කෙල්ලෙක්ට දාලායන්නම බැරි පිරිමියා..❤️🙏 | Dinesh Muthugala

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ •

  • @iChathuminisancharani
    @iChathuminisancharani 3 місяці тому +272

    තාත්තා කෙනෙක් එක වචනයක් වුණාට ඒක කවදාවත් ලියලා ඉවර කරන්න බැරි රචනයක්🥺💐❤‍🩹😚

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 3 місяці тому +265

    මේ ගුරුවරයා ආරක්ෂා කරගන්න ඕන වස්තුවක් ❤

    • @Sadunrajakaruuu123ke
      @Sadunrajakaruuu123ke 3 місяці тому +4

      ටියුශන් බල්ලෙක් ව ආරක්ශා කරන්න තරම් පුගෙ අමාරුවක් මිනිසුන්න්ට නෑ 😂

    • @sandarulak
      @sandarulak 3 місяці тому +10

      ​@@Sadunrajakaruuu123keube ththa mokak hari krla ubat

    • @Sadunrajakaruuu123ke
      @Sadunrajakaruuu123ke 3 місяці тому +2

      @@sandarulak ammo ek 😊

    • @Anuhassandaru
      @Anuhassandaru 3 місяці тому

      ​@@Sadunrajakaruuu123keමොකෙක්ද යකෝ උබ 😅

    • @YeueebAkksksksAsn.-bn5oq
      @YeueebAkksksksAsn.-bn5oq 3 місяці тому +1

      ​@@Sadunrajakaruuu123keAththa bn😂

  • @dinidukaushalya4383
    @dinidukaushalya4383 3 місяці тому +89

    ගුණ ධර්ම ටිකත් දෙනවනම් syllabus එකත් හරියටම උගන්නනවනම් තවත් මොනවද...?
    හැමදාමත් ආදරෙයි අපේ සර්ට...❤❤

  • @NimeshaSewwandi-he7sn
    @NimeshaSewwandi-he7sn 3 місяці тому +147

    අතේ එල්ලිලා පෝරුව ලගට එදාට එන්න, එයා මේ ලෝකේ නෑ නේද කියලා මතක් වුනාම..😢❤
    කරන්න දෙයක් නෑ ස්වාභාව දහමට අවනත වෙන්න වෙනවා.
    එයා ඉන්න කාලෙ පපුව උඩට ගොඩ වෙලා ඒ ගැඹුරු උණුහුම විදින ගමන් චූටි කාලෙ මං එයාගෙන් ඇහුවම තාත්ති මං කවුරු වෙනවටද කැමති කියලා..
    එයා කීවෙ දෝනිගෙ අතින් මිනිස්සු දහස් ගානකගෙ ලෙඩ සුවපත් වෙන්න ඕනි කියලා.. ඉතින් එයා මං ලග නැතත් ඒ හීනෙ වෙනුවෙන් මං කැපවෙනව..
    සර් ට ගොඩක් පින් සර් නැත්තම් අද මට මගෙ මැරුණ තාත්තගෙ වගෙම මගෙ එකම හීනෙ හීනයක් විතරක් ම වෙනව. සර් නිසා මං ඒ පාරෙ හරි ලස්සනට යන්න පටන් ගත්තා..බාධක දුක් ගොඩයි. මොකද මට ඒ මහා පවුර නෑ පොඩි කාලෙ ඉදන්ම.ඒ ආදරෙ ලබන්න මං පින් කරල නෑ..හැබැයි මගෙ පිටිපස්සෙන් ඉන්නව යෝධ ශක්තියක් ඒ මගෙ අම්මා.❤ කවදාවත් එයා නැති අඩුව දැනෙන්න දෙන්නෙ නෑ❤

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 місяці тому +1

      😢

    • @lakeeshafernando432
      @lakeeshafernando432 3 місяці тому +1

      ❤❤❤❤

    • @danuranavien2782
      @danuranavien2782 3 місяці тому +3

      ඔයා දිහා තාත්තා කොහෙහරි ඉදන් බලාගෙන ඇති😊😊😊

    • @Kavee_smz
      @Kavee_smz 2 місяці тому +3

      ඔයාගෙ හීනෙ හැබෑ වෙන්නම ඕනෙ.මං සුභ පතනව😇👏👍

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 3 місяці тому +197

    මගේ තාත්තා මතු බුදු වේවා 🥺❤️

  • @ajiththennakoon906
    @ajiththennakoon906 3 місяці тому +63

    මගේ ජීවිතේ නිහඬ වීරයා තාත්තා ..... දුවෙක්ගෙ පලමු ප්‍රේමයත් තාත්තා 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹

  • @madu.992
    @madu.992 3 місяці тому +52

    අම්මා තාත්තා තරම් මේ ලෝකේ අපිට ආදරේ අය කවුරුත් නෑ ඒකයි ස්වභාවික ඇත්ත ❤❤

  • @sujathagunarathne403
    @sujathagunarathne403 3 місяці тому +34

    පොඩි කාලෙ බෑ කියද්දිත් මට හැමදේම කියලා දුන්නා. තනියම, පිලිවෙලට වැඩක් කරන හැටි, තනියම පරිස්සමින් තැනකට ගිහින් එන හැටි, මගෙ ජීවිතේ මන් ඉගෙනගන්න ඕන හැමදේම මට මුලින්ම කියා දුන්නේ මගෙ අප්පච්චි. එදා එ දේවල් කොච්චර වදයක් කියල හිතුනත්, අද තනියම ජීවත් වෙද්දි ඒ දෙවල් මහමෙරක් වගේ. මගේ අප්පච්ච් බුදු වේවා! 🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 місяці тому +28

