Thank you for the short and sweet explanation, I did A/L's in commerce stream, 2000 year, Now I am a Entrepreneur in the Fitness industry, its a useful lesson, Sir,can you pls do a video about food digestive system and protein synthesis ❤
Sir your wonderful n amezing. I don't have teacher when I was doing science in ordinary level. If I enroll your class in from year 9 to year 11 I will got a Disticntion for science. I m glad now to see N hear your via my outube. I m your fans of citizen in srilanka. I fond u a lot dear sir. Thanks for everything.❤❤❤❤❤❤❤❤❤
Ada kale commndo thiya army ekatawath kisima thanak na e nisa serta godak pin apiwa amathaka nokarata .8 pas unath mn serge video balala podi hari deyak oluwata dagannawa ser chiran jayathu❤
muthugala sir mama oba thumage uganwana awa hema akakma balanawa den mama Dubai rate sewaya karanne mama puluwan welawata surge wedasataha.n balanawa adarei sirta b s❤❤❤
mtth oma wela thiynw bn eknm une 9 wasare di dannathuwa waight lifting krnn gihin atha urahise joint ekenm panna.. ek mamam thibba widiyt hdgththa maareta riduna e dwse 2ke passe normal una ita passeth oka 11 wsredi panna eth weight lifting wlm result ekakin ita passe mama a/l's dws wl gym ekt gihin weight lifting krnn giyamah panna 3 4 paarak hariytm krlath.. e dws wl instructor kiwwa oka channel ekak daala pennagnn kiyla pennuwama mge wela thiyenne 9 wsre indn a/l kaale dakwa atha panapu angle ek same ek nisa bone ekai cartilage ekai set wena hole ek loku wela weight lifting krn kota ek thawa thawa gewena nisa wela thiyenne passe mn weight lifting nawaththuw aurudu 3kt passe aye start kara dnnm ema kisima issue ekak nh ... ub channel ekak daala pennpn doctor kenekt mge aule htiyt mt smhr excrcises dunna athe direction ek hriytm angle wenna thawa e dws wlt mkuth weght ekak lift krnn epa kiwwa..
සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
www.youtube.com/@SadunAsiriArambawela
Menna guruwaru supiri
Super 👌👌👌👍👍👍👍👍
ඔය වෙලාවෙ ක්ලාස් එකේ ඉදන් හිනා උනු අපි 😂 ඇත්තමයි සර්ගේ රූප මාර විදිහට මතක හිටිනවා එක රූපෙකින් පාඩමක්ම මතක හිටිනවා ❤ ආදරෙයි අපේ සර්...😊
උපරිම විදිහට කැපවී පාඩම් දරුවන්ට කියා.දෙන ගුරු තුමනි අපේ රටේ වටිනාම මුතු ඔබයි ඔබට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මට දැන් අවුරුදු 40ක් වෙනවා.. ඒත් සර් උගන්වන ඒවා අහන් ඉදලා A/l ලියන්න හිතිලා තියෙන්නේ..😊😊😊
😮😮
Attama owu matah ehemai
මේ උගන්නන ඒව විභාගෙට එන්නෑ....පේප හදන්නෙ අපි...උවමනානම් අහන්න...
Matath, Man AL since kare. class giye daya liyanage sir ge... Hama dema matak wenawa
අනේ සර් පුලුවනි නම් mask akak දාගන්න හුනූ නාසයට යන්න හොද නෑ නේද... ඔබ වගේ ගුරුවරු රටට පට්ට වටිනව.
සර් උගන්වන විදියට පට්ටයි...සර් කරන කියන දේවල් වලට හීනෙනුත් හිනා යනව😂😂😂😂
සර්ල වගේ ගුරුවරු තමයි රටට ඔනි සර් උගන්වන විදිය 👍👍👍
බුදුසරණයි සර්
අපට උගන්නපු ගුරුවරු වෙලහකට මැරිලා එහෙනම් .
