යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ක්‍රිස්තියානි ද? කතොලික? |ශුද්ධ බයිබලය මෙ ගැන කුමක්ද කියන්නේ?

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @sdsong14
    @sdsong14 2 місяці тому +1

    ජෙසු එක්ක ගමනක් යමන් සියල්ල අත් හැරලා එච්චරයි.. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ❤

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 роки тому +5

    ස්තුති පාස්ටර්,ගොඩාක් පැහැදිලි කිරිම් අපිට දෙන,නිසා.දේව ආසිර්වා ද තවත් බෝහෝ වෙවා.

  • @WjcsKumari
    @WjcsKumari Рік тому +1

    තමන්ගෙ විශ්වාසය තමන් සතුයි ✝️✝️

  • @mtyj6890
    @mtyj6890 3 роки тому +8

    කතෝලික සබාවයි නිවැරැදි සබාව..❤

    • @endtimes1520
      @endtimes1520  3 роки тому +5

      අැත්තෙන්ම තිබෙන්නේ එක සභාවයි, එ් යේසුස් වහන්සේගේ සභාව.

    • @vathsalaperera1532
      @vathsalaperera1532 2 роки тому +3

      එකම එක සභාවයි ජේසුස් වහන්සේ ස්ථාපිත කළේ. ඒ කතෝලික සභාව පමණයි. එක එක හේතූන් හදාගෙන මිනිස්සු වෙන වෙන නම් දාගෙන වාසිය තකා බොහෝ දෙනා ක්‍රිස්තියානි සභාවට යනවා. Business එකක් කරගෙන සල්ලි වලට සමහරක් අය ක්‍රිස්තියානි සභාවට යන්නේ

    • @finncollins5696
      @finncollins5696 Рік тому +1

      @@vathsalaperera1532 amen.

    • @finncollins5696
      @finncollins5696 Рік тому +1

      @@endtimes1520 E catholic church. Me 21 st century eke America wen bihi wunu boru kalli nemei. Ubala evengelicals la . Satan ge sagayoo.
      Ubla christian nemei . Blasphemy. Repent.

    • @Calvary_chapel_ministry_
      @Calvary_chapel_ministry_ Рік тому

      ​@@finncollins5696ක්‍රිස්තුස් ගේ සභාව ක්‍රිස්තියානි කතොලික සබාව බිහිවෙන්නේ ක්‍රි.ව 131 රොමානු කතොලික සබාව .. පලමු වෂයෙන්

  • @yapasriyangani8070
    @yapasriyangani8070 3 роки тому +2

    ජෙසු ජිවමානයි 🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺

    • @pasindugayantha4154
      @pasindugayantha4154 Рік тому

      Cristiyani catholic church wena wenama srilanka we thiyed

    • @Chilawboy
      @Chilawboy 10 місяців тому

      ​@@pasindugayantha4154ඔව් තියෙනවා

  • @sarahettiarachi2241
    @sarahettiarachi2241 3 роки тому +3

    Amen. Thank you. Pastor.

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 9 місяців тому

    Apita one deviyan wahanse thula jewath wenna. Samajayata haride kiyadema oba thumanlage wagakima .amen

  • @ashokaamaraweera8836
    @ashokaamaraweera8836 3 роки тому +8

    තැන්ක්ස් pastor නිවැරදි දේව වචනය මග පෙන්වීම නිසා prays, the god

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      if the Roman church is corrupted, why all the other apostolic christians beleieve in the same thing :
      > Greek Orthodox/ catholic.
      >Maronite catholic
      >st. Thomas christians from India.
      > Armenian Apostolic church( Armenia is the first country to name Christianty as its state religion)
      >Ethiopian Tewahado Church (bible explains how Ethiopia became christian. Ethipion Eunuch baptized by St. Philip)
      >Coptic Orthodox / catholic churches.
      > Syriac Christians
      >Church of the East
      >Israelli christians
      >Arab christians
      >Russian Orthodox church
      >Antiochan catholic/orthodox churches
      etc.............................
      None of these apostolic churches are beleieving in the BIBLE ALONE HERESY.
      All these churches beleive in :
      - Prayers to saints
      -Apostolic succession
      - Faith + work for salvation
      - Reject SOLA SCRIPTURE HERESY.
      - venerate icons/ statues,
      - beleive in the assumption of Mary and her perpetual virginity.
      - beleive Mary to be sinless, New Eve, New Arc of The Covenent, The Queen described in the Book of Revelation.
      -veneration of relics.
      - have Priests, deacons, bishops, patriachs,etc......
      - have divine liturgy
      - beleive in the christ's TRUE presence in Eucharist
      - have 7 sacrements
      - beleive in infant baptism....