    ආදර්ශමත් දේ ලොවට විදාහ පාන ලොව ආලෝකමත් කරන දොලොස්මහේ පහනක් වන් වූ ගුරු පියාණනි ඔබට රත්නත්තරෙ පිහිට ආසිර්වාදය නිරතුරුවම ලැබේවා දීර්ඝ ආයු වේවා 🙏

  • @piumijayathissa7833
    @piumijayathissa7833 3 місяці тому +22

    ජීවය දුන්න මාව රැකබලාගන්න මගේ පියානන්ටත් මා වැනි දරුවන් දහස් ගානකට ගුන දර්ම කියාදෙන මගේ දෙමව්පියන්ගේ ගුන වටහාදෙන මගේ ගුරු පියානන්ටත් තෙරුවන් සරනයි...

  • @idusarajayalath1264
    @idusarajayalath1264 3 місяці тому +41

    අපේ සර් හැමදාම කිව්වෙ සමාජයට ආදර්ශමත් කතාවක් ❤❤බුදු සරනයි සර් 💓

  • @Ubethaththa-or7on
    @Ubethaththa-or7on 3 місяці тому +37

    මෙක මෙ වෙලාවෙ පන්තියෙන් ඉගෙන ගත්තෙ ගිය සතියෙ පන්තියම සයිලන්ට් ඒ කතාවට 🤍🤍

  • @arunodamadhushani6640
    @arunodamadhushani6640 3 місяці тому +20

    සර්ට ගොඩාක් පින් මෙහෙම අවවාද දෙනවට🥺🙏💖 මගේ තාත්තා ඉක්මනින් මේ සසරින් එතෙර වෙන්න ඕනි🙏 බුදු සරනයි සර්❤😊

  • @PoornaSampath-fk1dg
    @PoornaSampath-fk1dg 3 місяці тому +13

    කන්න දුන්නට මොලෙ දෙන්න බෑ කිවුවට මුතුගල සර් හෙමදාම අපේ මොලේ පෑදුවා. ❤❤❤

  • @LMMalmishehara
    @LMMalmishehara 2 місяці тому +6

    ❤කාලෙකින් ඉකි ගගහා අැඩුනා 😢අනේ තාත්තා සාගරටයටත් වඩා ගැඹුරුයි❤එ් තමයි මගේ ලෝකය ,සියලු තාත්තලා නිදුක් වේවා❤🎉මොනව වුනත් අද වෙනකම් හැම පොඩි වෙන්වීමකදීම වැදලා මම ගෙදරින් යන්නෙ🎉මොනවා වුනත් මම කවදාවත් සර්ගෙ පන්ති අැවිත් නෑ එ්ත් සෑහෙන්න වටින ගුණ ධර්ම ඉගෙන ගත්තා🎉

  • @Has.Isanka
    @Has.Isanka 3 місяці тому +41

    තාත්තා කියන්නෙම සසරක් ❤

  • @Photo_doctor
    @Photo_doctor 3 місяці тому +11

    සඳුන් අයියෙ මේ වගේ කතා බැනුම් අහ අහා හරි කමක් නෑ තව දාන්නකො 🥺💙
    අපිට ඕනි අපේ හිත් පිරිසිදු කරගන්න.. වැරදි මඟෙන් වෙන් වෙලා හරි මඟට එන්න 🙏

  • @RavinduRasanjana-n5j
    @RavinduRasanjana-n5j 3 місяці тому +20

    සර් ඔය කතාව කියද්දි මං සර්ගෙ 2026 Online Class එකේදි😢❤🎉❤
    මං කොල්ලෙක් උනත් ඒ කතාවට ඇඩුණා❤

  • @rexMix-kd9sp
    @rexMix-kd9sp 3 місяці тому +5

    මගේ රත්තරං තාත්තා මං වෙනුවෙන් කොච්චර දුක් විදිනවද .....මං ඔයාගෙ හීන හැම එකක්ම එකින් එක ඉෂ්ට කරනවා 🥺❤ මගේ තාත්තේ

  • @user-pomee
    @user-pomee 3 місяці тому +4

    ඔබ තුමා රටේම දරැවත්ට තාත්තා කෙනෙක් තමයි .🙏🙏🙏💐

  • @eshanipeiris1885
    @eshanipeiris1885 3 місяці тому +2

    සර් ඇත්තටම මම දැන් අම්මා කෙනෙක් . මගේ ඇස් වලට කදුලු ආවා එදා මාව පල්ලියට එක්කගෙන ආපු හැටි මතක් වෙලා. 😢. සර් කියපු ඔක්කොම 100 % ක් ඇත්ත. මගේ තාත්තිට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා !!!!

