Suwamin wahansa oba kyana hama deyakma saththyakmai ape suwamin wahansela nathnm mehemawathape rata ithiri wennaha oba wahanselata uthum u dalada hamuruwangema saranai!!!
Ape hamuduruwo jathiya gena agama gena kata karata jathin wada karanne ne ape hamuduruwo eka muslim demala aya dannawa jathi wadi kiyanne sinhala ayai e desa palaneta raja pakshalata kata karanawa kiya
සිංහල ජාතිය සුරැකීම පිණිස එක්වෙමු.
chat.whatsapp.com/B8O1V4R66gu0e8UqhajVEC
කාගෙන්ද
@@NipunShehara-t6x බලන්ගොඩ කස්ස්පගෙන් තමයි වෙන කාගෙන්ද....
ඔබවහන්සේට තෙරුවන්් සරණයි! ඔබවහන්සේ කරන මේ සේවාවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා"
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!
අපි ඔබ වහන්සෙ සමගයි ...තෙරුවන් සරණයි
තමන්ගේ රට,ජාතිය,ශාසනය වෙනුවෙන් පෙනී හිටිනවානම් ජාතිවාදී වෙන්නේ කොහෝමද අනික අන් ජාතීන්ට කිසිම කරදරයක් නොකර අපේ ජාතී අපි රැකගන්නවානම් 🙏🙏🙏
තෙරුවන් සරනය් ස්වාමීන් වහන්ස.හරියට හරි ඔබවහන්සේ .
හැමදාමත් සිංහල ජාතියට උනේ මේක තමයි හාමුදුරුවනේ.😢.සිංහල ජාතිය විනාශ කරන්නේ,සිංහලයෝම තමයි හාමුදුරුවනේ.පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේ රටේ මිනිස්සූ ගැන.
තෙරුවන් සරණයි 🙏
තෙරුවන්සරණයි ස්වාමීන් වහන්ස
අපි ඔබ වහන්සේ සමග ඉන්නවා අපේ හාමුදුරුවනේ සා දූ....
Ahtta ahti ha ට් යෙන් දැ කීම කෙනෙකුටපෙනෙන්නෙ ජාතීවාදීන් ලෙසත් ආගම් වාදී ලෙස t ස්වාමින් වහන්සේ අපි දැනුම්වත් කිරිම ඉදිරියටත් නොකඩවා කරගෙනය න්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤ ❤❤
මාගේ ගෞරවය
ඉදිරියේදී kudapola හිමි, sumangala හිමි, megettuwatte gunananda හිමි ගැන සටහන් පෙළ පොතෙන් අතුරුදහන් වෙයි. ඒ නිසා සිංහල bawudda යන්න ලෙස අපි awadanayen සිටිමු
පින්වත් ස්වාමීන් වහන්සෙහට නමස්කාර වෙවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ ජාතිවාදී යෙක් නෙවෙයි
ජාතිය දහම වෙනුවෙන් සත්‍ය කතා කරන විට සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින විට යමෙක් ජාතිවාදී ලෙස චෝදනා කරයි නම් සත්‍ය වශයෙන්ම ඒ චෝදනා කරන අයම ජාතිවාදීන් වෙයි. ගරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏
කාශ්‍යප හාමුදුරුවෝ කියන දේ හරියටම හරි.
ඔබ වහන්සේ ජාති වාදියෙක් තමයි බුද්ධාගමට සින්හල ඈදන්න බෑ.....