  • @roslinrodrigo1512
    @roslinrodrigo1512 3 роки тому +4

    Thanks the Lord

      - beleive in infant baptism......

  • @sanjayalakmal4273
    @sanjayalakmal4273 3 роки тому +6

    ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණීමේ දී උන්වහන්සේට සිට ගන්න ට සභාවක් නොමැත .එතුමා ට ආගමක් නොමැත .එතුමාට සභාවක් නොමැත.එතුමාව පිළිගන්න සෑම සිතක් ම එතුමාගේ සභාවක් ලෙස එතුමා පිළිගනු ඇත.ආගම් සැටියට බෙදන්නේ දෙවියන් ද සතන් ද.එකතු කිරීම දෙවියන්ගෙන්ද බෙදීම සාතන්ගෙන් ද වන්නේය.

    • @endtimes1520
      @endtimes1520  3 роки тому +3

      සභාව නම් ක්‍රිස්තු ශරීරයයි, එහි හිස යේසුස් වහන්සේ වන අතර අපි සියල්ලෝම අවයවය වෙනවා.

    • @sanjayalakmal4273
      @sanjayalakmal4273 3 роки тому +2

      @@endtimes1520 කොයි එක ද එතකොට සභාව ?මේ ලෝකෙ සභාවන් 1000 ක් තියෙනවා නම් එකක් කියන්නේ අනෙක් 999 ම වැරදි ව්‍යාජ කියලයි .999 ක් වැරදි වෙලා එකක් නිවැරදි වෙන්න විදිහක් නෑ නේද?මටනම් 1000 ම ව්‍යාජ යි .ඒකයි ඉහත comment එකේ තේරුම.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому +2

      @@sanjayalakmal4273 යේසුස් වහන්සේ මනුෂ්‍ය යෙක් දෙවියා නොවේ

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому +3

      යේසුස් වහන්සේ මුස්ලිම් වරයෙක්
      යේසුස් වහන්සේ මම යි දෙවියා කියලා අලුත් ගිවිසුමේ කොතනකවත් සඳහන් කෙරුවේ නැහැ
      යේසුස් වහන්සේ පැවසුවේ ඊශ්‍රායේල් වංශයේ නැතිවුණූ බැටඵවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දමී යි කීසේක
      ඒකේ තේරුම යේසුස් වහන්සේ ක්‍රිස්තියානි සහ කතෝලික නොවන තේරුමයි
      අල් කුර්ආනය පැහැදිලිව පවසන්නේ යේසුස් වහන්සේ ඊසා නබි මුස්ලිම් වරයෙක් කියා ය
      බයිබලයේ මෙම අව්ලට හේතුව පාවූල් විසින් බයිබලය ඔප දැමීමය

    • @endtimes1520
      @endtimes1520  3 роки тому +3

      @@Hlk_rafd කුරාණය තුළ සුභාරංචිය විකෘති කර අැත, යේසුස් වහන්සේ කූරැසියේ මැරැණේ ඔබව මාව මරණින් පසු යාමට නියමිතව තිබූ ගිනි විලෙන් ගලවා ගැනීමටයි, නමුත් කූරානයේ සඳහන් වෙනවා යේසුස් වහන්සේ කූරැසියේ මැරැණේ නැති බව, එය සුභාරංචිය වෙනස් කිරීමක්, එ් ගැන බයිබලයේ මෙහෙම කියනවා, "නුමුත් අප විසින් නුඹලාට ප්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශකරතොත් ඔහු ශාපලද්දෙක් වේවා." - (ගලාති 1:8 [CBS-OV-1938])

  • @sugandikasarah3282
    @sugandikasarah3282 3 роки тому +3

    Super. Good answer. 🙏

  • @hemanthidewapura4981
    @hemanthidewapura4981 3 роки тому +4

    Praise the lord 🙏

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      repent. you guys are not christians. you guys are satanic evengelicals. Only catholics and orthodox are chrustians...

