Poth aran enne catholic vath christian ayavath nemei. Me vedio eke kiyana jehowa witness kiyana organization eka. Eyala ape kithu dahamath vikurthi karana aya. Samanyen catholic hari christian hari kenek buddhist welata apahasa karan na.
I watched a video of you was interesting brother. Weldone in the first place. I thought I must watch your videos from the day one. I feel like I'm in a bible college here. Thank you.
Brother, can you please do a video about the different translations of the bible? I have heard things about some translations twisting the message and some translations not including certain scriptures or part of it.
Thank you very much brother for explaining who JW are. My encounter with JW goes back to 2015 when I was a new born again Christian. A really nice very kind Indian couple dropped by and wanted to come into my home for a chat. I let them in and they gave me ‘a bible’ and some magazines. They planned to come on every Saturday to teach me the ‘bible’. I didn’t have my own Bible then so I took it to the church. My friend noticed it and questioned me about it and asked me to throw it away and not to speak with that couple again. I had to keep the front door and windows closed pretending that I’m not at home on the day they were arranged to come. I also left a note on the door that I’m a born again Christian and have no interest in what they want to share with me. They didn’t come back. I could have easily misled cos I didn’t know JW. I can’t believe how people end up to believe all these false teachings.
They have two God's, one capital and other simple God. According to their new world translation John 1-1: in beginning the Word was, and the Word was with God, and the Word was a god. Two God's?
This is not a religion. They have manipulate Bible. They are very strong cult system. They can not celebrate birthday party and they can not transfusions blood.
Hey Why don't speak about child molesting & predator in cult system like your? About blood transfusions and have you ever read book crisis if conoscense?
@@we-turn Pls open your eyes. Pls read crisis of conoscense of Raymond Franz... Do you watch tower society has to pay millions of dollars for child predators victims
අසත්‍ය ආගම් විනාශ වන අවස්ථාවේදී ලෝකය පාලනය කරමින් සිටින්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යයයි. යෙහෝවා දෙවි දානියෙල් හා යොහන් මාර්ගයෙන් පැවසූ අනාවැකි මේ වන තුරු අකුරටම ඉටු වී තිබෙනවා. ඉතාම ළඟදී අසත්‍ය ආගම් විනාශ වන බවත් හර්මගෙදොන් යුද්ධය පැමිණෙන බවත් අපිට විශ්වාසයි. හරියටම සිදු වන දේ ගැන යෙහෝවා දෙවි අපිට කල් ඇතුව දන්වා තිබෙනවා. නමුත් අනාවැකි මගින් දී තිබෙන අනතුරු ඇඟවීම්වලට අපි කීකරු වෙනවාද? (2 පේතෘ. 1:19) යෙහෝවා දෙවිගේ පැත්ත ගෙන දේවරාජ්‍යයට පූර්ණ සහයෝගය දෙමු. එය මොහොතකටවත් කල් නොදමමු.-එළි. 14:6, 7.
මොලය සේදුන කල........
කව්ද දන්නෙ රමේශ් ද මොලය හෝදගන ඉන්නෙ කියල.
@@we-turn😢
@@we-turn
බයිබල් අනාවැකි ඉටුවිම කාටවත් නවත්වන්න බෑ.
මොලය සෝදන්න දෙයක් නෑ
ස්තුති වේවා !මට ඒ පොත් හය එවන්න.ලිපිනය ඩි බ් පලිපාන,21/57,කහට ගස් හින්න වත්‍ත,මානික්හින්න.
Pastor වැදගත් පනිවිඩයක් දෙවියන්වහන්සේ ට ප්‍රශංසා වේවා ❤ කිතුනුවන් හරි මග යවන්නට ඔබ දරන වෙහෙසට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා
Hariyatama hari
Ape jesu jeevamanai
Ethuman thrithva deviyan , jeevanayai saththyai❤❤
ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් ඔබට ස්තූතියි ඔවුන් ගේ බව්තීස්මය ගැන පැහැදිලි කිරීමක් කරදෙන්න කියා ඔබගෙන් ඉල්ලමී ඔබට යේසුස් වහන්සේ ගේ පිහිටයි
Me 8 dena vìtha rai sihikirime di Rotii&wine ganne????😢😢why???pls reply me. Thx.
ඔබලා ගොඩාක්. දැනුවත්. වෙලා කතාකරන්න. දැන. දැන කලත්. නොදෙන කලත් පව පවමයි. මේපහර ගැසුවේ. ඔබනොවෙයි රමේෂ්..සාතනා.. ජෙසුස් ගේ. පවිත්‍ර ඉගැන්වීම් වලට...මේ වගේ දේ හැමදාමත් සිදූවුනා. ඒත්. විශ්වයේ සර්වබලධාරී දෙවිට. අභියෝග කරන්න පුලුවන් මිනිසෙක්. තවම ඉපදී නැහැ. ඉපදෙන්නෙත් නැහැ. සහෝදරය. අපි ඔබට යාඥා කරනව සමාව. දෙන ලෙස.😢😢😢
රොමෙෂ්. සහෝදර මම. අසාසිටියා. මෙහි සදහන් කරුණු. සම්පූර්ණ යෙන්ම. වැරදියි. අසත්‍යයයි. අපිට බයිබලයි. වැදගත්. අපේ ආගම තුල ඉන්න අයට විශේෂ ගරුකිරීම් නැහැ . දණ නමලා වැදීම් නැහැ . සමානාත්වය ඇත්තේ. "යෙහෝවා දෙවි කියන්නේ විශ්වයේ සර්වබලධාරී දෙවි යේසුස් ගේ පියානන්. දසපනතේ. පලවෙනි. පනත. මොකක්ද. ? රමේෂ් සහෝදරය,..?ඔබේ මුළු හදවතින්ම ම මුළු මනසින්ම මුළු. ආත්මයෙන්ම යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න. කියලා නේද..? අපේ. මැදිහත් කරු යේසුස්. ජෙසුස් මාර්ගයද ජීවනය ද..
ජෙසුස්. අපේ රජ ජෙසුස්. අපේ උතුම් ගුරුවරයා ජෙසුස්. අපි. නීතිවලට...පොලොවේ තියෙන අපි. යටත්විය යුතුයි...ඒක. දෙවිගේ ආඥාවක්. අනේ....සහෝදර. රමේෂ්. කොහොන්ද ඔබ මේවා. සොයාගත්තේ....? පව් ඔබ වගේ ශිෂ්‍යයෙක් රවටලා තියෙන්නේ. සාතනා..ගේ නියෝජිතයෙක්. අපි. දවස. ගානේම බයිබලය කිව යුතුමයි.