  • @IndikaShamali-n7t
    @IndikaShamali-n7t 3 місяці тому +23

    මම මගේ තාත්තාට ගොඩක් ආදරයි❤
    එයා මට ගොඩක් පාඩම් කියල දෙනව❤😊

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 3 місяці тому +2

    මේක අහලා මට ඇඬුනා.... මං දැන් දුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්❤️ කවදහරි මගේ දරුවට තේරෙන වයසෙ ඉඳන් සර්ගෙ වීඩියෝ බලන්න දෙනවා.... ❤❤ ආදරෙයි සර්❤️ බුදු සරණයි❤️..

  • @samanalisathsarani-ju3vb
    @samanalisathsarani-ju3vb 2 місяці тому +1

    සර් දවසින් දවස දෙන උපදෙස් හුගක් වටිනව.මම මගේ දරුවො දෙන්න එක්ක හුගක් වීඩ්යෝ බලනව.මගේ දුවත් තව අවුරුදු 4න් සර් ලගට එවනව බයෝ පංතියට...❤🎉

  • @MadhushaniHatharasinha
    @MadhushaniHatharasinha 2 місяці тому +1

    සර්ගෙ වචන වලට කොච්චර දරදඩු හිතක් උනත් උනුවෙන හිතක් කරන්න පුලුවන් ❤

  • @KrishanthiWicramasingha
    @KrishanthiWicramasingha 3 місяці тому +3

    ඇත්තටම සර් මගේ තාත්තත් එහෙමයි ආදරෙයි කියල වචනෙන් නොකිව්වට මම දන්නවා මේ ලෝකෙ මට වැඩිපුරම ආදරේ කරන පිරිමියා තමයි මගෙ රත්තරං තාත්තා ❤❤❤❤❤ මගේ ජීවිතේට මහමෙරක් මගෙ තාත්තා ඒ ආදරේ කියන්න වචන නෑ මට අම්මා වගේම මගෙ තාත්තත් බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏🙏🙏හැදූ වැඩූ පිනට කැස්සක්වත් හැදෙන්න එපා මගෙ දෙමාපියන්ට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @gayanthachathuranga
    @gayanthachathuranga 3 місяці тому +43

    මං අාදරේ කරන කෙල්ලගෙ තාත්තා එයාවයි එයාගෙ අම්මවයි එයාගෙ අක්කලා දෙන්නවයි තනි කරලා දාලා වෙන කෙනෙක් ලඟට ගිහිල්ලා තියන්නෙ එයා චූටි කාලෙමයි එයාට තාත්තගෙ සෙනෙහස අාදරේ නැති වෙන්නෙ එයා චූටි කාලෙමයි එයාගෙ අම්මා ගැන මට හරි අාඩම්බරයි මොකද එයා එක දරුවෙක්වත් අනාථ නිවාස වලට දැම්මෙවත් කාටවත් දුන්නෙවත් අතහැරලා දැම්මෙවත් නෑ දුවලා තුන්දෙනෙක්ව කන්න බොන්න දීලා උස්මහත් කරලා පරිස්සමින් බලාගෙන උගන්වන එක තාත්තෙක්ටවත් ලේසි දෙයක් නෙමෙයි මං ගොඩක් වෙලාවට සමාඡෙ මිනිස්සු එක්ක අාශ්‍රය කරනවා ගනුදෙනු කරනවා වැඩී එතකොට මට දැනුන දෙයක් තමයි තාත්තලා වැඩියෙන්ම වදවෙන්නෙ දුවලා ගැන කියන එක අහලා බැලුවම පුතාලා දෙතුන් දෙනෙක් ඉන්නවා එ්ත් හිතින් වදවෙන්නෙ ඉන්න එකම දුව ගැන එයාලා ඔළුව උඩ ලොකු බරක් තියාගෙන ඉන්නවා වගේ ඡීවත් වෙනවා මං දැකලා තියෙනවා එ්ත් එ් අම්මා දුවලම තුන්දෙනෙක්ව පරිස්සමට උස්මහත් කරලා උගන්නව්වා හොඳට මේ වෙද්දි ලොකු දුවලා දෙන්නම කැම්පස් බඩ පිස්සිට තමයි මං අාදරේ එයාටත් හොඳට ඉගෙනගන්න පුළුවන් A/l කොමස් කරන්නෙ හැම එක්සෑම් පේපර් එකකටම ලකුණු 90ට වැඩී😌කැම්පස් යනවා එයා අනිවාරෙන්ම මට එ්ක ශුවර් මං දන්නෑ එයා මගේ වෙයිද නැද්ද කියලාවත් හැබැයි මං අාදරෙයි❤ ඕවා ගැනම කියවලා වැඩිය කරදර කරන්න යන්නත් හොඳ නෑනෙ ඕවා ඔළුවට දාගෙන එක්සෑම් එක අවුල් කරගත්තොත් එහෙම😒 මං දැක්කා ඉගෙනගන්න කාලෙ අාදරේ කරන්න ගියොත් අනිවාරෙන්ම එක්සෑම් එක අවුල් කරගන්නවා කියලා සර් video එකක් දාලා තිබුනා එ්ක දැක්ක දවසෙ ඉඳලා බයයි එයා ගැන එ්ක නිසාම එ් දේවල් ගැන කතා කරනවා අඩුයි මම දැන් එයා එක්ක අනික එයා දවසක හොඳ තැනකට ගියොත් මගේ උනත් නැතත් එයාට හොඳ අනාගතයක් තියෙනවා අනිවාරෙන්ම මගේ උනේ නැතත් එයා හොඳින් ලස්සනට ඡීවත්වෙන එක බලලා සතුටුවෙන්න පුළුවන්නෙ මටත් එතකොට😌 අයිති වෙන්නම ඕන අැයි අාදරේ කරන්න😌 මොන දේ උනත් එයාටයි එයාගෙ අක්කලා දෙන්නටයි හොඳ පිරිමි තුන්දෙනෙක් ලැබෙන්න කියලා පතනවා මොකද තාත්තගෙ අාදරේ විඳපු නැති එ් තුන්දෙනාට තාත්තගෙ අාදරේ තරමටම නැතත් අාදරෙන් ගෞරවයෙන් රැකබලාගන්න පිරිමි තුන් දෙනෙක්ට අයිති වෙන්න ඕන එයාලව❤ මට එයාලගෙ තාත්තව එක පාරක් හරි මුන ගැහුනොත් මං අහන්නෙ එක දෙයයි
    "කොහොමද ඔයා දුවලම තුන් දෙනෙක් අතහරින්න හිත හදා ගත්තේ"