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      if the Roman church is corrupted, why all the other apostolic christians beleieve in the same thing :
      > Greek Orthodox/ catholic.
      >Maronite catholic
      >st. Thomas christians from India.
      > Armenian Apostolic church( Armenia is the first country to name Christianty as its state religion)
      >Ethiopian Tewahado Church (bible explains how Ethiopia became christian. Ethipion Eunuch baptized by St. Philip)
      >Coptic Orthodox / catholic churches.
      > Syriac Christians
      >Church of the East
      >Israelli christians
      >Arab christians
      >Russian Orthodox church
      >Antiochan catholic/orthodox churches
      etc.............................
      None of these apostolic churches are beleieving in the BIBLE ALONE HERESY.
      All these churches beleive in :
      - Prayers to saints
      -Apostolic succession
      - Faith + work for salvation
      - Reject SOLA SCRIPTURE HERESY.
      - venerate icons/ statues,
      - beleive in the assumption of Mary and her perpetual virginity.
      - beleive Mary to be sinless, New Eve, New Arc of The Covenent, The Queen described in the Book of Revelation.
      -veneration of relics.
      - have Priests, deacons, bishops, patriachs,etc......
      - have divine liturgy
      - beleive in the christ's TRUE presence in Eucharist
      - have 7 sacrements
      - beleive in infant baptism....

  • @antonperera1436
    @antonperera1436 3 роки тому +4

    Praise the LORD

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      repent. you guys are not christians. you guys are satanic evengelicals. Only catholics and orthodox are chrustians.

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      these evengelical cults won't save you. Only christ's true church can.....
      You are dragging more souls to hellfire with your satanic, american, evengelical ideology...

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      if the Roman church is corrupted, why all the other apostolic christians beleieve in the same thing :
      > Greek Orthodox/ catholic.
      >Maronite catholic
      >st. Thomas christians from India.
      > Armenian Apostolic church( Armenia is the first country to name Christianty as its state religion)
      >Ethiopian Tewahado Church (bible explains how Ethiopia became christian. Ethipion Eunuch baptized by St. Philip)
      >Coptic Orthodox / catholic churches.
      > Syriac Christians
      >Church of the East
      >Israelli christians
      >Arab christians
      >Russian Orthodox church
      >Antiochan catholic/orthodox churches
      etc.............................
      None of these apostolic churches are beleieving in the BIBLE ALONE HERESY.
      All these churches beleive in :
      - Prayers to saints
      -Apostolic succession
      - Faith + work for salvation
      - Reject SOLA SCRIPTURE HERESY.
      - venerate icons/ statues,
      - beleive in the assumption of Mary and her perpetual virginity.
      - beleive Mary to be sinless, New Eve, New Arc of The Covenent, The Queen described in the Book of Revelation.
      -veneration of relics.
      - have Priests, deacons, bishops, patriachs,etc......
      - have divine liturgy
      - beleive in the christ's TRUE presence in Eucharist
      - have 7 sacrements
      - beleive in infant baptism....

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 3 роки тому +6

    ඔබ කියන කතාව ඇත්ත ක්‍රිස්තියානි ආගම තමා ඇත්ත මං බයිබලය කියවන ගමන් හැව්වෙ ඔබ කියන දේම තමා තියෙන්නෙ💯
    ආමෙන්🌏💝

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому

      ඔබ මගෙනුත් අහන්න
      යේසුස් වහන්සේ දෙවියා නොවේ

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 3 роки тому

      @@Hlk_rafd ජේසුස් නිමි දෙවි ජේසුගෙ තාත්තා එනම් යෙහෝවා දෙවි විශ්වයෙ නිර්මාතෘවරයා යෙහෝවා දෙවි හැර වෙන දෙවි කෙනෙක් නෑ🌏💯

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому

      @@gaurawachinthaka2291 යේසුස් වහන්සේ ඉපදෙන්න කලින් මේ ලෝකය මැව්වේ කවුද

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому

      ua-cam.com/video/wqwkGnMSJAI/v-deo.html

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 3 роки тому

      @@Hlk_rafd යෙහෝවා දෙවි තමා විශ්වයෙ නිර්මාතෘවරයා මේ ලොකේ තිබිලා තියෙන්නෙ හිස්ව පාලුව අන්ධකාරව මුලින් අහසත් පොළොවත් නිර්මාණය කරලා තියනවා පස්සෙ තමා අනිත් දේවල් ජේසුස්ව නිර්මාණය කරෙ ඉට පස්සෙ

  • @shashikamanoj1160
    @shashikamanoj1160 3 місяці тому

    ශු. බයිබලයේ පොත් ගණන හා ඒවා මොනාද කියලා තීරණය කලේ ජේසු ද? ඒක බයිබලයේ සදහන් වෙනවා ද?