බයිබලයට ප්‍රධාන තැන. ජෙසුස්. බයිබලයේ අළුත් ගිවිසූමේ කීවාරයක්. කියා ඇද්ද ? මාගේ පියාණනී කියලා. ඊලගට ජෙසුස් දෙවිට. යාඥ්ඥා කරන්න සැලස්මක් දුන්නා. ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණනී ඔබගේ ශ්‍රී නාමයට ප්‍රසංසා වේවා! ඔබගේ ශ්‍රී නාමයට ගෞරව වේවා ! බෞද්ධ. යාළුවෝ මේ උදාහරණ ගෙනත් අහනවා රමේෂ්. ඔබ තවම විශ්වවිද්‍යාල සිසුවෙක්. ලගදී එනව අපේ සහෝදරියෝ ප්‍රංසය..ජර්මනිය.. අනිකූත්. රටවලත් එනව. කතාකරන්න එයාලා. හරී නිහතමානී යි.සුහද ශීලියි. සත්‍යය ඔබව නිදහස් කරයි කියන වචනයේ තේරුම මොකක්ද කියලා කියන්න. මේ. ජෙසුස් ගේ මුවින් නිතර පිට වුන වචනයක්. අපි. ඔබ පොලොවේ. දූවිල්ල නොවේද. සහෝදරය.? බයිබලයේ අළුත් ගිවිසුම වගේම පරණ ගිවිසුමත් අපිට වටිනව.
රමේශ් සහෝදරයා ඔබත් ජේසුස් ව පිලිගන්න කෙනෙක් නේද .? ත්‍රිත්වය..නත්තල...නත්තල්..ගස...ගවමඩු සිහිකිරීමටද ..? ගවමඩුවට ගෙවල් වල විශේෂ තැන දීම. උපන්දින සැම රීම...ජේසුස් ඉපදුන දවසද..? නත්තල..?හැලෝවින්..පෙම්වතුන් ගේ දවස.. හේතු සාධක ඔප්පුකරලා තියෙනව . බේබදුකම ..සල්ලාලකම..නිදැල්ලේ හැසීරීම ..අශෝභන කතා...විවාහයට පෙර..living together . අනිත් ආගම් වල සෑහෙන්න නිදහස තියෙනව. අපි දෙවිගේ නීති වලට බැඳුන අය. ඇදුම පවා සංවර වියයුතුමයි .ස්ත්‍රී ..පුරැෂ. සභාවේ අයට විවාහ වෙන්න පුලුවන් දෙවිගේ සේවකයෙක් එක්ක පමනයි . "සමලිංගික විවාහ මොන. මොන..පාපවලට ලෝකය නතුවෙලාද..? ඔබ ජේසුස් ට ආදරේනම් ...ඒ..අය..අැසුරැ කරලා තේරුම් ගන්න . ජේසුස් ගේ නිවරදි ඉගැන්වීම් කරන අය. කොස්ටන්සෝ ගේ ඉගැන්වීම් නැහැ . අපහාස කිරීම ,
වෛර කිරීම ... විශ්වයේ සර්වබලධාරි දෙවිගේ පුත්‍රයා ජේසුස් . දෙවිගේ සැලැස්ම කරන්න පුත්‍රයා එවුවා රමේෂ් සහෝදර . ආදම් ඒවා විනාශ කල සැලැස්ම දෙවිට අකීකරු වී..ලෝකයට පාපය ගෙනාවා. ජේසුස් දෙවිට කීකරැ වී..ජේසුස් මාර්ගයෙන් ජීවනයට එන්න මග එළිකලා. 📚 තියෙනව. කතාවක් කරන කොට ඒක පිලිපදින්න මග පෙන්වීම්. තවත් පාසැලේ පාඩම්වලට මිස. ඒක ඒවෙලාවට. නමුත් බයිබලය ට ප්‍රධාන තැන බුදර් දේවසේවය යනකොට අරගෙන යායුතුමයි. මම ඉගෙන ගත්තේ ගෙදර තිබුන පැරණි බයිබලයකින්. ඔයාට විශ්වයේ සර්වබලධාරි දෙවිගේ ආශිර්වාද ලැබේවා ! ඔයත් අපිත් ජේසුස් ට ආදරය කරන අය නෙවෙයිද බ්‍රදර් රමේෂ් ..? සොයන්න සොයන්න..සොයන්නාට සම්බවේ.
35:32 e kenage nama dena ganna puluwanda?
මම jehovah's witness කෙනෙක්😁
කව්ද කිව්වේ 1914 දී යේසුස් පොලවට ආවා කියලා.
මේ බයිබල් පදේ කියවලා ඉන්නකෝ.
එළිදරව් 12:7-10
7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්1 සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්, 8 ඌ ජය ගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි තිබුණු ස්ථානය අහිමි විය. 9 එහෙයින් ඒ මහත් මකරාව2 පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා3 කියාද සාතන්4 කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන5 මුල් සර්පයාය.6 ඔහුව පොළොවට හෙළන ලදි.7 ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.
ඔය බයිබල් පදේ තියන එක තමා අපි විශ්වාස කරන්නේ
යේසුස් රජ වුණේ කවදාද?
යෙරුසලම විනාශ වෙලා හරියටම අවුරුදු 2,520කට පස්සේ එනම්, 1914දී යෙහෝවා දෙවි, යේසුස්ව රජ ලෙස පත් කළා. ඔහු ස්වර්ගයේ රජ වූ ගමන් සාතන්වත් භූතයන්වත් ස්වර්ගයෙන් පැන්නුවා.ඒ සිද්ධිය පොළොවේ හිටිය කිසිම මනුෂ්‍යයෙක් දැක්කේ නැහැ. හැබැයි ඒ සිද්ධියේ ප්‍රතිඵල 1914 ඉඳලා හැමෝටම පැහැදිලිව දැකගන්න ලැබුණා.-මතෙව් 24:14; ලූක් 21:10, 11, 31
අපි විශ්වාස කරන්නේ 1914 යේසුස් ස්වර්ගයේ රජ උනා කියලා මිසක් පොලොවට ආවා කියලා නෙමේ. ස්වර්ගයේ රජ උනාට පස්සේ සාතන්වත් භූතයන්වත් පොලොවට හෙලුවා කියලා . මතෙව් 24:14; ලූක් 21:10, 11, 31 මේ බයිබල් පද වලින් ඒක පැහැදිලි වෙනවා
😁👍
අමූලික බොරු
බයිබලයෙ තියෙන දෙවල් කොහොමද බොරු වෙන්නෙ
අයියෝ පච නොගහා ඉදින් බන් ,,සාතන් ගේ පුත්තු
සංවාදයකට සුදානම් ද?