    • @jeewanlanka4682
      @jeewanlanka4682 3 місяці тому +4

    • @Supun-w6x
      @Supun-w6x 3 місяці тому +3

      oyanam puthe lassana hadawathak thiyena kenek.budusaranai.kawadawath oyata waradindanam epa❤❤❤❤❤❤

    • @NishadiWijesinghe-v5y
      @NishadiWijesinghe-v5y 3 місяці тому +3

      අනේ..😔😔 කඳුළුත් ආව මේ කමෙන්ට් එක කියවද්දි..😢😢❤❤🙏🙏

    • @harshana4318
      @harshana4318 3 місяці тому +3

      ඔය විදියට හැමොටම ආදරය කරන්න පුළුවන් නමි

    • @Nuwilya234
      @Nuwilya234 2 місяці тому +2

      ඔයාට අනිවරෙන් එයවම හම්බෙන්න ඔනී❤ අවන්කවම ආදරෙය් නම් 😊🎆

  • @achalasubasinghe2883
    @achalasubasinghe2883 3 місяці тому +2

    ගුරැ දෙවියෙක් සියලු දෙවිරැකවරනින් යහපතක්ම වේවා

  • @she3340
    @she3340 3 місяці тому +5

    හැමදේම දෙන්නේ හැමදේම දුන්නේ අම්මයි තාත්තයි ❤ අපේ මාමගේ දුව අපේ අක්කා බැදලා honeymoon ගියා පහුවදා උදේ අපි මාමගේ ගෙදර උදේම මාමා පුරුද්දට අක්කටත් එක්ක තේ හදලා මං ඇහැරියම ලගට ඇවිත් ඇහුවා අක්කා කතා කරාද කියලා එදා මාමගේ ඇස් වල කඳුළු ❤ අපි මීට වඩා දෙමාපියන්ට සලකන්න ඕන 😌❤ සර්ගෙන් ඉගෙන ගෙන නැතත් හදවතින්ම ගරු කරනවා සර්ට ඒ තරම් ආදරයක් සර් ගැන තියෙනවා ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් සර් ගැනයි චන්දන සූරියබංඩාර සර් ගැනයි හිතේ ලොකු ගෞරවයක් තියෙන්නේ සර්ලා මේ රටට වටිනවා අපේ ඔලු තව තවත් හදන්න ❤බුදුසරණයි සර්

  • @nirmalajayarathna
    @nirmalajayarathna 2 місяці тому

    ඇස් දෙකට කදුලු උනනවා සර්..මම අම්මා කෙනෙක්..මගේ දුවට තාත්තා අහිම් උනා..එයා මේ ලොකෙන් ගියා..මගේ දුව ගැන ලොකු දුකක් දැනුනා..මන් තාත්තා ඉන්න දුවෙකුටත් වඩා මගේ දුවට හයියක් වෙන්න වෙරදරන ගමන් ඉන්නේ..බුදු සරණයි සර්.!

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 3 місяці тому +6

    මගේ තාත්තා මට මුලු විශ්වයක්...🙏🙏🙏❤❤

  • @kosalamanchanayaka1754
    @kosalamanchanayaka1754 3 місяці тому +22

    ඒ වචන ටිකට කොල්ලෙක් වෙලා මටත් ඇඩුනා 🥺

    • @cybtrzoom7050
      @cybtrzoom7050 2 місяці тому

      Boru kiynne ai

    • @Akalanka003
      @Akalanka003 2 місяці тому

      @@cybtrzoom7050 😂😂

    • @Akalanka003
      @Akalanka003 2 місяці тому +1

      Adenna taram deyak kiyanne na😂😂.. aduna nam ubata ledak beheth ganin 😂

  • @MSDream9053
    @MSDream9053 Місяць тому

    මං බැදලා අවුරුදු 12ක් ,ඒත් තාත්තා අදටත් හැමදාම හවසට මං බලන්න එනවා මොනවම හරි අරන්.❤කවුරු වෙනස් උනත් තාත්තගෙ අදරේ වෙනස් වෙන්නෙ නෑ❤

