වැස්සි ගර්භනී දැයි බලන ආතල් වැඩේ | Dinesh Muthugala | Episode 133

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 81

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  6 місяців тому +5

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @sunethrabandara7386
    @sunethrabandara7386 Рік тому +68

    නිකන්ම මැරෙන්න ඉන්න අපි ..සර්ට පින් සිද්ද වෙන්න හිනා වෙලාම මැරෙනවා ..❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go Рік тому +9

    සර්😅 හිනාව නතර කරගත්තෙ බොහොම අමාරුවෙන් ❤❤ 😄😄😄😂😂😂😂

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 Рік тому +26

    මුතු නියමයි .ඔයා ජීව විද්‍යාව අපේ දරැවන්ට ඉතාමත් සරලව පැහැදිලිව කියා දෙනව.1988දි අපි o/l කරද්දී අපේ අධ්‍යාපනය ට කොතරම් වින කලාද පාලකයින්. අපි පාසල් බසයට ගොඩ උනේ අමු මිනී ගද විදිමින්.අපේ අනාගතය අදුරැ කල ඵවුන් දැන් දිට්ඨධම්ම වේදනා විදිනවා

  • @Ushira_Technic
    @Ushira_Technic Рік тому +21

    සුපිරි බන් 😂😂😂 හිනා කාලා මරන්නද හදන්නෙ 😂😂😂

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 Рік тому +5

    අම්මෝ බඩ අල්ලන් හිනා උනේ,, එහෙම උගන්නද්දි ලමයින්ට මතක හිටිනවා! අනේ තෙරුවන් සරනයි ! සියලු දෙවියන්ගේ පිහිටයි !

  • @apsarachathurangi7027
    @apsarachathurangi7027 Рік тому +9

    අම්මෙහ් මට බෑ දෙයියනේ 😹😂

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Рік тому +7

    අනේ මන්දා. මේ. උගන්වන. විදියට. අනිවාර්යයෙන්ම. හොඳට. මතක. හිටිනවා. හිනාවෙලා. පහන. යනවා. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 Рік тому +20

    මැරෙන්න පන අදින කෙනෙක්ට සර්ගේ මේ වීඩියෝව පෙන්නුවනම් ඌ මැරෙන්නෙ හිනාවෙලා... ඌදන්නෙත් නෑ මැරුනා කියල

  • @dushanidushanu5861
    @dushanidushanu5861 Рік тому +6

    තෙරැවන් සරනයි මගෙ නම දුෂානි අනෙ සර් හිනා ගිහින් මැරේනව 😀😀👸❤❤

  • @ashokaa8999
    @ashokaa8999 Рік тому +4

    😂😂😂😂😂නියම කථා සර්

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 Рік тому +11

    😁😁😁😁👍👍👍👍❤️❤️❤️❤️,,හිනා වෙලා එපා ඉල යනවා,,තෙරුවන් සරනයි !

  • @kumarigeeganage4893
    @kumarigeeganage4893 Рік тому +12

    අසනීප ගතිය කොහේ ගියාද මන්ද අම්මපා සර් නම් 😄😄

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 Рік тому +1

    Hina kala marenawa Sir kathawalata. Ehema unama kiyadena padanuth hodata mathaka hitinawa ❤❤❤❤bs

  • @SurekaMaduwanthi
    @SurekaMaduwanthi Рік тому +1

    සර් devikenek mihipita. 🙏Gedara inna api deyak igena gannawa wagema hina wela sathutin innawa sarge vidio baladdi.... Theruwan saranai sartath paule hemotama pin💕

  • @madhuwansinishara-cn4bi
    @madhuwansinishara-cn4bi Рік тому +3

    Matu appa aththata sir naluwek una nam maru 😂😂💙💙

  • @hiruagro4040
    @hiruagro4040 Рік тому +5

    බුදු සරනයි සර් 🇱🇰🙏🙏🙏🌾🌾🌾♥️♥️♥️

  • @danisasri2043
    @danisasri2043 Рік тому +3

    සර්.ඔයා.,😂😂😂😂😂🙏🙏🙏🙏🙏

  • @calmdown657
    @calmdown657 Рік тому +12

    මරන්නද හදන්නේeeee.... 🤣❤️

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 Рік тому +3

    Ammo sir..hina wela ila aduna.😂😂❤❤

  • @anomadiladikari6533
    @anomadiladikari6533 Рік тому +6

    බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Рік тому +1

    Aiyooo අපේ සෑර් .....සතුටුයි මට සර්ගෙන් ඉගෙන ගන්නලැබිම ගැන❤

  • @pallebeddesugathawansa9990
    @pallebeddesugathawansa9990 Рік тому +5

    තෙරුවන් සරණියි සියලු දෙවි පිහිටයි

  • @kaveeshanethmi6147
    @kaveeshanethmi6147 Рік тому +3

    අනෙ අම්මෝ 🤣❤

  • @ayomalikosala7563
    @ayomalikosala7563 Рік тому +1

    Sinha wenna idak laba denawata godak pin sir

  • @hansiprasa1540
    @hansiprasa1540 Рік тому +4

    Budu ammoooo.sir mara athal denne...budu saranai jaya wewa

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Рік тому +7

    Very interesting and good knowledge ❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Рік тому +1

    Hinawela marenawooooo sirta theruwan saranai ❤❤❤❤❤

  • @kusumperera1314
    @kusumperera1314 Рік тому +1

    Theruwan saranai ..🙏🙏🙏 ..