එකඟයි.
ඉතා වැදගත් සාකච්ඡාවක් . ඔබට ජේසු පිහිටයි . කතෝලිකයන් සියලු දෙනාම දැනගත යුතු කතාවක්.
ජේසු පිහිටයි ඔබට!
ඉතා අනර්ඝ වැදගත් පැහැදිලි කිරීමක් ..... ස්වාමින්වහන්සේගේ හස්තයේ ඔබ පාවිච්චි වීම ගැන උන්වහන්සේට ප්‍රශංසා වේවා !
කාලීන අවශ්‍යතාවයක් හැකි උපරිම ලෙස ඉටුකිරීමට දේවාත්මයාණන්ගේ අනුග්‍රහය ඔබලා සමඟ වේවා !
බොහොම ස්තූතියි! ජේසු පිහිටයි !!!
ඔබගේ හැසිරිමෙන්ම(කටහඩේ විලාසයෙන්) ඔබ වැරදි බව සනාත වුනා.හැබැයි මම බුදු දහමේ ඉන්න කෙනෙක් වෙලත් ඔබ වැරදී කියලා කිය යුතුමයි.🤔🤔🤔🤔
එහෙමද?
ඔහේට පිස්සු ද
හොඳ අතක් බලා ගන්න. අපෙන් සරසක් නෑ. දෙවියන් වහන්සේ ට කැමැති දෙයක් මිස අපි කැමැති දේ නො සිදු වීම ට ද හැකි ය. එහෙත් එය යහපත් වියැ හැක.
@@Shirley-Fdo මේවා ඔයා comment කරන්නේ google translate කරලද? කිසිම පැහැදිලි කමක් නෑ
@@plhdcooray1628 ඔයා ට මට තරම් සිංහල බැරි නිසා වන්නට ඇති!
මුනිදාස කුමාරතුංග ; මාටින් වික්‍රමසිංහ; හෙළ හවුල; රැයිපියෙල් තෙන්නකෝන්; අරීසෙන් අහුබුදු; සුනිල් සාන්ත; ඊලියන් ද සිල්වා වැනි වියතුන් ගේ සිංහල භාෂා හා සාහිත්‍ය කෘති වලින් ආභාෂය ලබන්න.
මට මේ johowa witness සම්බන්දයෙන් නිවැරැදි තොරතුරු දැන ගැනීමට කැමතී. ඔබට හැකි නම් මා හා සම්බන්ධ කරගන්න.
ඉතින් මල්ලි තිමෝති පොත කියවන්න තිමෝති දකිනවා දෙවිගේ දකුණු පැත්තේ යේසුස් ඉන්නවා අප්පි දෙවිගේ දරුවන් වෙන්නේ කොහොමද මම ආසයි උත්තර දැනගන්න???????????? බයිබලයෙන් අපිට උගන්වන්නේ මොන වාද?????????
මන් බෞද්ධ කෙනෙක්. ඒ උනාට මට කිසිම ආගමක් ගැන තරහක් නෑ..මන් අදහන ආගම දියුනු වෙන්න ඕනි, ඒ ආගම විතරක් තියෙන්න ඕනි කියල අදහසක් මගෙ නැ..ඒත් ඊයෙ අපෙ ගෙදරට ආව කතෝලික ගෑනු අය දෙන්නෙක්..ඒ දෙන්න පොත් වගයකුත් අරගෙන තමා ඇවිල්ල තියෙන්නෙ..එයාල ආපු වෙලෙ මන් ගෙදර ඉදියෙ නෑ.මගෙ අම්ම තමා ඉදල තියෙන්නෙ..එයාල ඇවිල්ල බුදු දහමට බැනල තියෙනව..බුදු දහමට නිග්‍රහ කරල තියෙනව. ඇත්තටම ඒක ගොඩක් නරක දෙයක්. මන් කතෝලික ආගමට නිග්‍රහ කරල නෑ කොයිම අවස්ථාවකදීවත් එහෙම කරන්නෙත් නෑ මන් කවදාවත්.ඔයල ඔයාලගෙ ආගම ප්‍රචලිත කරන්න හැදුවට කමක් නෑ..ඒත් අනිත් ආගම් වලට නිග්‍රහ කරන්න එපා..මොකද ඔයාල ඔයාලගෙ ආගම් වලට ගරු කරනව වගේම අපිත් අපේ ආගමට ගොඩක් ගරු කරනව ඒ වගේම ආදරේ කරනව..ඔයාල ඔයාලගෙ ආගම ප්‍රචලිත කරන්න හැදුවට කමක් නෑ. අන්‍ය ආගම් වලට ගරහන්න එපා..එච්චරයි ඔයාලගෙන් ඉල්ල තියෙන්නෙ මට.
Poth aran enne catholic vath christian ayavath nemei. Me vedio eke kiyana jehowa witness kiyana organization eka. Eyala ape kithu dahamath vikurthi karana aya. Samanyen catholic hari christian hari kenek buddhist welata apahasa karan na.
Thank you. Jesu pihitai.
ඔබ මේ කරපු එළිදරව්ව වචනින් නිම කරන්න බැහැ. ඒ තරම් වටිනවා. ඔබ සැබැවම ප්‍රකාශ කරා ❤️
ජේසු පිහිටයි ඔබට!
මම දෙවියන්වහන්සේ ගැන කිසිදු දෙයක් දන්නෙ නෑ.මගෙ යාලුවෙක් ගෙ හස්බන්ඩ් ජෙහොවා දෙවියන් අදහනවා.මගෙ යාලුවත් පසුව ජෙහොවා දෙවියන් අදහන්න පටන් ගත්තා .කියන්න තියෙන්නෙ මෙච්චරයි .එයාල රහසින්වත් පව් කරන්නෙ නැ.ඒක මම අගය කරනවා.එයාල අනිත් අයගෙ වැරදි හොයන්නෙ නැ.ඉරිසියා කරන්නෙ වෛර කරන්නෙ නෑ.එච්චරයි වෙන්න ඕන.එකම ඇති.මනස නිදහස්.හොද දේවල් නිතරම හිතන්නෙ.
