දවස් 6ක් ශීතකරණයේ තියාගෙන හිතෙන වෙලාවට ආප්ප හදන්න පුළුවන් බැටර් එකක් Episode 1052- Hopper Batter

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 481

  • @Thilanka-suddah
    @Thilanka-suddah Рік тому +25

    අනේ ඔයා කියපු විදිහට අපිත් ආප්ප හදල බැලුවා,ආප්ප සෝඩා දැම්මෙත් නෑ,මිශ්‍රනේ හදල ටිකක් වහල තිබ්බා විතරයි,ශෝක් එකට පිපිලා තිබ්බා,එක පාරින්ම හරි ගියා අනේ❤කවදාකවත් හරි ගියේ නැ ඒත් ඔයා කිය්පු විදිහට තමා හරි ගියෙ...😚අනේ thnq ඔයාට😊 හොදට ගැලවෙනවත් එක්ක ආප්ප,දැන් ගොඩක් ආසයි ආප්ප හදන්න❤️සුබ පතනවා ඔයාගේ ඉදිරි හැමදේකටම🤗බුදු සරනයි....❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Рік тому +8

    වටිනාම වී ඩී ඕ එකක් මමත් හෙටම හදනවා, ආප්ප .ස්තූතියි ඔබ තුමියට 🙏💖🌹

  • @krishanthawejenayake4998
    @krishanthawejenayake4998 Рік тому +8

    චීස් දාලා හදන හැම කෑමකට ම මමත් අමුමිරිස් හීනියට කපලා දානවා.ඒකෙන් අමුතුම රසයක් එනවා.ඔයාගෙන් තමයි මම ඒක පුරුදු වුණේ.thanks ❤

  • @thejanijayasinghe68
    @thejanijayasinghe68 2 місяці тому +2

    අනේ...හරිම ෂෝක්..ඔබතුමියට පින් සිදුවෙනවා.මේ දේවල් ලස්සනට කියලා දෙනවාට...ආදරෙයි..❤❤

  • @malanimanosingham326
    @malanimanosingham326 9 годин тому

    මමත් හැදුවා ආප්ප, හරිම රසයි
    තෙරුවන් සරණයි.ඔයාට ❤

  • @kumudinipriyanthikapremara1665

    හරිම වටිනා වීඩියෝ එකක්. ස්තූතියි ❤❤🎉🎉

  • @vilodyasamanthi7455
    @vilodyasamanthi7455 Рік тому +2

    ඇත්තටම මේ වගේ දෙයක් හරිම වටිනවා. මම ආප්ප කන්ඩ හරිම ආසයි. ඇත්තටම මම ආප්ප හදන්න භය වෙලා හිටියේ මොකද හැමදාම හදා ගන්න බැරිව විසි කරන නිසා ඔබතුමිය කියලා දෙන විඳිය හරිම සරලයි ❤❤❤දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 Рік тому +19

    ගොඩක් මහන්සි වෙලා කරපු ගොඩක් හොද විඩියෝ එකක්.
    බොහොම ස්තුතියි..❤❤

  • @sithusurangi1213
    @sithusurangi1213 2 місяці тому +1

    හරිම සරලව ලස්සනට කියල දුන්නට ගොඩාක් ස්තූතියි.ආප්ප හරිම රසට තිබුනා

  • @thanujamanatunga3054
    @thanujamanatunga3054 Рік тому +2

    ඇත්තටම හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔබට 💐💕🥰

  • @Dinud1217
    @Dinud1217 5 місяців тому +1

    බොහෝම ස්තුතියි aunty. අද මම ආන්ටි කියපු විදිහටම හැදුවා. හොදට ආවා. මම මෙච්චර කල් හැදුවේ පොල් කිරි දාලා.ඒත් මේ ක්‍රමය ලේසියි. හොදට ගැලවෙනවා.ආන්ටි දන්න දේවල් අපිට කියලා දෙනවට ගොඩක් පිං❤❤❤❤❤

