Timeline of SLTB (CTB) buses -- ලංගම බස් රථයේ කාල රේඛාව | sltbbus.blogspot.com

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 44

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 2 роки тому +4

    මේ කාලේට ආයෙත් යන්න තිබුනනම් 😥 මේ විඩියෝ එක දැම්මට බොහොම ස්තුතියි ඔයාට බුදු සරණයි සියලු දෙවි පිහිටයි ජපන් බස් දැක්කම ඒ සුන්දර කාලෙට ගියා වගේ ❤️❤️❤️😍😍😍😍

  • @parakumwick6871
    @parakumwick6871 2 роки тому +3

    Nice video
    Brings back nostalgic memories
    Pity some modern buses are maintained poorly
    😃😃😃

  • @apsamila
    @apsamila Рік тому +4

    Year ekata adaala songs..👏👏👏

  • @gt5577
    @gt5577 3 роки тому +6

    Great Video..! Certainly brings back profound memories of our beautiful country and when we used to actually use all these busses.

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 2 роки тому +13

    අද තියෙන ඉන්දියන් ලොරි චැසි හත්තිලව් ⁣වගේද ඒකාලේ තිබුන වාහන බස් මේවෑ යන්න දකින්නවත් අපි පිංකරලා නෑ ❤️❤️😥😥

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Рік тому +2

      ekane..e kale benz, england walin gennapu double decker bus thibila thiyenne...

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama Рік тому +3

    කාලෙට හරියන්න සින්දු දාල ❤

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 Рік тому

    Mata den awurudu 29i. Ara mulm kaale c.t.b bus wala arenna anith hema bus ekakama gihilla tiyenawa. Ayeth e sundara atheethayata yanna asa hithuna. Thanks video ekata

  • @Marsspider-71
    @Marsspider-71 2 роки тому

    Nice video....it clearly shows , how the rulers in Srilanka destroyed the CTB.....feeling very sad when you watch the video....anyways it is a great video with sweet memories....

  • @SodhuruLangama
    @SodhuruLangama Рік тому

    චැනල් එ⁣කේ ආසම විඩීයෝ එක. ❤️❤️❤️

  • @rasika4rsb
    @rasika4rsb 3 місяці тому

    9.15 තියන 61 - 7335 (KS 172) Latec බස්එක උඩුදෙණිය - මහනුවර අතර 1991 ඉදන් 2001 විතර වෙනකල්ම දිව්වා. ම⁣ම ඉස්කෝලේ ගියේ වැඩිපුරම ඔය බස් එකේ.... සෝමේ අංකල් තමා නිත්‍ය රියදුරා.. ඉස්සරහා හරස් ෂිට් එකේ හරි බැටරි පෙට්ටිය උඩ වාඩි වෙන්න මාරම තරගයක් තිබුනේ.. අපේ පුංචි කාලේ මාරම මතකයන් තිබුන බස් එකක්.. දැක්කම තනි ඇහැට ඇඩුනා.. මම හිතන්නේ දැන් බස් එක දැන් අබලි කරලා ඇති....

  • @Desertfox18
    @Desertfox18 2 роки тому +4

    4:16 සුදු ඉර ඒකාලේ?😅

  • @kandyandip
    @kandyandip 2 роки тому +1

    Thanks... Brought back many memories...

  • @WeMol
    @WeMol Рік тому

    Nice වීඩියෝ
    අපේ උන්ව යවන්න ඕනේ ගොන් කරත්ත වල බං😂

  • @කාසිපනම්
    @කාසිපනම් 2 роки тому +2

    good

  • @rima6197
    @rima6197 3 роки тому +1

    # Beautiful past of Sri lankan transportation | © Rima619

  • @xtreemegammerz9540
    @xtreemegammerz9540 Рік тому

    Name of the song before pollruppawe. tell it

  • @jumanajumana1022
    @jumanajumana1022 2 роки тому +3

    ලං.ග.ම 1972 ඝිට 1988 දක්වා C.T.B BUS වලට ඝුන්දර කාලඑකි 1988 කෝලහාලයන් පඝ්ඝේ ඝුන්දර ලං.ග.ම අපිට අහිමියුනා😂😂

    • @donm2646
      @donm2646 2 роки тому

      I think after J.R.Jayawardhana's so-called privatization we lost C.T.B. Still I remember 119 Maharagama-Dehiwala service today run by CTB. Tomorrow the same Albion bus run by LOkuge Tours. That's the way they (UNP) destroy CTB

  • @5smix280
    @5smix280 Рік тому +1

    💖💜️

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 7 місяців тому

    Double decker buses are very comfortable.