මේ රටේ ජාතිවාදයක් තිබ්බෙ නැ. නැති ජාතිවාදයක් ගැන කියව කියව බෞද්ධයාට තමා නොකියා ජාතිවාදියා කියලා කිව්වෙ NPP එක😏
හමුදාවට ගිහිල්ල දිවි පිදුවේ අහිංසක දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ එතන හිටියේ නැහැ රට අල්ලන්න හදපු විප්ලවකාරයෝ පාලකයන්ගේ වැරදි ටිකක් තියෙන්න ඇති ඒවැරදි පිට දාගෙන අතීතයේ එක්තරා කොටසක් තම ජාතියම විනාශ කරමින් රට අල්ලන්න විප්ලව කරා තව කොටසක් රට බෙදන්න නොදී ජීවිතය පූජා කෙරුවා ඒ පූජා කරපු ජීවිතවලට වන්දිය මේ වර්තමාන පාලකයන් විසින් දෙන්න වගේ සූදානම් වෙන්නේ මේක සිංහල බෞද්ධ රට ජපානයට ගියොත් ජපන් අයගේ රට කොරියාවෙ නම් කොරියානු ජාතිකයන්ගේ රට ඒ රටවල්වල මිනිස්සු තම ජාතියට හරි ආදරෙයි ඒක තමයි ඇත්ත එහෙම කියලා සුළු ජාතින් තලා පෙළා දානවා නෙමෙයි ඒ අයටත් සම අයිතිවාසිකම් ඇතුව ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ මේ රටේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමිත් එහෙනම් ජාතිවාදයෙක් වෙන්න ඕනේ වෙනත් රටක මිනිසෙක් වෙලා සිංහල ජාතිය වැටෙන හැටි දැකලා අනුකම්පාවෙන් අපිට පුළුවන් විදිහට උපකාර කළා එහෙනම් මිගට්ටුවත්තේ ගුණානන්ද හිමි ආගම් වාදියෙක් වෙන්න ඕනේ දැන් මේ යන විදිහට ධර්මපාලතුමාගේ අනාවැකිය සැබෑ වෙනවා වගේ මේක දූපත් ජාතිවාදී මානසිකත්වය නෙමෙයි ඔබවහන්සේලා මෙහෙම කතා නොකරුවොත් තව වසර සිය ගානක් යනකොට ලංකාවේ කෞතුකාගාරවල තියේ සිංහල බෞද්ධ කියලා ජාතියක් හිටියයි කියලා.
මාගේ ගෞරවය, සම්මා සම්බුදු සරණයි
හමුදා සාමාජිකයන් අතින් වරදක් උනා. එයාලා ඡන්දය පාවිච්චි kala thamangema vinashayata.
සිංහල උන් තමන්ගේ වල තමන් අතින්ම කපාගන්නවා...දෙමල තරුණ තරුණයෝ තමන්ගේ ජාතිය ආගම ජාතිය භාෂාව වැඩක් කියන්නෙ නැ මුස්ලිම් තරුණ තරුණයෝ තමගේ ජාතිය ආගම භාෂාව වැඩක් නැ කියලා කියන්නෙ නැ...Fb එකේ පෝස්ට් දාන්නෙත් නැ...එකට සිංහල උන්...😂😂
තම ආගමට ළැදිවුන් ආගම්
වාදී
ජාතිය සුරකිනා වුන් ජාතික
වාදී
බහුතර සිතැඟි නැසුමද ජන හිත
වාදී
දේශද්‍රෝහි වීමද විප්ලව
වාදී
හිතන්න..
තෙරැවන් සරණයි. සිංහල බෞද්ධයාගේ රට ඉංගුිසින් මංකොල්ල කෑව.එදා පිටකොන්දක් තිබුනු සිංහලයො තේ වතුවල වල වැඩට යන්නෙ නැති නිසා තමිල්නාඩුව කන්නවත් නැති අසරණයො ගෙනාව තේ වතු වල වැඩට. දැන්.තේවතුවල වැඩට ගෙනාපු උන් රටේ පාලනය ඉල්ලනව නම් ඒවට ඉඩ දෙන්න දෙවියන් ලැහැස්ති නැහැ. මම කොටි කොඩියෙ බලය නැති කලේ අනුර කුමාර තුච්ච වසලයට නාඩගම් නටන්න නෙමෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන සැමට මම දර්ම දඩුවම කුියාත්මක කරමි. සම්බුදු සසුනට විණ කරපු අනුර පෝය විනාශ කරල දෙමළ අයගෙ ඡන්දගත්ත. සිංහල බෞද්ධ උරැමය වනසන අනුර කුමාර පරයාට නාඩගම් නටන්නට මා ඉඩ නොතබමි.මම දියශෙන්,රටේ බාරකරැ,විශ්වයෙ අණ.
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ ජාතිවාදියෙක් නෙමෙයි. නියම දේශ ප්‍රේමියෙක්. ඔබවහන්සේ තනි වෙන්නෙ නෑ මගේ හාමුදුරුවනේ, ඔබවහන්සේට නමස්කාර වේවා! මේ දේශයේ පින්බරම යතිවරයාණන් වහන්සේ කෙනෙක් ඔබවහන්සේ. බළංගොඩ සඝ පරපුරේ සිංහයා ඔබවහන්සේ.