හීනෝන්මාදය බන් 😂
@tharukanethranjana.4864 තොපි වගේ මෝඩ ගොබ්බයන්ට මනුස්සයෙක් ගෙ වටිනාකම තේරෙන්නෑ ,
@@kavindulakshitha1656wosospzj:hzhzhźzlwlaĺĺgķñhbĺòòjj
P
Tution karayao saranai😂😂😂😂muda huththo
ගහල බැනට කියල දෙනවාටවඩා මේ උගන්වන විදිහ මරු. 🥺❤️🩹 ගහන්න බනින්න ගියාම සමහර ළමයින්ට scl ගමනත් එපාවෙනවා. ආදරෙන් කියල දෙද්දි ඕනි කෙනෙක් ආසයි ❤
ලේ වලට දැනෙන වචන...
ආයෙමත් ඉගෙම ගන්න ආස හිතෙනවා සර්🥺
ගොඩක් පිං ඔබට ..
ඒ කාලේ අපිට හිටියා නම් ඔහොම කියා දෙන්න😔
ආපහු ඉගන ගන්න අවස්තාවක් ආවොත් සත්තයි එනවා සර්ගේ class වලට.❤😊තෙරුවන් සරනයි සර්ට
❤😂😂😂
මම සර්ගෙ පාඩම් සෙරම බලනවා සර්ට බුදුසරණයි
ජාතියේ පිනට පහල උනු දෙවිවරු වගේ ගුරුවරු....නුදුක්ව නිරෝගීව තවත් දරුවන්ගෙ නුවන පාදන්න ශක්තිය නිරතුරුවම ලැබෙන්න ඕනේ....ඉන්න තැනක සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ....බුදුසරණයි
Demapiyange, pawata😮
මට දැන් වයස 91...යි තවමත් බලනව මෙතුමගෙ වීඩියෝ.....
Type karagatte kohomai seeye😊😊😊
Sirawata supiri supiri 😂❤😂❤😂❤
අනාගත දොස්තරලගේ හිනාව 😊
මම හිතනවා මටත් පුලුවන් වෙයි කියලා😊😊
අනිවාරෙන්.. 😂 අපේ ටකරන් හිනාව.. ❤
@@visalgameing3795 hmm🤭
අපෙ හිනාව 😂❤
😂
මම අවුරුදු 32ක් වෙලත් මේවා අහනවා. මම AL fail නමුත් මේවා දකින කොට අතීතේ මතක් වෙනවා. මට බයෝ වලට B
දයා ලියන ගේ... මගේ ගුරුතුමා ❤❤❤❤❤
Maget bio sir daya liyanage. කැප්පෙටිපොළ hall. 2008
Mageth Daya liyanage Sir..
Keppetipol 2010
Subject 3tma S thiyenna onene pass wenna e nisa wennathi@Jaygarrick23
❤❤❤❤ ආදරෙයි ගුරු දෙවියනි දරුවන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන දෙවිවරු වන් ගුරු දෙවියන් බොහොම අඩුයි සමහර ගුරුවරුන් දරුවන් ඉගෙන ගන්නනවට ඊර්ෂ්‍යා කරන ලෝකයේ ඔබ තුමා වැනි දෙවිවරු සමන් දෙවියන් රැක දේවා දීර්ඝායුෂ වේවා සම්මා සම්බුදු සරණයි සර්
අම්මපා සර් අපිටත් හිටියනම් සර්ලා වගේ ගුරුවරු .......
මරැ ඩයල් එක සුපිරි අ😂😂
නුබ පැයු හද මඩල අහස් කුස පුරාවට. කියමි තව මම ලියමි කවි පිටුව පුරා වට වාසනාවන් මෙවන් හදක් එළි වැටෙනකොට පිනී බිදක් වෙලා මම විදිමි එය කලා වට...
