipa denek mata katha karanne man anagathe use karanna inna kellegge namin

  • @ErandaCharika
    @ErandaCharika 4 місяці тому +1

    මමත් ආසයි කාන්තාවක් වෙන්න. පිරිමි කෙනෙක්ට ආදරේ කරන්න.

  • @Siripala-nq5qc
    @Siripala-nq5qc Рік тому

    හරියට පැහැදිලි මදි , හෝමෝන ගන්නෙ.මොකටද ?

  • @Tharuruu
    @Tharuruu Рік тому +61

    කොච්චර හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් වුණත් මේ ඉන්නේ මෙයා පිරිමි කෙනෙක් මිසක් ගැහැණු කෙනෙක් නෙවෙයි ගැහැණු අයට පිරිමි වෙන්නවත් පිරිමි අයට ගැහැණු වෙන්නවත් බෑ ස්ත්‍රී බව හෝ පුරුෂ බව තීරණය වෙන්නේ අපේ ශරීරයේ මතයි මිසක් අපි අපි ගැනවත් අනෙක් අය අපි ගැනවත් හිතන ආකාරය මත නෙමෙයි. ස්ත්‍රී බව හෝ පුරුෂ බව කියන්නේ මිනිස්සුන්ගෙ ශරීරයභෞතික ස්වභාවය මත තීරණය වන දෙයක් මිසක් සමාජයේ අදහස් මත තීරණය වන දෙයක් නෙමෙයි. ඇත්ත සමාජයෙන් ගැහැනියකට සලකන විදිය ද පිරිමියෙකුට සලකන විදිය ද වෙනස් එය තීරණය වෙන්නේ එක එක පුද්ගලයා තමා ගැන හිතන ආකාරය මත නෙමේ ඒ එකේක මනුස්සයා ඉපදී තියෙන්නේ ගැහැණු ශරීරය kada පිරිමි ශරීරයක ද කියන දේ මතයි ඉතින් මිනිසුන්ට හිතෙන හිතෙන වෙලාවට මොනවාම හෝ හේතුවක් මත ‍ස්රියකට පුරුෂයෙක් වීමට හෝ පුරුෂයෙකුට ස්ත්‍රියක් වීමට නොහැක මේ සංක්‍රාන්තිය කියන සංකල්පය ඉතින් මහා ප්‍රෝඩාවක් මේක තාත්වික සත්‍ය දෙයක් නෙමෙයි බුද්ධිමත් මිනිසුන් මෙය අවබෝධ කර ගත යුතුයි. 🇱🇰💯💯

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 Рік тому +49

      ඒක ඔයාගෙ පුද්ගලික මතය ඒක අපි පිලිගන්න් ඕනේ කියලා එකක් නැහැ ❤

    • @dilaniperera7509
      @dilaniperera7509 Рік тому +23

      ඔවුන් සැනසීමෙන් ඉන්නව නම් එච්චරයි අවශ්‍ය ඔවුන්ටත් ජීවිතය ජයගන්න ආශිර්වාද කරන්න එකයි මනුස්සකම

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 Рік тому +3

      Ane manda lankawata wela tiyena de😂

    • @sujeevas.desilva2871
      @sujeevas.desilva2871 Рік тому

      Your opinion is not only backward but utterly hypocritical. Just because an individual is born a male or fa emale based on physical attributes what defines man or a woman is the psychological aspects. That's what makes us humans different from animals. We have a higher level of awareness , consciousness of who we are, and advance emotional attributes. So don't define a man or a woman by your narrow minded frame. Any man or woman have a choice to define who they are, who they want to be. Who are you to define what another should or should not be.

    • @chathurarupasinghe6213
      @chathurarupasinghe6213 Рік тому +8

      Aththtama nodanna dewal katha nokara inwnm hondai kiyalai mm hithanne mkd meka kiywn thawa nodann kenekge oluwe werdi idea ekk enn plwn kenk/ deyak gena judgment ekk denn kalin ee dee gena plwn uparimetm hoynwnm hondai poddak kiywla karunu hoyl blnn ehema minissu ekka poddak katha krl blnna eylt denena feelings mnwd kiyl ahanna minissu thamnge hegeem wlt boru krnn hadanne nee mkd eka eyalage jeewithe boru karoth widwnne eylm kiyl danw oyt plwnd mnwhrim hethuwk nisa homosexual wenna salli nisa transgender kenek wenna ithin transgender kenek ai ehem wenne eyt duk widinnda loketa pennala thaniym adannda ee ayage sathuta ethananm eyt genu kenek widiht denenwnm ethana tiyn prshne mkd prshne api anith ayt adare neda krnn ona adare kiynne anith ayage sathuta neda dakinna ona eya apiwa sathutu krnn pirimiyek wage andama hrida api sadarnda minissu salli wiydam krgen loket penna boru dewl krt anith kent wada mt tiynw kiyl pennanna heduwt linge wens krgena mage eka wens kiyl loketa pennanna pissu nee kiylai mm hithanne eka aththtam eylt ona dee mm hithanne