සියලු දේව රැකවරණය ලැබේවා!
තෙරුවන් සරණයි!
ඔබවහන්සේට,
මාගේ ගෞරවය, සම්මා සම්බුදු සරණයි
🎉🎉🎉❤සාධු!සාධු!!සාධු!!!...
ඔබවහන්සේ කවුද කියල ලෝකයා හඳුනාගනීවි.එසේම වේවා!...සෝමහිමි අවසානයේ තනිඋනා.ඔබවහන්සේලාට එසේවෙන්න ඉඩදෙනෙනෑ.විශාල පිරිසක් රැකවරණය සලසනව.
....තෙරුවන් සරණින් රටත්,බෞද්ධ සංස්කෘතියත්, සාසනයත් දිගුකල් සුරකේවා!...
සම්මා සම්බුදු සරණයි ඔබට
Theruwan.saranai.ape.amuduruwane.
🙏🙏🙏
ඔබ වහන්සේ ජාතිවාදී නොවේ
අනේ පලයන් යකෝ යන්න මුන් වගේ එවුන් තමයි ජාතිබේද ඇති කරන්නෙ
@@Samcromer444 🧭 නේ යකෝ ඇත්ත ජාතිවාදියො 😂
@@Samcromer444සිංහලයට බෑ සිංහලය ගැන කතා කරන්න.... හැබැයි මුස්ලිම් එකාට දෙමල මනුස්සයට පුලුවං. එතකොට උබලා වගේ උං කියනවා ඒකට සහජීවනය කියලා
@@kssudarsh2902100% එකගයයි👍
ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම වටිනවා ,කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි පරයින්ට රිදෙනව ඇති මේක ඇහුවහම ඒකට කරන්න දෙයක් නෑ😅😅😅😅😅
අපේ ජාතිය ගැන කතා කිරිම තමයි හැමෝටම අමාරු
අපෙ දෙට අපි ආදරෙයි
ජාතිය රන් විමනක් වේ..
ආගම මිනි පහනක් වේ..
වෙලාව එනකම් බලාගෙන ඉන්නෙ අපෙ හාමුදුරුවනේ.❤️
Suwamin wahansa oba kyana hama deyakma saththyakmai ape suwamin wahansela nathnm mehemawathape rata ithiri wennaha oba wahanselata uthum u dalada hamuruwangema saranai!!!
ඔබ වහන්සේට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏
කස්සප ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත කස්සප ස්වාමීන් වහන්සේ ජාතිවාදියෙක් නෙවෙයි බුදු සසුන වෙනූවෙන් රට වෙනුවෙන් කැපවුනු ස්වාමීන් වහන්සේ නමක් සැමදා අපි කස්සප ස්වාමීන් වහන්සේ සමග බුදු සරණයි
මාගේ ගෞරවය
කස්සප හිමි ඉන්න එකත් ලොකු දෙයක් ලංකාවෙ මෙ වෙලාවෙ
අනිවාර්යෙන්ම, පින්වත් ස්වාමීන් වහන්සේ ව රැකෙවා
🙏🙏🙏🙏🙏🙏🙏
👌👌👍👍❤❤❤🙏🙏🙏
අපේ හාමුදුරුවෝ ,ඔබ වහසේ ට ජාති වාදී කියා පර සිංහල යෝ ම කියනවා නම් ඔබ වහසේ මාද්‍යෙ යෙන් අහන්න බටහිර රටවල් ලංකාවට මානවහිමිකම් ඩෙමොක්ක්‍රසි සංහිඳියාව සුළු ජාති අයිතිවාසිකම් උගන්වන බටහිර රටවල අද සියලු රටවල ග්‍රිසියේ සිට නෝර්වේ දක්වා ද පෘතුගාල සිට පෝලන්ත දක්වා ඕස්ට්‍රේලියාවේ සෑම රටකම ජතික වාදී බහුතරයක් සුදු ජාතික වාදී මිනිසුන් ගේ චන්ද වලින් පාර්ලිමේන්තු නියෝජනය කරමින් ඔවුන්ගේ රටවල් ආරක්ෂා කිරීම ට ඉදිරිපත් වී සංක්‍රමණිකයන් ට විරුද්ධව නීති සම්පාදනය කිරීම බටහිර රටවල් ජාති වාදී කියා මානවහිමිකම් සංවිධාන ,වචනයක් සුද්දෝ ට විරුද්ධව කියනවාද ? නෑ .