Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පානදුර ඩ්පෝවේ රියදුරකු වන මාත් ආඩම්බර වෙමි . කාර්ය චක්‍ර නිවාඩු දිනයන්හි මමත් කැටවත්ත පානදුර බස් රථයේ බොහෝ කාලයක් සේවය කලා. මමත් කැමතිම කාර්ය මෙයයි . මම රියදුරු පඩි අංක D 216 😍 . පන දුර ඩිපෝවට ජය වේවා
ඇත්‍තෙන්ම ඒ නීහතමානී කමට අපගේ උත්තමාචාරය.ඔබ වැනි විනිත සේවකයින් අප ආයතනයට කිර්තියකී.තෙරුවන් සරණයි. ..
අවුරුදු 2ක් විතර මමත් ගියා ඉස්කෝලෙ ....හැමදාම උදේට... පානදුරේ ඉඳන් හොරණට පරිස්සමට ඉක්මනට අපිව ගිහින් දාන ඩ්‍රයිවර් මාමායි කොන්දොස්තර මාමායි.. ඉස්සර අපිට හරි ලෙංගතුයි.... කොහේ හිටියත් ඒ මිනිස්සු තෙරුවන් සරණින් හොඳින් ඉන්න ප්‍රාර්ථනා කරනවා....
ස්තුතීය...ලගින්ම ඉන්න ලෙන්ගතු ලංගම.
අපේ නගරයේ ඒවා ❤ පානදුරේ 🥰💪
gammak...
@@labedilangama 😇💪
එවන් විශවාස රියදුරු කොන්දොස්තර මහතුන්ගේ විශ්වාස වන්ත සේවාවන් අපි අගය කරන්නෙමු.තෙරුවන් සරණයි.
ස්තුතියි...🙏
රියදුරු දෑතට තෙරුවන් සරණයි! බසයේ ගමන් ගන්නා සියළුම දෙනාටත් තෙරුවන් සරණයි!
ස්තුතියි ඔබේ ප්‍රර්ථනවට
වටිනවා ගොඩක්.ඇත්තටම ගමේ යන්නේ මේ බස් එකේ.ගම ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා.බුදු සරනයි
අනිවාර්යයෙන්ම...
වටිනාකමින් යුතුව මගී හට ලබා දෙන ගුනාත්මක සේවාවක්....🙏🙏🙏.
එකෙන්ම....
මරු බස් එක...ඒ වගෙම ගොඩක් අයට වටින සේවාවක්.
අනිවාරේන්ම................😀
හැමදාමත් ගමන පරිස්සමෙන් යන්න ලැබේවා❤️❤️❤️
ලංගම හැමදාමත් පරිස්සමින් මහජනයාට සේවය සපයනවා....එක ස්ථිරයි.
Sooriyawewa,. Panadura bus ekath me wagema thamai.panadura dipowa karana mema dura gaman sewawa godak watinawa.thanks
ස්තුතියි
සම්බන්ධතා ගොඩ නගමින් ගමන් කරන එම බස් රථය චිරාත් කාලයක් ගමන් කිරීමට වාසනාව ලැබේවා
ඉස්සර ඉස්කෝලෙ යද්දි ආසාවෙන්ම නගින බස් එක.පානදුරේ ඉඳන් හොරණ විනාඩි පහළවකින් වගේ ගියා මතකයි
සොදුරු මතක...ශ්‍රී ලංගම.
Patta bro.... Panadura deport ekata jaya wewaa.....
Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි oba දෙන්නටම dirgausa labawa
එකෙන්ම......තෙරුවන් සරණයි.
මගේ ගම ගැන මටත්ආඩම්බරයි 👍 👍 ඔබ දෙපළටදිර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🌹 🌹 🌹
ස්තුතීයි...තෙරුවන් සරණයි.
බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
ස්තුතියි තෙරුවන් සරණයි...
කැපවීමෙන් කටයුතු කරන පිරිසක් ,මගේ ප්‍රනාමය ගෞරවය ,❤🙏
ස්තුතියි....🙏
Nice video
👌✔👍
තෙරුවන් සරණයි...
👍👍👍
Drive & conductor i loved ❤ good job sir.
Yes....
නියමයි 🤟
✔😄☝
ඒම දෙපලට බුදුසරණයි 🙏
සෙත් වේවා....
Supiri 🤟🤟🤟
👍👍😄
❤🎉
💪💪💪
kohhara kalayakda aka warayak me bus aka south nuwara hariya paulina mata amathakaei 8o ganann wala jeewetha ahime una bus holt aka bala bala maruna,akkaynakk mata amathakaei budusaranaei me mahathunta🙏🙏🙏👍👍❤
ස්තුතීය...
Supiri
☝👌👍
වලපනේ 685 දෙහිඅත්තකණ්ඩිය බස් එක ගැනත් video එකක් කරන්නකෝ
කරමු අපි........
Ela ela...
😊😊😊
Superb
එල....