Minissunge Athulatha, pitathin kiyawanna baa brother
යෙහෝව දෙවිගෙ සාක්ශිකරුවන් දෙවිට ගරු බිය දක්වනවා. එ නිසා එයාලා වැරදි දෙවල් කරන්න,වැරදි දේවල් හිතන්න දෙවි ඉදිරියෙ ගොඩක් බයයි. යෙහෝවා දෙවිගෙ සාක්ශිකරුවන් කියන්නෙත් අනිත් මිනිස්සු වගේම අසන්පූර්න අය තමයි. ඒත් එයාලා වැරදි දේකර පෙලබෙනවනම් බයිබලයෙ දෙවි දීලා තියෙන මගපෙන්වීම් තුලින් එ දෙවල් කරන්නේ නෑ.
පව් යනු කුමක්ද?
@@mahimapeiris8398 මන්ද මානසික ලෙඩ්ඩු
@@mahimapeiris8398 ඔයාගෙත් BRAIN WASH කරලා ද තියෙන්නේ ! මාව ත් ගැට ගහගන්ට බැලුවා. මගේ ඉතා වුවමනා ජීවන ගැටළු කීපයක ට ම එහි වැඩිමහල්ලො ළඟ පිළිතුරු නැති බව ත් ඒ මහල්ලන් ට වඩා මම වැඩිමහල් බව ත් මට වැටහුනා. ආතල් ගන්ට නො යා නතර වුණා. මේ වීඩියෝ එකේ කියන ඔක්කොම වාගේ ඇත්ත! ඉංග්‍රීසියෙන් J = ජ වන අතර ජර්මන් වලින් J = ය්ය වැනි ය. ජීසස්, ජේසුස් , යේසුස් කවරකින් හැඳින්වුවත් ජේසුතුමා ජේසුතුමා ම ය! රිංගං ඉන්න තව ඉන්නවා නං මේ වීඩියෝ ව බලලා එලියට එන්න. මෙ වැනි ව්‍යාජ දෝව ධර්ම ප්‍රසිද්ධ පිළිබඳ ව, රට දැනුම්වත් කළ යුතු ය.
I watched a video of you was interesting brother. Weldone in the first place. I thought I must watch your videos from the day one. I feel like I'm in a bible college here. Thank you.
God bless you 🙏
Someone who was kicked out of johowas organization
ඔයාල වගේ jehovah witnesses අනික් ආආගම්වලට අගෞරව කරන්නේ නෑ
එහෙම ද?
ඔව්
අනේ තනිකරම බොරුවක් මේ ආගම උන් දන්නේ අර පොත් ටිකක් අර වටේ ඇවිදින්න
@@nishadifernando3867 උබේ තාත්තා අම්මාව අරන් ඇව්ද්දා වගේ
@@navodagayan4767 අනේ මොන පොන්නනෙයෙක්ද යකෝ උඹ
Thank you for this informative video. May God bless you to continue with enlighting the public on issues like this.
God bless!
Great speech pastor ❤
Praise the Lord jesus I'm so happy for you ❤ hallelujah......///❤🙏❤🙏❤
වටිනවා..God Bless Brother
ක්‍රියා 20:28
28දැන් දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව රැකබලා ගැනීමටයි. ඒ සභාව ඔහු මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන් කියා අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න
Brother, can you please do a video about the different translations of the bible? I have heard things about some translations twisting the message and some translations not including certain scriptures or part of it.
E poth 6 monawada kiyanna puluwanda? E gana oya hariyatama dannawada?
Thank you for your valuable explanation God bless you more and more
God bless you
දෙවි ගේ. නාමයත්. සේවකයන්ට ක්. අපහාස කරන්නෝ ජේසුස්. විනාශය. සදහා. වෙන්කර. ඇත.
හේතූන්. යේසුස් මයි පියාණන්. වහන්සේ. ගැන අපිට උගන්නා. අපිව ගොඩ නගන්නේ.
Who is Jesus? Read Isaiah 9-6, 7-14. where is Jesus in the old testament? who is Jesus in the new testament?
Jehovah will forgive you..
Because God is love..❤
😊
Thanks for the information brother. Please don't put back ground music to the video... God bless you
mata murataba pibidew laba denna puluwanda my adras chamila jayamini kalupahana 172/B janaswi mawatha bope padukka
ශුද්ධවූ බයිබලය කියවන්න. ඕනේ නම් කියන්න . මං එවන්නම් ගෙදරම. බොරු කාරයන්ගේ ප්‍රෝඩාකාර වචන වලට නොරැවටී දෙවියන් වහන්සේගේම වචන කියවන්න.
Br. This is a Very good topic. All the Christians should listen to this talk and be aware of these false teachings. Thank you & God bless you.
God bless you
මම යෙහෝවා සාක්ෂිකරුවන් ගේ Doctrine එක පිලිගන්නෙ නෑ. ඒත් වත්තල එයාලගේ මූලස්ථානය ලඟ අන්තෝනි මුනිඳුන් ගේ ප්‍රතිමාව පිටුපස ලියලා තියෙනවා යෙහෝවා මිෂනාරි න් පන්නමු වගේ කතාවක්. වැරදි වුනත් සුලුතරය ට එවැනි තර්ජන නම් සුදුසු නෑ
ඔබට දැනුමක් තියනවා ඒනිසා මම ඔබට යෝජනා කරනවා යෙහෝවා දෙවියන්ව හොඳින් දැනගන්න ඒසඳහා හොඳම කෙනා තමයි යේසුස් ක්‍රිස්තුස් ඔහු සැබෑ දෙවියන් ගැන ඔහුගේ ගෝලයන්ට ඉගැන්නුවා එකඅවස්තාවක කිව්වා මම උගන්වන දේවල් මගේ නොව මාව ඒව් තැනැත්තාගේ කියලා ඒ නිසා අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට ඒ සඳහා මාර්ගය තමයි යේසුස් ක්‍රිස්තුස් උතුම් ගුරුවරයා
පුලුවන්ද අප සමඟ සාකච්ඡාවකට සහභාගි වෙන්න?
සාකච්ඡා කරන්න පුලුවන් නමුත් මොනවද සාකච්ඡා කරන්නේ ජේසු මැරෙද්දිත් කිව්වෙ මාගේ කැමැත්ත නොව ඔබෙ කියලා . අනික ඔයාගේ විඩියෝ එකේ මිනිසුන්ට කුමන බලාපොරොත්තුවක් තියන්නේ අද හුඟක් ආගම් කියන්නෙ සහ ඔබකියන්නෙත් ජේසුගේ නාමයෙන් ඇවිල්ලා කියලා " ඒක ඇත්ත මොකද ජේසු කිව්වා මාගේ නාමයෙන් ඇවිල්ලා මිනිසුන්ව නොමග යවනවා කියලා .නමුත් ප්‍රතිඋත්රවේදියා අපි ඇවිල්ලා තියන්නේ යෙහෝවා දෙවියන්ගේ නාමයෙන් ජේසු ආවෙත් එහෙමයි.