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 11 місяців тому

    මේ තත්ත්වය පුදුමයක් නොවෙයි . මොකද මහාමායා දේවියත් "තුසිතං කායං " ත්‍රිපිටකයෙ සදහන් වෙන්නෙ මහාමායා දේවිය පිරිමියෙක් බවට පත් වීමයි. මාතෘ දිවිය රාජායා වුනේ ඒකයි . ඒකයි බුදුන් වහන්සේ ගෙන් බන අහල සෝතාපන්න වුනේ .
    සුවපත් වේවා

  • @henryegodaarachchi5694
    @henryegodaarachchi5694 23 дні тому

    Kawuruth kese kese wada,obege jeevithaya Obama kamathi lesin sathutin gathakireeme ayithiya Obama thibiyayuthumayi.obata vasanawantha anagathayakata shubha pathami.💐

  • @Weerarathna-y9h
    @Weerarathna-y9h 8 місяців тому +2

    පිස්සො පෝම් කරන්ඩ එපා.😂😂🤣🤣

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 Рік тому

    Meyage awayawa kohomada wenas karada.nettan ethin therumsk ne oya wede adum endata

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 9 місяців тому

    මට නම් මැය පෙනෙන්නෙ උගත් වැදගත් සුරූපී කාන්තාවක් හැටියටමයි.ආයි ට්‍රාන්ස් කතා ඕනෙ නෑබහුභූත

  • @iresha..7480
    @iresha..7480 Рік тому +2

    ❤❤❤

  • @homemadebus-u9l
    @homemadebus-u9l 8 місяців тому +1

    Ashini ge nomber one whatapp yeka thava vishthara one

  • @anurabandara5152
    @anurabandara5152 11 місяців тому

    Makaboruwadaktama

  • @nimanthasajeewa129
    @nimanthasajeewa129 Рік тому

  • @DanukaNimshan
    @DanukaNimshan 7 місяців тому

    Aththatama dukakai me dupath manasika mattam wala inna un ge comments dakkama

  • @wcgamini9135
    @wcgamini9135 Рік тому

    Kawadawath me ayata apahasa karanna apa. European countrieswala meyalata specially treat karanawa

  • @MeenaDulakshi-il9bt
    @MeenaDulakshi-il9bt Рік тому +1

    Oyala oyalage daiwema aka parin wenas kara gannava

    • @SachiniHirushika05
      @SachiniHirushika05 Рік тому

      ​@@SakuniHansiමමත් 😢

    • @SachiniHirushika05
      @SachiniHirushika05 Рік тому

      @@SakuniHansi දැනට කොල්ලෙක් Dear කෙල්ලෙක් වෙන්ඩ ලොකු ආසාවක් තියනව. ඔයාට වගේ තමයි 🙂

    • @Dkeshi-f8j
      @Dkeshi-f8j 10 місяців тому

      ​@@SachiniHirushika05iiyaa

    • @Dkeshi-f8j
      @Dkeshi-f8j 10 місяців тому

      ​@@SachiniHirushika05iiyaaa🤮🤮

    • @lifecoachsan
      @lifecoachsan 20 днів тому

      @@Dkeshi-f8jledak da oi😂

  • @SanugaHansada
    @SanugaHansada 11 місяців тому

    Trans venna oni

  • @hesh130
    @hesh130 Рік тому +2

    Me golloth ekkath oneee program akak me wage talk show akak onee me wage programme akak meyalath ekkath
    ua-cam.com/video/o7Qk6pNPhew/v-deo.html

  • @dananjayagomez6108
    @dananjayagomez6108 11 місяців тому

    නිවේදිකාවට සමහර වෙලාවට අමතක වෙනවා මේ ඉන්නෙ program එකක කියලා 😂😂😂😂

  • @pradeepsadaruwan3341
    @pradeepsadaruwan3341 9 місяців тому +1

    එතකොට මෙයගෙ ලින්ගික අවයව වෙනස් කරලද තියෙන්නෙ

  • @sachininimesha8667
    @sachininimesha8667 Рік тому +3

    මෙයා අනුරාධපුරේ වෙලත් සිංහල බෑ වගේ කතා කරන්නෙ😂

    • @dilaniperera7509
      @dilaniperera7509 Рік тому

      ඇයි අනුරාදපුරේත් හොදට ඉන්ග්‍රීසි දන්න උගත් අය ඉන්නව

    • @nipun555
      @nipun555 4 місяці тому

      Mn hithanne meya wegen katha kroth pirimi kenekge wge thmi katahada enne , 1ka hinda eya extra effort 1k deela himin katha krnwa gaanu kenek wge 😅

