Ane mama harima asa guruwarayek eya kunuharupayk newei kiyanne lamaita lamainta padamak amathaka hitinna kiya dena pili wela kiyala mama nam hithanne 😊
Matath Dan wayasa 58 mama mage daruwekuta wage adarei mage puthata combo Rajakeeya widuhal ata giye bio kale eth muthu gala sir gana danagena hitiye na ehema danagena hitiya nam oya sir gawata thamai class danne 😢😢😢 dukai
මුතුගල සර් කියන්නෙ අද කාලේ දරුවන්ගේ වාසනාවට පිනට පහලවූ ජීවමාන දෙව් කෙනෙක්..දීර්ඝායුෂ ලැබේවා.
මගේ වයස දැනට අවුරුදු පනස් දෙකක්. හැබැයි මං මුතුගල සර්ට පුදුම ආදරයක් තියෙන අම්මා කෙනෙක් මතුගල සර්ට දීර්ඝායුෂම ලැබේවා සම්මා සම්බුදු සරණයි පුතේ ඔයාට
🌹🌹🌹🌹🌹🌹🌹
Aniwaryen❤❤❤
අපිත් දැන් ජීවිතේ බාගයක් ඉවරයිඅපිත් මේ වැඩසටහන බලනවානොදන්නා කරුණු ඉගෙන ගන්නවාජීවිතයට ගොඩක් වැදගත් වෙන කරුණු කියනවා ළමයින්ගේ පිනට පහළ වෙච්චගුරුවරයෙක් මේ දැනුම දෙන සර්ට දෙමාපිය වශයෙන්ගොඩක් පින්
තිස්ස සර් අමතක
කරන්නත් එපා.මුතුගල සර්වගෙම දරුවන්ට ආදර්ශමත් ගුරුවරයෙක්🙏🏻🙏🏻❤️❤️
Degoda Kumara guruthumawath
ඉතාම හොඳ ගුරුවරයෙක් එතුමා විද්‍යාව සරල බසින් කියාදෙනවා❤ අපේ දරුවෝ කියනවා ඒ කාලේ ජීව විද්‍යාව උගන්වපු ගුරුවරු හරිම නීරස විදිහටයි ඉගැන්නුවේ😮 මේ ගුරුවරු අපට හිටියනම් අපිත් දොස්තර කියලා දුව කියනවා❤ මේ ළඟදී මිලියන ගණනක වෙද නලා තොගයක් ඒ දරුවන්ට ලබා දුන්න උතුම් ගුරුවරයෙක් ❤ඔබතුමාට දරුවන් සමත් කරවීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤🎉
තමන්ට විශය ග්‍රහණය කරගන්න බැරි වුනාම ගුරුවරු පලි .පාසල් ගුරුවරු තමයි හුගක් දොස් අහන්නෙ .ඒ අය මොනතරම් මහන්සිවෙලා උගන්වනව ද .කාටහරි දොස් කියන එක අපේ රටේ සිරිතක්
දක්ශතාවය..ඒක හැම ගුරුවරයෙකුටම බෑ.මුතුගල සර් දිර්ඝායු වේවා..!!!
Guru oyata dirgausa
මුතුගල සර්ගේ දේශන මම නිතරම බලන කෙනෙක්.ඔහු අති දක්ෂ ගුරුවරයෙක් .සුදා අයියාටත් ස්තූතියී .
2ebaaaaaoiannxp
මොඩයා ඒ දේක විඩියෝ දෙකක් සුදා මෙකට කරපු එකක් නෙවේ😂😂
@@someonethtuknow ඔබ තුමාට දෙයක් කියන්න ඕනේ ,""මෝඩයෝ""මේ රටවල මෙහෙම රැකියා කරන්නේ නෑ .ඔබ තුමා ,අන් අයට කතා කරන්න,"ගරු කරන්න" ඉගන ගන්න.මිනිසාගේ ආකල්ප දියුණු කරගන්න .ඔබට තෙරුවන් සරනයී .
මම කැමතිම සර් කෙනෙක් ඔහොම කිව්වාම තමයි ගොඩක් අයට තේරුම් ගන්න ලේසි මේ කුනුහරප නෙවෙයි ..