  • @xtreemegammerz9540
    @xtreemegammerz9540 Рік тому

    who knows the song name at 7:08 in the video- question

    • @apsamila
      @apsamila Рік тому

      Me bus newathuma- Punsiri zoysa

  • @samanegoda6605
    @samanegoda6605 2 роки тому +13

    පරන ව්දියටම ලන්කව තිබුනම් ගොඩක් සුන්දර්‍යි 1948පස්සෙ අපිට හෙන weduna සුද්ද රටකරන කලෙ හොදයි 1948 නිදස අර්ගෙන අවුරුදු5න් 5ට අපිට අදෙරෙ කියපු hama දෙසපලකයක්ම රට kawa

    • @ruwanliyanage1762
      @ruwanliyanage1762 2 роки тому +1

      අනිවාර්යයෙන්ම

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Рік тому +1

      Benz and British double deckers converted to lorry chasi buses..Patta dukai!f🤧🤧🤧🤧

    • @k8rtedu95
      @k8rtedu95 Рік тому

      නිදහස හම්බුන එක හොදයි! වැඩේ කියන්න්ෆ සුද්දගෙන පස්සෙ රට බාර ගත්ත අපේ උන් ගට ඒක කරගන්න බැරි උනා

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 7 місяців тому

      ​@@k8rtedu95sudda apita adare
      Apey un apita adare ne. Un apiwa pawichchi karanawa vitharai.

  • @runshan1016
    @runshan1016 Рік тому

    අවසානම බස් එක අපේ ගමේ 10:15 bus එක

  • @tuktukbro
    @tuktukbro 3 роки тому +2

    Adatat asama bus intercity

  • @ArunaKumara-ei3pb
    @ArunaKumara-ei3pb 2 місяці тому

    Dashaka gahanawak ctb eka naggala thibbe 23sri 29sri ASHOK LEYLAND Viking ekayi comet ekayi leyland ekata Hino enjima awata passe tamayi awa yakada walata wikke natnam adatat ewa duwanawa ewa 2kama pennuwe aduwen

  • @slliontechPehasara_Ahangama

    2004 - 2005 මුලින්ම පෙන්නන බස් කෝ?

  • @senasamarajith5324
    @senasamarajith5324 3 роки тому +1

    👍👍👍

  • @kasunheshanperera8507
    @kasunheshanperera8507 3 роки тому +1

    😍😍😍😍

  • @lakpasales7479
    @lakpasales7479 3 роки тому +1

    👌👍👍👍

  • @aravindaemb97
    @aravindaemb97 3 роки тому +2

    ❤❤❤❤❤❤❤

  • @chanakya1510
    @chanakya1510 6 місяців тому

    👍👍👍👍👍👍

  • @GaminiSuwandarathna-re6xg
    @GaminiSuwandarathna-re6xg Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajumoulana2076
    @rajumoulana2076 2 роки тому +1

    CV

  • @uvinduapsara
    @uvinduapsara 3 роки тому +1

    😜

  • @roshanbuddika6441
    @roshanbuddika6441 Рік тому

    මහලොකු වෙනසක් වෙලත් නෑ අද වෙනකොට.බස් වලට AC හයිකරල තයනව කියලය පරන ලොරි චැසිම තමයි.

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama Рік тому +5

      ඒ කාලෙ bus මොනා උනත් ලොරි චැසි නෙවේ බං 😂 Benz එහෙම දැන් තමා මේ tata යි leylandඋයි ගෙනැත් ලොරි වලට පෙට්ටි හයි කරල තියෙන්නෙ 😂 කලින්ටත් වඩා අන්තයි දැන්

    • @ssbro7484
      @ssbro7484 3 місяці тому

      @@slliontechPehasara_Ahangama aththa