නැන්දේ මාමේ මට ගොළු දරුවෙක් කියලා කියන්න එපා | මොණර පැටික්කිගේ සංවේදී කතාව | monara patikki

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @myfmradio9574
    @myfmradio9574 2 роки тому +375

    අම්මයි තාත්තයි හරිම ආදරණීයයි !!! හැම දරුවෙකුටම මේ වගේ උතුම් ආදරණීය දෙමව්පියන් ලැබෙන්න ඕනේ !!! මුළු පවුලටම ආදරෙයි !!!
    හැමදාමත් සතුටින් සැනසීමෙන් ආදරයෙන් ඉන්න විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!

    • @padmasirijayasuriya9374
      @padmasirijayasuriya9374 2 роки тому +6

      කද සුරිදුනි ඔබේ පිහිට ලැබේවා ..සසිදිගෙ දිවි සව්සිරියෙන් සපිරේවා...

    • @vidurasampath9442
      @vidurasampath9442 2 роки тому +3

      ❤❤❤❤❤❤❤🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому +1

      ekeka un shiranthige puke gatta kadenna hukala salli dunna ekale ganikawak,modle shiranthi.mahinda rajapakshage gani shiranthi

    • @k.pchandrakanthi1355
      @k.pchandrakanthi1355 2 роки тому +1

      Teruwan saranai pattkki

    • @ranisilva9829
      @ranisilva9829 2 роки тому

      👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍

  • @bhagymayanz
    @bhagymayanz 2 роки тому +80

    හරිම ලස්සන දරුවෙක්..ඇයගේ සියලු අපල උපද්‍රවයන් ගෙවී සියලු දේ සාර්ථක වවේවායි පතනවා

  • @seneshrandew4985
    @seneshrandew4985 2 роки тому +55

    ඒක ඇත්ත මේ යක්කු ඒ නන්ගිට දෙන වදයක් ඒ ලමයට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්න. ඒ ලමයව අපහසුතාවයට පත් කරන්න එපා. විකුණන් කන්න එපා. පුංචි සුරන්ගනාවි ඔයාට සුබ අනාගතයක් වේවා නන්ගි ❤️👍 ශිශ්‍යත්වයත් හොඳින් කරගන්න 💝

  • @sinhawanshe6776
    @sinhawanshe6776 2 роки тому +162

    ආදරණිය අම්මේ තාත්තේ ඔයාලගේ පුංචි පැටිය මෙහෙම සමාජ මාධ්‍යට කතා බහට දෙන්න එපා මගේ පුංචි දරුවා පවු මිනිස්සුන්ට ඕනි චැනල් public කරගන්න. චුටි මැණිකට තෙරුවන් සරණයි.

    • @senul8559
      @senul8559 2 роки тому +13

      ඒක ඇත්ත මුන් හම්බකරන් කනව .. ඇත්තම කතාව මේ නංගිට ආදරේට නම් නෙවේ මේව කරන්නෙ මුන් .මන් මේ දැකපු තුන් වෙනි video එක

    • @gayathrisamarakoon3765
      @gayathrisamarakoon3765 2 роки тому +2

      පුතෙ ඔයාට ekman suwaya labawa.kathagama dawiyo oyata ashirwada karanawa.

    • @ccpowerteach
      @ccpowerteach 2 роки тому +2

      ඔව් ඒක ඇත්ත හැම චැනල් එකකම මේවා දාගෙන උන්ගෙ වාසියට කැත වැඩ

  • @ruvinirathnayake4188
    @ruvinirathnayake4188 2 роки тому +44

    දැක්කත් හිත පිරෙනවා චූටි මොනර පැටික්කි..තෙරුවන් සරණයි පුතේ...

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 2 роки тому +63

    හරිම ලස්සන සුරංගනාවියක් වගේ අපේ මොණර පැටික්කි. වාසනාවන්ත පින්වන්ත දුවෙක්. ❤️ ආදරණීය දෙමාපියන් ලැබීමත් වාසනාවක් 🙏🏼 ඔයාව මේ සිද්ධියෙන් රටේම ප්‍රසිද්ධ වීමත් පිනක් දුවේ. ඒකත් වාසනාවක් වේවි. දුවට සුභ අනාගතයක් උදා වේවා ! ඔබ සියළුදෙනාටම තෙරුවන්සරණින් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ! ❤️

  • @s.m.t.p.channel1960
    @s.m.t.p.channel1960 2 роки тому +44

    නංගිගේ ඔය දක්ෂතා එක්කම ඉස්සරහාට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන රටට ලෝකයට මහඟු සම්පතක් වෙන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ☺️🙏❤️❤️

  • @vishakamanel9743
    @vishakamanel9743 2 роки тому +37

    සමාජ මාධයෙන් දරුවාව බේරගන්න අම්මේ.... පරෙස්සමින්.... බුදුසරණයි.

  • @saddfsav9006
    @saddfsav9006 2 роки тому +80

    බුදු සරනයි දුවෙ ...දුවට කාතා කරන්න ඉක්මනින් පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරවා සියලුම දෙවියන් වහන්සේලාගේ පිහිටෙන් .