ඔබවහන්සේ මාද්‍යෙ ට කියන්න බටහිර අද සියලු ම රටවල දක්ශිණ අන්තවාදී දේශපාලකයන් far rights white exreamist ගැන පුළුවන් නම් සුද්දෝ ට විරුද්ධව කියන්න කියන්න .ලංකාවේ මානවහිමිකම් ඩෙමොක්ක්‍රසි සංහිඳියාව සුළු ජාති අයිතිවාසිකම් උගන්වන අද තත්වය. තෙරුවන් සරණයි
ඔබවහන්සේ යන ගමන හරියට හරි කාරුණික ස්ව්මින්වහන්ස....මේක අනිත් පැත්තට යන රටක් වෙලා දැන්....එතකොට කොහොමත් ඔබවහන්සේ වගේ හරි මග පෙන්නන අයව පෙන්නේ අනිත් පැත්තට...මේක මහා නරකම කාලයක් අපේ රටට ලබලා තියෙන්නේ....අනේ ස්වාමින්වහන්ස අපි ඔබවහන්සේ සමගයි....නමුත් ගොඩාක් පරිස්සමෙන් හාමුදුරුවනේ ...ඔබ වැනි බුද්ද පුත්‍රයන් අපේ රටට අත්වශයයම කාලයයි🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන සරණයි 🙏🙏🙏දලදා සමිදු පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏
💪💪💪
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
ඔබ වහන්සේ දකිද්දි මට මතක් වෙන්නෙම S. මහින්ද හාමුදුරුවොන්ව🙏❤️⚡
හාමුදුරුවනේ රට සිංහල ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් ජීවිතය වුණත් දෙන සූදානම් අය අපිත් එක්ක ඉන්නවා. නමුත් කවුරුවත් දැන්ම ඉදිරිපත් වෙන්නේ නැහැ මොකද ඒ වෙනුවෙන් සටන් වදින්න තරම් අපි තාම ගොඩනැගිලා නැහැ....
Budusaranai.ape.hamuduruwane
Ape soma. Himige adupaduwa oba. Wahanse. Purawamna. Ape. Hamuduruwane!!oba. Wahanse. Idiriyata. Wadinna. ..pin
නිකමට මුස්ලිම් රටක ගිහින් බලන්න බ්ලා බ්ලා ජාතිවාද එයාලගෙ රටවල් වල😂
❤❤❤❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
ඔබවහන්සේ. හැර.මේ.වෙන.කොට.වෙන.කවුරුත්. අපි.වෙනුවෙන්. කතා.කරන්න.ආගමික. නායකයෙක්.නැහැ.අනුරට..ඕන.මුලු.රට.ම.විනාශ කරල.jvp.පරහැත්ත. විතරක්.ජීවත්.වෙන්න..යන්තම්. මහින්ද.මැති.තුමා.මැදිහත්. වෙලාකොටින්ගෙන්. ගලවා. ගත්ත.දැන්.කොටියට.ගිය.රට.වෙලා