  • @Hiruma-t9i
    @Hiruma-t9i 2 місяці тому +2

    සර්ට ආදරේ සර්ගෙ වටිනාකමක් දැනෙන අය සර්ගෙ clz එක හොයාගෙන යනවා මිසක් සර් බලෙන් කාටවත් clz එකට එන්න කියන්නෙ නෑ.රජයේ පාසලක් උගන්නන්න ඕනි නෑ ගුරුවරයෙක් වෙන්න....සර්ට බනින කවුරුත් සර්ගෙ clz එකට එක දවසක්වත් ආපු අය වෙන්න බෑ...මොකද සර් මේ උපදෙස් දෙන්නේ bio theory ටිකත් හරියට උගන්නන ගමන්මයි...පිටින් බලන අය ඒක දන්නෙ නැතුව තමයි සර් කතන්දර කිය කිය ඉන්නවා කියලා සර්ට චෝදනා කරන්නෙ...අනිත් එක එක දවසක් හරි සර් කියන දේවල් හරියට අහන් ඉදපු මනුස්සයෙක් ගුරුවරයෙක්ට කැත වචන කියලා කතා කරන කුහක මනුස්සයෙක් වෙන්නෙත් නෑ........බනින එක්කෙනෙක් දෙන්නෙක් හිටියට සර්ට ආදරේ මිනිස්සු ලෝකයක් ඉන්නවා.....කතාවකුත් තියෙනවනේ ❝ඵල ඇති රුකටලු ගල් ගහන්නේ කියලා❞
    ඔය සර්ට බනින අයට කියන්නේ සර් සර්ගෙ ජීවිතෙත් ලස්සන කරගෙන දැන් සමාජෙටත් සර්ගෙන් වෙන්න ඕනි යුතුකම් ඉටුකරන හොද පුරවැසියෙක්...ඔයලත් ඔයාල වෙනුවෙන් මොනාහරි දෙයක් කරගත්තනම් හොදයි කැත කතා කිය කිය පව් පුරව ගන්නෙ නැතුව..

  • @sugathranjana9812
    @sugathranjana9812 3 місяці тому +9

    හදවතට දැනෙන ආදරණීය කතාවක්

    • @AI200A
      @AI200A 2 місяці тому

      ❤💯

  • @niroeducation2055
    @niroeducation2055 3 місяці тому +15

    මේ කතාව live අහපු 2026 set එක මේ කොනට ❤❤❤

  • @mohanwickramasingha-ke3be
    @mohanwickramasingha-ke3be 2 місяці тому +2

    I was never a student of your's sir!
    No words to appreciate what you said about Father's who protect their children like their own eyes!
    When certain Tution teachers talk nothing, but Rubbish to make their students laugh, you are an exception!
    May you have more and more strength to take the Younger Generation to the Right track !!!
    -Theruwan Saranai!!!

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 2 місяці тому +1

    හැම තාත්තම මෙහෙම නෑ. ඒ වගේ ආදරණීය තාත්තෙක් හැම දුවෙක්ටම ලැබෙන්න ඕන..😢

  • @akila.handagiri
    @akila.handagiri 3 місяці тому +2

    අම්මා තාත්තා තරම් මේ ලෝකේ අපිට ආදරේ අය කවුරුත් නෑ... ❤❤

  • @NelumSaumya
    @NelumSaumya 2 місяці тому +2

    මට එදාට කවුද ඉන්නේ අප්පච්චී🥺❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 місяці тому +4

    මගේ තාත්තා මතු බුදු වේවා .🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 3 місяці тому +2

    නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා මගේ තාත්තටත් මගේ සර්ටත්🙏🙏🙏

  • @Madubashani-rn1xj
    @Madubashani-rn1xj 3 місяці тому +8

    Siri Mage Thaththa Man Epadenna Kalin Nadivela... Atha Man Thaththa Akka Tharahane....Man Ayata Godaaaak Adarei... Thaththa nethi Aka Adui Thama Mage Thaththa Genalla Thiyena Ausha Achcharai Kiyala man Hitha Hadagena Thamai Amma Akkajawath Wenne.... Mage Amma Thaththa na kiyala Mawa Atha Ariyena ...... Mata Mage Thaththa Kenek Wege Ape Siya Mage Laga Ennava Sir.... Man padi kale Edan mawa Adaren Bala gaththe ape Ammage Ammai Thaththai Denna.... Man A Thun Denatama Godaaaak Adarei.... Godaaa pin mava Hadagaththata.....🙏🙏🙏🙏🙏🙏🙏 Theruwan Saranai...... Ape Muthugala Sirtath Paule Sematath Yahapathak Weva......❤❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗

  • @RAMON-e2h4f
    @RAMON-e2h4f 2 місяці тому +12

    තාත්තා පොඩ්ඩක් සැර උනත් අම්ම මට පොඩ්ඩක් සැර වීගෙන එද්දි තාත්තා කියනව " හැම දේටම කෙල්ලට කෑගහගෙන යන්න එපා " කියනව ගමනක් ගියොත් ගෙදරට එනකන් මග දිගට කොහෙද කොහෙද ඉන්නෙ අහනව දුවෙක්ට අම්මෙක් බනිනවට වඩා තාත්තා බනිද්දි ඒක පපුවටම වදිනව හැමතැනම අම්මලගෙ ගුණ කියවුණාට මහපොලව වගේ හැමදේම දරාගෙන එලියට පෙන්න හිනාවෙන ඒ නිහඩ වීරයා ගැන කවුරුත් කවි ලියන්නෑ ඉතින් දුවෙක්ට තාත්තා කියන්නෙම සසරක් බව ඔප්පු කරන්න තව සාක්ශි මොකටද ?🥺❤

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 2 місяці тому

      Mona thaththek unath ekkenekta නෙවෙයි .....සෑම දරුවෙක් ගැනම tamange daruwa විදිහට sithuwoth me ලෝකේ හරිම sundarai ...saamakaamiy......

  • @X_sltopic_X
    @X_sltopic_X 3 місяці тому +11

    තාත්තලා නැති ළමයි ගැනත් හිතල කතා කරානම් හොද නැද්ද සර්?
    ඒ අය පව් ඔහොම කියනකොට😢
    ඔයාගෙ කතාවෙ රස වැඩි වෙන තරමට, තාත්ත කෙනෙක් නැති අයට ඒකෙ දුක වැඩි වෙනව💔

    • @nadeeshasamarathunga6099
      @nadeeshasamarathunga6099 3 місяці тому +2

      තාත්තලා නැති අයටත් තාත්තව මතක් වෙන එකේ වැරැද්ද මොකද්ද... ඔයා හිතනවද තාත්තල නැති ළමයින්ට කවදාවත් තාත්තව මතක් කරන්න හොඳ නෑ කියලා.... තමන් ළඟ නැති තාත්තා ගැන ආදරණීය හැඟීමක් දරුවෙක්ට ඇතිවෙන එක කොච්චර දෙයක්ද...... සර්ගෙ මේ වචන අහපු දරුවෙක් කවදාවත් අම්මටයි තාත්තටයි දුකක් දෙන් නෑ.... තමන්ගෙ ජීවිතේ වරද්ද ගන්නෙත් නෑ....

  • @dilmikavindi
    @dilmikavindi 3 місяці тому +3

    සර් මෙ කතාව ඇත්ත මගෙ තාත්තා ඉන්න තැනක කෙල්ලෙක් විදියට මට බය නැ සර් .මම අද වෙනකම් තාත්තා ගෙ හිත රිද්දල නැ සර් .මම අද එ ගැන සතුටු වෙනව සර් ❤

  • @HasinikaMaduwanthi
    @HasinikaMaduwanthi 3 місяці тому +1

    Dinesh muthugala kiynne sir kenek nemei, laminge as padann mihipitata pahala unu dewi kenek, adarei sir ❤

  • @success5764
    @success5764 3 місяці тому +1

    ❤ මේ සුරන්ගනා කතා හරි යන්නේ පිරිසකට විතරයි. මගේ තාත්තත් හොඳයි. ඒත් මන් අඳුරන කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට තාත්තා සලකන්නේ බල්ලෙක්ට වගේ.. කොටින්ම සතෙක්ට වගේ. එහෙම ගෙවල් තියෙනවා සර්.. හැම තාත්තම හොඳ නෑ. සක්කිලි වගේ තාත්තලත් ඉන්නවා.. මං ඒ කෙල්ලගේ දුක දකිනවා 😢

  • @VihagiDawumini
    @VihagiDawumini 2 місяці тому +1

    මේ සර් ලොකු සම්පතක් ❤❤❤

  • @ImalkaThrimawithana
    @ImalkaThrimawithana 3 місяці тому +2

    පපුව රිදෙන්න ගත්තා, නැතිවුන මගේ තාත්තා මතක් වෙලා.. සර් ඒ වචන හදවතටමයි කිව්වෙ...❤❤

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z 3 місяці тому +3

    සර්ට තෙරුවන් සරණින් ජයම වේවා.🙏🙏🙏

  • @anomaherath1090
    @anomaherath1090 3 місяці тому +3

    ඔබතුමා වගේ ගුරුවරු අපට හිටියේ නෑ.මම අදත් විඳවනවා.