  • @SunSajeew
    @SunSajeew 2 роки тому +3

    ඉතින් කතෝලික බයිබලයෙත් ඔය කියන දේව වාක්‍ය එසේම තියෙනවා. වෙනසක් කරලා නෑ. රෝමානු කතෝලික ආගම කියන්නෙත් ක්‍රිස්තියානිවරුන්.

    • @lovewithk2832
      @lovewithk2832 Рік тому +1

      ඒකනෙ

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      lmao/ Catholic kyne agamak nemei. Mul christian church eka universal kyna ekai, "catholic" kyne. St. Irenius , St. Ignatius of Antioch wage apostles lage golayo e gollonge epistles wala christian church eka " catholic" kyla introduce krla tynwa.
      catholics la tamai harima christian. 21 century eke America wen bihi wunu, bibale wandanamana krna hora cults nemei. Hama deyak ma bibale sadahan wenna ona kyla kothanda kyla tyne. Mul sabawe "bible" ekak tibbe na. Bible eka create kare 3rd centiry waladi, Pope Damascus 1...
      lmao. Anika bibale "bible" kyla word eka sadahan wenne kotanada???? Gon tarka genna epa//.....

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      Catholic tamai harima apostolic christians.... St.Peter tamai first Bishop of Rome./....Jesu church eke key eka bara dunne St. Peter ta. Catholic church eka 'Roman" witarak nemei. Pope (Bishop of Rome) yatathe catholic churches 24 k tynwa.

  • @sumindafernando5961
    @sumindafernando5961 3 роки тому +4

    Pilima namaskara kirimen mulu katolika sabawama gini wilata yanawada. Santuwarayange pilimawalata gawrawa kirimat. Jesuge pilimeta wandana mana kirimat.

    • @endtimes1520
      @endtimes1520  3 роки тому +1

      Obata Pahadili pilithurak idiriyedi Laba dennm.jesu pihitai.

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      Suruwam walata api namaskara krne na. Garu krnwa.

  • @abithafrenando6677
    @abithafrenando6677 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️

  • @max-wx6xh
    @max-wx6xh 3 роки тому +2

    How can can God die on cross is this blasphemy.

  • @neelafernando-r7v
    @neelafernando-r7v 7 місяців тому

    කතෝලිකයින් එන්නේ රෝමානුවන්ගෙන් මිස ජුදයින්ගෙන් නෙවෙයි නේද ?

  • @sunitalanka3102
    @sunitalanka3102 3 роки тому +4

    Pehedili kereema nisa sthuthi

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      if the Roman church is corrupted, why all the other apostolic christians beleieve in the same thing :
      > Greek Orthodox/ catholic.
      >Maronite catholic
      >st. Thomas christians from India.
      > Armenian Apostolic church( Armenia is the first country to name Christianty as its state religion)
      >Ethiopian Tewahado Church (bible explains how Ethiopia became christian. Ethipion Eunuch baptized by St. Philip)
      >Coptic Orthodox / catholic churches.
      > Syriac Christians
      >Church of the East
      >Israelli christians
      >Arab christians
      >Russian Orthodox church
      >Antiochan catholic/orthodox churches
      etc.............................
      None of these apostolic churches are beleieving in the BIBLE ALONE HERESY.
      All these churches beleive in :
      - Prayers to saints
      -Apostolic succession
      - Faith + work for salvation
      - Reject SOLA SCRIPTURE HERESY.
      - venerate icons/ statues,
      - beleive in the assumption of Mary and her perpetual virginity.
      - beleive Mary to be sinless, New Eve, New Arc of The Covenent, The Queen described in the Book of Revelation.
      -veneration of relics.
      - have Priests, deacons, bishops, patriachs,etc......
      - have divine liturgy
      - beleive in the christ's TRUE presence in Eucharist
      - have 7 sacrements
      - beleive in infant baptism.......