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial 2 роки тому +269

    තෙරුවන් සරණයි රත්තරං පුතේ.. අනාගතය සුභම වේවා පුතාගේ ... ❤️❤️

  • @sewwandisewwandi9678
    @sewwandisewwandi9678 2 роки тому +32

    ඇත්තටම මේකට මම විරුද්ධයි.. එක පාරක් චැනල් එකකට කතා කරේ ළමයා ගැන කියන කතා නිවැරදි කරන්නයි. එන්න එන්න යූ ටියුබ් කාරයෝ ළමයව පෙන්නලා මුදල් උපයනවා. දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් වෙන්න. මොලේ පාවිච්චි කරන්න. මේ ඉන්නේ ගෑණු ළමෙක්. ලිමිට් එකක් තියාගන්න .

    • @shensilva738
      @shensilva738 2 роки тому +2

      UA-cam කාරයෝ මේ චූටි දුවයි පව්ලයි විකුණන් කනවා

    • @manelamarasekara5929
      @manelamarasekara5929 2 роки тому +1

      අනේ මල කෝලන් හැම ලමයම ලස්සනයි ගොලු කියල කිවිව නිසා අපිත් ආශිර්වාද කලා මෙි මොකද්ද මෙි දැන් වැරදි රටෙි මිනිස්සු ද

    • @dhammalokathero8306
      @dhammalokathero8306 3 місяці тому

      Daruwata theruwansaranai .suwapathwewa....yahapathama....❤...
      Tinma.....

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 2 роки тому +34

    විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.....දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා...ඔයා අපිට ... අපේ රටට සම්පත්..

  • @harshi5800
    @harshi5800 2 роки тому +111

    බුදු සරණයි පුන්චි සුරන්ගනාවියෝ.. ලස්සන අනාගතයක් මැණික..🥰🥰🥰🥰

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 роки тому

      Budusaranai චූටි මැණිකා ආදරෙයි ඔයාට සුවපත් වේවා නිරෝගී සුවය sලැබේවා සුරංගනාවිය

    • @vijinigarusingha4538
      @vijinigarusingha4538 2 роки тому +1

      Budusaranai patiyo

  • @ranukakavishka5196
    @ranukakavishka5196 2 роки тому +36

    සියලු දෙවිවරුන් ගේ පිහිටෙන් කාතාකිරීමේට වාසනාව ලැබේවා!!!!!!❤️😍💞💝

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 роки тому +28

    දැන් ඉතින් youtube කාරයෝ මේ ලමයගෙන් හම්බ කරගන්නවා.අනේ ඇත්තටම මාර රටක් මේක.කෙනෙක් දෙයක් කලාම හැම එකාම ඒ දේ කරනවා.ඔය ලමයව මහන්සි කරන්න එපා.බුදුසරනයි නංගි🙏🙏🙏

  • @chamaramadushanka7260
    @chamaramadushanka7260 2 роки тому +11

    ඔයා ගොළු දරුවෙක් නෙවෙයි පුතේ.ඔයා ගොඩක් දක්ෂ දරුවෙක් ඔයා ගොඩක් ලස්සනයි පැටියෝ.ලස්සනට නටනවා.දෙවි පිහිටයි .

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 роки тому +33

    ජයග්‍රි හාමුදුරුවන්ගේ පිහිට අරක්ශාව ලැබේවා .....දුවට ඉක්මනින් කතාකරන්න ලැබේවා ....සියලුම දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා .....

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 2 роки тому +179

    කද සුරිදුගේ පිහිටයි චූටී කෙල්ලට සියලුම කටයුතු සාර්ථක වෙත්වා චූටී දෝණීගේ 🙏🇱🇰

  • @myfmradio9574
    @myfmradio9574 2 роки тому +58

    ආදරණීය දෝණී ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් ආදරයෙන් ප්‍රීතියෙන් පිරේවා !!!
    ආදරෙයි මගේ දුවේ ...

  • @damecafiris5703
    @damecafiris5703 2 роки тому +59

    දෙවි පිහිටයි මොනර පැටික්කියක් චුටි කිරිල්ලිය ඔයා ගේ කඩහඩට දෙන්න කියා විශ්ව සත්තියට කියනවා ඔයාට ලැබෙයි දෙවියන් ගේ බලය සත්තිය ඔබට තියෙනවා

  • @Hoshi996
    @Hoshi996 2 роки тому +12

    බුදු සරණයි මගේ මැණික..ඔයා හරිම ලස්සනයි වගෙම වාසනාවන්තයි මේ වගේ අම්මායි තාත්තෙක් ලබන්න💕

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 2 роки тому +6

    චූටි මැණික ,හැමෝටම හැමදේමත් ලැබෙන්නේ නෑ.හැමදේම ලැබුණ අයගෙත්
    ලොකු ගැටළු තියෙනවා.ඒ අතින් ඔයා ව්ශිෂ්ටයි පුතේ.
    දළදා සමිදු පිහිටෙන් ඔයාගේ
    අනාගතය සර්වප්‍රකාරයෙන්ම
    සාර්ථක වෙිවා.තෙරුවන් සරණයි