  • @Eshuu-f9d
    @Eshuu-f9d 3 місяці тому +20

    අප්පච්චි..🥺❤️

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 3 місяці тому +1

    තෙරුවන් සරනයි සර්🙏🙏🙏🙏🙏ඔබ තුමාව සියළු දෙවියෝ රකිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @Dr.Science-ww5ys
    @Dr.Science-ww5ys 3 місяці тому +11

    තෙරුවන් සරණයි මගේ සර්ට ❤

  • @NadeekaDilrukshi-fp4se
    @NadeekaDilrukshi-fp4se 3 місяці тому +5

    Harima watina wachana tikak.ath tikak unata maha sagarayak wage.mage thaththath ehemai.thaththata theruwan saranai .ewagema sir tath theruwan saranai

  • @thisumibandara5258
    @thisumibandara5258 29 днів тому

    තාත්තාගේ ගුණ කවදාවත් කියලා නිම කරන්න බෑ😊❤

  • @Artcafe-b5q
    @Artcafe-b5q 3 місяці тому +2

    මන් මගේ තාත්තගේ අත ඉස්සර හැමදාම අල්ලන් තමය් පාරේ යද්දි යන්නේ....ඒත් දැන් මට මන් ගාව මගේ තාත්තා නෑ...දැන් මට මගේ තාත්තගෙ අත හරීයටම මතක නෑ..මොකද මගේ තාත්තා නැතිඋනේ මං පොඩි කාලේදී...මට තාත්තගේ අත මතක නෑ...දැනුනු විදිහ විතරය් මතක❤ඒ නිසා තාත්තත් එක්ක හරී අම්මත් එක්ක හරී යද්දි ලස්සනට ආදරෙන් අත අල්ලන් යන්න...අඩුගානේ ඒ දැනුන විදිහ හරි ඉතිරිවෙය්❤

  • @Anuhassandaru
    @Anuhassandaru 3 місяці тому +4

    අපේ සර් ❤

  • @nishaperera9903
    @nishaperera9903 3 місяці тому +10

    තාත්ති 🥺❤

  • @amilaudayangani7731
    @amilaudayangani7731 3 місяці тому +2

    මගේ wedding එක දවසේ මට අප්පච්චි ඉස්සරහා registration එක කරද්දී මට ඔය දේ ඔය විදිහටම දැනුනා. අප්පච්චි ලග මැරෙනකන් ම මට ඉන්න පුලුවන් කමක් තිබුනා නම් කියලා හිතුනා.

  • @Nelum461
    @Nelum461 2 місяці тому +1

    මගෙ අප්පච්චි මතු බුදු වෙවා😢😢😢😢

  • @User-p7d5x
    @User-p7d5x 3 місяці тому +3

    කොච්චර අමාරු වුනත් කොහොමහරි ගේමක් ගහලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනෙමයි කියලා හිතුනේ තාත්තා නිසා. මගේ තාත්තා වෙනුවෙන් මන් ඒක කරනවමයි

  • @rusirurathnayaka9973
    @rusirurathnayaka9973 3 місяці тому +2

    මගේ අම්මයි තාත්තායි බුදු වේවා 🙏🙏🙏

  • @ManikeHerath-o3x
    @ManikeHerath-o3x 3 місяці тому +20

    කව්ද හිතුවෙ පන්තිය ඇතුලෙ එක පාරට ඇඩෙයි කියල 🥺😖

  • @topreview2017
    @topreview2017 3 місяці тому +11

    මගේ අප්පච්ච් ❤️🙏

  • @P.m.256
    @P.m.256 3 місяці тому +2

    මාගෙ තාත්තා අද මන් ලග නැ ඇත්තටම තාත්තා නැති අඩුව ගොඩක් දැනෙනවා ගොඩක් ආදරෙයි තාත්තේ ඉන්න තැනක සතුටින් පරිසමින් ඉන්න තාත්තේ ❤❤😢😔😭

  • @maheshpushpakumara5681
    @maheshpushpakumara5681 2 місяці тому +2

    Niyamai guruthumani ❤❤❤

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o 2 місяці тому +1

    ස්තූතියි ගුරු පියාණනි..🙏🙏🙏

  • @jeewansamarasena
    @jeewansamarasena 3 місяці тому +1

    Superrrb muthugala, u recall me my grate teacher RS Pinnapola sir🙏🙏🙏💪🏻

  • @සනා
    @සනා 2 місяці тому +1

    මගේ අප්පච්චිට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ❤

  • @GangaPriyangani-rk5qm
    @GangaPriyangani-rk5qm 2 місяці тому +2

    Mage budu thatha araksha wewa❤❤❤❤❤❤

  • @SasiduRajapaksha-c2o
    @SasiduRajapaksha-c2o 3 місяці тому +4

    වටින කියමන්ක් 😍

  • @DL12323
    @DL12323 3 місяці тому +3

    තාත්තා🥺😊❤

  • @Nethmini-g2o
    @Nethmini-g2o 3 місяці тому +39

    මගෙ තාත්තා නැහැ සර් 😊❤

    • @DinithiWickramasinghe-e7q
      @DinithiWickramasinghe-e7q 3 місяці тому +2

      Mageth😊

    • @Rathnayakaa3208
      @Rathnayakaa3208 3 місяці тому +1

      හ්ම්ම් මගෙත් 🙂💔

    • @dilinikanishadini4451
      @dilinikanishadini4451 3 місяці тому

      Mageth

    • @VariationBand
      @VariationBand 3 місяці тому +2

      ඒක තමා තාත්තා නැති එකේ හොදින් පරිස්සමෙන් ඉන්න මේ සමාජේ ආශ්‍රය කරද්දි යන තැනක උනත් පරිස්සමෙන් ඉන්න 😊❤

  • @experttd6010
    @experttd6010 3 місяці тому +9

    අපේ ක්ලාස් එකේ ❤

  • @SamudraDayarathne
    @SamudraDayarathne 3 місяці тому +1

    ඒ කතාව අහලා මම😢😢

  • @Eashika_Ashubod
    @Eashika_Ashubod 3 місяці тому +7

    Excellent!