@@nalakasanjeewa6676 ඔබේ නායකයකුට අප සමඟ සංවාදයකට ආරාධනා කරන්න! ස්තූතියි
@Nalaka Nss tours මෙයා JWs දිරච්ච ලනුකාපු සදාකාල නිරයට අත්දෙකම වනන පිස්සු පුසෙක් ඔබේ කාලය මේවගේ අයට නාස්තිකර ගන්න එපා @@we-turn
@@nalakasanjeewa6676 මහත්මයෝ ඔබගේ බයිබලීය දැනුම ගොඩක් අඩුයි කියල පැහැදිලිය. මේ ඉගැන්වීමෙන්වත් හරි දේ ඉගෙනගන්න. ඒ වගේම මතක්ස් තියා ගන්න යේසුස් වහන්සේ කියන්නෙත් දෙවියන් වහන්සේ කියල . මොකද නව ගිවිසුමේ යොහාන් පොතේ යේසුස් වහන්සේ 8 වතාවක් තමන්වහන්සේ ව Hatach(Hebrew) ලෙස හැදින්වූවා. පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ මෝසස් හට තමන් වහන්සේව හදුන්වා දුන්නෙත් HAYAVH(Hebrew) ලෙසයි. මොකද දෙවියන් වහන්සේට නාමයක් නෑ. උන්වහන්සේට නාම ඇත්තේ උන්වහන්සේගේ ක්‍රියා අනුව පමණයි. අනික එකම එක දෙවියන් වහන්සේව හැදින්වීමට නාමයක් අවශ්‍යත් නෑනේ. උන්වහන්සේ ත්‍රිත්වයක්. උන්වහන්සේ දෙවි වූ ස්වාමීන් වහන්සේ. Hayach කියල කියන්නෙ මම මමයි යන්න. එච්චරයි. ඇයි ත්‍රිත්වයක් ලෙසින් එකම එක දෙවියන් වහන්සේ ලෙස වැඩ සිටින දෙවියන් වහන්සේව විකුර්ති කරල මනුෂ්‍යයා නොමග යවන්නෙ. දන්නෙ නැත්නම් හරි ඉගැන්වීම ඉගෙනගන්න. නැත්නම් අනික් මිනිස්සු නිරයට නොයව ඔබතුමා සහ ඔබතුමාගෙ පිරිස විතරක් නිරයට යන්. එහෙත් 144000ක් සෙට් කර ගන්න පුලුවන් වෙයි.
Mudal hambakaranda hoda idea ekak hoyagena tiyenne,,,,,
☹️
Oba thuma kamathinam apith samaga සාකච්ඡාවකට enna
ඔබ ජෙහෝවා විට්නස් ද?
@@we-turn ow
@@malkimayadunne7273 ඉක්මනින්ම මාතෘකාවක් යටතේ සාකච්ඡාවක් තියමු. ඔබට කතා කරන්න කැමති මාතෘකාවක් තියනවද?
@@we-turn onama welawaka api lasthie oba kamathi onama title ekak api kamathie
@@malkimayadunne7273 Sthuthi obe idiripath weemata....Ihatha discription section eke athi email ekata email ekak ewanna. Sanwadayata idirpathwana kenage wistharaya samaga. Jesu Pihitai.
යෙහෝවා අයට
Good morning
කියනිනවත්නරකයි
It's so happy to see a Sri lankan Apologist. And the name Zacharias. Reminds of great Apologist Ravi Zacharias. God bless you young man.
Thank you very much! God Bless you! Keep in touch!
Owa passe ynne pisso,buddiyak tiyena minissu owata yn NE...ane paw,,wena etin Mona kiyannada?
Mokak da grantha 06????pls Brother mata kiyanna.thank. U.
මේ ලෝකයේ ප්‍රඥාව මෝඩකමක් බව දෙවි ඔප්පු කර පෙන්වූයේ නැද්ද? 21 මේ ලෝකයේ ජනයා තම ප්‍රඥාව මත රඳා සිටින නිසා ඔවුහු දෙවිව දැන හඳුනා ගෙන නැත. එහෙයින් ලෝකයේ ජනයාට මෝඩ දෙයක් ලෙස පෙනෙන පණිවිඩයක් දේශනා කර එය විශ්වාස කරන අයව පමණක් බේරාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය.
1 කොරින්ති 1:20
ලස්සන පරිවර්තනයක් 🙄
මෙයා කියන දේ හරියටම හරි
ගිීතාවලිය 83.14 බලන්න මම යෙහොවාගේ සාක්ෂිකාරයෙක්
කවුරුත් කියලා නොදෙන කරුණු ඔබගෙන් දැන ගත්තා..
God bless you brother!
Thank you Sharon 🙏🙏
Jehovah witness gana thawath video ekak one ikmanata
මේ පුද්ගලයාගේ විඩියෝ කිහිපයක් බැලුවා.
හැමතැනම තියෙන්නෙ ව්වෙචන සහ මඩ ගැසීම්.
ක්‍රිස්තියානු කාරයෝ කියන්නෙ බලන ගියාම එකාට එකා ඇන කොටාගන්න අයද.
රිදුනා නම් සමාවෙන්න
එක් අඥානයෙක් ගේ කතා බස් නිසා මුලු කිතුනුවන් ගැනම එහෙම හිතන්න එපා
එයාලගේ නීතිරීති බයිබල් තරක දවසින් දවස වෙනස් වෙනවා මොනහරී දේකට තරකයක් ඉදිරි පත්කරනකොට ඒයාලට කට උත්තර නැති උනාම ප්‍රශ්නේ skip කරලා යන්න හදනවා අපි දිගින් දිගටම ඒකේම එල්ලිලා ගියාම එයාලා කියනවා තරක කරලා වැඩන් නෑ අපි තරක කරන්නේ නෑ කියලා 😂
මම හිතුවෙ
ඔබ යෙහෝවා
කෙනෙක්
කියල බැනලත්තියෙනව😏👍👍👍
Amen. Praise the lord
මම බෞද්ධ ධාර්මිකයෙක්.මම බුදුන්වහන්සේට පසුව මම ගොඩාක් ගෞරවය කරන්නේ ජේසුස් වහන්සේට .කරුණාකරලා මේ යොහෝවා කියන බොරු මිත්‍යා ධර්ම අයින් කරන්න.මේක තනිකරම මිනිස්සු මුලා කරනවා.පිස්සුවක් .එපා මේවා පතුරුවන්න.🙏🏾
ඔයාලා ප්‍රධාන. තැන. දෙන්නේ මරිතුමියට. ඔබ. සිතනවාද මරිය තූමිය අද ජීවත් සිටිය නම් ඔබ අප අතර මේ පදවිය මුළු සිතින්ම ඉවත ලනව. හේතූ ව. ඇය. මූළු ආත්මයෙන් ම. යෙහෝවා. දෙවිව. පිලිගත් එමෙන්ම ඇදහූ කෙනෙක්. ඇය. යූ දෙවි. කාන්තාව ක්... නමුත් ජේසුස් ට. ඔබලා. දෙවන. තැන. දීලා. ඔයාගේ මල්ලියෝ. අංකය. දාන්න...රටවල්. කීපයක්ම පල්ලි. වල. දෙවිගේ නම ඉහළම මුදූන්වල. කැටයම්. ලියවී. තියෙන ව.