මම ආසම කරන චරිතයක් ඒවගේම උගත් බුද්ධිමත් සර්ගේ වැඩ සටහන් මම නිතරම බලනාවා
ආදරේ හිතෙන සර් කෙනෙක්......මේ වගේ හොද චරිතයට බනින මහ මූසලයොත් ඉන්නෝ😒හැමදාම ආදරෙයි මුතූ සර්🤭🤭❤️❤️❤️
තේරුම් ගැනීමට පහසු විදියට කියලා දෙනවා ,හොද ගුරුවරයෙක්
මුතුගල සර්ගේ වීඩියෝ බලනවා ලමයින් ට සමාජ දැනුමත් ලබා දෙනවා ලස්සනයි ❤
එ සර් ගෙ ගෝලයො ගොඩක් අද දොස්තර මහත්තය ලා දක්ස ගුරුවරයකු ඔහොට හ බිලින් වත්තෙ සුදාට❤❤❤
❤මුතුගල.කියනේ.පිනට.පභල.උන..සර්.කෙනෙක්.මමදන්නෙ.වීඩ්යෝබලනනිසා.කව්රැ.මඩගැහුවත්.ඇත්ඵ්කයි.සර්ට.ජයවෙවා
තව ගුරුවරු සිටියත් මම දැක්ක හොදම ගුරුතුමා තමයි මුතු ගල සර් කුණු හරප නෙවෙයි දරුවන්ට මතක හිටින විදිහට කියලා දීම තමයි වැදගත් මුතු ගල සර් අපේ රටට දරුවන්ට වටිනා සම්පතක් ඵ් සම්පතේ වටිනා කම කියන්න බැහැ සර් බුදු සරණයි
මුතුගල සර් තිස්ස ජනනායක සර්
අපේ රටේ මිනිසුන්ගේ වාසනාවට පහළ වෙච්ච සර්ලා දෙන්නෙක් ආදරෙයි❤❤❤❤
❤❤❤,mama muthugala sir ge hema vidio ekakma balala tiyanawa, pattama sir kenek, maa okkama balapu vidios
මුතුගල සර් කියන්නෙ නිහතමානීව චරිතයක්....ඔනෙම කෙනෙක් ගොඩක් අසම චරිතයක් ❤️❤️❤️
paka track ubt
ඔහුට අද කාලේ ගුරැවරයෙකුට නැති දැණුම වගේම දක්ෂකම,පෙනුම,චිතු ඇඳීමේ,ගීත ගායනය සහ රඟපෑමේ හැකියාව,දරැවන් මනාලෙස තේරැම් ගැනීමේ දක්ෂකම වගේම සරල කම නිහතමානිත්වය එක ලෙස පිහිටල තිබෙන ඉතාම විරල ගුරැවරයෙක්....එහෙම අය අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ.
Haththikke😂 ජීව විද්‍යාව ඉගැන්වීම ඇර අනිත් ඔක්කොමටික තියෙනව නේද
කියන්න ඔන සේරම ටික ලියල.මට ලියන්න දෙයක් නැ...ඇත්ත වශයෙන්ම ඔබ හරි❤🌹
මට පේන්නෙ ඔහුගේ ඉගැන්වීම් හොඳයි .හැබැයි ඉදිරිපත් කරන කරුණුවලට ඔහුම හිනාවෙලා ළමයිත් හිනස්සවන එකයි විහිළුව.ගොං ආතල් ගන්නෙ නැතිව වැඩේ කරනවනම් තමයි වටින්නෙ.
Ube A/L result ek mokkd bnh
අනේ මෙ මුතුගල සර් එක්කෙන්නකො සුදා අයියේ ❤
මුතුගල කියන්නෙ ඇත්තටම මාර එකක් ඒක. මම හරිම ආසාවෙන් මේ වීඩියෝස් බලන්නෙ. ඉගෙන ගන්න දරුවන්ට උනත් කම්මෙලි කමක් දැනෙන්නේ නැහැ . මේවා පැහැදිලි සටහන් දරුවන්ට . මේවා කුනුහරුපමත් නෙවෙයි , අපේ අය ගොඩක් හිතන්නෙ එහෙම. , ප්‍රජනන පද්ධතිය උගන්වන්නෙත් ඔය විදිය තමයි ..ඉතින් දක්ෂ ගුරුවරයෙක්.❤ . සුදා සහෝ ඔයාටත් ස්තූතියි. බුදු සරනයි
මම කමෙන්ට් කියෙව්වා. ඇතතටම මේ රටේ හොඳ මිනිස්සු කොච්චර ඉන්නවද ආදරෙයි❤❤❤❤❤❤❤
මුතුගල සර්ට රටම ආදරේයි💜️❤️
bio claas එකේ පැයක් යනවිට ලමය්න්ට නින්ද යනවා.ඒක දන්න ගුරුවරයා ඒ වෙලාවට දෙන්න ඕන බෙහෙටදීලා නැගිට්ටලා උගන්න්නනවා.මේ ඒ වගේ හිද ගුරෙක්
😂 bio කරල තියෙද? නින්ද යන්නෙ නිදි මැරුවම පාන්දර වෙනකල්
@@Nj_27mn nm maths kale
Eth chemistry velavata matanam ninda giya
Ona tharam
උගන්වන ව්දිහ හරිම සරලයි.ආස හිතෙනවා.මේ ගුරුවරුන් අපිට එදා හිටියනම් භයෝ වලින් ගොඩදාගන්න තිබුනා කලා කරලත් එරෙන්නැතිව.