Sinhala jathiya surakimu,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔක ඉන්ඩදියාවෙ ප්‍රසිද්ද පුජක වරයෙක් ගෙන් අසා සිටියා එ තුමා කියා සිටියා මුසල් මනුවන් ඔහුන්ගෙ පැත්ත ගන්නවා කතොලිකයන් ඔහුන්ගෙ පැත්ත ගන්නාවා මම එම උනාම මොකද කියලා එනම් අපෙ හමුදුරුවරු වනෙ ඔබ වහන්සෙ බෞද්ද අය ගැන කතා කිරිම නිවැරදි එතුමගෙ හැකි අයුරින් චායාරුපයක් දන්නම්
සිංහල ජාතියට ජාතිවාදී වෙන්න ඕන නෑ හැබයි ජාතිවාදීන්ගෙන් බේරෙන්න නම් ජාතිකවාදී වෙන්න ඕන අපී කොතන්වත් රටෙන් බාගයක් ඉල්ලලා නෑ කාවවත් මරල කොටල නෑ අපිට ජාතිවාදී කියලා කෙනෙක් කියනවා නම් එයාට ජාතියක් නැති කෙනෙක්ම් වෙන්න ඕන NJO ප්රයෝ ටිකක් ඉන්නවා මේ රටේ උන්ට කෙලින්ම කියන්න ඕන ජාතියක් නැති උන් කියලා අපිට ඕන මේ රටේ ඉන්න හැම ජාතියක්ම ශ්‍රීලංකික වෙන්න ඔක්කොටම තියන රට මේකයි කියන්න මේ වගේ අපේ මහා සංග රත්නය අපේ රටේ හතර වටින් බිහි වෙන්න ඕන මේ සංග රත්නය අපේ රටේ මුර දෙවතාවන් අපී රැක ගන්න ඕන සිංහලයිනි නුලව රකින මහා සංගයාව රැක ගන්න ජිවිත පුජාවෙන් කැප වෙයය් ඔවුන්ගේ වරදක් දැක්කත් නොදැක්ක සේ රකිව් ඒයින් නුබ්ලම් රැකෙය්
❤
සිංහලයා උතුරු පළාතෙන් සම්පූර්ණයෙන් එලවා දමා ඇත,
මාගේ කියවීමට අනූව ඔබ වහන්සේ සිංහල ජාතීවාදියෙකි....
ජාතිවාදියා අපි අර්ථ ගැන්විය යුත්තේ ...ජාතියට සේවය කරන්නා යන අරුතිනුයි.......
මේ රටට සිංහල ජාතීවාදීන් අවශ්‍යව ඇත. ...
මුස්ලිම් ජාතිවාදීන් අවශ්‍යව ඈත....
දෙමළ ජාතීවාදීන් අවශ්‍යව ඇත....
නමුත් මේ රටට රනිල්ගේ සමනල්වාදීන් හෝ මාලිමාවේ රැඩිකල්වාදීන් අවශ්‍ය නැත.
තමුන්ගේ ජාතිය ගැන කතා කිරීම...සොයා බැලීම වරදක් නොවේ.....
නමුත් අන්තවාදීන් නොවීමට වග බලා ගැනීම කල යුතුය....මන්ද අන්තවාදීන් දිනෙක ත්‍රස්තවාදීන් වන්නේය..
රට ජාතිය ආගම්වල සමගිය ගැන කතාකිරීම ජාතිවාදයක්ද්?ඔබ වහන්සේ ජාතිවාදියෙක් නොවේ.ජාතිවාදීන්ගෙන් රට බේරාගන්න පෙරමුන ගන්නා බුද්ධ පුත්‍රයෙක්.මහානායක හිමිවරුනි , ඔබවහන්සේලාගේ අවධානය යොමු කරන්න.
👏👏👏👏👏👃👃👃👃🤚🤚🤚🤚👏👋👋👋
හොඳට හිටී. කතා නොකලොත්. සිංහලයට නොතේරෙන තමන්ගේ කම ඇඟිල්ලෙන් ඇන ල කියලා දෙන්න තරමට සුකිරි බබාලා සිංහලයා කියන්නේ. අනික් ජාතීන් එහෙම නෙමෙයි. එයාල දත කන්නේ තමන්ට මේ රට හිමි කරගන්න. සිංහලයට ඒවා ගානක් නෑ.. උන්ට ඕනේ පිරිනිවන් පා වදාල බුදුන් වහන්සේ මේ රටේ උපදන්න. නැත්නම් රාමයනය නවකතාවේ රාවණා චරිතයට පන එන කන් බලන් ඉන්න. ඉතින් උන්ගේ මොලේ පන ගන්වන්න මෙහෙම කතා කරන්න ඕනෑමයි.