  • @NitaHarshani
    @NitaHarshani Рік тому +3

    Fridge Ake yata kotaseda tiyanna one,thank you good resipy

  • @rasikakumari1164
    @rasikakumari1164 Рік тому +3

    ආප්ප හදන්න හිටියේ සරලව පැහැදිලි ව කියල දුන්නා ට බොහොම ස්තුතියි

  • @JayaniKommalage
    @JayaniKommalage 11 місяців тому

    කියල දුන්න විදිහට හැදුවා. ආප්ප මිශ්‍රණය හොදට පිපිලා තිබුණා. ආප්ප රසම රසයි‍පාඩිකාලේ කාපු ආප්ප වල රස වගේමයි
    Thank you so much 🙏❤

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 24 дні тому

    ලස්සනට, සරල බසින්,අනම්, නම් නැතිව,ඔයාගෙ හැම ඉදිරිපත් කිරීමකින්, බොහො අයට වටිනවා, මිස්. ඔබට තව තවත් දිරිය ශක්තිය, ලැබෙවා!!!

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +6

    Delicious Food +Useful Tips😊.Thank you very Much 💐🥰💐

  • @sithyrafeek3212
    @sithyrafeek3212 Рік тому +3

    Looks delicious your method looks easy but I could never get it right 👍👍💕💕🌺

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 5 місяців тому

    මං pregnant අම්මා කෙනෙක්.මට ආප්ප කන්න හරිම ආසයි.කඩෙන් ගෙනල්ලා කන්න කැමැතිත් නැ කොහොම හදනවද දන්නැනෙ.ගෙදර හදන්න ගියත් ඕක ලොකු වැඩක් නිසා අතැරලා දාලා හිටියේ.එහෙම ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ.මං එදාම මේක හදලා බැලුවා.හරියටම ආවා.අනොමා ආන්ටි කියනවා වගේම දවස් 5ක් හරියටම තියාගන්න පුලුවන්.අනොමා ආන්ටි ඔයාට ගොඩාක් පිං මේ වගේ දේවල් කිසිම ගුරුමුෂ්ඨියක් නැතුව කියලා දෙනවට.ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤

  • @maryapuarach5719
    @maryapuarach5719 16 днів тому

    THANKS very much for everythings God bless

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Рік тому +1

    ගොඩක් මහන්සි උනානේද ස්තුතියි තෙරුවන් සරණයි ඔබට ❤🎉

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Рік тому +1

    Thanks you mis like this video it's very useful our life

  • @ShakilaFernando-r4w
    @ShakilaFernando-r4w Рік тому

    Aluth thcchiyak gaththama padam Kara. Ganne kohomada miss ea gana kiyanna. Thanks video eakata

  • @chandrikakulatunge8830
    @chandrikakulatunge8830 Рік тому +1

    Tried and it came nicely. Thanks dear

  • @trishiyademel4632
    @trishiyademel4632 Рік тому

    Absolutely fantastic...Excellent job thank you so much praise the Lord

  • @mhmh985
    @mhmh985 Рік тому +1

    Mamath hedhuva aunty......hondhatama aava ....thank u for easy recipe

  • @PiyumikaMadushani-xb6zo
    @PiyumikaMadushani-xb6zo Рік тому +14

    හැමදාම ආන්ටිගෙ videos බලනවා....හදිස්සිය ට කන්න පුලුවන් මෙහෙම හදාගත්ත ම...good idea ..thank you aunt ❤❤❤

    • @champikatillakaratne7367
      @champikatillakaratne7367 Рік тому

      Uuuuuuuu uuuu I'm using uuuuuuuu I'm not sure uuuu I uuu you can uuuuuuuu 7uuuuuuuuuúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu to uuuu uuuuuuuu you have any uuuuu up uuuuuuuuuuuuuuuu I uuu it until tomorrow to go uuuuu yo uuu u uuu uuu u up uuuuuu I'm up u you want uuuuuuuuuuuuuuuu us updated yet

