Congratulations for badulla depo Also, This project is not a First time from badulla Depo. I remember on 1979 , same depo made " badulla- colombo luxury service" super bus. This is a first time In our srilanka. So, badulla depo is a special one . And l humble request That, please ensure Tamil language also should be Appear bus notice./ Information.
Badullea 1990 kale thibuna benz varga bus api hali ela school eka itagana bye kiyanawa api ea bus ekata kiyannae paan bus kiyala thaamath ea bus dawanane sitinawatha?
Aiye lokuma udauwak oya walapane dipowata poddak godawenna .lassanama bas tika thiyenne walapane.anthima abalan bas thiyenne .walapane kiyanne lankawe thiyana කුඩම්මාගේ සැලකුම් ලබන akama bumi padesaya.mata ona lankawatama pennanna .a uthukama itu karala denna aiye godak pin oyage chenal akata .lankawe hema thenatama bas 10 k denawa nam walapaneta 01 wage ලැබෙන්නේ neththam akak watha ne .
බදුල්ලෙ යක්කුන්ගෙ සුපිරි වැඩක් හරි සතුටුයි රටට ජයවේවා ඔබලා දිනේවා තෙරුවන් සරණයි මහත්වරුනි
හැම ඩිපෝවකම මේ වගේ වැඩ්ඩො ඉන්නවා ,ඒත් කළමනාකාරිත්වය ක්‍රියාත්මක නැති නිසා ඔවුන් එළියට එන්නේ නෑ...බදුල්ල ඩිපෝවේ සියළු දෙනාටම අපගේ ප්‍රණාමය...👍👍👍
ඩිපෝ වලින් හැමදාම එකම දේ නොකර මේ වගේ අලුත් වැඩ කරන එක ඇත්තටම හොඳ වැඩක්
🙂2
Magen sube pathum
❤❤❤
සුපිරි කියලා වැඩක් නැ නිලමෙ කොහොමත් ගේන්නේ අලුත්ම දෙයක්නේ තෙරැවන් සරනයි ඔබට
නියම වැඩක්. චන්ද්‍රිකාගෙ කාලෙ කැප්පැටිපොල ඩිපෝවේ බස් බොඩි ගහපු එක නැවැත්තුවා. මම පොඩිකාලෙ අපේ ගම හරහා කැප්පැටිපොලට බස් චැසි යනව. අනිත් පැත්තට අනිත් පැත්තට අලුත් බස් අරන් යනව. ඒවගේම කහගොල්ල ප්‍රාදේසීය වැඩපොලට කැඩුනු CTB ඇන්ජින් පටවගෙන යනව, අනිත්පැත්තට අලුත්වැඩියා කරපු ඇන්ජින් අරන් යනව. ඒ ඔක්කොම නැවැත්තුවේ චන්ද්‍රිකා කියන ගොං ගෑනි. එදා ඒක නැවැත්තුවේ නැත්නම් අද බදුල්ල ඩිපෝවෙන් කල දේ අරුමයක් නෙවෙය් අපේ රටට. අපි අද හොද තැනක.
චන්දුිකා කියන්නෙ රටටම මූසල බැල්ලියක්
හපොයි දෙයියනේ... හරිම අපරාධයක්
ඒත් සීට් ටික නම් සැප පහසු නැ වගේ....
අපේ ඩිපෝවත් එහෙනං සුපිරියක් හැදුවා😍
😍😍😍අපිත් බදුල්ලේ ඇත්තටම ගොඩක් සතුටුයි
මගෙ ජීවිතයේ පලවෙනිම රැකියා ස්තානය බදුල්ල ඩිපෝව . අදටත් ගරුකරනවා. ආඩම්බරයි ගොඩක් .
නියම වැඩක්. .... ලංකා ගමනාගමන මණ්ඩලයේ සුපිරි වැඩ්ඩො
මගේ උපන් ගමට තෙරැවන් සරනයි!!"" ආඩම්බරයක් දැනෙනවා බදුල්ල තරම් ලස්සන තැනක් තාම නැහැ හම්බවුන ...දැන් ඉතින් විවාහ වෙලා වෙන පලාතක ට ආවත් බදුල්ල ට හැමදාම ත් ආදරෙයි
වැල්ලවායේ ඩිපෝවෙත් හදලා තියෙන්නෙ ලස්සන බස් එකක් ඔය වගේ..
අපෝ නිලමේ බදුල්ලටත් ගියාද?
හොදයිනෙ.බලන්නකො බදුල්ලෙ
තියෙන ලොකු ලොකු ස්ථාන. අනික
අලුත් නිර්මාණ කිරීමට හැකි .දක්ශයෝත් බදුල්ලෙ ඉන්නවනෙ සන්තෝෂයි. ඌවට
සලකනව මදි.නිලමෙට හැමෝටම
ජයවේවා....
අපිත් බදුල්ලේ තමා පට්ටම සතුටුයි ජයවේවා ❤️😇
ඵලම බං...