සිංහලයෝ තමන්ගේ ජාතිය ගැන කතාකරන කොට අනිත් ජාතීන්ට ඒක ජාතිවාදියක් ලෙස තමයි පෙනෙන්නේ උන් උන්ගේ ජාතිය ගැන කතා කලාම ඒක ජාතිවාදිනෙමෙයි අනගාරික ධර්ම පාලතුමා උපතින් කිස්තියානි මම හිතනවා ඔහුත් බොරුවක් කලේ බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිට කියලා සුද්දාට ඕන විදිහට සිංහල බෞද්ධයන් රැවැට්ටුවා කියලයි මට හිතෙන්නේ අපේ ඉතිහාසය පවා විකුර්ති කරලා තියෙන්නේ අපේ ජාතිය සිංහයෙක්ගෙන් පැවත එන කතාව පවා සිංහයෙකුයි මනුෂ්‍ය ගෑනියෙකුටයි පුලුවන්නම් ඒකාලේ දරුවෝ හදන්න දැන්කාලේ සුද්දියෝ නොහදා ඉදීද අදකාලේ 😁
NODAKIN, MUDUMAYA. DOLLER HOYANNA. KAWADADA SIURU GALAWANNE. ACCOUNT PERILA MADIDA THAWAMA. DAMMA VIGAYA APATA EARALA GIYA.
Ape hamuduruwo jathiya gena agama gena kata karata jathin wada karanne ne ape hamuduruwo eka muslim demala aya dannawa jathi wadi kiyanne sinhala ayai e desa palaneta raja pakshalata kata karanawa kiya
අපේ රටේ සිංහල අපි විතරක් නෙවෙයි අනෙක් ජාතියේ අයත් ජීවත් වෙන්න ඕන, ඔයාගෙ කතාවල තියෙන්නෙ ම ජාතිවාදය.
ඔබ තුමා ආත්මාර්තකාමී කුහක මිනිහෙක්,,මාන්නයාදිකයි,,චිත්ත සන්තානය ඉතා අපිරිසිදු යි,,නිවනට බොහෝ දුරයි,,,,
Munwahanse ithama pararthakami karuna a ntha shakthimath uthumek,oba nam drohi minihek.
ස්වාමීන් වහන්සේ කියන්න දේ වල වැරැද්දක් තියෙයි නම් තාර්කික විදියට ඒක ඔප්පු කරපම් ගොන් බයිල නැතුව 😂
@raneeranatungමa5692 මාගේ ප්‍රණාමය
@@kssudarsh2902ඔබට සම්මා සම්බුදු සරණයි
මාලිමා හරක්ට ඕක හිතන්න මොලයක් නෑ කාලකන්නියො😅😅😅😊😅😊
ජාතිවාදියෙක්ට ජාතිවාදියෙක් නොකියා මොකක් කියන්නද. තමන්ගෙ තමන්ගෙ ගගා අනිත් ජාතීන් ආගම් ඇදලා අරගෙන ඒවට අපහාස කරමින් තමන්ගෙ ආගම ජාතිය ගොඩනගනවනම් ඒක ජාතිවාදය තමා පිම්පියො. 😂
කවුද පරතක්කඩියෝ අන්‍යාගම් වලට අපහාස කරේ මේ ස්වාමීන් වහන්සේ කොහෙද අපහාස කරලා තියෙන්නේ? ඉස්සෙල්ලා හොයලා බලපන් කතා කරන්න කලින්
Marama bauddaya habai namin vitarai😂😂😂😂😂🎉🎉
මෙන්න සැබෑ බෞද්ධයෙක් කියන කතාවල්.
කෝ අර කඩවත ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා ස්වාමීන් වහන්සේට අපහාස කරන මොංගල් වෙද මහත්තයා? අපහාස කරලා ලැජ්ජ නැතුව තමන්ගේ කොමෙන්ට්ස් ඩිලීට් කරගෙන...
ශ්‍රී ලංකාවේ ඉන්නේ එක ජාතිය යි
ඒ ශ්‍රී ලාංකික ජාතිය පමණයි
එකම රටේ ජාති ආගම් බේද අනුව පුද්ගලයින්ට සමාන අයිතිවාසිකම් නොලැබේ නම් එතන මනුෂ්‍යත්වයක් තිබේද?