Wooooooow මමත් මුතුගල සර්ගෙ වැඩසටහන් බලනවා
ඇත්තටම ලොකු පොඩි සැමටම ඉගනගන්න දෙවල් තියෙනවා සර්ට බුදු සරනයි
මුතුගල සර්. තිස්ස සර්. ගේ හැම වීඩියෝ එකක් ම අපි බලනවා. ඊශ්‍රායල වල ඉන්නේ අපි. ❤❤❤❤
මුතුගල සර්ගෙ වීඩියෝ මම නිතරම බලනවා අපි පාසල් නොගියත් වැඩිහිටි අපිටත් දැනුවත් වෙන්න පුලුවන් බයෝ කියන්නෙත් ඔහොම නොකියත් බෑ සර් හරියට ම උගන්නනවා ලමයින්ට .
Bio කරල තියෙනවද?
මුතුගල සර් සහ තිස්ස සර් එක්ක වැඩ සටහනක් කරන්න සුදා අයියේ ❤
👌👌👌
තිස්ස සර් ඇවිත් රට බෙදන විදිය කියලා දේවි
ආයත් පච බයිල ටිකක් අහන්නද 😀😀😁😁😁
Baiyo form karana wadasatahankada?
Ane suda me minissu denna kanne nathuwa hitapan
අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවා....
ඇත්තටම අමුතු කළ සර් හරිම ලස්සනයි. හිනහ යනවා....සුදා නියම කලෙක්ෂන් එකක්....පට්ට වැඩක් දෙන්නටම ස්තුතියි....❤️❤️❤️
Fassion show එකකටද යන්නෙ පන්තියකටද යන්නෙ? 😂
හතු ගල සර් නම් පට්ට
පොහොර කවරත් දාන පඩික්කම් තියෙනවා
බ්‍රිතාන්‍ය පුරවැසියන් ලග
මුතුගල සර් ට සුදා අයියට තෙරුවන් සරණයි
මමත් හැමදාම බලනව සුපිරියි
සර්ගෙ ගොඩක් ලස්ස්න වීඩියෝ තියෙනවා හැබැයි තෝරලා මේ ටික ව්තර්රක දැම්මෙ මොනව හරි අදහසකින් ද .ඒ උනාට මිනිස්සු දන්නවා මුට්බුගල ස්ර කියන්නෙ කව්ද කිය්ලා. කවෘත් ස්රට බයිනේ නැ අනේ ..ඒතුමාට තියෙන ගව්රවය ඒ තරම් ප්‍රබලයි ❤❤❤
Budu saranai ape sirta ohu gawrawanvitha manussayek.
මුතුගල සර් හැම අතින්ම සැබෑම දක්ෂ ගුරුවරයෙන්
සුදගේ මල්ල පුරෝ ගන්න කාට හරි මඩ ගහන්න ඕන කාවදක හරි කල පව් පල දෙවි පරිස්සමින්
ඇත්ත.වෙන.වැඩක්.සුදාට.අනුන්ගෙ.රෙද්දවල්.හොයනවා.චීත්තයක්,😁😂😄
මුලින්ම කියන්න ඕනේ හොඳ නිහතමානී ගුරුවරයෙක් ❤🌹👍
කොමඩි ෆිල්ම් එකක් බැලුවා වගේ..
හිනාවෙලා ඇඟේ ලේ පිරිසිදු කරනවා..
උගන්වන දේ ඉතාමත් ලේසියට කියලා දෙනවා...
බොහෝ පින්...
ජය වේවා!!!🌹❤🤣👍
Mama me sir ge vedio balala thaniyama hina wena welawaluth thiyanawa harima adare sir kenek mewage vedios gena suda mallitath sthuthi❤❤❤
මෙන්න මේ වැඩේ ආතල් සුදා..😂👍❤️
Suda malli menna mewa danna .ape lay pirisiduwenawa.