අපිත් බදුල්ලේ. සතුටුයි.
aniwa
හොද වැඩක් කරනකොට බදුල්ලේ නොවන එවුනුත් බදුල්ලෙ වෙනවා චමර සම්පත් වගේ වගේ අමු ගවයෙක්ව පාර්ලිමේන්තුවට යැවුවෙ කවුද ඇහුවම බදුල්ලේ එවුන් හැංගුනා බොහොම හොදයි
බදුල්ලෙ අය like ඵකක් දාගෙන යමු...
♥️🇱🇰 එකනම් හොඳ වැඩක් සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා 🙏
අපිත් බදුල්ලෙ තමා ඌවේ ගැම්ම මම ඔය බස් එක දැකල තියනවා පට්ට ලස්සනයි ♥️😍💪💪
නිලමේ මරු බදුල්ලේ වෙලත් අපි දැනන් හිටියේ නැ
ඩිපෝ කලමනාකාරිත්වයේ බලාපොරොත්තුව සාර්ථක වෙනවා එ්කාන්තයි.....ජයවේවා.
හොද වැඩක්, අපේ නගරයේ වැඩක් ,සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම් ❤
මම පලවෙනි ලයික් එක දැම්මෙ 😍 මාත් බදුල්ලෙ 😍
සියලුම දෙනාට ජය වේවා...🙏හොද වැඩක්....😍👏👌
අඩ්ඩේ නිළමේ ගෙවල් ලඟටම ඇවිල්ලා..දන්නවා නම් එනවා බලන්න...🥺
බදුල්ල ගැම්මක් 💪❤️
කාලයක් මං හාලිඇල හිටියා. හැමදාම වගේ හවසට බදුල්ල ටත් යනවා. හරිම ලස්සන පලාත
මේම අගයන එක රජය කරන්න ඕනි වැඩ බම්.උබ නම් නිලමෙම තමා .🤘 ජයවේවා
බදුල්ලේ ගැම්ම
අඩේ නිලමේ අයියා බදුල්ලේ ආවාද 😍
හොරණ ඩිපෝවේ තියෙන්නේ තවත් සුපිරි වන්ඩියක්
නිළමේ aiye ගොඩක් තන්ල්ස් 👍👍👍👍
ඉතාමත් හොඳ දෙයක් දායක උන සියලු ද්නාටම ස්තුතියි
නියම වැඩක්,දේශපාලකයෝ මේවා කරලා දෙන්නේ නෑ.උන්ට ජරාව කන්න බෑනේ.ඒක නිසා අපේ රට අපි හදමූ
Nilame aiya patta ela ela jayamawewa.. jathiyata dena gamma kiyala wedak ne supiri. Ctb eke mewage meatr hitiyoth privat ekath thawa piliwelakata hedei. Jaya jaya
නිලමේ කොහොම හරි අපේ ගමටත් ආවා සතුටුයි....😍👍👍👍
මරු අලුත් වැඩක් 👌👌.
හරිම ලස්සනයි එ බස් එක මෙහෙම වෙනසක් කරපු එක හොදා ශංචාක යන්ට බස් එකක් හදපු එක හොදා ❤👍
සුපිරි වැඩක් අපේ බදුල්ල ♥♥♥🔥💯
මම ආස රතුපාට ලංගමට
Congratulations for badulla depo
Also,
This project is not a
First time from badulla
Depo. I remember on 1979 , same depo made " badulla- colombo luxury service" super bus.
This is a first time
In our srilanka.
So, badulla depo is a special one .
And l humble request
That, please ensure
Tamil language also should be
Appear bus notice./ Information.
අයියෙ වාහන ගැන පෙන්නකොට තව ටිකක් වාහනේ පෙන්නන්නකො
බදුල්ලෙ බයික් ටුවර් යන්න ආස කොල්ලො සෙට් එක කමෙන්ට් එකක් දාන්න අපි එක්ක සෙට් වෙන්න අසාම විදියට උපරිම ෆන් එක ගන්න අපි එක්ක සෙට් වෙන්න 🙏
70 වෙනි ලයික් එක.
ආරක්ශාව ගැන මුකුත් කිව්වේ නෑනේ. මොකද බදුල්ල බණ්ඩාරවෙල කියන්න කදුතියන පැත්තක්. ස්ටිකර් ගැන හිතන්නේ නැතුව තව වෙනස් කම කරන්න තිබ්බා යුරෝප් සෆාරි බස් ටිකක් බැලුවනම්😍😍
නිලමේ. අම්පාර ඩිපෝවේ ටයර් ඩැග් කලා. ඒක තවම කරනවනම් ඒ ගැන වීඩියෝවක් ගේන්න
Sltb badulla very beautiful god bless ❤
ජයවේවා....
Supiri waddo set ekak 👍👍🤛🤛
ජයවේවා ජයවේවා ජයවේවා.
එල නියමයි එල නිලමේ
සුපිරි වැඩක්,❤
ජයවේවා....