මල්ලී යෝ. ඉතා පරිස්සමෙන් හොදට. සොයලා කතා. කරන්න.
ඔයා ඉස්සෙල්ලාම හරි තොරතුරු හොයාගන්න. අපි කියන්නැ යෙසුස් පේන්නෑ කියලා . ඔයා බොරු කියලා දෙන්න එපා . ඔයා බයිබලේ කියවලා බලන්න
යෙහොවාගේ නම බයිබලයේ 7000 වාරයකට වඩා තියෙනවා
කතොලික බයිබලයෙ තියෙනවා
අපි ලේ ගන්නැත්තෙ එය තව කෙනේක්ගෙ පනක් එය අපිට අයිති නෑ
Up
අපි අත ඇරලා යන අයව පසුතැවිලි වෙන්න දෙනවා
ලෝක විනාශය ගැන අපිට බයක් නැහැ අපි දන්නවා ඒක පැමිනෙනවා කියලා නමුත් මේ විනාශය ගනන් නොගන්න අයටනම් විනාශය තමයි.
බයිබලයේ තියන දේ කරන්න ඔනෙ අපි බයිබලයේම තියනවා යෙහෝවා කියන නම එ නම වෙනුවට තමා ස්වාමිනි, දෙවියන්වහන්සේ කියන්නෙ හරි නම තමා යෙහෝවා ඔයා ගීතාවලිය 83: 17.18 කියවලා බලන්න එතකොට තේරෙයි ඇත්ත නැත්ත මොකද්ද කියලා
අප සමඟ සම්බන්ධ වී කතා කිරීමට කැමති ද?
@@we-turn කුමටද
Atta atta me kiyanna.le denna be .shik kochchara prathamikai da mun.oyata godak pin me dewal loketa therun karala denawata
Thank you very much brother for explaining who JW are.
My encounter with JW goes back to 2015 when I was a new born again Christian. A really nice very kind Indian couple dropped by and wanted to come into my home for a chat. I let them in and they gave me ‘a bible’ and some magazines. They planned to come on every Saturday to teach me the ‘bible’.
I didn’t have my own Bible then so I took it to the church. My friend noticed it and questioned me about it and asked me to throw it away and not to speak with that couple again. I had to keep the front door and windows closed pretending that I’m not at home on the day they were arranged to come. I also left a note on the door that I’m a born again Christian and have no interest in what they want to share with me. They didn’t come back. I could have easily misled cos I didn’t know JW.
I can’t believe how people end up to believe all these false teachings.
They have two God's, one capital and other simple God. According to their new world translation John 1-1: in beginning the Word was, and the Word was with God, and the Word was a god. Two God's?
They came to our house we closed the door 🚪
කොහෝම කෙලෙස අර්ථ දැක්වුවද බයිබලයට අනුව ඊශ්‍රායෙලයේ හා පලස්තීනයේ යුද්ධ හැමදාම පැවතීම ලෝක සාමයට මහගු පිටු බලයක් බව යුදේවි ජනතාව ආරක්ෂා කිරිමට ලෝකයම එකතුවන බව සර්ව බලධාරි දේවියන් වහන්සේ විසින්ම බයිබලයේ සදහන්කර තිබිම නිසා මෙම යුදේව් ජනතාව සමග කරන යුද්ධය ලෝකාන්තය දක්වාම පැවතිය යුතුය යන්න රෝමය සමග කල යුද්ධයෙන් ආබිබහම්ට දිණුම හිමිකර දුන් දේවියන් වහන්සේ ඒයට හිලවුවට ආබ්බහම් වැඩියෙන්ම ආදරේ කුඩාම දරැවාව දෙවියන්වහන්සේගේ ඉල්ලිම පරිදි දරැවාගේ බෙල්ල කපා මරා බිලිදීම රැවටීලි සහගත ලෙස පිටිකාවමත දරැවා තබා ගැටගසා රෙදිකඩකින් වසා රහසිගතව ඒ වෙනුවට බැටලුවෙකු තබා ගැටගසා බෙල්ල කපා ලේ වගුරැවා දේවියන් රවටා දරැවන් සියලුදෙන බෙරාගත් විඡ්ජාව ලෙස බයිබලයේ සදහන් ස්ථානයෙන් මුස්ලිම් හා යුදේවි ජනතාව පැවතෙන්නේ දරැවන්ව බිලිපුජාවකට ඉල්ලු දොවියන් වහන්සේගේම නියමයක් නිසා බව බයිබලය අනූව මනාව පැහැදිලිව පෙන්වාදී ඇත.
ඒ නිසා අප පැතිය යුත්තේ ඊශ්‍රායෙලයේ හා පලස්තීනයේ ගැටුම් මිනීමරාගැනීම් පහරදීම් හැමදාම තිබෙත්වා කියාය. එය අන්යය රටවලට ආසිර්වාදයක්මය. එහි දිනපතා දේපාර්ශවයේ මිනිමැරැම් නවතුනා යනු ලෝකයෙහි මිනිමැරෑම් කිහිපගුණයකින් වැඩි වීමය. මෙම අන්තර් සම්බන්ධතාවය මැනවින් අවබෝධ කොට ගතහෝත් මනාව රටවල් පාලනයට දේශපාලඤයින්ට හතරමහා නිධානය පහල වීමය.
මෙහි යුද්ධය නොපැවති කාලයේ නොටඩැම් දෙවස්ථානයට මුස්ලිම් තස්ථවාදින් ගිනිතබා විනාශකරනුයේ වටිනා දේ පැහැර ගැනීමෙන් පසුවය.
ඊශ්‍රායෙලයේ හා පලස්තීනයේ ගැටුම් නැතිව තිබියදී පාස්කු බෝම්බය පුපුරවාලන්නේ ලංකාවේ ය.