Kawiya hari lassamnai saho
මේ ගුරුතුමෝ. මාක්ස් එකක් පාවිච්චි කරන්ඩ ඔබ වැනි ගුරුතුමාලා රටට බොහෝ දෙවිවරු
මාස්ක් එකක් ද
ai e mask
@@Leo_Hayez රටහුණු පෙනහළු වලට යන නිසා
😂😂😂
ඔය චෝක් වර්ගෙ ඩස්ට් එක එන් නෑ ........ ස්කෝල වල පාවිච්චි කරන ඒව වගේ නෙවේ.....🎉
ව්ඩ්යො.එක.බලන.ගමන්.සර්.කියලා.දෙන.ව්දිහට.සුපිරියි😂😂.බුදුසරණයි
හරිම ආදරණීය ගුරුවරයෙක් මගෙ දරුවත් සර් ගාවට එවන්නෙ දවසක❤❤❤❤❤❤
පට්ටම නලුවෙක් සර් ඔයා,සුපිරියි,❤❤ ආදරෙයි හැමදාම ❤❤❤❤
අනේ සර් ඔබ නම් දරුවන් ගේ ඇස් පාදන දෙවියෙක්
Mage daruwekutath sirgen igana ganna labewa.budusaranai sir.
❤ අනේ දවසක මගේ දරුවා ට ත් සර් ගෙන් ඉගෙනගන්න වාසනාව ලැබේවා
තාම ලමෙක් ඉන්නවද😂
බැඳලත් නෑ තාම@@Chalanadilan1111
Ammo sir oyanam ape pera pinata pahala wuna deviyek. Oyage ammata thaththata godak pin❤❤❤❤❤❤
ලස්සන පැහැදිලිි කිරීමක්
අනෙ සිර් ඉන්න තිබුනේ අපි ඉගෙන ගන්න කාලේ😢😢මට ඒක මේ වීඩෙඕ බලන හැම වෙලේම හිතෙනව
Job ekak karana gaman balanne godak deval igena ganna thiyenava ..sr budu saranai..
අවුරැදු 60 ක් වෙලත් සර්ගෙ විඩියෝ මාත් බලනවා b s.
Mata 54 oya koheda inne
උබේ මොල් පෑදිලානෑ 60 වෙලත් තට්ටෙ විතරයි පෑදිලා තියෙන්නෙ ඒකයි මූවගේ එවුන්ගෙ වීඩියෝ බලන්නෙ .
@@Sewwandiishuaii ahanne😂😂
@@Sewwandiishuden ara fun dena wede karanne nedda😅😅😅
Mata 75i thama balnawa
මන්නං මර කැමති මෙ සර්ට අැත්තමයි හොදට උගන්නනවා අතල් එකක් තියනවා හදවතිම්ම මෙ සර්ට අාදරෙයි❤❤❤
Thank you for the short and sweet explanation, I did A/L's in commerce stream, 2000 year,
Now I am a Entrepreneur in the Fitness industry, its a useful lesson,
Sir,can you pls do a video about food digestive system and protein synthesis ❤
මාර චරිතයක්.මටනම් මේව බලල වැඩකුත් නෑ.ඒත් බලනව.මතකයි ගොඩක් දේවල් සර් කියපු.වයස 28ක් වෙලත් බයිල බලන්නෙ නැතුව සර්ගෙ වීඩියෝ බලන මම ❤️❤️😘🥰😊
බුදු සරණයි ගුරුතුමනි ආයෙත් class යන්නහිතෙනවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මමත් හරිම ආසය් මෙ සර්ගෙ උගන්නන වඩ සටහන් බලන්න,උ
Sir your wonderful n amezing. I don't have teacher when I was doing science in ordinary level. If I enroll your class in from year 9 to year 11 I will got a Disticntion for science. I m glad now to see N hear your via my outube. I m your fans of citizen in srilanka. I fond u a lot dear sir. Thanks for everything.❤❤❤❤❤❤❤❤❤
A/L karanna asa hithenawa sirge video dekkama ❤️
Harima.wadagath.apitath.danumak.labenawa
Tissa sir venai, muthugala sir venai .kohoma hari lamainta hodama vidiyata uganvana ekai vedagath.ane SIR,MASK ekak daganna.
අපි ඉගෙන ගන්න කාලෙ මේ වගෙ ගුරුවරු හිටියනම් 😢
මට ආයෙත් ඉගෙන ගන්න හිතෙනවා.