  • @lizalinzi1587
    @lizalinzi1587 Рік тому +2

    Me niwedikawa samajaya waradi magata yomu karana kenek....meya karannema me wage dewal samaja gatha karana eka

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp Рік тому +2

    Ape lankawe minissu ehema thama pitarata ehema ne

  • @Nadia-dd7iq
    @Nadia-dd7iq 10 місяців тому

    යකෝ මට තේරෙන්නේ නෑ මේ LGBTය. පිරිමින්ට පුලුවන්ද ගෑනු උනාට ලමයි හදන්න. මේව පොඩි උන් දැක්කම මේවට ආස හිතිලා හොඳට ඉන්න එවුනුත් LGBT වෙනවා. 😫

  • @pathumudayanga3553
    @pathumudayanga3553 Рік тому +2

    Nodakin heti balahanko ponna penuma ehemmama tiyenawa eka nethi karanna behe adoo

  • @slmusic780
    @slmusic780 Рік тому +3

    mekita hodai kyna un paw😂 meki deal ynawa sl ads ekei republic ekei. payata 12000 i😅

    • @SadunPerera-uy4mx
      @SadunPerera-uy4mx Рік тому +7

      සමහර crossdressers ලා ඉන්නවා තැනකට එන්න බැරි උනාම එයාලගේ වහල්ලු එවනවා comment කරන්න දියුණු වෙන ගෑනුන්ට ඊරිසියා කරන්න, ඇයි ඔයා ඇනගන්න ද ඇඩ් බැලුවේ, comment එකෙන් පේනවා වෙවිලීම 👙

    • @AmandaLiyanage
      @AmandaLiyanage Рік тому +5

      Oya ithim mokatada add ekama bala bala inne.. oyath asai wagay..

  • @twins7892
    @twins7892 Рік тому

    owa pahath lingika asha LGBT issarata smanaya janthawata thraganyak wenna puluwan angatha pawathmak na oywage mulu smajayama hituwoth

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 Рік тому +7

    හැම ආගමකට ම අනුව ගැහැණියක් ව ඉපදීමටත් දුකක් සසරෙ කරපු පව් තමයි😢

    • @star_rid
      @star_rid Рік тому +6

      මම දෙයක් අහන්නද? ඒ පව්කාර ගැහැණු නැති උනානම් ඔයා මම මෙතන ඉන්නවද? එහෙනම් ඔයා කියන ආගම්වල ඔය ඉගැන්වීම් කර පුද්ගලයන් මෙලොව ඉදීවිද? මොකද පිරිමියෙක් වීම පිනක් කියන්නේ?ගැහැණියක්‌ වීම පවක් කියන්නේ?
      මෙහෙම ඇහුවේ මට‍ ඔයාලා වගේ අය කියන දේ තේරෙන්නේ නැති නිසා. ඔයා වගේ පින් කරපු පිරිමියෙක් මෙලොවට බිහිකරන්න පව්කර ගැහැණියෙක් උන අම්මා වේදන්වක් විදින නිසාද පව්?

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks Рік тому +5

      ​@@star_ridBuduhamuduruwo nm kiwe Gedara Budun Amma Kiyala Neda ?

    • @star_rid
      @star_rid Рік тому +1

      @@Saranga-fe2ks ow. Mn eka thama arayagen prashna kare arama. Hama agamakam kiyanwlu gahaniyak wenne paw karama kiyl.
      Mt eyagen answer ekak ona une mn ahapu prashna tikata

    • @isuru8080
      @isuru8080 Рік тому +2

      ​@@Saranga-fe2ksබුදු දහමෙ කොතන වත් අම්මට ගෙදර බුදුන් කියල නෑ.
      නිකන් බොරු කියන්නෙපා

    • @bawanthaamajith7286
      @bawanthaamajith7286 Рік тому

      Sasare karapu pawakata thamai ubath oma manda manasika gathi ekkama ipadila thiyenne

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 Рік тому

    Koma kopamana wenas onath pirimiyekge penuma kohen ho penawa danenawa 100%kma wenas wenna baha ..ekath atha ..aprade jevithe . Opathin labuna jevithe venas krana moda daruwo

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Рік тому +1

    Sasara biyakarui.garahanna hoda naha.