  • @sudharmadamayanthi6178
    @sudharmadamayanthi6178 2 роки тому +80

    මිනිස්සු නේ නොදැන කතා කරන්න එපා මේ දරුව ගොළු නෑ කණ ඇහෙනවා අඩුයි ඒකටත් ඔපෙරේසන් කරලා තියෙන්නේ 5 වසරේ ඉගෙනුම ලබනවා කසාද බදින්න හිතන්න එපා ❤

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 2 роки тому +1

      එය කාලයට ඉඩදෙන්න

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 роки тому +1

      සුපිරි කතාව මහත්මයාණනි

    • @thiliniperera3808
      @thiliniperera3808 2 роки тому +1

      Ane ou dan chuti daruwo ikmanta wardanaya wenawa.et e daruwage munen penawa tama chuti daruwek kiyala...

    • @seneshrandew4985
      @seneshrandew4985 2 роки тому +2

      ඒක ඇත්ත මේ යක්කු ඒ නන්ගිට දෙන වදයක්

    • @fai3379
      @fai3379 2 роки тому

      හැබැයි ශබ්දය එච්චරයි පිට වෙන් නැ හිත ඉල්ලන තරු එකෙ ඇව්ත් නම කිවා බොහොම රහසින්

  • @naddailam3501
    @naddailam3501 2 роки тому +342

    ඔය දරුවව මහන්සි නොකර පාඩුවෙ ඉන්න දිපල්ලා ! සියලු දෙවියන්ගේම පිහිටයි !!🙏

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +25

      අනේ ද කියන්නේ දැන් එක විකුණලා කනවා

    • @dawoodrenna6692
      @dawoodrenna6692 2 роки тому +11

      මාත් කියන්නෙ එ්කමයි මුන්ට පිස්සු

    • @kavindu1498
      @kavindu1498 2 роки тому +18

      ඇත්ත බං 🥺මොණර පැටික්කි ගගා 🤣

    • @seneshrandew4985
      @seneshrandew4985 2 роки тому +13

      ඒක ඇත්ත ඒ නන්ගිට දෙන වදයක්

    • @mherath5902
      @mherath5902 2 роки тому +7

      Ammo ow...pau a lamaya

  • @nishannamal2486
    @nishannamal2486 2 роки тому +26

    විශ්ව ශක්තියේ පිහිටින් කතා කිරීමට හැකිවේවා.ඔයා ගොඩක් දක්ෂයි.එවගේම ලස්සනයි

    • @myfmradio9574
      @myfmradio9574 2 роки тому +2

      අනිවාර්යයෙන්ම ඇයට කතා කරන්න පුළුවන් මොකද ආදරණීය විශ්වයේ ආශිර්වාදය ඇයට නිරතුරුවම ලැබෙනවා . 😍😍😍🌹🌹🌹🙏🙏🙏

  • @Ara-hk1bo
    @Ara-hk1bo 2 роки тому +15

    හරිම ගුණයහපත් දෙමාපියන්. ගොඩාක් පිං වන්තයි මේ පුංචි දියණිය ගොඩාක් ආදරෙයි චුටි පැටියෝ .බුදු සරණයි ❤️❤️❤️❤️💜️💜️💜️💜️

  • @beautifulchannel5296
    @beautifulchannel5296 2 роки тому +11

    වැරදි ප්‍රචාරන නිසා මාත් ආශිර්වාද කරා දෙපරක් නොසිතා මගේ දුවට තිසරණ සරණයි !

  • @shehansankalpa2697
    @shehansankalpa2697 2 роки тому +10

    හොදට ඉගෙනගෙන දක්දතාවලින් පිරිපුන් කෙනෙක් වෙන්න චූටි දෝනි 🙂.බුදුසරනයි ඔයාට..ඔයාල වගේ චූටි දූ පුතාල ගෙ දක්ශතා ගොඩක් වටිනව .. රටේ අනාගතේට..බුදුසරනයි දෝනි.❤💗

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 роки тому +28

    කාරුණික සංවෙිදි මවක් පියෙත් ලබන්න මේ දරුවා පින්වන්තයි..ඔබ දෙපළගේ උත්සාහය ඉතා වටිනවා .දරුවාට ලොකු ගමනක් වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනවා.

  • @nilunilu5130
    @nilunilu5130 2 роки тому +6

    මොණර පැටික්කියේ..නුඹේ අනාගතය සාර්ථක වේවා මැණික..තෙරුවන් සරණයි දෝණී ..