6:44 අඩේ Rohit sharma 😮
Math. Balance apart nodath. Day danaganeema. Puluwan muthugala sirta. Budu saranai
මගේ ත් driving කරද්දී accident එකක් වලක්වා ගන්න වන්ගුවකදි ක්ෂණිකව සුක්කානම කරකුවා අත පැන්නා .. අනිත් පැත්තට කැරකුව අත යන්තම් වැටුණා.. හරි විදියට
මම වොලිබෝල් සෙල්ලම් කරද්දීත් ඕක වෙනව.ඒක වෙනකොට හොදටම රිදෙනව🥴
Padamata uparima ayurin hadawathata danenna e de uganwana niyama guruthumek❤
විෂයානූභද්ද කරූණූ වලට අමතරව ලොකූ දැනූමක් සිසු දරූවන්ට ලබා දෙනවා මූතූගල සර් ඔබ
බන්දනී ඛන්ඩරා දිසානායක නම මරු නේද ස්ර්..
අම්මපා මොන කරුමෙකට අපි කලින් ඉපදුනාද...??මටත් දැන් අව් 47ක්.ඒත් මං සර් ගෙන් ඉගෙන ගන්නවා ...
ආයෙත් A/l කරමුද
Me sir 1990 neda meya ape nathi wechcha aiyge wayase තරුණ yi 34 nattam 5 k athi
වයස ප්‍රශ්නයක් නෑ ඒ ලෙවල් කර හැකියි
මමත්...
❤❤❤
Mata aurudu 222 welath mama thama sirge video balanne😂😂😂❤
මට වයස 54 යි සර් මං තාමත් ඔබ තුමාගේ පාඩම් ඉගෙන ගන්නවා බොහොම පිං සර් ඔබ තුමාට
වලේ ඉදගනත් සර්ගේ වීඩියෝ බලන මම..😊
මරැ සර් ඇත්තටම අපිටත් අාස හිතෙනවා පන්ති එන්න අපි පින් කරල නැ සර්ගෙන් ඉගෙන ගන්න
♥️🙂
Ane Manda comments balapuwama methumatah apahasa karanawane, harima pudumai. Daruwange eas padana oba thumata thawa thawathawath shakthiya dhirrya lebawa.
😂😂😂😂😂ලස්සනයී සර් අයෙත් ඉගන ගන්න ආසාවක් ආවා
❤❤😮😮Budu saranayi.
Budu saranai guru appchci
ආයෙමත් al වලට යන්න හිතෙනවා ...මට අවුරුදු 44ක් සර්ගෙන් තවම ඉගෙන ගන්නවා..මැරෙනකම් ඉගෙන ගන්නවා කියන්නේ මේක ට තමයි
sirge hinawa hari wal hinawak neda?
අනේ මටත් a/l කාලෙ මතක් වෙනවා❤❤❤
White board ekak use krnnakoo sir,ඇත්තටම හුණු nahayata yanna hoda nh kiyala ahala thiynwa😊
commando kiyanne kata karanavata nemei ❤
Maru 😊
Theruwan saranai sir
Ada tama trikona angasamaya hariyatama terune 😂🔻🔺️❤
මගේ උරහිසත් පනිනව.දැන් පුරුදු වෙලා තියෙන්නෙ මමම දාගන්නව
Ahhh😂
සුපිරි ❤❤❤❤
වනිදුවටත් පොඩ්ඩක් ගැහුවද මන්ද අපේ සෑර් 😁
Mata wayasa 65 thawama mama sir gen igena gnnawa sirta budu sarani❤❤❤❤❤❤
Live hitiya aya ko❤😂
Ada kale commndo thiya army ekatawath kisima thanak na e nisa serta godak pin apiwa amathaka nokarata .8 pas unath mn serge video balala podi hari deyak oluwata dagannawa ser chiran jayathu❤
ඇත්තමයි
muthugala sir mama oba thumage uganwana awa hema akakma balanawa den mama Dubai rate sewaya karanne mama puluwan welawata surge wedasataha.n balanawa adarei sirta b s❤❤❤
මිහිපිට දෙවිවරු 👍👍
ඔබතුමාගේ .මයිලක්.වටිනවාද.ගොන්ජා❤.මේක .මුතුගල.සර්ට😂.මේක .ගොන්ජාට
මොකක්ද එතකොට අර රන්ජාගේ සීන් එක 😶
මේවා දැකලා බයෝ ලේසීය.අපිටත් හිටියනම් කියන උන්ට විනාඩියක නිෂ්ශබ්ධතාවයක්🙂👍
Bio lesi tmi. Physic wlt wda. Oya kmmli kenek wge pdm krnna 😢
අනේ මේ විඩියො බලන අයට මෙතුමාගේ ගුරුවරයාගේ පන්තියක ඉගෙන ගන්න ලැබුනානම් කොච්චර හොදද.