    • @champikatillakaratne7367
      @champikatillakaratne7367 Рік тому

      I I use you use you use you uuu us up uuuuuu up up

    • @champikatillakaratne7367
      @champikatillakaratne7367 Рік тому

      Yes up to you you u 😜 😜 us u you u up u uuuuuuuu

    • @champikatillakaratne7367
      @champikatillakaratne7367 Рік тому

      Uuuuuuuu I'm sure 😁😊😊😊😊 my uuuuuuuu uuuu uuu uuu you want uuuuuuuuuuuuuuuu you u uuu uu u

    • @champikatillakaratne7367
      @champikatillakaratne7367 Рік тому

      Uuu up and down 👎👎👎 uuuuu us uuuuuuuu you want uuuuu uuuu I'm not up uuuuuuuuuuuuuuuu us up uuuuuuuuuuuuuuuu you want me there at noon today is that a yes 😜

  • @laureensamanka4765
    @laureensamanka4765 Рік тому

    Thankyou for sharing.
    To get fermented did you keep it outside .
    Wont if get spoiled

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 Рік тому +27

    පොඩි කාලෙ ආප්ප හදල විකිණුවෙ උදේට විතරයි, ඉතින් උදේට ගිහිල්ල ඇන්ටි ආප්ප හදල දෙනකං ආප්ප හදන දිහා බලං ඉන්නව පොල් කොල ලිපට දදා හදනව ඉතිං හරි සුවඳයි.
    ඇත්තටම දැන් හැමදේම ගෙදර හදා⁣ගන කන්නම විතරයි හිතෙන්නෙ,
    ඔයාට පිං ආන්ටි උයන්න ආසාවක් මගෙ හිතේ ඇති කෙරෙව්වට දුප්පත් පොඩි කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන් කියල මං දන්නව මං ඒක කරලත් තියනව මං හරි ආසාවෙන් ආන්ටිව Follow කරනව.
    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️

    • @AnomasKitchen
      @AnomasKitchen  Рік тому +16

      ඔයා හරියටම හරි. ඇත්තටම කුස්සිය ලස්සන කර ගන්න ලොකු දේවල් ඕනෙ නැහැ. තමන්ට තියෙන දෙයින් ලස්සන කරගන්න පුළුවන්.

    • @mithunwidanapathirana2149
      @mithunwidanapathirana2149 Рік тому +1

    • @LGK-bb1bq
      @LGK-bb1bq Рік тому +1

      👍👍👍❤❤❤

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 5 місяців тому

    Aunty අද මම ඔයා කියලා දුන්නු විදිහට ම ආප්ප හැදුවා හරිම රසයි. Thank you so much for your recipe ❤❤❤

  • @BhadraHitihamu
    @BhadraHitihamu 2 місяці тому

    Thank you miss,4 weni dawaseth hodatama thiyanawa.

  • @scksaraschandra1246
    @scksaraschandra1246 Рік тому

    මමත් මෙම ආකාරයට ආප්ප හැදුවා හොදට තිබුනා ඔබ තුමියට ස්තූතියි

  • @ritamudalige5828
    @ritamudalige5828 Рік тому

    Sha e kramaya nam niyamai mamath try karanna oney mata hariyata hada ganna amarui batter eka fridge eke koi patte da uda da yata da thank you so much❤

  • @WMIThushari
    @WMIThushari Рік тому

    මමත් හැදුවා .හරිම රසය්.හරිම ලේසියි .ඔබතුමියට ස්තුති ය්

  • @ErashaniUpekshikaMyworld
    @ErashaniUpekshikaMyworld 5 місяців тому

    අද මම මේ විදියට හැදුවා ආප්ප බබාලට ස්කෝලෙ ගෙනයන්න. හරිම රසයි.❤

  • @thilokaseneviratne586
    @thilokaseneviratne586 10 місяців тому

    Thank you so much for sharing. Bless you all 🙏

  • @manojaratnayake6764
    @manojaratnayake6764 Рік тому +2

    Thank you very much Anoma ,very clear explanation, ....It's an easy method..
    I tried your recipe with red raw rice , and I cooked very tasy nice hoppers very first time.
    🎉🎉🎉