  • @sadeshaninimeshika
    @sadeshaninimeshika Рік тому +2

    Yasai apee sir
    🤣

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 4 місяці тому

    සර් මේ කතාව කියද්දි මතක්වුනා,....අපි කෘත්‍රිම සිංචනය පුහුණුවේදි ,එක මිස් කෙනෙක් ග්ලව් එකක් නොදා අත දාල වෙඩින් මුද්ද අැතුලෙ.ඉතින් මුද්ද නැතුව ගෙදර යන්න බෑ කියල එළදෙන ගොම දානකල්ම ඉඳල මුද්ද හොයා ගෙනමයි ගෙදර ගියේ

  • @slproudinscotland4541
    @slproudinscotland4541 Рік тому +5

    Sirrrrrrrr😂😂😂😂😂😂😂😂

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc 2 місяці тому

    Ane budu saranay ape lassana ser

  • @pandithaya-56
    @pandithaya-56 Рік тому +1

    ape sir❤❤❤

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc 2 місяці тому +1

    Athathata asay harima watinawa

  • @shanikaranathunga2249
    @shanikaranathunga2249 5 місяців тому

    Maru😂

  • @shiromiprabashini9433
    @shiromiprabashini9433 Рік тому +1

    ammo sir..... oya...

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz Рік тому +1

    Mamath dan me sir puthata abbahiwela wage marena kotath hina wela marunahaky

  • @SumedaSumeda-f7h
    @SumedaSumeda-f7h Рік тому +1

    ❤❤❤sir❤❤❤

  • @DinuAmaya
    @DinuAmaya 11 місяців тому

    අනේ අම්බෝ

  • @rekakumari4284
    @rekakumari4284 Рік тому +1

    Aththatama iskole inna teacher la mehema ugannanawa nm

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 9 місяців тому +2

    මට අවුරුදු 65 ක් වෙනව. නමුත් මමත් ඔබතුමා ගෙන් ඉගෙන ගන්නව
    නොදන්න දේවල් ගොඩක් මම ඉගෙන ගන්නව.ඔබතුමා ය තෙරුවන් සරනයි

  • @KushanGameplay
    @KushanGameplay 2 місяці тому

    👍👍👍👍👍👍

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤😊😊😊

  • @dammikadesilva4820
    @dammikadesilva4820 7 місяців тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤

  • @lasanthikumari8464
    @lasanthikumari8464 Рік тому +1

    🤘🤘🤘

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Рік тому +2

    STAND UP COMEDY 😂 😂 😂

  • @WasanthaWudagedara
    @WasanthaWudagedara 8 місяців тому

    Matath me panthiye inna thibunanam eelanga Aththatama Wath thamai

  • @susilmanamperi7336
    @susilmanamperi7336 Рік тому

    මාගල්....මාගල්..😅

  • @kumudukumari7006
    @kumudukumari7006 Рік тому

    Ayo muthugala malle.

  • @kumudukumari7006
    @kumudukumari7006 Рік тому +3

    NSB Bank nan ahem na .

  • @thilakrohan7978
    @thilakrohan7978 3 місяці тому

    🙏🙏🙏

  • @onadilehansa8511
    @onadilehansa8511 11 місяців тому

    Sir unit 8 vedio ekk ndd

  • @Ushira_Technic
    @Ushira_Technic Рік тому +3

    😂😂😂😂

  • @DilkiKumari-k6d
    @DilkiKumari-k6d 7 місяців тому

  • @disnamanoji7076
    @disnamanoji7076 Рік тому

    😅k😊😅😮😅

  • @chamindaherath9338
    @chamindaherath9338 Рік тому +2

    😂😂

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Рік тому +2

    ☺️🌹❤️🌺🌹❤️🌺

  • @UthpalaSandamali-of4io
    @UthpalaSandamali-of4io Рік тому +3

    Sir..... Budu Saranai

  • @TKMG877
    @TKMG877 Рік тому +3

    😊❤

  • @dm8627
    @dm8627 Рік тому

    2:17😂😂😂

  • @tharukajayalath8389
    @tharukajayalath8389 Рік тому

    Sarge wada satahanen danunayi hinawayi labenawa thaniwela me arabei ratawalwala wada karana apita thurunuwan saranayi

  • @ranugaramanayake8054
    @ranugaramanayake8054 Рік тому +28

    Please upload whole lessons not only the joke

    • @surenpanahatipola429
      @surenpanahatipola429 Рік тому +26

      You gotta buy a class card 😅

    • @ranugaramanayake8054
      @ranugaramanayake8054 Рік тому +2

      @@Rubby5807 I'm asking this because I'm not in sri Lanka if you think I'm a fool go close to the mirror and look at your self to other people's things making bull jokes a habit of people's in Sri Lanka before everything to the others comments learn to respect

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl Рік тому +2

      @@Rubby5807 sinhala pluwn bn.... Ekane. Sinhala kywala... English walin riply karnne.. 😂😂😂😂😂😂😂😂 ane mnda ne.. Bn😂😂😂

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl Рік тому +2

      @@Rubby5807 wardk na wardk na.. 😂😂😂😂

    • @gunawardana123
      @gunawardana123 Рік тому +1

      Go away 😂😂😂😂

  • @nimalbandara3573
    @nimalbandara3573 Рік тому +1

    PD glove , PD බලන්න වගේම අපි Artificial Insemination කරද්දීත් ගර්භාෂය අල්ලනවා

    • @Lk-ip3wm
      @Lk-ip3wm Рік тому

      වැස්සියොන්ගෙද

  • @ජනූෂී
    @ජනූෂී Рік тому +3

    Gmmk

  • @TridentKing-ws4vx
    @TridentKing-ws4vx Рік тому +3

    mokada kelin une

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Рік тому +2

    🤣😂😂

  • @dinushidinu04
    @dinushidinu04 Рік тому +2

    😂😂😂

  • @ayomalikosala7563
    @ayomalikosala7563 Рік тому +1

    😂😂