  • @lovewithk2832
    @lovewithk2832 Рік тому

    ඇයි යේසුස් කියන්නෙ ජේසුස් නෙමේද
    plz reply that

    • @lovewithk2832
      @lovewithk2832 Рік тому +1

      ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.ඇයි ක්‍රිස්තියානි කතොලික කියලා දෙකට වෙන් වෙලා ඉන්නේ .එතකොට ක්‍රිස්තියානි විවාහ ගන්නෙ කොහෙද? කතොලික විවාහ පල්ලියෙනම්
      ක්‍රිස්තියානි විවාහය සිදු වන්නේ කොහොමද . ඇයි ක්‍රිස්තියානි කෙනෙක් ට බැරි වෙන ආගමක කෙනෙක් බදින්න.විශේෂයෙන් කතොලික කෙනෙක්
      එහෙම බැන්දාම වෙන වැරැද්ද පිලිබදව පහදා දෙන්න 😥😥

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      @@lovewithk2832 yako. Catholic tamai harima christian. Hoyala blna. Mun kyna boru wishwasa krne natuwa. Me "christian" kyla kiya ganna un "evengelicals" la....
      Evengelical kyne 21 century ekedi America wen bihi wunu hora kalli. Catholic kyne mul Church ekata....

  • @priyantipanandu9765
    @priyantipanandu9765 3 роки тому +2

    යේසු පීහීටයී පාස්ටර්

  • @finncollins5696
    @finncollins5696 Рік тому

    lmao. Thope boru bn.
    This dude forgot Great Schism and the Oreintel Orthodox ....lmao...

  • @finncollins5696
    @finncollins5696 Рік тому

    lamo. Thopi christian nemei. Thopi evengelical.
    Jesu genawa church eka catholic church eka......

  • @Hlk_rafd
    @Hlk_rafd 3 роки тому +4

    යේසුස් වහන්සේ ක්‍රිස්තියානි නොවේ
    යේසුස් වහන්සේ බයිබලයේ අලුත් ගිවිසුමේ මම ය දෙවියා මට්ටම නමස්කාර කරන්න කියලා තියෙනවා ද ❓
    නැහෑ නේද

    • @endtimes1520
      @endtimes1520  3 роки тому +6

      යේසුස් වහන්සේම තමයි දෙවියන් වහන්සේ. "පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක." - (යොහන් 1:1 )
      "තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව." - (යොහන් 1:14 [CBS-OV-1938])

    • @Hlk_rafd
      @Hlk_rafd 3 роки тому +1

      මගේ ප්‍රශ්නයට කෙලින් උත්තරයක් දෙන්න
      යේසුස් වහන්සේ *මම*යි දෙවියා කියලා කිව්ව ද
      ඔව්ද ❓
      නැද්ද❓
      අලුත් ගිවිසුමෙන් පෙන්නන්න පුළුවන් ද❓
      වටේ නොයන්න
      යේසුස් වහන්සේ ගේ කටින් පවසපු දේ පමනක් කියන්න
      පාවූල් කියපුදේ මට වැඩක් නැහෑ
      යේසුස් වහන්සේ තමා දෙවියා කියලා අලුත් ගිවිසුමේ කොතනද සඳහන් කළේ
      එම වැකිය උපුටා පෙන්වන්න ❓

    • @endtimes1520
      @endtimes1520  3 роки тому +6

      "මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක." - (යොහන් 10:30 [CBS-OV-1938])

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      @@endtimes1520 if the Roman church is corrupted, why all the other apostolic christians beleieve in the same thing :
      > Greek Orthodox/ catholic.
      >Maronite catholic
      >st. Thomas christians from India.
      > Armenian Apostolic church( Armenia is the first country to name Christianty as its state religion)
      >Ethiopian Tewahado Church (bible explains how Ethiopia became christian. Ethipion Eunuch baptized by St. Philip)
      >Coptic Orthodox / catholic churches.
      > Syriac Christians
      >Church of the East
      >Israelli christians
      >Arab christians
      >Russian Orthodox church
      >Antiochan catholic/orthodox churches
      etc.............................
      None of these apostolic churches are beleieving in the BIBLE ALONE HERESY.
      All these churches beleive in :
      - Prayers to saints
      -Apostolic succession
      - Faith + work for salvation
      - Reject SOLA SCRIPTURE HERESY.
      - venerate icons/ statues,
      - beleive in the assumption of Mary and her perpetual virginity.
      - beleive Mary to be sinless, New Eve, New Arc of The Covenent, The Queen described in the Book of Revelation.
      -veneration of relics.
      - have Priests, deacons, bishops, patriachs,etc......
      - have divine liturgy
      - beleive in the christ's TRUE presence in Eucharist
      - have 7 sacrements
      - beleive in infant baptism.....

    • @crystal8277
      @crystal8277 8 місяців тому

      Amen 🙏

  • @max-wx6xh
    @max-wx6xh 3 роки тому +3

    ජේසුස් is not god