  • @PoornimaRanasinghe-z9h
    @PoornimaRanasinghe-z9h 5 місяців тому

    Thank you so much aunty. Meka man ada try kala. Hodatama awa❤

  • @dil6167
    @dil6167 Рік тому

    mt awrudu 22 mn mgem kiyl kadayak dl thiynw mnm thm serm kama hdnne mt me video ek godak wadagath una obathumiyata godak sthuthi❤samanyen kawruthm me wage dewal mechchara hodata pahadili karanne aththtm godak pin❤❤❤

  • @kaanthiperera6277
    @kaanthiperera6277 5 місяців тому

    Anima I truly thankful to you for this amazing hopper recipe you shared. I finally got to make homemade hoppers and they were spot on. You are so generous in giving your recipes and I always appreciate it. I have tried so many others on the UA-cam but none could help me. Thank you once again.👏👏👍

  • @TheLadiesStore
    @TheLadiesStore Рік тому +1

    Thank you aunty man oyage recipies walin godak kaama haduwa .

  • @LalithaAmarasinghe-wt8kv
    @LalithaAmarasinghe-wt8kv Рік тому

    Anee shok oyage appatika rasaathi marma widiyta lassanai neet oyage wda harima asahithenwa oyage vedio ekkata thanks lot 🎉❤

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 Рік тому +2

    Thank you very much Anoma.
    You are a Genius!
    I think all five days the Hoppers looked great.

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 4 місяці тому

    Thanks anoma unty.oyata kagewath ekka taragayk ne ekai oyata mechchara dura gamank yanna puluwan une.adare unty.budusarani

  • @nbandara5219
    @nbandara5219 Рік тому

    ගොඩක් මහන්සි වෙලා හරියටම කියලා දෙනවාට ගොඩාක් පිං. 🙏🏻🙏🏻

  • @chathupaninikesalanikesala6818

    ඔයා නම් හරිම ආදරනීයයයි ආන්ටි.මට අම්ම වගේ දැනෙනවා ❤️

  • @sheltonsenadeera455
    @sheltonsenadeera455 Рік тому +1

    Thanks Anoma for your demonstration.Well done!

  • @neetaranjani3827
    @neetaranjani3827 9 місяців тому

    Hadana valave appasoda damana aramuna mokakda ❤❤❤️❤️💜💛💙💚 thank soyuriya

  • @shyamalijayawardhana3687
    @shyamalijayawardhana3687 5 місяців тому

    ශා......රසට ආවා මම මෙහෙම හදපු පලවෙනි වතාව..ස්තුති ඔබට ❤❤❤❤❤❤❤

  • @yasaamara8504
    @yasaamara8504 Рік тому

    Very clever Anoma I am much older than you but can never make proper hoppers Very useful vedio Thank you

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 Рік тому +2

    Very useful Anoma. Thank you very much

  • @vijayathiagarajah2382
    @vijayathiagarajah2382 Рік тому

    I'm using sooduru samba. Can i use cooked sooduru sam 1:56 ba rice. 2:31

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 Рік тому +1

    ගොඩාක් ස්තුතියි ඔබට ..අගනා receipy එකට ..❤

  • @SamudraChithrangani-zi2ex
    @SamudraChithrangani-zi2ex Рік тому

    මමනම් හරිම් අසයි ඔයගෙ vidiyo බලන්න හරිම පැහැදිලි

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 4 місяці тому

    ස්තුතියි ඔබට හොද පැදිලි කිරීමක්

  • @sathirachandika279
    @sathirachandika279 6 місяців тому

    Very nice. May your efforts be successful and have a fruitful future.

  • @daisy-pb8qj
    @daisy-pb8qj Рік тому

    Very nice Anoma, you explained well how and when rice to be soaked and how to keep in the fridge for the first time, most of others never explain how to prepare , soak rice,

  • @fawzermohamed9900
    @fawzermohamed9900 Рік тому

    First thanks for u watina vediowak genawata. Fridge eke mona kotasada thiyanne. Reply pls .