  • @SatheeshKannan-e7f
    @SatheeshKannan-e7f 3 місяці тому +5

    බුදු සරනයි මගේ සර්ට

  • @sandyakumari5136
    @sandyakumari5136 3 місяці тому +9

    මගෙ තාත්තා ❤️

  • @mcwijesinghe4645
    @mcwijesinghe4645 3 місяці тому +11

    කවදාවත් අඩපු නැති තාත්තා එදා මාව දාලා යද්දී ඇඩුවා

  • @MalkaSenanayake
    @MalkaSenanayake 2 місяці тому +2

    Appachchi ❤ mn oyata godak adarei ane

  • @RealXludy16
    @RealXludy16 3 місяці тому +5

    කෑගල්ලෙ ක්ලාස් එකේ නේද මේ ❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 3 місяці тому +4

    ආදරෙයි...සර්..❤️

  • @Nirashi567
    @Nirashi567 17 днів тому

    ජීවිතේ කවදාවත් තාත්තෙකුගේ ආදරේ විදලා නැති මම... 😢😢😢

  • @PushpakumaraPushpakumara-kt4wf
    @PushpakumaraPushpakumara-kt4wf 2 місяці тому +1

    මගෙ ම්මටයි තාත්තටයි මං ගොඩාක් ආදරෙයි හැබැයි ඒක එයාලට කියලා නැ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AshiniVihanga-c1h
    @AshiniVihanga-c1h 3 місяці тому

    සර්ගේ clz ඇරිලා ගෙදර යන්න යනකොට මට එන පළවෙනි කෝල් එකත් එන්නේ තාත්තගෙන්.. 🥺❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 3 місяці тому +3

    Mage..thaththa..na..ape. sirta. Bs..🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️❤️❤️

  • @ChamodChamod-s7q
    @ChamodChamod-s7q 3 місяці тому +1

    ඒකට අපේ තාත්තා 😢

  • @Hashinisayurangi_2006
    @Hashinisayurangi_2006 3 місяці тому +4

    තාත්තා 🥺❤️🌏🙏

  • @kushanimiuranga1749
    @kushanimiuranga1749 3 місяці тому +7

    පළවෙනි comment eka magen sir ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 місяці тому +9

    1st like and comment

  • @VidhmiGanehiArachchilage
    @VidhmiGanehiArachchilage 2 місяці тому

    Mn sirge kandy clz එන 24 exam ලියන කෙනෙක්. මේ kathawa. මට ඇහුනේ meeta අවුරුද්දකට වගේ kalin. එතකොට මාගෙ තාත්තා හොඳට හිටියා. දැන් ඔය ගොඩක් saneepen ඉන්නේ. Doctorsla th. තාත්තව ගොඩ දාන්න amarui කියනවා. අද මට මේ kathawa ඇහෙද්දී මාගෙ papuwa palenna එනවා sir. Mn marry කරන දාට මාව allan යන්න මාගෙ තාත්තා mn ළඟ නැතිවෙයි කියන භයා. එය අපි හැමෝම දාලා යන්න kalin මට ලොකුම දෙයක් කරන්න තියෙනව. Exam හොඳට කරන එක. ඉතින් මට සතුටුයි sirge ගෝලයෙක් වෙන්න ලැබුණා එක. Eth දැන් sir වත් දාලා යන්න කියලා lagai කියලා mathak උනාම එකත් මාරම දුකක්. ඉතින් mn. ප්‍රාර්ථනා කරන්නේ කිසිම. Duwekta තමන්ගේ තාත්තා නැතිවෙන්න එළි කියලා. මේ ලෝකේ මාගෙ th තාත්තා වැඩියෙන්ම ආදරේ කරන්නේ mata😢 ඉතින් එයාගෙ heene ඉෂ්ට karann. Mn. මහන්සි වෙනවා sir❤❤

  • @nshani2233
    @nshani2233 3 місяці тому +1

    Piyaneni obata samma sambudu saranai dewi pihitai ❤❤

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA 3 місяці тому +11

    💙💙

  • @chandi9476
    @chandi9476 2 місяці тому +1

    Mage thatta matu budu wewa❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 місяці тому +10

    Sir ❤

  • @nethminisansala-pd9gk
    @nethminisansala-pd9gk 3 місяці тому +6

    😢😢😢😢😢 අප්පච්චී 🌍❤️

  • @SameshaChathuri
    @SameshaChathuri 3 місяці тому

    තාත්තා තමන්ගෙ දූට වෙන පිරිමියෙක් ලං වෙන්නට ලං වෙන්න කැමති නොවුනෙ එයාට වඩා වෙන පිරිමියෙක්ට ආදරෙ කරයි කියලා බවට.😊❤️✨🥹

  • @Enjoyamazingworld
    @Enjoyamazingworld 3 місяці тому +8

    පළවෙනි comment එක මගෙන් 🙂😂