  • @AdamS_Lucky
    @AdamS_Lucky Рік тому +1

    🏳️‍⚧️ 🌟

  • @Sasmitha7109
    @Sasmitha7109 Рік тому +1

    Anagate kollo wada welama yay wge . Me rata winasy http.

  • @Dkeshi-f8j
    @Dkeshi-f8j 10 місяців тому

    Meka dn bowena ledak vge vela

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 Рік тому +4

    දැන් මේ කාන්තාවගේ හුකන්නේ කොහෙටද.. කිම්බක් නෑ නේ.. මේකිට.. 🤔. පුකට තමයි sex කරන්න වෙන්නේ? 🤔🤔🤔

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 Рік тому

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @homemadebus-u9l
      @homemadebus-u9l 8 місяців тому

      Playan uththa vena vedaval neththa pakkaya. Veshikayaa

    • @lifecoachsan
      @lifecoachsan 20 днів тому

      Nedakin uba wage eunge mola. Lankawat sex education nathi nisa mehem shik

  • @TharukiDhananjani
    @TharukiDhananjani 8 місяців тому

    Reta hinenuth baya weno mewa balala

  • @dilodilo9491
    @dilodilo9491 Рік тому

    Eya ape gewal laga

  • @B.H.A.Firthas.SriLankan
    @B.H.A.Firthas.SriLankan 6 місяців тому

    🤔🇱🇰😭🇱🇰

  • @GayanPathirathna-o1h
    @GayanPathirathna-o1h Рік тому +2

    😂😂😂😂😂😂😂

  • @lizalinzi1587
    @lizalinzi1587 Рік тому +2

    Ane meyata sinhalath ba ewunata gama anurada puralu😅

  • @dilhanmadhuwantha2116
    @dilhanmadhuwantha2116 Рік тому +2

    mawa dannawada.. oya ta tec giyapu kale matha

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 Рік тому

      ඔව් dear 🎉

    • @charithakelum1792
      @charithakelum1792 8 місяців тому

      @@ashiniaryatara7868 ඇත්තටම ඔයා ගැන ආදරේ හිතෙනවා.

  • @sagii9937
    @sagii9937 Рік тому +6

    Lot of NGO promotions.. Just to earn money...😈😈 They may sell their mothers... Trully pathetic...😈👿👿

    • @janath9118
      @janath9118 Рік тому +2

      This is not pathetic. Your view is wrong.

    • @Tharuruu
      @Tharuruu Рік тому

      ඔබ නිවැරදි. කොච්චර හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් වුණත් මේ ඉන්නේ මෙයා පිරිමි කෙනෙක් මිසක් ගැහැණු කෙනෙක් නෙවෙයි ගැහැණු අයට පිරිමි වෙන්නවත් පිරිමි අයට ගැහැණු වෙන්නවත් බෑ ස්ත්‍රී බව හෝ පුරුෂ බව තීරණය වෙන්නේ අපේ ශරීරයේ මතයි මිසක් අපි අපි ගැනවත් අනෙක් අය අපි ගැනවත් හිතන ආකාරය මත නෙමෙයි. ස්ත්‍රී බව හෝ පුරුෂ බව කියන්නේ මිනිස්සුන්ගෙ ශරීරයභෞතික ස්වභාවය මත තීරණය වන දෙයක් මිසක් සමාජයේ අදහස් මත තීරණය වන දෙයක් නෙමෙයි. ඇත්ත සමාජයෙන් ගැහැනියකට සලකන විදිය ද පිරිමියෙකුට සලකන විදිය ද වෙනස් එය තීරණය වෙන්නේ එක එක පුද්ගලයා තමා ගැන හිතන ආකාරය මත නෙමේ ඒ එකේක මනුස්සයා ඉපදී තියෙන්නේ ගැහැණු ශරීරය kada පිරිමි ශරීරයක ද කියන දේ මතයි ඉතින් මිනිසුන්ට හිතෙන හිතෙන වෙලාවට මොනවාම හෝ හේතුවක් මත ‍ස්රියකට පුරුෂයෙක් වීමට හෝ පුරුෂයෙකුට ස්ත්‍රියක් වීමට නොහැක මේ සංක්‍රාන්තිය කියන සංකල්පය ඉතින් මහා ප්‍රෝඩාවක් මේක තාත්වික සත්‍ය දෙයක් නෙමෙයි බුද්ධිමත් මිනිසුන් මෙය අවබෝධ කර ගත යුතුයි. 🇱🇰💯💯