  • @chanukapriyamantha6489
    @chanukapriyamantha6489 2 роки тому +20

    චූටි මැනික 😊 මොනර පැටික්කි 😊 හැමදාමත් ජීවතේ ජය ගන්න 🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි මැනිකට 🙏🙏🙏🙏🙏😊😍

  • @dhammigamage5573
    @dhammigamage5573 2 роки тому +21

    ඇත්තටම ගෞරවනීය දෙමවූපියෝ දෙන්නෙක් මොකද අඩාවැටිල ඒ සල්ලි ඉල්ලන්නෙනෑනෙ දෙමව්පියෝ දෙන්නට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා දෙවි පිහිටයි

  • @induminikumarasinghe7951
    @induminikumarasinghe7951 2 роки тому +12

    ශ්‍රී දළදා සමිදුගේ පිහිටෙන් කථන ශක්තිය ලැබී සියලු රෝග දුරුවේවා...!!❤️

  • @chandradravije2720
    @chandradravije2720 2 роки тому +7

    අපේ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව තමයි කෙනෙකුට ඇගිල්ල දික් කරන්නෙ .මේ දරුවට කැලලක් වෙන කිසිම දෙයක් කියන්න එපා ඒක ඉදිරියට ඇයට බලපානවා බුදුසරණයි පුතේ ඔයාට

  • @samare7009
    @samare7009 2 роки тому +26

    අම්මයි , තාත්තයි හරිම බුද්දිමත්, තෙරුවන් සරනයි මුලු පවුලටම!!!!!!

  • @majulamanju7984
    @majulamanju7984 2 роки тому +6

    චුටි දුවෙි බුදු සරණයි ..දෙවි පිහිටයි ඔයාට රත්තරං අනාගතයක් තියනවා .හරිම ආඩම්බරයි..❤❤🔥❤❤

  • @malanilokuge7258
    @malanilokuge7258 2 роки тому +7

    පුන්චි රෝස මල ඔයාට සුබ අනාගතයක් පතනව.ඔයාගෙ කතාකිරීමේ හැකියාව ඉක්මනින්ම දියුනුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මැනික.හොදට ඉගෙනගන අනාගතය ලස්සන කරගන්න ලැබේවා .බුදුසරණයි .🌹🌹🌹❤️❤️❤️😘😘😘

  • @saurisinuri9182
    @saurisinuri9182 2 роки тому +4

    තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා අපේ මොණර පැටික්කිට.

  • @lalpuspakumara5244
    @lalpuspakumara5244 2 роки тому +3

    පුතේ ඔයාටත් පවුලේ සැමටත් කතරගම දෙවිදුන්ගේ පිහිටයි

  • @ranasinghearachchigejayara1411

    රට ඵාරව සතරවරම් දෙවිවරු ඉන්නා බව අසා තිබෙනවා. ඒ ආනුභාවයෙන් දියණියට කථා කිරීමේ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. දුවේ ඔබට දළදා සමිදුගේ බිහිට ලැබේවා. සියලු අපල දුරුවේවා!

  • @nimeshasandu5016
    @nimeshasandu5016 2 роки тому +32

    දැන් ඒ පාර හැමෝම එයාව හොයන් ගිහින් වීඩියෝ දානවා ඇයි මේ එක්කෙනෙක් කරාම ඒකත් රැල්ලට යන්නේ .ඊයේ නිලමේ චැනල් එකේ දැක්කා ඒක කමක් නැ කියමු අපි ඒකෙන් දැනගන්න ඕන දේ දැනගත්තා .දැන් අනිත් චැනල් කාරයෝ ආයි එයාලට වද දෙන්න එපා පාඩුවේ ඉන්න දෙන්න .එක එකා යන යන සැරේට කියන්න ඒ පවුලට අමුතු කතාවක් නැ ඒ අම්මා තාත්තා කියන්න ඕන දේ නිලමේ චැනල් එකෙ කියලා තියෙනවා තව මොනවා අහන්නද හොයන් යන්නේ පාඩුවේ ඉන්න දෙනවා ඔය මිනිස්සුන්ට තව එක එක ප්‍රශ්න තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා.ගහලා පන්නන ඕන දුක අහන්න බොරුවට යනවට ඇත්තමයි ලැජ්ජයි තමන්ගෙ වැඩක් බලන් ඉන්නෙ නැතුව අහිංසක පවුලකට කරදර කරන අපූරුව.ඔය අනුකම්පාවල් ඕන නැ කියලා ඒ මිනිස්සු ඊයේ කිව්වා ලැජ්ජාවක් නැතුව අදත් කැමර් උස්සන් ගිහින් කාලකන්නි.දුකේදි නැති සතුටෙදි විතරක් හොයන් එන බොරු අනුකම්පාවල් පෙන්නන මේ වගෙ මිනිස්සුනගෙන් මේ මැනික පරිස්සම් කරගන්න අම්මෙ තාත්තෙ

    • @ruvinisenanayaka770
      @ruvinisenanayaka770 2 роки тому +1

      දෙමාපියන් උනත් තේරුම් ගන්න ඕනෙ ..මේක ඕනවට වඩා යනවා දැන් . තව කොච්චර වීඩියෝ දායිද දන්නෙ නෑ . මේ program කරන අයමයි මේ ලමයා ගොළුයි කියලා හංවඩු ගහන්නෙ

    • @nimeshasandu5016
      @nimeshasandu5016 2 роки тому +2

      @@ruvinisenanayaka770 අනිවාර්යයෙන් .දෙමව්පියෝන්ට පුලුවන් වෙන්න ඕන මේ හොයන් එන අයවත් ආපහු හරවලා යවන්න .