මම දැක්ක සර්ලාගෙන් ලමයින්ට තෙරේන විදිහට පඩම් කියල දෙන සර් කෙනෙක්. සමහරු කියනවා කුනුහරප ලමයින්ට පුරුදු කරනවා කියලා. මම නම් හිතන්නෙ නැ කුනුහරප කියනවා කියලා. මම කැමති ගුරුවරයෙක්.
😂
කොපිරයිටි වදිද දන්නෙ නැහැ ,සුදත්ත මහත්මයා ,සර්ගෙන් අවසර ගත්තනේද😂😂😂😂😂😂
ඔයා වෙන කාගෙද Bio වලට Class ගියේ කොහොමද Bio result id එක දාන්න
ඔයා bio ඉගෙන ගත්ත කෙනෙක්ද? කොහොමද ප්‍රතිපල එහෙම?
@@Nj_27 තමුන් ඉන්න පැහෙන්නෙ නැතුව
මුතුගල සර් සහ තිස්ස සර් කියන්නෙ අපේ රටෙි දරැවන්ගෙ පිනට පහල උන ගුරැ දෙවිවරැ දෙන්නෙක්
අකිල සර් අමතක උනාද
තොපි දෙන්නටම track ඕයි😂
😂
ආදරේ කරන චරිතයක්! ගුරු පියෙක්!!
මමත් ආදරේ කරන sir ,කෙනෙක් මම හැමදාමත් video බලනවා budusaranai sir
Ape muthugala sir🥰❤️ budusaranaii mge uthum guru deviduni🥰🥰🥰
Ou..me.sir.hari.visistayek.theruwan saranai..
සර් ගෙ චැනල් එකේ තියෙන වීඩියෝ දාන්න එපා සුදා අයියෙ කොපිරයිට් වදී 💯
දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා සර්ව අපට ලබා දුන්නාට.
නියමයි ඔබ👍👍👍👍👍
මුතුගල සර්.හැමෝම ආදරේ ක්ස්රන චරිතයක් හරිම සරල සැහැල්ලු කෙනෙක්
සුදා හිනා උනා බං අවංකවම ♥️♥️♥️♥️♥️♥️
මාත් ආසම කරන චරිතයක් ඒ කනෙ පට බෙදිල තියෙන්නෙ නින්ද නොයන ක්ලාස් එකක් කියල ලමයිට හොදට .මතකයේ රෙදෙනව
Matakale lamaige pinata pahala una sir ...guruwarayek...hariyata sannasgala gurutumawage❤❤❤❤❤❤
මම ආසම චරිතයක්
මුතුගල කියන්නෙ අද අපේ රටට වටින කෙනෙක්
දරැවවන්ගෙ වසනාවට මොන දෙටත් හිනිවා එනවාමයි ඔය ගතිය රයලටත් තිබුනා නම කොමද
Aiyoo sir.ekale apatath igana ganna sir hitiyanam apith goda ahenam
Thanks for you sir ❤❤❤❤❤❤
2026 අලුතින් A/L වලට එන ලමයින්ට දෙන marketing වල තවත් එක වැඩක් තමයි ඉතින්... වීඩියෝ එකේ අන්තිමට පන්තියෙ exam Fail වෙන ප්‍රතිශතෙත් දැම්මනම් ආතල් පෙනෙයි ඔක්කොටම.
Ane budu saranai sir
Suda aiye ,අනෙක් අයගේ දෘෂ්ටි koonen newe මම බැලුවේ ..kohoma unath hemdeyak ගැනම oba දකින dee විදියට mama hari කැමති kenek ❤❤❤❤
හිනාවෙන්...අර්ථයෙන්...යගපත් උගත් පරපුරක් බිහිකරන්න මහන්සිවෙන....අපේ කාලේ උතුම් මහත්මා කෙනෙක්....