Ser commndo gana kiwwama ❤
😂
고맙습니다
Ane sar ❤❤❤❤budu sarani ❤❤😂😂😅
7:16 මතකද රෝහිත් ෂර්මාත් match එක්කදී එහෙම කලා
නළුවෙක් වෙන්න ඉදලා අමිමලාගේ කැමැත්තට ගුරුවරයෙක් වුනාම 😂
Mna nam kiyanne sir part time ragapanda😂😂😂😂
😂 Mamath sir kandarawa gena beluwa, kiyala dunna vidiyata, Mama aurudu 48 oyage hodama golayek
Teruwan sir
කමාන්ඩෝ 💪❤️
😂😂😂😂
Mn maths kre eth mn me sirge video blwna❤
සර් මගෙ අත පනිනවා හැබැයි උරහිසෙන් නෙමේ...කෙණ්ඩ පෙරලනවා කියාලා කවුරුත් කියන්නේ..ටිකක් වෙලා අත තද කරගෙනම හිටියම හරියනවා..ඒකට මොකක්ද කරන්න ඕනි...උසස්පෙල පංතියන කාලේ කාලකණ්ණි ඩ්‍රයිවර් කෙනෙක්ගේ බ්‍රේක් ගැහිල්ලක ප්‍රතිඵල
mtth oma wela thiynw bn eknm une 9 wasare di dannathuwa waight lifting krnn gihin atha urahise joint ekenm panna..
ek mamam thibba widiyt hdgththa maareta riduna e dwse 2ke passe normal una ita passeth oka 11 wsredi panna eth weight lifting wlm result ekakin ita passe mama a/l's dws wl gym ekt gihin weight lifting krnn giyamah panna 3 4 paarak hariytm krlath..
e dws wl instructor kiwwa oka channel ekak daala pennagnn kiyla pennuwama mge wela thiyenne
9 wsre indn a/l kaale dakwa atha panapu angle ek same ek nisa bone ekai cartilage ekai set wena hole ek loku wela weight lifting krn kota ek thawa thawa gewena nisa wela thiyenne passe mn weight lifting nawaththuw aurudu 3kt passe aye start kara dnnm ema kisima issue ekak nh ...
ub channel ekak daala pennpn doctor kenekt mge aule htiyt mt smhr excrcises dunna athe direction ek hriytm angle wenna thawa e dws wlt mkuth weght ekak lift krnn epa kiwwa..
@@chathuraruvantha kawuda docter..mamat physiology kenekta pennuwaa..ey excersice wagayak k.dunna...eka karanawa...mata issara muhude naannama be..eka digata paninawa...dan awurudu 13k wage meka...mn itin awadaanam wada karanne adatat...hari gihinda kiyala check k bayai..e wedanawa matak weddi...kawuruwat kiyanne ne mokakda wela tiyenne kiyala..
Sir, mage danis dekema khatilega naha. Habai hamathissema danahisa katu eha meha wenawa. Dr.gawatata giyama karakawala adala hadanawa. Man ahawwama Dr.kiwwe danahise patiyak thiyenawa eka ehata mehata wenawa kiyala. Mata podi pahadilikirimak karanna puluwanda e gana.🤔
Sir ta nitharama kassak thiyenawa neda.parissam wenna sir.
😂😂😂😂❤😊❤😊❤
😂😂
Rohith sharmath elasa kelasa ho kara❤
Time to STOP using chalk Sir. Please find an alternative way.
ane yako😂
Obathuma ugannawana widht hodt mthak hitnw.api bio nokrth gdk dewl mtk hitinw
❤❤❤❤❤❤❤❤
Nyatharthayatath ahaa giya anusaaasanaawan daruwan wenuwen srestai
❤❤❤❤
❤❤❤❤❤😂😂😂😂😂
respect
❤🎉🎉