    • @prasadw6924
      @prasadw6924 2 роки тому

      Ithin ei oyala mey program ekath baluwe? Haha

    • @nimeshasandu5016
      @nimeshasandu5016 2 роки тому

      @@prasadw6924 අපෝ මම මේක බැලුවේ නැ . දැක්ක නිසා comment එක දාලා යන්න ආවේ .නැතුව හොයාගෙන ගිහින් බැලුවේ නැ .

    • @ruvinisenanayaka770
      @ruvinisenanayaka770 2 роки тому

      @@prasadw6924පිස්සුද හලෝ බැලුවේ නෑ . දැක්ක නිසා ඇවිල්ල comment එකක් දැම්මෙ . ආයෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ . සම්පුර්ණ පැහැදිලිව විස්තර කරලා එක චැනල් එකකින් මේ දරුවා ගැන කිව්ව . මේ ආයෙ ආයෙ mike උස්සන් ගිහිල්ලා අහලා කියන්නෙත් ඒවම තමා . අපි කියන්නෙ එහෙම කරන්න එපා . ඔය ලමයා ලොකු උනහම පසුතැවෙන ඕවට . එයා තම පොඩි මේ සම්බන්ධ දැනුමක් නෑ . ඒක තෙරුම් ගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නෑ

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 2 роки тому +10

    ඒ නැටුම් කණ්ඩායම එකම විදියට ලස්සනට නටුව ඇයි මේ දරුවා මේ හැම මාධ්‍යකම දම දම මොනාද මේ දෙමව්පියෝ කරන්නේ ඒ දරුවට ඉන්න නොදී ඒ දරුවාගේ ඔලුවට විස බිජ දානවා ඒ දරුවට හොදට තේරෙනවා ඔය කතත් කරනවා දෙයියන්ගේ පිහිටෙන්

    • @charuniwijethunga3065
      @charuniwijethunga3065 2 роки тому +1

      දෙමාපියන්ගේ වරදක්.එක photo එකක් නිසයි මෙච්චර ප්‍රසිද්ධ වුනේ මේ සිද්ධිය.

    • @sunithaperera902
      @sunithaperera902 2 роки тому

      ඒක නම් එහෙම තමා පහෙ පංතියෙ ඉන්න දරුවෙක් මෙහෙම කතා කරවන එක.සමහර විට හොදක් සිද්ද වෙන්නත් පුලුවන්.ඒ සම්බන්ධ ව වයිද්‍ය්ය වරු මුනගැහිල.ඒ කොහොම උනත් අපි දෝනිට ආසිර්වාද කරමු නැටුම් වගේම අපේ කන් පින වන්න ගීත ගායනා කරන්න ලැබේවා !!!කියල.

  • @DJ_MANULA
    @DJ_MANULA 2 роки тому +13

    මේ දෙමව්පියෝ දෙන්නා ගැන ගොඩක් සතුටුයි . ඒ වගේම මේ සසඳි නංගිගේ කට හඬ බලාපොරොත්තු වෙනවා... දක්ෂ හැකියාවන් තියෙන කෙනෙක්. වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගෙත් හොදට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤🙏❤ බුදු සරණයි නංගි. 🙏🙏

  • @shainidileka895
    @shainidileka895 2 роки тому +3

    හොද දෙමව්පියො දෙන්නෙක්.මොනර පැටික්කි ඔයා ගොඩක් ඉහලට යනවා.ඒක ඔයාගෙ මූනෙන්ම පේනවා මැනික.බුදු සරණයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 роки тому +4

    සියල්ලටම වඩා දැන් ඒ දරුවව ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමි කතා කිරීමේ ශක්තිය ද ලැබ බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 роки тому +2

    ආදරණීය අම්මේ තාත්තේ මේ නංගී පැටියව ඇහැක් වගේ බලාගන්න.මිනිස්සු හරි විවිධාකාරයි.නපුරු හිත් ඇති මිනිස්සු කොටසක් අපි අතරේ මේ සමාජයේ සැරිසරනවා.අනේ පරිස්සමෙන්.සමාජ මාධ්‍ය වල නිතර නිතර ඇස ගැටෙනවා.ආදරෙයි ඔයාලාට.

  • @vishwachamuditha3929
    @vishwachamuditha3929 2 роки тому +7

    හැමොම කරන්නේ තමන්ගෙ චැනල් එකෙන් මාකටින් තමා එදා කට්ටිය මෙයාගෙ poto මාකටින් කරල page wala rich gttha අද youtiube කාරයො රිච් හොයනව ඇත්ත okai

  • @achinthadilshan4118
    @achinthadilshan4118 2 роки тому +2

    ඒ ලමයට දැන් හිසරදයක් ඔය කරන වැඩෙ නම්.කරුණාකරල ඔහොම කරන එක නවත්තන්න ❤👍

  • @fhmiskin1917
    @fhmiskin1917 2 роки тому +6

    සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සෂීදිට සමිපූර්ණ සුවයක් ලැබෙවා

  • @ishiniupeksha2019
    @ishiniupeksha2019 2 роки тому +3

    තෙරුවන් සරණයි මැණික ❤️❤️ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏♥️♥️😘😘

  • @osandinethara2833
    @osandinethara2833 2 роки тому +3

    කතරගම දෙවිදුගේ පිහිටෙන් ඉක්මනට මේ මැනිකෙටහොදට කතා කරන්න පුලුවන් වේවා.