Dirgau wewa gurutumani ape daruwanta anagate kiyadenawata❤❤❤❤❤
මුතුගල සර් තිස්ස සර් දෙන්නටම ❤❤❤
Omg I love this him. He is hilarious 😂😂😂😂😂😂😂😂😂😂 thank you for the video sudaa
මම දැකපු හොදම ගුරුවරයා ❤❤❤❤
Sir ව ගෙන්වන්න 🙏
Eka supiri niyamai
අම්මෝ සර් නම් මාරු 💪💪
mn nam asama sar kenak thama muthugala sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sudaa......Supiri.....❤❤❤❤
Mage asama sir muthugala sri lamaita oitath eha kohoma pehadili karala dennada
Hadawainma kiyanne hoda sar kenek ai meccara minissu kuhaka kamak nhe meya pasidda unata daru wannta hoda anagatayak jiivitayak dena piyek❤❤❤❤❤❤ sar
Wow excellent 👌👌👌👌👌👌
Muthugala sir best ❤
Wish your bright future sir ❤❤❤
සහෝ සුදා tuition පජාතයෝ මෝක දැම්ම ත් බලන්නෑ. මහජන ආන්ඩුවකදී tuition නැත. Sydney වගේ . එහේ එහෙමද කියලා සුමුදුගෙන් අහලම කියන්න. Tks best rgds
මහජන ආණ්ඩුවක්??🤣🤣🤣උබද හදන්නෙ?🤣
Anee hodao wada karala karala, marila marila tikak hina wanna dunnata, thanks Suda, mututath thanks hodeee😂😂😂😂❤❤❤
Arugekatawahanna saduge kaudahari kiyala danne sudaaiya bs
අපේ සර් ට කවුරුත්ම බනින්නෙ නැහැ
❤නියමයි සර්
Mama dakapu hodama guruwarayek deviphitai
Patta sir ❤
සුදා එන පොට හොද නෑ. මුතුගලත් එක්ක හොද චන්ද කුට්ටියක් SJB ට හදල දෙන්න උබල දෙන්න සජියත් එක්ක agreement එකක් වත් ගහල වගේ.. වැස්සි ගෙට ගනින් එන පොට හොද නෑ...😂😂😂
මුන් හැරෙද්දී කියන්න පුළුවන්
පට්ට ආතල් සුපිරි සර් ❤❤❤😂😂😂😂
Muthugala sar ❤❤❤❤❤❤❤❤❤❤❤
මුටුගල සර්ගෙ video නිතර බලන කෙනෙක් මම igana ගන්න දෙ බොහෝ tiyenne mutu ඔබට teruwan sarranai
මුතුගලගේ දේශනාව නෙවෙයි සුදෝ හනුමට කියපං ගංවතුර කියලා බලමු හනුමගේ ජාත්‍යාලය
ගං වතුරට වග කියන හනුමාලා ඉන්නවානේ,මුතුගල සර් වග කිව යුත්තේ දරුවන්ට කියලයි මට හිතෙන්නෙ.
අපේ රටම ගිණිතියපු හනුමද...
Padam hitinde uganvene visheshathveye eke thamai aththeteme hina vela pane giya thanks suda❤❤❤❤❤
❤adaraniya mutugala sir❤
Ane mama harima asa guruwarayek eya kunuharupayk newei kiyanne lamaita lamainta padamak amathaka hitinna kiya dena pili wela kiyala mama nam hithanne 😊
හරියට හිනා ගියා. අම්මෝ . මගේ පුකත් රිදෙනවා 😂😂
😂
ane ape sir adarei❤❤❤❤❤❤
මමත් බොහොම කැමති ගුරුවරයෙක්
Mama asama sir kenek atumata jayama wewa ❤❤❤❤suda oyatah ❤❤❤
අම්මෝ 🙏🙏🙏මං ගරු කරන ආසම චරිතයක් 🙏🙏🙏🙏
ඒක නම් පට්ට බං😂😂😂😂😂😂
සුදත්තය ආතල් එක උබ තමයි. උබ තරම් කොමඩියක්, ට්‍රැක පැනපු එකෙක් තවත් නෑ.
Suda neda
Waw🙏🏻🙏🏻🙏🏻❤adaraniya Sri kenek waw ❤️❤️❤️❤️💕💕💕💕💕♥️💕♥️💕❤️🩹❤️🩹❤️🩹 god blass you🙏🏻
අසපු මුතුගලයා බයි පැටවි හදනවා
මොකද උබේ පුකට විදුලි කොටනව වගේ දැනෙනවද.ඕක ඔහොම තමයි බං දේශපාලන වහල් කම ඔලුවට ගැහුවාම පුකේ අමාරුව කියන ලෙඩේ හැදෙනවා.
මූට් තියෙන්නෙ අසපුවක් එක්ක ඇරියස් එකක්.🤣🤣🤣මී හරකෙක්
ගිහින් අරූට කියපියකො පුංචි අම්මට පැටියෙක් හදන්න කියල .. ඌට මොකුත්ම බෑනේ නේද
Matath Dan wayasa 58 mama mage daruwekuta wage adarei mage puthata combo Rajakeeya widuhal ata giye bio kale eth muthu gala sir gana danagena hitiye na ehema danagena hitiya nam oya sir gawata thamai class danne 😢😢😢 dukai