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 Рік тому +17

    මොලේ අවුලක්ද මන්දා කෙල්ලෝ කී දෙනෙක් කොලු ආත්මයක් ලැබුනා නම් කියලා හිතෙනවාද කෙල්ලෙක් වෙන එක මොන තරම් දුකක්ද පිස්සු කියන්නේ ඔවාට තමා😢

    • @JRC432
      @JRC432 Рік тому +14

      ඔයා නොදන්න ඒවා කියවන්න එපා. ඒ මනුස්සයා උවමනාවෙන කරගෙන නෙමේ වයසත් එක්ක ශරීරය වෙනස් වෙච්ච නිසා ඒ සිරුරට ගැළපෙන විදිහට එයා ඒක හදාගෙන දැන් හොඳ ජීවිතයක් ගතකරනවා. ලංකාවේ මිනිස්සුන්ට ඕවා මැජික් උනාට බුදුන්ගේ කාලෙ ඔයිට වඩා දේවල් උනා. හොයන්න .ඕවා සමාන්‍යයි.

    • @gimhanirathnayake4042
      @gimhanirathnayake4042 Рік тому +1

      Nodanna dewal nokiya inna

    • @janath9118
      @janath9118 Рік тому

      @nalinkaluarachchi1102 Eka Obata hithena heti pamanayi.

    • @SachiniHirushika05
      @SachiniHirushika05 Рік тому +8

      ඔයා කියන කෙල්ලො කොල්ලෙක් වෙන්ඩ පතනවා වගේ තමයි එයාට දැනෙන්නෙ එයා කෙල්ලෙක් උනා නම් හොඳයි කියලා.

    • @janath9118
      @janath9118 Рік тому

      @nalinkaluarachchi1102 Kellek wena eka monatharam dukakda kiyala obata hithunata, hemadenatama ehema hithenne nehe. Mema 21 wana siyawasediwath (21st century) pirimi saha gehenu kiyana depakshayama eka samanayi kiyala hithanna tharam manasa diyunuwiya yuthuyi. Megena mema lokaye issellama deshana kale Budun Wahanse thamayi.

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 Рік тому +12

    මේ ලොකේ මැව්වේ මැව්ම්කාර දෙවියන් වහන්සේයි, උන්වහන්සේ ඔබ කවුරු හෝ මේ ලොකේ එළිය බලන්න සැලැස්සුවේ ගැහැනු ආත්මයකින් ද එහෙම නැතිනම් පිරිමි ආත්මයකින් ද එය වෙනස් කිරිමට නොහැකිය, දෙවියන් වහන්සේ තුළ මේ මෙවැනි අයට ලැබෙන්නේ සදාකාලික ගිනිවිලේ කෑමොර දිමටයි

  • @noornasmiya6108
    @noornasmiya6108 Рік тому +2

    Nodekin munta wena aya nedda ganna

  • @nuwanniresha4739
    @nuwanniresha4739 Рік тому +4

    Den meyata thiyenne huththakda/paiyyakda haaaa

    • @forum7156
      @forum7156 Рік тому +2

      Eka tamai ahuwe bikini, nude modeling karanawada kiyala

    • @ranjeewadesilva210
      @ranjeewadesilva210 Рік тому +3

      බාගෙ බාගේ තියෙන්නේ ඇයි අවුල් ද

    • @daysoframidu6290
      @daysoframidu6290 Рік тому

      😹🤣

    • @janath9118
      @janath9118 Рік тому

      @nuwanniresha4739 Transgender aya gena Internet eke wisthara thibenawa. Wisheshayenma Wikipedia wala transgender gena thiyena articles kiyawala balanna. Ethakota megena thamanta therewi.

    • @Tharuruu
      @Tharuruu Рік тому

      ඒ මනුස්සයා පිරිමි කෙනෙක් එයාට තියෙන්නෙ පුරුෂ ප්‍රජනක පද්ධතිය ෘෂණ කෝෂ පුරස්ථ ග්‍රන්ථි ශිෂ්ණයක් සහිත පුරුෂ ප්‍රජනක පද්ධතියත් ඔහුගේ ශරීරයේ ි සියලුම සෛලවල තියෙන්නේ xy ක්‍රොමසෝම ශුක්‍රාණු සෛලවල හැර

  • @GayanPathirathna-o1h
    @GayanPathirathna-o1h Рік тому +2

    Ane Huttho todol novi kata karapan....Walla kapagana😂 atae palagana.. lajja nadda ban

  • @GayanPathirathna-o1h
    @GayanPathirathna-o1h Рік тому

    Ane miniho
    todol novi kata karapan....Walla kapagana😂 atae palagana.. lajja nadda ban