Nice video 🤟🤟
✔☝👍
Nice
☝✔❤️👍
Super job
පට්ටම
එකෙන්ම................
Godak watinawa
ela.................
Maru....
එල..............
මමත් පානදුර
👌 මරු...
Niyamai
ela...........
මේ බස් එක තවත් වැඩද
Ow thama wada
ඔව්
Budhusaranai
Theruwan Saranai.........
❤️❤️❤️
👌👌👌
Sltb gemma💐👍
😘😘😘
BUDU SHARANYGOD'S BLASS ALLAH DAVY PEHETY I SO PROUD OUR CONTRERAS
🙏 Thanks.
ela ela.....
Apit welimada yanne me bus eke
Gamanagamana mandalaya kiyanne ethamathma hodasewawak karana ayathanayak mamath uwapalate auruduganak.kolaba awegiye cetebe baswala kesema anaturak nowanase.riyadurumahatun gamananthaya dakwadawa dawanekaranawa hoda hkmemak tiyanawa eyalatha Game nagare hamothama hodasewawak labadenne gamanagamana mandalethamai Eaya. Agayakalayutui Nagaraharaha gamkelawara dakwa dewenamewan sewawan ethamathma watenawa Hodasewawan labadena riyaduru kondosthara mahatunhathaDeriyasaktiya labewa Theruwansaranai 🙏🙏🌹🌹❤️❤️,🚌🚌
Super
Super..............
Good
Thanks
Oya lankawata manikak driver mahatthaya
අනිවාර්යයෙන්ම
Km 300 wada wadi journey ekak
ලංගම විත්ති....
❤❤❤🙏
🚌🚌🚌😘
මේ මිනිහා ඩ්‍රයිවින් කරන්නේ තනි අතින් . දකුණු අත තියෙන්නේ දොරට හයි කරපු , තහනම් කරලා තියෙන බටයක් අල්ලාගෙන.
අෆොයි....
87
The blonde mmm
👌👍
Me wage bus lankawa purawatama dannako..
ඉස්සරාහට කොහොමත් එහෙම වැටෙයි.දැනටමත් බොහෝ සේවා ක්‍රියාත්මකයි.
Amal samnta
Ela....
මෙක 2011 වසරේදී අමල් සමන්ත කරපු වැඩ සටහනක්. ඇයි මේ පරණ video youtube එකෙන් අරන් ආපහු දන්නේ? Views හිඟාකන්ඩ කරන වැඩ.
වටිනා අදහසක්....ඔයා මේ විඩියෝ එක ගැන එහෙම කියද්දී මට මතක් වුනේ ලංකා බස් කවය.මොකද ලංකා බස් කවයෙන් තමයි මට මේ විඩියෝ එක ලැබුනේ.අනික ජාතික රූපවාහිනියෙන් තමයි රියදුරු මහත්තයාට දිලා තිබුනේ.තව එකක්....මේ විඩියෝ එක මෙහෙම දාන්නේ ලංගම ලෙසින් කරන යුටියුබ් නාලිකාවක.ඕනම කෙනෙක්ට හොයා ගන්න පහසුයි.කලින් මේ විඩියෝ එක එහෙම හොයා ගන්න තිබ්බේ නැහැ.දැන් නම් යුටියුබ් නාලිකා ගානකම දාලා....ස්තුතීයි.
Maru...
තැන්ක්ස්.......
පානදුර ඩ්පෝවේ රියදුරකු වන මාත් ආඩම්බර වෙමි . කාර්ය චක්‍ර නිවාඩු දිනයන්හි මමත් කැටවත්ත පානදුර බස් රථයේ බොහෝ කාලයක් සේවය කලා. මමත් කැමතිම කාර්ය මෙයයි . මම රියදුරු පඩි අංක D 216 😍 . පන දුර ඩිපෝවට ජය වේවා
ඇත්‍තෙන්ම ඒ නීහතමානී කමට අපගේ උත්තමාචාරය.ඔබ වැනි විනිත සේවකයින් අප ආයතනයට කිර්තියකී.තෙරුවන් සරණයි. ..
අවුරුදු 2ක් විතර මමත් ගියා ඉස්කෝලෙ ....හැමදාම උදේට... පානදුරේ ඉඳන් හොරණට පරිස්සමට ඉක්මනට අපිව ගිහින් දාන ඩ්‍රයිවර් මාමායි කොන්දොස්තර මාමායි.. ඉස්සර අපිට හරි ලෙංගතුයි.... කොහේ හිටියත් ඒ මිනිස්සු තෙරුවන් සරණින් හොඳින් ඉන්න ප්‍රාර්ථනා කරනවා....
ස්තුතීය...ලගින්ම ඉන්න ලෙන්ගතු ලංගම.
අපේ නගරයේ ඒවා ❤ පානදුරේ 🥰💪
gammak...