ජාති ආගම් බේද
අවශ්‍ය වන්නේ
හිඟන්නාට තුවාලය නැතුව බෑ වගේ
ත්‍රාඩ දේශපාලන ව්‍යාපාර වල පවැත්ම සඳහායි
ජාති ආගම් බේද ඉස්මතු කරමින් දූෂිත දේශපාලුවන් වෙනුවෙන් පෙනීසිටින හා එය අනුමත කරන මේ සියලු දෙනා
උතුරේ සමාන්‍ය ද්‍රවිඩ පවුලක හෝ කඳුකර වතු ද්‍රවිඩ පවුලක සාමාජිකයින් වී මතු ආත්ම වල ඉපදේවායි පතමි!!!🙏
Siwrak dagannawa kiyanna wenama pinak thiyenna ona api fanna widihiyata namuth ma haraka siwrata agawrayak widihiyata hasirana sakkiliyek sunglasses dagena jathiwadaya aussana kalakanni siwru karayek dashapaluwange gu kala dan nathu unama inna baruwa inna gu kanna hoyana siwru karayek
ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරන්නවත් දන්නැති උඹ තරම් නීච පහත් සක්කෘලියෙක් තවත් මේ ජාතියේ ඉන්නවද තොපි මේ ජාතියට ණයගැතියි
ගරු ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්නවත් දන්නැති සක්කිලි කටත් තියෙන තොපි වගේ සක්කිලියෝ මේ ජාතියට සැබෑවටම ණයගැතිය. මේ ජාතියටම බරක්
අමු ජාතිවාදියෙක් අගමටවත් ජාතියටත් අති ආදරෙට නෙවෙයි දේශපාලන කඩේ යන්නෙක්....තව ටික දවස්කින් බලන්න පුූලුවන් දම්ම විජය ගේ දෙක.....
ඇයි ඔයා අනුරගෙ ගොට්ටෙක් ද
@SamCanada-r8f අනුරගේ ගොට්ටෙක් කීවේ කොහොමද....අපි කාගෙවත් ගෝට්ටො නේවෙයි ඔය කස්සපය වගේ....මන් මාස ගානකට කලින් කීවේ ඒලෙවෙල් ලමයි පිස්සු වට්ටන්කොට මෙයා ඊලගට රට ජාතිය බේර ගන්න එනවා කියලා...
මාලිමා කබ්බොන්ට කියන්නෙ මේක අපිලගෙ රට😅😅😅😅
දන්න දෙයක් කතා කරපන් a/l ලමයි ගෙ පර්ශ්නය ලමයි කලින් ඉදන් නඩු දාල හිටියෙ . පුලුවන් හැන කෙනාටම කිවුව් කල් යවල දෙන්න කියල එතකොට තමයි උන් වහන්සෙ අපි වෙනුවෙන් පෙනි සිටියෙ දන්නැති මගුල් කියවන්න එපා@@b.g.n.k6525
@@b.g.n.k6525උඹ සුද්දො මේ රටේ දාලා ගිය අවජාතක ජාන වලින් හැදිච්ච බෙට්ටෙක්😂
ඔබ සින්හල ජාතිය ගැන කතාකලාට ඉන්දීය බුද්ධ මතවාදය ට පැවත්මට රුකුල් දෙමින් දිලිත් ජයවීර නෙත් f.m ඉන්දීය දඹදිව සංචාර වලට සහය දක්වන අතර හෙලබිම බුද්ධ උපත හෙලා දකියි විමල් වීරවංශ ගේ ලියන ලද ප්‍රාකාශ ඔබගේම වාගේම වගේම කියවයි ඔබ අවස්ථාවාදී දේශපාලන චපලයයෙකි
මියුණු පලානේ පට්ට හොරාගේ කියමන අනුවද බුදුරජාණන් වහන්සේ ලංකාවේ උත්පත්තිය ලැබුවා කියන්නේ අනේ උඹලා තරම් මෝඩ බෞද්ධයෝ
කිරුළපන ගේ සගයෙක් තව ටිකකලයි ආතල් දෙන්නෙ
Jathi wadi kassapa😂😂😂
Niganta අදහස් ඔබලා ළඟ thibunata මේ hamuduruwange එඩිතරකම nawathwanna බැහැ.
@siththarapunchi palayam naki geni yanna
@@siththarapunchiපකේ එඩිතර කම්
@@anjana6207ඔබතුමාගේ ගෙ මව th aniwaryenma naki geniyek. E වගේම obath nakiyek වෙනවාමයි. උගත් බුද්ධිමත් කියා ගන්නා jvp කුහක මානසිකත්වය පෙන්වන ඔබට budusaranai tharunaya.