Ape Badulle gana adambarai ❣️❣️❣️
අගය කලයුතු නිර්මානය ක් 💕👌💕
apith badlle thami.gammak thami etin ❤️❤️❤️
Supiriy ayye
Niyama bus eka ......................😍
මිට කලින් මෙි වගේ බස්එකක් 62.****(මට මතක හැටියට)ctb ආපු A/c එකක් මොරටුව ඩිපෝ එකේන් හැදුවා
වැඩේ නම් සුපිරි.හැබැයි ඉතින් අහිංසක කොල්ලෙක් ආසවට බයික් එකක් කාර් එකක් මොඩ්ල් එක වෙනස් කරල ලස්සනට පොඩි මොඩිෆිකේෂන් එකක් කලාම තමයි කෙලවන්න හදන්නේ..
කූඹියෝ බස් එකෙත් වීඩියෝ එකක් කරන්නකො 😘😍😎
නියම වැඩක්
supiri wadak oba samata suba pathami nirogisuwa dirgayuaa pathami davi pihitai .. ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
This is very wise idea. Encourage them to design this model. It matches with the climate.
නියමයිනේ😍✌💗
Nilame hamathanama yanawa full happy
ඒකනම් සුපිරි
Apith uwe thamai.godaak sathutui
සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් කතරගම ගිහිල්ල එන්න කිලෝ මීටර් පන්සියක් විතර තියෙනවා මේකෙ ගියොත් හැත්ත පන්දහක් යනවා දැකපු විදියට confortable sheet නම් නෑ benz ලාංඡනයක් නම් තියෙනවා තැන්කියු බදුල්ල ඩිපෝව තැන්කියු CTB🙄 ආ තව පොඩි දෙයක් තියෙනවා කියන්න benz company යට ආරංචි වෙන නම් තියන්න එපා මොකද අනුන්ගේ ලාංඡනයක් එහෙම ගැහුවොත් ලොකු වන්දියක් නඩුවක් හොඳේ 😁🕺 මොකද නඩුව දාලා පැරදුණොත් සුපිරි benz බස්රථ දහයක් පහලවක් ගන්න සල්ලි නිකංම දීලා දාන්න වෙයි.🚍🚌
Brother Jayadewa very good attempt , keep it up with your good work, Wishing you all luck.
වැඩේ නම් හොඳයි.ඒත් පොඩි ළමයි ප්‍රවේශමෙන් ගෙනියන්න ඕන.අපිටත් පුළුවන් වෙයි ලංකාවට පැමිණි දිනක පව්ලේ අයත් සමග චාරිකා වක් යන්න.
නියමයි sltb Badulla
Nilame super 💖💖👍👍
apith badulle
gammak thama
Maru
අනුරාධපුර ඩිපෝවෙත් මේ එකක්ද තියෙන්නේ
දම් රැජිණී බස් එක ගැනත් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?
නිදහසේ ඇවිදින්න නම් තව අවුරුදු දෙක තුනක් විතර යාවි
සුපිරිම වැඩක් කරල තියෙන්නෙ.
Patta aiye
ලස්සන වැඩක්..🌹❤👍
Supiri ❤️🔥❤️🔥❤️🔥❤️🔥
Niyama wadak ❤️🇱🇰❤️
Badullea 1990 kale thibuna benz varga bus api hali ela school eka itagana bye kiyanawa api ea bus ekata kiyannae paan bus kiyala thaamath ea bus dawanane sitinawatha?
මොකද්ද අප්පා ඔය Selpy Camera එකෙන් Video කරල දැම්මම කනපිටටනෙ පේන්නෙ...
සුපිරි වැඩක් 👍👌
අපේ ච්ට්ප් ගෙම්ම 😎
supiri wadk bus wlta salli denkota bus walatama special card ekakin gewanna thiyenwanan supiri
Nice Bus, Good Luck
මමට් බදුල්ලෙ
Tv t
සුපිරි
ආඩම්බරයි ❤️
1ස්ට් කමෙන්ට් 🙂🙂
ආදර්ශයක්
හැම ඩිපෝවක්ම මේ විදියට වැඩ කරනවා නම් කොච්චර වෙනස්කම් කරන්න පුළුවන්ද.🙏
Niyamai👌👌
ල0කාවෙ වැඩ්ඩන් ට තැනක් නෙ එකයි අවුල....
Aiye lokuma udauwak oya walapane dipowata poddak godawenna .lassanama bas tika thiyenne walapane.anthima abalan bas thiyenne .walapane kiyanne lankawe thiyana කුඩම්මාගේ සැලකුම් ලබන akama bumi padesaya.mata ona lankawatama pennanna .a uthukama itu karala denna aiye godak pin oyage chenal akata .lankawe hema thenatama bas 10 k denawa nam walapaneta 01 wage ලැබෙන්නේ neththam akak watha ne .
Hi hi මමත් බදුල්ලේ ❤
ජයවේවා....
Great thanks 👍
Lassanayi
Like dunna hAmotama thanks
Adambarai badulla.💞💞💞💞💞💞
Niyamai🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
Video eka mirror un nattam thwath patta
මාත් බදුල්ල🤩 දැන් ඉන්නේ ඩුබායි 😭
Kohe hadannada hadapu kana hire wahane werahara