@@labedilangama 😇💪
එවන් විශවාස රියදුරු කොන්දොස්තර මහතුන්ගේ විශ්වාස වන්ත සේවාවන් අපි අගය කරන්නෙමු.තෙරුවන් සරණයි.
ස්තුතියි...🙏
රියදුරු දෑතට තෙරුවන් සරණයි! බසයේ ගමන් ගන්නා සියළුම දෙනාටත් තෙරුවන් සරණයි!
ස්තුතියි ඔබේ ප්‍රර්ථනවට
වටිනවා ගොඩක්.ඇත්තටම ගමේ යන්නේ මේ බස් එකේ.ගම ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා.බුදු සරනයි
අනිවාර්යයෙන්ම...
වටිනාකමින් යුතුව මගී හට ලබා දෙන ගුනාත්මක සේවාවක්....🙏🙏🙏.
එකෙන්ම....
මරු බස් එක...ඒ වගෙම ගොඩක් අයට වටින සේවාවක්.
අනිවාරේන්ම................😀
හැමදාමත් ගමන පරිස්සමෙන් යන්න ලැබේවා❤️❤️❤️
ලංගම හැමදාමත් පරිස්සමින් මහජනයාට සේවය සපයනවා....එක ස්ථිරයි.
Sooriyawewa,. Panadura bus ekath me wagema thamai.panadura dipowa karana mema dura gaman sewawa godak watinawa.thanks
ස්තුතියි
සම්බන්ධතා ගොඩ නගමින් ගමන් කරන එම බස් රථය චිරාත් කාලයක් ගමන් කිරීමට වාසනාව ලැබේවා
අනිවාර්යයෙන්ම...
ඉස්සර ඉස්කෝලෙ යද්දි ආසාවෙන්ම නගින බස් එක.පානදුරේ ඉඳන් හොරණ විනාඩි පහළවකින් වගේ ගියා මතකයි
සොදුරු මතක...ශ්‍රී ලංගම.
Patta bro.... Panadura deport ekata jaya wewaa.....
එකෙන්ම....
Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි oba දෙන්නටම dirgausa labawa
එකෙන්ම......තෙරුවන් සරණයි.
මගේ ගම ගැන මටත්
ආඩම්බරයි 👍 👍 ඔබ දෙපළට
දිර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන්
සරණයි 🌹 🌹 🌹
ස්තුතීයි...තෙරුවන් සරණයි.
බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
ස්තුතියි තෙරුවන් සරණයි...
කැපවීමෙන් කටයුතු කරන පිරිසක් ,මගේ ප්‍රනාමය ගෞරවය ,❤🙏
ස්තුතියි....🙏
Nice video
👌✔👍
තෙරුවන් සරණයි...
👍👍👍
Drive & conductor i loved ❤ good job sir.
Yes....
නියමයි 🤟
✔😄☝
ඒම දෙපලට බුදුසරණයි 🙏
සෙත් වේවා....
Supiri 🤟🤟🤟
👍👍😄
❤🎉
💪💪💪
kohhara kalayakda aka warayak me bus aka south nuwara hariya paulina mata amathakaei 8o ganann wala jeewetha ahime una bus holt aka bala bala maruna,akkaynakk mata amathakaei budusaranaei me mahathunta🙏🙏🙏👍👍❤
ස්තුතීය...
Supiri
☝👌👍
වලපනේ 685 දෙහිඅත්තකණ්ඩිය බස් එක ගැනත් video එකක් කරන්නකෝ
කරමු අපි........
Ela ela...
😊😊😊
Superb
එල....
Nice video 🤟🤟
✔☝👍
Nice
☝✔❤️👍
Super job
👍👍👍
පට්ටම
එකෙන්ම................
Godak watinawa
ela.................
Maru....
එල..............
මමත් පානදුර
👌 මරු...
Niyamai
ela...........
මේ බස් එක තවත් වැඩද
Ow thama wada
ඔව්
Budhusaranai
Theruwan Saranai.........
❤️❤️❤️
👌👌👌
Sltb gemma💐👍
😘😘😘
BUDU SHARANY
GOD'S BLASS
ALLAH DAVY PEHETY
I SO PROUD OUR CONTRERAS
🙏 Thanks.
👍👍👍
ela ela.....
Apit welimada yanne me bus eke
👍👍👍
Gamanagamana mandalaya kiyanne ethamathma hodasewawak karana ayathanayak mamath uwapalate auruduganak.kolaba awegiye cetebe baswala kesema anaturak nowanase.riyadurumahatun gamananthaya dakwadawa dawanekaranawa hoda hkmemak tiyanawa eyalatha
Game nagare hamothama hodasewawak labadenne gamanagamana mandalethamai
Eaya. Agayakalayutui
Nagaraharaha gamkelawara dakwa dewenamewan sewawan ethamathma watenawa
Hodasewawan labadena riyaduru kondosthara mahatunhatha
Deriyasaktiya labewa
Theruwansaranai 🙏🙏🌹🌹❤️❤️,🚌🚌