  • @damiyagaming2004
    @damiyagaming2004 2 роки тому +9

    පුංචි සුරංගනාවි ❤😍 නංගි ඉක්මනින් සනීප වෙන්නෝනි මැණික ❤😍

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 2 роки тому +5

    අනේ.මොනර.පැටික්කියෝ.ඔයාගේ.මොනර.නැටුම.මම.බැලුවා.කුවෙිටි.වල.ඉදලා.මාරම.සතුටුයි.ඔයා.ගොඩක්.ලස්සනයි.පැටියෝ.ඔයාට.නිදොක්.නිරෝගිව.ඉදිරි.අනාගතය.සතුටින්.ඉන්න.ලැබෙිවා.බුදු.සරනයි

  • @nadishaninadishani9422
    @nadishaninadishani9422 2 роки тому +1

    ඒ අම්මගෙ තාත්තගෙ කතාව ඇත්ත 👍👍👍👍අපි දරුවාගේ හැකියාවට තමා තැන denna ඕනි👍👍👍 අපි බලෙන් දරුවාට අරය වෙන්න මෙයා වෙන්න කියලා බලpaam කරන්න narakai 👈👈 ඒ අම්ම තාත්ත කියන විදියට druwage හැකියාව බලnna oni👍👍👍👍👍

  • @ccpowerteach
    @ccpowerteach 2 роки тому +3

    ඕන දේකට සූදානම් කොන්ද පන තියෙන යකඩ පවුලක්
    සල්ලි වලට මර වැඩ කරන මේ ලෝකෙ මිනිස්සු එක්ක මාර ගැම්මක් ආදරෙයි ❤️‍🔥

  • @surajmadushan3787
    @surajmadushan3787 2 роки тому

    දෝණීට බුදු සරණයී..ඉක්මනීන් හැම දේම හරී යන්න කීලා ප්‍රාර්ථනා කරනවා

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna8857 2 роки тому +8

    ඉතාමත් හොද වැඩසටහනක්‌ එත් මේ වැඩසටහන මෙහෙයවන කෙනාගේ කට හොදයි මාළු විකුනන්න...කච කච කච.....

  • @sumanasenaelabodaarachchig9798
    @sumanasenaelabodaarachchig9798 2 роки тому +1

    තෙරුවන් සරණයි චුටි දුවට. දීගොඩ කුමාර මහතාගේ ආශීර්වාදය මෙම දියණියට ලබාගැනීමට අවස්ථාවක් සැලසේවායි පතමි.

  • @chamaraprince7599
    @chamaraprince7599 2 роки тому +24

    අයියො මේ දරුවට නිදහසක්නෑ යූටූබ් කාරයො පුදුම වදයක් දෙන්නෙ එකම දේකියලම එපාවෙලා ඇති දැන්

  • @yvondasanayka2306
    @yvondasanayka2306 2 роки тому +2

    ආදර දුවේ ඔයාගෙ ජිවිත කාලයම සතුටින් තියෙන්නවු සියලුම ලෙඩ රෝග දුරු වෙලා විශ්නු දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාව ලබා කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා .බුදු සරණයි මැණිකේ ඔයාට .

  • @nishaamallawaarachci4098
    @nishaamallawaarachci4098 2 роки тому +3

    අනේ ලස්සන කෙලි පැටික්කියක්. තෙරුවන් සරණයි. ඉක්මනට කටහඩ ලැබේවා

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 роки тому

    රත්තරන් පුතේ ඔයාට බුදු සරණයි ඔයා තව තවත් දිරිමත් වෙලා ඔයාගේ හැකියාවන් ඉදිරිපත් කරලා හොඳට ඉගනගෙන රටේ හොඳ තැනකට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    කිසිම දවසක කිසිම කෙනෙකුගේ වචනයකට අධෛර්යමත් වෙන්න එපා ඒ හැම වචනයක්ම ඔයාට දිරිමත් වෙන්න දෙන ආයුධයක් කියලා හිතට අරගන්න
    තබන තබන හැම පියවරක්ම සාර්ථක කරගන්න ඔයාට ඉක්මනින්ම සුව වෙන්නේ කියලත් ප්‍රාර්ථනා කරනවා පුතේ ❤️❤️❤️❤️😍😘

  • @madhumalimadhumali4061
    @madhumalimadhumali4061 2 роки тому +3

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා දුක් වෙනත් එපා පුතේ ඔයාට වඩා අඩුපාඩු තියෙන දරුවෝ කොච්චර නම් ඇද්ද එ අතින් ඔයාගේ අම්මා තාත්තා ගොඩක් හොඳියි පුතේ දලදා සමිදු පිහිටයි අරක්ෂා ලැබේවා