එහිදි ඒ බෝම්බ පිපිරවීම් සගවා ගන්නා සාමාන්‍ය මුස්ලිම් ජනතාව තමන්ගේ නිවාසවල තිබු කොල පැහැය සුදු පැහැයට හරවා ගත්තත් එදිනෙදා දකින අසරණ මනුෂ්යයේ කෝතෙක් සිටියද බෝම්බය ගැන අබමල් රෙනුවක් තරම්වත් රහස පිට නොකරන්නේ ඒ අය විනාශ වුවද තමන් පමණක් බේරීමටය.
ඊශ්‍රායෙලයේ වනුයේද ඒ ටිකමය. තමන් සමග සුහදව වසන කිසිවෙකු වෙත මෙම පහරදීම කියා නැත්තේ ඔවුන් වීනාශ වුවද තමන් පමණක් ජීවන් විමටය.
ලෝකයේම පැල් බැදගෙන ගොඨාභයගේ ගිනුමට පාස්තු බොම්බය දමමින් එංගලන්තයේ ඇමරිකාවේ පංශයේ උද්ගෝශනය කල වුන්ම දැන් එලියට පැමිණ උද්ගෝශනය කරන්නේය.
ලංකාවේ පාස්කු බෝම්බය හා ගැණු කීපයක් සිටින නාකි කුඩා ලැදරියන් බැදගෙන දුෂණය කිරීමට විරැදව එක රටක් එක නීතියක් ගෙන ඒමට විරැදව මුදල් විසිකර ජනතාවටම පීඩාකර මරාදමා ගෝඨාභය අයින්කිරිමට රහසිගත සැලසුම් කිරීම පසුපස පමණක් නොව කොරෝනා වසන්ගතය මුස්ලම් නොවන රටවලට මාරකයක් කර පැතිරවීම පිටුපසද සිටියේ දෙමල ඩයස්පෝරාව සමග සම්බන්ධ වු ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මුස්ලිම් තස්ථවාදින්ය.
ලංකාවේ ආර්ථිකය කඩාවැටීමක් කර ඇත්තේ ද ලංකාව තවත් ඒක් ලෙබනන යක් කර ජනතා විමුක්ති පෙරමුණට භාර දිමට උත්සාහ ගත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් මධ්යස්ථානය ලංකාවේ ඇටවීම සදහාය.
පුටින්ට මෙපමන කාලයක් ගියා මෙම ලෝක සදාතනික සත්‍ය අවබෝධ කර ගැනීමට මේ සියලුම යුද්ධ වල මවු යුද්ධය ජේරැසලම ආශ්‍රිතව ඇත්තේ ලෝකයේ සාමය පැවතීමට නම් අනිවාර්යයෙන් මෙතන යුද්ධය පැවතීම අතයවශය බව සර්ව බලධාරී දේවියන්වහන්සෙගේ නියමයයි. ඊට මනුෂ්යයා දෝහී වී එහි සාමය ඇතිකරනවා යනු සර්ව බලධාරී දේවියන්වහන්සෙගේ නියමයන් උල්ලංගනය කර පාපය වැලද ගැනීමේ පල විපාකය තම එලිපත්තට යුද්ධය පැමිනීමය.
බෝරතේල් ද මේ පෙදෙසට ලැබුනේ දේවියන් විසින් කල කියාවක් නිසාය. එනම් පෙර බුද්ධිමතම ජාතිය සිටියේ අරාබියේය ඒ නිසාය අපට අරාබි අංක ලැබෙන්නේ එහෙත් ඔවුන් දේවේයන්ට වඩා බුද්ධිමත් වීමට ගෝස් ඔවුන් භාෂා වලට බෙදා දැමු බව සදහන් වුවද වනාන්තර මිනිසුන් සතුන් පෝලවට යටකර විනාශ කිරිමේ පලවිපාකය පොසිල ඉන්දන පෝලවෙන් හමුවීමය.
ඉන්පසු මුස්ලිම් හා කිස්තියානි දෙකොටසටම වැදගත් එක් ස්ථානයක් බීහිකල අතර එය ජෙරැසලම විය ඒ අනුව එක කට්ටියක් අසල්වැසියාට ආදරය කරන්නට කියන විට ඇනිත් කට්ටිය අසල්වැසියාට දානය දෙන්න කියනුයේ පොලවේ එකම ඒක ලක්ෂයකට අයිතිවාසිකම් කියමීනි. ඒ අනුව ගිනිබෝලයක් මෙන් පැමිණි සුද්දෝත්මයාණෝ යුදේවි ජනතාවට විශේෂ බුද්ධියක් දුන් බව බයිබලයේ නව ගිවිසුමෙන් පෙනියන අතර මුස්ලිම් ජනතාව සිටින්නේ පරණ ගිවිසූම පැත්තේ ය. ඔය දෙකටම නොමැති බයිබල් යොහොවාගේ කල්ලි දොපැත්තටම නැතිව ජාවාරම් කරැවන් අත උඩ සිටින අතර රෑප වන්දනාව බෑහැර කිරීමට කථා කලද අරාබියේ අක්ෂර අංක වලින් ලියා ඇති බයිබලය හා කුරාණයද පිලිගන්නවා ඇසින් කියවනවා යනු රෑප බලා වන්දනාවේ යෙදීම වනූයේ කුමණ බසක උවද අකුරු යනු රැපම වන හෙයිනි.
අපි සැහැසියාව පිලිකුල්ච කරනවා
හොඳයි රමේෂ්ගේ පිළිතුරු
Me teaching eka nm niymai
Thanks Hashan!
සැබෑ දෙවියන්ගෙ නියෝජිතයන්ට එරෙහිව කතා කරන්න බය වෙන්න ඕන. කෝරා අබිරාම් සිද්ධිය මතක තියාගන්න.
හා
ඒ අය ළඟ, දෙවියන් වහන්සේ ම Issue කළ සුහැඳුනුම (ID) තියෙන් ට ඕනෑ
කතෝලිකයෝ කිසි දිනක ආගම ප්‍රචාරය නොකරයි පත්‍රිකා මගින් පාස්ටර්ල කියාගන්න එකඑකාගෙ පුද්ගලික අදස් අපට මොකටද
වියාජ දර්මය ? ඔබ ප්‍රාක්ඤාවන්තයෙක් වෙන්න පුලුවන් උගතෙක් වෙන්න පුලුවන් මොකද ඔබට තියන්නේ මේ ලෝකයේ ප්‍රක්ඤාව පමණි ඔබ සත්‍ය කතාකරනවනම් ඔබ සිටිය යුතතේ මාහාපර්වතය වන යෙහෝවා සමග සහ ඔහුගේ පුත්‍රයාවන ජේසු සමගයි නමුත් දැන් ඔබ කරන්නේ හිල් තියන බාජන වලට වත්ර පිරවීමයි ඔබ යම්විදිහක් ආනාවැකියක් හැටියට යෙහෝවා දෙවියන් ගැන කතාකරනවා ඒතුලින් මිනිසුන් දැනගන්නවා සැබෑ දෙවියන් " යෙහෝවා " කියලා.