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Рік тому +1

    Amazing so easy recipe Looks yummy thanks dear

  • @deepthideepthi965
    @deepthideepthi965 Рік тому

    ස්තුතියි හොදින් පැහැදිලි කලා.

  • @prigamvidane387
    @prigamvidane387 Рік тому +5

    Hi Anoma, thank you very much for the recipe. It is very difficult for people like us who live outside SL to make hoppers. I have tried several methods but didn't turn out right. This seems a very easy method. But I want to know what "appa soda" means. Is it backing soda?
    Thank you for your recopies and very loving presentations, I am a fan of you.

  • @piyanthirajapaksha5775
    @piyanthirajapaksha5775 Рік тому

    Rasa katta sambal ekath hadala vediowak denna. Budu.saranai!

  • @sadhanafernando7271
    @sadhanafernando7271 Рік тому +7

    Thank u so much Ms.Anoma, now I also can make hoppers, love u r videos specially my younger son who is 11 years

    • @hiranshenuka126
      @hiranshenuka126 Рік тому

      I am beginig to follow ur hopper recipes..its v.useful, to keep in da fridge an use wen ever u want ..pl mention how to remove from pan , easily...sometimes can't remove..ok thank s

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Рік тому

    Harima pAhAdilii oba tumiyata
    Bohoma sthuti 👍🙏

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 Рік тому

    ලේසියෙන්ම හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි .හදලා බැලුවා රසට හදාගන්න පුලුවන් වුනා.බොහොම ස්තුතියි ආන්ටි.😘❤️❤️❤️

  • @zinhathawoosf
    @zinhathawoosf Рік тому

    Aunty, are there any other things to use instead of scraped coconut for the batter or without scraped coconut can make the batter? Here very difficult to use coconut 🥥

  • @ranjaniatapattu5424
    @ranjaniatapattu5424 10 місяців тому

    Fresh පොල් වෙනුවට fine desiccated coconut පාවිච්චි කරන්න පුලුවන් ද?

  • @champikacitari3733
    @champikacitari3733 5 місяців тому

    ගොඩක් පින් ඔබ තුමියට ❤❤❤❤

  • @nandanasiriwardena5251
    @nandanasiriwardena5251 Рік тому

    ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඔයාට හුගක් ස්තූතියි ❤

  • @nimalanifernando2111
    @nimalanifernando2111 Рік тому

    Do you still need to put Baking soda when the batter is well done.

  • @dimuthubasnayake
    @dimuthubasnayake Рік тому +1

    In which part of the refrigerator that we have to keep the batter? Thank you so much for sharing your knowledge with us 🥰

  • @Shenalvlog
    @Shenalvlog Рік тому

    Miss ithurum bath daddi paya kayak parana wecha bathda dagnna oni

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 5 місяців тому

    apita me venuvata rathu kekulu ganna puluvanda..... ay miss poll noda poll kiri danna puluvanne ...

  • @shiranisenevirathne4885
    @shiranisenevirathne4885 Рік тому +1

    I prepared hoppers using ur method
    Ur comments are appreciated for 2 days. Good !!!

  • @romaindekauwe7574
    @romaindekauwe7574 Рік тому

    So we can make hoppers with stringhopper flour as well ?

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 Рік тому +1

    You keep in the freezer section?

  • @samanthiww6046
    @samanthiww6046 23 дні тому

    Appa issara wage Dara lipe kabala udin tiyala hadana heti kiyala dennako

  • @chandanisilva9895
    @chandanisilva9895 Рік тому

    ගොඩක් වටිනවා ගග
    ගොඩක් වටිනවා
    Very useful. Thank you

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 Рік тому

    මමත් මේ විදිහට හැදුවා.හැබැයි කල්තියා ගත්තෙ නෑ.ඔබට ස්තූතියි. කියලා දුන්නට 👍❤❤❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 11 місяців тому

    May be very tasty
    Mouth watering
    Thank you

  • @thejanidayananda6691
    @thejanidayananda6691 Рік тому +1

    Thank you. මට තියෙන්නෙ frozen පොල් aunty. Frozen පොල් දාලා බැටර් එක over night තියන්න පුලුවන්ද?