@@NipunShehara-t6xobalage asheelachara asbya wachana valinma පේනවා jvp කුහක මානසිකත්වය. ඒ උනාට කියන්නේ උගත් බුද්ධිමත් කියලා. Parliament එකේ ඉන්නෙත් බොරු karayo. ඔයාලගෙ asbya vachana valin ජනතා අදහස් valakanna බැහැ.
ජාතිවාදයා
දේශපාන තක්කඩි ජාතීවදීයා......
ලපයා නේද 😂
තොපි වගේ අමනයො තමයි
@@kssudarsh2902 බාන්ගොඩ කස්සපයා
Rajangane hamuduruwo genada කියන්නේ. අර asbya vachana valin kathakaraddi jvp සාමාජ ❤ daanne
@@siththarapunchi නෑ ඌයී මූයී අතර වෙනසක්නෑ කියලා කියන්නේ සිවුර දාගෙන කරන්න ඕනේ වැඩේ නෙවෙයි ඔය කරන්නේ ගිහියන්ගේ වැඩ අපි කරගන්නම් ගිහි වැඩ වලට ආසනම් එන්න සිවුර ගලෝලා එච්චරයි ....සිවුර ඇදන් ගිහිවැඩකරන්නේ දෙශපාලනතක්කඩි පල් හොරු
Muta දානෙ දෙනවුන්ට මඩු වලියෙන් ගහන්න ඕනා මුට දාන දෙන උන්ට කියන්නේ මුන්ට දාන දෙනකොට අළු කෙහෙල් දූරියන් වගේ ඒවා දීපන්.නැත්නම් මේ වගේ එවුන් තව බෝ වෙනවා. මුත් තව කාලෙකින් පැනලා යනවා.හින්දයි ඒ වගේ කිව්වේ muge සාක්කුව තාම පිරුණේ නැහැ
දාන දෙන එක අපි බලා ගන්නම්. උඹ වගේ රටට ජාතියට ණය ගොඩබිමට බර මන්දබුද්ධිකයෙක් කියලා හිතුවාද මේ ස්වාමීන් වහන්සේ?
Uba mahana une jathiya gana katha karannada hutto.
ඔව් ඇයි උඹට මොකක්ද කියන ප්‍රශ්නේ? උඹෙන් අහලද ස්වාමීන් වහන්සේ මහණ වෙන්න ඕනේ? නිකන් පැත්තකට වෙලා ඉඳපල්ලා නොදන්න මගුල්වලට අත නොදා
බලංගොඩ මානවයා
දැන් උඹට තියන ප්‍රශ්නේ මොකක්ද? උඹෙන් අවසර අරගෙනද ඉපදෙන්න ඕනේ. උඹට ඕන ඕන තැන්වලද ඉපදෙන්න ඕන? මාතෘකාවට අවශ්‍ය දේ කතා කරපන් ඒකවත් තේරුම් ගන්න බැරි ඔලමොට්ටලයෙක් වගේ මෙතන පද හදන්නැතුව. අඩු ගාන ස්වාමීන් වහන්සෙකට කතා කරන්නවත් දන්නේ නැති පරයෙක්
නෑ මුදු න් වාදී වෙන්න හදන්නේ
ඔව් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද උඹ මෙතන ඇවිල්ලා comments වාදි වෙන්න එපා
ඊයා අප්පිරියයි මූ නම්..
අප්පිරියා නම් උඹ මොකද මෙතනට වෙලා කරන්නේ? උඹට උඹ තරංවත් අප්පිරියා එකෙක් මේ ලෝකෙවත් නැතුව ඇති
අප්පිරිය නම් උඹ මොකද මෙතනට වෙලා කරන්නේ? උඹට උඹ තරම් අප්පිරියා එකෙක් මේ ලෝකෙවත් නැහැ
@sgm74q ඉන්නවා..උඹේ අම්මා
@@sgm74q උඹේ වැඩක් උඹ කරගනින්..මගේ වැඩක් මම කරගන්නම්..
🙏🙏🙏
ජාතිවාදයා
Uber.thaththa.neda
ඔව් අපි ජාති වෙනුවෙන් කළ හැකි හැමදෙයක්ම කරනවා. උඹට තියන ප්‍රශ්නෙ මොකක්ද????
ජාතිවාදයා
එතකොට උඹ ඇවිල්ලා දේශප්‍රේමී වෙන්න ඇති
ජාතිවාදයා
ජාතිවාදයා