  • @sunithaperera902
    @sunithaperera902 2 роки тому +2

    දුවට සතර වරන් දෙවියන්ගේ පිහිට ආරක්ෂා වෙන් ඔයාගෙ කට හඩ ගීතයක් වගෙ අහන්න ලැබේවා !!! නැටුම් වගේම කටහඬ ලැබෙනවා මයි දුව ඔයාට ඔයා හරිම ලස්සනයි තාම පොඩි දියනියක්. ඔයා ගෙ නැටුම මම පොඩි ලමයි ඉන්න අයට පෙන්වන්න සෙයා කලා.ඔයා හරිම දක්ෂයි .මොනරි පැටික්කිට අපි ආදරෙ යි.දුවට නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රර්තනා කරනවා !!!💐👌👨‍❤‍💋‍👨❤️

  • @tregeocell8584
    @tregeocell8584 2 роки тому +7

    අපේ චුටි නංගීට කද සුරිදුගේම පිහිටයි

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 роки тому +6

    දරුවාට නිදහස් ජිවිතයක් ගත කරන්න ඉඩ දෙන්න ඕනවට වඩා මනසට ප්‍රශ්නය ගෙන්න එපා දුවේ ඔයා ට ක තර ගම දෙව් පිහිටයි

  • @sumanawathi2635
    @sumanawathi2635 2 роки тому +6

    අනෙ මැනික .ඔයා ගෙ කට හඩඇහෙද්දි.හරි ම .සන්වෙදි උනා .ඔයාට වරදින්නෙ නැහැ .දොනි ඔයා .හරි ම ලස්සන යි .පැටික්කි.ඔයාට සියලු දෙවියන් ගෙ පිහිටයි

  • @ResearcherofDharma
    @ResearcherofDharma 2 роки тому +2

    බුදුසරණයි විශ්ණු දෙවිපිහිටයි
    දරුවාට පාඩුවේ ඉන්න දෙන්න
    නර්තනයෙන් ඉදිරියට යන්න සුබ පතනවා.

  • @englishbeatz8343
    @englishbeatz8343 2 роки тому +9

    මොනර පැටික්කියේ ඔයාට සියලු දෙවි පිහිටයි.ඔයාගේ ලස්සන මුහුනේ හිනාව දකින්න ආසයි දියණියේ.......

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 2 роки тому +1

    සසිනි මැනික , ඔයා අනිවාර්යෙන්ම කතාකරනවා, මගේ දුට තුරුනුවන් සරනයි

  • @danthaj
    @danthaj 2 роки тому +4

    සුරංගනාවියක් වගේ ලස්සනම ලස්සන දූ පැටියෙක්... තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 රත්තරන් දුවේ ඔයාට 🙏🙏🙏🙏

  • @darshanakumara6325
    @darshanakumara6325 2 роки тому

    බුදු සරණයි චූටි දෝණිට සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා සියලුම දෙනාගේ ආශිර්වාද ලැබේවා .සුභ අනාගතයක් දුවට

  • @thakshilalakmali3971
    @thakshilalakmali3971 2 роки тому +8

    තෙරුවන් සරණයි ..මොනා උනත් ඉතිහාස ගත වෙන පොටො එකතුවක් පුන්චි දෝනිගෙ😍😍😍

  • @dulipweerasiri2024
    @dulipweerasiri2024 2 роки тому +4

    සසදි දුවේ ඔයාට සුබ අනාගතයක් සියලු දෙවියන්ගේම පිහිටයි
    🫀💯🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 2 роки тому +3

    දුවටත්, ඔබ ඇති දැඩි කල දෙමාපියන්ට ත් තෙරුවන් සරණයි.!!!

  • @shanikashanika3923
    @shanikashanika3923 2 роки тому

    හරිම ලස්සනයි පුතේ තෙරැවන් සරණයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 роки тому +4

    බුදුසරණයි සියලුම දෙව් පිහිටයි සසදී ඇතුළු පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏

  • @donsandun7969
    @donsandun7969 2 роки тому +5

    අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏

  • @sajethkumara9201
    @sajethkumara9201 2 роки тому +5

    ඇත්තටම චුටි බබෙක්. මෙි වගෙ දක්ෂ දරැවන් රටට සමිපතක්

  • @wirxtrm5801
    @wirxtrm5801 2 роки тому +4

    ඔබට තේරැවන් සරනයි ......
    පුතේ ..කදුලු ආවා.........
    ඔබේ අනාගතය...මල් පිපේවා.......