අපි සාකච්ඡා කරමු!
ඇත්ත
ඔබගේ
නැවතත්
හොයන්න
Jesus
එතකොට
Jesu hamu wei
Baibalaye teyenawane mage darmaya menessunta darmaya keyaladenna keyala.
ඔබතුමන්ගේ ආගමික පසුබිම මොකක්ද ඔබ මෙයින් මිනිසුන්ට දෙන්න හදන්නේ මොකක්ද
මම කිතුනුවෙක්!
This is not a religion. They have manipulate Bible. They are very strong cult system. They can not celebrate birthday party and they can not transfusions blood.
යෙහෝව විට්නස් ල සම්පූර්ණ බොරු කියන්නෙ කියල තමයි කියන්න වෙන්නෙ..අත්දැකීමෙන් කියන්නෙ මම..
ඉතාමත් පැහැදිලිය දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා සහෝදරයා
Very important details brother
ඔබ ගැන දුකක් ඇති වෙන්නේ . අනුකම්පාවක්. තියන දෙයක් කාලා බීලා නිදාගන්න. දන්නේ නැති දෙයක් කතා නොකර ඉන්න. පව්.
සංවාදයක් කරමුද?
@@we-turn සංවාදය ක ට එයි කියලා හිතන්න අමාරුයි! ජේ.ඩබ්ලිව්. කෙනෙක් වාගේ. පව් ඒත්, යන අහක පලච්චාදෙං !
කවුරුවත් රැවටෙන්න එපා. මොකද අපිත් ඒවට ගිහිල්ලා දැනගෙන තියෙනවා තියෙනවා. මෙයා කියන කිසිම දෙයක් ඒවෑ උගන්වන්නේ නැහැ. බයිබලයේ තියෙන බයිබල් පාට පමණයි ඒකෙ උගන්වන්නේ. මෙයා මහ බොරුකාරයෙක්
මමනම්ගෙදරකටවත්ගන්නෑ
යෙහොවා
යෙහෙවා..කියන්නේ..පරන.ගිවිසුමෙ.දෙවියන් .වහන්සෙට..එක්.නමක්පමනයි.
Godak daywal danagattha dewyan wahanseta stuti wewa obta dela thebena demanawata.jesuphtai brather obta
රට ඇතුලෙ සිංහල බෞද්ද පැති වල එහෙම මුන් ඉන්නව දැක්කොත් ගූ මුට්ටියකින් ගහල පන්නපියව්.
Super explain
Thank you very much !
Apita e poth 6 mokkda kiyla pahadili karanna
Praise the LORD ❤❤❤
JW ලාගේ Ideology එක ගොඩක්ම සමාන වෙන්නෙ Islam Jihadistලාගේ Ideology එකට.
Jehowage sakshikaruwange hoda prathipaththin thiyenawa.
🤔
යෙහොවගෙ සාක්ශිකරුවන් කරන්නෙ යෙහොවා දෙවි කියපු දේ. අපි දෙවිගෙ වචනෙට ගරු කරනවා. යෙහෝවා දෙවිට නමස්කාර කරනවා. අනිත් එක අපි ගෙයින් ගෙට ගිහින් කරන්නෙ මිනිස්සුන්ට මෙ වෙන හැම කරදරයකින්ම ගැලවිලා යෙහොවා දෙවි දිලා තියෙන පොරොන්දුව ගැන සාක්ශි දරන්නයි.
සාක්ෂි කරුවන්ට ගිහිල්ලා හුකපිය
ඔයා කියපු මුකුත් අපි කියලත් නෑ කරලත් නෑ
Very good 👍
Thank you! Pastor!
Thanks sir 👍👍
You're welcome 🙏
God bless you.🙏
Thank you. God bless you...
Hariyatama danagena Katha karanna sahodaraya
හා
Next vedio plz..
Thank you. Hopefully soon!
Rosi senanayake meke head knklu neda
E gana aththatama danne na. Hoyala balamu. Thank you 🙏
ජෙහොවා ව්ට්නස් කල්ට් එකක්...ඉස්ලාමීය අගමිකයන් වගේ....මුස්ලිම් අයට අනුව ජෙසු ස් වහන්සේ දෙවියන් වහන්සේගෙ දුතයෙක් පමණි(prophet) ....jesus christ letter-day saints(mormons church) එක ගැනත් කියලා දෙන්ඩ
Oya paw putha...oyata jw gena kisima awabodhayak ne....
Monada mata awaboda wela naththe?
ඔබතුමන් හොඳින් අධ්‍යානය කරන්න මිකායෙල් කියන්නේ ජේසුට මම තොරතුරු එවන්නම්.
ඔබ සමඟ සාකච්ඡා කරන්න කැමතියි!
ඕබත් JWs කන්ඩායමට ලගින්ම නැකම්කියන අයකු බවයි පෙනියන්නෙ ඔබ සිටින්නේ රැවටීමකට හසුවිදැයි ආපසු හැරි විමසා බලන්න. ස්තූතියි
Thanks 4u
Hey Why don't speak about child molesting & predator in cult system like your? About blood transfusions and have you ever read book crisis if conoscense?
What are you talking about?
@@we-turn Pls open your eyes. Pls read crisis of conoscense of Raymond Franz... Do you watch tower society has to pay millions of dollars for child predators victims
👍👍
🙏🙏
යොහෝවායනු.යක්සයයි.අවුරැදු.විසිඑකක්.බොරැකියමින්.මාව.ආත්මයෙන්.දුසනයකරමින්.වදදෙනවා
දැන් තත්වේ මොකද
Yehowa kiyanne yakshayata nemei. Yehowa kiyanane deviyanvahanseta. Yakshayata kiyanne satan kiyala . Methana katha karanne yehowa kiyana nama mul karagana hadapu varadi iganivim karana sanvidanayak gana.
වයර් මාරු වීමක් පෙනෙන්න ට තියෙනවා. මාරුව ඇර ගන්ට. E, N, L නැතිනම් ධන, ඍන හරියට හදන්න.
bro ඔයා මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නලා බෙහෙත් ගන්න.