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Рік тому +1

    Aunty useful dewal katat karaganna pluwan widiyta kiya dewana.....

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Рік тому

    ❤❤❤❤❤❤❤mamath ohoma thamai hadanne thanks oyata

  • @sisiradharmasiri7895
    @sisiradharmasiri7895 5 місяців тому

    Thank you very much. Very nice video.

  • @shyamaliwanasinghe8834
    @shyamaliwanasinghe8834 6 місяців тому +1

    Sithakaranaye mona kotaseda? Daanna one

  • @wasanthilalani426
    @wasanthilalani426 4 місяці тому

    ඇත්තටම අනෝමා අපි එක වයසේ වෙන්න ඕනි එත් මේවිදියට ආප්ප හදන්න ඉගෙනගත්තෙ ඔයාගෙන් අද රෑට ශීතකරනයෙන් අරගෙන ආප්ප හදලා මාලු ඇඹුල්තියල් එක්ක කෑවා ම්ම්ම්...පුදුම රසක් ස්තූතියි ,ස්තූතියි

  • @shereenperera8003
    @shereenperera8003 11 місяців тому

    Looks delicious. Thanks

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 Рік тому

    Very useful thanks for sharing your good recipe God bless

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 Рік тому +4

    හරිම interesting අනෝමා ඔයා කෑම හදනවා බලන්න ආසයි.

  • @asankawedage959
    @asankawedage959 Рік тому

    Thanks. My hoppers came really well

  • @dulanjanidulanji1405
    @dulanjanidulanji1405 Рік тому

    Aappa thacchiya hari vdiyata padam karaganna vdiya kiyala dennako miss..

  • @champashirani2046
    @champashirani2046 Рік тому

    ස්තූතියි .. ඔබතුමියගේ වීඩියෝ එකට .❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 9 місяців тому

    මමත් හදනව හරිගියෙ නෑ කඩේහාල් පිටි වලින් ඇලෙනව යටකලු වෙනව අමාරුවෙන් තාත්ච්චිය පදම් කරගත්තෙ ඒත් මෙහෙ හාල් පිටිප්‍රශ්නයක්දස්තුතියි

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Рік тому

    Thank you so much Anoma. Looks so easy. Must try it out.

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 Рік тому

    Harima lassanai e video eka..asa hithenawa…❤

  • @JeewaB
    @JeewaB 6 місяців тому

    Good.harima.watina.oadamaj.thank🥰❤️♥️👍

  • @thusariperera1907
    @thusariperera1907 Рік тому +3

    Thank you so much for the recipes you're sharing with us. I tried so many recipes. Aunt, can you please show us how to make kurakkan halapa(without panipol) in aluminium foil(I can't find kanda kola in here. ) 💖💖

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Рік тому

    ගොඩක්ම වටින video ekak thanks Anoma miss ❤

  • @yashodalakmini479
    @yashodalakmini479 Рік тому

    Ane thank u aunty. Appa hadannema natuwa hitiya mama aunty nisai haduwe

  • @hansdrulex6546
    @hansdrulex6546 Рік тому

    P.N.S.Perera 👍🏽,,..MIS MATA DANAGANNA PULUWANDA, GEDARA HAL KOTA HO MOLEN KOTAWAGENA HAL PITI WALIN ENDIAPPA, HADANA KOTA, UNUWATHUREN ANAGANNE , WATHURA NIWALADA NATHNAM, UNUWATHURA NIWENNA KALINDA ... PAHADA DENNA ,Thanks......

  • @JayaminiKidikara-lb5mc
    @JayaminiKidikara-lb5mc Рік тому

    So useful. Thanks.