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +12

    කද සුරිදුන්ගෙම පිහිටයි චුටි දෝනිට.❤️❤️❤️

  • @farhanaishak869
    @farhanaishak869 2 роки тому

    අනේ හරිම නිහතමානී නංගියෙක්. අඩුපාඩු හොයන අය තමා අද කාලේ ගොඩාක් ඉන්නේ. කද සුරිදුන්ගේ පෙරහැර අද ලස්සන කරපු මේ නංගියාගේ අම්මාගෙයි, තාත්තාගෙයි හීනෙ හැබෑ වෙන්න ඕනි. 🙏

  • @sammanisammani479
    @sammanisammani479 2 роки тому +5

    බුදු සරනයි නන්ගී... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරෙයි ❤️👍

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому

    බුදුසරණයි හැමෝටම ගොඩක් පිං මේ වැඩසටහන කරපු ඔබ තුමියට ❤❤සුභ පැතුම් දියණිය

  • @warunajanaka7212
    @warunajanaka7212 2 роки тому +28

    සසදි දුවේ ඔයාට සුබ අනාගතයක් සියලු දෙවියන්ගේම පිහිටයි

  • @pathminiperera660
    @pathminiperera660 Рік тому

    පුතෙ ඔයා හරිම ලස්සනයි චූටි පැටික්කියෙ ඔයා හැමදාම බැබලෙන්න ඕනෙ රත්තරන් පුතෙ ඔයා ට කදසුරිදු පිහිටයි

  • @TIKTOK-wt9if
    @TIKTOK-wt9if 2 роки тому +3

    එ තාත්තා හරිම ආදරනීයයි🥺❤️🤗

  • @ශනූ-ඣ1ෆ
    @ශනූ-ඣ1ෆ 2 роки тому +2

    හැම ආබාධිත දරුවෙක්ටම හම්බ වෙන්න මේ වගේ දෙමාපියන් දෙපලක් මොන අඩුපාඩු තිබ්බත් මේ වගේ අම්මෙකුයි තාත්තාකුයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому +4

    හෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 මුලු ලොව ජයගැනීමට වාසනාව ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏

  • @anulabathi6088
    @anulabathi6088 2 роки тому

    Lassanai duwage monara nethumath lassanai digumanakata dalada samiduge pihiten oyaata waradinne ne budu saranai oyaata 🙏🙏🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 роки тому +11

    කදසුරිදුගේ පිහිටයි පුතේ මේ ලස්සන මොනර පැටික්කිගේ ලස්සන මිසක් ආබාද පේන්නේ කොහෙද

  • @thilakrathnasiri2126
    @thilakrathnasiri2126 Рік тому

    නංගි ඔයාගෙ දක්ශතාව්‍යන් තව තවත් වැඩිදියුනු වෙන්න ශක්තිය දයිර්‍ය ලැබෙන්න කියල මගෙ හදවතින්ම සුබ පතනව❤😊👑️👑️👑️

  • @ashokaa8999
    @ashokaa8999 2 роки тому +5

    බුදුසරණයි ගොඩක් ආඩම්බරයි ❤️❤️❤️❤️පරිස්සමින් දුව ❤️❤️

  • @dhinithinadeeshani7299
    @dhinithinadeeshani7299 2 роки тому +2

    නන්ගාටනම් බුදු සරනය් දෙවි පිහිටය් නන්ගෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @mopmop178
    @mopmop178 2 роки тому +3

    තෙරුවන් සරණයි .වාසනාවන්ත දරුවන් .වාසනාවන්ත දෙමාපියන් .ධෛර්ය sakthiya ලැබේවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому

    සසදි දුවේ ඔයාට ඇස්වහක් කටවහක් වදින්න එපා.ඔයා හරිම ලස්සනයි .දක්ෂයි.කදිරසුරිදුගේ සතුට ඔබට ආශිර්වාදයක්.

  • @Paragatha
    @Paragatha 2 роки тому +10

    ඔයාල ලෝකයාගෙ කට වහන්න ගියොත් නම් ගොඩක් වෙහෙසෙන්න වෙයි අක්කෙ.
    ඔයාල ඉස්සරල දුවට ඇත්ත පිළිගන්න කියාදෙන්න. පාඩුවෙ තමන් තමන්ගේ ගමන නො සැලී ගියා නම් ඔය මිනිස්සු ම දවසක අත්පුඩි ගසාවි කියලත් කියල දෙන්න. ඒ දෙකම වැදගත් නොවන බවත් කියා දෙන්න. මොකද තමන් සතුටින් නම් කථා අදාලම නෑ.....
    ඇයි මිනිස්සු ඔහොම කියන්නෙ කියල හිතනවට වඩා, මිනිස්සු ඔහොම තමා කියන්නේ හිතන්න කියා දෙන්න.
    නින්දා ගොඩක් එනව කියන්නෙත් දියුණු වෙන්න පෙර නිමිත්තක්.
    ගල් මල් වෙයි. කලබල නොවී, ඉදිරියට යන්න. දුව පිංවන්ත යි. රැක ගන්න.

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 роки тому

    Budusaranai devipihitai putha ....ඉදිරියට යන්න putha

  • @rathsnasilisili6971
    @rathsnasilisili6971 2 роки тому +12

    පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා සුදු දෝණි ඔයාට. ❤❤❤💞💞💞💞💞💞💞💞❤❤❤❤❤

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 2 роки тому

    හොදට ඉගෙනගෙන හොද තැනකට එන්න දුව ඔයා ලස්සනයි ඔයා ගොඩක් දක්ෂ ළමයෙක්. ඔයාට හොද ගමනක් තියෙනවා දුව. බුදුසරණයි. ආදරෙයි දුව. 💐💗💜❤️💖